කොන්දේ ඇති බලගතු චක්‍ර හත බලවත් කරගන්න - කොන්දේ ඇති සුපිරි බලය ගැන කළ මහා හෙළිදරව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • බැට් මෑන්ලා, සුපර්මෑන්ලා හිටියෙ ලංකාවේ | කොන්දේ ඇති බලගතු චක්‍ර හත බලවත් කරගන්න - කොන්දේ ඇති සුපිරි බලය ගැන කළ මහා හෙළිදරව්ව
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family: • කොන්දේ ඇති බලගතු චක්‍ර...
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #Health #Ayurveda

ความคิดเห็น • 103

  • @sonitasonita6030
    @sonitasonita6030 8 วันที่ผ่านมา

    වෙදදුරැ තුමාගේ දුරකතන අංකය දෙන්නෙ නම් ගොඩක් වටිනවා

  • @charitha7024
    @charitha7024 ปีที่แล้ว

    වැඩසටහන හරිම වටිනවා.

  • @swarnarupa3087
    @swarnarupa3087 2 ปีที่แล้ว +12

    අම්මා සුපිරි ... කාලයට උචිතයි ... අනර්ඝයි ... ආදරෙයි හැමදාම ❤️❤️❤️

  • @user-zt3qm3kh9q
    @user-zt3qm3kh9q ปีที่แล้ว

    Ok thanks Dr🙏🙏

  • @himalipriadarshani5986
    @himalipriadarshani5986 ปีที่แล้ว

    Thank you

  • @nethmichethana2404
    @nethmichethana2404 ปีที่แล้ว

    Bohoma pin oba depalatama

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว

    🙏🙏🙏

  • @thusithau.kumara618
    @thusithau.kumara618 2 ปีที่แล้ว +8

    වටිනා වෙද මහත්මයෙක් ,දුරකතන අන්කයක් ලබාදෙන්න. ස්තුතියි....🌼🌼🌼

    • @niroshashymalichandrasiri9983
      @niroshashymalichandrasiri9983 2 ปีที่แล้ว +1

      Monatharam kiyeuwath wedak ne mewa.a wage watina wedamahathwaru enna thenak phone number ekak kiyan nethuwa.

  • @nilupriya8905
    @nilupriya8905 2 ปีที่แล้ว +5

    ඉතා හොද වැඩසටහනක්.ඔබ දෙපලට බොහොම පින්.තවත් වැඩසටහනක් ගෙන්න.🙏🙏🙏

  • @navodranasinghe3367
    @navodranasinghe3367 2 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන්ම තවත් වැඩසටහන් මෙතුමා සමග ගෙන එන්න! 💚
    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඉක්මන් භවයන්හි නිවන් දකිත්වා! තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!

  • @shineisle2263
    @shineisle2263 2 ปีที่แล้ว +7

    බොරු මායා කාරයන් හා මැජික් කාරයින් සමග වටිනා කාලාය කන්නේ නැතුව යමක් සිහියෙන් දැන උගත් මේ වගේ අපේ උතුම් පුරවැසියන් සමග සංවාද පවත්වා ජාතියට නිවැරැදි ශක්තිය ලබාදෙන්න කවුරුත් වග බලාගන්න..🙏

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 ปีที่แล้ว +11

    කාලීන හොඳ සාකච්ඡාමය වැඩසටහනකි තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි ඔබලාට යොද බල යොද ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට

  • @palikadilhani4319
    @palikadilhani4319 2 ปีที่แล้ว +5

    ගොඩාක් හොද වැඩසටහනක් ,හරිම වටිනවා.🙏🙏🙏

  • @meghanada8922
    @meghanada8922 2 ปีที่แล้ว +10

    මොහු සුපිරි ගවෙෂකයෙක්

  • @user-hq9vk2qz6h
    @user-hq9vk2qz6h 4 หลายเดือนก่อน

    😮😮😮

  • @hemanthasugathapala1479
    @hemanthasugathapala1479 2 ปีที่แล้ว +4

    ඉක්මනින් වැඩ සටහනක් ඕනි. මෙතුමත් දැනුම් ගබඩාවක් ස්තූතියි🙏

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි රටට දැයට ආදරය කරන සැබෑ පුද්ගලයෙක් බුදු සරණයි ඔබතුමාට 🙏

  • @sanjukwlc4352
    @sanjukwlc4352 ปีที่แล้ว +2

    රටට වටිනා සම්පතක්.තෙරුවන් සරණයි ඊළඟ කොටසින් සම්බන්ධ වීමට කැමැත්තෙන් බලා සිටිමු❤️🙏

  • @shandishandi9585
    @shandishandi9585 2 ปีที่แล้ว +4

    🙏ස්තුතියි දේපල ටම හරිම වැදගත් වීඩියෝ වක්

  • @sandeepanirathnayake1951
    @sandeepanirathnayake1951 2 ปีที่แล้ว +2

    හරිම වැදගත් වීඩියෝවක් ස්තූතියි ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @charitha7024
    @charitha7024 ปีที่แล้ว

    ඉතා ම වටිනා වැඩසටහනක්. ඒත් කෙටි කාලසීමාවේදී
    සියල්ල ග්‍රහණය කරගන්න අපහසුයි.
    නැවත මෙතුමා ගේ
    වැඩසටහනක් ලබා දෙන්න. සිවු හෙලයේ
    කෙන්ද කෙලින් කරවා
    ගන්න ඔබතුමාගේ
    සේවය අති උදාරයි.🎉🎉🎉🎉🎉

  • @dacreation369
    @dacreation369 2 ปีที่แล้ว +2

    මේක මම දැක්ක සුපිරි වැඩසටහනක් ,ඇවිදින pustakalayak wage weda mhatayek ...දීර්ඝඅyusa ලැබේවා

  • @ramyaperera6675
    @ramyaperera6675 2 ปีที่แล้ว +2

    ⁣ඉතාහරවත් වැඩ සටහනක් . ඔබදෙපලට බොහෝම ස්තුතියි .තෙරුවන් සරණයි .!!!

  • @menikhemali4299
    @menikhemali4299 ปีที่แล้ว

    Stuti oba depalata

  • @jayasinha5854
    @jayasinha5854 ปีที่แล้ว

    💖💝💗

  • @helatharana3847
    @helatharana3847 2 ปีที่แล้ว

    නියමයි

  • @pksujathagomes7468
    @pksujathagomes7468 2 ปีที่แล้ว +4

    ආයුබොහෝ වේවා. මොන හේතුවකටවත් නොනවත්වා මෙතුමාගේ දැනුම ලබා දෙන්න. ඇවිදින පුස්තකාලයක් මෙතුමා

  • @sllandclub7692
    @sllandclub7692 2 ปีที่แล้ว +2

    ඔබතුමාගේ නාලිකාව ඉතාමත්ම වට්නා වැඩසටහන් නිතරම ගේනවා.මේ වෙදමහතාගේ තව වැඩසටහනක් නැවත ඉක්මනින්ම ලබාදෙන්න.මෙතුමාත් මේ විශ්වයෙන් අපට ලබාදුන් පුදුමාකාර බල ශක්තියක්.ඔබ දෙපලටම දීර්ගායුෂ ලැබේවා.තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏

  • @shiranthikumari1835
    @shiranthikumari1835 2 ปีที่แล้ว +2

    අපේ ජාතියේ කොන්ද කඩල ඉවරයි දැන්... ඉතුරු වෙලා ඉන්න කොන්ද පන ඇති ටිකටත් බලෙන් නීති ගෙනත් කොන්ද කඩල ලෙඩ කරන්න හදනවා.... ඒත් මට විස්වාස යි ඒ supiri sprit එකේ කොන්ද කඩන්න බෑ..කියලා . ඔය මොන නීති ගෙනාවත්...ඔබ තුමා වගේ අපේ හෙළ වෙද වරු දෙවියෝ රැක දෙනවා... ඒ දෙවියන් ඔබ තුල ඇති දියුණු මානසම යි... ඒ මනස විනාශ කරන... ඔය ජරා ජාන ඔබ ශ රීරයට විද නොගන්නා බවට මට විශ්වාස යි....ඉතුරු වී ඇති ඔබ තුමන් ලා පමණයි සිටින්නේ... ඉදිරියේ බිහි වන ලෙඩ්ඩු ටික හොද කරන්න.. 🙏🙏🙏

  • @YogiPiyasiriKularatne
    @YogiPiyasiriKularatne 2 ปีที่แล้ว +2

    මේ සංවාදය තවදුරටත් කරගන යන්න.

  • @liyangeleena2354
    @liyangeleena2354 ปีที่แล้ว

    Ethama wadagath Saakachchawak.mulu mahath jaathiyama Awadi karana Apurwa wada Satahanaki...mewan karunu thulin nirogimathwa jewitha pawathwa gena yamata Lokuma pituwahalak wena bawath sak sudak se pahadili wenneya...Oba depalatama niduk nirogi Suwe Labewa...Theruwen Saranai...🙏🙏🙏🙏

  • @raniari6013
    @raniari6013 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාල්ලට බොහොම වටිනා සාකච්ඡා වක් තෙරුවන් සරණයි

  • @gunarathnasudusingha8458
    @gunarathnasudusingha8458 2 ปีที่แล้ว +6

    භූටෑවල කිව්ලේ ගෙදර මොහොට්ටාල ඇහැලේපොලල ගොන්ගාලේ ගොඩ බoඩ වගේ එදා මෙදා තුර ජාති හිතේසි ජාතිය වෙනුවෙම් දිවිපිදූ විරුවන් ගැන උදම් අනලා කවදා වත් හරියන්නේ නැහැ ඉතිහසයක් නැතොත් අනාගතයක් නැත්තටම නැතිවෙයි ඒකහරි වර්තමානය දැක්කොත් හොදයි මහතුනේ පුo චි පව්ල රත්තරo දැන් අපට ඇගට නොදැනීම වසර කීයක් ගතවුනාද එදාමෙදා තුර නූපන් හෙලයන් කීයක්නම් අපට සපකරනවා ඇද්ද 2050විතර වෙද්දි මූලධර්ම වදී නැගිටීමකදී නූපන් හෙලයන්ගෙත් බෙදුම්වාදී අරගලයෙදී මියගිය වෘවන්ගෙත් අඩුව එදාටදැනෙයි හැබැයි පරක්කුයි

  • @yamunaguruge7852
    @yamunaguruge7852 9 หลายเดือนก่อน

    🌹🌹🌹 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰

  • @chandrikaba9085
    @chandrikaba9085 2 ปีที่แล้ว +1

    ඔබතුමා ටතෙරැවන් සරනයි ඔබතුමා තවත් වැඩ සටහන ක් කරන්න ඔබතුමා කතාව සත්‍යයකි

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 2 ปีที่แล้ว

    ස්තුතියි.,◌ස්තුතියි., ස්තුතියි.

  • @niroshaperera3405
    @niroshaperera3405 2 ปีที่แล้ว

    Thank you
    Really useful episode

  • @wijebaragama4444
    @wijebaragama4444 ปีที่แล้ว

    කරුණාරත්න මහතා සමාජයක් සමාජයක් වශයෙන් කථා කල යුතුම අතගැසුව යුතුම තැනටමයී අතගැසුවේ ඉතාමත්ම හොඳ වැඩක් ඇත්ත මොකක්ද කියල සමාජයට කියලදෙන්න.ඒත් බුදුන් වහන්සේ ලංකාවෙහි උපන්නා කීවම සමාජ හැසිරීම දකින්න අහන්න ඇතිනෙ.කොහොම හරි මෙ හරක්රැල ගොඩ ගන්න.බලන්න.

  • @tissatissa9902
    @tissatissa9902 2 ปีที่แล้ว +3

    විස්ව කර්ම නාලිකාවට ගොඩක් පිං ඒත් අපේ රටේ ඉන්න ජනතාවට හොඳින් ජිවිතයක් ගත් කරන්න ඕනෑ ඒ නිසා ටෙලිෆෝන් නම්බර් එක දෙන්න බුදු සරනයි ...ලිපිනය දමන්න

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Thanks

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว

    ස්තුතියි!

  • @inokapathirathna7611
    @inokapathirathna7611 ปีที่แล้ว

    🌺🏵️🌼❤

  • @nuwanranga9058
    @nuwanranga9058 ปีที่แล้ว +1

    සමිත මහත්තයෝ,,,, ඔයාගේ වැඩසටහන පාලනය හා කතා විලාසය ගොඩක් හොදයි,,,, ලස්සනයි,,,

  • @792533396
    @792533396 ปีที่แล้ว

    Video 1 mulika dakkama okkoma baluwa wage balanna tiyana arsawa adu wenawa

  • @Royalinspire-lk
    @Royalinspire-lk 2 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි ❤️❤️❤️

  • @anandaiddagoda6575
    @anandaiddagoda6575 2 ปีที่แล้ว +5

    ඉතා හොදයි. ජාතිය ආගම ගැන හැගිමක් ඇති වෙද මහතෙක් විම අගය කරනව. ඔහුගේ දුරකතන අංකයක් හදුන්වා දෙන්න.

  • @bandarahrcs3731
    @bandarahrcs3731 6 หลายเดือนก่อน

    පර සුද්දන් ගෙ සපත්තු ලෙවකන කලූ සුද්දන් කොන්ද කොහොමත් පන නෑ.ඒ පරයන්ට කඩේයන දේශපාළුවන්ට කහොහොමත් පණනෑ.පිරිත් නූලක් අතේ බැන්දම පන්සලෙන් එලියට එනවිට ඒක කඩා දාන මිෂනාරි න්ටද රටේ නායකත්වය දෙන්නෙ.මේ රටේ බලයට එන්න දතකන හැම නායකයෙක්ම පලමුව ත් දෙවනුවත් තෙවනුව ත් බුදුහිමි සරණගොස් උන්වහන්සේ මේ හෙලබිමේ උපන් බව බුදුවුනු පිරිණි වූ දම්සක් පැවතුම් සූත්‍රය දෙසූ ස්ථාන පිලිගෙන පෙන්වා දී බලයට පැමිණි ය යුතුයි. එසේ නොවුනොත් සොබාදහම නැවත කම්පා විය හැකියි.බොරුවට මල්වට්ටිය රැගෙන පන්සල් ගානෙ ගියාට වැඩක් නැත.

  • @sandakan2452
    @sandakan2452 2 ปีที่แล้ว

    Godak wadagath dewal kiuwa digatama karanna. Wedamahaththya gana vistharath kiyanna👍👍👍

  • @Forward_Fusion
    @Forward_Fusion 2 ปีที่แล้ว +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා!

  • @nimanthiweronika1400
    @nimanthiweronika1400 ปีที่แล้ว +1

    මෙම වැඩසහටහන ඉතාම වැදගත් බොහොම ස්තුතියි...වෛද්‍ය තුමාගේ නම්බර් එක ලබා දෙන්න 🙏

  • @kumaridasanayake523
    @kumaridasanayake523 2 ปีที่แล้ว +5

    මේ වැඩ සටහන දිගටම බලන්න බැරි අපහසු තාවයක් තියෙනවා

  • @judeprasanna1806
    @judeprasanna1806 2 ปีที่แล้ว

    Budusarani jesu phitai dannatama

  • @ganganiwalpola13
    @ganganiwalpola13 ปีที่แล้ว

    හරිම ආඩම්බරයි කවිදු පුතේ ඔයා ගැන. 👍
    ගොඩාක් අය ඔයාගෙ contact number එක අහලා තියෙනවා. ඒක දාන්න මතක ඇතුව.

  • @geethaniwijetunga3526
    @geethaniwijetunga3526 2 ปีที่แล้ว

    Itha watina sakachchawak, sthuthi

  • @jayalathakalatuwawa6012
    @jayalathakalatuwawa6012 2 ปีที่แล้ว

    Hoda Sakachxhawak. Oba thumata Deergausa Labewa !!!

  • @shamilkaeshan1899
    @shamilkaeshan1899 2 ปีที่แล้ว

    Puluwannam durakathana ankaya ewanna theruwan saranai

  • @sadahammega4482
    @sadahammega4482 2 ปีที่แล้ว +2

    මට කොන්දෙ අමාරුවක් තියෙන
    කෙනෙක් මෙතුමා සමිබන්ද කරගන්න කරමයක් කියන්න
    ගොඩක් පිං

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 2 ปีที่แล้ว +4

    මුතුන් මිත්තන්ගේ වටීනා දේවල්, අපෙන් අයින් කලා..ඒක එහෙම වුනත් දැන් වාසනාවට නිර්වාණ මාර්ගය.. ඇරිලා නේද?

  • @IndikaIndika-we6lb
    @IndikaIndika-we6lb ปีที่แล้ว

    අවිදු මහත්මාගෙ මොබයිල් නො දෙන්න පුලුවන්ද.

  • @shyamaniliyanage4481
    @shyamaniliyanage4481 ปีที่แล้ว

    මූලාදාර චක්‍රය තියෙන්නේ යට නේ......ඒක නෙවෙයි ද මුල...

  • @mihrikarnakulasurya7725
    @mihrikarnakulasurya7725 2 ปีที่แล้ว

    Alut parapura goda ganda puluvan vei mee vidihata taree anaagatee goda ganda budu saranai

  • @judepieris9674
    @judepieris9674 2 ปีที่แล้ว

    Aththatama methumage kathava pahadili. Vatina adahas

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +1

    2021 11 20 බොහොම ස්තුතියි

  • @nadeekadissanayaka5541
    @nadeekadissanayaka5541 ปีที่แล้ว

    wedamahathage phone number eka danna puluwanda theruwan saranai

  • @ruwankumara7784
    @ruwankumara7784 2 ปีที่แล้ว

    සුබ ගමන්

  • @yasiruviduranga1718
    @yasiruviduranga1718 2 ปีที่แล้ว

    mey thuma samaga thawa programme ekak aniwaryen genna. a wagema mey thuma contact karaganna puluwan ankayak sadahan karanna samithia mahaththaya. bohoma pin.🙏🙏🙏❤️❤️❤️

  • @samandissanayaka2767
    @samandissanayaka2767 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @moonlighting4661
    @moonlighting4661 2 ปีที่แล้ว

    💯👍

  • @sarathhaputhanthri671
    @sarathhaputhanthri671 2 ปีที่แล้ว

    ,theruwansaranai kawindu vedamahatha munagahenna puluwanda, nilawedakamata rajaya anugrahaya denne na. Mamanilawedakamin boho denek suwa karawala deela thiyenawa.

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 2 ปีที่แล้ว

    Hisakaya wardana nathiweema, askannadi paladeema konden ena abada da ? Mey okkoma hethuwa batahirayange balapama.🙏

  • @mariedilukshi42
    @mariedilukshi42 2 ปีที่แล้ว

    මෙතුමා ඉන්නෙ කොහෙද දුරකථන අංකය දාන්න .නිකන් කතා කළාම කොහොමද මෙතුමාගෙන් බෙහෙතක් හො ගන්නෙ

  • @worldNatureRO
    @worldNatureRO 2 ปีที่แล้ว

    ❣️❣️❣️❣️

  • @chiropracticsrilanka2875
    @chiropracticsrilanka2875 2 ปีที่แล้ว +1

    සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ......!

  • @sanjeewaranasingha1416
    @sanjeewaranasingha1416 2 ปีที่แล้ว

    වැඩසටහන් හොදයි නිවෙදකය පනිනව වැඩි එකෙන් වටිනා අදහස් මගහැරෙනව

  • @lowathathuviparama9218
    @lowathathuviparama9218 2 ปีที่แล้ว +1

    මේ අපේ වෙදමහත්මයා නේ ,මම සඳමාල්

    • @KK-fo8ir
      @KK-fo8ir 2 ปีที่แล้ว +2

      කොහේද ඉන්නේ? ලිපිනය දක්වන්න පුළුවන් ද?

    • @dilshanmadusanka8012
      @dilshanmadusanka8012 2 ปีที่แล้ว

      Matath ona lipninaya

    • @lowathathuviparama9218
      @lowathathuviparama9218 2 ปีที่แล้ว +1

      @@KK-fo8ir ඔය කවිඳු ද?

    • @KK-fo8ir
      @KK-fo8ir 2 ปีที่แล้ว

      @@lowathathuviparama9218 නෑ.

    • @chandimadayarathna1028
      @chandimadayarathna1028 2 ปีที่แล้ว

      Me wedamahaththa koheda inne

  • @samantatha8963
    @samantatha8963 2 ปีที่แล้ว

    Thawath vidio ekak genna

  • @mdsananda7353
    @mdsananda7353 2 ปีที่แล้ว

    Raja gedara Inna ona me wage aya

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 ปีที่แล้ว

    🙏🏽🙏🏽🙏🏽

  • @tdwalker9068
    @tdwalker9068 2 ปีที่แล้ว

    Mage konde amaruwak thiyanawa ,ekata beheth karaganna puluwanda? Phone number ekak denna puluwanda,obathumanlage siyalu wadA sarthaka wewa.

  • @dpriyapriya6877
    @dpriyapriya6877 ปีที่แล้ว

    නිවේදක තුමාට වීනාව අල්ලගෙනම ඉන්න උනා වැඩසටහන ඉවර වෙනකම්ම

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 2 ปีที่แล้ว

    Weda මහතා හමුවීමට හැක්කේ කෙසේද

  • @mdsananda7353
    @mdsananda7353 2 ปีที่แล้ว

    Supiiri molayak

  • @Rasputing100
    @Rasputing100 2 ปีที่แล้ว

    හොදයි ජයයි...........!

  • @harly6117
    @harly6117 2 ปีที่แล้ว

    M

  • @leezakrisha5415
    @leezakrisha5415 ปีที่แล้ว

    ගැනු මහත උපත් පාලන පෙති injaktion නිසා

  • @fernandogabriyal7727
    @fernandogabriyal7727 2 ปีที่แล้ว

    Plz contact number 1 denna puluwanda?

  • @nelthlajay4
    @nelthlajay4 2 ปีที่แล้ว

    Contact number denna puluwanda

  • @adrianwijesuriya9164
    @adrianwijesuriya9164 ปีที่แล้ว

    හැම එකම හොදයි නොනිය පොඩ්ඩක් හොයන්න. පොඩ්ඩක් නෙවේ හොඳ ටම හොයන්න. මේ කියන්නේ කුන්ඩලීනී ශක්තිය ගැනයි. මේ යක්ශයෙක්. යකා යකා කියලා පුරුදු වෙච්ච රටකට ඇත්තම යකා අදුනන්නේ නැහැ . මේවා කරන්න එපා.

  • @gwshamila1175
    @gwshamila1175 2 ปีที่แล้ว

    Namber eka dannako

  • @tharushapathirana828
    @tharushapathirana828 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chandikapriyani4801
    @chandikapriyani4801 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @maanasaastrology6508
      @maanasaastrology6508 2 ปีที่แล้ว

      ඉතාමත් වැදගත් සාකච්ඡාවක්.

  • @t.b.kolugala2362
    @t.b.kolugala2362 2 ปีที่แล้ว

    🙏🙏🙏