ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජෝආව පෙන්නන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බ නිසා අයියා ගොඩක් ලොකු අවදානමක් අරගෙන මේ වීඩියෝ එක කරලා.ගොඩක් ස්තූතියි අයියේ...එත් හැමවෙලේම පරිස්සම් වෙන්න...😊
Thank you so much ඒ ආදරේට❤❤🙏🙏
අපේ ජීවිතයට ලැබෙන්නේ නැති ගොඩාක් අත්දැකීම් ඔබගෙන් අපිට ලැබෙනවා. හරිම සොඳුරු අත්දැකීම්. ඔබට ජය වේවා
අම්මෝ නියමයි සහෝ...අපිට නම් බයටම කලන්තේ හැදේවි ......ප්‍රවේසමෙන් ඔයත්.........💖💖
ජොබ් එකක් විදිහට කරන්නෙ නැතුව තමන්ගේ ජීවිතේ විදිහට මේ කාර්යය කරන ඔබලා වගේ අය නිසයි මේ සත්තු ටික රැකිලා ඉන්නේ ඔබටත් ඩෝරාගේ ඩොක්ටර් ටත් ඔබලාගෙ කාර්යමන්ඩලයටත් සුබ පැතුම් ජය වේවා..
Hamadamath wage adath super video ekak ayye. Ali manthara kiyana aya gana godak youtube videos ehema balala tiyenawa. Eth aththatama wenne mokakda kiyala danan hitiye na. Ada thamai eke tiyena vidyathmaka paththa gana dana gaththe. Awwawath wassawath adala karaganne nathuwa , jeewitha awadanamakuth aragena oya apita balanna videos danawa . Ekata godak sthuthi ayye. Parissamin hama wadakma sarthakawa karagena yanna mulu hadawathinma suba pathanawa.THANK YOU SO MUCH.GOOD LUCK!
අම්මෝ ගෙදර ඉඳන් මම බයවුණාතෙරුවන් සරණයි! ජයවේවා!ස්තුතියිඔබේ හැකියාව අගෙයි
❤️❤️❤️🙏
අපිට දැනුමක් ලබා දෙන්න ඔයා විදින දුක. පරිස්සමෙන් තුශාර මල්ලි, බුදුසරණයි ඔයාට.
පරිස්සමින් අයියේ. ලොකු දැනුමක් එකතු කරලා දුන්නා.ගොඩක් වටිනවා.බුදු සරණයි 🙏♥️
❤️❤️🙏
අඩි 11 ක විතර සද්දන්ත අප්‍රිකානු ඇතෙක් ගහන්න ඉස්සරහට එද්දි "දෙනව උබට පොලු පාරක්"කියන්න තරම් ගැම්මක්.❤මාරයි අයියෙ.හැබැයි පරිස්සමෙන්❤
ඒක❤❤❤❤❤❤🙏🙏
හම්බෝ..අහම්බෙන් සෙට් උනේ වීඩියෝ එක.සුපිරි .subscribe පාරක් දැම්මා .පරිස්සමෙන්
අනේ ඔයා පරිස්සමෙන් ගොඩාක් ...🙏🙏🙏🙏තෙරුවන් සරනයි 👌
🙏❤
අයියෙ කරන දෙයක් පරිස්සමින් ....ආදරෙයි හොදේ...♥️ලස්සනයි ඔයා දාන වීඩියෝ..දන්නැති ගොඩාක් දේවල් දැන ගන්න පුලුවන්....
අපි හරි අසාවෙන්, කලාතුරකින් දකින මේ දර්සන හැමදාම දකින ඔබ හරිම වාසනාවන්තයි. ඔබට ස්තුතියි , අපිට දකින්න නොලැබෙන දේ අපිට පෙන්වනවාට, බුදුසරණයි
අයියා කියලා දීපු ටිකනම් ගොඩක් හොදයි. අයියේ එත් වැස්සට තෙමිලා අව්වට පිච්චිලා. ලෝකයටම දැනුමක් එකතු කරන ගමන් ලස්සන වීඩියෝ දාන ගමන් අයියගේ ජිවිතේ ගැනවත් නොසිත මහන්සි වෙනවා. හැබැයි මොනදේ කරත් පරිස්සමෙන් අයියේ. බුදුසරණයි. දෙවි පිහිටයි. අයියට කිසිදු කරදරයක් වෙන්නේ නැ. ඉදිරියට ම යන්න.🙏🙏🙏🙏
❤❤😘😘
ඔයා අපිට සම්පතක්! කෙනෙක්ට යමක් හොදින් වටහලා දීමේ කථන හැකියාවක් අයියට තියෙනව. ඒකෙන් මේවගෙ ඔබට සුලභ, අපිට දුර්ලභ දේවල් දැන ඉගෙනගන්න අවස්ථාව තව වැඩි වෙනවා. වෙනදමෙන්ම ඔබට බුදුසරණයි ❤️
අදත් සුපිරිම වීඩියො එකක් තුශාර අයියේ ❤👍
අම්මේ දෙයියො අලුත් වැඩ කරාට කමක් නෑ පරිස්සමින් ❤
❤❤🙏🙏
පරෙස්සමෙන් .!! තෙරුවන් සරණයි පුතාට
හැම වීඩියො එකක්ම ලස්සනයි. ඔයාලා හැමෝටම බුදු සරනයි
අනෙ අයියේ ජොදනම් අනිත් අය වගේ නෙමේ ඔයා පරිස්සමෙන් ❤
❤🙏
ජෝආ අනේ
අදත් සුපිරි විඩියෝ වක් 👍👍👍
අම්මෝ මල්ලි පරිස්සම්න් වැඩ කරන්න .....ඔයා අපිට වට්නා යලුවෙක් අපිට හැමදාමත් හොද ම විඩියෝ දේන්නේ ...බුදු සරණයි මල්ලි ඔයාට
පරිස්සමෙන් අයියේ අදත් වීඩියෝ එක සුපිරි 👌🥰
Video eka hodai malli eath parissamin.hoda deyak karanna nam awadanamak ganna wenawa eath kalpanawen.good job malli.👍🏾👍🏾👍🏾
Aiye api ada dehiwala saththu waththa balanna giya. Video ekata godak sthuthiyi.... ane oya parissan wenna aiye...👍👍💝💝💝💝
Aiye vidiyo eka supiri. Eth aiye oyawage jiwitha awadanamak ganna epa. Issarahatath apita oyage vidiyo oni aiye. Oya parissam wenna. Thawath supiri vidiyo oni balagena innawa.
ඇත්තටම ජෝවා ගොඩක් නපුරුයි නේ ගොඩක් පරිස්සමෙන් එලවන පාරකට දුව ගන්න බැරි උනොත් එයාව බය කර ගන්න බැරි උනොත් වෙනදේ දන්නවනේ ගොඩක් පරිස්සමෙන් තෙරුවන්
Thank you bro. Meaningful explanation and be careful ❤
ආසයි මල්ලි ඔයාගෙ videos බලන්න.🙏
කොහොම වුනාත් පරිස්සමට කරන හැමදෙම කරන්නනියමයි එකනාන් 👌 බුදු සරණයි මෙගමන විඩියො එක බලන්න පරක්කු වුනා
Parissamin malli. Ali menikalata godaaaak adare kenek thamai mamath. Teruwan saranai malli .
❤️❤️❤️
අනේ මල්ලි බුදු සරණයි පරිස්සමෙන් හැමදේම ඔයාලා කල්පනාවෙන් වැඩ කරන්න 😍😍
Harima lassanai Malliyo oyage hadunwadima prisamen oya bs.
❤❤❤🙏🙏
Ayya apita denumak denna auwa wessa nohitha puduma tharam wehesak wenawa ayye.a wagema jeewitha awadanmak thiyan apita lassana videos Aran enawa hoda pehedili kireemakuth ekka.ane a unata hugak parissamen ayye oya.oya hugak hoda kenek nisa kisima karadarayak wenne na kiyala wishwasa karanawa Eth parissam wenna hugakma.eyala oyata adare unath samahara than waladi eyalawa sampoorna therumganna amaruine ayye.ayyata theruwan saranai!.me wage video hendawata hemadama wage hugak sthuthi wagema hugak pin.
පරිස්සමින් මල්ලියෝ 💖💖👍👍💪💪💪🙏🙏🙏බුදු සරණයි !!!
Lankawe wanajivi godak ayat Ali patiyata bayet duwNawa man godakma vedio Wala dakinawa ehema dewal.e athin oya puduma charithayak.god bless 🙏
Thankyou so.much ❤️
Loku awadanamak aran gena me video wala watinakama kiyala wadak ea eati ayiya hugak parissam wela api wenuwen video genna bs 👍👍🙏🙏🙏🥰🥰🥰🥰😍😍😍😍💯💯💥💥🐘🐘🐘
joagei chandana aiyyagei video ekak dannko aiyye
පරිස්සමින් අයියේ. ඔයා අපි වෙනුවෙන් ලොකු අවදානමක් ගන්නේ 🥺. කොච්චර හීලෑ උනත් මෙයාලා සත්තුනේ අයියේ. අපි ආදරෙන් ගෙදර ඇති කරන බලු පැටියෙක් උනත් අපි අතින් එයාලට චුට්ටක් හරි රිදුනොත් අපිව හපනවනේ අයියේ. ඒ නිසා පරිස්සමින්. අපි ආසයි තමයි මෙයාලගේ වීඩියෝ බලන්න. මොකද අපිට ඇත්තටම මෙයාල ළගට ගිහින් අයියට වගේ මේ අත්දැකීම් විදින්න බැරි නිසා. පරිස්සමින් අයියා. බුදුසරණයි!
ආදරෙයි.❤❤🙏🙏
@@wildmachan ❤️❤️
සෆාරි පාක් එකේ ඉන්න No 1 කොල්ලා ඔයා ❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
එල කොල්ලො ඔයා හොදට වැඩ සටහන කරනව එල ❤❤ අහ් පිට වැට කියන්නෙ ඉඩම අතුලෙන් පිට පැත්තට ත් පිට ඉදන් ඇතුල් පැත්තටත් ගස් බගෙට කපල සාදන්නෙ ඒ වැට අඩි 20 ක් 40වෙන්න පුලුවන්😊
ඔව් ඒක ගොඩක් ගන කරනවා ඉඩ ඇතුලෙව් තියෙන කටු පදුරු කපලා ගිහින් ගහලා
Joa ape alith akka samagiyen innawa neda aiyye❤❤❤❤Joa ape akkenek akka loku waliya giya neda pasu giya dawas wala a ai a gana ppodi vistharayak danna 🙏Godak pin sthuthi Theruwan saranai 🙏🙏🙏🙏🇦🇪
සතුන්ට මෙච්චර ආදරේ ඔයාට ඇයි ජෝආ ව්තරක් ඕම නපුරු ඔයාට මොනදේ කලත් පරිස්සමෙන් සහෝ🌺🌹😘 තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
Wild machan ගැම්මක් තමයි ඉතිම්❤💪
❤️අන්න ඒකනේ🙏🙏
ane aiye ochhra awadanamak ganna aepa.aeyama harima napurui wage.anith kattiya oyta kochhra adareida.aeya chandiyek wage.oya parissamata aiye.budusaranai.😍😍😘😘🙏🙏
ඇත්තටම මල්ලියෝ ඔයාට බය හිතෙන්නේ නැද්ද අද වීඩියෝ එකත් බැලුව තවත් වීඩියෝ එකකින් හමු වෙමු ඔයාට බුදුසරණයි පරිස්සමින් ඉන්න
කරන දෙයක් පරිස්සමෙන් හොදේ..... බුදු සරණයි!!!
Ammo mallie pariessamien. Monavaunath sathtu geana maha vieshvaasayak tieyaganna arapa. Tamange jieviete vatiene tamanta. Pariessamien veada karanna . Budusaranai
Me koheda...🤗🤗
මෙන්න මේ සද්දන්ත ජොආ කන් දෙක පුප්පගෙන ගහන්න එද්දී..😱 ඔයත් ඉන්නවනේ අනේ.. 'දෙනවා දෙකක්' කිය කිය.. 😂අනේ මන්දා අයියෙ ඔයා නම් 🤭😂 බයේ ගැහි ගැහි මේ වීඩියෝ එක නම් බැලුවේ 😱 අනේ පරිස්සමෙන් අයියේ මොනව කලත් 😇🙏💖💖
🙏❤❤❤ අපිට ගානක්ම නෑ ඒවා දැන්
@@wildmachan පරිස්සමෙන් අයියේ 💖බුදු සරණයි 🙏
ලස්සනයි හරිම ෂෝක් අවංකවම මම ස්තුතියි කරනව ඔබට තෙරුවන් සරණයි
කව්ද බොලේ පස්ස පෙන්නලා චූ දාලා බෙට්ටක් දාපු ඩෑල් එක😂😂
😂
@@dineshdammika850 😍😍😍😍😁
ජෝආ lagata yaddi eddi prissamen aiya, man poddak amarukraya nisa❤️😍
අම්මෝ එයා නම් මාර තරහයි ඔයත් එක්ක ගොඩක් දේ දැනුවත් උනා මම නම් නුවර නිසා ඔය කියපු කිසිම දෙයක් දන්නේ නෑ මම කිව්වේ වගා කටයුතු බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
Denne therunee minissu ali mantharak kiyalaa oka thama karanawa aththeee 🤭🤭 aiya nisa thama dena gaththee. Video eka lassanai parissamin okkoma...
නියමයි අයියේ 👍👍😮
අයියා අලුත් සත්ව කලාපය ගැනත් වීඩියො එකක් කරලා දන්න .
ජෝආ ගේ පැටව් නැද්ද වෙනත් අප්‍රිකානු අලි සෆාරි උද්‍යානයයේ ..?
ජීවිත අවදානමත් අරන් අපට මේ වගේ ලස්සන video අරන් එනවට අයියට ගොඩක් ස්තූතියි ❤❤❤🙂🙂🙂🙏🙏🙏 පරිස්සමින් අයියේ 🙂 තෙරුවන් සරණයි අයියේ ❤️❤️❤️🙏🙏🙏
❤️❤️❤️❤️❤️
Good video 📹
සුපිරියක් හැබැයි පරිස්සමෙන් බොක්ක
පරිස්සමෙන් සහෝ ඔයාගෙ පරන විඩියො ටික ආපහු බල බල ඉද්දි මෙක දැක්කෙ 🙂 තෙරුවන් සරණයි
පරිස්සමින් කොහොම උනත් අලිනෙ.ගොඩාක් පරිස්සමි වෙන්න .ඔයාට බුදු සරණයි !!!
Joa ta ei echchara kenthi yanne?
එයාගේ හැටි
ජොආට නම් ඔයාව පේන්න බැරි ගතියක් තියෙනවද කොහෙද.පරණ ඇරියස් එකක්ද මන්ද.🥲 .පරිස්සමෙන්.🙏🙏🙏ඔයාගෙ වීඩියෝ වල ඔයා හොද විස්තර කිරීමක් කරනවා .අන්න ඒක වටිනවා ඔයාගේ වීඩියෝ බලන්න එකතු වෙන අපිට.thank u .good luck 🥰🥰🙏🙏❤️❤️
😘😘😘❤❤❤❤❤
Ane paressamata aiye satththu beluwa wage newe oyage jeewithe. Paressamata budusaranai aiye oyata...🏞️
Godak sthuthiy. Dakala natji dewal balagaththa.😊👌❤
Nelum kola wani kan2k athi African cute baby 😘💕
ලස්සන වැඩ සටහනක්
අලියා ඉදිරියෙ ගැම්ම අරන් අත් ඉස්සුවාම ඌ හිතන්නේ ඌට වඩා ලොකු හොඩවැලක් එක්ක ඉස්සරහ ඉන්නවා කියලා වෙන්න ඇති
Good job 👍but please be careful saho ❤️
ඔයා විස්තර කරන ආකාරය නම් ගොඩක් හොඳයි මල්ලී එහෙත් අපිට හොදම දේ දෙන්න ඔයාගේ ජිවිත අවදානමක් ගන්න එපා ජොආ ෂුවර් නෑ
Be careful bro...... nice video 😍😍😍😍😍😍😍
Ayye anith saththun ge video th gennako
ජොආ ගෙ මද කිපෙන කාලයක් නෑද? මද කිපෙන කාලෙට හීලෑ අලි ගස් බදිනවානෙ. මෙයාලත් එහෙමද?
ජොආ ඔයාට ඇටැක් කරන්න එද්දි ඔයාට ගොඩාක්ම එකතු අනිත් අලි ඔයාව ගාඩ් කරන්න එන්නෙ නැද්ද අයියෙ
Adoooo.mamat sapareya lagamai enne..ettamai godak satutui ape game deyak me wedeyata baladdi.....
එල එල එන්න වෙලාවක 😝😂😂
හැමදාම අඩි දහයෙ පරතරෙ හැමදාම තියෙන එකක් නෑ පරිස්සමට කටයුතු කරන්නතෙරුවන් සරණයි
පරිස්සමින් තුශාර අයියේ ❤️ බුදු සරණයි 🙏🙏🙏
අම්මෝ නියමයි....👍❤️ තෙරුවන් සරණයි පරිසමෙන් ❤️❤️🙏🙏
ස්කූටියේ ගියපු අක්කත් බය නැතුව ඉස්සරහට ගිය නිසා වෙන්න ඇති අලියා දුවන්න ඇත්තේ 🐘🐘🐘
ඔව් අන්න හරි ඒකත් එහෙමම තමයි ❤🙏
@@wildmachan ❤❤❤
එයා බය නැතුව නෙවේ .😅නවත්තගන්න බැරුව..කාන්තාවන්ට ක්ශනික බුද්ධිය අඩුයි..ඔය වගේ වෙලාවට ඔහොම වෙන එක සාමාන්‍යයි ඒ නිසා.මොනා උනත් ඒ උන දෙයින් එයාගෙ ජීවිතේ බේරුනා..අලි නෙවේ අපි උනත් ස්කූටර් එකක් පැදන් එන කෙල්ලො ගාව ඉන්න හොදනෑ..කොයි වෙලේ යටකරන් යයිද දන්නෑ..😂
ඒක නෙවෙ උනේ... අලියට කේන්ති ගිහින් ලගට යන්න ගියේ....පස්සේ තමා මතක් උනේ අක්කා කෙනේ නේ පැදන් එන්නේ කියලා.... ඒ පාර පන එපා කියලා දිව්වා...බැරිවෙලාවත් කොල්ලෙක් එහෙම ආවනන් ඉවරයි.
Ayye new Zone eke vlog ekak karannako
සුපිරි අයියා ❤️
Jova mara handyya neda❤
අදත් අපි ආවා 🐘 බලන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔයාත් තව ටිකක් පරිස්සම් වෙන්න, ඔයා වගේ අය හරිම අඩුයි, මේ රටේ, තැනක් දෙන්නෙත් නැ, බුදු සරණයි ගොඩක් දෙවල් අවබොද වුණා, ❤❤❤❤👍🙏
Ma eta inna kohada mona uddiyanada apitath balanna annaona akai ahanna
Ridiyagama safari park
Malliye, oyage phne no 1,denna puluwanda.Oyage name, keyannako.Plz malli.Oyata Budusaranai 🙏
0715771270
English subtitles දාන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මොකද මේක විදේශිකයන් බලනකොට එයාලටත් තේරෙයිනෙ. අපිටත් විදේශික යාළුවන්ට channel එකේ link එක share කරන්න පුළුවන් එතකොට.
ගොඩක් ඒවට දමලා තියෙන්නේ මේකටත් දමලා නැත්තං මම දානවා අද
@@wildmachan අනේ එහෙමද. Subtitles දාලා තියන ඒවා අදම මම share කරන්නම්.
අපි ආවොත් අලි අල්ලන්න පුලුවන්ද ..කොහොමද අවස්තාවක් ගන්නෙ..මන් ආසයි ගොඩක් අලින්ට.මං උඩවලවේ
JOA කොල්ලා හෙන ගණන් කාරයා නේ..මටත් ආසයි අලි බලන්න එන්න🥰
අලි ඇතුන් දැන් කීයක් ඉන්නවද අයියේ ඔක්කොම කලණත් ඉන්නේ ඔහේ නේද දෙවිනුවර ඉදපු
අනෙ පරිස්සමට ❤❤🙏🙏බුදුසරණයි ඔබට 🙏🇶🇦ලස්සනයි අදත් අලි ළමයි
බුදු සරනයි පරිස්සමෙන් brother ❤️✌️
Ada video eka nam mara lassanyi 🤩
අයියා පරිසමෙන් vido blalath bya hithuna
First🔥🔥
ඔයාගෙ පෝන් එක temenawaa නේද මල්ලි
Oyage video tika godak asawen balanawa Eth awadanam wada karanna epa.api hamadama me canal eka balanne asawen
Thank you very much bro. beautiful
ජෝආව පෙන්නන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බ නිසා අයියා ගොඩක් ලොකු අවදානමක් අරගෙන මේ වීඩියෝ එක කරලා.ගොඩක් ස්තූතියි අයියේ...එත් හැමවෙලේම පරිස්සම් වෙන්න...😊
Thank you so much ඒ ආදරේට❤❤🙏🙏
අපේ ජීවිතයට ලැබෙන්නේ නැති ගොඩාක් අත්දැකීම් ඔබගෙන් අපිට ලැබෙනවා. හරිම සොඳුරු අත්දැකීම්. ඔබට ජය වේවා
අම්මෝ නියමයි සහෝ...අපිට නම් බයටම කලන්තේ හැදේවි ......ප්‍රවේසමෙන් ඔයත්.........💖💖
ජොබ් එකක් විදිහට කරන්නෙ නැතුව තමන්ගේ ජීවිතේ විදිහට මේ කාර්යය කරන ඔබලා වගේ අය නිසයි මේ සත්තු ටික රැකිලා ඉන්නේ ඔබටත් ඩෝරාගේ ඩොක්ටර් ටත් ඔබලාගෙ කාර්යමන්ඩලයටත් සුබ පැතුම් ජය වේවා..
Hamadamath wage adath super video ekak ayye. Ali manthara kiyana aya gana godak youtube videos ehema balala tiyenawa. Eth aththatama wenne mokakda kiyala danan hitiye na. Ada thamai eke tiyena vidyathmaka paththa gana dana gaththe. Awwawath wassawath adala karaganne nathuwa , jeewitha awadanamakuth aragena oya apita balanna videos danawa . Ekata godak sthuthi ayye. Parissamin hama wadakma sarthakawa karagena yanna mulu hadawathinma suba pathanawa.
THANK YOU SO MUCH.
GOOD LUCK!
අම්මෝ ගෙදර ඉඳන් මම බයවුණා
තෙරුවන් සරණයි! ජයවේවා!
ස්තුතියි
ඔබේ හැකියාව අගෙයි
❤️❤️❤️🙏
අපිට දැනුමක් ලබා දෙන්න ඔයා විදින දුක. පරිස්සමෙන් තුශාර මල්ලි, බුදුසරණයි ඔයාට.
පරිස්සමින් අයියේ. ලොකු දැනුමක් එකතු කරලා දුන්නා.ගොඩක් වටිනවා.බුදු සරණයි 🙏♥️
❤️❤️🙏
අඩි 11 ක විතර සද්දන්ත අප්‍රිකානු ඇතෙක් ගහන්න ඉස්සරහට එද්දි "දෙනව උබට පොලු පාරක්"කියන්න තරම් ගැම්මක්.❤
මාරයි අයියෙ.හැබැයි පරිස්සමෙන්❤
ඒක❤❤❤❤❤❤🙏🙏
හම්බෝ..අහම්බෙන් සෙට් උනේ වීඩියෝ එක.සුපිරි .subscribe පාරක් දැම්මා .පරිස්සමෙන්
අනේ ඔයා පරිස්සමෙන් ගොඩාක් ...🙏🙏🙏🙏තෙරුවන් සරනයි 👌
🙏❤
අයියෙ කරන දෙයක් පරිස්සමින් ....ආදරෙයි හොදේ...♥️ලස්සනයි ඔයා දාන වීඩියෝ..දන්නැති ගොඩාක් දේවල් දැන ගන්න පුලුවන්....
අපි හරි අසාවෙන්, කලාතුරකින් දකින මේ දර්සන හැමදාම දකින ඔබ හරිම වාසනාවන්තයි. ඔබට ස්තුතියි , අපිට දකින්න නොලැබෙන දේ අපිට පෙන්වනවාට, බුදුසරණයි
❤️❤️🙏
අයියා කියලා දීපු ටිකනම් ගොඩක් හොදයි. අයියේ එත් වැස්සට තෙමිලා අව්වට පිච්චිලා. ලෝකයටම දැනුමක් එකතු කරන ගමන් ලස්සන වීඩියෝ දාන ගමන් අයියගේ ජිවිතේ ගැනවත් නොසිත මහන්සි වෙනවා. හැබැයි මොනදේ කරත් පරිස්සමෙන් අයියේ. බුදුසරණයි. දෙවි පිහිටයි. අයියට කිසිදු කරදරයක් වෙන්නේ නැ. ඉදිරියට ම යන්න.🙏🙏🙏🙏
❤❤😘😘
ඔයා අපිට සම්පතක්! කෙනෙක්ට යමක් හොදින් වටහලා දීමේ කථන හැකියාවක් අයියට තියෙනව. ඒකෙන් මේවගෙ ඔබට සුලභ, අපිට දුර්ලභ දේවල් දැන ඉගෙනගන්න අවස්ථාව තව වැඩි වෙනවා. වෙනදමෙන්ම ඔබට බුදුසරණයි ❤️
අදත් සුපිරිම වීඩියො එකක් තුශාර අයියේ ❤👍
අම්මේ දෙයියො අලුත් වැඩ කරාට කමක් නෑ පරිස්සමින් ❤
❤❤🙏🙏
පරෙස්සමෙන් .!! තෙරුවන් සරණයි පුතාට
හැම වීඩියො එකක්ම ලස්සනයි. ඔයාලා හැමෝටම බුදු සරනයි
අනෙ අයියේ ජොදනම් අනිත් අය වගේ නෙමේ ඔයා පරිස්සමෙන් ❤
❤🙏
ජෝආ අනේ
අදත් සුපිරි විඩියෝ වක් 👍👍👍
අම්මෝ මල්ලි පරිස්සම්න් වැඩ කරන්න .....ඔයා අපිට වට්නා යලුවෙක් අපිට හැමදාමත් හොද ම විඩියෝ දේන්නේ ...බුදු සරණයි මල්ලි ඔයාට
පරිස්සමෙන් අයියේ අදත් වීඩියෝ එක සුපිරි 👌🥰
Video eka hodai malli eath parissamin.hoda deyak karanna nam awadanamak ganna wenawa eath kalpanawen.good job malli.👍🏾👍🏾👍🏾
❤❤🙏🙏
Aiye api ada dehiwala saththu waththa balanna giya. Video ekata godak sthuthiyi.... ane oya parissan wenna aiye...👍👍💝💝💝💝
Aiye vidiyo eka supiri. Eth aiye oyawage jiwitha awadanamak ganna epa. Issarahatath apita oyage vidiyo oni aiye. Oya parissam wenna. Thawath supiri vidiyo oni balagena innawa.
ඇත්තටම ජෝවා ගොඩක් නපුරුයි නේ ගොඩක් පරිස්සමෙන් එලවන පාරකට දුව ගන්න බැරි උනොත් එයාව බය කර ගන්න බැරි උනොත් වෙනදේ දන්නවනේ ගොඩක් පරිස්සමෙන් තෙරුවන්
Thank you bro. Meaningful explanation and be careful ❤
ආසයි මල්ලි ඔයාගෙ videos බලන්න.🙏
කොහොම වුනාත් පරිස්සමට කරන හැමදෙම කරන්න
නියමයි එකනාන් 👌
බුදු සරණයි
මෙගමන විඩියො එක බලන්න පරක්කු වුනා
Parissamin malli. Ali menikalata godaaaak adare kenek thamai mamath. Teruwan saranai malli .
❤️❤️❤️
අනේ මල්ලි බුදු සරණයි පරිස්සමෙන් හැමදේම ඔයාලා කල්පනාවෙන් වැඩ කරන්න 😍😍
Harima lassanai Malliyo oyage hadunwadima prisamen oya bs.
❤❤❤🙏🙏
Ayya apita denumak denna auwa wessa nohitha puduma tharam wehesak wenawa ayye.a wagema jeewitha awadanmak thiyan apita lassana videos Aran enawa hoda pehedili kireemakuth ekka.ane a unata hugak parissamen ayye oya.oya hugak hoda kenek nisa kisima karadarayak wenne na kiyala wishwasa karanawa Eth parissam wenna hugakma.eyala oyata adare unath samahara than waladi eyalawa sampoorna therumganna amaruine ayye.ayyata theruwan saranai!.me wage video hendawata hemadama wage hugak sthuthi wagema hugak pin.
පරිස්සමින් මල්ලියෝ 💖💖👍👍💪💪💪🙏🙏🙏බුදු සරණයි !!!
Lankawe wanajivi godak ayat Ali patiyata bayet duwNawa man godakma vedio Wala dakinawa ehema dewal.e athin oya puduma charithayak.god bless 🙏
Thankyou so.much ❤️
Loku awadanamak aran gena me video wala watinakama kiyala wadak ea eati ayiya hugak parissam wela api wenuwen video genna bs 👍👍🙏🙏🙏🥰🥰🥰🥰😍😍😍😍💯💯💥💥🐘🐘🐘
joagei chandana aiyyagei video ekak dannko aiyye
පරිස්සමින් අයියේ. ඔයා අපි වෙනුවෙන් ලොකු අවදානමක් ගන්නේ 🥺. කොච්චර හීලෑ උනත් මෙයාලා සත්තුනේ අයියේ. අපි ආදරෙන් ගෙදර ඇති කරන බලු පැටියෙක් උනත් අපි අතින් එයාලට චුට්ටක් හරි රිදුනොත් අපිව හපනවනේ අයියේ. ඒ නිසා පරිස්සමින්. අපි ආසයි තමයි මෙයාලගේ වීඩියෝ බලන්න. මොකද අපිට ඇත්තටම මෙයාල ළගට ගිහින් අයියට වගේ මේ අත්දැකීම් විදින්න බැරි නිසා. පරිස්සමින් අයියා. බුදුසරණයි!
ආදරෙයි.❤❤🙏🙏
@@wildmachan ❤️❤️
සෆාරි පාක් එකේ ඉන්න No 1 කොල්ලා ඔයා ❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
එල කොල්ලො ඔයා හොදට වැඩ සටහන කරනව එල ❤❤ අහ් පිට වැට කියන්නෙ ඉඩම අතුලෙන් පිට පැත්තට ත් පිට ඉදන් ඇතුල් පැත්තටත් ගස් බගෙට කපල සාදන්නෙ ඒ වැට අඩි 20 ක් 40වෙන්න පුලුවන්😊
ඔව් ඒක ගොඩක් ගන කරනවා ඉඩ ඇතුලෙව් තියෙන කටු පදුරු කපලා ගිහින් ගහලා
Joa ape alith akka samagiyen innawa neda aiyye❤❤❤❤
Joa ape akkenek akka loku waliya giya neda pasu giya dawas wala a ai a gana ppodi vistharayak danna 🙏
Godak pin sthuthi
Theruwan saranai 🙏🙏🙏🙏🇦🇪
සතුන්ට මෙච්චර ආදරේ ඔයාට ඇයි ජෝආ ව්තරක් ඕම නපුරු ඔයාට මොනදේ කලත් පරිස්සමෙන් සහෝ🌺🌹😘 තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
Wild machan ගැම්මක් තමයි ඉතිම්❤💪
❤️අන්න ඒකනේ🙏🙏
ane aiye ochhra awadanamak ganna aepa.aeyama harima napurui wage.anith kattiya oyta kochhra adareida.aeya chandiyek wage.oya parissamata aiye.budusaranai.😍😍😘😘🙏🙏
ඇත්තටම මල්ලියෝ ඔයාට බය හිතෙන්නේ නැද්ද අද වීඩියෝ එකත් බැලුව තවත් වීඩියෝ එකකින් හමු වෙමු ඔයාට බුදුසරණයි පරිස්සමින් ඉන්න
කරන දෙයක් පරිස්සමෙන් හොදේ..... බුදු සරණයි!!!
Ammo mallie pariessamien. Monavaunath sathtu geana maha vieshvaasayak tieyaganna arapa. Tamange jieviete vatiene tamanta. Pariessamien veada karanna . Budusaranai
Me koheda...🤗🤗
මෙන්න මේ සද්දන්ත ජොආ කන් දෙක පුප්පගෙන ගහන්න එද්දී..😱 ඔයත් ඉන්නවනේ අනේ.. 'දෙනවා දෙකක්' කිය කිය.. 😂අනේ මන්දා අයියෙ ඔයා නම් 🤭😂 බයේ ගැහි ගැහි මේ වීඩියෝ එක නම් බැලුවේ 😱 අනේ පරිස්සමෙන් අයියේ මොනව කලත් 😇🙏💖💖
🙏❤❤❤ අපිට ගානක්ම නෑ ඒවා දැන්
@@wildmachan පරිස්සමෙන් අයියේ 💖බුදු සරණයි 🙏
ලස්සනයි හරිම ෂෝක් අවංකවම මම ස්තුතියි කරනව ඔබට තෙරුවන් සරණයි
කව්ද බොලේ පස්ස පෙන්නලා චූ දාලා බෙට්ටක් දාපු ඩෑල් එක😂😂
😂
@@dineshdammika850 😍😍😍😍😁
ජෝආ lagata yaddi eddi prissamen aiya, man poddak amarukraya nisa❤️😍
අම්මෝ එයා නම් මාර තරහයි ඔයත් එක්ක ගොඩක් දේ දැනුවත් උනා මම නම් නුවර නිසා ඔය කියපු කිසිම දෙයක් දන්නේ නෑ මම කිව්වේ වගා කටයුතු බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
Denne therunee minissu ali mantharak kiyalaa oka thama karanawa aththeee 🤭🤭 aiya nisa thama dena gaththee. Video eka lassanai parissamin okkoma...
නියමයි අයියේ 👍👍😮
අයියා අලුත් සත්ව කලාපය ගැනත් වීඩියො එකක් කරලා දන්න .
ජෝආ ගේ පැටව් නැද්ද වෙනත්
අප්‍රිකානු අලි සෆාරි උද්‍යානයයේ ..?
ජීවිත අවදානමත් අරන් අපට මේ වගේ ලස්සන video අරන් එනවට අයියට ගොඩක් ස්තූතියි ❤❤❤🙂🙂🙂🙏🙏🙏 පරිස්සමින් අයියේ 🙂 තෙරුවන් සරණයි අයියේ ❤️❤️❤️🙏🙏🙏
❤️❤️❤️❤️❤️
Good video 📹
සුපිරියක් හැබැයි පරිස්සමෙන් බොක්ක
පරිස්සමෙන් සහෝ ඔයාගෙ පරන විඩියො ටික ආපහු බල බල ඉද්දි මෙක දැක්කෙ 🙂 තෙරුවන් සරණයි
පරිස්සමින් කොහොම උනත් අලිනෙ.ගොඩාක් පරිස්සමි වෙන්න .ඔයාට බුදු සරණයි !!!
❤️❤️❤️
Joa ta ei echchara kenthi yanne?
එයාගේ හැටි
ජොආට නම් ඔයාව පේන්න බැරි ගතියක් තියෙනවද කොහෙද.පරණ ඇරියස් එකක්ද මන්ද.🥲 .පරිස්සමෙන්.🙏🙏🙏ඔයාගෙ වීඩියෝ වල ඔයා හොද විස්තර කිරීමක් කරනවා .අන්න ඒක වටිනවා ඔයාගේ වීඩියෝ බලන්න එකතු වෙන අපිට.thank u .good luck 🥰🥰🙏🙏❤️❤️
😘😘😘❤❤❤❤❤
Ane paressamata aiye satththu beluwa wage newe oyage jeewithe. Paressamata budusaranai aiye oyata...🏞️
Godak sthuthiy. Dakala natji dewal balagaththa.😊👌❤
Nelum kola wani kan2k athi African cute baby 😘💕
❤️❤️❤️
ලස්සන වැඩ සටහනක්
අලියා ඉදිරියෙ ගැම්ම අරන් අත් ඉස්සුවාම ඌ හිතන්නේ ඌට වඩා ලොකු හොඩවැලක් එක්ක ඉස්සරහ ඉන්නවා කියලා වෙන්න ඇති
Good job 👍but please be careful saho ❤️
ඔයා විස්තර කරන ආකාරය නම් ගොඩක් හොඳයි මල්ලී එහෙත් අපිට හොදම දේ දෙන්න ඔයාගේ ජිවිත අවදානමක් ගන්න එපා ජොආ ෂුවර් නෑ
Be careful bro...... nice video 😍😍😍😍😍😍😍
Ayye anith saththun ge video th gennako
ජොආ ගෙ මද කිපෙන කාලයක් නෑද? මද කිපෙන කාලෙට හීලෑ අලි ගස් බදිනවානෙ. මෙයාලත් එහෙමද?
ජොආ ඔයාට ඇටැක් කරන්න එද්දි ඔයාට ගොඩාක්ම එකතු අනිත් අලි ඔයාව ගාඩ් කරන්න එන්නෙ නැද්ද අයියෙ
Adoooo.mamat sapareya lagamai enne..ettamai godak satutui ape game deyak me wedeyata baladdi.....
එල එල එන්න වෙලාවක 😝😂😂
හැමදාම අඩි දහයෙ පරතරෙ හැමදාම තියෙන එකක් නෑ
පරිස්සමට කටයුතු කරන්න
තෙරුවන් සරණයි
පරිස්සමින් තුශාර අයියේ ❤️ බුදු සරණයි 🙏🙏🙏
අම්මෝ නියමයි....👍❤️ තෙරුවන් සරණයි පරිසමෙන් ❤️❤️🙏🙏
ස්කූටියේ ගියපු අක්කත් බය නැතුව ඉස්සරහට ගිය නිසා වෙන්න ඇති අලියා දුවන්න ඇත්තේ 🐘🐘🐘
ඔව් අන්න හරි ඒකත් එහෙමම තමයි ❤🙏
@@wildmachan ❤❤❤
එයා බය නැතුව නෙවේ .😅නවත්තගන්න බැරුව..කාන්තාවන්ට ක්ශනික බුද්ධිය අඩුයි..ඔය වගේ වෙලාවට ඔහොම වෙන එක සාමාන්‍යයි ඒ නිසා.මොනා උනත් ඒ උන දෙයින් එයාගෙ ජීවිතේ බේරුනා..අලි නෙවේ අපි උනත් ස්කූටර් එකක් පැදන් එන කෙල්ලො ගාව ඉන්න හොදනෑ..කොයි වෙලේ යටකරන් යයිද දන්නෑ..😂
ඒක නෙවෙ උනේ... අලියට කේන්ති ගිහින් ලගට යන්න ගියේ....පස්සේ තමා මතක් උනේ අක්කා කෙනේ නේ පැදන් එන්නේ කියලා.... ඒ පාර පන එපා කියලා දිව්වා...බැරිවෙලාවත් කොල්ලෙක් එහෙම ආවනන් ඉවරයි.
Ayye new Zone eke vlog ekak karannako
සුපිරි අයියා ❤️
Jova mara handyya neda❤
අදත් අපි ආවා 🐘 බලන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔයාත් තව ටිකක් පරිස්සම් වෙන්න, ඔයා වගේ අය හරිම අඩුයි, මේ රටේ, තැනක් දෙන්නෙත් නැ, බුදු සරණයි ගොඩක් දෙවල් අවබොද වුණා, ❤❤❤❤👍🙏
Ma eta inna kohada mona uddiyanada apitath balanna annaona akai ahanna
Ridiyagama safari park
Malliye, oyage phne no 1,denna puluwanda.
Oyage name, keyannako.
Plz malli.
Oyata Budusaranai 🙏
0715771270
English subtitles දාන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මොකද මේක විදේශිකයන් බලනකොට එයාලටත් තේරෙයිනෙ. අපිටත් විදේශික යාළුවන්ට channel එකේ link එක share කරන්න පුළුවන් එතකොට.
ගොඩක් ඒවට දමලා තියෙන්නේ මේකටත් දමලා නැත්තං මම දානවා අද
@@wildmachan අනේ එහෙමද. Subtitles දාලා තියන ඒවා අදම මම share කරන්නම්.
අපි ආවොත් අලි අල්ලන්න පුලුවන්ද ..කොහොමද අවස්තාවක් ගන්නෙ..මන් ආසයි ගොඩක් අලින්ට.මං උඩවලවේ
JOA කොල්ලා හෙන ගණන් කාරයා නේ..
මටත් ආසයි අලි බලන්න එන්න🥰