ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම හෝම්ස්ගේ කතා ගොඩාක් කියවලා තියෙනවා. එයා ගැහැනු අය ගාව මෙහෙම හැසිරෙන්නෙ නෑ. ඒක එයාගෙ වීශේශ ලක්ශනයක්. චිත්ත වේග පාලන කිරීම තමා එයා ලග තියෙන විශේශම ලක්ශනය. ඒ නිසා මේ විදිහට පිටපත් කරලා ඒ චරිතය විනාශ කරන්න එපා.
True
පිටපත් ලියද්දී කරුනාකරල හෝම්ස් ගෙ චරිත ලක්ශන ඒ විදියට රැකෙන්න කතා ලියන්න පුළුවන් නම් හොඳයි.අතින් දාල කුනු රහක් හදන්න එපා.හෝම්ස්ගෙ පොත් ඔක්කොම කියවපු අය ඕනෙ තරම් මෙතන ඇති.ඒවල හෝමස් මේ වගේ ගෑනු ඉස්සරහ අමුතු චූන් ගන්න කෙනෙක් නෙවෙයි .ඒක හෝම්ස් ගෙ විශේෂ චරිත ලක්ශනයක්.ඒක නාස්ති කරල ලියන්න එපා.කැතයි ..ගැලපෙන්නේ නෑ ..😁😁
ඇත්ත
ඔව්
Owwww
You are correct.
Aniwarenma
මළගිය ඇත්තෝ සාක්කි දෙති පොතේ පාපැදියේ රූමතිය, චන්දන මෙන්ඩිස්ගෙ පොත්වල........🥰🥰🥰🥰🥰🥰🥰
ඒකයි මේකයි වෙනස් නේද ටිකක්🙄
@@livewithsiri92 ow halo
❤️❤️❤️ පුදුම නිදහසක් හදවතට මේක අහද්දී ස්තූතිය
සිරාවටම එක ඇත්ත..
2:07 😂😂😂😂 අමෝ😂
pothe na ohoma
හෝම්ස් පවා කෑලි ලග පදිරි.😂😂
😂😂😂 2:10
pothe ohoma naa
එක සමිපුරන ඇත්ත
හෝම්ස් පදිරි උනේ අයරින් ඇඩ්ලර් ගාව විතරයි පොත් වල විදියට.
මේ ගොල්ලො අලුතින් පිටපත ලියද්දී මේ වැඩේ කරල තියන්නෙ.ඒක ලොකු වරදක් .ඇත්තටම හෝම්ස් ගෑනු අය ගැන විශේෂයක් කරන කෙනෙක් නෙවෙයි.ඒක එයාගෙ විශේෂ චරිත ලක්ශනයක්.ඒක බලහත්කාරයෙන් දාල තියනව කුනු රහක් දෙන්න.ඒක කැතයි .ගැලපෙන්නේ නෑ ..
සිරස.. ආපහු කරමු මේ වගේ ගුවන්විදුලි ඩ්‍රාම සීරියස් එකක්❤
Wotson's voice here is not suitable for this character. But Mr.Holme's voice is perfect. Thanks
Good ❤
niyamai sirasa thankyou
වොට්සන් ගේ කටහඬ හිතේ මවාගත්ත රූපයට ගැලපෙන්නේ නෑ.
කරන්න දෙයක් නෑ ගලපගන්න වෙනවා🤗
Yes
Watson ගේ කටහඬ නම් එච්චර හරි නෑ , ඒත් කතාවනම් ලස්සනයි.
🎉😅😢
Sherlock Holmes girls ළඟ මෙහෙම කතා කරන්නේ නෑ.?😢
කමක් නෑ ඒ වුනාට මම කියවපු පොත වගේම කතාව එහෙම්මම තියෙනවා. Thanks seriously
❤️👍
බලාගෙන ගියාම පිරිමි ඔක්කොම එකයි...😂
pothe ohoma na
@@Helpforol ekane ane mth bluwe
හෝම්ස් කියන්නේ ගෑනු ගැන ලොකු කැමැත්තක් නැති කෙනෙක් මෙතන හදන්නේ ඒ ගෑනු කෙනා එච්චර ලස්සන කෙනෙක් කියලා කියන්න මං හිතන්නේ...කොහොමත් පොතේ එහෙම එකක් නෑ... රේඩියෝ නිසා එයාලා සමහර දේවල් එහෙම තැන් වලින් හගවන්නේ
Ane me 😒
පලයං කෙල්ලෙ යන්න😊😡
Good
හෝම්ස් ආර්යූ කිඩින්මී 😂😂
ස්තුතියි ...
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊 good 😊😊😊
Onna sirasa mamath aawa
Holmes hena paniya ne😁
S.H ඇයි මේ සෙවලයෙක් වගේ හැසිරෙන්නෙ 😅
Sherlock ganu gawa nawena charithyk newe 🤫
වොට්සන් තටබන්නේ ඇයි මෙච්චර😂
Siraaa 😂
❤️❤️❤️❤️
Hodai
😍😍😍😍😍😍😍😍😍😍
ගෑනු ළඟ කව්ද පදිරි නැත්තේ...
ඕක ලිව්ව රංජිත් අමරදේව වෙනස් වුණාට පස්සේ කතාවේ පිටපතක් වෙනස් වුණා වගේ.
😮😮😮
හෝම්ස් ට මීට වඩා තරුණ කටහඩක් ගත්තනම් හොඳයි. කොනන්ඩොයිල් මවපු හොම්ස් බොලඳ වචන අනවශ්‍ය වචන හැඟීම් බර වදන් පාවිච්චි කරන්නෙ නෑ.
Ha
වොට්සන් කෙදිරි ගානවා වැඩි....මීට වඩා හොඳ විදියට කරන්න
Dan mewa danne nadda
aaa cpa cpa🤤
ඉදකින් මොන ජරාවක්ද වුට්ටො..pk සිරස..හොම්ස් ගැනු පස්සෙ යන කිඹි සෙවලයෙක් නෙමෙ වුට්ටො..ඉදකින්..චරිතෙ විනාස කරා හඩකවපු wuttige poota
Oka Kiki eke thibba neh
Please read the Sherlock Holmes translations which have done by Mr. Chandana Mendis. You are going on a wrong way!!!
🤔
මේක මීට කලින් ගිය එකක්නෙ.
S.H කුපාඩියා 😂
මිනිහා ජාමෙන් කෙල්ලගෙ අතත් ඇල්ලුවා......
කොල්ලෙක් ආවනම් පුකට දෙකක් ගහලා එලවයි 🤭
😂😂😂
@@Helpforol පොතේ විතරක් නෙවෙයි ෆිල්ම් එකෙත් නෑ..
Drakulata erehiwa sholok homes kathawa danna puluwanda
මේවා හද්ද පරන රෙකෝඩ්...ඉල්ලන එක දෙන්න බෑ යාලූ....පිළිවෙලින් දෙයි
Me okkoma ahala teyenne man witharada 😕😕 me okkoma meta kalin TH-cam channel ekaka tibba ☻☻
🥲
Meka kalin damma neda
holms mehema na aneh 😡...very disappointed with sirasa .........voices are very poor and very bad....these voices should be nice....😡 .....very very very disappointed....
Ya ya definitely 😊
But we can call it creativity
❤️❤️❤️❤️❤️❤️❤️
❤️
❤❤❤❤