Sherlock Holmes (වර්ෂ 1878) | රුසියානු කුමරියගේ ගැටලුව | Full Sinhala Audiobook by SupunpriyaMethmal

แชร์
ฝัง

ความคิดเห็น • 125

  • @CnAudioStories
    @CnAudioStories  7 หลายเดือนก่อน +38

    කතාව අවසානයේ යොදාගත් පසුබිම් සංගීතය Live Concert එකක වාදනය කරන අවස්ථාවක් මේ සබැඳිය මගින් බලන්න පුළුවන්...
    th-cam.com/video/DgfyryZJES4/w-d-xo.htmlsi=MBhUiifDY8qufYHK

  • @Dilmidishara-kw3bw
    @Dilmidishara-kw3bw 7 หลายเดือนก่อน +72

    මම ශර්ලොක් හෝම්ස් සෑහෙන වතාවක් කියවල තියේ. බලලා තියේ. දැන් අහනව.ඔයාලා මේක කොච්චර හොද්ට කරනවද කියන්නෙ මම මගෙ එෆ් බී එකේ ස්ටේටස් එකක් දැම්ම මේ ගැන. ඉස්සර මම සිරසෙන් කල එකත් ආසාවෙන් ඇහුවෙ. මේ වැඩේ නම් මරු. තව දෙයක්. ඔයාලා ශර්ලොක් හෝම්ස් දෙනව වගේම චන්දන මෙන්ඩිස් ට්‍රාන්ස්ලේට් විශ්ව සාජිත්‍ය කෙටිකතා සෙට් එකේ කතා ටිකයි ටිකක් හොරර් ගතියට බර විශ්ව සාහිත්‍ය කතා ටික්කුයිත් දාන්නකෝ.මේක රික්වෙස්ට් එකක්. මම විශ් කරනව ඔයාලට. 🖤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน +5

      ගොඩක් ලස්සන කමෙන්ට් එකක්. ඔයාගේ අගය කිරීම් වලට ගොඩක් ස්තූතියි. දැක්වන සහයෝගයටත් ගොඩක් ස්තූතියි. ඔයාගෙ ඉල්ලීම් ඉටුකරන්නත් ඉදිරියේදි උත්සාහ කරන්නම් ❤❤❤

  • @buddhikasajeewani6248
    @buddhikasajeewani6248 6 หลายเดือนก่อน +11

    මගේ ජීවිතයේ මම් ආසම චරිතයක් තමයි හොම්ස්.මම කොච්චර ආසයිද කියනවා නම් ඒක විස්තර කරන්න මට වචන නෑ.ගොඩක් සතුටෙන් මම මේ කතා අහන්නෙ..ඔයාලා හැමෝටම ගොඩක් ස්තුති.ජයෙන් ජය.තව තවත් ඉදිරියට යන්න වාසනාව ඔයාලාට ලැබෙයි වහින වෙලාවට වැස්ස දිහා බලන් මෙ කතා අහනවා කියන්න ඉතින්❤❤තව මොකුත් ඕන නෑ .කෙලින්ම කතාව ඇතුලෙ තමයි ...👍🌹👏

  • @ruthruth5894
    @ruthruth5894 7 หลายเดือนก่อน +16

    දැන් ඉස්සරට වඩා හරි පැහැදිලී..බලාපොරොත්තු වෙමින් උන්නෙ ලස්සන කතාවක්.කලින් අහල තිබුනත් වෙනස්ම රසයක් තියෙනවා .මහන්සි වෙලා කරනව..බොහෝම ඉස්තූතී ..අගය කරනව සහ සුභ පතනවා..💐💐💐💐

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ඔව් quality එක තවත් මේ කතාවෙ ඉදලා වැඩි කරා. ගොඩක් ස්තූතියි ❤❤❤

  • @dinidusudesh
    @dinidusudesh 7 หลายเดือนก่อน +13

    sound මරු. අදත් සුපිරියක්. හවස් වෙනකොට දැනෙන මහංසිය නැතිකරගන්න හොදම දේ මේක.💖💖💖❤️❤️

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤❤❤

    • @dilinahasanka6857
      @dilinahasanka6857 7 หลายเดือนก่อน

      Aniwa..mekanam bhawanawak

  • @vishmiyasara5004
    @vishmiyasara5004 7 หลายเดือนก่อน +9

    හැමදාමත් වගේ හරිම ආසාවෙන් රසවින්ඳා😊
    මේ කතාව මතක තිබුණට කතාවේ නම මතක තිබුනේ නෑ.. මේ කතාව තියන පොත මොකද්ද කියලා කියන්නකෝ..

  • @dreamspattern-vp1eb
    @dreamspattern-vp1eb 6 หลายเดือนก่อน +6

    මගේ ඵකම ආශාව මේ කතා ගෙන ඵන ඔබ තුමාව මුණ ගැහෙන්න

  • @mahelachathuranga7546
    @mahelachathuranga7546 หลายเดือนก่อน

    පොඩිකාලෙ කතන්දර අහනව වගෙ පුදුම ආසවකින් අහන්නෙ.හැමදාම වැඩ කරල ඇවිල්ල නිදාගන්නෙ මේ කතන්දරයක් අහන ගමන්මයි❤.මේක ලස්සනටම කරනව.ජයම වෙන්නඕන.❤😊

  • @dilhanimangalika9357
    @dilhanimangalika9357 7 หลายเดือนก่อน +11

    ගොඩක් ලස්සනයි....❤❤ ඒ සංගීතය...❤ප් ඒ චිත්‍රවලින් හදවතෙ ඇදෙන චිත්ත රූප ඉතා විශිෂ්ටයි....🎉❤ වැස්ස දවසක රෑ ඇදේ මුල්ලකට වෙලා රසම රස කෝපි එකක් බීලා මේ වගේ කතාවක් අහනෝ කියන්නෙ ඉතින් ආය වෙනම මනෝ ලෝකයක්.....🌎👍 sherlock holmes කියන්නෙ දැන්... ජීවිතේ කවදාවත් අමතක වෙන්නෙ නැති විශිෂ්ට රහස් පරීක්ෂකයෙක්....එයට හඩ කවන ඔබද කොතෙක් වාසනාවන්තද......❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 😊 බොහොම ලස්සන කමෙන්ට් එකක් ❤❤❤

  • @enokamanoripereradesilva2914
    @enokamanoripereradesilva2914 7 หลายเดือนก่อน +11

    මේ කතාව මම කීප සැරයක් අහල තියෙනවා ගෑණු ළමයෙක් කරන ෂර්ලොක් හොල්ම්ස් කතා මාලාවෙන්.

  • @lakmalidesilva
    @lakmalidesilva 7 หลายเดือนก่อน +6

    The autobiography of a yogi by paramahansa yogananda
    මෙන්න මේ පොත කරන්න පුලුවන්නම් ඒක ගොඩාක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.ගොඩක් වැදගත් පොතක්❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน +2

      එහෙමද මම හොයල බලන්නම් මේ පොත ගැන. කරන්න උත්සාහ කරමු. ගොඩක් ස්තූතියි ❤❤❤

    • @lakmalidesilva
      @lakmalidesilva 7 หลายเดือนก่อน +1

      ​@@CnAudioStoriesමේක ලෝකේ ගොඩාක් භාශා වලට පරිවර්තනය උන පොතක්.මේකේ සිංහල පරිවර්තනයන් අඩුයි.පොත් හොයාගන්නත් ටිකක් අමාරුයි.ඒත් ඔයාට අනිවාර්යයෙන්ම හොයාගන්න පුලුවන් .මේ පොත ගොඩක් අයගේ ජිවිතේ වෙනස් කරන්න උදව් උන පොතක් කියලා තමයි ලෝකයේ පිලිගැනීම.ඔයාගේ davinci code episode එක perfect❤❤ . හරිම ලස්සනට කරලා තිබ්බා.ඒ වගේමයි sherlock holmes episode ටිකත්.❤මම ඒකයි ඔයාට මේ පොත කරන්න කියන්නේ.ඔයාට හොද skill එකක් තියෙනවා .අනිවාර්යයෙන්ම ලස්සනට කරන්න පුලුවන් .මේ පොත ගැන හොයලා ලස්සන audio එකක් කරන්න.අපි බලන් ඉන්නවා.💖💖💖💖
      All the very best!!!!💐💐💐

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน +1

      ​@@lakmalidesilvaමම අනිවාර්යයෙන් හොයලා බලන්නම් da vinci කියන්නෙත් මමත් ගොඩක් ආස පොතක් ඒකෙන් ලොකු දැනුමක් ලබන්න පුළුවන්. මේ පොතත් ඉදිරි කාලයේ අනිවාර්යයෙන් කරන්න බලමු. ගොඩක් ස්තූතියි ❤❤❤

    • @lakmalidesilva
      @lakmalidesilva 7 หลายเดือนก่อน

      ​@@CnAudioStoriesඅනිවාර්යයෙන්ම.මම කියවපු පොත් වලිනුත් Da vinco code පොත ගොඩාක් වටින පොතක් ඒකෙන් බොහොම හොද දැනුමක් ලබාගන්න පුලුවන් .Dan Brown ලියපු කුමාර සිරිවර්ධන පරිවර්තනය කරපු තව පොත් 4ක් වගේ තියෙනවා මේ da vinci code වගේම .ඒවත් හරි ලස්සනයි.😊😊😊 .ඔයාට ආරධනා කරනවා ඒ පොත් ගැනත් බලන්න කියලා .😇😇😇
      The lost symbol (සැගවුනු සංකේතය)
      Origin (සම්භවය )
      Inferno (නිරය)
      Angels & demons (භූතාවේශය)

  • @Dilrukshi_disanayaka
    @Dilrukshi_disanayaka 7 หลายเดือนก่อน +10

    කතාව අහද්දි 1900 ගණන් වල ජීවත් වෙනවා වගේ දැනෙන්නෙ 😊❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @dulshanisanduni94
    @dulshanisanduni94 7 หลายเดือนก่อน +2

    සමන්ප්‍රිය මෙත්මල්... ultra pro max....❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน +4

      මේ මට නම් හදන්ඩ එන්ඩෙපා හොදේ. මම සුපුන්ප්‍රිය මෙත්මාල් 🤭

    • @dulshanisanduni94
      @dulshanisanduni94 7 หลายเดือนก่อน

      @@CnAudioStories 🤣🤣🤣🤣

  • @wasundaramadubhani
    @wasundaramadubhani 7 หลายเดือนก่อน +1

    ස්තූතිය පිරිනමනවා.. ගොඩාක් ඈත ඉදන් අහන්නේ...

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි 😊 ස්තූතියි ❤❤❤

  • @S.A.Chathura
    @S.A.Chathura 7 หลายเดือนก่อน +1

    සුපිරියක් හැමදාම වගේ අහන කතාවට කමෙන්ට් එකක් දනෙවා. ❤

  • @AmudaChithrawel66
    @AmudaChithrawel66 6 หลายเดือนก่อน

    Listening from Singapore 😊
    I was addicted to read Shir Lock Holmes books during my O/L s
    Now, Im addicted to this❤

  • @madhushikasandamali5078
    @madhushikasandamali5078 7 หลายเดือนก่อน +2

    වෙනදා වගේම කතාව හරිම ලස්සනයි.. ආසාවෙන් අහනවා . තැම්කිව් ❤🤗

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @sakuliyanage3879
    @sakuliyanage3879 7 หลายเดือนก่อน +2

    මේක භාවනාවක් වගේ 😌❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @sajeewiniroshani1043
    @sajeewiniroshani1043 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤

  • @deshani3521
    @deshani3521 7 หลายเดือนก่อน +1

    සවුන්ඩ් මරු.... 😍❤️🙏 thank u❤️❤️

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @shehanadithya.
    @shehanadithya. 7 หลายเดือนก่อน +3

    අද sound මාරම quality

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ඔව් අද ටිකක් වෙනසක් කළා තවදුරටත්. ගොඩක් ස්තූතියි ❤❤❤

  • @darshanisachi7817
    @darshanisachi7817 3 หลายเดือนก่อน

    ස්තුති ❤❤

  • @harshupiya8209
    @harshupiya8209 7 หลายเดือนก่อน

    ❤❤❤ බොහොම ස්තූතියි ආසාවෙන් බලන් හිටියේ … හරිම රසවත්

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @chanuthdissanayake3003
    @chanuthdissanayake3003 4 หลายเดือนก่อน

    Wow mara lassanai ithin me katha ❣️
    Abhiras wisdanawa kiyana ekath lesi na.

  • @D.M.S.N.Dassanayake
    @D.M.S.N.Dassanayake 2 หลายเดือนก่อน

    very beautiful this audiobook. keep it up.......🍾

    • @D.M.S.N.Dassanayake
      @D.M.S.N.Dassanayake 2 หลายเดือนก่อน

      කටහඬ වගේම අතුරු වාදනය වික්ටෝරියානු යුගයට අරගෙන යනවා........😊

  • @NamalPushpakumara.-xl7yc
    @NamalPushpakumara.-xl7yc หลายเดือนก่อน

    Thank you.❤

  • @dhanushkalakshan7771
    @dhanushkalakshan7771 7 หลายเดือนก่อน +1

    කොච්චර දවසක් බලන් හිටියද කොල්ලෝ...තෑම්ස් ආ...❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @DilanMadhushankaKubalgodakanka
    @DilanMadhushankaKubalgodakanka 3 หลายเดือนก่อน

    Keep it up ❤❤

  • @DilanMadhushankaKubalgodakanka
    @DilanMadhushankaKubalgodakanka 3 หลายเดือนก่อน

    Superb, great voice ❤

  • @SM_K-16yc
    @SM_K-16yc 7 หลายเดือนก่อน

    Where is this weeks story? 😢 Listening to these stories has become a ritual now and can't wait for the next one.

  • @dineshjayakodi7947
    @dineshjayakodi7947 7 หลายเดือนก่อน +10

    කටාර් ඉඳන් අහන්නෙ ලස්සනයි මොන්ත ක්‍රිස්තො කතා මාලවත් දෙන්ට බලන්ට

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊 ඔව් අනිවාර්යයෙන් උත්සාහ කරන්නම් ❤❤❤

  • @netharaoshadi
    @netharaoshadi 7 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ස්තූතියි ඔයාටත් ❤❤❤

  • @kaveesharukshan
    @kaveesharukshan 7 หลายเดือนก่อน +1

    දැන් සුපිරි බ්‍රෝ

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි බ්‍රෝ❤❤❤

  • @pasindukaushan
    @pasindukaushan 7 หลายเดือนก่อน

    great work keep it up 🔥🔥🔥

  • @420SL
    @420SL 3 หลายเดือนก่อน

    Super job❤

  • @SarathDasanayaka-i2g
    @SarathDasanayaka-i2g 7 หลายเดือนก่อน +1

    Sounds ❤
    Quality 🔥

  • @lakshandanushka6548
    @lakshandanushka6548 7 หลายเดือนก่อน

    Thanks brother ❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @ishuwalk
    @ishuwalk 7 หลายเดือนก่อน

    කව්න්ට් කිව්ව ගමන් මතක් වෙන්නෙ ඩ්‍රැකියුලා ව BTW සුපිරි කතා මාලවක් ❤

  • @shehanchathura21
    @shehanchathura21 7 หลายเดือนก่อน

    ❤❤❤ Nice bro 👌 cheers 🍻

  • @IndunilSenarath537
    @IndunilSenarath537 7 หลายเดือนก่อน

    Thanks...❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 5 หลายเดือนก่อน

    Harima lassanai ❤❤❤

  • @mikaznavodya9300
    @mikaznavodya9300 7 หลายเดือนก่อน

    Thank you

  • @rusheprisuraj8218
    @rusheprisuraj8218 7 หลายเดือนก่อน

    ❤❤ සුපිරි

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @yohanrochana4639
    @yohanrochana4639 7 หลายเดือนก่อน +1

    Ayye game of throne book eka dennakoo❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මේ දෙන්න ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ළගදිම ගේන්නම් ❤❤❤

  • @Lahirudilshangray6547
    @Lahirudilshangray6547 7 หลายเดือนก่อน

    අලුත් ට්කක් ඕන කොල්ලො ඔක්කොම බැලුව❤

  • @buddikaudayangani6219
    @buddikaudayangani6219 6 หลายเดือนก่อน

    මමත් ඉතා කැමතියි. හඩටත් ඉතා කැමතියි ❤

    • @CnAudioStories
      @CnAudioStories  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @sampath-kuruppu
    @sampath-kuruppu 7 หลายเดือนก่อน

    ස්තුතියි 💙

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ස්තූතියි ඔයාටත් ❤❤❤

  • @maxnipunasanmadu8946
    @maxnipunasanmadu8946 7 หลายเดือนก่อน +1

    1st balagana hty ❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @sahanuddeepanacovers5995
    @sahanuddeepanacovers5995 หลายเดือนก่อน

    මචං මොන්තක්‍රිස්තෝ සෙට් එක දාන්න පුල්‍ය්වන්ද

  • @gonapinuwalavithanagemalik4282
    @gonapinuwalavithanagemalik4282 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @nature2973
    @nature2973 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤😊

  • @1mallawahirosh435
    @1mallawahirosh435 7 หลายเดือนก่อน

    එකක් දානකන් බලන් හිටියෙ

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @dilinisandamali5910
    @dilinisandamali5910 7 หลายเดือนก่อน

    💜️💜️💜️💜️

  • @GForcenuwan
    @GForcenuwan 7 หลายเดือนก่อน

    😍😍

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE149 7 หลายเดือนก่อน

    🎧❤️❤️❤️❤️❤️‍🔥

  • @KawindraAbeysinghe
    @KawindraAbeysinghe 7 หลายเดือนก่อน

    ❤❤

  • @chathuranirmal511
    @chathuranirmal511 7 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉

  • @reddracula1998
    @reddracula1998 7 หลายเดือนก่อน

    Ikmanata pothak ona ninda yanne naaa...😔

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      අද දෙනවා ❤❤❤

  • @chaminisewmali7205
    @chaminisewmali7205 7 หลายเดือนก่อน

    😍💋

  • @JgNisansala
    @JgNisansala 2 หลายเดือนก่อน

    ⁣ගොඩක් ලස්සනයි ❤️❤️

  • @S.A.Chathura
    @S.A.Chathura 7 หลายเดือนก่อน +1

    සුපිරියක් හැමදාම වගේ අහන කතාවට කමෙන්ට් එකක් දනෙවා. ❤

  • @wasundaramadubhani
    @wasundaramadubhani 7 หลายเดือนก่อน +1

    ස්තූතිය පිරිනමනවා.. ගොඩාක් ඈත ඉදන් අහන්නේ...

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි 😊 ස්තූතියි ❤❤❤

  • @shapri12
    @shapri12 5 วันที่ผ่านมา

    Thanks brother ❤🎉

  • @dileepadissanayake1320
    @dileepadissanayake1320 7 หลายเดือนก่อน +1

    Thank you ❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน +1

      Thanks obatath ❤❤❤

  • @amilkaganithage4345
    @amilkaganithage4345 7 หลายเดือนก่อน

    Thanks bro❤😊

    • @CnAudioStories
      @CnAudioStories  7 หลายเดือนก่อน

      Thanks oyatath ❤❤❤

  • @dimashakithmini698
    @dimashakithmini698 4 หลายเดือนก่อน

    ❤🎉

  • @thisharajayarathna7512
    @thisharajayarathna7512 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @ටිකිරි-ළ5ෆ
    @ටිකිරි-ළ5ෆ 7 หลายเดือนก่อน

    ❤❤🎉

  • @hashankoralagoda4627
    @hashankoralagoda4627 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @avishkamahima5698
    @avishkamahima5698 7 หลายเดือนก่อน

  • @milihulugalle9774
    @milihulugalle9774 12 วันที่ผ่านมา

    ❤❤

  • @nipunkaushalya5756
    @nipunkaushalya5756 7 หลายเดือนก่อน

    ❤😊

  • @hasithashehansilva4207
    @hasithashehansilva4207 7 หลายเดือนก่อน

  • @udariimasha6541
    @udariimasha6541 7 หลายเดือนก่อน

  • @udayasirimadurapperuma8631
    @udayasirimadurapperuma8631 7 หลายเดือนก่อน

    ❤❤❤