Dishney Rajapaksha with Lalith | හිරු Mega Stars 3 | FINAL 14 | 2021-07-11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2021
  • Dishney Rajapaksha with Lalith | හිරු Mega Stars 3 | FINAL 14 | 2021-07-11
    Hiru MEGAStars 3 | ඩිෂ්නි රාජපක්ෂ සමඟ ලලිත් දෙපළට මනාපය පළකරන ආකාරය,
    HM (හිස්තැනක්) DR ලෙස සඳහන් කර 7766 ට SMS කරන්න.
    ඉරිදා රාත්‍රී 7.30 සිට බදාදා උදෑසන 9.00 දක්වා ඔබට මනාපය පළකල හැක.
    𝐂𝐥𝐢𝐜𝐤 𝐡𝐞𝐫𝐞 𝐅𝐨𝐫 𝐖𝐞𝐛 𝐕𝐨𝐭𝐞:hirumegastars.hirutv.lk/vote-...
  • บันเทิง

ความคิดเห็น • 334

  • @darshanikanchana3139
    @darshanikanchana3139 3 ปีที่แล้ว +137

    මං ටිවී එකෙත් බලලා යුටියුබ් එකෙත් බැලුවා.. ආදරෙයී...පට්ටමයි

  • @cutegirl-ds9mw
    @cutegirl-ds9mw 3 ปีที่แล้ว +185

    Dishney ඔයා නම් හරිම දක්ෂයි සුභ පතනවා ඉදිරියට ම යන්න ❤️

  • @vishwayapura7025
    @vishwayapura7025 3 ปีที่แล้ว +210

    ලලිත් පැරකුම් කියන්නේ බෝම්බයක් තමා...සුපිරි 👌👌

  • @kehanachamodi5423
    @kehanachamodi5423 3 ปีที่แล้ว +23

    ඩිෂ්නිට අපි හැමදාම ආදරේ. එයාගේ dance වගේම එයත් හරිම ලස්සනයි. Good luck ඩිෂ්නි.

  • @kashmichethana1537
    @kashmichethana1537 3 ปีที่แล้ว +82

    මේ නර්ථන නිර්මාණයයි,තරින්දිගේ නැටුමයි බලපුවම අහසට පොළව වගේ 🤨දෙකටම එක අගයක් දීම අසාධාරණයි.මේවා නේ නැටුම් ❤️❤️සුභ පතනවා

    • @charuniwijethunga3065
      @charuniwijethunga3065 3 ปีที่แล้ว +6

      ඔව් ශනු තරින්වදිට වැඩිය හොදට dance කරා.අසාධාරණයක් වුනේ එයා වගේ දක්ශයින්ට

    • @isharaherath2629
      @isharaherath2629 3 ปีที่แล้ว +1

      @@charuniwijethunga3065 d

    • @samanthagunarathna5679
      @samanthagunarathna5679 3 ปีที่แล้ว

      @@charuniwijethunga3065 Q&A 32 9

    • @charuniwijethunga3065
      @charuniwijethunga3065 3 ปีที่แล้ว

      @@samanthagunarathna5679 🙄

  • @ciaoapi
    @ciaoapi 3 ปีที่แล้ว +17

    ඉතාලියේ සුන්දර තැන් සොයා යද්දී 😍තවත් සුන්දර තැනක නැවතුණා.නියමයි 👍👍නර්තනය

  • @shashikakumari56
    @shashikakumari56 3 ปีที่แล้ว +7

    කොච්චර බැලුවත් එපාවෙන්නේ නෑ.මං ගොඩාක් ආදරෙයි නර්තනයට.ජය වේවා ...!

  • @shadhifernando1707
    @shadhifernando1707 3 ปีที่แล้ว +74

    රන්ජන් & පුබුදු ගේ රංගනයෙන් පස්සෙ මේ song එකට දැක්ක ලස්සනම ඇක්ට් එක.. ඩිස්නි wow .. දත්ටික පෙන්නන seen එකත් තිබ්බනම් මරැ... ❤❤❤

  • @thilinimadushani5292
    @thilinimadushani5292 3 ปีที่แล้ว +21

    පට්ටම ලස්සනයි.නිර්මාණාත්මකයි.තරින්දිත් එක්ක බලද්දි දෙකටම එකම ඇගයීමක් දීපු එක වැරදී....

  • @madhushani3555
    @madhushani3555 3 ปีที่แล้ว +20

    මං ආසම දෙන්නා 😌❤️ පුබුදු අයියා තමයි මරු ❤️😌

  • @chathurika1815
    @chathurika1815 3 ปีที่แล้ว +107

    මේකෙන් නිතරගයෙන් දිනන්නේ ඔයාලා දෙන්න.ඒ තරම් දක්ෂයින් දෙන්නෙක් ඔයාල දෙන්න

    • @Daywithpranami
      @Daywithpranami 3 ปีที่แล้ว +6

      Nithragayen dinnna bhne meka thrgykne🙂

    • @GossipMeee
      @GossipMeee 3 ปีที่แล้ว +10

      ශනුදි තමයි දිනන්නේ

    • @niranjana06279
      @niranjana06279 3 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන් දක්ශතාවය පැත්තෙන් බලලා දුන්නොත් දිනන්න ඕන ලලිත් සහ ඩිස්නි තමයි. වෙන වෙන ඇදුනුම්කම්, යාලුකම් වලට ඇද්දොත්නම් වෙන කෙනෙක් දිනයි

    • @nilanthakumara6972
      @nilanthakumara6972 3 ปีที่แล้ว +1

      Aniwaryen disheny + lalith meyala win kale na kiyanne thanikara boruwak karanne.

    • @nilanthakumara6972
      @nilanthakumara6972 3 ปีที่แล้ว +1

      @@GossipMeee shanuta wada disheny talented onama vdihaka dance karanna puluwan dishney thama winner

  • @R-Shaani
    @R-Shaani 3 ปีที่แล้ว +12

    කොහොමද අපේ ලලිත් සර් super super super❤❤❤❤❤😍❤😍😍😍😍👍💐👍👍👍❤❤❤

  • @kavindusandaruwan7342
    @kavindusandaruwan7342 3 ปีที่แล้ว +6

    මේ වෙනකල් දැක්ක Mega Stars වේදිකාවෙ සුපිරිම Dance එක👌

  • @nilushasurangi402
    @nilushasurangi402 3 ปีที่แล้ว +75

    මාරම lasanak❤️❤️ ඔයාට mega star කිරුල 💕💕අනිවාරෙන් හම්බෙනවමයි😍

  • @sachinisenevirathna6994
    @sachinisenevirathna6994 3 ปีที่แล้ว +27

    ඉතාම විශිෂ්ටයි 🥰🙏😍

  • @tharukavindya8126
    @tharukavindya8126 3 ปีที่แล้ว +12

    ලලිත් ඉන්නවනම් ගොඩම තමයී..... මං දැකපු දක්ශම නර්තන ශිල්පියා ලලිත් සර් තමයි.. දෙන්නටම සුභ පතනවා දිනන්න..... 🤗❤

  • @wdwdhb3274
    @wdwdhb3274 3 ปีที่แล้ว +106

    ඔයාටයි ශනූටයි තමා ගොඩක් කැමති.ආයෙ උපේක්ෂා තරින්දි

  • @shashikakumari56
    @shashikakumari56 3 ปีที่แล้ว +6

    අපේ රටේ ශක්තිය.ඩිස්නි ලලිත් හදවතින්ම සුබ පතනවා

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +78

    මායා ♥️🖤♥️🖤
    රන්ජන් රාමනායක මතක්‌ උනා

  • @artone6228
    @artone6228 3 ปีที่แล้ว +6

    කී පාරක් බැලුවද මතකත් නෑ.ලලිත් සර්ට නම් දෙවි පිහිටයි.මේ ශක්තියට හැකියාවට.මේ පාර අනිවාර්යයෙන් දිනන්නෙ මේ කපල් එකම තමයි ,එහෙම නැති උනොත් ඒක හොර ගේමක්🌹🌼🌹

  • @wathsaladasanayake7500
    @wathsaladasanayake7500 3 ปีที่แล้ว +3

    මේ වගේ ඩාන්ස් එක්කටත් unlike කරලා තියන්නේ මිනිස්සුනම් වෙන්න බෑ...තව කෙනෙක්ගෙ දෙයක් අගය නොකරන තාක්කල් අපි කොහෙ දියුනු වෙන්නද අනේ මන්දා පුදුම මිනිස්සු ලැජ්ජයි😑 mega stars වල දැක්ක ලස්සනම ඇක්ට් එක මේ❤️good luck both of you😍ඉස්සරහටම යන්න❤️😍

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 ปีที่แล้ว +33

    නියමයි , විනිශ්චය සාදාරනයි. ඕක නොදුනානම්, ඉතා ම වැරදි යි. හැබැයි ශනු ට කලුකුමාර නැටුමට නම් දෙන්න තිබුනා , ඒක නොදී අසාදාරනය ක් කලා .

  • @babycare3868
    @babycare3868 3 ปีที่แล้ว +21

    Meka baladdi ape adaraniya raththaran Ranjan aiyawai mathak unee❤️🙏

  • @kaushalyaherath5324
    @kaushalyaherath5324 3 ปีที่แล้ว +21

    අනිවාර්යයෙන්ම ඔයාල දෙන්න දින්නවා💖💖💖💖

  • @chanu.sfernando1467
    @chanu.sfernando1467 3 ปีที่แล้ว +54

    ලලිත් පැරකුම් හින්දා ගොඩ.අනිවාරෙන් දිනනවා

    • @nethminimnadi7816
      @nethminimnadi7816 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් දිනුවොත් දිනන්නෙ ලලිත් නිසා තමයි

  • @prabasaman354
    @prabasaman354 3 ปีที่แล้ว +48

    ඩිස්නි ලලිත් මේගා කිරුලට ජය 😍😍😍

  • @kaumaleegunarathne4620
    @kaumaleegunarathne4620 3 ปีที่แล้ว +9

    Golden buzzer ekak nodunna nam pudumai💖harima lassanai.

  • @Nethuu1995
    @Nethuu1995 3 ปีที่แล้ว +4

    You are very talented ....❤️congratulations both of you....❤️😘

  • @vidarshanasathmini8308
    @vidarshanasathmini8308 3 ปีที่แล้ว +5

    Woah sr good job 🙏 ❤ how talented duo 🧚usually u can win this too sr ❤🙏 congratulations sr & disney akkha ....... god bless both of to go ahead in the competition and be the winner ofcourse ❤❤❤❤🙏

  • @duleekalakshani3874
    @duleekalakshani3874 3 ปีที่แล้ว +8

    අප්පා දැන් නම් මේ බලන 10 වෙනි වතාව 😁

  • @user-uf7ld2cy5z
    @user-uf7ld2cy5z 2 ปีที่แล้ว +2

    අන්තිමට වටේට එන්නේ කලුම් ශ්‍රී& ලලිත් මේ දෙන්නගේ අතරේ තම සටන යන්නේ. ජය වේවා!!!

  • @thilpeduruhewa417
    @thilpeduruhewa417 3 ปีที่แล้ว +6

    Good job..... best wishes for ur future ahead in this program ......❤❤

  • @yamunarasikangani8556
    @yamunarasikangani8556 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි 💜💜💜💜💜

  • @madushipiriyadharsani2814
    @madushipiriyadharsani2814 3 ปีที่แล้ว +2

    අනිවාර්යෙන්ම දෙන්න ඕන ... නියමයි

  • @vineeshaperera2534
    @vineeshaperera2534 3 ปีที่แล้ว +31

    එතකොට විනිශ්‍ය මන්ඩලයට කියන්න දෙයක් නෑනේ, යුරේනී සේරම කියලා ඉවරයි

  • @gsjeewanthi8430
    @gsjeewanthi8430 3 ปีที่แล้ว +5

    ඩ්ස්නි,ලලිත් සුභ පැතුම්.

  • @maheesha..7286
    @maheesha..7286 3 ปีที่แล้ว +16

    Aniwa mega star kirula gannawa oyala denna...supiri dance 1 ක්..✌❤❤💗

  • @sewwandidesilva1513
    @sewwandidesilva1513 3 ปีที่แล้ว +2

    නියමයි ඩිස්නි,හොදම නර්ථනය මෙක තමයි

  • @indikapradeep4898
    @indikapradeep4898 3 ปีที่แล้ว

    ඒක නම් අපූර්ව නර්තනයක්..දෙන්නම දක්ෂයි.👍 සුබ පැතුම්..

  • @rumaligamage7828
    @rumaligamage7828 3 ปีที่แล้ว +2

    Super dishni akkke...ලලිත් පැරකුම් සර් ❤👍😊supiriyak

  • @chamodadeshani9478
    @chamodadeshani9478 3 ปีที่แล้ว +6

    One and only lalith and dishney 😍🔥😌 Good Job sir ❤️🔥🔥🔥🔥🔥🔥

  • @rashi4572
    @rashi4572 3 ปีที่แล้ว +11

    Marama lassanaiiiiii❤️❤️❤️❤️

  • @kaushanibhagya2191
    @kaushanibhagya2191 3 ปีที่แล้ว +4

    Amazing performance 🤩

  • @priyasahani9029
    @priyasahani9029 3 ปีที่แล้ว +2

    God bless u disney ..i ❤ u ..good job keep it up .....finel inna ඕනේ ඔයා ...nice dances 💃 💃 💃 💃 💃 💃 💃 💃 💃 💃

  • @nimrit29
    @nimrit29 3 ปีที่แล้ว +5

    Well deserved ♥️

  • @shanukekeerthiratne7932
    @shanukekeerthiratne7932 3 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි නර්තනයක් ....

  • @madushapriyadarshika4506
    @madushapriyadarshika4506 3 ปีที่แล้ว +1

    Dishney ඔයා නම් නියමයි.සුභ පතනවා ඔයාට.

  • @mindulathennakoon3055
    @mindulathennakoon3055 3 ปีที่แล้ว +1

    wowww amazing 🔥🔥🔥

  • @darmasirisenarathyapa6623
    @darmasirisenarathyapa6623 2 ปีที่แล้ว +4

    රංගනය ,නැටුම් ඔයාට නියමට ගැළපෙනවා .final එකටම ඔයාට පුළුවන් ඩිෂ්නි

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 3 ปีที่แล้ว +2

    ඔය දෙන්නා අනිවාර්යයෙන්ම දිනනවා..❤❤

  • @nilnethu847
    @nilnethu847 3 ปีที่แล้ว +4

    Adarai lalith aiya disni akke.❤️❤️❤️❤️❤️❤️❤️💪adaree tharuwa.... කිරුළ onemai 💐😍😍😍😍😍💥💥💥💥💥💥💥💥💥💥💥

  • @ayodhyashashini6960
    @ayodhyashashini6960 3 ปีที่แล้ว

    අනේ මාර දක්ෂයි ඔයාලා දෙන්නා නම්...හත් අට වතාවක් විතර බැලුවා...❤️❤️❤️❤️

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +4

    ලස්සනයි ඩිස්නි ඔයා මම අාසම කෙල්ල

  • @ridmiimasha4962
    @ridmiimasha4962 3 ปีที่แล้ว +4

    Niyamai😍

  • @rupikakumari7008
    @rupikakumari7008 3 ปีที่แล้ว +2

    ලස්සනයි.❤❤❤❤❤❤❤❤

  • @ashii7741
    @ashii7741 3 ปีที่แล้ว +2

    Amaizing performance ....😎🥰

  • @malidu7
    @malidu7 3 ปีที่แล้ว

    Love ❤️ from USA 🇺🇸 we are travelbees 😊

  • @madushasewwandi8935
    @madushasewwandi8935 3 ปีที่แล้ว +6

    Dishney akke maru.congratulations lalith aiyathsupiri weddek kyla dannwa.grand finale aketh dakinnama oone oyawa

  • @yuganthilokusooriya9863
    @yuganthilokusooriya9863 3 ปีที่แล้ว +7

    Ammoooh maara lassanai ❤️

  • @namodidharmadasa2423
    @namodidharmadasa2423 3 ปีที่แล้ว +9

    ඔයයාලා තමා දිනන්නේ👍

  • @nilanthakumara6972
    @nilanthakumara6972 3 ปีที่แล้ว +1

    Super..dance dishney ...oya thama hiru megastar wenne ....aniwa jayen jaya

  • @geethanisujatha9110
    @geethanisujatha9110 3 ปีที่แล้ว +21

    හැමෝම දන්නවා කොහොමත් මේ දෙන්නා තමයි දිනන්නෙ කියලා 😘😘😘

  • @sajeefernandz
    @sajeefernandz 3 ปีที่แล้ว +16

    අඩේ මේක නම් පට්ට 😍♥️😉

  • @sanathmanthilaka9056
    @sanathmanthilaka9056 3 ปีที่แล้ว

    ලස්සනයි.ඉදිරියටම යන්ට කියලා සුබ පතනවා

  • @ciaoapi
    @ciaoapi 3 ปีที่แล้ว

    Wow wow නියමයි 😍👍

  • @nimashadilhani199
    @nimashadilhani199 3 ปีที่แล้ว

    Excellent ❤️

  • @punsaranipinnawala5238
    @punsaranipinnawala5238 3 ปีที่แล้ว +1

    මෙ දෙන්න තමය් මෙ සැරෙ mega star මායා ❤❤❤❤😱❤❤❤

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 3 ปีที่แล้ว +16

    wow.❤️ ඇස් වලට කදුලු ආවා .මාරම ලස්සනයි

  • @nadeeshasubhashini7052
    @nadeeshasubhashini7052 3 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් එක තමා

  • @Kavee_Sk
    @Kavee_Sk 3 ปีที่แล้ว +2

    ❤🤗 choreography eka niyamai. Artist wa witharai mulu performance ekema kapi penne. 👍👍👍👍

  • @udeshikakanchana7186
    @udeshikakanchana7186 3 ปีที่แล้ว +4

    Niyamai, dishni and lalith thamai mega star

  • @Dineth334
    @Dineth334 3 ปีที่แล้ว +9

    Niyami ❤️❤️

  • @nuwannilanka8665
    @nuwannilanka8665 3 ปีที่แล้ว +1

    Exselent

  • @gayanperera8763
    @gayanperera8763 3 ปีที่แล้ว +1

    නියමයි ❤️❤️❤️❤️

  • @kalyanisrilanka4078
    @kalyanisrilanka4078 3 ปีที่แล้ว +4

    Harima.lassanai.jayawewa.🇱🇰🇱🇰👍👍🔥🔥🇱🇰🇱🇰👍👍🔥🔥👍👍🇱🇰🇱🇰🌷🌷⭐⭐🌻🌻

  • @monicaperis4502
    @monicaperis4502 3 ปีที่แล้ว

    Ekenma eka🙏God bless both of you 😘😘🇮🇹

  • @nadhuwijevaradana8339
    @nadhuwijevaradana8339 3 ปีที่แล้ว +5

    Tv ekenuth blla ayem you tube eken blna mn 😋🤩

  • @nilanthinilanthi1735
    @nilanthinilanthi1735 3 ปีที่แล้ว

    හරිම අගෙයි👍

  • @chavindusachintha4722
    @chavindusachintha4722 3 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @sathsaranichanchala2489
    @sathsaranichanchala2489 3 ปีที่แล้ว

    Aniwaryenma dinanne oyala denna thamai.good job sir.oyala dennatama godaaaaaaaak adarei.congratulations.💗💗💗💗💗💗💗💗💗💃💃💃💃💃💃🕺🕺🕺🕺🕺🕺🕺🕺

  • @chethanaliyanage6872
    @chethanaliyanage6872 3 ปีที่แล้ว +1

    Super ❤️👌🔥🔥

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 3 ปีที่แล้ว +2

    Wau akki oya tama final ennama oni akki 👌👌👌👌🥰🥰❤️❤️

  • @darshanikanchana3139
    @darshanikanchana3139 3 ปีที่แล้ว

    Supiri akki... oyala dennata suba pathanawa 🥰🥰🥰🥰🥰

  • @priyanthawijerathna862
    @priyanthawijerathna862 2 ปีที่แล้ว +1

    Maru dishni akke 😘❤

  • @tharakamadhuwanthi2316
    @tharakamadhuwanthi2316 3 ปีที่แล้ว

    Wow super👍💪💥

  • @dilinileo8949
    @dilinileo8949 3 ปีที่แล้ว

    Dishney😻 superb dance 💃 ❤️❤️❤️ congrats

  • @didulanignanarathne6262
    @didulanignanarathne6262 3 ปีที่แล้ว +1

    Patta lasaanai akki
    ❤❤❤❤👍👍👍👍

  • @chavindusachintha4722
    @chavindusachintha4722 3 ปีที่แล้ว

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ 💐💐

  • @rishanijayamali6315
    @rishanijayamali6315 3 ปีที่แล้ว

    Marama lassanai...😍😍

  • @ishadidivya8036
    @ishadidivya8036 3 ปีที่แล้ว

    මාරයි 👍👍👍

  • @ishanithineksha437
    @ishanithineksha437 3 ปีที่แล้ว +1

    Eka nm supiri

  • @maneeshadilhani2719
    @maneeshadilhani2719 3 ปีที่แล้ว

    නියමයි,,,,,,,,,,

  • @user-ys3lw4nb8v
    @user-ys3lw4nb8v หลายเดือนก่อน

    නියමයි

  • @dumindathalakotunna2039
    @dumindathalakotunna2039 3 ปีที่แล้ว

    සුබ පතනවා ඔයාට Dishney 💘

  • @sasithmaranaweera.6263
    @sasithmaranaweera.6263 3 ปีที่แล้ว

    Great❤

  • @asinihimansa7012
    @asinihimansa7012 2 ปีที่แล้ว

    Mekanam supiri ,🤟❤️🔥🎶

  • @dhanuranasinghe1104
    @dhanuranasinghe1104 3 ปีที่แล้ว

    Excellent

  • @user-pe7uq3hf6s
    @user-pe7uq3hf6s 3 ปีที่แล้ว

    වාව්....මාර dance එක👌😍

  • @sameeshasenadeera8630
    @sameeshasenadeera8630 3 ปีที่แล้ว

    Superb 💪

  • @maduhansika5416
    @maduhansika5416 3 ปีที่แล้ว

    marama lassanai oya dennage dance aka