ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
00:00:00 හැඳින්වීම 00:00:17 බිෂෝප්ස්ගේට් හොරකම කතාව01:07:20 ලුඩ්වික් වැන් බීතෝවන් මිහිරි සංගීතයකතාවේ අවසානයේ යොදාගත් ලුඩ්වික් වැන් බීතෝවන් නම් විශිෂ්ඨ නිර්මාපකයාගේ මිහිරි සංගීතය සජීවී වාදනය කරන අවස්ථාවක් පහත සබැඳියෙන් නරඹන්න පුළුවන්.th-cam.com/video/q7MqqVecdok/w-d-xo.htmlsi=g49d6DBg6mgvVzzD
Ko wassa❤
The best❤
Supiri karyak 💐
@@danumac3195 d
මෙච්චර කාලෙකට අහපු හොඳම audio channel එක ගොඩාක් අය උත්සාහ කලත් අපිට ඒ කතාව කියවද්දි දැනෙන හැගීම දෙන්න හැමෝටම බෑ මේ කතාවල ඒ හැම දෙයක්ම ගැබ්වෙලා තියෙනවා මං සාමාන්‍යයෙන් comments කරන කෙනෙක් නෙමෙයි ඒත් ඔයාගෙ කැපකිරීමට ස්තුති කරන්නම ඕනි කියලා හිතුනා මං ආසයි දැනගන්න කටහඬ වෙනස් කරමින් එකම කෙනාද හඩකවන්නෙ? චරිතෙට අදාල ගැලපෙනම කටහඬ දීල තියෙනවා CN Audio Stories Channel එකට මං සුබපතනවා තවත් ගොඩාක් දුර ගමනක් යන්න........
ගොඩාක් ලස්සන කමෙන්ට් එකක් මේක. මේ අගය කිරීම් තමයි අපිට තවත් හොඳම දේ දෙන්න ශක්තියක් වෙන්නේ. ඔව් සම්පූර්ණ කතාව පුරාම එකම කෙනා තමයි විවිධ හඩවල් වලට පණ පොවන්නේ. ඒක ඒ තරම් ලේසි නැහැ. ලොකු මහන්සියක් ගන්න වෙනවා. ඒත් ඔයාලා වගේ ගොඩක් දෙනෙක් කරන අගය කිරීම් හින්දා මේවා කරන්නේ හරිම ආසාවෙන්. ගොඩක් ස්තූතියි 😊❤❤❤
💐💐💐@@CnAudioStories
අනික තමා අනවශ්‍ය වචන නොදා කතාවේ දෙබස් විතරක් ඒ ඒ අදාල අයට හඩකැවුවනම් පට්ට බන් ❤❤
අහම්බෙන් චැනල් එක හම්බුනේ 😊 මාර ආසාවෙන් හොය හොයා කියවපු කතා ගොඩාක් විසිපාරක් උනත් කියෙව්වට එපා වෙන්නැති කතා මේ විදියට අපිට අහන්න ගේනවට ගොඩාක් ස්තූතියි ඔයාට ❤🥰
නුවරඑළියේ ඉදන් වැහි තියෙන සීතල හැන්දෑවක ඇදට වෙලා අහගෙන ඉන්න මම 😌😌😌❤❤❤
Wooow ගොඩාක් ස්තූතියි 1800 ගණන් වල බේකර් වීදියේ ගෙදරක් මැවුණා වගේ හරිම ලස්සනට මැවුණා ❤❤❤
Aka nam aththa❤@@CnAudioStories
@@CnAudioStoriesමටත් 😊❤
අපිත් එන්නද එ පැත්තේ ට්‍රිප් එකක් ඇවිත් යන්න බ්‍රෝ
Adoo❤
මේවට දැන් දෙන්න comment ත් නෑ අප්පා.... සම්මානයක් තමා දෙන්න වෙන්නෙ...❤😊
🤭 ගොඩක් ස්තූතියි ❤❤❤
supiriyatama kiyala thiyenawa eka nam... mewa aran radio wala danna one...
"දැන්වීමකින්" අප දෙදෙනාම එක වර ඇසීමු.ඒක හඩ දෙකම එකවර ලැබෙන්න කරපු edit එකෙන්ම තේරෙනවා ගුනාත්මක බව රැකගන්න ඔබේ මේ වෙනුවෙන් දක්වන කැපකිරීම .🥹බොහොම ස්තූතියි සහෝදරයා අදත් ලස්සන කතාවක් ගෙනාවට.ඔබට ජය
ගොඩක් ස්තූතියි සහෝ ඔබටත්. ඔව් හැමදාමත් ලොකු මහන්සියක් වුණා මේ quality එක වැඩි කරන්න. ඒකෙ ලොකු පෙරළියක් ළගදි ඉක්මනින් වෙනවා...❤❤❤
ඇත්තෙන්ම සුපිරි වැඩක්
Sherlock holmes සහ watson ❤❤ ජීවිතෙ ඉස්සරහට යන්න යන්න ඒ කතන්දරයක් හැමදාම ඉස්සරහට අරන් යනවා...❤❤ Cn audio stories මුලදි තිබුනු තැන ඉදන් දැන් දියුණු වෙලා ටිකෙක් ටික ඉස්සරහට යද්දී (congratulation 🎉) අපි පුංචි කාලෙ ඉදන් කැමැත්තෙන් ආසාවෙන් අහපු කියවපු sherlock holmes කතා අපිට කවදාවත් අමතක වෙන්නෙ නැති විදියට හිතේ තදින් බැදිලා තියෙනවා....❤ තනිකමට ලග උන්නු රේඩියෝ සුමිතුරේ..මගේ දුකද නුඹ මෙසේ..ගීයකින් ගයන්නේ..තනි උනත් ගන අදුරු කුටියක..අකීකරු මගේ හිත දහ අතේ දුවනවා........❤❤ ප්‍රබන්ධයකට ආදරේ කරන්න තරම් අපේ හිත් දැන් පුරුදු වෙලා...❤❤ ඉතින් සුමිතුරේ ඉදිරියට යන්න..🎉 ඔබගේ දියුණුව අපගේ පැතුමයි....❤😊( I love sherlock holmes , watson and Cn audio stories ❤❤❤)
Woow අපේ සමුද්‍රා සහෝදරියගේ කවි පෙළකුත් මේකෙ සටහන් කරලා තියෙනවා. ඒ කවි පෙළ ceylon network radio එකට තමයි ලිව්වේ. හැමදාමත් වගේ ආදරණීය සටහන් ලියන ඔයාට ගොඩාක් ස්තූතියි 😊🥰🥰🥰❤❤❤
ස්තූතියි CN!.. ❤🌧
ඔයාගේ videos මම හැමදාම අහනව. තව sherlock holmes කතා ඕනි ❤❤
කතාව මෙන්ම ඔබ දෙදෙනා සමග අපව සංගීත ප්‍රසංගයටද රැගෙන යාම පිළිබඳ ඔබට ස්තූතියි වොට්සන් මහත්මයා........❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
ඔයාල නම් මාරයි ❤❤❤ පොත කියවනව වගේම දැනෙනේ කොහොමද කියලා මන් තාම කල්පනා කරනවා... ඔයාල පොඩ්ඩක් පරක්කු වුණා නිසා වෙන audiobook එකක් අහන්න ගත්තා විනාඩි 5ක් වත් ඇහුවේ නෑ... ඔයාල දෙන අමුතු feeling එක දැනුනේ නෑ... ❤🎉
ඔයාලට දැනෙනවනම් ඒක තමයි අපේ සතුට. පහුගිය ටිකේ කතා ගේන්න ටිකක් පරක්කු වුනා. මොකද ඔයාලා අපි මීළඟට යන්න සූදානම් වෙන්නේ audiobook වල උපරිම quality එකට. ඒ වෙනුවෙන් මේ දවස් වල වැඩ. ඉක්මනින් අලුත් වෙනස අරගෙන එන්නම්. ගොඩාක් ස්තූතියි ❤❤❤
@@CnAudioStories අපිත් ආසාවෙන් බලන් ඉන්නවා ඔයාලා දවසින් දවස දියුණු වෙන විදිය... 😎💪 හරිම සතුටුයි ❤️👍
1st like and comment අදත් සුපිරියක් ❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
මම කියවීම විනෝදාංශය කරගත් කෙනෙක් .කාර්යබහුල නිසා දැන් එයට විවේකයක් නෑ . දැන් වැඩ කරන ගමන් සවන්දිය හැකියි. ඔබට ගොඩාක් ස්තූතියි.
සැප වැස්සක් අදවෙලාව රෑ නමය හමාරයි රෑබෝඩිම් කාමරේක තනියෙම😊😊😊
මමත් හරිම ආසයි.ෂර්ලොක් හෝම්ස් කතා වලට....කාලයක් ඇබ්බැහි වෙගා කියෙව්වෙ .... කාර්යබහුලවීමත් එක්කම ඒක මගඇරුන එක ගැන දුකින් හිටියෙ....ඒත් දැන් දහ වතාවකට වැඩියෙන් කියවල තියන කතාත් අහනව....audio එකක් අලුතිල් දානකල් බලාගෙන ඉන්නෙ....ගොඩක් ස්තූතියි CN audio එකට තාත්විකව කතා රසය ලබා දෙනවට.... ඒ වගේම සුබ පතනව තවතවත් කතා ගෙනෙන්න ශක්තිය ලැබිල..ජයෙන් ජයම වෙන්න කියල
මාත් කියවන්න හුගක් ආසයි.ශර්ලොක් හෝම්ස් ගෙ පොත් ඔක්කොම කියවලා තිබුනත් මේ කටහඩින් ආයෙත් අහන්න ආස හිතුනා❤❤❤😊
ඉක්මනින්ම තවත් කතාවක් අරගෙන එන්න. හරිම ලස්සනයි. මෙි චැනල් එක ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
ස්තූතියි CN ආසාවෙන් අහන්න ගත්තා...
ස්තුති ❤❤
ශර්ලොක් සීරිස් එක විතරයී ඕනෙ ❤
ස්තූතියි සහෝදරයා ❤❤ජයෙන් ජය ❤
ගොඩක් ස්තූතියි සහෝ ❤❤❤
❤❤❤❤❤ love you cn audio stories
AMUTHUMA RAHAK THIYANWA...AHADDI.BOHOMA STHUTHI...😍🥰🥰🥰🥰
වොට්සන් මහත්මයාගේ කටහඩබොහොම මිහිරියි හා රසවත්...❤❤❤❤❤
තව ටිකක් තේරෙන විදිහට කියපන් මචන් ❤ ඕනාවට වඩා අමු සිංහල නොදා හරවත් රසවත් කරානම් ගොඩ ❤❤
Thawath supiriyak ❤❤
අදත් සුපිරි ❤
දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි
සුපිරියක්
සම්මාන තියලා වැන්දත් පාඩු නැ, පට්ටම ත්තවිකයි 😌❤
ගොඩාක් ස්තූතියි ❤❤❤
ශීත ඍතුව ❄️☃️ පටන්ගන්න තව ටික දවසක් තියනවා...මේ ගෙවෙන්නේ සරත් සමයේ අවසන් මාසය 🍃🍂චීනයේ Xian නගරයේ Hostel කාමරයේ ඉදලා අහගෙන ඉන්නේ, රාත්‍රියේ රැහැයියන්ගේ හඩ විතරයි වෙන කිසිම ශබ්දයක් නෑ... විශ්වවිද්‍යාල ජීවිතයේ කාර්යබහුලත්වය සමග මෙවැනි පොත් කියවන්න නොලැබුනත් ගොඩක් වෙලාවට Cn Audio Stories එක පැත්තට එන්න අමතක කරන්නෙ නෑ.. ❤🙏👍
හරිම ලස්සනයි අදත් කතාව ❤❤❤❤❤❤❤
England ඉඳලම මේවා අහද්දි මාර හැඟිමක් එන්නේ.❤❤
My dream country ❤
Linge ligu wenawa
Thanks bro🎉😊
අදත් වෙනද වගෙම ලස්සනයි ❤❤❤❤❤
Thank you cn audio stories ❤❤❤
Thank you ❤❤❤
ඉස්තූති❤🎉
Thank you cn ❤❤❤
Thanks nilupul ❤❤❤
Thank you ❤❤❤❤❤
Thanks.....❤❤❤❤
කියන්න වචන නෑ..අති විශිෂ්ටයි..ඉක්මනින් තවත් මෙවැන්නක් බලාපොරොත්තුවෙන් ප්‍රාර්ථනා කරන්නම් ඔබට ජය...!!!❤💐🙏
ඔව් ගේන්නම් ඉක්මනින්. ගොඩක් ස්තූතියි ❤❤❤
Great
👍🤓 ලස්සනයි !
Thanks a lot ❤
අනේ හැමදාම කතාවක් දාන්නකෝ❤
හැමදාමනම් දෙන්න අමාරුයි. ඒත් ඉස්සරහට ඉක්මනින් කතා ගේන්නම් ❤❤❤
❤❤❤❤❤🇱🇰🇦🇷🔥🔥🔥🔥🥰🥰🥰 කිලෝමීටර් දහස් ගානක් ඈතින් ඉදන් අහන් ඉන්න මම
ගොඩාක් ස්තූතියි ඒ ආදරේට ❤❤❤
මමත් හිම වෙටෙන සීතලේ කොරියාවේ ඉදන් කෝෆි එකක් බොනගමන් අහගන ඉන්නකොට දැනෙන feel එක මරැ
රහස් භාෂා ගැටලුව..... විසදුවා හොදේ....වොට්සන් මහත්තය විසදගන්න කලින්.... මේ දවස්වල මාත් කරන්නෙත් වැඩපුර රහස් භාෂා ගැටලු විසදන එක....
අධිමාත්‍රාවෙන් ශ්‍රවණය කිරීම අතුරු ආබාධ ඇතිකරයි❤😮
💙💙💙
වැස්සත් එක්ක ගොරවන හවසක ලයට් උත් ගිහින් එත් මං අහගෙන 😊 - කෑස්බැවේ සිට.
විඩියෝ එකක් එනකන් ඉන්නෙ නිදාගද්දි අහන්න❤️
❤❤❤❤❤❤❤
❤❤❤
දොඩම් ඇට පහ පලමු කොටසෙ දිත් සුපුන්ප්රිය මහත්තයා රහස් වචනයක් දිලා තිබුනා..." රාත්‍රි මුර සංචාරයේ යෙදුන පොලිස් පරික්ෂක කුක්කු මහතා..." මට විතරද දන්නැ එහෙම ඇහුනෙ....
පුලුවන් නම් මේ කතා ඇතුලත් sherlock hlomes පොතේ නමත් video එකේ සදහන් කරන්න 💚
ඔව් උත්සාහ කරන්නම් ❤❤❤
❤
❤❤❤❤❤🎉
London city eke baker street eka kittuwa idan ahana mama 😌😌😌
❤❤
💜️💜️💜️💜️
Maladiwaine idan ahana ma🤗🤗🤗
❤❤❤❤❤🎉🎉🎉🎉
🎉
ස්ටුඩියෝ එකේ වැඩේ කොහොමද..
මේ ස්ටෝරි එක සවුත් ඉන්දියන් ෆිල්ම් එකක මතකයි....මොකක්ද ඒකේ නම
Thumne diya
පරණ එකක්නේ 😢
පරණ mic වල recordings. ඒත් මේ කතාව කලින් දාලා නැ
Thank you❤❤❤
Thank you 🎉
❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤
00:00:00 හැඳින්වීම
00:00:17 බිෂෝප්ස්ගේට් හොරකම කතාව
01:07:20 ලුඩ්වික් වැන් බීතෝවන් මිහිරි සංගීතය
කතාවේ අවසානයේ යොදාගත් ලුඩ්වික් වැන් බීතෝවන් නම් විශිෂ්ඨ නිර්මාපකයාගේ මිහිරි සංගීතය සජීවී වාදනය කරන අවස්ථාවක් පහත සබැඳියෙන් නරඹන්න පුළුවන්.
th-cam.com/video/q7MqqVecdok/w-d-xo.htmlsi=g49d6DBg6mgvVzzD
Ko wassa❤
The best❤
Supiri karyak 💐
@@danumac3195 d
මෙච්චර කාලෙකට අහපු හොඳම audio channel එක ගොඩාක් අය උත්සාහ කලත් අපිට ඒ කතාව කියවද්දි දැනෙන හැගීම දෙන්න හැමෝටම බෑ මේ කතාවල ඒ හැම දෙයක්ම ගැබ්වෙලා තියෙනවා මං සාමාන්‍යයෙන් comments කරන කෙනෙක් නෙමෙයි ඒත් ඔයාගෙ කැපකිරීමට ස්තුති කරන්නම ඕනි කියලා හිතුනා මං ආසයි දැනගන්න කටහඬ වෙනස් කරමින් එකම කෙනාද හඩකවන්නෙ? චරිතෙට අදාල ගැලපෙනම කටහඬ දීල තියෙනවා
CN Audio Stories Channel එකට මං සුබපතනවා තවත් ගොඩාක් දුර ගමනක් යන්න........
ගොඩාක් ලස්සන කමෙන්ට් එකක් මේක. මේ අගය කිරීම් තමයි අපිට තවත් හොඳම දේ දෙන්න ශක්තියක් වෙන්නේ. ඔව් සම්පූර්ණ කතාව පුරාම එකම කෙනා තමයි විවිධ හඩවල් වලට පණ පොවන්නේ. ඒක ඒ තරම් ලේසි නැහැ. ලොකු මහන්සියක් ගන්න වෙනවා. ඒත් ඔයාලා වගේ ගොඩක් දෙනෙක් කරන අගය කිරීම් හින්දා මේවා කරන්නේ හරිම ආසාවෙන්. ගොඩක් ස්තූතියි 😊❤❤❤
💐💐💐@@CnAudioStories
අනික තමා අනවශ්‍ය වචන නොදා කතාවේ දෙබස් විතරක් ඒ ඒ අදාල අයට හඩකැවුවනම් පට්ට බන් ❤❤
අහම්බෙන් චැනල් එක හම්බුනේ 😊 මාර ආසාවෙන් හොය හොයා කියවපු කතා ගොඩාක් විසිපාරක් උනත් කියෙව්වට එපා වෙන්නැති කතා මේ විදියට අපිට අහන්න ගේනවට ගොඩාක් ස්තූතියි ඔයාට ❤🥰
නුවරඑළියේ ඉදන් වැහි තියෙන සීතල හැන්දෑවක ඇදට වෙලා අහගෙන ඉන්න මම 😌😌😌❤❤❤
Wooow ගොඩාක් ස්තූතියි 1800 ගණන් වල බේකර් වීදියේ ගෙදරක් මැවුණා වගේ හරිම ලස්සනට මැවුණා ❤❤❤
Aka nam aththa❤@@CnAudioStories
@@CnAudioStoriesමටත් 😊❤
අපිත් එන්නද එ පැත්තේ ට්‍රිප් එකක් ඇවිත් යන්න බ්‍රෝ
Adoo❤
මේවට දැන් දෙන්න comment ත් නෑ අප්පා.... සම්මානයක් තමා දෙන්න වෙන්නෙ...❤😊
🤭 ගොඩක් ස්තූතියි ❤❤❤
supiriyatama kiyala thiyenawa eka nam... mewa aran radio wala danna one...
"දැන්වීමකින්" අප දෙදෙනාම එක වර ඇසීමු.
ඒක හඩ දෙකම එකවර ලැබෙන්න කරපු edit එකෙන්ම තේරෙනවා ගුනාත්මක බව රැකගන්න ඔබේ මේ වෙනුවෙන් දක්වන කැපකිරීම .🥹
බොහොම ස්තූතියි සහෝදරයා අදත් ලස්සන කතාවක් ගෙනාවට.
ඔබට ජය
ගොඩක් ස්තූතියි සහෝ ඔබටත්. ඔව් හැමදාමත් ලොකු මහන්සියක් වුණා මේ quality එක වැඩි කරන්න. ඒකෙ ලොකු පෙරළියක් ළගදි ඉක්මනින් වෙනවා...❤❤❤
ඇත්තෙන්ම සුපිරි වැඩක්
Sherlock holmes සහ watson ❤❤ ජීවිතෙ ඉස්සරහට යන්න යන්න ඒ කතන්දරයක් හැමදාම ඉස්සරහට අරන් යනවා...❤❤ Cn audio stories මුලදි තිබුනු තැන ඉදන් දැන් දියුණු වෙලා ටිකෙක් ටික ඉස්සරහට යද්දී (congratulation 🎉) අපි පුංචි කාලෙ ඉදන් කැමැත්තෙන් ආසාවෙන් අහපු කියවපු sherlock holmes කතා අපිට කවදාවත් අමතක වෙන්නෙ නැති විදියට හිතේ තදින් බැදිලා තියෙනවා....❤ තනිකමට ලග උන්නු රේඩියෝ සුමිතුරේ..මගේ දුකද නුඹ මෙසේ..ගීයකින් ගයන්නේ..තනි උනත් ගන අදුරු කුටියක..අකීකරු මගේ හිත දහ අතේ දුවනවා........❤❤ ප්‍රබන්ධයකට ආදරේ කරන්න තරම් අපේ හිත් දැන් පුරුදු වෙලා...❤❤ ඉතින් සුමිතුරේ ඉදිරියට යන්න..🎉 ඔබගේ දියුණුව අපගේ පැතුමයි....❤😊( I love sherlock holmes , watson and Cn audio stories ❤❤❤)
Woow අපේ සමුද්‍රා සහෝදරියගේ කවි පෙළකුත් මේකෙ සටහන් කරලා තියෙනවා. ඒ කවි පෙළ ceylon network radio එකට තමයි ලිව්වේ. හැමදාමත් වගේ ආදරණීය සටහන් ලියන ඔයාට ගොඩාක් ස්තූතියි 😊🥰🥰🥰❤❤❤
ස්තූතියි CN!.. ❤🌧
ඔයාගේ videos මම හැමදාම අහනව. තව sherlock holmes කතා ඕනි ❤❤
කතාව මෙන්ම ඔබ දෙදෙනා සමග අපව සංගීත ප්‍රසංගයටද රැගෙන යාම පිළිබඳ ඔබට ස්තූතියි වොට්සන් මහත්මයා........❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
ඔයාල නම් මාරයි ❤❤❤ පොත කියවනව වගේම දැනෙනේ කොහොමද කියලා මන් තාම කල්පනා කරනවා... ඔයාල පොඩ්ඩක් පරක්කු වුණා නිසා වෙන audiobook එකක් අහන්න ගත්තා විනාඩි 5ක් වත් ඇහුවේ නෑ... ඔයාල දෙන අමුතු feeling එක දැනුනේ නෑ... ❤🎉
ඔයාලට දැනෙනවනම් ඒක තමයි අපේ සතුට. පහුගිය ටිකේ කතා ගේන්න ටිකක් පරක්කු වුනා. මොකද ඔයාලා අපි මීළඟට යන්න සූදානම් වෙන්නේ audiobook වල උපරිම quality එකට. ඒ වෙනුවෙන් මේ දවස් වල වැඩ. ඉක්මනින් අලුත් වෙනස අරගෙන එන්නම්. ගොඩාක් ස්තූතියි ❤❤❤
@@CnAudioStories අපිත් ආසාවෙන් බලන් ඉන්නවා ඔයාලා දවසින් දවස දියුණු වෙන විදිය... 😎💪 හරිම සතුටුයි ❤️👍
1st like and comment අදත් සුපිරියක් ❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
මම කියවීම විනෝදාංශය කරගත් කෙනෙක් .කාර්යබහුල නිසා දැන් එයට විවේකයක් නෑ . දැන් වැඩ කරන ගමන් සවන්දිය හැකියි. ඔබට ගොඩාක් ස්තූතියි.
ගොඩක් ස්තූතියි ❤❤❤
සැප වැස්සක් අද
වෙලාව රෑ නමය හමාරයි රෑ
බෝඩිම් කාමරේක තනියෙම
😊😊😊
මමත් හරිම ආසයි.ෂර්ලොක් හෝම්ස් කතා වලට....කාලයක් ඇබ්බැහි වෙගා කියෙව්වෙ .... කාර්යබහුලවීමත් එක්කම ඒක මගඇරුන එක ගැන දුකින් හිටියෙ....ඒත් දැන් දහ වතාවකට වැඩියෙන් කියවල තියන කතාත් අහනව....audio එකක් අලුතිල් දානකල් බලාගෙන ඉන්නෙ....ගොඩක් ස්තූතියි CN audio එකට තාත්විකව කතා රසය ලබා දෙනවට.... ඒ වගේම සුබ පතනව තවතවත් කතා ගෙනෙන්න ශක්තිය ලැබිල..ජයෙන් ජයම වෙන්න කියල
මාත් කියවන්න හුගක් ආසයි.ශර්ලොක් හෝම්ස් ගෙ පොත් ඔක්කොම කියවලා තිබුනත් මේ කටහඩින් ආයෙත් අහන්න ආස හිතුනා❤❤❤😊
ඉක්මනින්ම තවත් කතාවක් අරගෙන එන්න. හරිම ලස්සනයි. මෙි චැනල් එක ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
ගොඩක් ස්තූතියි ❤❤❤
ස්තූතියි CN ආසාවෙන් අහන්න ගත්තා...
ගොඩක් ස්තූතියි ❤❤❤
ස්තුති ❤❤
ශර්ලොක් සීරිස් එක විතරයී ඕනෙ ❤
ස්තූතියි සහෝදරයා ❤❤
ජයෙන් ජය ❤
ගොඩක් ස්තූතියි සහෝ ❤❤❤
❤❤❤❤❤ love you cn audio stories
ගොඩක් ස්තූතියි ❤❤❤
AMUTHUMA RAHAK THIYANWA...AHADDI.BOHOMA STHUTHI...
😍🥰🥰🥰🥰
වොට්සන් මහත්මයාගේ කටහඩ
බොහොම මිහිරියි හා රසවත්...❤❤❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
තව ටිකක් තේරෙන විදිහට කියපන් මචන් ❤ ඕනාවට වඩා අමු සිංහල නොදා හරවත් රසවත් කරානම් ගොඩ ❤❤
Thawath supiriyak ❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
අදත් සුපිරි ❤
දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි
ගොඩක් ස්තූතියි ❤❤❤
සුපිරියක්
ගොඩක් ස්තූතියි ❤❤❤
සම්මාන තියලා වැන්දත් පාඩු නැ, පට්ටම ත්තවිකයි 😌❤
ගොඩාක් ස්තූතියි ❤❤❤
ශීත ඍතුව ❄️☃️ පටන්ගන්න තව ටික දවසක් තියනවා...මේ ගෙවෙන්නේ සරත් සමයේ අවසන් මාසය 🍃🍂
චීනයේ Xian නගරයේ Hostel කාමරයේ ඉදලා අහගෙන ඉන්නේ, රාත්‍රියේ රැහැයියන්ගේ හඩ විතරයි වෙන කිසිම ශබ්දයක් නෑ...
විශ්වවිද්‍යාල ජීවිතයේ කාර්යබහුලත්වය සමග මෙවැනි පොත් කියවන්න නොලැබුනත් ගොඩක් වෙලාවට Cn Audio Stories එක පැත්තට එන්න අමතක කරන්නෙ නෑ..
❤🙏👍