Sherlock Holmes (වර්ෂ 1887 අප්‍රේල්) | රයිගේට් ප්‍රෙහෙළිකාව | Reigate Puzzle Full Sinhala Audiobook
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- සර් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත The Reigate Puzzle හෙවත් රයිගේට් ප්‍රෙහෙළිකාව (ප්‍රභූ මැදුරේ මිනීමැරුම) සම්පූර්ණ කතාව.
• 𝐑𝐞𝐚𝐝 𝐛𝐲 Supunpriya Methmal
• 𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐛𝐲 Cn Audio Stories
ආරම්භයේ සහ අවසානයේ යොදාගත් පසුබිම් සංගීතය සජීවී Concert එකක වාදනය කළ අවස්ථාවක් මේ සබැඳියෙන් නරඹන්න පුළුවන්.
• Beethoven: Symphony No...
Ceylon Network අපි දැනට ඉදිරිපත් කර ඇති වෙනත් ෂර්ලොක් හෝම්ස් Audiobook කතා පහළින් ඇතුළත් වෙනවා. මෙම කතා පරිවර්තනය කිරීමේ වටිනා කර්තව්‍යය සිදුකළ චන්දන මෙන්ඩිස් මහතාට අපගේ ස්තූතිය.
• ලෝහිත පරීක්ෂණය
• සිව් රහස් සලකුණ
• බිහිසුණු නිම්නය
• ඩ්‍රැකියුලාට එරෙහිව
• බැස්කවිල් ශාපය
• අතුරුදහන් වූ නෞකාව
• ඕලන්ද නෞකාවේ අභිරහස
• හංඩින්ටන් උද්‍යානයේ මිනීමැරුම
• ෂීබා රැජිනගේ අභිරහස
• අද්භූත ආගන්තුකයා
• ත්‍රී ගේබල්ස් වික්‍රමය
• රොබින්සන් පවුලේ අවුල
• මේබර්ලි ගැටලුව
• ස්පාඤ්ඤ යුදනැව
මෙම කතා වලට සවන්දෙන්න පහළ Playlist එක වෙත පිවිසෙන්න.
• Sherlock Holmes (සිංහල)
ක්‍රිස්තියානි ආගම සම්බන්ධව ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිවන අතීත පුනරුද යුගයක ඔබව ජීවත් කරන කතාවක් ලෙස "ඩා වින්චි කේතය" හදුන්වන්න පුළුවන්. පහළ ලින්ක් එකෙන් සම්පූර්ණ කතාව කොටස් වශයෙන් සවන්දෙන්න.
• Da Vinci Code (සිංහල)
ඇමරිකාවේ ලෝන්ග් අයිලන්ඩ් කියන ප්‍රදේශයේ ශාපයක් සිදුකළ ඉඩමක ඉදිකළ නිවසක අලුතින් පදිංචියට පැමිණෙන පවුලක් මුහුණ දෙන බිහිසුණු හොල්මන් සිදුවීම් ඇතුළත් සත්‍ය කතාව සමහරවිට ඔබ අහල ඇති. ඒ සම්පූර්ණ කතාව පහළින් අහන්න.
• Amityville Horror Stor...
________________________________________________________
#sherlockholmessinhala #sherlock #sinhalaaudiobooks #sherlok #sherlockholmesdracula #draculataerehiwabook #draculanovel #draculasinhala #drakiyulataerehiwa #sherlockholmes #drakiyula #sherlockholmessinhala #lorendestleman #konandoyle #ceylonnetwork #ෂර්ලොක්හෝම්ස් #rahasparikshaka #audiostories #audiobook #audionovel #cnaudiostories #sinhalanovels #kathandara #රහස්පරීක්ෂකකතා #sophianderson #sinhalanovels #sinhalashorts #shortsstory #baskavilshapaya #athurudahanwimak #අතුරුදහන්වීමනඩුව #mebarligataluwa
#gloria #thegloriascott #gloriasinhala #marukadawuliyuma #harimabayanakaminisa #භයානකමිනිසා #රයිගේට්ප්‍රෙහෙළිකාව #reigatepuzzles
ආරම්භයේ සහ අවසානයේ යොදාගත් පසුබිම් සංගීතය සජීවී Concert එකක වාදනය කළ අවස්ථාවක් මේ සබැඳියෙන් නරඹන්න පුළුවන්.
th-cam.com/video/DWwppYEEdcI/w-d-xo.htmlsi=9oPL3v--GgMVaGGM
Sherlock Holmes ගේ කතාවක් එනකං මග බලං හිටියේ . බොහොම ස්තුතියි. අසන්නන් ලයික් එකකින් කොමන්ට් එකකින් ඔහුගේ මහන්සියට තමන්ගේ යුතුකම ඉටු කරන්න. ❤❤
ගොඩක් ස්තූතියි ඔබට ❤❤❤
හඬකැවීම්, සහ පසුබිම් සංගීතය ඉතා අනර්ගයි.. තෝරා ගෙන තිබෙන වාදන අපිව අතීතයට රැගෙන යනවාක් මෙන් දැනෙනවා
ගොඩක් ස්තූතියි ❤❤❤
හරිම සතුටක් මේ නාලිකාවේ දියුණුව දකින්නට ලැබීම. ජයෙන් ජය පතනවා ඔබට! ❤️
ගොඩක් ස්තූතියි ❤❤❤
නියමයි. හරිම ලස්සනට ඉදිරිපත් කරනවා. Drive කරන ගමන් අහගෙන යන්නේ බොහොම ස්තූතියි CN ❤❤❤
එහෙමද 😊 ගොඩක් ස්තූතියි. පරිස්සමෙන් යන්න. ❤❤❤
බොහෝම ස්තූතියි CN ඉක්මනින්ම Sherlock Holmes කතාවක් දුන්නට.... Good Luck CN! ❤✨
ගොඩක් ස්තූතියි ❤❤❤
ඉතාම නිර්මාණශීලී නිර්මාණයක්❤ හරිම ආසාවෙන් අපි අහන්නේ.. ඉදිරියේදීත් නිර්මාණශීලී සිත්ඇදගන්නාසුළු ඉදිරිපත්කිරීම් අපට තෑගි කරන්න ඔබට හැකීයාව ලැබේවා..! සුභ පැතුම් ❤🎉
අනිවාර්යයෙන් තව මාසයකින් විතර මේ quality එක තව වැඩි වේවි. ගොඩක් ස්තූතියි ❤❤❤
ඇබ්බැහි වෙලා දෙයියනේ ❤❤❤❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
ස්තුතී සුපුන්ප්‍රිය සහෝදරයා..❤
ලස්සනයි.මම හැමදාම අහනවා.❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
Bagayak beluwa supiri ithuru tika heta udeta balano thenks ❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
CN කතාවක් අහනගමන්... තේ එකක් බිබි.... හාන්සයක් දාගෙන ඉද්දි... ඇත්තටම දැනෙන්නෙ... එංගලන්තෙ ඉන්නවා වගේ... ❤
Godak sthuthi nngi. ❤❤❤
හොය හොය හිටිය කතාවක්
බොහොම ස්තූතියි ❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
එන්න එන්නම Subscribe වැඩි වෙනවා. අද රෑ 24K ගහමු. පුදුම සතුටක් තියෙන්නේ මේ වගේ චැනල් දියුණු වෙනකොට.
ඔව් අද පුළුවන් වේවි. ගොඩක් ස්තූතියි ❤❤❤
24.1 k 😊🤗
❤
😅 mee ක මෙන්ට් eka dekkamy matath matak une subbe kaaranna
ඉදිරිපත් කිරිම ඊතාම නිර්මානශීලී.
කාන්තා කටහඩත් යොදාගන්නේන්ම් නියමයි
සුපිරි ❤
තාක්ෂනය හා දක්ෂතා එකට එකතු වුනු හොදම උදාහරණයක් තමයි මේ නාලිකාව ❤🤗
ගොඩක් ස්තූතියි ❤❤❤
Superb, thank you for doing this program. Respect
221 B ,baker street,London ❤ මේ තැනට යන එක ඇත්තටම මගේ එක හීනයක්....🎉 ඒ හීනේට ගියා වගේ හැගීමක් තමයි දැනෙන්නේ මේ කතා අහනකොට දැනෙන්නේ....❤ ඒ sounds වලින් ඇත්තටම හීන ලෝකෙකට යන්න සුපිරි motivate එකක් හම්බවෙන්නේ....my hobby and my favorite මේ කතා අහන එක....❤CN audio stories දියුණු වෙනෝ අපි දකිනවා..🎉❤ ඒ වගේම නිහතමානීව ඉස්සර වගේම සුපිරි කතා අපිට අහන්න සලස්වනවා...❤ ඇත්තටම මගේ තව හීනයක් තමයි මේ Cn audio stories channel එකේ අපේ හෝම්ස් මහත්තයයි වොට්සන් වගේ අනිත් චරිත හම්බවෙන එක..ඒක හරියට ඇත්තටම ෂර්ලොක් හෝම්ස් london වලින් sri lanka ආවොත් ෂර්ලොක් හෝම්ස් රසිකයෝ ටික කලබලෙන් යන හැටි වගේ....❤ Good luck 👍 මන් comment දානකොට ගොඩක් ටයිප් කරනවා...මට එවෙලෙට දැනෙන හැගීම් ඔක්කොම කියන්න ඕනි...ඒකයි හේතුව...😕 ඉතින් ඒකට sorry...❤ තව කතාවක් ඉක්මනටම ගේන්නෝ..😁
උත්සාහ කරන්න ඒ හීනෙ කවදහරි හරි යාවී. අපි පසු කාලෙක උත්සාහ කරමු ලන්ඩන් වල බේකර් වීදිය වගේ තැනක් ලංකාවේ හදන්න ඒ විදියට. උත්සාහ කලොත් බැරි නෑ අපිට. එතකොට ලංකාවේ ලන්ඩන් බේකර් වීදියේ වගේ අත්දැකීමක් ලංකවෙදි ගන්න පුළුවන්. Cn audio stories අපිත් එක්ක හමුවක් ලබන අවුරුද්දේ කරන්න බලමු අපි. ගොඩක් ස්තූතියි දැනෙන අදහස් ලියන්න ඕනි තරම්. කොච්චර ලිව්වත් අපි ආසාවෙන් කියවනවා වගේම අපේ පොතකටත් වෙනම එකතු කරනවා. අපි ඒ මොකක්ද කියාලා පසුව කියන්නම් හොදේ 🤭❤❤❤
ලස්සන වැඩක් ❤ සුබ පතනවා ඔබට 🎉
Glad i found this channel...i fall asleep with your stories almost everyday...so calm and peaceful story telling....wish you all the luck to be successful.
Thank you so much ❤❤❤
අදත් සුපිරියක් ❤❤❤❤
ගොඩක් ස්තූතියි බ්‍රෝ ❤❤❤
මේකනම් ඇබ්බැහියක් ❤️
Thanks brother ❤
Thank bro ❤❤❤
නියමයි ❤❤❤❤❤❤ මග බලන් හිටියේ ❤❤❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
Harima lassanayi.. Thank youu🥰❤️
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Thank you cn audio stories ❤
Thanks nilupul ❤❤❤
Obata bohoma ස්තුතියි ❤❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
Mn hithuwa ada supiriyak wenawamai kiyala ❤❤❤all the best cn audio stories ❤
ගොඩක් ස්තූතියි ❤❤❤
ජය ❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
Thanks...❤❤❤
Thank you ❤❤❤
සුපිරි 🎉
ගොඩක් ස්තූතියි ❤❤❤
❤❤ thanks ayya
Thanks malli ❤❤❤
Thank you ❤❤❤❤❤❤
Thank you ❤❤❤❤
එල ❤❤❤
❤❤❤
ලස්සනයි❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
Perfection ✨️
Thank you ❤❤❤
Thanx......
Thank you ❤❤❤
Congratulations for 24k ❤🎉🎉
Thank you so much ❤❤❤
Good luck
Lassani adath kathawa
ගොඩක් ස්තූතියි ❤❤❤
Supiri
ගොඩක් ස්තූතියි ❤❤❤
Finally uploaded ❤
Thank you ❤❤❤
Goof job😊
අපි කොච්චර වයසට ගියත් මේ කතා බලන අහන මාකසිකත්වෙනම් තාම ලමා තමා.
පොතකින් අපි කොයිතරම් දුරකට ඈතට යනවද.. ඒකයි මේ තරම් ආස.. ගොඩක් ස්තූතියි ❤❤❤
මාත් ආවා 😊
ගොඩක් ස්තූතියි ❤❤❤
Me parat supiri
ගොඩක් ස්තූතියි ❤❤❤
Notification eka dakka.. awa..😊😊
ගොඩක් ස්තූතියි ❤❤❤
Aluth ekak enakam maga balan hitiye
Godak sthuuthii
ගොඩක් ස්තූතියි ❤❤❤
1st ❤
Thank you ❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤
Prayojanawath wagema manasata sahalluwak windanayak eka widihata labadena mma dakapu channels kihipayen ekk...sub karata sathutui.dawasin dawasa diyunu wewa❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
🤩🖤🖤🖤
❤❤❤
❤❤❤
❤❤❤
Brother congratulations for 24K subs 🎉❤
Thank you broo❤❤❤❤
❤❤❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
❤❤❤❤😍😍😍😍😍
❤❤❤
❤
❤❤❤
❤❤❤🎉🎉🎉🎉
❤❤❤
Lord of the rings සිංහලෙන් කරන්නකෝ.
❤ 🎉
ඔයාගේ කතා කොච්චර හරි අහන් ඉන්න පුලුවන්.
ගොඩක් ස්තූතියි 😊❤❤❤
💐
🎉❤😊
මෙම කතාව අතරතුර සංගීත වාදන ඉදරිපත් කිරීම රසවිඳින අයට විශාල අප්‍රසන්නතාවකි
No
🤗❤
❤❤❤
🇦🇷🔥🔥🔥🔥🇱🇰🇱🇰
❤❤❤
🩷🩷🩷
❤❤❤
❤❤❤❤❤
❤❤❤
❤🎉
❤❤❤
❤
❤❤❤
❤
❤❤❤
❤
❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
❤❤❤❤
❤❤❤
❤❤❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤
❤❤
❤❤❤
❤❤❤
❤❤