Shanudri Priyasad with Kavindu | හිරු Mega Stars 3 | FINAL 16 | 2021-06-27

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มิ.ย. 2021
  • Shanudri Priyasad with Kavindu | හිරු Mega Stars 3 | FINAL 16 | 2021-06-27
    Hiru MEGAStars 3 | ශනුද්‍රි ප්‍රියසාද් සමඟ කවිඳු දෙපළට මනාපය පළකරන ආකාරය,
    HM (හිස්තැනක්) SP ලෙස සඳහන් කර 7766 ට SMS කරන්න.
    ඉරිදා රාත්‍රී 7.30 සිට බදාදා උදෑසන 9.00 දක්වා ඔබට මනාපය පළකල හැක.
    𝐂𝐥𝐢𝐜𝐤 𝐡𝐞𝐫𝐞 𝐅𝐨𝐫 𝐖𝐞𝐛 𝐕𝐨𝐭𝐞:hirumegastars.hirutv.lk/vote-...
  • บันเทิง

ความคิดเห็น • 1.1K

  • @DenishaMaduwanthi-wy1gg
    @DenishaMaduwanthi-wy1gg 6 หลายเดือนก่อน +126

    2024 ත් මේ වැඩසටහන බලන සෙට් එක කෝ 😏🌚❤️❤️❤️

  • @sachisilva1490
    @sachisilva1490 3 ปีที่แล้ว +195

    දෙරණෙන් හොයාගත්ත මැණිකක් කවිදු.. නියමයි මල්ලි.. බුදුසරණයි දෙන්නටම

  • @Nisalisanuliya
    @Nisalisanuliya 2 ปีที่แล้ว +173

    කවිදු & ශනුඩ්‍රී කියන්නේ මේ වැඩසටහනේ ඉන්න දක්ෂතම යුවළ. Golden buzzer ලැබිය යුතු නර්තනයක් මෙය

  • @dancestudio6212
    @dancestudio6212 3 ปีที่แล้ว +97

    මාරම ලස්සනයි .. මේ වගේ නිර්මාණයක් මං දැකලා නෑ මීට කලින් .. වේදිකාවක් මත ඉදිරිපත් කරපු පලවෙනි වතාවඅං හිතන්නෙ ...නියමයි ශනු තව ඉස්සරට යන්න ශක්තිය ලැබෙන්න ඕනී බුදු සරණයි ♥️🙏

  • @Harley-nx2ku
    @Harley-nx2ku 3 ปีที่แล้ว +602

    කළු කුමාරයා කතාව ගැන ලස්සන විචාරයක් judge broad එක දෙයි කියලා ආසාවෙන් බලන් හිටියේ.ජැක්සන් sir හිටියනම් අනිවා කියනවා

    • @rahas8748
      @rahas8748 3 ปีที่แล้ว +1

      th-cam.com/video/yehG2yw_T7g/w-d-xo.html

    • @shirominideepika9316
      @shirominideepika9316 3 ปีที่แล้ว +3

      👍 yes

    • @harleyquinn1395
      @harleyquinn1395 3 ปีที่แล้ว +1

      EKa nam aththa

    • @hasithgamage7886
      @hasithgamage7886 3 ปีที่แล้ว +15

      ඝරසරප චිත්‍රපටය බලන්න එතකොට තේරුම් යයි 🤟

    • @nimnakarunathilake8061
      @nimnakarunathilake8061 3 ปีที่แล้ว +15

      දෙයි.. දෙයි... බලන් ඉන්න. කළු කුමාරයා ඇවිත් තමා එයා ගැන කියන්න වෙන්නෙ. අනිත් එක දන්නෙ නැති දේවල් කියනවට වඩා මෙහෙම වත් කියන එක ගැන සතුටු වෙමු...

  • @sayurisayuri4129
    @sayurisayuri4129 3 ปีที่แล้ว +1444

    ගෝල්ඩන් බසර් එක දෙනකම් බලන් හිටපු මා වැනි තවත් අය සිටීද👇👇😒 ලස්සනයි ගොඩක් අද🥰🥰

    • @kamalpushpakumara3943
      @kamalpushpakumara3943 3 ปีที่แล้ว +13

      Me inno mamath 🙋🙋🙋🙋🙋🙋
      Kalakanniyo tika reddy galavana natuwoth golden buzer eka nemey ahawal ekath dei😈😈😈😈😈😈😈😈💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

    • @neleehettiarchchi6123
      @neleehettiarchchi6123 3 ปีที่แล้ว +4

      Ow ane redda ai appa dunne naththe කොච්චර hoda natumakda

    • @kavin3030
      @kavin3030 3 ปีที่แล้ว +2

      මෙච්චර hoda dance ekt dun nne ithin kohewth nthi ekkt dunne 😒😒😒

    • @dashiava3430
      @dashiava3430 3 ปีที่แล้ว +1

      th-cam.com/video/Jwgf3wmiA04/w-d-xo.html

    • @parkcorner751
      @parkcorner751 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

  • @sakigamage2205
    @sakigamage2205 3 ปีที่แล้ว +176

    ශනූ අක්කිගෙ ඩාන්ස් එක විතරයි බලන්නෙ.❤️❤️❤️❤️❤️ මේ පාරත් ට්‍රෙන්ඪිංග් එන්නෝ 😘😘

    • @parkcorner751
      @parkcorner751 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

  • @wishmacharika4796
    @wishmacharika4796 3 ปีที่แล้ว +710

    සජිතගෙ හඩ අහෙද්දිත් ඇග හිරිවැටෙනවා මේ ගීතයේ. ශනූ නියමයි.

    • @1Muditha
      @1Muditha 3 ปีที่แล้ว

      Beautiful dance/act. May god bless you .

    • @parkcorner751
      @parkcorner751 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

    • @tharushasithum9989
      @tharushasithum9989 3 ปีที่แล้ว

      th-cam.com/channels/SGs07H6hiArWyA_JmVFojw.html

    • @madhuwa325
      @madhuwa325 2 ปีที่แล้ว

      Ammoch ow

  • @jithendratharika71
    @jithendratharika71 3 ปีที่แล้ว +328

    ශනු ඇයි අන්තිමට කමෙන්ට්ස් දෙන වෙලාවේ අඬලා වගේ හිටියේ 🙁
    අද හරිම ලස්සනයි ඩාන්ස්1. ඔයාටත් ගෝල්ඩන් බසර් දෙන්න ඕනි හරිනම් ❤️

    • @shamikamihiran7687
      @shamikamihiran7687 3 ปีที่แล้ว +3

      Siraa

    • @user-lq1dy3in5c
      @user-lq1dy3in5c 3 ปีที่แล้ว +8

      එයා ඩාන්ස් එකටම සමවැදිලා ඉදලා තියෙන්නේ ...ඒකයි..ඩාන්ස් එකේත් එයා ඇත්තටම අඩන්නේ ඒකයි ..නියමයි ශනූ

    • @udeshikachathurangani5928
      @udeshikachathurangani5928 3 ปีที่แล้ว +3

      කකුල් තුවාල වෙලා නේද එයාගේ

    • @parkcorner751
      @parkcorner751 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

    • @thakshilawmt2260
      @thakshilawmt2260 2 ปีที่แล้ว +7

      @@user-lq1dy3in5c ow. Eyata sihiya nathi wela watila dance eka iwara unama 🥺

  • @Heyguys..108
    @Heyguys..108 3 ปีที่แล้ว +191

    ඔයා එන දවසට විතරමයි මං බැලුවේ මෙච්චර කල් 😍😍😍😍😍😍 අදත් හිතුවටත් වඩා අනර්ඝයි.....❤

    • @parkcorner751
      @parkcorner751 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

  • @sandeepaneemaduwanthi708
    @sandeepaneemaduwanthi708 3 ปีที่แล้ว +19

    ලස්සන concept එකක්.. කවිදුගේ අදහස් හැමදාම වගේම ලස්සනයි අදත්... ශනුගේ වෙනස්ම විදිහක ඩ්‍රාමා එකක් හෝ ෆිල්ම් එකක් බලන්න ආස හිතුනා.. දෙන්නටම ජය❤️💥

  • @andrumax4088
    @andrumax4088 3 ปีที่แล้ว +418

    Kavidu මල්ලි ඔයා තමයි me හැමදේම නිර්මාණය කරන්නේ කියලා api දන්නවා .. ඔයාට budusaranai . අපිට කියන්න වචන na . ආදරෙයි .

    • @parkcorner751
      @parkcorner751 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

    • @rahas8748
      @rahas8748 3 ปีที่แล้ว

      th-cam.com/video/yehG2yw_T7g/w-d-xo.html

    • @tharushasithum9989
      @tharushasithum9989 3 ปีที่แล้ว

      th-cam.com/channels/SGs07H6hiArWyA_JmVFojw.html

    • @raniduavinda
      @raniduavinda 3 ปีที่แล้ว

      @@rahas8748 c

    • @desilva5310
      @desilva5310 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @nadhijaya7302
    @nadhijaya7302 3 ปีที่แล้ว +7

    Outstanding performance...it's a next level.. super 👏👏 this act deserves gold buzz..wish you all the best for finals. 👍

  • @pawani_21
    @pawani_21 3 ปีที่แล้ว +40

    සුබ පැතුම් අක්කි & අයියා ඔයාලාට ලංකාවේ ඔය වගේ නිර්මාණ නෙවෙයි ගොඩක් අය කරන්නේ දැන් හින්දි සිංදු වලට මොකක් හරි එකක් නටන එක කරන්නේ .හොඳ නිර්මාණයක් ♥️♥️♥️

  • @dewminianuththara3224
    @dewminianuththara3224 3 ปีที่แล้ว +35

    ශනුද්‍රි කවිදු හැමදාම වෙනසක් කරනවා😍අපි ආසම ඒකට ඔයාලා තමා wine කරන්නෙ❤️

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +26

    නිදහස් දිනෙන් පස්සෙ හෙන ගොං අලයක් විදියටමයි මට නම් පෙනුනෙ...හැබැයි මේක දැක්කම ඒක ටිකාක් වෙනස් උනා...අදහස කාගෙ උනත් මාර ලස්සන,වෙනස්ම නිර්මාණයක් මේක... සම්ප්‍රදාය අතික්‍රමණය කිරීමක් ...පට්ට 👌👍

  • @oshiosh7496
    @oshiosh7496 3 ปีที่แล้ว +88

    මෙතෙක් බලපු විශිෂ්ටතම නර්තනය❤️

  • @Sewwandiweerasooriya
    @Sewwandiweerasooriya 3 ปีที่แล้ว +25

    ඇග හිරිවැටෙන නිර්මාණයක්.හරිම කලාත්මකයි❤️

  • @dilshyvenoliperera9900
    @dilshyvenoliperera9900 3 ปีที่แล้ว +30

    I never expected this from Shanudrie. I must say, this is next level 💯 Being a girl herself ,she successfully without a doubt showcased the whole dance perfectly and the idea is also delivered I’m sure. Way to go girl 🔥

    • @parkcorner751
      @parkcorner751 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

  • @mayurinisansala4147
    @mayurinisansala4147 3 ปีที่แล้ว +110

    මේ තරම් කාලෙකට මම මේ වගේ නිර්මානශීලී dancing ekak දැක්කාමයි සුපර්

  • @andrumax4088
    @andrumax4088 3 ปีที่แล้ว +34

    Kavidu .. shanu .. මෙච්චරයි මට කියන්න තියෙන්නේ .. සිනමා ඉතිහාසයේ පටන් අද වෙනතුරු මම දැක්ක හොඳම රංගනය, නර්තනය මේක shanu... සම්ප්‍රදාය ගිලිහී යන සමජයක .. මෙවැනි දෙයක් නිර්මාණය කිරීම ගැන හදවතින් සතුටු වෙමි .. ඔයා තමයි මේකේ රැජින ... මම ඔයාලා දෙන්නට ආදරෙයි ...

  • @tharusandeepa7304
    @tharusandeepa7304 3 ปีที่แล้ว +647

    මේවගේ ඒවට ඇයි ගෝල්ඩන් බසර් එක දෙන්නෙ නැත්තෙ..ඒ තරම් ලස්සනයි , කලාත්මකයි , නිර්මාණශීලී ❤️🌹

  • @rtcinema6424
    @rtcinema6424 3 ปีที่แล้ว +223

    ශනූට Golden Buzzer එක දෙන්නම ඕන... අන්තිම හරියෙ Sound එකත් නෑ.. අද දවසෙ හොදම Act එක...

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki5620 3 ปีที่แล้ว +155

    සිංදුව හදවතටම දැනුනා සජිත ❤ ජැක්සන් සර් ❤ ශනු ඔයා ගෙ ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි සුපර් ❤ හැමොම පරිස්සමින් ඉන්න කොරොනා උවදුරෙන් මගෙ පවුලෙ සියලු දෙනා සහ ලක්වාසි ලොක වාසි සියලුම දෙනාව ආරක්ෂා කරලා දෙන්න බුදු හාමුදුරුවනෙ සියලු දෙවියනෙ

  • @pawani_21
    @pawani_21 3 ปีที่แล้ว +45

    ශනු අක්කි ඔයාලාට හොද creative ideas තියෙනවා .All the best♥️♥️

  • @imeshasewwandi7289
    @imeshasewwandi7289 3 ปีที่แล้ว +17

    ශනු නිසයි මෙගා ස්ටාර් බලන්නේ.. 🌹😍 ගෝල්ඩන් බ්‍රසර් එක දෙයි කියලා හිතුනු ඩාන්ස් එකක් 💃❤️ Shanu" s Best..

  • @lakmaliperera5994
    @lakmaliperera5994 3 ปีที่แล้ว +7

    Wow, trending for the 4th time in a row! You are already the winner of our hearts! Congratulations! ✌✌💖💖

    • @parkcorner751
      @parkcorner751 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

  • @ushanikavindika8669
    @ushanikavindika8669 2 ปีที่แล้ว +9

    අද තමයි මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න ගත්තේ... අපරාදේ නොබලා හිටියේ කියලා හිතුන.... මාර ලස්සනයි සුපිරි.. 💯💯💯💯

  • @lidep3992
    @lidep3992 3 ปีที่แล้ว +232

    බලන එකම Dance 💃 එක, ශනු එන දවසට විතරයි බලන්නේ,

  • @danushkakumari3448
    @danushkakumari3448 3 ปีที่แล้ว +567

    අනේ යකෝ හිරු යුටුබ්,, බලපංකෝ ශනූගෙ dance එකේ හොදම ටිකේ sound කපලානේ රෙද්ද ,,,,😶😶😶😐😐😐🤐🤐😖😖😬😬

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 3 ปีที่แล้ว +165

    මේකට අනිවාර්යයෙන්ම golden buzer එක දෙන්න ඕන..
    Jugde board එක සමහර අයට වැඩිපුර සැලකිල්ලක් දෙනවා..
    අපේ දේ අපේ දේ කිය කිය මැරෙන්න හදනවා..
    ඒත් ඒක හරියට කරාම ඒකට වටිනාකමක් දෙන්නේ නෑ...

  • @binuuuuuu
    @binuuuuuu 3 ปีที่แล้ว +363

    ජිම් නාස්ටික් රෙද්දවල්වලට විතරයි golden buser දෙන්නේ මගුලේ ජජ්මන්ට් එක්කනේ මේක

    • @parkcorner751
      @parkcorner751 3 ปีที่แล้ว +1

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 3 ปีที่แล้ว +2

      Ekne 🥺

    • @subodhasudarshi8525
      @subodhasudarshi8525 3 ปีที่แล้ว +2

      aka atta mama nam mrka dance akak dakka ne....athakota dance kiyanna mokatada...hebai me dannage act aka godaak hodai.....

    • @shawn6417
      @shawn6417 3 ปีที่แล้ว +2

      එකඟයි

    • @rashmisrimali7894
      @rashmisrimali7894 2 ปีที่แล้ว

      Meka jimnastic show ekakd dannehene🤣

  • @shehanidesilva1995
    @shehanidesilva1995 3 ปีที่แล้ว +420

    හැමදාමත් බලන් ඉන්නේ ශනුගෙ ලස්සන dance එකක් එනකන්

  • @madhaviwasundara4548
    @madhaviwasundara4548 3 ปีที่แล้ว +333

    ජජ්ලා නොදුන්නට අපි අපේ ගොල්ඩන් බසර් එක ඔයාලට දෙනවා ❤️

  • @yasassrimadushani6370
    @yasassrimadushani6370 3 ปีที่แล้ว +14

    Sound නැත්තෙ මොකද අන්තිම ටිකේ.අපරාදෙ හොදටම නටපු ටික.ශනුද්‍රිනම් සුපිරි.මූනේ තිබ්බ ඉරියව් ටිකත් මාරම ලස්සනට තිබුනා

  • @sithurathnayaka4941
    @sithurathnayaka4941 3 ปีที่แล้ว +119

    ගෝල්ඩන් බසර් කෝ.ලස්සන නැටුමක් Shanu 👌👌👌👍👍❤❤❤

    • @funnyanimals1672
      @funnyanimals1672 3 ปีที่แล้ว

      th-cam.com/video/1OSXdko5V4E/w-d-xo.html
      th-cam.com/video/1OSXdko5V4E/w-d-xo.html

    • @tharushasithum9989
      @tharushasithum9989 3 ปีที่แล้ว

      th-cam.com/channels/SGs07H6hiArWyA_JmVFojw.html

    • @darshaninisansala5509
      @darshaninisansala5509 3 ปีที่แล้ว

      Ow shanu lssnai

  • @geethikaabesekara2307
    @geethikaabesekara2307 3 ปีที่แล้ว +43

    අර්ථයක් තියන දැකපු සුපිරි සුපිරි කියන්න වචන නැති,........ සුපිරි නර්තනය ක්‌

    • @slraju3874
      @slraju3874 3 ปีที่แล้ว +2

      මට මෙ නැටුමෙ කතාව කවිරැ හරි දන්න කෙනෙක් කියලා දෙන්නකො. කවිදු ඇදලා ඉන්නෙ කවිරැ විදිහට ද

    • @juliascott9940
      @juliascott9940 3 ปีที่แล้ว +2

      @@slraju3874 kalu kumara

  • @amaacake4563
    @amaacake4563 3 ปีที่แล้ว +266

    ඇග හිරි වැටුනා බලද්දි හරිම ලස්සනයි ශනූ... කෝ මියුසික් 😑

    • @funnyanimals1672
      @funnyanimals1672 3 ปีที่แล้ว +1

      th-cam.com/video/1OSXdko5V4E/w-d-xo.html

    • @check0ut645
      @check0ut645 3 ปีที่แล้ว

      @@funnyanimals1672 nice

    • @funnyanimals1672
      @funnyanimals1672 3 ปีที่แล้ว

      th-cam.com/video/1OSXdko5V4E/w-d-xo.html

  • @hddiranga6343
    @hddiranga6343 3 ปีที่แล้ว +15

    අතිවිශිස්ට නිර්මාණයක් 🙏❤️

  • @damsaranifernando2238
    @damsaranifernando2238 ปีที่แล้ว +30

    ශනුද්‍රි ගැනනම් කියන්න වචන නෑ ❤️‍🔥

  • @Nupun_
    @Nupun_ ปีที่แล้ว +6

    අන්තිම ටිකෙ සවුන්ඩ්ස් එක නැත්තෙ ඇයි ? ඒ කිව්වෙ නැටුමේ අන්තිමට සින්දුව ඇහෙන්නෙ නෑ

  • @sandunicharuni2268
    @sandunicharuni2268 3 ปีที่แล้ว +95

    ගෝල්ඩන් බසර් එක නැති එකට හැමෝම වගේ දුක් වෙනව කියන්නෙ ශනූගෙ ඩාන්ස් එක හොදයි කියන එක. මොකද වෙන එක ඩාන්ස් එකකවත් ජජ් බෝඩ් එක බැනල කමෙන්ට් මෙච්චර දැක්කෙ නෑ.

    • @maithrisilva8985
      @maithrisilva8985 3 ปีที่แล้ว +1

      Ane mandanne naa mevage monavada lassanai kiyanne kiya tovil vage

    • @sandunicharuni2268
      @sandunicharuni2268 3 ปีที่แล้ว +4

      @@maithrisilva8985 oyat tharam shanu t baruwa athi mn hithnne.next oygen training wei eya😂😂

    • @dewindihansika608
      @dewindihansika608 3 ปีที่แล้ว

      @@maithrisilva8985 sinduwe terumawath therunada nodanna baila kiyawanne 😑

    • @parkcorner751
      @parkcorner751 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

  • @erandikaushalya8824
    @erandikaushalya8824 3 ปีที่แล้ว +10

    4ni වතාවට බලන්නේ... කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ... ❤️❤️

    • @parkcorner751
      @parkcorner751 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

  • @indeewari_Senevirathna_99
    @indeewari_Senevirathna_99 3 ปีที่แล้ว +11

    No words. amazing one 🥺❤

  • @SkymobileSkymobile-sm5et
    @SkymobileSkymobile-sm5et 3 ปีที่แล้ว +14

    Me wge dance wlt golden buzzer denne nttn e trgen athi wdkuth n. Me wge consept ekk nn dklm n, actress kenkt mr confidence tiyenn oni me wge සුපිරි dance ekk krnn. Me dance ekt golden buzzer denn tibb. Mek tm supirim act ek ad dwse 💖

  • @kavindijayasundara2918
    @kavindijayasundara2918 3 ปีที่แล้ว +300

    අපේ දේ අපේ දේ ගාගෙන වැලලෙන්න හැදුවට කෝ යකෝ අපේ දේට සැලකිලි... අගයන්න ඕන දේවල් අගය කරපියව්.... super dancer එකෙත් ඕකම උනා.... මේකට නම් දෙන්න ඕනි වටිනාකම ලැබුනෙම නෑ..... ගෝල්ඩන් බසර් එක මේවට ලැබෙන්නෙ නැත්තම් අපේ දේ ගගා වැලලෙන්න ඕනි නෑ....😣😥😑

    • @Viha2
      @Viha2 3 ปีที่แล้ว +1

      Sirawatama ow bn 😠😡🤬

    • @lusiferb9220
      @lusiferb9220 3 ปีที่แล้ว +3

      බදගෙන බුදියගෙන කරන එවට අර චූලා ලට වගේ නම් බසර් එක ගහයි උඩින්ම

    • @harshikakarunanayaka3037
      @harshikakarunanayaka3037 3 ปีที่แล้ว +1

      Aniwaryen.eaka eaththa

  • @nimeshikadilanjanee1675
    @nimeshikadilanjanee1675 3 ปีที่แล้ว +176

    ශනූ වින් කරයි කියලමයි හිතෙන්නේ..... ශනූගෙ ඩාන්ස් එක එනකම් තමා බලන් ඉන්නෙ ❤️

    • @dilrulcshiperis5179
      @dilrulcshiperis5179 3 ปีที่แล้ว +4

      ශනු තමා වින් කරන්නේ ❤️❤️ මගේ බේස්ට් එක ශනුට 🥰

    • @parkcorner751
      @parkcorner751 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 3 ปีที่แล้ว +151

    රවීන්ද්‍ර මහතා සහ දිල්හානී මහත්මිය මීට වඩා නර්තනයන් ගැන අධ්‍යනය කල යුතුබවයි මාගේ මතයනම්,
    හැම එකාටම ලකුනු 10 දුන්නා කියලා ඒ නර්තන කන්ඩායමට සාධාරණයක් වෙන්නෙනෑ.නිකම් නටන එකාටත් 10 දීලා මේ වගේ ලස්සන concept එකකට ඒක ලොකු අසාධාරණයක් ..මමත් පෞද්ගලිකව බලාපොරොත්තු උනා golden buzzer එක දෙවී කියලා..
    කරන්න දෙයක් නෑ, ඒත් ඒක ලොකු කනගාටුවට කාරනයක්..

    • @dilhanithakshila1847
      @dilhanithakshila1847 3 ปีที่แล้ว +6

      ඔව් එ් දෙන්නා රඟපාපු film එකක වත් හරි හමන් dance එකක් කරපු අය නෙවෙයිනෙ.මේ අයගේ අඩුපාඩු කියාදෙන්න තරම් දැනුමක් තියද මන්ද හැම එකේම judge bored වල නම් ඉන්නවා

    • @m.s.ms-gama4650
      @m.s.ms-gama4650 3 ปีที่แล้ว

      @@dilhanithakshila1847 අනිවාර්යයෙන්ම ,

    • @mallikaweerasinha4757
      @mallikaweerasinha4757 3 ปีที่แล้ว +1

      Aniwaryen

    • @mperera9691
      @mperera9691 3 ปีที่แล้ว +1

      💯💯💯

    • @sararanaweera9063
      @sararanaweera9063 3 ปีที่แล้ว +3

      Hmm... දිල්හානි අර ගස් වටේ දුවන නැටුම් කලා කියලා නැටුම් ගැන මොනාද දන්නේ.. මේක ගායනය රංගනය නර්තනය කියන තුනම ඇති වැඩසටහනක් තමා. ඒකට ඒ ක්ෂේත්‍ර තුනෙන්ම හොඳම පුද්ගලයන් එක්කෙන එක්කෙනා ගෙනාව නම් හරි වටිනවා. අපේ චන්න සර් වගේ..

  • @nethmienjela9586
    @nethmienjela9586 3 ปีที่แล้ว +8

    Ai me dance eka kochchara lassanade. Mekata golden buzzer eka dunnama hena wadinawade. Shanu akki oyage dance nam maru hode.kavindu aiya thanks ape shanu akkiwa hodate traning karala thiyenawa. ❤️❤️❤️❤️❤️

  • @madushani2376
    @madushani2376 3 ปีที่แล้ว +25

    අගයන්න ඕන දේ අගයන්න ඕන.ඇත්තටම ලස්සනයි.. Best wishes shanuu.bs

    • @parkcorner751
      @parkcorner751 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

  • @achinimaleesha1998
    @achinimaleesha1998 3 ปีที่แล้ว +6

    I don't know how many times i watch this..really beautiful and excellent..best of you shanu akki ❤️

  • @followme6354
    @followme6354 3 ปีที่แล้ว +38

    කියන්න වචන නෑ.විශිෂ්ට නිර්මාණයක් ශනූ,කවිදු.මෙවැනි නිර්මාණවලට ප්‍රමාණාත්මක අගය කිරීමක් අවශ්‍යයි.

  • @anne_dilmi
    @anne_dilmi 3 ปีที่แล้ว +101

    අනේ ශනු අක්කි අද ඔයා ලස්සනටම නැටුවා😘🥰😍😍 ඉදිරියෙන් ඉදිරියටම ඔයා යන්න ඕනෙ අක්කි Congratulation Shanu Akki😘😘❤❤❤

    • @parkcorner751
      @parkcorner751 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

  • @pranjaleedahanayake4988
    @pranjaleedahanayake4988 3 ปีที่แล้ว +136

    කියන්න වචන නෑ... සත්‍ය සිදුවීමක්.. නිවැරදි ඉදිරිපත් කිරීමක්.. ❤️❤️ ලස්සනට කරලත් ඇයි කෙල්ලෙක්ගෙ වැසිය යුතු තැන් cover pic එකේ දාලා තියෙන්නේ.. හිරු පහත් තැනට වැටිලා 🤨

    • @tithiralakkana
      @tithiralakkana 3 ปีที่แล้ว +18

      කොහොමත් කුණු රසය විකුණන චැනල් එකක්නෙ 😬

    • @Shorts-fj4qk
      @Shorts-fj4qk 3 ปีที่แล้ว +9

      Views වැඩි වෙනෝ නේ බං 😂😂

    • @rithmirathnagoda3545
      @rithmirathnagoda3545 3 ปีที่แล้ว +4

      @@Shorts-fj4qk ඔව් ඒක නම් ඇත්ත 😁😂😡

    • @Shorts-fj4qk
      @Shorts-fj4qk 3 ปีที่แล้ว +1

      @@rithmirathnagoda3545 😁🤣🤣

  • @chathurikasubashini7770
    @chathurikasubashini7770 3 ปีที่แล้ว +11

    Wauu aaththta පට්ට dance එකක්. Srawatma ඇග හිරිවටුන. නියමයි ශානු. Supiri

  • @thakshilasewmini8314
    @thakshilasewmini8314 3 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩක් ස්තූතියි අපිට කට උත්තර නැති වෙන විදියට වැඩ කරාට 😂😂😂😂😂😂

  • @nethumanchanayaka663
    @nethumanchanayaka663 3 ปีที่แล้ว +64

    Shanu akki godakkkk lassanai... ගරිම තාත්වික විදියට ඔයා නටනවා

    • @parkcorner751
      @parkcorner751 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

  • @jpgn7630
    @jpgn7630 3 ปีที่แล้ว +58

    ඔය golden busser එක දීපන් ලමයෙකුට.
    සෙද්ද. දෙන්න ඕනි කෙනාට නෙවෙයිනෙ බන් මුන් දෙන්නෙ.

  • @raveeshamarasinghe1595
    @raveeshamarasinghe1595 3 ปีที่แล้ว +12

    One of best dance choreography that I have seen 👏 Really great performances guys

  • @chathu-rt5dj
    @chathu-rt5dj 3 ปีที่แล้ว +3

    මම නින්දෙනුත් බයවෙවි ඇහැරුන මේක බලල ඒ තරම්ම අපේ හිතට වදින්න ශනු නියමටම ඒකකරා ❤️❤️❤️❤️❤️

  • @Jagathkandy
    @Jagathkandy 3 ปีที่แล้ว +571

    මේවට ගෝල්ඩන් බසර් නෑ,ලනුවෙ එල්ලෙන ඒවට විතරයි ගෝල්ඩන් බසර්,රෙද්දෙ ජජ්මන්ට්,මේ නැටුම කොච්චර කලාත්මකද(අදාල නැති දේවල් රිප්ලයි කරන පිස්සෝ අවශ්‍ය නැත)

    • @nirmaleeweeramunda706
      @nirmaleeweeramunda706 3 ปีที่แล้ว +30

      ඇත්තටම මාත් දාන්නම හිටපු comment එකක් . මෙයාලගෙ dancer 2k විතර trending ආවා . එත් මෙයාලට හරි ඇගයීමක් නැ . ගොල්ඩන් බසල් එක දෙන්නෙ එයාලට වොට් එන්නෙ නැ ති නිසා වෙන්න ඇති 😂 කවිදුයි ශනුද්‍රි ta kohomath වොට් එන්නවා 😌💕

    • @wenuradilshan3723
      @wenuradilshan3723 3 ปีที่แล้ว +20

      ඒකනෙ හලෝ එයා යට ඇදුම පේනකන්ම නැටුව ඒ වෙනුවෙන්වත් දෙන්න එපාද🙄💩🖕

    • @prasadiwimalaweera5106
      @prasadiwimalaweera5106 3 ปีที่แล้ว +2

      Mkk hri athi nd..nilanthila ehem dakshaine gdk.. kttiyw sansandaneth krnw athi..nethuw select kr gnn anruine...anik methan act ekkne thibbe gdk...act ekt wd dance ekt thm then denne...ehem mkk hri athi..eyl golden busser ek den ekt.😐

    • @Sheethaka_Achintha
      @Sheethaka_Achintha 3 ปีที่แล้ว +5

      melo rahak nathi ekakata dunne😒

    • @wdwdhb3274
      @wdwdhb3274 3 ปีที่แล้ว +9

      @@wenuradilshan3723 nikan gon katha kynm ep🤣

  • @suppa__girl
    @suppa__girl 3 ปีที่แล้ว +4

    ඉයේ බැලුවා ඩාන්ස් එක මේ ඩාන්ස් එක නම් සුපිරියක්

  • @surekasamanmalisamanmali7052
    @surekasamanmalisamanmali7052 3 ปีที่แล้ว +131

    අනුජ්ලට නෙවෙයි බල්සර් එක ගහන්න ඔනීශනුලට.අසාදාරනයක් උනේ.මෙම ගියොත් මෙක බලන්නත් එපා වෙනෝ.මං දැකලම නැ මෙම ඇක්ට් එකක් ඩන්සින් එක්ක කරනවා.බොරුවට අනුජ්ලට දුන්නෙ.එයාලා නැටුවෙත් නැ.මෙක ඩාන්සින් ප්‍රොගැම් එකක් උනාට බල්සර් ගහන්නේ බොරුවට වැල් වල එල්ලෙන අයට.අපරාදේ ශනුගේ මහංසිය.මෙගාස්ටර් ජජස්ලට හොදින් ඇස් පෙනෙවා කියලා ප්‍රර්තනා කරනවා.ආදරෙයි ශනු 😘😘😘

    • @anjanasiriwardana3305
      @anjanasiriwardana3305 3 ปีที่แล้ว +11

      ඔව්.එදා උපෙක්ෂාට දුන්නෙත් නැහැ.අද කිසිම තෙරුමක් නැතිව දුන්නෙ.

    • @Jagathkandy
      @Jagathkandy 3 ปีที่แล้ว +18

      ලනුවෙ එල්ලෙන උන්ට විතරයි ඒවා හම්බවෙන්නෙ,හරි අසාදාරනයි,ජිම්නාස්ටික් වලට විතරයි ඇගයිම්

    • @surekasamanmalisamanmali7052
      @surekasamanmalisamanmali7052 3 ปีที่แล้ว +7

      @@anjanasiriwardana3305 ow උපේක්ෂා super.නිරොශා තලගලත් සුපර්

    • @surekasamanmalisamanmali7052
      @surekasamanmalisamanmali7052 3 ปีที่แล้ว +1

      @Alexander ken eyata dan megastar purudui.eka parak cup gaththu ayata aye tharaga karanna ba kiyanna oni harinm 😓😓😓

    • @ndassanayake293
      @ndassanayake293 3 ปีที่แล้ว +1

      Sahathika atha

  • @lakmaliperera5994
    @lakmaliperera5994 3 ปีที่แล้ว +14

    Shanu, undisputedly you are the best! Watching Mega Stars to see your amazing performances because you always entertain us with the best. Wish you had received the 'Golden Buzzer', as this is a golden buzzer worthy performance. 👌👌💖💖

  • @andrumax4088
    @andrumax4088 3 ปีที่แล้ว +32

    හැමදාම වගේ අදත් shanu ඔයා පුදුම හිතෙන දේවල් තමයි කරන්නේ . Thama මම බයවෙලා . Love you shanu... nangiyoooooooo

  • @kasunchathuranga700
    @kasunchathuranga700 3 ปีที่แล้ว +146

    ඉන්දියාවෙන් ගෙන්නල නැටෙව්වත් මේ ගෝල්ඩන් බ්ලසර් එක ගහනව බොරැ මේ තුන් කට්ටුව

  • @cn7495
    @cn7495 3 ปีที่แล้ว +40

    Next level🔥No words🥺shanudrie your talent👏🏻Golden buzzer👎🏻

  • @nayodil55
    @nayodil55 3 ปีที่แล้ว +75

    Dance 🔥
    Acting 🔥
    Performance 🔥
    Shanu kavindu ❤️‍🔥

  • @enjoythelife6655
    @enjoythelife6655 3 ปีที่แล้ว +7

    බලපු වාර ගාන මතක නෑ ඒ තරම් මේ ඇක්ට් එක බැලුවා. ඇයි ජජ් බෝඩ් එක මේ වගේ ලස්සන පෆෝමන්ස් එහෙකට ගෝල්ඩන් බසර් එක නොදුන්නේ

  • @meraki6521
    @meraki6521 3 ปีที่แล้ว +5

    Godak comments thiyenne බුද්ධිමත් අයගෙන් ...👑 සතුටුයි එ ගැන ඇත්තටම ❤🌹

  • @pasinduanjana2100
    @pasinduanjana2100 3 ปีที่แล้ว +26

    This dance and concept deserve a golden buzzer. This is far ahead of the previous golden buzzer items. 🤍

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 ปีที่แล้ว +30

    සජිත අයියාගෙ හඬ ඇහෙද්දි ඇග හිරිවැටෙනවා ලස්සනට නැටුවා ශනු අක්කි කවිඳු අයියායි 👍👍👍👍

  • @shehanahasindi3197
    @shehanahasindi3197 3 ปีที่แล้ว +8

    They deserve the golden buzzer ❤️❤️

  • @user-ji3nl7hm6h
    @user-ji3nl7hm6h 3 ปีที่แล้ว +6

    Meaningfull song ❤ Amazing dancing🤗💯

  • @kaushi6161
    @kaushi6161 3 ปีที่แล้ว +2

    No words ❤️❤️❤️❤️ simply excellent

  • @t.b.thathsarani4447
    @t.b.thathsarani4447 3 ปีที่แล้ว +1

    Wow shanu your dancing item is awesome . I love it a alot. All the best for your upcoming works . Everyday you choose the correct suitable coreagraphies that suits you .👍👍😊😊

  • @gayanimadhushani8271
    @gayanimadhushani8271 3 ปีที่แล้ว +11

    Ammo shanu akke kavindu aiyee supiri...😍😍😍 acting th supiri super...mn blne oyge dance ek wtrmii aneee😍😍

  • @pudumalokaya2594
    @pudumalokaya2594 3 ปีที่แล้ว +6

    සුපිරිම ඩාන්ස් එකක් පට්ටයි🤩

  • @sujathajh6406
    @sujathajh6406 3 ปีที่แล้ว +4

    Harima ලස්සනයි ආසාවෙන් රසවිඳින පුළුවන් කමක් තිබුණ

  • @Jagathkandy
    @Jagathkandy 3 ปีที่แล้ว +56

    මම වගේ ශනූගෙ නර්තනය එනකල් බලන් ඉන්න අය ඉන්නවද තව

  • @keshalaherath4858
    @keshalaherath4858 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි.අති විශිෂ්ටයි

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +16

    ඇන්තනී පිය පුතු ගැයුමත් හරිම අපූරුයි❤

  • @hasanidikkumbura3377
    @hasanidikkumbura3377 3 ปีที่แล้ว +1

    Superb Shanu 😍❤️ Keep it up!!!

  • @kokilaanjani7588
    @kokilaanjani7588 3 ปีที่แล้ว +4

    Lassana narthanayak..asawen baluwe..vidio 1 mada kotasedi sound enne natiwa giya..aththenma supiri..👏💪

  • @mperera9999
    @mperera9999 3 ปีที่แล้ว +6

    Shanudrie kavindu thamai best dance eka harima lassanata Shanudrie dance eka wagema act eka puduma lassanak thibuna me dance ekatanam golden buzzer eka labei kiyala hithuna. E tharam lassana dance ekak wagema act ekak. Full marks labila idiriyata yanna suba pathanawa dennatama. All the best ❤️❤️

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 3 ปีที่แล้ว +11

    ශනූ කවිදු 💖 ඒ දෙන්නා Dance කරන දවස එනකන් හරිම ආසාවෙන් බලන් ඉන්නේ .පටන් ගත්ත දවසෙ ඉදන් ඔයාලා මරු.

  • @dilhararajapaksha8349
    @dilhararajapaksha8349 3 ปีที่แล้ว +2

    Wooowww this performance 🔥❤️💐😍💯 Shanu mula idanma karapu okkoma acts amazing. Good luck girl

  • @nimmikisalka8824
    @nimmikisalka8824 3 ปีที่แล้ว +30

    Golden buser eka denna one akkiyoooo..e tharam marama lssniiiiiiiiiiiiii ♥️

  • @nuwanthikamadushani5406
    @nuwanthikamadushani5406 3 ปีที่แล้ว +4

    දවසෙ supirim dance එකහ්.....🥺😍

  • @chapawithanaarachchi2056
    @chapawithanaarachchi2056 3 ปีที่แล้ว +4

    Judge board සෙට් වෙන්නෙම නෑ අප්පා, දිල්හානිලා රවීන්ද්‍රලා දාගෙන program එක ඊලඟ level එකට ගෙනියන්න බෑ. එයාලා අග්‍රගන්‍ය කලාකරුවෝ.. හැබැයි ඔතනට ඕන ගැම්ම ගන්න බෑ. මේ වගේ පිස්සු හැදෙන act එකකට ඒ වගේම විචාරයක් එන්න ඕනේ. පට්ට creative පට්ට talented ඒ දෙන්න ඕන තැන නොදුන්නම එයාලත් demotivate වෙනවානේ. හිරු! මේ ඔබේ අවධානය පිනිසයි!!

  • @nuwan2368
    @nuwan2368 2 ปีที่แล้ว +2

    Ammo choreography!🔥 dancing 🔥 ! Patta! Aadambarai!!🔥🔥

  • @ridmidassanayake5250
    @ridmidassanayake5250 3 ปีที่แล้ว +3

    middle of the video the sound cannot be heard

  • @himali3969
    @himali3969 3 ปีที่แล้ว +30

    මම මේ වැඩසටහන් බලන්නේ නෑ. කලාවට සම්බන්ධ එක්තරා ප්‍රවීනයෙක් මේ නැටුම හිරිකිතයි කියලා බැනලා තියෙනවා ෆ්බී දැකපු නිසයි යූටියුබ් හරහා බලන්න ආවේ...
    ඇත්තටම ඔහුගේ ඒ විචාරය ගැන දුකයි..
    නර්තනය සහ නර්තනයෙන් දැක්වූ ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි..🌹🌹

    • @sakigamage2205
      @sakigamage2205 3 ปีที่แล้ว +3

      කවුද නම් කියන්න.මටත් ඒ විචාරය බලන්න ඕන.

    • @chamaraathukorala4773
      @chamaraathukorala4773 3 ปีที่แล้ว

      👀

    • @juliascott9940
      @juliascott9940 3 ปีที่แล้ว

      kauda

    • @priyanthidilani3133
      @priyanthidilani3133 3 ปีที่แล้ว

      මොකාද එ මී හරකා අපිටත් link එක දෙන්න කෝ බලන්න .

    • @kamalpushpakumara3943
      @kamalpushpakumara3943 3 ปีที่แล้ว

      Uuuu 🐕da natnam 🐂da natnam 🐐da
      😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉

  • @indrachapaliyanaarachchi3097
    @indrachapaliyanaarachchi3097 3 ปีที่แล้ว +5

    ඇඟත් හිරි වැටුණා සුපර් 😍🖤

  • @SanduniMelissa
    @SanduniMelissa 3 ปีที่แล้ว +1

    Wow...It's Super 😍😍

  • @sadierose7517
    @sadierose7517 3 ปีที่แล้ว +2

    Excellent concept and performance

  • @anjanasiriwardana3305
    @anjanasiriwardana3305 3 ปีที่แล้ว +166

    ගෝල්ඩ් බසර් දෙන්න තිබුණේ මේ නර්තනයට.

  • @jeewanthads1724
    @jeewanthads1724 3 ปีที่แล้ว +194

    සිංදුව දාපන් යකෝ හරියට මගදි කපන්නෙ නැතුව

  • @buddikamadushani1204
    @buddikamadushani1204 3 ปีที่แล้ว +3

    අාදරෙයි නංගි .මාරම හිතට වැදුනාජය ජය ජයම වේවා ෙන්නටම

  • @nayomirajendran6770
    @nayomirajendran6770 2 ปีที่แล้ว

    මාරම ලස්සනයි ❣️❣️good job