විශ්වගත වීමේ මූලික කරුණු ප්‍රථම වරට හෙළිකරයි..පළමු කොටස.. ▏Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • විශ්වගත වීමේ මූලික කරුණු ප්‍රථම වරට හෙළිකරයි..පළමු කොටස.. ▏Deegoda Kumara
    -----------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට වරක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com
    #DewSuwaSewa
    #SpiritualHealingInSriLanka
    #DeegodaKumara
    #SpiritualHealer
    #DewSuwaSewa-Europe
    #DeegodaKumaraKidsArtClass

ความคิดเห็น • 557

  • @l.pperera5959
    @l.pperera5959 5 หลายเดือนก่อน +1

    ස්තුතියි දෙව්පියාණනි සතර බ්‍රහ්ම ව්වරන නිවරිදි ලෙස උපයෝගි කරගැනීමෙන් විස්වයට එක්වීමට අවස්‍ය මග එලි පෙහෙළි කල දේශනාවකි පිං පිං ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @sirimasirima5665
    @sirimasirima5665 2 ปีที่แล้ว

    තෙරැවන්..සරනයි..දෙව්..පිහිටයි

  • @dorinperera8591
    @dorinperera8591 3 ปีที่แล้ว +1

    budu saranai devipihitai

  • @amitsumana1214
    @amitsumana1214 3 ปีที่แล้ว

    ඹබතුමා අැතුලු අනිකුත් සියලු දෙනාට බුදු සරණයි

  • @helachinthanaya852
    @helachinthanaya852 3 ปีที่แล้ว

    ඔබතුමාට බොහෝම පිං...

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 3 ปีที่แล้ว +11

    දශකයේ දී සුවපත් වූ රෝගීන් නිරෝගී කල පිනෙන් අප රටේ සිටින සියලුම දෙනා සුවපත් වෙත්වා! තෙරුවන් සරණයි!

  • @kolabaddageroshani8372
    @kolabaddageroshani8372 2 ปีที่แล้ว

    ඔබතුමා සහ සුදු අම්මාට තෙරුවන් සරන වේවා 🙏🙏🙏

  • @sarangavirajini1548
    @sarangavirajini1548 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .
    🙏🙏🙏🙏🙏

  • @premajayalath7856
    @premajayalath7856 2 ปีที่แล้ว +3

    උතුම් බුද්ධානු භාවයෙන් කුමාර උතුමානන්ට හා සුදුඅම්මට දෙවි සුව පවුලේ සැමට .ලොව පුරා මෙවෙනි දේශනාවල් විහිදුවාහරින්නට සැමට ශක්තිය ධර්‍යය ලැබේවා තව තවත් වටිනා දේශනාවන් බලාපොරොත්තු වෙන් කුමාර උතුමානන්ට පතන්නවූ නිවන් සම්පත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදූ 🙏❣️🏵️🙏❣️🏵️🙏

  • @vitharanachami4001
    @vitharanachami4001 3 ปีที่แล้ว

    තෙරැවන් සරනයි

  • @sujeewasenavirathna3040
    @sujeewasenavirathna3040 2 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම පිං තෙරැවන් සරනයි

  • @lalithakwt6082
    @lalithakwt6082 ปีที่แล้ว

    Obathumatath theruwan saranai devi pihitai.

  • @anomashani3664
    @anomashani3664 3 ปีที่แล้ว +10

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමා ට සාදු සාදු සාදු සාදු මිහිපිට දෙවියෝ ඔබයි මාගේ නමස්කාරය වෙිවා

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว +14

    බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....සාදු ...සාදු ...සාදු ...ස්තුති ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....🙏🙏🙏

  • @anomawalakulu3256
    @anomawalakulu3256 9 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

  • @chandrapanditharathna3084
    @chandrapanditharathna3084 3 หลายเดือนก่อน

    ඇත්තමයි ගුරුපියාණනි...😮🎉🎉🎉🙏🙏🙏.

  • @ruwankumara5644
    @ruwankumara5644 3 ปีที่แล้ว

    Good bless you..

  • @vijanikumarikumari1265
    @vijanikumarikumari1265 3 ปีที่แล้ว

    Theruwan saranai

  • @jayalathakalatuwawa6012
    @jayalathakalatuwawa6012 3 ปีที่แล้ว

    Oba Thumata godak pin.siyalu balaporothhu ista wewa Deergausa Labewa!!!

  • @shanikamadhushani1494
    @shanikamadhushani1494 3 ปีที่แล้ว +21

    හරිම ආකර්ශනීයයි ගුරු පියානෙනී.මීලග පාඩම එනකම් බලන් ඉන්නව .🙏🙏🙏

  • @ranjipg607
    @ranjipg607 3 ปีที่แล้ว

    Teruwan. Saranai. Kumara mahatata. Meweni. Parapurak. Anagateta. Barakarith. Obatuma. Sageewi. Jet. Ekakma. Wewa. 💐💐💐❤️❤️❤️T. S.

  • @rheka0139
    @rheka0139 3 ปีที่แล้ว

    Obathumata budu sarani

  • @nishanisakunthala2139
    @nishanisakunthala2139 3 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම පින්,ලොකවාසි සියලු දෙනාටම තෙරුවන් සරනයි ,දෙව් පිහිටයි,ඉලග වැඩටහන බලපොරොත්තුවෙන් සිටිමි.

  • @priyanthejayalath3866
    @priyanthejayalath3866 3 ปีที่แล้ว +5

    ශ්‍රේෂ්ඨ ඉගැන්වීමක්!!!
    ස්තුති වේවා!!!
    දීර්ගායූ වේවා!!!🙏🙏🙏

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 බොහෝම පිං ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @rohinigamage5990
    @rohinigamage5990 3 ปีที่แล้ว +5

    තෙරැවන් සරනයි ඔබතුමා ඇතුළු සැමට තෙරැවන් සරනයි🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @dushyanthairugalbandara1532
    @dushyanthairugalbandara1532 3 ปีที่แล้ว

    Oba thumata godak pin.theruwan saranai.

  • @lifeturne9073
    @lifeturne9073 3 ปีที่แล้ว +21

    මම ඔබතුමාගේ හැම වීඩියෝ එකක්ම බලනවා.ඔබගේ දේශනා සරලයි. ගුරුමුස්ටි රහිතයි.ඉතාම වටිනවා.ඔබ තුමාව හමුවුනු දවසේ ඉදලා මම නිර්මාංස උනා.ඔබ තුමාව මුනගැස්සුවාට විශ්ව ශක්තියට ස්තූති වේවා!!

  • @champi5576
    @champi5576 3 ปีที่แล้ว +33

    🙏🙏🌹🌹🙏🙏ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🌹🌹🙏🙏

    • @vidunipujani1701
      @vidunipujani1701 3 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත්.🙏🙏🙏

  • @اسلاممحمود-ت4ث5و
    @اسلاممحمود-ت4ث5و 3 ปีที่แล้ว

    Thanks 🌹 Àdarei 🌹

  • @chamilaprashanthi4845
    @chamilaprashanthi4845 3 ปีที่แล้ว

    Theruwan saranai oba sumata godak pin

  • @lakminimaussagolla2683
    @lakminimaussagolla2683 3 ปีที่แล้ว

    Stuti obatumata

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 ปีที่แล้ว +3

    බෙහෙවින්ම ස්තූතියි ඔබතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම යහපතක් ම වේවා තෙරුවන් සරණයි සාදු...සාදු...සාදු...!!!

  • @nuwankumara9717
    @nuwankumara9717 3 ปีที่แล้ว +1

    Obathuma ge seema wachanayakma athi uthum. Awagema kiyana beth warga hariyatama hari.obathuma hamuwenna awasthawak nodenanisa kitana hemadama karanawa .hodakaraganna beri deth thiyenawa.eth hodawena awasthth godak thiyenawa.obathumata.mage hadawathinma sthutiy sthutiy sthutiy. Theruwan saranai devipihitai siyalu denata.

  • @amaniadikaram6714
    @amaniadikaram6714 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට!විශ්වයම සුවපත් වේවා!

  • @relaxationpath995
    @relaxationpath995 ปีที่แล้ว

    Theruwan saranai dewi pihitai deegoda mahatha sudu amma athulu dew suwa pawule samata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +5

    ඔබතුමන් සුදුඅම්මා හා කාර්ය මංඩලයට ද මේ සදහා දායකත්වය දුන් සියලුම දෙනාටම ද නීරෝගීභාවය හා දීර්ගායුශ පතමු. සියලු ලෝක සියලු සත්වයන් නිබ්බාන පරමසුක්ඛයෙන් සුකිත තරවේවා 🙏🙏🙏🙏🙏

  • @rashminavoda9485
    @rashminavoda9485 2 ปีที่แล้ว

    Godak Pin🙏🙏🙏

  • @උදයකුමාර-ඤ8භ
    @උදයකුමාර-ඤ8භ 3 ปีที่แล้ว +28

    පලවෙනි කමන්ට් එක මගෙන් සකල සත්වයාට යහපත උදෙසා ඔබ කරන මෙහෙය අගය කරමු.සියලු සත්වයො සුවපත්වෙවා තෙරුවන් සරනයි

  • @mangalika8291
    @mangalika8291 3 ปีที่แล้ว

    Budusarni

  • @kumarikarunarathna7277
    @kumarikarunarathna7277 2 ปีที่แล้ว

    ස්තුතියයි සර්

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 3 ปีที่แล้ว +12

    ඔබතුමාගෙන් මේ වගේ දේශනයක් බලාපොරොත්තුවෙන්මයි සිටියේ.. හරිම සතුටින් දේශනයට සවන් දුන්නේ. ඔබතුමාට බොහෝම ස්තූති බොහෝම පින්..තෙරුවන් සරණයි දෙව් පිහිටයි...

  • @madhurifi254
    @madhurifi254 3 ปีที่แล้ว +2

    🙏🕉 Param Bramma Sri Sachchidanand Sathguru you are our Maharaj 🕉🙏
    I am already your Devotee.
    But I want to be your Disciple.
    your Grace ... 🙏🕉 JAI MAHARAJ 🕉🙏

  • @dasanayaka1236
    @dasanayaka1236 2 ปีที่แล้ว +1

    දීගොඩ කුමාර මහත්තයාට බුදු සරණයි! දෙවි පිහිටයි !

  • @pasinduhasaranga8635
    @pasinduhasaranga8635 3 ปีที่แล้ว +8

    බොහෝම ස්තුති.මෙ දෙවල් මම පුරුදු පුහුණු වෙනවා ගුරුතුමා. ඊලග වැඩසටහන බලාපොරොත්තුවෙන් ඉන්නවා.🙏❤️🍃

  • @nilminiperera6869
    @nilminiperera6869 3 ปีที่แล้ว

    Kumarayanai obata pin sidu wavs

  • @kumudunideepika9480
    @kumudunideepika9480 3 ปีที่แล้ว +22

    සාදු ! සාදු ! සාදු භාවනා ව ගැන කිසිවක් නොදන්නා අයෙකුට වුවත් වටහා ගත හැකි පරිදි සරල ව පහදා දීම අගය කරනව . ඔබතුමා ට තෙරුවන් සරණයි .

    • @kusumdias3343
      @kusumdias3343 3 ปีที่แล้ว

      ඔබතුමා ටත්සුදුඅමිමාටත්
      සුභ පතනව බදු සරණයි

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว +11

    ඔබතුමාට .බොහොම .පින් .ඉතාම .වටිනා .දේශනාවක්..තෙරැවන් .සරනයි ..

  • @shandishandi9585
    @shandishandi9585 3 ปีที่แล้ว +3

    🙏ස්තුතියි සර් පණිවිඩදෙන ඔබ‍ට දීර්ගායු වේවා තෙරුවන් සරණයි 🌞🌞🌞🌞🌞

  • @indrajithindrajith5664
    @indrajithindrajith5664 3 ปีที่แล้ว +6

    Wanasena සමාජයට නොනැසී ඉන්නට මඟ කියා දෙමින් යුග මෙහෙවරක යෙදෙන ඔබතුමාට බුදු සරනයි ! දෙව් පිහිටයි !

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 3 ปีที่แล้ว +1

    ඔබතුමා දෙනුලබන්නාවු මෙවැනි දයාදයන් දෝතින්ම රැගෙන ශුරක්ශිත කර ගැනීමට මටම ශක්තිය ලැබේවා ...ඔබතුමාටත් දෙව්සුවසේවා කාර්‍යමන්ඩලයටත් සියලූමබලාපොරොත්තු ඉටුවේවා තෙරුවන් සරණයි දීර්ඝ ආයුශ ලැබේවා අනේ සාදු සාදු ..............

  • @nayanaabeykoon6486
    @nayanaabeykoon6486 2 ปีที่แล้ว +1

    පින්වත් කුමාර මහතාටත් සුදු අම්මාටත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!

  • @swarnamallika339
    @swarnamallika339 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 සුවපත් වේවා !!! 🙏🙏🙏

  • @hasithasamarajeewa1078
    @hasithasamarajeewa1078 3 ปีที่แล้ว

    Obathumage awawada hemadaamath apata loku ashirwaadayak, Obathuma suduamma ethulu siyaluma denata Theruwan saranai devi pihitai 💅💅💅

  • @wijayaratneasokapm1210
    @wijayaratneasokapm1210 3 ปีที่แล้ว +13

    ඔබතුමා ඇතුලු සියලු දෙනාට බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුෂ ලැබේවා තෙරැවන්සරණයි

  • @Sisirandi
    @Sisirandi 3 ปีที่แล้ว +4

    ඔබතුමාගේ දේශනා අතිශයින්ම කාලීන සහ ප්රායෝගිකයි. ඔබේ සේවය මේ රටට ඉතාම අවශ්ය මොහොතකි. මස් මාලු කන්න එපා කීවත් බිත්තර ගැන සදහන් නොවන්නේ ඇයි. කරුණාකර පහදාදෙන්න.

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 3 ปีที่แล้ว +10

    ලෙඩකට ඔසුවක් leabunawagei mma සොයමින් සිටින deayk mta leabuna ඔබතුමා niyama margya pada denawata ගොඩක් පින් බුදු සරනයි දෙවි පිහිටයි

  • @maleenarasaadari1035
    @maleenarasaadari1035 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! 🙏

  • @BalangodaDipaloka
    @BalangodaDipaloka 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.❤❤❤❤❤❤❤

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි මගේ උතුම් වූ ගුරු දේවයාණෙනි!

  • @janarajakarunarathna9301
    @janarajakarunarathna9301 3 ปีที่แล้ว +5

    සියලු සත්වයෝ සුවපත් වේවා !!!

  • @anolastella7176
    @anolastella7176 3 ปีที่แล้ว

    තෙරැවන්සරනයිඔබතුමාට.මාස2ක්කුවෙටිසිටඅැවිත්ඔබතුමාදාවිසුවපවත්වනතැනටඑමට.අපිඅසරනකලා.කොරොනාඔබතුමාගෙවැඩසටහන්බලබලාඉන්නවා

  • @Tv-zl6zq
    @Tv-zl6zq 4 หลายเดือนก่อน +1

    ලෝභ, ද්වේශ, මෝහ,💵
    යන අකුසල මූලයන් තුන පිළිබඳව ඉතා සරලව, ඉන් ඉවත් වන්නේ කෙසේද යන්න පිළිබඳව දේශනා කළ ගුරුපියාණනි...⚘ ඔබට මාගේ නමස්කාරය වේවා...!!🙏🏻🙏🏻🙏🏻
    මෙම දේශනා මාගේ සවන වෙත යොමුකළ ආදරණීය විශ්වයට බෙහෙවින් ස්තුතියි ..!!.❤

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! බුලත් විට සමග දුන් කල ගැනීම නුසුදුසු ද?

  • @kalanipriyangika2051
    @kalanipriyangika2051 2 ปีที่แล้ว

    Mama nodath boho de Dana gaththa obthumata godak pin obathumata mage wandanawa wewa

  • @samanrukunayaka379
    @samanrukunayaka379 3 ปีที่แล้ว

    Siyalu sathwayo suwapath wethwa

  • @chandanidharmawardhana9458
    @chandanidharmawardhana9458 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය ,,,,,,,,,, 🙏🙏🙏🙏🙏🙏

  • @senarathh.k.a.s8029
    @senarathh.k.a.s8029 ปีที่แล้ว

    Eka wadasatahana kihipawarayak mama balanwa.hama wachanayakganema puduma vismitha arthayak mata danenawa.hamawachanayakma vismithabawayen ukthai.para pinak mathuwela api daw suwa pavle apita me sanasima labune.gurupiyanani oba thima apata sakthiyak.

  • @tv.100
    @tv.100 3 ปีที่แล้ว +4

    සියලු සත්වයන්ට විශ්ව ශක්තිය හා එකතුවිිම සදහා ,කය / සිත එකග ⁣කිරිමට හැකියාව ලැබෙිවා .!!!

  • @reethamalaniehalwathurage6357
    @reethamalaniehalwathurage6357 3 ปีที่แล้ว

    Siyluma sathwayo nirogi suwayata lathwewa

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 ปีที่แล้ว

    ඔබතුමා බෝසත් මිනිසෙකි නමස්කාරය වේවා

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 3 หลายเดือนก่อน +1

    ගුරු පියානෙනි දේව මැතිතුමනි සුදු අම්මා ඇතුළු කාර්යය මණ්ඩලයේ සැමටත් දායක දායිකාවන් පිරිසට සහ සියලු දෙනාටම යහපතක්ම වේවා 🙏🙏🙏 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤ අපේ දෙව් සුව පවුලේ අයට මම ගොඩක් ආදරෙයි ❤❤❤ අමතක උනේ නැහැ යහපතක්ම වේවා ❤❤❤ සොරගුනේ හල්දුම්මුල්ල

  • @MdEaman-si3cc
    @MdEaman-si3cc 3 หลายเดือนก่อน +1

    පින්වත් ගුරු පියාණෙනි ගුරු මෑණියනි ඔබ වහන්සේලා වැනි
    උතුම්මය ලැබෙන්නේ අපේම
    පෙර සංසාරය පිනකටයි
    කියා මම සිතමි සුළු මුදලකින් හෝ පරිත්‍යා කිරීම පිණිස ඔබ වහන්සේ කෙසේද සම්බන්ධ කරගන්නේ මගේ කාරුණික ඉල්ලීම තිස්සේම නොකරන්න
    ගුරු පියාණෙනි

  • @thilakathilaka9027
    @thilakathilaka9027 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷Obatuma.. Mihifita.. Enna.. Daviyak.. Obatumaga.. Savaya..etamat..agaya..karanava.. Mava.. Aibaladarinta.. Fanna.. Natta.. Baladaringa.. Asyomuvava.. Visala.. Savayak.. Karana.. Matumava.. Nitiyan.. Ai.. Hangadanna... Vsvaya... Balaya.. Ederyata.. Ganna.. Baladarin.. Yomuvanna🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri7809 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @priyanthejayalath3866
    @priyanthejayalath3866 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!! 🙏🙏🙏

  • @mackjaleel7878
    @mackjaleel7878 3 ปีที่แล้ว +5

    🙏🙏🙏❤❤❤ ඔබතුමාත් සුදු අමිමා කාර්යාලය මංඩලයට දේවි පිහිටයි හදවතින්ම අපි සැහැල්ලු මෙමු

  • @suwarnaloku1365
    @suwarnaloku1365 3 ปีที่แล้ว +6

    හොද දේසනාවක් කුමාර මහත්තයා දිර්ගාඅයුස ලැබේවා නිවන් අවබෝධ වේවා මම ඔස්ට්‍රේලියාවේ සිට

  • @rohankoragoda4411
    @rohankoragoda4411 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමා ටත් කාර්ය මණ්ඩලයේ හැමදෙනාටම ත් .

  • @lathapunchihewa5080
    @lathapunchihewa5080 3 ปีที่แล้ว

    Obathumata budusarani

  • @samanmaliaponso2320
    @samanmaliaponso2320 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර්

  • @sandyajayasena3865
    @sandyajayasena3865 2 ปีที่แล้ว +3

    තෙරෘවන් සරනයි දෙවි පිහිටයි දෙවි පියානනි🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthikashamali2592
    @priyanthikashamali2592 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!🙏🙏🙏 ඉතාමත්ම වටිනා ධර්ම කරුණක් පැහැදිලි කර දුන්නේ ඔබතුමාට ගෝඩාක් පිං. තෙරුවන් සරණයි !

  • @shanikamadhushani1494
    @shanikamadhushani1494 3 ปีที่แล้ว

    ඔබතුමාට බුදු බව අත්වේවා මේ පැහැදිලි කිරීමට.🙏🙏🙏

  • @qatar7725
    @qatar7725 3 ปีที่แล้ว

    ඔඛතුමටඛුදුසරනයීඔඛතුමඛදුවේවඔබතුමදොවීයේක්ඔඛතුමල යලුමදොනටපීන්සීද්දවේනව

  • @anuma2320
    @anuma2320 ปีที่แล้ว

    මම.අනා්මා.ඔබ.මගෙ.ජිවිතයට්ඔබයිත්.පනක්.එක්කල.දෙවියන්.වහන්ඝෙ

  • @LOVEMARRIAGE-l1r
    @LOVEMARRIAGE-l1r 2 ปีที่แล้ว

    බෝදිසත්ව ගුණෝපේත.....මහත්මයාණෙණි....තෙරුවන් සරණයි...🙏🙏🙏🙏🙏

  • @champaamarasighe5283
    @champaamarasighe5283 3 ปีที่แล้ว +1

    Watina pahadili kirimak theruwan sarànai obathumata siyàlu deviyannge pihitai arakshawai

  • @hemalifernando7805
    @hemalifernando7805 3 ปีที่แล้ว +3

    ඔබතුමාට පිංසිදුවේනවා . තෙරුවන් සරනයි දෙව් පිහිටයි .

  • @manjulaishara1281
    @manjulaishara1281 3 ปีที่แล้ว

    🙏🙏🙏🧘🧘🧘

  • @lakmalilakmali54
    @lakmalilakmali54 6 หลายเดือนก่อน

    🙏🙏❤❤❤🙏🙏

  • @sandyakoswaththa6115
    @sandyakoswaththa6115 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි...!!

  • @gangakumari2442
    @gangakumari2442 2 ปีที่แล้ว

    Theruwan saranai devi පිහිටයි නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා dirgayusa ලැබේවා oba thuma ඇතුළු කාර්ය මණ්ඩලයට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏wasanawantha දවසක් වේවා

  • @amitha9371
    @amitha9371 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි 🙏🏿🙏🏿🙏🏿

  • @NayanaKumari-ld1bs
    @NayanaKumari-ld1bs หลายเดือนก่อน

    Sadu. Sadu. Sadu

  • @chandralatta2721
    @chandralatta2721 ปีที่แล้ว

    මටපුලුවන් හෙමදිනකම විඩියොටික
    බලනව බෙහෙවින් මගෙමුනුබුරා වගෙ අසරනදරුවන්ට සුවකර ගන්න
    දෙනඋපදෙස්විසෙසයෙන්බලලා
    සිත් සුවපත් කරගන්නවමට
    පිහිටවෙන්නෙ කවදාදදිගොඩ දෙව්‍යනි

  • @Saman-fj8pw
    @Saman-fj8pw 3 ปีที่แล้ว +1

    ඔබතුමා ඇතුළු සියලු දෙනාමසුවපත්වෙත්වාසියලුසත්වයෙනිදුක්වෙත්වානීරොගීවෙත්වසුවපත්වෙත්වාතෙරැවන්සරණයිදෙවිපිභිටයි

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සර්.... බොහොම ස්තුති ... සියලු සත්වයො සුවපත් වෙවා.....