මේවගේ දෙයක් ඇත්තම සිදු වෙන්න පුළුවන්ද මුළු ප්‍රේක්ෂකාගරයම පුදුමටත් භීතියටත් පත් වුණ අවස්ථාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2017
  • මේවගේ දෙයක් ඇත්තම සිදු වෙන්න පුළුවන්ද
    මුළු ප්‍රේක්ෂකාගරයම පුදුමටත් භීතියටත් පත් වුණ අවස්ථාවක්
  • บันเทิง

ความคิดเห็น • 383

  • @premakasthuri7068
    @premakasthuri7068 3 ปีที่แล้ว +70

    දුවේ,, මේ දැන් අහම්බෙන් දැකපු නිසා ආයෙමත් ආසාවෙන් බැලුවා..
    ලස්සනයි!
    බුදුසරණයි!
    ඔයාටත් ගුරුතුමාටත්!

  • @sujanisri1884
    @sujanisri1884 5 ปีที่แล้ว +299

    ලෝකෙන්ම හොදම වැඩ්ඩෝ ඉන්නේ ලන්කාවේ.කරුමෙට හොඳ පාලකයෙක් නැති එකයි දුක

    • @user-tk3il9kb8k
      @user-tk3il9kb8k 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම eka aththa

    • @omeshadamayanthi6645
      @omeshadamayanthi6645 3 ปีที่แล้ว +4

      Eka nm sahatika aththa

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว +2

      😆😆😁😄😃😀😂🙏🏻🙏🏻🙏🏻👌👍👍👍👌👌👌👍👍

    • @oshigirl7463
      @oshigirl7463 3 ปีที่แล้ว +1

      Ekanm aththa.

    • @vishwasathya9368
      @vishwasathya9368 3 ปีที่แล้ว +6

      දක්ශකම ගැනනං කතා දෙකක් නැහැ . නමුත් මේ කමෙන්ට් එක දාපු එක්කෙනා කටුනායකින් එහා ලෝකෙ දැකලා නෑ

  • @sugathpriyankara8756
    @sugathpriyankara8756 6 ปีที่แล้ว +164

    ආඩම්බරයි මගේ රටේ මේවාගේ දරුවො ඉන්න එක...දුවේ ඔයාට නිරෝගීව ජීවිතයේ ඉහලම තැනකට යන්න වාසනාව ලැබෙවා...!

  • @chandijayasiri5877
    @chandijayasiri5877 5 ปีที่แล้ว +148

    කඳුළු වැටුණා .මේ දෝණිගේ හපන්කම් දැකලා .රටේ නමත් එක්ක ලොවේ බැබළෙන තාරකාවක් වේවි හෙට දින ...

  • @krishankrishan6893
    @krishankrishan6893 2 ปีที่แล้ว +10

    ඇත්තටම මාරම ආඩම්බරයක් ලංකාවේනේ මේ. පුදුම හැකියාවක් තියන මිනිස්සු ඉන්න රටක් මේක💙

  • @ranirani-ef7sr
    @ranirani-ef7sr 5 ปีที่แล้ว +26

    අඩම් බරයි මගෙ ලංකාවේ මේ වගෙ දක්ස ලමයින් ඉන්න වා දැක්කහම ඔයා ලා 2න්නාට නෙරැවන් සරණයි නව නව න් සක්නිය ලැබේවා

  • @pubudulakmal1539
    @pubudulakmal1539 3 ปีที่แล้ว +40

    අදටත් බලනවා දුවේ.එක පාරක් උඹව දකින්න ඇත්නම්

  • @nishanthishamali5205
    @nishanthishamali5205 11 หลายเดือนก่อน +2

    බුදුසරනයි දෙවි පිහිටයි ජෙසු පිහිටයි පුතේ ජයෙන් ජයම වෙිවාතව තවත් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා පුතේ දෙන්නටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +5

    මෙිවගේ දක්ෂ දරැවන් අපේ රටෙි ඉන්නවද කියලා හිතන්න වත් බැහැ .බුදු සරණයි චුටි දුච ඇත්තටම මැණිකක් .❤️❤️❤️❤️❤️❤️👍👍👍🌷

  • @user-ob6hm4jc7f
    @user-ob6hm4jc7f 3 ปีที่แล้ว +4

    නියමයි නංගෝ... ඒවගේම ඒ ගුරුවරුත් සුපිරිම ගුරැවරෙක්... කැරකුන විදිහ😱😱😱😱😱😱 හුස්ම නතර උනා වගේ නිකන්... සුභ පතනවා ඉස්සරහම යන්න ... 🥰🥰🥰🙏💖😇

  • @sudathkumara2564
    @sudathkumara2564 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.. ඔය දෙන්නටම හොද අනාගතයක් තියෙනවා.. ඔය දෙන්නගෙ අනාගතේ සාර්ථක වෙන්න කියල එක හිතින් ප්‍රාර්ථනා කරනවා.... දෙන්නටම බුදු සරණයි...... 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-bo9vi8yo4e
    @user-bo9vi8yo4e 6 ปีที่แล้ว +64

    කියන්න වචන නෑ .හිරු අපේ නමස්කාරය .උත්තමාචාරය ..ඔබටයි හිරු..මේ සා වටිනා මැනික් කැට පොලොව යට සැගවිලා යන්නට නොදි...ඒවා දිදුළන්නට ඔබ දුන් දෙන සහයෝගය මිල කරන්න බෑ..නර්තන රංගන රජයෙ පාසල් නැති එවන් රජයක් අපිට නැති මේ අහිංසක දරුදැරියන්ට පුද්ගලික නාලිකා වක් හැටියට ඔබ දුන් හා දෙන පන්නරය වචනයෙන් කියන්න බෑ හිරු ...ගොඩාක් ගොඩාක් ගොඩාක් පින් ....

    • @chamilajana5778
      @chamilajana5778 5 ปีที่แล้ว +1

      Sri lankekayak vidihata...adambaravenawa ..jayawewa..sri lankamani mewage aya behe kalata

  • @samanthawickramasekara8257
    @samanthawickramasekara8257 6 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි දුවේ ....ඔයාගෙ ලස්සන හිනාවයි..හැකියාවයි...හැමදාම තියාගන්න ....බුදු සරණයි පැටියෝ.....

  • @mallikasm7690
    @mallikasm7690 6 ปีที่แล้ว +8

    ඔබට ජය පතනව පුතේ තෙරුවණ්සරණිණ් යහපතක්ම වෙිවා පුතේ

  • @shiromichamika6169
    @shiromichamika6169 2 ปีที่แล้ว +5

    ආඩම්බරයක් අපේ රටේ දරැවෙක්,ඒත් වැඩක් නැ ඒ අයව අගයන්න , වටිනාකමක් දෙන්නෙ ඔතනදි විතරයි

  • @slmafia5379
    @slmafia5379 4 ปีที่แล้ว +20

    මට නම් පට්ට ආඩම්බරයි මේ චුට් දුව ගැන ❤️❤️❤️❤️ ලංකාවේ ආඩම්බරය මේ තියෙන්නේ

  • @charunyagayathri3584
    @charunyagayathri3584 4 ปีที่แล้ว +23

    තෙරුවන් සරණයි චූටි මැණික....කියන්න වචන නෑ....❤ ❤ ඇඟත් හිරිවැටිලා ඇස් වලට කඳුලු ආවා.....ලෝකෙම දිනන්න මුලු හදින්ම සුභ පතනවා පුතේ.....😍 😍

  • @vinitharanasinghe8991
    @vinitharanasinghe8991 3 ปีที่แล้ว +14

    නියමයි නියමයි දුව මල්ලී ඹයත් ගොඩක් හොඳයි.ඹයාල දෙන්න ටම බුදු සරණයි,🙏❤️🌹

  • @ashinithamasha2822
    @ashinithamasha2822 3 ปีที่แล้ว +9

    ආඩම්බරයක් තමයි ඉතිං❤️

  • @user-lz1og6rs6f
    @user-lz1og6rs6f 6 ปีที่แล้ว +22

    ගොඩක් ලස්සනයි පරිස්සමින් වැඩ කරන්න දුව තෙරුවන් සරණයි

  • @ajithsampath8845
    @ajithsampath8845 6 ปีที่แล้ว +36

    විනිසුරුවරුන් හරිම සාධාරණව

  • @chathuryaharshani6012
    @chathuryaharshani6012 3 ปีที่แล้ว +7

    All the best නංගියො පරිස්සමින්.බුදු සරණයි!💟

  • @peshalakumudu747
    @peshalakumudu747 3 ปีที่แล้ว +12

    Ane ගොඩක් ලස්සන dance ekak මෙච්චර පුදුම හිතෙන දේවල් හම්ම්ම්ම්මෝ😱😱😱😱😱💖💖

  • @chamudiniheshanisilva6503
    @chamudiniheshanisilva6503 3 ปีที่แล้ว +3

    ලලිත් සර් ගාව තමයි ඉන්න හොදම වැඩ්ඩො ටික ඉන්නේ❤️💪 ලලිත් සර්නම් සුපිරි වැඩ්ඩෙක්❤️ ආදරේයි සර් ❤️🙈

  • @pandithadanapala4702
    @pandithadanapala4702 6 ปีที่แล้ว +5

    නියමම නියමයි...දුවෙි දිප්තිමත් අනාගතයක් වෙිවි.....

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 ปีที่แล้ว +3

    ළමයෙක් ද, බඹරයක් ද, හුස්මත් හිරවෙනව බලන් ඉන්න කොට අවුරුදු කීපයකට පසු නැවත බැළුවෙ දිනෙන් දින ජය වේවා දුවට

  • @linabas9007
    @linabas9007 4 ปีที่แล้ว +7

    Kiyanta vachana naa thamai, very proud of you Jinna ! Great teacher 🌹🌹👏👏👏👏👏👏 😍😍😍😍😍😍😍😍😍

  • @nayananekeni1361
    @nayananekeni1361 6 ปีที่แล้ว +40

    තෙරැවන් සරනයි දීගායු පතමි.සුභ අනාගතයක් දෝනි

    • @amilaroshaba1268
      @amilaroshaba1268 6 ปีที่แล้ว +1

      nayana nekeni

    • @prsannalakmal7060
      @prsannalakmal7060 6 ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි සුබ අනාගතයක්

  • @pks9457
    @pks9457 6 ปีที่แล้ว +3

    මේ චුටි දුව ඉතාම හොඳ හැකියාවක් තියෙනවා ලස්සනයි ..එත් බයයි දුවේ පරිස්සමින් ..ඔයාට බුදු සරණයි ...

  • @nadeeshamadushani9159
    @nadeeshamadushani9159 6 ปีที่แล้ว +10

    සුභ පැතුම් දෙන්නාටම...බුදු සරණයි

  • @sriyalathakadahapola4908
    @sriyalathakadahapola4908 3 ปีที่แล้ว +2

    ඇහැට කදුළු ආවා ලස්සනයි බුදු සරණයි දුව ...

  • @laylakaram5007
    @laylakaram5007 5 ปีที่แล้ว +5

    අමිමෝ ඒක මටත් ඇඩුනා ජයවෙිවා

  • @vijaya9813
    @vijaya9813 6 ปีที่แล้ว +12

    As a Sri Lankan I am so proved what a marvelous performance stay blessed and healthy my baby god bless you

  • @user-gw6wj4jj2e
    @user-gw6wj4jj2e 6 ปีที่แล้ว +17

    ඔයල මව අඩවවුව හොදෙ බුදුසරණයි

  • @gimhanisandareka6789
    @gimhanisandareka6789 6 ปีที่แล้ว +18

    Lalith sir is a vry talented dancer & he's the best❤️

  • @piyumihansika1514
    @piyumihansika1514 2 ปีที่แล้ว

    සුපිරී... හරිම ලස්සනයි .... ඉස්සරහටම යන්න ලැබේවා

  • @anudelthalawa4232
    @anudelthalawa4232 6 ปีที่แล้ว +6

    ජින්නා මැනිකට තෙරුවන් සරනයි

  • @nethmini9544
    @nethmini9544 3 ปีที่แล้ว +3

    2021 බලන අය කෝ

  • @tharuchathu4166
    @tharuchathu4166 5 ปีที่แล้ว +5

    තෙරුවන්සරණයි සුභ අනාගතයක් නන්ගියා ඔයාට.

  • @sumithnandasena7180
    @sumithnandasena7180 6 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි දුවේ ...

  • @The_Jayo
    @The_Jayo 5 ปีที่แล้ว +5

    Speechless!!! Lovely act

  • @sandusandu9826
    @sandusandu9826 6 ปีที่แล้ว +2

    තව තවත් ශක්තිය දහිරිය ලැබේවා චුටි දුවෙ බුදු සරණයි ඔයාට

  • @dailymale2934
    @dailymale2934 4 ปีที่แล้ว +10

    පුදුමාකර දක්ශතාවයක්. ඇස් දෙකට කදුලු පිරුනා. ආන්ඩුවලින් වත් ආධාර ලැබෙනවානම් මෙවැනි දුර්ලභ හැකියාවලට. ජාතික සම්පතක්නේ. සන්වර කම ඉහලින්ම එකට ඉදගෙන රසවිදින්න පුලුවන්.

  • @sewmibandara3504
    @sewmibandara3504 2 ปีที่แล้ว

    අම්මෝ ඇඩුනා ඒ දක්ශතාවයට. සුපිරී 🌟🌟🌟

  • @radakasanjaya2065
    @radakasanjaya2065 5 ปีที่แล้ว +2

    මෙ අපේ රටේ අනාගතේ බුදු සරණයි

  • @peshalakumudu747
    @peshalakumudu747 3 ปีที่แล้ว +5

    Well done congratulations god bless you

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 4 ปีที่แล้ว

    බුදු සරණින් සියලු දෙවි රැකවරණින් සුභ අනාගතයක් වේවා. ඔබට දුවේ.

  • @nausharashmi5164
    @nausharashmi5164 5 ปีที่แล้ว +10

    පුදුම දක්ශතාවයක්. දෙන්නම.
    බුදු සරනයි පුතේ.

  • @wandanajayamini4676
    @wandanajayamini4676 3 ปีที่แล้ว

    Godak godaak lassanai eththatama kandulu aawa es dekata kiyanna wadan nehe as damshathaawaya gena jayama wewaaa ts jp

  • @wasana9286
    @wasana9286 3 ปีที่แล้ว

    ගොඩක් සැරයක් බැලුවා මැණික යේසු පිහිටයි

  • @nirmalagunesekara525
    @nirmalagunesekara525 2 ปีที่แล้ว

    Wow very good nice both of you congratulations

  • @samathisemanayake7293
    @samathisemanayake7293 6 ปีที่แล้ว

    Wooow...supiri suba anagathayak👍👍👍👍👍

  • @n.k.wasanadilrukshi8356
    @n.k.wasanadilrukshi8356 3 ปีที่แล้ว +4

    අක්කෙ ඔයාගේ නැටුම් හරිම ලස්සනයි අක්කෙ

  • @pissukella9296
    @pissukella9296 6 ปีที่แล้ว

    Woooooww superi .. suba anagathayak. Budu saranai....!

  • @renukafernando2692
    @renukafernando2692 3 ปีที่แล้ว

    Ammoo. Mtath godak bya hituna. Supirima manikak thmy. Oyalta bususarni. Perfect dans eka.

  • @kaushalyakithmi2281
    @kaushalyakithmi2281 5 ปีที่แล้ว +1

    jinna superb...e wgema lalithuth👍👍👍👌👌👌👌👌😘😘😘❤️❤️❤️

  • @surangasapna6231
    @surangasapna6231 6 ปีที่แล้ว +7

    Awe superb doniii👌👌❤️❤️😙😙

  • @user-tk3il9kb8k
    @user-tk3il9kb8k 3 ปีที่แล้ว

    Raththaran Duwe Oyata සදාකාලිකවම Suwaya Sathuta Senaseema wewa !!!Yana ena hema තැනකදීම Oyawa Aaraksha wewa Raththaran Petiyo !!! Aadarei Godakma 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @madushanishadi47
    @madushanishadi47 6 ปีที่แล้ว +4

    meya thama hiru super dancer win krnna oni.best ah adambri me wage kello lankawe inna eka gena dancing wlin super talent.jaya niyathai babo oyta

  • @thanujalakmali9354
    @thanujalakmali9354 3 ปีที่แล้ว

    Superb nangi patiyo. Oyata budusaranai. Thawath idiriyta yanna oyata shakthiya ධෛර්යය labenna oni...

  • @nisansalasandamali9294
    @nisansalasandamali9294 6 ปีที่แล้ว

    Loketama oya manikak nango.....adambarai oyage dakshathawaya gana. Reality show walin apema rate me dakshayanwa lokayata hadunwala dena eka godak watinawa. Budusaranai patiyo... Suba anagathayak.. Jayawewa...!!!

  • @ajithnilantha9630
    @ajithnilantha9630 5 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි jaya wewa duwe....

  • @oluvimansa9936
    @oluvimansa9936 5 ปีที่แล้ว +3

    My godnesss.... I have no words... Well done my sister.....😍👍👍

  • @samankeerthi141
    @samankeerthi141 6 ปีที่แล้ว +8

    Hemel nihathamani vinishsayak karuwek .tharagakaruwan di riganwanawa hemalge vinishchayata.duwata theruwan sarani.hemaltath anith ayatath b.s..

  • @dicksondickson7458
    @dicksondickson7458 5 ปีที่แล้ว +5

    All the best and God bless u sis.

  • @hashinirenuka6506
    @hashinirenuka6506 5 ปีที่แล้ว +2

    Wow look like Indian competition! I proud of my Sri Lanka

  • @fathimaamra5026
    @fathimaamra5026 6 ปีที่แล้ว

    Athamatama oyaga dance kiyanna vachana naa super 👌👌👌👌👌

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 6 ปีที่แล้ว

    Super dance,wish you a all the best chuti..😙

  • @nadishaninadishani3782
    @nadishaninadishani3782 6 ปีที่แล้ว +1

    Maraie puthe.all the all the best..umma

  • @segarsegar4588
    @segarsegar4588 2 ปีที่แล้ว

    superi nanga all the best

  • @chathuchaathu9223
    @chathuchaathu9223 4 ปีที่แล้ว

    Niyamai puthe badu saranai mg duwata

  • @shyamalie2000
    @shyamalie2000 6 ปีที่แล้ว

    Lalith parakum oba hamadama wishishtai,,, duwe obata theruwan saranai,,,,

  • @shacheeperera9121
    @shacheeperera9121 6 ปีที่แล้ว

    jinna..my congratulation .Good Luck..age thamath hirigadu pipila....

  • @surangisurangi9914
    @surangisurangi9914 6 ปีที่แล้ว

    Mekanam agayannama oni ...oyalata siyalu devi pihitai...thawa thawath shakthiya labewa....good luck...

  • @amayakavindi.u6074
    @amayakavindi.u6074 6 ปีที่แล้ว +1

    ඇත්තටම මං දැක්ක දක්ෂ කියන වචනෙට වචනේ පරිසමාප්තාර්ථයෙන් ඔබව හැදුන්වුව හැකි දුවේ..... ඇස් වලට කඳුලක් ආවා ඔබව විනිසුරුවරු විසුන් අගනවිට.... ඉන්දියාවේ එක රියැලටි වැඩසටහනක දැක්කා බෑඩ්සල්සා කියලා පුංචි දරුවෝ දෙන්නෙක් නර්ථනයේ යෙදෙනවා ඒ අයත් ඔබ හා සමාන අසමාන දක්ෂතා ඇති දෙපලක්. ඉන්පසු දුටු දක්ෂම අනර්ඝතම පුංචි හපනිය ඔබයි.... දිගු සාර්ථක අනාගතයකට මඟපෑදේවා.... !!! තෙරුවණ් සරණයි... ! ඔබේ ගුරුතුමාටත් තව තවත් නැණනුවන දක්ෂතා පිරි දරුවන් මේ සමාජෙට සොයා බිහිකරන්න වාසනාව ලැබේවා... !!

  • @geethanjayasekara9098
    @geethanjayasekara9098 6 ปีที่แล้ว

    Exlant dance wish you olthe best

  • @sudeeramalkanthi976
    @sudeeramalkanthi976 4 ปีที่แล้ว

    Wow niyamai patta oya hemadetama wada eya podi girl kenek.. Mata nam hithenne owata hariyanna lankawe kalawa kiyana eka ta thawama place ekak ne.. E nisa anee podi duwa paressam karaganna.

  • @champachampa7432
    @champachampa7432 5 ปีที่แล้ว +1

    Harima lassanai all the best

  • @shehanifernando8454
    @shehanifernando8454 6 ปีที่แล้ว

    Oya giya athme sarashwathe dewiyage kauruhari wenna athi duwe budusaranai

  • @pushpabusch5966
    @pushpabusch5966 4 ปีที่แล้ว +1

    Good luck and God bless you!

  • @nalanihearth8208
    @nalanihearth8208 4 ปีที่แล้ว

    Aththamai nangiyo oya godak lassanai.dance itath wediya lassanai.kawadawath mn dekke na me wage dance ekak.oyata subama suba anagathayak.oyage teachartath.bs

  • @athilakarajraj3318
    @athilakarajraj3318 6 ปีที่แล้ว +2

    no words excellent

  • @damayathideepika2066
    @damayathideepika2066 6 ปีที่แล้ว

    harima lassanaaaaai duwe lalith aiyatai oyata siyalu dewiyange pihita arakshawa labewa

  • @sudunoni305
    @sudunoni305 6 ปีที่แล้ว

    w.. niyamai .. nangiyo.. bs oyta

  • @devashandarshi1275
    @devashandarshi1275 5 ปีที่แล้ว +1

    very excellent keep it up

  • @samanthadisanayaka8520
    @samanthadisanayaka8520 6 ปีที่แล้ว +53

    කොහමද ලංකාවෙි වැඩිඩෝ

    • @himashadevage5626
      @himashadevage5626 6 ปีที่แล้ว +2

      බුදු සරනය දුව ඔයාට

  • @nilanthijayasooriya2861
    @nilanthijayasooriya2861 6 ปีที่แล้ว +1

    Veheradevian thineshika l'm proud of you...I wish you to be a star...

  • @majisilva8136
    @majisilva8136 6 ปีที่แล้ว +1

    Aththamai..puthe man aduwa..sathutui godaak..

  • @myfavorite3074
    @myfavorite3074 5 ปีที่แล้ว +2

    mewan duwak lada mawak piyek ratak wasanawan...proud of my sri lanka😌😌😌😌

  • @samadhibandara7402
    @samadhibandara7402 6 ปีที่แล้ว +1

    wow the best dance

  • @SudaKolla
    @SudaKolla ปีที่แล้ว

    මරු මරු මරු මරු මරු මරු niyamai

  • @aselalakruwan9141
    @aselalakruwan9141 6 ปีที่แล้ว +1

    ඒක පට්ට 👌

  • @madushanthiabeywickrama217
    @madushanthiabeywickrama217 5 ปีที่แล้ว +1

    Superb.... 👊👊

  • @chamaraaththanayake5075
    @chamaraaththanayake5075 6 ปีที่แล้ว

    Ape ratatama aadambarai wow niyamai

  • @isharakapilarathna2717
    @isharakapilarathna2717 3 ปีที่แล้ว +2

    ❤❤තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻

  • @asokamala555asoka2
    @asokamala555asoka2 5 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි දුවෙි ඔයාට පරිස්සමෙන් ...

  • @nadikakapuduwa7553
    @nadikakapuduwa7553 6 ปีที่แล้ว

    Hiru tv thanks eththatama mey duwa godak daksha daruwek ea wagemai lalith sir eya godak daksha නැටුම් sir kenek lalith sir wedikawe innako apita penne sinhayek innawa wage kiyanna wachana සුපිරි sirta duwatath budu saranai..aniwaren mey duwa thamai kirula ganne

  • @abdullahalabri4108
    @abdullahalabri4108 5 ปีที่แล้ว +2

    ඔයා මෙ මව් බිමට වටිනා වස්තුවක් මැණික

  • @chandrikawanigarathna2610
    @chandrikawanigarathna2610 3 ปีที่แล้ว

    වාසනාවන්...වාසනාවන් සුබ අනාගතයක්දුවඔයාට

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 6 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි