මොළයේ අසීමිත හැකියාව ඔබටත් ලබා ගන්න පුළුවන්. තෙවෙනි ඇසේ විශ්මිත බලය අත් විඳින්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2022
  • අති විශිෂ්ට දක්ෂතා පෙන්වමින් මාළඹේ දී සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වුනු වැඩමුළුව අති සාර්ථකව අවසන් උනා. එහි පැමිණි දෙමාපියන් ගේ අදහස් මම ලබා දෙන්නම්. විඩියෝ බලන්න ලින්ක් එකක් එවන්නම්. කුරුණෑගල, මහනුවර, වරකාපොල, කෑගල්ල, අනුරාධපුර, පොළොන්නරුව, හලාවත, පුත්තලම ආදී ඔබ වෙනුවෙන් කුරුණෑගලදී පෙබරවාරි 4 සහ 5 දෙදින වැඩමුළුවක් පැවැත්වෙනවා. අදම මේ සහන මිළකට පැවැත්වෙන වැඩමුළුවේ ඉතිරි ආසන වෙන්කරවා ගන්න. කතා කරන්න 0716 658 658. එහෙම නැත්නම් WhatsApp Catalog කැටලොග් එක ලබා ගන්න පණිවිඩයක් එවන්න.
    Poetic Brain 2 days workshop
    🌷🌷 Poetic Brain 2 days workshop කාටද?
    අවුරුදු 8sita වඩා වැඩි දරුවන්ට සහ තෝරාගත් වැඩිහිටියන්ටත් කිහිප දෙනෙක්ටත්
    🌷අපේ මැජික් ඉස්කෝලේ අරමුණ ?
    අපි ඔබේ දරුවාගේත් ඔබේත් ශක්තීන් හතක්, නිදහස් මොළයක ඇති අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
    🌸නිර්මාණ ශක්තිය
    🌸පරිකල්පන ශක්තිය
    🌸මතක ශක්තිය
    🌸සමතුලිත පෞරුෂ ශක්තිය
    🌸භාව කළමනාකරණ ශක්තිය
    🌸අවබෝධ ශක්තිය
    🌸ආත්ම ශක්තිය
    එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි.
    මෙම වැඩසටහන තුළින් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් වදගත් වෙනවා. ආකර්ෂණ නීතිය යොදා ගනිමින් සිතේ ඇති ශක්තිය මතු කරගන්න පුළුවන් වෙනවා. තමන් කැමති ඕනම දෙයක් දිනා ගන්නත් පුළුවන් වෙනවා
    🌷 ස්ථානය
    🌸 කුරුණැගල වයඹ ග්‍රාමිය බැංකු මූලස්ථානයේදී
    goo.gl/maps/jjYCGKE7HhUk1Mi56
    🌷 කාලසටහන
    🌸 පෙබරවාරි 4 සෙනසුරාදා සහ 5 වන ඉරිදා උදේ 8:30 සිට සවස 4:30 දක්වා
    🌷 අයෝජනය
    🌸 රුපියල් 12,000.00
    🌸 දෙදෙනෙක් එකම පවුලෙන් එනවානම්, එක් අයෙකුට රු 10,000.00 ක් පමණයි
    සීමිත පිරිසක් පමණක් වැඩමුළුවට සහභාගී වන කරවන්න පුළුවන් නිසා, වැඩමුළුවේ ලියාපදිංචිය සදහා රු 5000/= ඉක්මනින් ගෙවා ලියාපදිංචි වී ඔබේ ආසනය වෙන් කරවා ගන්න.
    ඉතිරි මුදල වැඩමුළුවට දින දෙකකට පෙර ගෙවා දරුවා වැඩමුළුවට ඇතුල් කරන්න පුළුවන්.
    ගෙවීම් කළ යුතු අවසාන දිනය
    මාලඹේ වැඩසටහන ජනවාරි 26 සවස 4ට පෙර
    කුරුණෑගල වැඩසටහන පෙබ 2 සවස 4ට පෙර

    Bank details
    1. Peoples Bank - Lucky Plaza Branch
    Name: S P H Gamage
    AC No: 331 1001 7040 8754
    2. Sampath Bank - Pelawatta Branch
    Ac No: 0063 5000 5127
    Name: S P H Gamage
    ඔබ ඔබේ ආයෝජනය කළ සැණෙකින්, එය අප වෙත ලදුපතෙහි සේයාරුවක් හෝ තිර සේයාවක් (Screen Shot) මඟින් තහවුරු කරන්නට මතකයේ තබා ගන්න.
    එහි ඔබේ දරුවාගේ නම, වයස, සහ මැජික් ඉස්කෝලේ යන්න පැහැදිලිව සටහන් කර, හැකි ඉක්මනින් ඔබේ ලදුපත සමඟ අපට එවන්න. ඒ සඳහා 0710 226 225යන මෙම WhatsApp අංකය භාවිතා කරන්න
    මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ සමගින් ජීවිතය දිනන්න. එන්න මේ ගමන් මගට.
    නොමිලේ කරන පාඩම් මාලාවලට එකතු වෙන්න මේ ලින්ක් එකකින් එකතු වෙන්න. / ilakkaya
    / asirimath
    මූණු පොතේ නැති ඔබට මේ WhatsApp හෝ Telegram ගෲප් වලට එකතු වෙන්න.
    chat.whatsapp.com/LcQGbkffrLl...
    *** t.me/+Ak4mYOgu52M5ZmQ9
    මා හා හමුවීමට කතා කරන්න 0716 කරගන්න WhatsApp කරන්න 0710 226 225 අංකයට
    ඔබට වැඩමුළු සඳහා වෙලාවක් වෙන් කරගන්න 0713 658 658 අංකයට WhatsApp කරන්න
    ඔබේ ආයතනයේ වැඩමුළුවක් සංවිධානය කරන්න අමතන්න 0773 658 658
    ඔබට දිනපතා අභිප්‍රේරණ පණිවිඩ ලබාගන්න 0711 658 658 අංකයට කතා කරන්න.
    Sanath Gamage
    Brain Key Test
    Multiple Intelligence
    Pregnancy and Mo thers Behavior
    දටත් හුඟාක් දෙනෙක් අළුත් සිහින ජීවිතේ පටන් ගන්න මේ වැදගත්ම දේ නොකර ඉන්නවා. ඒත් ඔබට යෝජනා කරන්නේ මේ පළමු පියවර තියන්න කියලා. SIyatha නාලිකාවේ ප්‍රචාරය වූ මේ වැඩ සටහන සංස්කරණය කර ඔබ් වෙත ගේනවා. මේ පළමු පියවර
    Sanath Gamage Sinhala Motivation
    Law of Attraction - First Step of CSN Series

ความคิดเห็น • 91

  • @udenisamanthi283
    @udenisamanthi283 ปีที่แล้ว +46

    බොහොම පින් සර් ඔබ තුනාගේ විස්විය මෙහෙය ට මීට වසර 15 ට පෙර මන් සර් ගේ මනස සගරාව කියවපු කෙනෙක් අද මන් මගේ ජිවිතය අති සාර්ථක ව පොහොසත් ,,ඔබ තුමාට නිවන් දකින්නට මේ පින් හෙතු වාසනා වෙවා,ස්තුති 🙏❤

  • @indrailesinghe5534
    @indrailesinghe5534 ปีที่แล้ว +7

    නිතිපතා ඔබතුමාගේ දේශන වලට සවන් දෙමි..ඔබතුමාට දීර්ඝායුෂ සහ නිරෝගී සුවය නිරතුරු පතමි.❤

  • @nethmi2015
    @nethmi2015 ปีที่แล้ว +16

    ඔබටත් විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි

  • @GunaseleKuragama-cy3ye

    බොහොම පිං සර්⁣ අද උදේම අහපු බලපු වැඩ සටහන අහ⁣ගෙන ඉන්න පුළුවන් අපිට මනස හදාගන්න හොදම භාවනාව සර්ටත් විශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @muthumaligunathunga781
    @muthumaligunathunga781 ปีที่แล้ว +9

    විශ්ව මාතාවටත් සර් ඔබටත් ස්තූති වේවා !❤️🙏

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +5

    සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @sachintharupasena1230
    @sachintharupasena1230 ปีที่แล้ว +3

    තෙවෙනි ඇස සක්‍රීය වීම තුලින් තමාට තමන් කව්ද යන්න පිලිබදවත් මේ ලෝකෙ මෙච්චර කල් ධාරණය කරන් තිබුණු සත්‍ය මුලාවක් බවත් හොදින් අවබෝධ කරගන්න පුලුවන්.. එය විශාල පරිවර්තනයක්.. හැබැයි ඒ තුලින් සත්‍ය මාවතේ ගමන් කරන්නත් ඕන. ඒ තුලින් තියෙන තමාගෙ ශක්තිය තව තවත් වැඩි කරගෙන ලෝකයට සාදාරණය,යුක්තිය,සාමය,ආදරය,කාරුණිකබව, වගේම අන් අය වෙනුවෙන් තමාට ලාබ අපේක්ෂාවකින් තොරව සිදු කල යුතු සේවාව සිදු කිරීම තමාගෙ වගකීමක්.❤ ඒ වගේම දිනෙන් දින අධර්මය,දූෂණය,වංචාව,ඊර්ෂියාව අනෙකාව කපා දාලා තමන් ප්‍රමුඛ වෙන්න යන බහුතර සමාජයට, මෙවැනි පුද්ගලයින් මඩ වගුරක පිපෙන නෙලුම් මලක් වගේ.. ඔවුන් බොහෝමයක් දෙනා සමාජ මාධ්‍ය ඕනවට වඩා භාවිතා කොකරනවා.. ඒකටත් හේතුව මේ සමාජෙ බොරුවෙන් මුලාවෙන් නැත්තම් ෆැන්ටසියෙන් වැහිලා පවතින නිසා.. ඔවුන්ට ජීවිතේ දේවල් හබාගෙන යන්න පවතින සිතුවිලි නෑ.. සරලව පරිසරය සතා සිවුපාව සමග නිදහස්ව ජීවත් වීමටයි අවශ්‍ය.. ඕනවට වඩා තමාට වගකීම් ඒ අය දාගන්නෙ නෑ මොකද ඒ හෑම දෙයකම සත්‍ය දන්න නිසා.. හැබැයි මම දකින්නෙ ඔවුන් දැන් තනි තනිව හිටියා හොදටම ඇති එකතු වීමට හොදම කාලයයි මේ.. මොකද මේ අධර්මය රජකරගත් සමාජයක ඔවුන් විශාල ලෙස පීඩා විදිනව ධර්මය වපුරන්න බැරුව ඒ නිසා මම කියන්නෙ ඔවුන් ඔවුන්ට ගැලපෙන සමාජයක් නිර්මාණය විය යුතුයි.. එවිට ඔවුන් ශක්තිමත් වේවි මානසිකවත් කායිකවත්. ❤

  • @priyanthebandarapriyantheb1459
    @priyanthebandarapriyantheb1459 ปีที่แล้ว +5

    Ayuboho wewa suwapath නිරෝගී දවසක්ම උදවෙවා ඔබතුමා හට 🙏🙏🙏

  • @prabashinishalika1772
    @prabashinishalika1772 ปีที่แล้ว +3

    සර්ගෙ කතාව හරියට ම හරි.මෙ අත්දැකීම් මම විදලා තියෙන වා.තෙරුවන් සරනයි සර්

  • @siriyani6357
    @siriyani6357 ปีที่แล้ว +1

    ඔබතුමා තේරුම් ගන්න අමාරු අයටත් මොලයටම කතා කරලා තේරුම් කරනව හරිම ලස්සනයි ඔබ තුමාට ගොඩක් පිං දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +5

    වටිනා අදහස් ලබාදෙන ඔබතුමාට ස්තුතියි !ස්තුතියි !ස්තුතියි !

  • @mahegodagenilusha9275
    @mahegodagenilusha9275 ปีที่แล้ว +2

    සර් මං සමහර වැරදි හදාගමින් යනවා ඔබ තුමා නිසා ස්තුති ගොඩාක් ගොඩාක් ගොඩක් පියෙකු වගෙ ඔබ තුමා ගෙ විඩියෝ අප්⁣ලෝඩ් වෙනකන් බලන් ඉන්නවා ස්තුති අයෙත්

  • @nayanidilrukshi9797
    @nayanidilrukshi9797 ปีที่แล้ว +2

    මාරයි සර්.. අපට කොච්චර දේවල් කරන්න පුලුවන්කම තියාගෙනද මේ දුක් විඳින්නෙ කියල හිතෙනව. ගොඩාක් ස්තූතියි සර් ❤❤

  • @nipuninimali8062
    @nipuninimali8062 ปีที่แล้ว +1

    ඔබ තුමා ට ...පින්

  • @Vineethawithanachchi-uc7nf

    Very great explanation sir,..I'm a retired English teacher and I'm very interested to looking at your programes....I have learned so many things from them and I'm expecting to know how to open third eye sir? ..please explain it.......Thank you and Triple Gem bless you.......

  • @naveendissanyake4603
    @naveendissanyake4603 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් පින්

  • @mallika3241
    @mallika3241 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි ගොඩාක් වටිනා විඩියො එකක් විශ්වයටත් ගොඩාක් ස්තුතියි ..

  • @hiranyahonashi2231
    @hiranyahonashi2231 ปีที่แล้ว +1

    ඔබගේ මෙම වීඩියෝව හම්බ උනාට විශ්වයට ස්තූති වේවා

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @piyumidissanayaka925
    @piyumidissanayaka925 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏