Rashipraba Sandeepani with Baskar | හිරු Mega Stars 3 | FINAL 14 | 2021-07-11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 121

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 3 ปีที่แล้ว +105

    විනිශ්චය මණ්ඩලයට තෝර ගන්න ඕන නැටුම් දන්න මිනිස්සුන්ව.අනේ මන්ද අඩ නිරුවතින් නැටුවනම් ලකුණු ගොඩක් ලැබෙයි.කොහොම උනත් බාස්කර් ,රශී ඔබලාගේ නර්තනය අපට හරිම ලස්සනයි .

    • @Chathurnadilakshi
      @Chathurnadilakshi ปีที่แล้ว

      Ane thama raveendra ehema monawada ane natum gana danne.

    • @tharu.5633
      @tharu.5633 ปีที่แล้ว

      Eththata ou

  • @thejanideepthika8677
    @thejanideepthika8677 3 ปีที่แล้ว +37

    අනේ මං හිතුවෙම රශි අක්කිට ගෝල්ඩන් බසර් එක දෙයි කියලා.අක්කගෙන් ඇහැ ගන්නම හිතුනේ නෑ.අනිත් එක මේ වගේ ලස්සන නැටුමකට 9ක් දෙන්නේ මොන මෝඩයෙක්ද.චන්න සර්ත් 10ක් දුන්නා.ඒත් ගෝල්ඩන් බසර් එක දුන්නනන් ගොඩක් වටිනවා.අක්කට ඉදිරියටම යන්න ඕන 😘පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි 😘

  • @malithgamage6512
    @malithgamage6512 3 ปีที่แล้ว +10

    හරිම ලස්සනට දුර්ගා අම්මාව නිරූපනය කලා.. මාර strong එකක් බලන් ඉන්න අපිටත් නිකම් දැනුනා වගේ.. ලකුණු කොහොම ලැබුනත් ඔයාලා හැමදාම මේ නර්තනය නිසා ජනතාවගේ හිතේ රැදෙයි! බුදුසරණයි ❤️

  • @mweerasinhga
    @mweerasinhga 3 ปีที่แล้ว +15

    කාලි මාතාව
    ගොඩක් වටින
    ලස්සන නර්තනයක්‌
    දූ කාලි මෑණියන් ගේ පිහිටයි

  • @YasaaGaming
    @YasaaGaming 3 ปีที่แล้ว +107

    මෙච්චර හොඳට නටපු මුන්ට ලකුණු දුන්නට වඩා චුලක්සි ට ලකුණු දුන්නා.රවින්ද්‍ර ඇඟ එළියේ දාගෙන ඉන්න උන්ට වල්කමට ලකුණු දෙන්නෙ.

    • @thilininisansala8302
      @thilininisansala8302 3 ปีที่แล้ว +5

      ow wanacharaya

    • @himaligangani5060
      @himaligangani5060 3 ปีที่แล้ว +4

      Munte pissu . koitharan daksede

    • @sandamalijayasundara8237
      @sandamalijayasundara8237 3 ปีที่แล้ว +4

      Ammo ow eka nm aththa. Tharindita hamadama hondailu uta hemadama shungaraya pennanawalu 😁😁

    • @dilshan2095
      @dilshan2095 3 ปีที่แล้ว +3

      ගස් වටේ කැරකුනු උන් නැටුම් ගැන දන්නෙ නෑනෙ.. judge board එකකට ගන්නකොට dancing ගැන දැනුම තියෙන අය ගන්න ඕනෙ

    • @usharamadushani
      @usharamadushani 3 ปีที่แล้ว

      Chulakshita wada hoda dakshain ain wenwa...asadaranai😥

  • @madushikapryadarshani3409
    @madushikapryadarshani3409 3 ปีที่แล้ว +76

    මේ නර්තනයට golden busser එක ලැබිය යුතුයි.... perfect dance

    • @risininivedya411
      @risininivedya411 3 ปีที่แล้ว

      භරත steps වල අඩුපාඩු තියෙනවා

    • @tharu.5633
      @tharu.5633 ปีที่แล้ว

      Math blan hitiye golden busser lebei kiyala😢

  • @ashanthab6804
    @ashanthab6804 3 ปีที่แล้ว +11

    Woooow. පුදුමකාර ලස්සන නර්තනයයක්. ඇග කිළිපොලා යනවා වගේ දැනෙන වා. ❤️ ආරම්භය කියන්න බැරි තරම් ලස්සන යි. එදා දවසේ ලස්සන ම නර්තනය. Indian කාලි මෑණියන්ගේ ගෙ film එකක් බැලුවා වගේ. එ විදිහට ම තියෙනවා. Mechchara ලස්සනට ලංකාවේ කෙනෙක් ඉදිරිපත් කලා දැක්කම යි 😍

  • @dreaming960
    @dreaming960 3 ปีที่แล้ว +32

    චන්න Sir ඔබතුමාවත් මේ නර්තනයන්ට සාධාරණයක් කරන්න 😞🙏

  • @nethmabimsara1915
    @nethmabimsara1915 3 ปีที่แล้ว +54

    Mee natumata golden busser eka අනිවාර්යයෙන් ලැබෙන්න oona

  • @lassanagawum9295
    @lassanagawum9295 3 ปีที่แล้ว +13

    විනිසුරු මදුල්ල හරිම අසාධාරණ විදියට ප්‍රතිචාර දක්කවන්නෙ

  • @srisudarshansrisudarshan5562
    @srisudarshansrisudarshan5562 3 ปีที่แล้ว +2

    Superb and excellent performance sister. God bless u...ur all movements perfect

  • @dilaniranasinghe9200
    @dilaniranasinghe9200 3 ปีที่แล้ว +2

    Mage asama eka.lankave dakka niyama dance ekk❤️❤️😘😘

  • @thushanthadissanayake3111
    @thushanthadissanayake3111 3 ปีที่แล้ว +12

    This is definitely beyond the Golden buzzer performance
    She’s in risk of getting eliminated just cuz she’s wl dressing always

  • @sanathdealwis5021
    @sanathdealwis5021 3 ปีที่แล้ว +7

    This dance is great. So disappointed about judge's decision.she should get a golden buzzer- from New Zealand.

  • @Tiktok-xp5dp
    @Tiktok-xp5dp 3 ปีที่แล้ว +2

    Godakma lassanai golden busser eka aniwaren labiya yuthui lassana concept ekak hamadema perfect..

  • @charunirathnayaka9573
    @charunirathnayaka9573 3 ปีที่แล้ว +2

    Rashi akki my farvorite actor maru superb mn asama niliya

  • @imashimaduhansi7675
    @imashimaduhansi7675 3 ปีที่แล้ว +1

    Aththatama me dance ekata golden busser eka diya yuthumai e tharam piliwelai, lassanai, uthsahaya maru.kapawaima mita wada agayanna thibba. ❤️

  • @kavindukvmaxofficial3562
    @kavindukvmaxofficial3562 3 ปีที่แล้ว +2

    Super performance eka. Thandava lasya dekama thiyana❤❤

  • @chamaramanojjk3543
    @chamaramanojjk3543 3 ปีที่แล้ว +11

    Rasipaba kakul 2 eliye dagena dance kalakam Ravindra lakunu 100k unath dei.🤣🤣🤣 Kohoma unath oyala 2 godak talented.hadawathinma suba pathanawa

  • @dancewithme4586
    @dancewithme4586 3 ปีที่แล้ว +5

    දුර්ගා මෑණියෝ වැඩියා වගේමයි🙏🙏

  • @anjaanahansamali2735
    @anjaanahansamali2735 3 ปีที่แล้ว +14

    Ravindra wadak na , wena jaj kenek gattoth Oita wada program eka quality wenawa , sure 💯

  • @piyumifonseka6278
    @piyumifonseka6278 3 ปีที่แล้ว +6

    Outstanding performance Rashi. People have given you the golden buzzer already ❤️

  • @shanelpeiris7591
    @shanelpeiris7591 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි 💓

  • @nethuamanda4959
    @nethuamanda4959 3 ปีที่แล้ว +2

    Atthatama rashipaba godk lassanata dance karanawa.well done akki.

  • @christinaamarasekara304
    @christinaamarasekara304 3 ปีที่แล้ว +8

    Judge board should have given full marks for this act

  • @div2657
    @div2657 3 ปีที่แล้ว +4

    Tharindige dance ekata wada superb🤟❤️

  • @keshaladilrukshi4974
    @keshaladilrukshi4974 3 ปีที่แล้ว

    Aththtama lassanai...eth golden buzzer denna oni ewa....wadak na ithin

  • @manjanafernando9714
    @manjanafernando9714 3 ปีที่แล้ว +10

    කොයිතරම් ලස්සනයි ද කියනවනම් දෙතුන් පාරක්ම බැළුවා හරිම දක්ෂ නළු නිළියන් ඉන්නවා කියලා කියන්න තව වෙන උදාහරණද

    • @tharu.5633
      @tharu.5633 ปีที่แล้ว

      Mn me blanne 6weni wathawa😊

  • @niranjanweerasingha.8377
    @niranjanweerasingha.8377 3 ปีที่แล้ว +3

    Adath සුපිරි ..ravindra kemathi heluwen natanawata ekaii ලකුණක් adu kale

  • @nimeshikasarangi8591
    @nimeshikasarangi8591 3 ปีที่แล้ว +2

    Snudrige and chulakshige dance ekata wada dkashai sundarai

  • @charukarathnayake3585
    @charukarathnayake3585 3 ปีที่แล้ว +2

    Golden buzzer eka labennama ona ekak 😍😍😍🙏🙏🙏

  • @thuglife-kk7od
    @thuglife-kk7od 3 ปีที่แล้ว

    මාර ලස්සන ඩන්ස් එක්ක්

  • @chathuridesilva4245
    @chathuridesilva4245 3 ปีที่แล้ว +1

    Deserve a golden buzzer

  • @inokadilrukshi8977
    @inokadilrukshi8977 3 ปีที่แล้ว

    Golden buzzer eka mekata dennama one eththatama.harima asadaranai

  • @rajishashikalapo4359
    @rajishashikalapo4359 3 ปีที่แล้ว +1

    Niyamai oya godak daksai

  • @Raviii_Rush
    @Raviii_Rush 3 ปีที่แล้ว +1

    Werry beautiful act ❤️

  • @dilukshi2002
    @dilukshi2002 3 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️😊

  • @ridmiimasha4962
    @ridmiimasha4962 3 ปีที่แล้ว +4

    Lassana nirmanayak😍

  • @sadunshamal8921
    @sadunshamal8921 2 ปีที่แล้ว +1

    භාගෙට ඇදන් නැටුව නන් ලකුනු දෙයි😂😂😂😂

  • @fiyonakleyani6600
    @fiyonakleyani6600 3 ปีที่แล้ว +1

    This is incredibe ♥️🔥🔥

  • @ashanthab6804
    @ashanthab6804 3 ปีที่แล้ว +2

    Golden buzzer එක දෙන්න වටිනවා. E ගත්ත උත්සාහය, කැපවීම ට.
    Golden buzzer eka සුදුසු නැති act වලට පවා G buzzer දුන්නා. මේ වගේ අමාරු ලස්සන act එකට දුන්නු ලකුණු??? රවීන්ද්‍ර මහත්මයා ලකුණු දෙන විදිහ හිතා ගන්න බැහැ. සරාගී නැටුම් වලට vitharai ලකුණු. 😏

  • @thashiruvishani4017
    @thashiruvishani4017 3 ปีที่แล้ว +1

    Waaaaaaaaaaaaw super

  • @udayakumara753
    @udayakumara753 3 ปีที่แล้ว +6

    Tharidita dipu golden buzzer ek mekata hari shanudrita hari denna thinbe

  • @mayurithakshila4352
    @mayurithakshila4352 3 ปีที่แล้ว +2

    Lassanai asama sindhuwak

  • @nethajimaddumage5897
    @nethajimaddumage5897 3 ปีที่แล้ว

    That was amazing 👏🙌😍❤

  • @thilininisansala8302
    @thilininisansala8302 3 ปีที่แล้ว +6

    golden buser eka labannama ona

  • @dhanushkabaddagama7060
    @dhanushkabaddagama7060 6 หลายเดือนก่อน

    අම්මෝ මරු

  • @piumiprasadika5552
    @piumiprasadika5552 3 ปีที่แล้ว +1

    Superb dancing.

  • @san331
    @san331 3 ปีที่แล้ว

    Woow mekanan harima lassanai💗💗

  • @senanayaka3267
    @senanayaka3267 3 ปีที่แล้ว +3

    Superb ❤

  • @sandunisaubhagya318
    @sandunisaubhagya318 3 ปีที่แล้ว +1

    Wooow 😍😍😍😍

  • @anjulawijesinghe4317
    @anjulawijesinghe4317 3 ปีที่แล้ว +1

    Ada nam niyamai akki

  • @Malaysiavisit.
    @Malaysiavisit. 3 ปีที่แล้ว +6

    Ravindra wadakata nathi unta lakunu 10 denawa.echchara lassanata natapu ekata lakunu namayai.mun maha kuhaka haththa bord ekanm melo rakak nh

  • @madushasubhaahini4860
    @madushasubhaahini4860 3 ปีที่แล้ว

    මාදවී.හිටියනම්.නියමයි

  • @apekamatadeyak1985
    @apekamatadeyak1985 3 ปีที่แล้ว

    HI

  • @dineshsamantha3093
    @dineshsamantha3093 3 ปีที่แล้ว

    Baskara supar 100%100000000000supar

  • @sewwandir9368
    @sewwandir9368 3 ปีที่แล้ว +1

    Wow maru.

  • @himaligangani5060
    @himaligangani5060 3 ปีที่แล้ว +1

    Superb

  • @paramijayawardhana882
    @paramijayawardhana882 3 ปีที่แล้ว +4

    අනේ ඇයි gold bluzzer eka labune naththe.kochchra lassnada.kochchra dakshada

  • @chandimaekanayake7571
    @chandimaekanayake7571 3 ปีที่แล้ว

    Niyamai ❤❤100%

  • @imaliranasinghe791
    @imaliranasinghe791 3 ปีที่แล้ว

    Magnifique !!!

  • @maheshmolligoda451
    @maheshmolligoda451 3 ปีที่แล้ว +6

    අසාධාරණයක් කරන්න එපා මෙච්චර ලස්සන නර්තනයක් කරලත් හරි නම් golden Busser එක ලැබිය දෙන්න ඕනෑ

  • @ruwanthikamadhshani398
    @ruwanthikamadhshani398 3 ปีที่แล้ว

    හොඳට kara akka

  • @mahenabeysinghe7351
    @mahenabeysinghe7351 3 ปีที่แล้ว +8

    අනිත් උන්ට වඩා හොදයි 😍

  • @wimallokugamhewa6237
    @wimallokugamhewa6237 3 ปีที่แล้ว +1

    Harima lassanai

  • @saumyadeshani4604
    @saumyadeshani4604 3 ปีที่แล้ว

    Super 🔥

  • @shanalithashmila1124
    @shanalithashmila1124 3 ปีที่แล้ว +4

    Ravindra randeniyata mehema natagannawath be. Natanna danna manussayekwa danna විනිශ්චයකාරවරුන්ta.

  • @anushikarillagoda3319
    @anushikarillagoda3319 3 ปีที่แล้ว +1

    🔥❤️

  • @favouritesongs6871
    @favouritesongs6871 3 ปีที่แล้ว +1

    Woooooow nice

  • @isuruudayangasilva3081
    @isuruudayangasilva3081 3 ปีที่แล้ว

    Mekata thama Golden Buzzer aka denna one

  • @DD-nl7rv
    @DD-nl7rv 3 ปีที่แล้ว

    u deserve the buzzer or at least 10*3! judges better go fly a kite!!! hopeless judge board - especially that ravi joker.

  • @dancebliss6712
    @dancebliss6712 2 ปีที่แล้ว

    Thrishulaya

  • @san331
    @san331 3 ปีที่แล้ว +1

    Raveendra randeniya hodatama baya wela. Kali ammata😆😆

  • @nimalpriyantha8628
    @nimalpriyantha8628 3 ปีที่แล้ว +2

    මේ judge board එකට රවීන්ද්‍ර ගැලපෙන් නෑ රෙදි බාගෙට ඇදන් නටන උන්ට විතරයි marks දෙන්නෙ ලබන් season එකේවත් dancing ගැන හොදට දන්න අයව මේකෙ judge board එකට ගන්න පනීභාරත sir විතරයි මේකෙ ගැලපෙන කෙනෙකුට ඉන්නෙ දක්ශයට තැන නෑ මේකෙ rashipaba,shanudri thm me 2tm buzr dun ne

  • @kushanijayaweera5568
    @kushanijayaweera5568 3 ปีที่แล้ว

    👏👏👏👏👏

  • @nameeshadananji6624
    @nameeshadananji6624 3 ปีที่แล้ว +1

    Wow

  • @kawshi619
    @kawshi619 3 ปีที่แล้ว

    Mechchara lassanata natana rash paba ain wela, step ekakwath hariya thiyanna bari chulakshi innawane thama competition eke..ane manda

  • @handukandarenukasudarshani1133
    @handukandarenukasudarshani1133 ปีที่แล้ว

    Indiyave unanam puthuvenuth nagitala. Mun thundena as vahan idala thiyenne. Natuma ivara venakalma. Munta dannavada natum thoranna. 3 n ekekutavath nataa ganna ba.

  • @yasaranethmini7104
    @yasaranethmini7104 3 ปีที่แล้ว +1

    Meke godak asadarana kam una

  • @PrakashKumar-fj7fd
    @PrakashKumar-fj7fd 3 ปีที่แล้ว +1

    Supiri

  • @himanshaweerasingha6501
    @himanshaweerasingha6501 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @nadeeshaperera889
    @nadeeshaperera889 3 ปีที่แล้ว +6

    බාස්කර් කතාවක් නෑ සුපිරි දක්ශයෙක්

  • @yasharatharukshi3753
    @yasharatharukshi3753 3 ปีที่แล้ว +3

    Raveendrata natanna puluwanda😠

  • @damithlakshan5181
    @damithlakshan5181 3 ปีที่แล้ว

    අපරාදි, ඔච්ච්‍ර මහන්සි නොවි හෙලුව පෙන්නුව නම් හරි.... එකෙන්ම golden busser eka... 😬

  • @madhavibandara8224
    @madhavibandara8224 3 ปีที่แล้ว

    නැටුම් walin hodama eka

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 3 ปีที่แล้ว

    චන්න මහත්තයත් දැන් දැන් ලකුණු දෙන්නෙ හරිම අසාධාරණ විදිහට ..මේකටයි ගෝල්ඩන් බසර් දෙන්න ඕන ..තරින්දි නැටුම මොකද්ද මේකත් එක්ක බලද්දී

  • @Jeshini
    @Jeshini 3 ปีที่แล้ว +1

    ❤️

  • @raneshwasantha8232
    @raneshwasantha8232 3 ปีที่แล้ว +1

    2parak ma beluwa

  • @prchchannel7012
    @prchchannel7012 3 ปีที่แล้ว

    Matanam anith netum akka baladdi madi

  • @chamikadewarathna938
    @chamikadewarathna938 3 ปีที่แล้ว

    වාව්

  • @pradeepkavinda6437
    @pradeepkavinda6437 3 ปีที่แล้ว

    කියලා වැඩක්න්නැ ඇස් වලට කදුලු අවා එ තරම් පය්ට

  • @thuglife-kk7od
    @thuglife-kk7od 3 ปีที่แล้ว

    රවින්ද ය දුන්නේ නැ රශි බාගෙට ඇදන් නැති නිසා

  • @shanisakunthal4906
    @shanisakunthal4906 3 ปีที่แล้ว +1

    Ai ban gold buzzer aka dunna naththa.

  • @annlodiwycksz5526
    @annlodiwycksz5526 3 ปีที่แล้ว +1

    Kiuwath wage meke wadi lakunu denne heluwen natana unata hodatama hoda natum walata lakunu naha golden buzzer akath naha

  • @nimeshasamaradiwakara1708
    @nimeshasamaradiwakara1708 3 ปีที่แล้ว +2

    Mekata goldern buzzer eka dunne na ara gon natumatanm dunna shit

  • @hirunamendis296
    @hirunamendis296 3 ปีที่แล้ว

    Mahesh koo 😶

  • @dilinikodikara4803
    @dilinikodikara4803 3 ปีที่แล้ว

    Balannath epa una.hodema narthanaya.asadaranai lakunu dunna widiha.golden buzzer eka aniwaryenma himi wiya uthumai

  • @shanisamarakoon9093
    @shanisamarakoon9093 3 ปีที่แล้ว +2

    meyata thamai golden lebenna one ara vikara dekata wediya tharindi mona magulakda nethuwe 🤮 vinisyamandale unuth aliye dagena innawata thamai obanna danne aramagula 🥴

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 3 ปีที่แล้ว +6

    නාට්‍ය,චිත්‍රපට්,ක්‍රිඩා,මාධ්‍ය ආදී කලාවන් අනවශ්‍යයයි නොකියන අතර නමුත් පහත් කලාව හා පහත් මාධ්‍ය කරනය ගැන හා එහි ආදීනව ඉතාමත් කෙටියෙන් දතයුතුය, කෙසෙද යත්-:
    අතීතයෙ දෙමව්පියො ස්වකීය දුවාදරුවන් සුදුසු කාලයෙ අවහාවිවහා කරවූහ.තරුණතරුණියො ඔවුනොවුන් දුරස්වී ලජ්ජා බය ඇත්තෙ කුමරකුමරි බඹසර සීල් ඇත්තෙ කායිකමානසික සුව වින්දහ. දෙශීය කලාකාරයො 1930 ගණන්වල පමණ සිට ඉන්දියානු නීච පහත් කාමුක නාට්‍යගීතචිත්‍රපටිකලා අනුකරණය කරමින් ප්‍රෙමය පදනම් කරගෙන රාගාදී කෙලෙස් වැඩෙන ප්‍රෙම ගීත චිත්‍රපටි නාට්‍යාදීය නිර්මාණ ආරම්භ කළහ. එ ක්‍රියා කාරකම් හා ප්‍රචාරණ වලින් තරුණතරුණියන් තුල තිබුණු යහපත් සුන්දර චරියාවන් පහවී නූගත් අසීලාචාර ක්‍රියාවක් වූ ප්‍රෙම සම්බන්ධතා ගොඩ නැගුණාහ. ලමා,තරුණ,වැඩිහිටි සිත් රාගයෙන් දැවුණෙය. එනිසා ගුණනුවණ පිරිහුණ දුබල ජාතියක් බවට පත්වූහ. ප්‍රෙම හෙතුකරගෙන විනාශවූ ජිවිත අප්‍රමාණ වෙති. අද වෙනවිට දෙමව්පියන් හා දුවා දරුවන් යන ඔවුනොවුන් අතර පවා පැවැති ලජ්ජාබය නැති වෙමින් පවති. අන්‍යයන් ගැන කවර කථා ද? ඇතැම් මාධ්‍යායතන ක්‍රියාකාරකම් වලින් කාම උම්මත්තකයන් කාමාපරාධකරුවන් බිහිකොට ඇත්තාහ. පියා දුව සමග ද, මව පුතා සමග අනාචාරයෙන් තිරිසන් බවට පත් කොට ඇත්තාහ. අතීතයෙ රාජ අනුග්‍රහය නොලැබුණත් වර්ථමානයෙ නෙලුම් කුලුණු කලාගම්මාන වැනි ඉදිකිරීම් හා අමාත්‍යාංස සංස්ථාදී ආයතන බොහො ගණනක් කාම උම්මාදය සදහා පිහිටුවා ඇත. මෙසෙ ඇති කල්හි ස්වල්ප දෙනෙක් හැර බොහො මාධ්‍යකාරයො ඉහත කී සමාජයට පව්දෙන නලුනිළි ගායකගායිකා ක්‍රිඩාකාදීන් ගැන නිතර නිතර උඩ දමා දමා වර්ණා කරති. මෙවැනි වසන්ගතයක් ඇති වෙලාවක ලමයින්හට අධ්‍යාපනය ලබාදෙන්නට මාධ්‍යට නොහැකිවී තිබෙ රජයෙ එක් මාධ්‍යයක් හො අධ්‍යාපනයට වෙන් නොකර නලුනිළිගායකගායිකාවන්ගෙ ක්‍රිඩකයන්ගෙ දෙසපාලකයන්ගෙ කුණුහරුප වැඩසටහන්වලට වෙන්කර ඇත්තාහ. දුරකථන භාවිත(ඔන්ලයින්) අධ්‍යාපනය දුවාදරුවන් කාමාතුරයන් කාමඋම්මත්තකයන් බවට පත් නොකරයි ද?. තවද
    ආයුර්වෙදයට කොටිගණක ගෙඉඩම පරිත්‍යාග කිරීම, දඹුල්ලෙහි බැංකුවකින් වැරදීමකින් ලැබුණු මුදල් ආපසු දීම වැනි සියලුම මාධ්‍යන්තුල වර්ණාකලයුතුව ඇත. නමුත් එවාට ජනමාධ්‍යයෙ ඉතරම් පිළිගැනීමක් නොලැබුහ. දැහැම් අමිල සෙවයක් කරන සග වෙද ගුරු ගොව් කම්කරුවන් ගැන වර්ණාව අල්පය වෙයි. කොසොල් රජුගෙ සිහින සැබැහැ වෙමින් සත්පුරුෂයා පාගා අසත්පුරුෂයා ප්‍රසිද්ධ කරම්න් අද ඇතැම් ජන මාධ්‍ය ඉතා පහත් මට්‍ටමක පවති.
    ළමයින්තුල අනාචාරකම් සිදුවීම හා ළමා අපචාර සිදුවීම ප්‍රධානම හෙතුව මාධ්‍යයෙහි ඇති ටෙලිනාට්‍යාදී කාමුක දර්ශන වෙති. මෙවැනි මාධ්‍ය හා කළාකරුවො වගකිය යුතුවෙයි. මෙ දර්ශන ඉදිරිපත් කරන හා ප්‍රෙක්ෂක ශ්‍රාවක යන සියලු දෙනාටම අපායෙ දොර ව්වෘතව ඇත..

  • @himaligangani5060
    @himaligangani5060 3 ปีที่แล้ว +2

    Munte pissude lakunu 9 k denne