යටි සිතෙන් විශ්මිත ප්‍රාතිහාර්ය කර ගන්නා විදිහ - පළමු කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • යටි සිතෙන් විශ්මිත ප්‍රාතිහාර්ය කර ගන්නා විදිහ - පළමු කොටස මානව හැකියා විශේෂඥ පුහුණු කරු සනත් ගමගේ මහතාගෙන් ලංකාවේ ආදරණීයම හඬ තරංගා නානායක්කාර ප්‍රශ්න කරයි. යටි සිතේ විශ්මිත බලය අත්විඳින්න මෙම විඩියෝ පෙළ අත්විඳින්න. වෙනස් වන්න. යටි සිත වැඩමුළුවට එක් වන්න මෙම අංකයෙන් විස්තර ලබා ගන්න.0773 658 658.

ความคิดเห็น • 131

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +16

    මට විශ්වයේ ආකර්ශන නීතියෙන් නිවසක් ඉදිකර ගන්න ලැබුණ . මන් නිර්මාංශික වෙලා. සතුන් විශාල ප්‍රමාණයකට ආහාර දුන්න සියලුම යහපත් දේවල් කලා. ඉෂ්ට දේවතාවන් විස්වාස කලා. මම ජීවිතය ජය ගත්ත . අධ්‍යත්මීය ගුණ වගාව ඇතිකරගෙන බාවනා කලා . සනත් සර්ට තරංගාට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤

    • @chandimabandara2138
      @chandimabandara2138 ปีที่แล้ว

      විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤

    • @sadinifernando9300
      @sadinifernando9300 ปีที่แล้ว

      ඔයා මොනවගේ දේවල්ද කලේ...
      භාවනා ක්‍රම. එහෙම අදහස් බෙදාගන්න පුලුවන්ද???
      ස්තූතියි

    • @AsankaPerera-sj9vw
      @AsankaPerera-sj9vw 5 หลายเดือนก่อน

      q

  • @tikka1967
    @tikka1967 2 ปีที่แล้ว +18

    අපි හැමෝටම ප්‍රබල ශක්තිය ක් තියෙනවා ...එය ලබා ගන්න ප්‍රගුන කල යුතුයි ....බුදුන් මෙ සියල්ල ප්‍රගුන කර ඉහලටම ගිය අවස්තාවන් ගැන තමා අපිට වැදැරුවෙ ......පරම සත්‍යය අපෙ ශක්තිය

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +5

    සියලු දෙනාගේ සියලු බලාපොරොත්තු විශ්ව ශක්තියේ අසීමිත බලයෙන් ඉශ්ට සිද්ද වේවා. මහාබලයක් ඇති විශ්ව ශක්තියට ස්තුතිවේවා. ස්තුතිවේවා. ස්තුතිවේවා. ❤️❤️❤️

  • @indikadarshani651
    @indikadarshani651 ปีที่แล้ว +5

    ඔබ තුමාගේ වැඩසටහන් බැලීමට පටන්ගත්දා සිට පෙරට වඩා සතුට්න් ඉන්නවා 🙏 ඔබ තුමා මුණගැස්සු ව්ෂ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @hemaweerasinha6569
    @hemaweerasinha6569 3 ปีที่แล้ว +6

    මහත්මයා ඔබ උතුම් .පුද්ගලයෙක් .තෙරුවන් .සරණයි ඔබට .

  • @LakmalAsanka-vw1st
    @LakmalAsanka-vw1st 8 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි වන්ත වේවා ඔබතුමාට ස්තුතියි වන්ත වේවා ❤

  • @samodyasandagomi6152
    @samodyasandagomi6152 4 หลายเดือนก่อน +1

    ඔබ තුමාට මේ අදහස් අපට ලබා දීම ලොකු උදවු වක් ස්තුති ස්තුති ස්තුති

  • @crishanthikd7542
    @crishanthikd7542 2 ปีที่แล้ว +5

    ඔබ තුමාට ස්තුතියි සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @GamunuGunasinha
    @GamunuGunasinha 8 หลายเดือนก่อน +1

    සත්පුරුශ සේවනය මංගල
    කාරනයක් කියල බුදුවරු
    දේශනා කරල තියෙනවා
    මේ ඒ සත්පුරුශ යෝ තමයි
    අපි ව්ශ්ව බුද්ධි යට ගරුත්වය
    පුදමු ස්තුතිය පුදමු ❤❤

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමාට....ස්තුතියි විශ්වයට මේ වීඩියෝ දකින්න සැලැස්සුවාට!

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 8 หลายเดือนก่อน

    සර්ව මුණගැසුනු දවසේ ඉදල මං හරිම සතුටින් ඉන්නේ..සර්ව මුණගැස්සු විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි..ස්තුතියි...ස්තුතියි...ස්තුතියි...🙏💚💚💚💚💚💚💚💚

  • @dilhanithusharika6057
    @dilhanithusharika6057 ปีที่แล้ว +1

    සුබ උදැසනක් ඔබ දෙපලට .ස්තූතියි ඔබට මේ දැනුම ලබා දීම පිලිබදව.ව්ශ්වයට ස්තූතියි මේ වැඩසටහන මුනගැස්සුවට.

  • @100dineshyou
    @100dineshyou 7 หลายเดือนก่อน +1

    ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර් 😊😊😊😊😊😊🙏🙏🙏🙏🙏🙏ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය බලවත් යටි සිතට 💚💚💚💚💚💚🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය විශ්වයට 🌌🌌🌌🌌🌌🌌🏆🏆🏆🏆🏆🏆

  • @nimalmallawaarachchi7326
    @nimalmallawaarachchi7326 3 หลายเดือนก่อน

    ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මට මේ සියල්ල ලබා දුන්නට සනත් ගමගේ සර්ටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @shakyageethmi4689
    @shakyageethmi4689 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන සහ අර්ථවත් වැඩ සටහනක්😊😊😊 ඔබ දෙදෙනාටම බෙහෙවින් ස්තුතියි!!! තෙරුවන් සරණයි!!!

  • @thimalidharmasiri
    @thimalidharmasiri 7 หลายเดือนก่อน

    ඔබතුමාව මම මුලින්ම දැක්කේ පාසලේදී... eda මට නොතේරුණත් අද මට ඔබතුමා කියන දේවල් වැටහෙනවා... obathumage video balanna gaththa dawase indan mama sathuten.. obathumawa munagaswuu wishwayata godaaaaaak ස්තුතියි

  • @lksamanthi1473
    @lksamanthi1473 9 หลายเดือนก่อน +1

    විශ්ව මැණියන්ට ස්තුතියි මගේ හින සැබැවිගේන එනවා මගේ යාටි සිතමටත් ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏❤

  • @Nonametosavetoday
    @Nonametosavetoday ปีที่แล้ว +5

    මා ප්‍රථිපල ලබමින් සිටිනවා...ඔබ මගේ ආදරය ලබමින් සිටිනවා....

  • @dhanushkarajasewaka7639
    @dhanushkarajasewaka7639 3 ปีที่แล้ว +5

    ලස්සනම වැඩසටහනක් ..ස්තූතිය ඔබතුමාට ස්තූතිය ඔබතුමියට ස්තූතිය විශ්වයට...

  • @indikapriyadarshani5940
    @indikapriyadarshani5940 3 ปีที่แล้ว +8

    මම කැමතිම චරිතයක්.ඔබතුමාට බොහොම ස්තුතියි.

    • @uneshaparanavithana5771
      @uneshaparanavithana5771 2 ปีที่แล้ว +2

      මේ පොතේ නම කුමක්ද ? මට හරියටම නම පෙනුනේ නැ
      Please

    • @thanujasamarathunge6780
      @thanujasamarathunge6780 2 ปีที่แล้ว

      Yati sitha - Mr. Leelananda Gamachchi

  • @user-xs6gp2xb4r
    @user-xs6gp2xb4r 2 ปีที่แล้ว +4

    මමත් ඔබ තුමාව අනුගමනය කරන කෙනෙක් දැන් හොද තැනක ඉන්නව

  • @Anita-vv7cq
    @Anita-vv7cq ปีที่แล้ว +1

    sir කතාකරපු එහෙත් සිට ග්‍රන්ථියේ ලියපු.joseph murphy එතුමා බලවත් දේව සේවය කළේ කෙනෙක් ඒ වගේම සර් දන්නවා ඇති අනෙක ගත්කරු ලීලානන්ද මහතා පොත් කීපයක් මම කියවලා තියෙනවා එතුමා ඉතාමත් යහපත් හොඳම කෙනෙක් ඔබතුමාට ගොඩක් ස්තූතියි මතක් කලාට

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ඔබටත් යහපතක්ම වේවා. බොහොම ස්තුතියි. අනිත් අයටත් බෙදා දෙන්න.

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 ปีที่แล้ว +4

    නංගිගෙ action වැඩි ඔයා හොඳයි teliderama එකක රඟපාන්න ගියාම

  • @RenukaDamayanthi-tg2wr
    @RenukaDamayanthi-tg2wr 5 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි .මට සුවපත් දිවියකට සුබ පැතුම් නොනැවතී ඉදිරි ගමනට පිටුවහලක් වුනේ සර් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว +1

    ස්තුතියි .සැර් .බුදුසරණ යි.ඔබ.දෙපලට .🙏🙏🙏

  • @Kira-fj8el
    @Kira-fj8el 3 ปีที่แล้ว +3

    ආදරණීය වාග් සුසoයෝගක් 😍

  • @alokaperera3570
    @alokaperera3570 2 ปีที่แล้ว +1

    ඔබ thumata ගොඩාක් pin .බොහොම ස්තුතියි

  • @naveendilshan7329
    @naveendilshan7329 3 ปีที่แล้ว +3

    Waiting for the next episode!

  • @shiromipathiranage9089
    @shiromipathiranage9089 2 ปีที่แล้ว +1

    මේ අත්දැකීම මමත් කීප අවස්ථාව ක කෙටි විසදුම් වලට ලබල තියෙනවා සනත් මහත්මයාටත් ඔබ තුමියට ත් ගොඩක් ස්තුතියි
    මෙ වැඩසටහන් මාලාව අනික් කොටස් ට්කත් දාන්න

  • @RenukaDamayanthi-tg2wr
    @RenukaDamayanthi-tg2wr 5 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 3 ปีที่แล้ว +5

    මම මෙි පොත වසර 10කට කලින් කියෙවුව...ස්තුතියි සර්...අාශිර්වාද වෙිවා

  • @ThusithaKlans-ne9hw
    @ThusithaKlans-ne9hw 6 หลายเดือนก่อน +1

    මහත්මයා මෙිගැන පර්යේශන කරල පලපුරඇදු කෙනෙක් ඉන්නවා මිිරිගම පි.කලුආරචිචි ආයතනයේ නම අපරමනෝවිද්‍යාගාරය

  • @malanialwis6080
    @malanialwis6080 7 หลายเดือนก่อน +1

    සර් මේ පොත මා ගාවත් තියෙනව ස්තුතියි ❤

  • @suwasahanasl4502
    @suwasahanasl4502 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර් ☺️☺️

  • @milroypredeepkumara
    @milroypredeepkumara ปีที่แล้ว

    Thanks You Sir.... Great vidieo.......God Bless you all

  • @stcell2883
    @stcell2883 ปีที่แล้ว +1

    ස්තුතියි සර්

  • @prasannarohitha1729
    @prasannarohitha1729 2 ปีที่แล้ว +3

    බොහොම istuti ..oba...Tumata ..jayama වේවා Teruwan saranai

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

  • @sandamalibandara9305
    @sandamalibandara9305 หลายเดือนก่อน

    ස්තුතියි සර් ❤️🙏

  • @chrisperera2789
    @chrisperera2789 ปีที่แล้ว +1

    මේ ලෝකය පාලනය කරන්නෙ එකම දෙවියන් වභන්සෙයි ( Yahweh ) සර්වබලදාරි නාසරිය යේසුස් වහන්සේ පමනයි

    • @maleeekanayake5548
      @maleeekanayake5548 ปีที่แล้ว +1

      ලංකාව බංකොලොත් කලේ එයාද? හපොයි😅😅😅😅😅😅

  • @LahiruVithanaarachchi-kt6ci
    @LahiruVithanaarachchi-kt6ci 4 หลายเดือนก่อน

    Obathumata godakpin.mata wishwasay wishwayata ma sthuthi wantha wemi mahata labadun siyallatama .

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 3 ปีที่แล้ว +1

    Thanks sir... Great

  • @gayathriwijesooriya3241
    @gayathriwijesooriya3241 2 ปีที่แล้ว

    Sir katha watinawa.theruwan saranai sir..dirgayu wewa.

  • @poojasanduni2610
    @poojasanduni2610 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූති සර්

  • @buddhishapriyanjana850
    @buddhishapriyanjana850 3 ปีที่แล้ว +2

    Thank you sir....

  • @kanthigalahakumbura5734
    @kanthigalahakumbura5734 3 ปีที่แล้ว +1

    Thank you sir. 👍👍

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว

    දීර්ඝායු වේවා. ❤🙏🙏🙏

  • @upulsamarasinghe6474
    @upulsamarasinghe6474 3 ปีที่แล้ว +1

    Mn godak...adarey kenek...godak.. budusaranai....sir..

  • @sewminidulakshi4176
    @sewminidulakshi4176 3 ปีที่แล้ว +1

    Thank you 🙏🏻

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +1

    Thanks 🙏

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 ปีที่แล้ว +1

    ආයුබොහො වේවා මහාත්මයා

  • @diyanihindi9366
    @diyanihindi9366 3 ปีที่แล้ว +1

    Thanks sir 🌷🌻🙏👏👏

  • @ravibenaragama6616
    @ravibenaragama6616 2 ปีที่แล้ว +1

    God bless you .

  • @piyumiwasana3657
    @piyumiwasana3657 ปีที่แล้ว +1

    Thanks ❤❤❤

  • @harshani1984
    @harshani1984 ปีที่แล้ว

    Thank you so much Sir🙏🙏🙏🙏

  • @harshanaharshana9331
    @harshanaharshana9331 3 ปีที่แล้ว +1

    ස්තුති sir 🙏🙏🙏🙏

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 3 ปีที่แล้ว

    Theruwansaranai siyaludewipihitai obathumata saha sematama......!

  • @krishnamihindukula1412
    @krishnamihindukula1412 2 ปีที่แล้ว +4

    මටත් මෙම යටිසිතේ බලය ගැන ඉගෙනගන්න පුළුවන් ද. ඔබ තුමා උදවි කරන්න

  • @signetbuddhika406
    @signetbuddhika406 3 ปีที่แล้ว +1

    Thank you sir

  • @induniperera4134
    @induniperera4134 3 ปีที่แล้ว

    Oba thumata godak pin....

  • @raniari6013
    @raniari6013 3 ปีที่แล้ว

    Thank you sir godak watina wa

  • @leadertiraj7502
    @leadertiraj7502 3 ปีที่แล้ว

    Very beautiful

  • @sumuduanuradha6795
    @sumuduanuradha6795 3 ปีที่แล้ว +1

    Thnk you sir..... ayema enna..

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 ปีที่แล้ว

    Bohoma sthuthee sir

  • @chinthakakelum9886
    @chinthakakelum9886 3 ปีที่แล้ว

    good luck sir

  • @dilupadinithi5243
    @dilupadinithi5243 2 ปีที่แล้ว

    Thank you sir 🙏🙏🙏

  • @anushikaanushi9641
    @anushikaanushi9641 3 ปีที่แล้ว

    ස්තුති සර්

  • @kusumaranaweera8079
    @kusumaranaweera8079 ปีที่แล้ว

    මැතිතුමනි, ප්‍රාර්ථනා කරන එකද වඩාත් ප්‍රබල, ප්‍රාර්ථනා ඉටු වූ සිහිනයක ජීවත් වීමද,වඩා ප්‍රබල.

  • @maniknew5189
    @maniknew5189 3 ปีที่แล้ว +12

    විශ්වය පාලනය කරන්නේ එකම බලයයි ඒ විශ්වය එකම ශක්තිය සර්වබලධාරි දෙවියන්වහන්සේ විතරයි

  • @dilanidevika2730
    @dilanidevika2730 2 ปีที่แล้ว +2

    සර් මට පොඩ් නිවසක් ගන්න ඕනෑ සල්ලි ට්කක් මදි මගෙ හීනෙ සැබෑ කර ගන්න උපදෙස් දෙන්න

  • @lakminirenu4617
    @lakminirenu4617 3 ปีที่แล้ว

    Thanks

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka3045 3 ปีที่แล้ว

    Thnk u sir very much

  • @neelrajapaksha4694
    @neelrajapaksha4694 3 ปีที่แล้ว

    Bohoma isthuthi sir

  • @lasanthirenuka5792
    @lasanthirenuka5792 2 ปีที่แล้ว

    Bohoma sthuthi sir

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @bhagyasooriyaarachchi2693
    @bhagyasooriyaarachchi2693 3 ปีที่แล้ว

    Thnkyou sir

  • @senarathipalogama8987
    @senarathipalogama8987 2 ปีที่แล้ว

    🤷🤷🤷🌹🌹🌹👍👍👍Bohoma pin oda thumata. Auuu doho wawa 🕊️🕊️🕊️🤷🤷🤷

  • @PraweenBro
    @PraweenBro 3 ปีที่แล้ว

    Super

  • @nayanakanthi4514
    @nayanakanthi4514 3 ปีที่แล้ว

    godak hodai sir

  • @dulipchamindakalahepathira5285
    @dulipchamindakalahepathira5285 ปีที่แล้ว

    thank

  • @padmawijesekara9164
    @padmawijesekara9164 2 ปีที่แล้ว +1

    May nivedikavane katja කරන්නේ

  • @avishkawanna9197
    @avishkawanna9197 4 หลายเดือนก่อน

    මට යාලුවෙක් මතක් වුනොත් දින දෙකකට පසු එයාව මුනගැහෙනවා...ඒකට හේතුව මොකද්ද

  • @cool_sinhala
    @cool_sinhala 3 ปีที่แล้ว +1

    Thanks sir 🙏

  • @shanirajapaksha1037
    @shanirajapaksha1037 2 ปีที่แล้ว +1

    Thank you sir💙💙

  • @s.s.3584
    @s.s.3584 3 ปีที่แล้ว +1

    උදේට එවන කෙටි පණිවිඩ දැන් එවන්නේ නැත්තේ ඇයි සර්

  • @suduchutti1419
    @suduchutti1419 ปีที่แล้ว

    Oɓa thumanta godak thnx❤ ane pls methumawa contact karanna kohomada?

  • @dulanjaleemadhuwanthi1547
    @dulanjaleemadhuwanthi1547 3 ปีที่แล้ว +3

    සනත් සර්...ඒ වගේම අනේ මේ නෙත් fm එකේ තරංගා නානායක්කාර මිස්ද...?සනත් සර්..සර්⁣ නිසා අද මං ජීවත් වෙනවා..

  • @dilanidevika2730
    @dilanidevika2730 2 ปีที่แล้ว +1

    සර් ඔබ වට්නා කෙනෙක්

  • @shyamalijeewanthi6575
    @shyamalijeewanthi6575 3 ปีที่แล้ว

    Godak sthuthi sir. Mata kiyanna terenne na sir
    E taran bakthiyak sir gana tiyenawa.

  • @mgtharindu3883
    @mgtharindu3883 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @malajayasekara2642
    @malajayasekara2642 2 ปีที่แล้ว

    Sithete
    Suweyak
    Obe thumate
    Pin

  • @musicwithsd5394
    @musicwithsd5394 ปีที่แล้ว

    Kathandarane kiyanne

  • @ranilfernando9853
    @ranilfernando9853 3 ปีที่แล้ว

    ❤️👍

  • @damithsriyan4514
    @damithsriyan4514 3 ปีที่แล้ว +1

    මොන ආගම උනත් හොද කර්ම කරන හොද විපාක ලැබෙනවා...නරක කරන අයට නරක විපාක ලැබෙනවා...මේ භවයේ හෝ මතු භවයකදී..පෙර කල කර්ම තමයි අපි dan ගෙවන්නේ ...

  • @chamayadinethmi8778
    @chamayadinethmi8778 2 ปีที่แล้ว

    😊🙏😊❤

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว

    මේ පොත ලබාගත හැක්කේ කොහොමද ?

  • @umeshathamali5146
    @umeshathamali5146 3 ปีที่แล้ว

    Bohoma isthuthiyi sir.

  • @LahiruWj
    @LahiruWj ปีที่แล้ว

    💚💚💚🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว

    ♥️🙏🌹

  • @lakshani2759
    @lakshani2759 2 ปีที่แล้ว

    Sr ganan ignagann ikman widiyak