මෙතෙක් ඔබ නොදැන සිටි අපූරු විද්‍යාව..| Deegoda Kumara | Dew Suwa Deshaya
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- මෙතෙක් ඔබ නොදැන සිටි අපූරු විද්‍යාව..| Deegoda Kumara | Dew Suwa Deshaya
------------------------------------------------------------------------------------------------------
දෙව් සුව දේශය නාලිකාව අදම subscribe කර තබාගන්න..
/ @dewsuwadeshay
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewa #DeegodaKumara #Deshana #Rawana #diyasen #pansilmaluwa #rawana #motivationalvideo
-------------------------------------------------------------------------------------------------------
සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
/ @sundaraminittuwa
---------------------------------------------------------------------------------------------------------
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwamedia@gmail.com
🔻
"Onycs - Dreamcatcher" is under a Creative Commons (CC BY 3.0) license.
creativecommons....
/ @onycs
Music promoted by BreakingCopyright: • 😌 Calm & Ambient (Royalty Free Music)...
🔺
❤❤❤❤❤❤අනේ අපේ බුදු සර්ටත් අපේ සුදු අම්මාටත් ගොඩාක් පින් මගෙ හිස හිරිවැටිලා වගේ තිබුනු. ගතිය දැන් හොදටම සුවයි... හිටපු ගමන් කැමක් විසවෙලා වගේ. මගෙ ඇගේ රතුපාට පලු දාන. ගතියක් තිබුනා..අපෙ බුදු සර් ඇවිල්ලා මට ආශිර්වාද කරලා ගියදවසෙ ඉදලා. .ඒ ලෙඩෙත් දන්නෙම නැතිව හොදවෙලා ගිහින්... අපව නීරෝගීමත් කරමින්..නිවන් මාර්ගය අවබෝද කරගන්න පහසු අත්‍යාවශ්‍යයෙන් දැනගතයුතු ..කරුනු සත් දහම තුලින් සරල ලෙස ගෙන හැර. දක්වමින්.. අපගේ එදිනෙදා ජිවිතය සාමයෙන් ..❤ ප්‍රීතියෙන්.❤ ආදරයෙන්. .මේ මොහොත ගෙවාදමන ආකාරය. අප මහා ලොව්තුරු බුදු රජානන් වහන්සේගේ. දර්ම දේශනා. තුලින් සරල ලෙස කියා දෙන. අපගේ ගුරු උතුමන් .ට ප්‍රාර්තනීය බෝදියකින් බුද්දත්වයම ශාක්..ශා..ත් වේවා කියා ප්‍රාර්තනා කරනවා❤❤❤
🙏
තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු
සුභම සුභ උපන්දිනයක් වේවා එතුමියට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනාට
❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි ඒ නම නිතරම ඇසෙන වාරයක් පාසා ක්‍රිෂ්ණා දෙවිදුන් සමගින් සිටිනා දේවානන්දන් මැතිදුන් මතකයට එනවා එතුමන්ගේ ආත්මයට මාගේ නමස්කාරය වේවා!
නමස්කාර වේවා ගුරු පියානනි දායකත්වය ලබා දුන් චිත්‍ර්‍රා මැතිනියට නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් වේවා එතුමිය ට දීර්ඝායුෂ ලැබේවා බොහෝම ස්තුති ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ගුරු පියාණනි ඔබටත් සුදු අම්මටත් දෙව් සුව පවුලේ සියළුම දෙනාටත් යහපතක්ම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
ගූරු පියාණන්ට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏
ගුරු පියාණන් , සුදු අම්මා , දෙව්සුව කාර්‍ය්මණ්ඩලය ඇතුළුව දෙව්සුව පවුලේ සියලු ම දෙනාට තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! ..... 😍😍😍
Apge dew පියාණන් සුදු අම්මා ඇතුළු dew සුව පවුලේ හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤❤❤
දෙව්පියාණන්ට සුදුඅම්මාට දෙව්සුව පවුලේ සියලුම දෙනාට සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශීර්වාද රැකවරණය ලැබේවා.සියලුම දෙනාට තෙරුවන් සරණයි.දෙවිපිහිටයි.
මෙම වටිනා දේශනා අප වෙත, ලගාකර දෙන ගුරු පියාණන්ට,
එහි පිටුපස සිටින්නා වු සුදු අම්මාට, නමස්කාර පූර්වක ස්තූතිය පුදකර සිටිමි,,,
🙏🏾🙏🏾🙏🏾❤️❤️🙏🏾🙏🏾🙏🏾
ඒ මාලු දිහා බලන් ඉන්නව කියන්නෙ හරියට භාවනාවක් වගේ අදත් ලස්සන පසුබිමක් තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා
❤❤❤❤❤❤❤
ඔබේ දේශනා මම අහන්න ගත්තේ අහම්බෙන්. ඔබ මිනිස් වෙස් ගත් අදායත්මික දෙවියෙක්....
බොහොම ස්තූතියි මගේ ආදරණීය ගුරු සමිඳුනි. තෙරුවන් සරණයි දෙව් රැකවරනයි. 🌹🌹🌹🙏🙏🙏💞
තෙරුවන්සරනයි දෙවිපිහිටයි ඔබතුමා සුදුඅම්මා අතුලු දෙව්සුව පවුලේ සැමටම .දිර්ගායු වේවා ❤❤
තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලුම දෙනාටම නිදුක් නිරේගි සුබ දවසක් වෙිවා ගුරු පියානනි ඔබතුමා ට එසේම වෙිවා
🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණන් ඇතුළු සියළුම දෙනාට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️
තෙරුවන්සරනයි !!!දෙවිපිහිටයි !!!
දිර්ගයු වෙවා ගුරුපියනනි !!!
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන්ට දීර්ඝායු වේවා සියලු දෙනාටම සත් දහම අවබෝධ කර ගැනීමට වාසනාව උදා වේවා
🙏🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් පියාණනි බොහොම ඉස්තුතියි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සන පසුබිමක් . මාලු දිහා බලන් ඉන්න ආසයි . වටිනා අපූරු දේශනය මගින් ලබාදුන් දැනුමට බොහෝ ස්තූතියි පියාණනේ බොහෝ පින් .අනුග්‍රහය දැක්වූ මැතිණියට සුභම සුභ උපන් දිනයක් වේවා . නිදුක් නීරෝගී වේවා . දෙවි පියාණන් , සුදු අම්මා , දෙව්සුව පවුලේ සැමට යහපතම වේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !
මගෙ නමස්කාරය ගුරු පියානෙනි දිර්ඝායු ලැබෙවා🙏🙏🙏 තෙරුවම් සරනයි දෙවි දේවතාවන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබෙවා🙏🙏🙏
ආදර්නීය ගුරු පියානන්වහන්සේට නමස්කාර වේවා දීර්ගායුවේවාපියානනි
තෙරුවන් සරණයි ගුරු පියාණනි දෙවි පිහිටයි සුදු අම්මා ටත් දෙව් සුව පවුලේ සියළු දෙනාටත්
නමස්කාරය වේවා ගුරු පියානෙනි සුදු අම්මාටත් දෙව් පියානෙනි ඔබටත් දීර්ඝයු වේවා
තෙරුවන් සරණයි දෙවි පිහිටයි!නමස්කාර කරමි ගුරු පියාණනි.ජීවිතයට වටිනා උපදෙස් රැසක්ම ලදිමි.සමස්ථ දිව්‍යත්වයට ස්තූතියි🙏🙏
දෙව් කුමරුනි ඔබ තුමාට දීර්ගායු වේවා ....තෙරුවන් සරනයි....තිස්තුන් කෝටියක් දෙවියෝ රැක දේවා......
දෙවිපියාණන්.සුදු.අමිමාඇතුලු.දෙවිසුවදේශයේසියලුමදෙනාට.තෙරැවන්සරණයි.දෙවිපිභිටයි🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
දෙවි පිහිටයි
🪔🪔🪔🪔🪔🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු එතුමිය ට අපේ ගුරු පියාණන් ට දෙව් සුව දේශයේ සියලු දෙනා ටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹
හරිම වටිනවා දෙව්යනේ මෙම upades , hamogema ass,kan ,yomuwewa, buddiya athiwewa
මගේ.ඛේල්ලේ.අමාරුව.සුව.වේවා.ඉක්මනින්.සිත්.සුවයට.වින්න.ලැබේවා.දේවිපිහිට.දේවිසිවන.පවුලේ.සැමටම
විශ්වයේ ආකර්ෂණීය පින්වත් ගුරුපියාණන්ට පින්වත් සුදු අම්මාට මේ දේශනාවන් මෙහෙයවන පින්වත් අයට දෙව්සුව කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු වේවා
බොහොම ස්තූතියි ඔබ තුමා ටත් සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ ඔබ සැමටත් දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️
ඔබතුමා සුදු අම්මා ඇතුළු සියලුම dew සුව දේශයේ වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏
නිතරම අපේ සිත්...
ගුන දහමින්, පුරනා
🐟🐟🐟🐟🐟🐟🐟
උතුමනි,,,සත් ,දහම.
අප,,සිත්වෙත,පුදනා
🐋🐋🐋🐋🐋🐋🐋...සියලුම,,දනන් හට,,අවබොදය,,,
බෙදනා,, ..
ඔබ,, බුදු,,පුතේකි ...
මතු දින...බුදු ,බව,
🪷🪷🪷🪷පතනා🪷
දෙවි පියාණනි ඔබටත් ,සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සැමටත් මගේ අදරනිය සෙනෙහස පුදමි .❤️❤️❤️❤️🙏🙏🙏🙏 💐
පාද නමදිමි ගුරු පියානනි ඔබ වහන්සේට ගොඩාක්ම ස්තුති වේවා....විශ්ව මාතාව්වගේ අනුහසින් මෙවන් ආශීර්වාදයන් දිවි ඇති තුරාම අපට ලැබේවා තෙරුවන් සරනයි සුදු අම්මා ඇතුලු දෙව් සුව පෞලේ සැමට මේ ශත්‍ය දර්මයම වැටහේවා
ඔබ තුමා ඇතුළු දෙව් සුව පවුලෙ සැමටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Theruwan saranai guru piyanan sudu ammatath Budu saranai ..
ඔබකුමාට මාගේ ප්‍රනාමය වේවා. සුදු අම්මාට දෙව්සුව පවුලේසැමටත් ලෝ වාසී සියලුම දෙනාට සුවබර සුනදර ප්‍රීතිමත් භවයන් අත් වේවා. 🙏❤️💐
❤❤ ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
බොහොම ඉස්තුතියි කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏ගුරු පියානනි සියලු සත්වයෝ සුවපත් වේවා
ස්තූතියි ගුරුපියාණනි අගනා දේශනයකින් අප දැනුවත් කිරීමට. නමස්කාර වේවා🙏. තෙරුවන් සරණයි🙏🙏🙏 දෙවි පිහිටයි🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි.බොහොම ස්තූතියි දීර්ඝායු වේවා.
ඔබතුමා ඇතුළු සියළුම දෙනාට තෙරැවන් සරනයි දෙවි පිහිටයි ! 🙏🙏🙏🌼🌼🌼
අදත් අගනා දේශනයක් කල ඔබතුමාට ස්තූතියි. දීර්ඝායුශ වේවා!!! ගුරුපියානන්ට,සුදුඅම්මාට දෙව්සුව සැමටම තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!! 🙏🙏🙏 ❤️🌷🥀
තෙරුවන්සරණයි දෙවිපිහිටයි ංශුභ උපන් දිනයක් වේවා දිර්ඝායු වෙිවා 💎🙏🙏🙏🙏🙏💎
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපේ මැතිතුමා සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට
තෙරුවන් සරණයි දෙවිපිහිටයි
උතුම් ගුරු පියාණන්ට සුදු අම්මා ඇතුළු ලෝක සත්වයන් සියළු දෙනාටම
දිනපතා අපට. අළුත් සත් ධර්ම දේශනා තුලින් ධර්මාවබෝධය ලබා දෙමින්
කිසිම කෙනෙක් දේශනා නොකළ
අළුත් දැනුම් සම්භාරයක් ලබා දෙන උතුම් ඍෂිවරයන් වහන්ස ආයුරාරෝග සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි
අපේ ගුරු පියාණන්ට
ඉතා ලස්සන අලංකාර සත් ධර්ම දේශනාව
ආදරණීය විශ්ව මාතාවට ස්තුති වේවා
දුර්ගා මාතාවට ස්තුති වේවා
නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට
අපගේ සිත ගත සුවපත් කරන පින්
බලයෙන්. ප්‍රර්ථණීය බෝධිකින් මතු බුදුබව ලැබේවා
දෙව් සුව දේශය ලොව බලවත් දේශය වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට. 🎉🎉🎉🎉🎉🎉🎉🎉
ස්තුතියි මෙවැනි උපදෙස් ලබා දුන් ගුරු පියාණන් ට🎉🎉🎉🎉🎉 සුදු අම්මා ඇතුළු සියළු දෙනා ටත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤❤❤❤❤
❤❤❤❤❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ගුරු පියාණනි 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏❤️❤️
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
දෙවි පියානනි නමස්කාර වේවා.🙏🙏🙏දායකත්වය ලබා දුන් එම මැතිනියට නිදුක් නීරෝගි සුබ උපන් දිනයක් වේවා.දෙවිපියනන් ඇතුලු සුදු අම්මාඩත් දෙවිසුව දේශයේ සියලු දෙනාටත් තෙරුවන්සරනයි දෙවිපිහිටයි දිර්ඝායුශ වේවා
Taruwan sarani dawephiti obatumata සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සියලුදෙනාටම තෙරුවන් සරණ යි දෙවි පිහිටයි.❤❤🎉🎉🎉❤❤❤🎉🎉🎉❤❤❤🎉🎉🎉🎉❤❤
තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු ❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤ ස්තුති gurupiyanani.හරවත් දේශනයක් kota apa nisi maga regena yannau ඔබට godaaak ස්තුති gurupiyanani
ස්තූති 🙏 නමස්කාර කරමි ගුරු දෙවි පියානන් ටත් මෑනියන්ට ත්❤❤❤❤❤❤
තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ස්තූතියි ගොඩාක් ඔබ තුමාට. 🙏🏻🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි දේ පිහිටයි ගුරුපියාණනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට ❤🎉
විශ්වයේ යහපත් ශක්තීන් බල ගන්වන්නටම අපව යොමු කරන, අපට දිරි දෙන, අපට මඟ කියා දෙන ගුරුදේවයනි ඔබට අපගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි, දෙවි පිහිටයි!!! ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා!!! ඔබ තුමා නොහිටින්න්ට අප තවමත් හරි මඟක් සොයා ගත නොහැකිව අසරණව සිටින්න්ට තිබුණා. වාසනාවට විශ්වය අපට ඔබ තුමාව තිළිණ කර තිබෙනවා. මේ වාසනාව අප මෙන් අවශ්‍ය තව බොහෝ අයට ලැබේවා. ඔවුන්ටද නිවැරදි මඟ පෙන්වන ඔබ තුමා මුණගැසේවා!!! ✨🙏🙏🙏✨💙💛
dew piyanani obata,sudu ammata saha karyamandalaye samata niduk nirogi chira jeewanaya labewa!
ඔබතුමාට බුදු සරනයි ද්ව්‍ය පිහිටයි. 🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷
ඉතාමත්ම වටිනා දේශනයක් ගුරුතුමනී තෙරුවන් සරණයි ඔබ තුමාට.
තෙරුවන් සරණයි දේවිපිහිටයි ගුරු පියාණන් ඇතුළු සියලුම දෙනාටම
සුදු අප්පcchiට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමට teරුවන් සරනයි දෙව්පිහිටයි
Theruwan saranai dewi 🎉🎉🎉පිහිටයි ගුරු piyanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට
අපගේ ගුරුපියාණන්ටත් මෑණියන්ටත් මාගේ නමස්කාර වේවා 🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏
බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට
තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Dew piyanani meniyani mage nams karaya wewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼💐🌺💐💐😍😍😍 dergausa lebewa teruwan saranai 🙏🏻🙏🏻🙏🏻
Gurupiyanan sudu amma athulu dewsuwa pawle සැමට theruvan satanai drvi pihitai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒ ගොඩාක්ම වටිනවා මේ දේශනය තෙරුවන් සරණයි දෙවි පිහිටයි
නමස්කාර වේවා !!!ගුරු පියානනි ❤❤❤❤🎉🎉🎉🎉🎉🌹🌹🌹🌹🌺🌺🌺🌺
නමස්කාර වේවා.. ගුරු පියානන්ට .තෙරුවන් සරනයි දෙවිපිහිටයි ....!! 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අද්යාත්මික පියාණනි මේ සත් දහම් දෙසනාවේ අනුහසින් දෙව් සුව දේශයේ සැමට ප්‍රඥාව අවබෝධ වේවා සුදු හාමිනේ ඇතුළු දෙව් සුව සැමට දළදා සමිදු පිහිටයි
ආධ්‍යාත්මික ගුරු පියාණන් ට, දෙව් සුව පවුලේ සැමට.තෙරුවන් සරණයි....දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
Uthumma danaya darma danayai..oba thumiyata suba upan dinayak wewa .dew...dew piyananta dergayu wewa..
නමස්කාර වේවා ගුරු පියාණෙනි මෑණියනි . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
❤❤❤ නමෝ ඛූද්ධාය විශ්ව ප්‍රෙමණිය සමස්ථයටම ස්තුතියි ගුරු පියණන් හොඳ දේශනාවක් රැගෙන ආවට අනුග්‍රහය දක්වන සියලුම දෙනාටම යහපතක්ම වේවා ❤❤❤සොරගුණෙ හල්දුම්මුල්ල
Obathumage deshanayata bohoma pln.etamath watina deshanayak Theruwan saranai.Dewr pihitai
Dergausha lebewa
ස්තුතියි ඔබතුමා ට දීර්ගායු වේවා 🙏තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් දෙවි සුව දේශයේ සැමටත් 🙏❤️🙏
වැඩි යමක් ඕනෙ නෑ. ඔය දේ පමනක් ම ඇති ජීවිතේ හදාගන්න. තෙරුවන් සරණයි දෙවි පිහිටයි !
ස්තුතියි චිත්‍රා සත්ගුණ රාජන් මැතිනියට සුබ ජන්ම දිනයක් වේවා 🎉❤ අද වට පිටාව ලස්සන අපූරු පසු බිමක්🎉 ඔබ තුමාටත් දෙව් සුව කාර්ය මණ්ඩලය ටත් බොහොම ස්තුතියි 🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා ඔබතුමාට හා සුදු අම්මාටත් කාර්ය මන්ඩලයටත් 🎉🎉🎉❤❤❤❤❤❤
සියලු සත්වයෝ සුවපත් වෙත්වා ..!!❤🙏🏻🙏🏻🙏🏻
Ape Adaraniya Guru piyanage Ethamath Watina dasanayata Godakm pin Uthum piyanani Ape Guru piyanan Adarayen labadena Sath Dahama. Pinwath Siyaluma Denata. Awaboda wewa Esema wewa Ape Adaraniya Guru piyananta Adaraniya Sudu Ammata Adaraniya Karraya Mandalaye Daruwanta Niduk Nirogi Suwa Dirgausa Labewa Sakthiya Dahiriya Labewa Esema wewa Uthum Asiri Wadayen Ape Rata Wasi Lo Wasi Siyaluma Denage Gatha Sitha Suwa path Wewa Esema wewa Godakm Adarei Godakm Garu karanwa piyanani Maniyani Daruwane Theruwan Saranai Devi pihitai 🙏🙏🙏🎉🎉🎉❤❤❤
සුවපත් වේවා පියානෙනි 🙏🙏🙏
ආභිනව ජනාදිපති තුමාට මේ වැ සටහන් ඇස ගැටේවා මෙතුමාගේ ශක්තීන් සියල්ල වැටහේවා ලෝ වැසියන්ට සෙත ශාන්තිය උදාවේවා
තේරුවන් සරනයි දෙවි පිහිටයි පියානනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ දේශනාව මේ කාලයට බොහොම ගැලපෙනවා. ලෝකේ ගත්තොත් පේන දෙයක් තමයි වර්තමානයේ මිනිස්සු ගොඩක් පිරිහිලා, ඒකට මූලික වෙන්නෙත් සිත කියන එක හොඳටම පැහැදිලි. අපේ ගුරුපියාණන්ට බොහොම පිං.තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🩷🙏🩷🩷🩷🩷🌹🌹🌹🌹.
Teruwan saranai devipihitai gurutumani
ගුරු පියාණනි අද පසුබිම අලංකාරයි හිත නිවන සුඑයි..අද සමාජයට ගැලපෙනම දේශනයක්.. බොහොම පිං..! ගුරු පියාණන්ටත් සුදු අමිමාටත් දිර්ඝායුෂ ලැබේවා...!
ගුරැපියානන්ට තුනුරැවන්ගෙම පිහිටයි.මටත් ගවුතම බුදුන්දැකනිවන්දැකගන්නයි🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට ..තුමියටත් වේවා !!!
🙏🍁🍂🍁🌐🍁🍂🍁🍂🍁🙏
Sadu sadu sadu🌹
සත්ගුණරාජන් මැතිණියට නිදුක් , නීරෝගි සුබ උපන් දිනයක්වේවා. මැතිණියනී ඔබතුමියට යහපතමවේවා . දෙව් පියාණනී , ඔබ වහන්සේ අද අපට ලබාදුන් දැනුමට ස්තුතිවේවා . සෑම දිනකදීම මෙවැනිවූ දැනුම ලබාගැනීමට වාසනාව ලැබේවා . සියළු දෙනාටම යහපතමවෙිවා . දෙව් පියාණන්ට , සුදු අමිමට දීර්ඝායුවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏