Sherlock Holmes (වර්ෂ 1890) | රතු හිසකෙස් ගැටළුව | Sir Arthur Conan Doyle Sinhala Audiobook
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- සර් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත 𝒯𝒽𝑒 𝑅𝑒𝒹 𝐻𝑒𝒶𝒹𝑒𝒹 𝓁𝑒𝒶𝑔𝓊𝑒 හෙවත් රතු හිසකෙස් සම්බන්ධ "රතු හිසකෙස් ගැටලුව" සම්පූර්ණ කතාව.
• 𝐑𝐞𝐚𝐝 𝐛𝐲 Supunpriya Methmal
• 𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐛𝐲 Cn Audio Stories
• 𝐑𝐞𝐜𝐨𝐫𝐝𝐢𝐧𝐠 𝐒𝐭𝐮𝐝𝐢𝐨 Cn Audiocast Studio 2.0
අවසානයේ යොදාගත් පසුබිම් සංගීතය සජීවීව වාදනය කරන අවස්ථාවක් මේ සබැඳියෙන් නරඹන්න පුළුවන්.
Ceylon Network අපි දැනට ඉදිරිපත් කර ඇති වෙනත් ෂර්ලොක් හෝම්ස් Audiobook කතා පහළින් ඇතුළත් වෙනවා. මෙම කතා පරිවර්තනය කිරීමේ වටිනා කර්තව්‍යය සිදුකළ චන්දන මෙන්ඩිස් මහතාට අපගේ ස්තූතිය.
• ලෝහිත පරීක්ෂණය
• සිව් රහස් සලකුණ
• බිහිසුණු නිම්නය
• ඩ්‍රැකියුලාට එරෙහිව
• බැස්කවිල් ශාපය
• අතුරුදහන් වූ නෞකාව
• ඕලන්ද නෞකාවේ අභිරහස
• හංඩින්ටන් උද්‍යානයේ මිනීමැරුම
• ෂීබා රැජිනගේ අභිරහස
• අද්භූත ආගන්තුකයා
• ත්‍රී ගේබල්ස් වික්‍රමය
• රොබින්සන් පවුලේ අවුල
• මේබර්ලි ගැටලුව
• ස්පාඤ්ඤ යුදනැව
මෙම කතා වලට සවන්දෙන්න පහළ Playlist එක වෙත පිවිසෙන්න.
• Sherlock Holmes (සිංහල)
ක්‍රිස්තියානි ආගම සම්බන්ධව ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිවන අතීත පුනරුද යුගයක ඔබව ජීවත් කරන කතාවක් ලෙස "ඩා වින්චි කේතය" හදුන්වන්න පුළුවන්. පහළ ලින්ක් එකෙන් සම්පූර්ණ කතාව කොටස් වශයෙන් සවන්දෙන්න.
• Da Vinci Code (සිංහල)
ඇමරිකාවේ ලෝන්ග් අයිලන්ඩ් කියන ප්‍රදේශයේ ශාපයක් සිදුකළ ඉඩමක ඉදිකළ නිවසක අලුතින් පදිංචියට පැමිණෙන පවුලක් මුහුණ දෙන බිහිසුණු හොල්මන් සිදුවීම් ඇතුළත් සත්‍ය කතාව සමහරවිට ඔබ අහල ඇති. ඒ සම්පූර්ණ කතාව පහළින් අහන්න.
• Amityville Horror Stor...
________________________________________________________
#sherlockholmessinhala #sherlock #sinhalaaudiobooks #sherlok #sherlockholmesdracula #draculataerehiwabook #draculanovel #draculasinhala #drakiyulataerehiwa #sherlockholmes #drakiyula #sherlockholmessinhala #lorendestleman #konandoyle #ceylonnetwork #ෂර්ලොක්හෝම්ස් #rahasparikshaka #audiostories #audiobook #audionovel #cnaudiostories #sinhalanovels #kathandara #රහස්පරීක්ෂකකතා #sophianderson #sinhalanovels #sinhalashorts #shortsstory #baskavilshapaya #athurudahanwimak #අතුරුදහන්වීමනඩුව #mebarligataluwa
#rusiyanukumariya #නේප්‍රියර්ප්‍රෙහෙළිකාව #බිෂෝප්ස්ගේට්මැණික්හොරකම #අතුරුදහන්වූව්‍යාපාරිකයා #රතුහිසකෙස්ගැටලුව
ආදරණීය ඔයාලා හැමෝටම සුභ නත්තලක් වේවා! 🎄🎄🎄
Oyath merry chiristmas
💜
සුබ නත්තලක් වේව CN Family.....❤❤
Merry Christmas 🥰
සුභ නත්තලක් වේවා ❤ජයෙන් ජයම වෙන්න ඕනේ 🌟
සීඑන් ඔයාට සාමය සතුට පිරි සියලු වැඩ කටයුතු සාර්තක වෙන සුබම සුබ නත්තලක් වේවා! අදත් කතාව හරිම ලස්ස්නට ඉදිරිපත් කරනවා. බොහොම ස්තූතියි ❤❤❤
එසේම වේවා ඔයාටත්. ගොඩක් ස්තූතියි 🎅🎄🎄🎄❄️❄️❄️
"Finally! I've been waiting for this for so long. Totally worth the wait!"
Merry Christmas 🎉
Same to you. Thank you 🎅🎄🎄🎄❄️❄️❄️
ගොඩාක් ස්තූතියි ...❤❤❤❤❤❤ සීතලේ ඇදට වෙලා අහන්න පුළුවන් ..❤❤ නත්තල් තෑග්ග ගොඩාක් ලස්සනයි..❤❤
සුබ නත්තලක් ඔයාටත්....❤❤❤❤
ඔයාටත් එසේම වේවා! ගොඩක් ස්තූතියි. 🥰🎄🎄🎄
පොත් කියවනවට වැඩිය රසවත්.බොහොම ස්තුතියි
සුබ නත්තලක් වේවා හැමෝටම !
39:27 මරු ඒ කොටස
39:54
1:26:54
එසේම වේවා ඔයාටත් 🎅🎄🎄🎄❄️❄️❄️
හැමෝටම සුබම සුබ නත්තලක් වේවා...නත්තලට තෑග්ගක් දුන්නට ගොඩාක් ස්තූතියි අයියේ... 😍💗
එසේම වේවා ඔයාටත්. ගොඩක් ස්තූතියි 🎅🎄🎄🎄❄️❄️❄️
Merry christmas my favorite you tube channel ❤❤ sherlock holmes and jhon watson ❤❤ ලස්සන කතාවක් අහන්න යන්නේ දැන් ❤ නත්තලේ හම්බවුනු හොදම තෑග්ග 🎉❤
එසේම වේවා ඔයාටත්.ගොඩක් ස්තූතියි 🎅🎄🎄🎄❄️❄️❄️
සුබ නත්තලක් වේවා , ස්තුතියි මඟ බලන් හිටියේ .මම අද කථාව අහන්නේ මැලේශියා ඉඳන් ....❤
ලස්සන රටක ඉදන්...එසේම වේවා ඔයාටත් 🎅🎄🎄🎄❄️❄️❄️
මන් හැමදාම උයන ගමන් මේක අහනවා.හරිම ලස්සනයි.❤❤❤
ගොඩක් ස්තූතියි 🎅🎄🎄🎄❄️❄️❄️
සුබ නත්තලක් ඔයාට .අනේ එපාවෙල හිටියෙ අහන්න දෙයක් නැතුව ..දැනුයි මාර සතුටක් දැනුනේ.thank you so much
ඔයාටත් එසේම වේවා! 🎄🎄🎄☃️☃️☃️
අදනම් මට මාරම සතුටුයි කියන්න වචන නැ මම බලන් උන්නේ ශේලෝක් හොම්ස් කතාවක් ගෙනකන් ඔබට ස්තුති
ගොඩක් ස්තූතියි 🎅🎄🎄🎄❄️❄️❄️
අඩෝ හිතට අමුතු සැනසීමක් දැනෙනවා උබේ කටහඩ ඇහෙද්දි ❤
ගොඩක් ස්තූතියි ඔයාට 😊❤❤❤
CN audio stories හැමෝටම සුභම සුභ නත්තලක් වේවා .. ❤❤❤❤❤
ඔයාටත් එසේම වේවා! 🥰🎄🎄🎄
Aneeee thankyouuuu 😍😍😍😍😍 Watson ge voice eka wens wela wage tikk 🌚🌚
හොදම නත්තල් තැග්ග....❤
එසේම වේවා ඔයාටත් ❤ 🎅🎄🎄🎄❄️❄️❄️
ස්තූතියි සහෝ❤❤❤❤
ඔයාටත් ස්තූතියි 🥰🎄🎄🎄
CN ඔයාලගේ චැනල් වල හැමෝටමත් සුබ නත්තලක් වේවා. ස්තූතියි නත්තල් තෑගි දුන්නට... 🎅
එසේම වේවා ඔයාටත් 🎅🎄🎄🎄❄️❄️❄️
පුදුම සතුටක් එන්නේ හෝම්ස් අයියව දැක්කම 😁, Merry christmas CN ❤🌲
ඔයාටත් එසේම වේවා! ගොඩක් ස්තූතියි.🥰🎄🎄🎄
Merry Christmas
🎉🎅🎄
1st comment
Same to you 🎅🎄🎄🎄❄️❄️❄️
Nice. Keep up the good work!
Good luck
Thanks brother for another victorious storey.. commendable effort.. excellent..
Thank you so much brother 🎄🎄🎄
Ammooo huga dawsak giya Sherlock Holmes ge ekak danna.... Mm balaagena hitiye....❤❤❤
ගොඩක් ස්තූතියි 🥰🎄🎄🎄
❤️❤️❤️❤️ සුබ නත්තලක් හැමෝටම
ඔයාටත් එසේම වේවා! 🥰🎄🎄🎄
Merry Christmas Cn Audio Stories ❤❤❤❤
Same to you 🎅🎄🎄🎄❄️❄️❄️
මඟ බලා සිටියෙමි, තැන්ක් යූ තැන්ක් යූ අනේ❤ ලව් යූ සෝ මච්❤❤ Merry Christmas!!! 🎉
එසේම වේවා ඔයාටත් 🎅🎄🎄🎄❄️❄️❄️
විශිශ්ටය්❤
ගොඩක් ස්තූතියි 🥰🎄🎄🎄
යාලුවා පැය හත අටක වගේ Sherlock Holmes කතාවක් දාන්නකෝ plz❤😊
තව ටික කාලෙකින් කරමු අභිරහස් දොස්තර වගේ 😊
Merry Christmas ❤ ප්‍රථිවී මාතාව සුවපත් වෙිවා යුද ගිණිදැල් නිවෙිවා..!!! සතුට සැනසිම උදා වෙිවා ❤❤❤
අනිවාර්යයෙන් හැමෝගෙම පැතුම. සුබ නත්තලක්...🥰🎄🎄🎄
Merry Christmas Cn Audio Stories ☃️☃️☃️☃️☃️☃️
Same to you 🎅🎄🎄🎄❄️❄️❄️
Merry christmas CN family 🧑🎄🌲🎉
Same to you 🥰🎄🎄🎄
12k views 😌🌻 congrats ayyee
Thank u malli 🥰❤❤❤
❤❤❤❤ merry christmas 🎅
Same to you 🎅🎄🎄🎄❄️❄️❄️
Merry christmas CN family 🎉☃️🌲
Same to you 🥰🎄🎄🎄
Merry Christmas 🎄 CN..😊❤
එසේම වේවා ඔයාටත් 🎅🎄🎄🎄❄️❄️❄️
සුබ නත්තලක් සීඑන් ඔයාලා හැමෝටම ❤❤❤
එසේම වේවා ඔයාටත් 🎅🎄🎄🎄❄️❄️❄️
Merry christmas 🎉🎉🎉🎉
Same to you 🥰🎄🎄🎄
harry potter audio book karanna me wage 😊
Merry christmas bro❤❤❤
Same to you 🎅🎄🎄🎄❄️❄️❄️
💙💙💙
❤🎄🎄🎄
❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයාල හැමෝටම සුභ නත්තලක් ❤
ඔයාටත් එසේම වේවා! 🥰🎄🎄🎄
Merry Christmas... ❤🎉
Same to you 🥰🎄🎄🎄☃️☃️☃️
❤❤❤❤🎉
Api saudi wala ❤
ගොඩක් ස්තූතියි 🥰🎄🎄🎄
❤❤❤
🎅🎅🎅🎄🎄🎄❄️❄️❄️
❤❤❤❤❤
🎅🎅🎅🎄🎄🎄❄️❄️❄️
Harry potter and the cursed child potha sinhalen genna ethnam godak viral wei..
Harry potter කරනවා. ෂර්ලොක් හෝම්ස් ඉවර වෙලා. ගොඩක් ස්තූතියි 😊 🎄🎄🎄
❤🎉❤
🥰🎄🎄🎄
Merry Christmas!!🎄🎄🎄
Same to you 🎅🎄🎄🎄❄️❄️❄️
🎉❤
❤❤❤
කෝ සහෝ පොලියුසිඩාරය ඉතිරි ටික
ඒක සිකුරාදා දෙන්නම්. ෂර්ලොක් හෝම්ස් කතාවක් දෙන්න වුණේ නැති අද දෙන්න වුණේ... 🎅🎄🎄🎄❄️❄️❄️
සුබ නත්තලක් හැමෝටම.....🎉🎉🎉🎉
එසේම වේවා ඔයාටත් 🎅🎄🎄🎄❄️❄️❄️
ශර්ලොක් හෝම්ස් කියලා කියලා කෙනෙක් හිටියද😢කියන්නකො
Happy Christmas All ❤🎄🎄❤ 🎄🎄❤
Same to you 🎅🎄🎄🎄❄️❄️❄️
Merry cristmas ❤️
Same to you 🎅🎄🎄🎄❄️❄️❄️
Me kathawa ahala set ekak aththatama ohoma mankollayak karanna gihin ahunalu 😶🌫
ඒකනේ දැන දැනත් අමාරුවෙ වැටීම
වැසි සමග දෙනවාද?
ඔව් හෙට (සෙනසුරාදා) දෙනවා 🥰🎄🎄🎄
❤❤❤🎄🎄🎄
voice ටිකක් වෙනස් කරගෙන නාට්‍යක හැඩයක් ගත්තනං තමයි වැඩේ ලස්සන
ඇයි මේකේ මොකක්ද තියන අවුල...
Add vadiney dear
අනේ එහෙමද මම බලන්නම් ඒ ගැන.. එතකොට කතාවට disturb නේද
පොලිසිඩාර් නැද්ද 😢😢
අද දුන්නා 🥰
සුන්දර ඩෑන් සට කපට ඌජාගෙන් බේරා ගන්නකෝ.ඉවසිල්ලක් නෑ ඒ මොහොත එනකන්.
ඔව් ඉක්මනින් දෙන්නම්. ෂර්ලොක් හෝම්ස් වගේ නෙවෙයි පෙලියුසිඩාරය recordings කරන්න ලොකු කාලයක් යනවා. ඒකෙන් ටිකක් පරක්කු වුණේ. ඉක්මනින් දෙන්න බලන්නම්. 🎅🎄🎄🎄❄️❄️❄️
බොහෝම ස්තුතියි මහත්මයා.
🥹❤️
❤❤❤🎄🎄🎄
Sherlock Holmes ට ඒන්ෙන්ම බොන්න ඔන ප්‍රශ්ණ🤣🤣🤣
ඔව් ඔව් 😁🎄🎄🎄
Ane.polisidar..ko
සිකුරාදා දෙන්නම් 😊🎅🎄🎄🎄❄️❄️❄️
සුබ නත්තලක් සීඑන් ඔයාලා හැමෝටම ❤❤❤
එසේම වේවා ඔයාටත් 🎅🎄🎄🎄❄️❄️❄️
❤❤❤🎉🎉🎉
❤❤❤🎄🎄🎄
❤❤❤❤❤❤❤
❤🎄🎄🎄☃️☃️☃️
❤❤❤
🎅🎅🎅🎄🎄🎄❄️❄️❄️
💙
❤❤❤🎄🎄🎄
❤❤❤❤❤❤❤
❤❤❤🎄🎄🎄
❤❤❤❤❤❤❤❤
❤❤❤🎄🎄🎄
❤
🎄🎄🎄☃️☃️☃️
❤❤❤
❤🎄🎄🎄
❤❤❤
❤❤❤🎄🎄🎄
❤
❤❤❤🎄🎄🎄
❤
❤❤❤🎄🎄🎄
❤❤❤❤❤❤
❤❤❤🎄🎄🎄
❤❤❤❤
❤❤❤🎄🎄🎄
❤❤❤
❤❤❤🎄🎄🎄
❤❤❤❤