විශ්වයේ අතිප්‍රභල අධි මානසික අභ්‍යාස.. | Deegoda Kumara Spiritual Speech

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • විශ්වයේ අතිප්‍රභල අධි මානසික අභ්‍යාස.. | Deegoda Kumara Spiritual Speech
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #poya
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 514

  • @HelloHello-tb6ek
    @HelloHello-tb6ek 8 หลายเดือนก่อน +4

    ගුරුපියතුමාට මේ පින් හැදු වැඩු දෙමව්පියන්ටටත් අත් වේවා ඔබ තුමාට ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි තිස් තුන් කෝටියක් දෙවියන් ගේ පිහිට ලැබේ වා සිද්ද සූනියම්
    දෙවියන්ගේ පිහිටයි

  • @user-nq6ed6bt1f
    @user-nq6ed6bt1f 9 หลายเดือนก่อน +5

    තේරැවන්සරනයිකුමාරපියතුමාටත්සු.අමිමාටත්දේවිසුවපවුලේසියලුදේනාටත්සියලුලෝකවාසින්ටත්ආශිර්වාදයලැබේවා❤ 14:54

  • @lalithshantha6569
    @lalithshantha6569 9 หลายเดือนก่อน +9

    ස්තුතියි ගුරුපියාණනි මේ උතුම් පොහෝදින පවත්වන පින්බර ධර්ම දේශනයට මෙම සද්ක්‍රියාව ඔබතුමාට පාරමිතාවක්ම වේවා

  • @chitradamayanthi5050
    @chitradamayanthi5050 9 หลายเดือนก่อน +9

    වටිනා දේශනයක් ඔබතුමාට බුදු සරනයි දෙව් පිහිටයි

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 9 หลายเดือนก่อน +14

    වචනයෙන් විස්තර කල නොහැකි තරම් සුවදායී බවක්, නිවීමක් ලබා දුන් මේ දිව්‍යමය දේශනාව ඔබතුමාට පාරමිතාවක් වේවා....! දීර්ඝායු වේවා මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි .......! නමස්කාර වේවා .....!

  • @MhKavi-ul6nd
    @MhKavi-ul6nd 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාට

  • @anulajayasundara3333
    @anulajayasundara3333 9 หลายเดือนก่อน +5

    දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි .දෙව් පිහිටයි .

  • @ramyawasantha6167
    @ramyawasantha6167 9 หลายเดือนก่อน +12

    ගුරුපියාණන්ට සහ සුදුඅම්මාටත් අනුග්‍රහක ආශිර්වාදය ලබාදුන් සියළුම දෙනාටත් කාර්‍ය්යමන්ඩලයේ සියළුම දෙනාටත් .උතුම් පොහොය දිනයක් වේවා .තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9k 9 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි..... සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන්ම ලැබේවා.....
    සාධු සාධු සාධු.....

    • @wicksacademy
      @wicksacademy 6 หลายเดือนก่อน

      ගුරු පියානනි මම මේ වෙලවේ අසනීපෙන් stroke එකක් හදිලා ඒ අතරෙ පිත්තශයේ ගල් හදිලා බුදු මහ්ත්තයෝ අනේ මාව සුවපත් කරන්ට .බුදු බව ලබෙයිඔබතුමාට මට තියෙන එකමපිහිට ඔබ තුමා විතරයි මම දෙව් සුව පවුලෙන් මනිකේ වික්‍රමසිංහ

  • @sriyadorst1640
    @sriyadorst1640 9 หลายเดือนก่อน +5

    තෙරුවණ් සරණයි දෙවි පිහිටයි
    දෙවි සුව පවුලේ සියලුමදෙනාටමත් ලොකවාසි සියලුමදෙනාටමත්
    💗🙏🙏🙏💕

  • @kumarajeewa9263
    @kumarajeewa9263 9 หลายเดือนก่อน +4

    සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වෙත්වා දුකින් ,midethwa

  • @user-yo8ti6hz5k
    @user-yo8ti6hz5k 9 หลายเดือนก่อน +3

    සියලු දෙනා ලොව සුවපත් වේවා !!!!!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @peraraperara639
    @peraraperara639 9 หลายเดือนก่อน +12

    හැමදාම ඉතාමත් වටිනා දේශන භාවනා ක්‍රම කියා දෙන ගුරු පියාණන් ගේ සියලු පාරමිතා සපල වේවා දෙවි සුව පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤❤

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි! සියඵ සත්වයෝ සුවපත් වේවා!🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 9 หลายเดือนก่อน +16

    අපේ දෙවි පියාණන්ට සහ දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤ මම කුවේට් සිට

    • @abeyarathnebalasinghe3852
      @abeyarathnebalasinghe3852 9 หลายเดือนก่อน

      ගුරු පියානෙනි,මම ඒ බාවනාව කලේ අද දිනයි.එහිදී මගේ කය නොදැනී ගොස් බොහෝ වේලාවක් පාවෙලා ඉන්න බවකුයි වැටහුනේ. මම ආයාසයෙන් යතා තත්ත්වයට පත් වුනා. ඉන් එහාට යන පියවර ගැන කරුනාකර මාව දැනුවත් කරන්න. ආනාපාන සති බාවනාව මම ඉතා ආසාවෙන් කරන බවනාවක්. එතනින් ඉහලට යන්න මට ඔබතුමාගෙ සහය අවශ්‍ය යි. ඔබතුමා ටත් සුදු අම්මා ඇතුලු කාර්ය මන්ඩලයටත් දෙව්සුව පවිලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි ¡දෙවිපිහිටයි.!!! 🙏🙏🙏🙏🙏

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏 මාගේ ගෞරවය නමස්කාරය වේවා👏 🙏 සියලූම දෙනාට යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏

  • @harshanirathnayaka1194
    @harshanirathnayaka1194 9 หลายเดือนก่อน +7

    ⁣සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏🙏🙏නීරෝගි වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සුව පත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දෙවි සුව පවුලේ සැැමට තෙරැවන් සරණයි දෙවි පිහිටයි

  • @iswaragekusum9996
    @iswaragekusum9996 9 หลายเดือนก่อน +8

    සාදු සාදු!
    නමස්කාරය මාගේ ගුරු පියාණනි
    මේ භාවනා ව මට පහසු ම
    දෙවි සුව සේවා ව ට මාගේ ප්රණාමය.
    සියළු සත්වයෝ සුව පත් වෙව!

  • @renukaperera2460
    @renukaperera2460 9 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු. නමස්කාර වේවා ගුරු පියාණෙනි . තෙරුවන් සරණයි. දෙවි පිහිටයි .

  • @somakalubowila8923
    @somakalubowila8923 9 หลายเดือนก่อน +15

    දෙව්පියානන්ට මේ පෝදින නිවන් මගට යොමු කලපින බවගමනට පාරමිථාවක්.වේවා.තෙරුවන් සරනයි,දෙවිපිහිටයි.

  • @peraraperara639
    @peraraperara639 9 หลายเดือนก่อน +8

    🙏🙏🙏 ගුරු පියානනි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා බොහෝම පින් ස්තුති

  • @NirmalaUdayangani-ng3hg
    @NirmalaUdayangani-ng3hg 9 หลายเดือนก่อน +6

    මාගේ ජීවිතයට ලැබුන වාසනාවක් ඔබතුමා හමුවීම 🙏 🙏 🙏

  • @anurakiriella1801
    @anurakiriella1801 9 หลายเดือนก่อน +7

    කුමාර ගුරු පියානන්ට සහ සුදු අම්මාටත් දෙව්සුව පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.

  • @magretpremalatha1581
    @magretpremalatha1581 9 หลายเดือนก่อน +24

    පසළොස්වක පෝදා ඔබතුමාගේ දේශනාව අසන්නට සැදී පැහැදී සිටින සැමටම ධර්මාවබෝධය වේවා යනුවෙන් අධිටන් කරමි. ඔබතුමාටත් ඉක්මන් භවයක නිවන් සුව සාක්ශාත් වේවා!❤❤❤

    • @liyangeleena2354
      @liyangeleena2354 9 หลายเดือนก่อน

      Ethama watina desanayak Asala pun poh oda Ediripath kala kumara mathiduni. Obata. .nirwana. Awabodayama.labewa.
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏§

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 9 หลายเดือนก่อน +7

    කුමාර මැතිදුන් ඇතුළු දෙවි සුව පවුලේ සියලුම දෙනාට සුබ පොහෝ දිනයක් වේවා .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .

  • @chandanihemamala9256
    @chandanihemamala9256 9 หลายเดือนก่อน +9

    ජිව මාන දෙව් පියානෙනි අපව සුවපත් කලා ,ඔබ තුමාට පින් ,පින්බර සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි !!!!🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏

  • @dammikaliyanage5549
    @dammikaliyanage5549 9 หลายเดือนก่อน +6

    ඔබතුමා සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලුම දෙනටම තෙරුවන් සරණයි දෙවිපිහිටයී.

  • @JayaGamage633
    @JayaGamage633 9 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට
    අදයි මේ සත් ධර්ම දේශනාව. අහන්න. ලැබුණේ. ඊයේ සිත් සුවයට ගිහින් එනවිට රෑ වුණ නිසා
    හරිම ලස්සනයි වටිනාම දේශනාවක් උතුම් දෙවි පියාණන් ගේ. මග පෙන්වීම නිසා. අපට සතුට බෝහෝ දැනුම ලබා
    භව ගමන කෙටි කර ගන්න උපකාර කරන. උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට. බෝහෝම පින් කුසල් ලැබේවා. මේ භවගමන නිමා කර. පියාණන් නිතර දේශනා කරන. නිර්වාණ මග යන්නම. තමයි. මා ප්‍රාර්ථනා කරන්නේ.
    ඒ සදහා. දෙවි පියාණන් අපට බුදු පියාණන් වහන්සේ ගේ උතුම් ශ්‍රි සත් ධර්ම මාර්‍ගය පෙන්වා දෙන ගුරු දෙව් පියාණන්ට. මතු බුද්ධත්වය ලැබේවා
    හරිම ලස්සනයි ඊයේ දවස ආරම්භ කර මොහොත. අභිමාන් චිත්‍රපටයේ
    අමිතා භච්චන් මහත්මයා සහ ජයා බහදූර් මැතිණිය වගේ. ඉතාම ලස්සනයි. ඔබ දෙදෙනා
    දෙව් පියාණන් ගේ. මිහිරි ගීතය පුදුම ලස්සනයි ඒ හඩ. අප වෙනම ලෝකයකට ගෙන ගියා හරිම ලස්සන.ආදරණීයම දවසක්
    දවසම හිනා වෙලා අපි වින්ද සතුට. එය නම් හරිම ලස්සන සුන්දර දවසක්
    අපේ උතුම් දෙව් පියාණන්. අපේ සතුට.වෙනුවෙන් කරන කැප කිරීම්. වෙන කවුරුත් කරන්නේ නැහැ. මේ ලෝකය. සුන්දර දහම් දේශයක්. කරන්නට වෙහෙසන. දෙවි පියාණන්.
    වෙහෙසට පත් කරන්න එපා.
    සමහර අය ගැන සත්තකින්ම ඇති වෙන්නෙ. කලකිරීමක්. දෙව් පියාණන්
    ඉතාම අපහසු තත්වයකට පත් කරනවා. සිත් සුවය සත්සංගයට.යන ඇතැම් අය යන්නේ ලෙඩ සුවපත් කරගන්න. කියන සිතුවිල්ල ඇතුව
    සිත සුවපත් කර ගත් විට ගත සුවපත් වෙනවා.ඉතාම. ඉක්මනට. දෙව් පියාණන් ගේ ආශිර්වාදය පාන්දරම.ලොව සියළු දෙනාටම ලබා දෙනවා. ඒ සුන්දර ආශිර්වාදය ලබා ගුරු පියාණන් ගේ සත් ධර්ම දේශනා අසා.වර්ථමානයේ ජීවත්වෙනවා නම්
    අපි නිරෝගී සුවපත් අය වෙනවා. පියාණන් අපට නිවැරදි මාවත පෙන්වා දීලා තියෙනවා. සිත සුවපත් වෙන විට සියළු ලෙඩ රෝග නිකම්ම සුව වෙනවා. මම බෝහෝ ලෙඩ රෝග තිබුණ කෙනෙක් එකම බෙහෙත් පෙත්තක්වත් බොන්නේ නැහැ දැන්.සියළු ලෙඩ මා සුවපත් වූවා. ගුරු පියාණන් ගේ. දුරස්ථ දිව්‍ය ආලෝක ශක්තියේ බලයෙන් භාවනා ක්‍රම මගින්.දෙව්පියාණන්.අපට පැහැදිලි.හරි මග පෙන්වා දී තිබේ
    එයින් පලලබා ගනිමු.දෙව්පියාණන් අපහසු තාවයට පත් කරන්න එපා.එය හරි පවු අපි වෙනුවෙන් නොවෙයි අනාගත දරු පරපුර වෙනුවෙන් අපේ දෙවි පියාණන් තව බෝහෝ කාලයක් ජීවමානව මේ මිහිතලයේ. ඉන්න ඕනයි. දෙව් පියාණන් ගේ කාය ශක්තිය ආයු කාලයයි ක්ෂවී යන්නේ. ඒ වැය කරන ශක්තිය ආයුෂ අපට ලබා දෙන්න බැහැ කෝටි ගානක් වියදම් කරත් දෙව් පියාණන් අප වෙනුවෙන් දෙන්නේ එතුමා ගේ ජීව ප්‍රාණ ශක්තියයි. අපි වෙනුවෙන් ලෝකයෙ කිසිම කෙනෙක් නො කරන පරිත්‍යාගයක් කරන. මනුෂ්‍ය රූපයකි
    වැඩ සිටින දෙවිකෙනෙක්මයි
    ඔබ වහන්සේට.නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ආදරණීය සුදු අම්මා ඇතුළු දෙව්සූව මාධ්‍ය පවුලේ සැමදෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏
    වන්දණීය පූජනීය උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට.ආයු වර්ණ සැප බල සම්පත් වැඩි වේවා සුවපත් වේවා පින්වත් ඔබ දෙදෙනා. තිස් තුන් කෝටියක් දෙවි දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාදය කරත්වා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g 9 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏,ඔබ පියානන්ගෙ ආශිර්වාදය ලොව සැමට ලැබේවා,ඔබ තුමාට ලැබුනු ශක්තියට නමස්කාර කරමු,,බුද්ධ ශක්තියේ බැල්ම ලැබේවා,

  • @sansaladesilva8172
    @sansaladesilva8172 9 หลายเดือนก่อน +4

    ලෝකවාසී සියලු දෙනාගේම සිත් සුවපත් වේවා!!!🌼

  • @prasannadhanapala425
    @prasannadhanapala425 9 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏

  • @mutukudagamini8774
    @mutukudagamini8774 9 หลายเดือนก่อน +7

    විශ්වයේ අසීමිත බලය ලබාගැනීමට මෙවැනි දේශනාවක් ඉදිරිපත් කල කුමාර මහතාට ඉක්මනින් නිවන අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේවා.තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏

  • @dilaniwijayasinghe7021
    @dilaniwijayasinghe7021 9 หลายเดือนก่อน +7

    🙏🙏🙏 බොහොම ස්තුතියි මැතිදුනි. ඔබතුමාට බොහොම පිං. සියලු සතවයෝ නිදුක් වේ‍වා නිරෝගි වේ‍වා සුවපත් වේ‍වා පතන්නා අයුරින් නිවන අවබෝද වේ‍වා, සැනසෙත්වා. 🙏මැතිදුන් සුදු අම්‍මා, සරත් මහතා, ලහිරැ මහතා ඇතුලු සියලු දෙනාටම බොහෝම පිං. 🙏🙏🙏

  • @nibbana1854
    @nibbana1854 9 หลายเดือนก่อน +5

    බුදු සරණයි යහාපතක්ම වේවා කුමාර මහාත්තයාට.සුදු අමිමාට කාර්යාලයේ සියලු දෙනාටත් බුදු සරණයි දෙව් පිහිටයි 🙏🙏

    • @gaminiwickramathunge9035
      @gaminiwickramathunge9035 5 หลายเดือนก่อน

      Harima sathutak athiuna. Samma sambudu saranai !!!! Adarai hamadamath ❤❤❤❤❤❤

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 9 หลายเดือนก่อน +2

    ස්තූතියි ගුරු පියාණනි. ආනාපාන සති භාවනාවෙන් සිහිය පිහිටුවා විශ්වයට ළඟා වීම පිළිබඳව දැනුවත් කළාට . 🙏🙏🙏

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 9 หลายเดือนก่อน +2

    ගුරැපියාණන්ටටත්.පුදුඅමිමාටත්නීරෝගීසුවයලැබේවාතෙරැවන්සරණයි.දෙවිපිහිටයි❤❤

  • @pradeepamadurangi2172
    @pradeepamadurangi2172 9 หลายเดือนก่อน +11

    දවසින් දවස අපිව ආද්‍ය්ත්ම්ක ගමනක් අරන් යන ඔබතුමාට තෙරුවන් සරනයි...ඒ චාරිකාවේ ගමනාන්තයට යන්න උපකාරී වන මේ කයේ හටගෙන ඇති සියලු රෝග දුරු වේවා...සියලු සත්වයෝ නීරෝගී වේවා...

  • @user-ru4iy4fi6w
    @user-ru4iy4fi6w 9 หลายเดือนก่อน +5

    දෙව් සුව පව්ලේ අප සැම සුවපත් වනවා සේම සැවොම සුවපත් වේවා...!

  • @user-yo8ti6hz5k
    @user-yo8ti6hz5k 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි !!!!!! දෙවි පිහිටයි !!!!!!🙏🙏🙏🙏🙏🙏

  • @P.I.thathsarani
    @P.I.thathsarani 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි 🙏🙏🙏🙏❤❤🙏🙏🙏

  • @sachithdesilva7966
    @sachithdesilva7966 9 หลายเดือนก่อน +3

    පිංබර ඉල් පොහොය දිනයක් වේවා ! තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @pubududhananjaya536
    @pubududhananjaya536 9 หลายเดือนก่อน +1

    පින්වත් ඉල් පුන් පොහෝ දිනයක් වේවා ! 🙏🙏🙏

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 9 หลายเดือนก่อน +4

    🙏🙏🙏 ගුරුපියානනි ඔබතුමාටත් සුදුඅම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සැමටත් උතුම් ඉල් පුන්පොහෝ දිනයක් වේවා 🙏🙏🙏

  • @tiroshikapushpamali7632
    @tiroshikapushpamali7632 9 หลายเดือนก่อน +2

    පින්වත් පියානනි ,මෑනියනි ,මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @malkanthimalkanthi5548
    @malkanthimalkanthi5548 9 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු ඔබතුමාට ගොඩාක් පින් මේවගේ දේශනයක් ලබාදුන්නාට . නිදුක් නිරෝගි භාවය ලැබේවා දීර්ඝායුෂ ලබත්වා ඔබතුමාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dilrukshi1235
    @dilrukshi1235 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි ගුරු දෙවි පියානනි

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 9 หลายเดือนก่อน +1

    🙏🙏ලෝකා 🙏🙏සමස්ථා 🙏🙏සුකි්නෝ 🙏🙏බවන්තු 🙏🙏තෙරුවන් 🙏🙏සරණයි 🙏🙏දෙව් 🙏🙏පිහිටයි 🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි!
    දෙවි පිහිටයි! ගුරු පියාණනි නමස්කාරය වෙව!

  • @Thusitharohan
    @Thusitharohan 9 หลายเดือนก่อน +4

    ගුරු පියාණන් ,සුදු අම්මා ඇතුලු දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ගායුෂ නිදුක් නිරෝගි චිරජීවනය ලැබේවා .🙏🙏🙏🙏

  • @Latah-lo8tm
    @Latah-lo8tm 9 หลายเดือนก่อน +2

    සියළුම දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ijayaweera9719
    @ijayaweera9719 9 หลายเดือนก่อน +2

    සාදූ...සාදූ...සාදූ.. පින්බර ගුරු පියාණනි....

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏

  • @himanshi600
    @himanshi600 9 หลายเดือนก่อน +24

    කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට පින්සාර ඉල් පොහෝ දිනක් වේවා. "සිල් සුවය" අපූරු මාතෘකාවක් සිත් සුවය වගේ..❤ 🙏 ❤😊🎉

    • @wasanthiweerasooriya6633
      @wasanthiweerasooriya6633 9 หลายเดือนก่อน +3

      Pin aity wewa pinwantha kumara mahatmayatat sudu amma atulu deusuwa paulatat

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 9 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින්වත් ගුරුපියාණන් සුදු අම්මා දේවිසුව පවුලේ සියලු දෙනාටත් පෝය දවසේ බලන්න බැරි උනත් මං අද තමයි ❤🙏🏻🙏🏻🙏🏻

    • @Ranjanihettige-mu9qu
      @Ranjanihettige-mu9qu 2 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉🎉

    • @Sun-uo9oj
      @Sun-uo9oj 8 วันที่ผ่านมา

      18:10 18:12 18:12 😅😢😂😂😂😢😢😢😢😢😢😢😢😢

  • @waruniprithika6887
    @waruniprithika6887 9 หลายเดือนก่อน +4

    අපට ලබා දෙන ඔවදන් නිසා.ගුරු පියාණෙනී ඔබ තුමාට ශුද්ධාලෝක බඹතල වල ඉපිද නිර්වාණය ලගා කර ගැනීමට හැකිවේවා ....කුමාර අප්පච්චි ..ආදරණීය සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලටම උතුම් වූ නිර්වාණාවබෝධය ලැබේවා ....

  • @mayurigamage3741
    @mayurigamage3741 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබ තුමාට නිදුක් නීරොගි දීර්ඝායු වෙවා!!!

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏තෙරුවන් සරණයි ගුරු පියාණනි සුදු අම්මා දෙව් සුව දේශයේ සියළුම දෙනා සුවපත් වෙත්වා දිර්ගයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් රැකවරණයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @user-xo8su1sb6w
    @user-xo8su1sb6w 9 หลายเดือนก่อน +1

    ඔබ තුමා ට බුදු සරනඉ දිර්ගාඋශ ප්‍රාර්ථනා කරන වා .🌺🌷🌺🌷🌺🌷

  • @kumarajeewa9263
    @kumarajeewa9263 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 9 หลายเดือนก่อน +2

    ඔබ තුමා ඇතුලු සැමට සුව අත් වේවා

  • @gayasharanasinghe5995
    @gayasharanasinghe5995 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි! කුමාරදෙවි පියාණන්ට සුදු අම්මාටත් නිදුක් නිරෝගී සුවයම ලැබේවා!දෙව්සුව පව සුව පවුලේ සියලුම දෙනා නිදුක් නිරෝගී වෙත්වා!🙏🙏🙏

  • @kanthigamage2728
    @kanthigamage2728 9 หลายเดือนก่อน +1

    උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 සියලුම දෙනා නීරෝගී වේවා 🙏 සුවපත් වේවා 🙏 මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හැම හදවතින්ම පවතීවා🙏

  • @primaamarasingha2967
    @primaamarasingha2967 9 หลายเดือนก่อน +2

    ❤ දීගොඩ කුමාර මැතිතුමා ට දිර්ඝායූෂ ලැබේවායි පතමි සුදු අම්මා ඇතූළු දෙව් සුව පවුලේ සියලූම දෙනාට සූවය සතුට ලැබේවා කියා පතමි

  • @user-rb7xg1lz2e
    @user-rb7xg1lz2e 9 หลายเดือนก่อน +1

    පින්වත් දෙව්පියානනි
    ඔබතුමා නිවනින් නිවීසැනසෙන්නට පාරමිතා වේවා තෙරුවන්සරනයි දෙවිපිහිටයි

  • @vimukthibandara9662
    @vimukthibandara9662 9 หลายเดือนก่อน +1

    ඉතාම වැදගත් දේශනයක්. තෙරුවන් සරණයි, දෙවි පිහිටයි.!!!

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 9 หลายเดือนก่อน +2

    ස්තූතියි ගුරු පියානනි , නමස්කාර වේවා .මේ සංසාර ගමනින් එතර වෙන්න මගපාදා දෙනවට .🙏🙏🙏❤❤🌷🌷⚘⚘🥰🥰🌹🌹

  • @pathumprabath8450
    @pathumprabath8450 9 หลายเดือนก่อน +2

    ආදරණීය දෙව්පියානන්ට නමස්කාර වේවා
    🌷🌷🌷🙏
    අප සියලු දෙනා සත්දහමින් සුවපත් කරන පියානන් , සුදු අම්මා ඇතුලු දෙව්සුව පිරිසට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා🌷🌷🌷 🙏 නාථ දෙවියෝ , විශ්ණු දෙවියෝ ,භද්‍ර කාලී මෑනියෝ ඇතුලු දෙවිදේවතාවුන් වහන්සේලා ත් මේ පින් අනුමෝදන් වේවා🌷🌷🌷🙏

  • @renuka243
    @renuka243 9 หลายเดือนก่อน +2

    උතුම් උ පොහොදිනක් වෙවා 🙏🌷 පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 සියලු දෙනාටම නිවනේ සත්දහම අවබෝධය වෙවා 🙏🌷 නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏 තෙරුවන් සරණියි දෙවි පිහිටයි පියානනි කාර්යමන්ඩලයටද තෙරුවන් සරණියි දෙවි පිහිටයි

  • @user-jd7gi8od8z
    @user-jd7gi8od8z 9 หลายเดือนก่อน +2

    බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා ගුරු පියාණන්ට දීර්ඝායුෂ සුවයම වේවා තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි

  • @niranjalachandanidesilva4746
    @niranjalachandanidesilva4746 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ගුරැ පියානෙනි මෙවැනි හරවත් දේශනා මගින් අපට සත්ධර්මය මනා කොට අවබෝධ කරවීමට ගන්නා වු උත්සාහය ට මාගේ නමස්කාර ය වෙිවා !ඔබතුමා ට ඒඋතුමි අමා මහ නිර්වානය ම අවබෝධ වෙිවා !තෙරැවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏👍👍👍🙏🙏🙏💐💐💐💐

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 9 หลายเดือนก่อน +2

    ගොඩාක් වටිනා දේශනයක් ඉදිරිපත් කළ ඔබ තුමාට නිදුක් නීරෝගී බව ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. ගොඩාක් ස්තූතියි ගුරුතුමනි.තෙරුවන් සරණයි ❤❤❤🎉🎉🎉

  • @priyanthirenuka394
    @priyanthirenuka394 9 หลายเดือนก่อน +2

    තෙරැවන් සරනයි guru පියානෙනි.🙏sudu අමිමා සහ දෙවිසුව පවුලෙ හැමදෙනාටමත් ලොව සියලුම දෙනාටත් niduk නිරොගිව දිර්ඝායු වෙිවා .තෙරැවන් සරනයි .මැලේසියා සිට පියන්ති රේනුකා .

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 9 หลายเดือนก่อน +2

    ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු ලෝ වැසි සැම දෙනාටම දහමේ පිහිට ලැබේවා.

  • @HemaSamaraweera-kh4ff
    @HemaSamaraweera-kh4ff 9 หลายเดือนก่อน +2

    ඉල් පුර පසළොස්වක පොහොය දිනයේ ඔබතුමාගේ උතුම් වූ ධර්ම දේශනයේ ආශිර්වාද බලයෙන් සියළු ලෝ වැසියන් සුවපත් වේවා...
    ඔබතුමාට ඒ පිං අනුමෝදන් වේවා...
    ඔබතුමා, සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි....
    මෙවැනි උත්තමයෙකු ලොවට හඳුන්වා දුන් විශ්ව මාතාවට ස්තූති වේවා...
    හේමා සමරවීර - අවිස්සාවේල්ල

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 9 หลายเดือนก่อน +2

    ඉතාම වටිනා සත්‍ය ධර්මය දේශනා කර අපට ධර්මාවබෝධය ලබා දුන් උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා ! බොහෝ පින් සිදු වේවා ! අපි සියලු දෙනාම සතිමත් ශවසනය භාවනාව හුරුවෙමු . උතුම් දෙව් පියාණන්ට , සුදු අම්මාට මේ සියලු පින් කුසල් බලයෙන් උතුම් නිර්වානය අවබෝධ වේවා ! සියලු දෙනාටම තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

  • @shashishashi9709
    @shashishashi9709 9 หลายเดือนก่อน +2

    මේ උතුම් පෝදා ඔබතුමාට සහ සුදු අම්මා ඇතුලු කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් දීර්ඝායුෂ ලැබේවා!

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 9 หลายเดือนก่อน +2

    ගුරුතුමානන් ටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලයට ත් දෙව්සුව පවුලේ සැමටම ත් දේව ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @sangeethsadaruwan8104
    @sangeethsadaruwan8104 9 หลายเดือนก่อน +2

    දීගොඩ කුමාර මහත්මයාණෙනි ඔබතුමාටත් දෙව් සුව පවුලේ සියලූම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @lalithakwt6082
    @lalithakwt6082 9 หลายเดือนก่อน +2

    අදඋදේ සිටම ගොඩක් මහන්සි වෙලාලෝක සත්ත්වයාට දේශනා කළදහමේ අනුහසින්ඔබතුමාට සහදෙව්සුව දේශයටනිවන් මඟ හෙළි වේවානිවනින් සැනසේවාසියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවාසම්මා සම්බුදු සරණයි

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 9 หลายเดือนก่อน +2

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා අදත් හොදයි මම ගොඩක්ම කැමතියි ❤ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා 🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 9 หลายเดือนก่อน +2

    ගුරු පියාණෙනි සුදු අම්මා ඇතුළු පවුලේ සියලු දෙනාටම උතුම් පින් පොහෝ දිනයක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ වේවා

  • @agnesdubsi6863
    @agnesdubsi6863 9 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි මැතිදුන් ඉතාමත් වටිනා දේශනාවක් ඹබතුමාට සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය සියලුම දෙනාට ලෝකයේ සිටින සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @dumindabandara8124
    @dumindabandara8124 9 หลายเดือนก่อน +2

    සියලුම දෙනාට පින්බර පොහෝ දිනයක් වේවා!🙏🙏🙏🙏🙏🙏🌼🌼

  • @NihalKumara-cy2hc
    @NihalKumara-cy2hc 9 หลายเดือนก่อน +2

    ගුරු තුමනි ඔබ තුමා⁣⁣ සහ සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @jayanthabandara9872
    @jayanthabandara9872 9 หลายเดือนก่อน +1

    දිව්‍යයත්වයට ස්තූතියි ... අනේක වාරයක් ස්තූතියි ගුරුපියානන්ට සුදුඅම්මා ඇතුළු මාධ්‍ය අංශයටත් ... සියලු දෙනා විශ්ව ස්භාවයටම පත් වේවා ....තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! 🌷❤️🙏🙏🙏

  • @devikaabesinghe9405
    @devikaabesinghe9405 9 หลายเดือนก่อน +1

    ගුරු පියානෙනි ඔබතුමන්ට ගොඩක් පින් .🙏🙏🙏🙏🙏

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 9 หลายเดือนก่อน +4

    ආදරනීය ගුරු පියානනි හැමදාම සිත්සුවයට එන්න මට මගක් පෙන්නන්න දෙවියනේ.ඔබතුමාට දීර්ගායු වේව පියානනි.

  • @maduwanthiperera821
    @maduwanthiperera821 9 หลายเดือนก่อน +3

    දිගොඩ කුමාර මහත්තයා ට බුදු සරනයි දෙවි පිහිටයි ..සියලු ම දෙනා ට ඉතා යහපත් කරුණු ලබා දෙමින් හරි මාර්ග යට යොමු කිරීමට උදවු කිරීම සදහා ...🙏

  • @dammikabhr8246
    @dammikabhr8246 9 หลายเดือนก่อน +1

    අපේ පින්වත් දෙවිපියාණන් සුදු අම්මා කාර්යමණ්ඩලය සහ ලෝවාසි සියලූම දේනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏❤️❤️❤️

  • @punyasiriegodawaththa8531
    @punyasiriegodawaththa8531 9 หลายเดือนก่อน +1

    දෙව් පියාණෙනි ජිවමාන දෙවියෙකුගේ කරැනාවට සමානය පරාර්තකාමිව යහපත වෙනුවෙන් කැප වි වැඩකරනඔබට නිවන අතලගය 🙏🙏🙏 සාදු සාදු සාදු !

  • @kanthisakalachchari9263
    @kanthisakalachchari9263 9 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු. 🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷🙏🏻🙏🏻🙏🏻. මාගේ නමස්කාරය වේවා.!!! ඔබතුමාට සුදුඅම්මාටත් නිදුක්නිරෝගි දිර්ඝායු සැප ලැබේවා !! තෙරුවන් සරණයි .🙏🏻🙏🏻🙏🏻☸️❤️

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 9 หลายเดือนก่อน +2

    ඇත්තෙන්ම හරිම සතුටුයි.පුන් පෝදා සිත නිවා සනසාලන සදහම් දේශනයක් ගෙන ආවට ඔබතුමාටත් මේ සදහා උදව් උපකාර කල පෙනෙන නොපෙනන සියලු දෙනාටමත් බොහෝම ස්තූති. තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @AnushaNanayakkara-td9re
    @AnushaNanayakkara-td9re 9 หลายเดือนก่อน +1

    ❤️පියාණන් වහන්සෙ, සුදු අම්මා ඇතුලු දෙවි සුව පව්ලෙ සැමට තෙරුවන් සරණයි...දෙවිපිහිටයි❤️🙏🙏🙏

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q 9 หลายเดือนก่อน +1

    පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏🙏

  • @user-ev6mu9dg4q
    @user-ev6mu9dg4q 9 หลายเดือนก่อน +1

    කුමාර මහතා ,සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියළු දෙනාටම උතුම් නිර්වාණය අවබෝධ වේවා🙏🙏🙏

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 9 หลายเดือนก่อน +2

    අපේ ගුරු පියානන්ට සහදෙව්සුව පවුලේලෝකවාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයිදෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏

  • @renukaur4039
    @renukaur4039 9 หลายเดือนก่อน +1

    ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐🙏🙏🙏🙏🙏🙏🙏💐♥️

  • @ratnagunasekara990
    @ratnagunasekara990 18 วันที่ผ่านมา

    පින්වත් කුමාර මැතිතුමනි මේ කරන පින් බෙලෙන් තව තවත් ධර්මය දේශනා පැහැදිලි කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @punyaweerakoon3989
    @punyaweerakoon3989 9 หลายเดือนก่อน +1

    දෙව් සුව සියලු දෙනාම සුවපත් වේවා

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 9 หลายเดือนก่อน +1

    උතුම් වූ පෝය දවසේ දේශනය පැවැත් වූ ඔබතුමාටත් සියලූම දෙනාට නිදුක් නිරෝගීභාවයම ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @b_77alhosni80
    @b_77alhosni80 9 หลายเดือนก่อน +1

    අපේ ගුරු පියාණනි සුදු අම්මා සියළුම දෙව් සුව පවු ලේ දෙනා ට තෙරුවන් සරණයි දෙව්පිට්යි 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻❤️