ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Asai Pawasanna (ආසයි පවසන්න) - Dimanka Wellalage Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.พ. 2020
  • Title | Asai Pawasanna
    Artiste | Dimanka Wellalage
    Music | Dilshan L Silva
    Lyrics | Lasitha Jayaneththi Arachchige
    Directed by Sandesh Bandara
    Production | SGM Tunes
    Copyright & Distribution SGM Tunes 2020
    SGM Tunes 2020
    asai pawasanna, asai pavasanna, ආසයි පවසන්න , lassana podi deyak thibba , ලස්සන පොඩ් දෙයක්,adara pitapathak , asai pawasanna music video ,dimanka wellalage new song, dimanka wellalage, sandesh bandara, sgm tunes, naada, naada tv, sinhala new songs, new sinhala songs, new music videos, dilshan l silva, aluth sindu,ආදර පිටපතක්,saheli new music video,

ความคิดเห็น • 3.3K

  • @ichaluka0728
    @ichaluka0728 7 หลายเดือนก่อน +513

    2024ත් මේ සින්දුව අහන කස්ටිය ඉන්නවද?♥♥

  • @chandanawijesooriya3491
    @chandanawijesooriya3491 2 ปีที่แล้ว +408

    ගැහුවොත් හිට් වෙලා මිසක් නවතින්නෙ නැති ගහන හැම සිංදුවම හිට් වෙන ගායකයා 💙😁👍🙏 ජයවේවා !

  • @sahansihilal925
    @sahansihilal925 4 หลายเดือนก่อน +194

    2024 ත් මේ සින්දුවට ආදරේ අය ඉන්නවද 😞💗

  • @dinusha5461
    @dinusha5461 2 ปีที่แล้ว +97

    ආසයි පවසන්න මේ සින්දුව කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 🥰🥰🥰

    • @anupamashayani8019
      @anupamashayani8019 2 ปีที่แล้ว

      දෙවියන්ගේ බාරයෙන් Alan walker Mashup💯💌 supiriyak ahalama balnnko🙊💞 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html enjoy thank me latter 🖤💯💓2

  • @mr.chasper3769
    @mr.chasper3769 3 ปีที่แล้ว +3250

    තවම මේ සින්දුවට ආස කස්ටිය ❤

  • @Kalani_eranga_2008
    @Kalani_eranga_2008 3 ปีที่แล้ว +579

    දිමංක වෙල්ලාලගෙ සිංදු කවදත් හොඳයි නේද....👍👌💛💛💛💛❤

    • @shanibbh2141
      @shanibbh2141 3 ปีที่แล้ว +4

      Hmm

    • @udeshideshani407
      @udeshideshani407 2 ปีที่แล้ว +3

      අනිවාර්යෙන් 💯🥰❤

    • @dahamiamasha3413
      @dahamiamasha3413 2 ปีที่แล้ว +4

      Owu

    • @nadeekarajapaksha8116
      @nadeekarajapaksha8116 2 ปีที่แล้ว

      💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩

    • @chamikazoysa2681
      @chamikazoysa2681 2 ปีที่แล้ว +2

      Yes

  • @poornachandima4520
    @poornachandima4520 5 หลายเดือนก่อน +73

    2024 කට්ටිය කෝ.... ❤☺️

  • @wd40gaming63
    @wd40gaming63 6 หลายเดือนก่อน +110

    2024 ත් අහන අය ඉන්නොද ❤

  • @himasha6270
    @himasha6270 3 ปีที่แล้ว +406

    මේ සින්දුවට හැමදාම ආදරේයි.My favorite song ❤️

  • @fatmhfatmh9476
    @fatmhfatmh9476 4 ปีที่แล้ว +173

    දිමන්තගෙ සිංදු හරිම ලස්සනයි...අදහස් සුපිරි...ජයවේවා!!!!!

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r 2 ปีที่แล้ว +340

    මන් සින්දුවට ආසයි ගොඩක් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි‌ දිර්ඝායුෂ ලැබේවා සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා දිමන්ක වෙල්ලාලගේ අයියාට‌😘😍👌😁👍🙏

  • @Vinukannangara
    @Vinukannangara 3 ปีที่แล้ว +104

    සහේලිගෙ ලස්සන 😍😍😍

  • @usmusicstudio6584
    @usmusicstudio6584 ปีที่แล้ว +58

    කාලයක් පිස්සු වට්ටපු සින්දුවක්... තාම අහනවා...❤️❤️

  • @gayanchaminda9008
    @gayanchaminda9008 2 ปีที่แล้ว +107

    තවම මේ සින්දුව අහන කට්ටිය කෝ ඉන්නව නම් අත උස්සන්න 🙋🙋🙋🙋🙋

  • @udeshideshani407
    @udeshideshani407 2 ปีที่แล้ว +51

    My favorite singar..... Hamadama adreyi.. ඕනෙම සින්දුවක් කොච්චර ahuwth එපා වෙන්නේ නැ... ඒ තරමට ලස්සනයි 🥰🥰🥰🥰

  • @shiyanthimudunpitage3956
    @shiyanthimudunpitage3956 ปีที่แล้ว +32

    දිමංක අයියෙ ඔයා මගේ favorite singer
    ඔයාගෙ කටහඬ ගොඩක් ලස්සනයි ♥️😘
    ආසයි පවසන්න සිංදුව ගොඩක් ලස්සනයි ♥️
    කොච්චර ඇහුවත් ආයෙත් අහන්න පුළුවන්

    • @janithakash4070
      @janithakash4070 21 วันที่ผ่านมา +1

      Sira Kathawa❤❤❤

  • @lakshita6910
    @lakshita6910 2 ปีที่แล้ว +40

    ටිකක් පරණ සිංදුව ක් උනාට මේක ලොවෙත් අමතකවෙන්නෙ නෑ

  • @dasunikaveesha9824
    @dasunikaveesha9824 3 ปีที่แล้ว +221

    මගෙ අාසම සිංදුවක්😍😍😍😍😍
    කීපාරක් බැලුවා කියලද හිතන්නෙ

  • @wimansawimansasamadhi-dy3rx
    @wimansawimansasamadhi-dy3rx ปีที่แล้ว +36

    ආසයි පවසන්න .............
    ආයෙත් ලං වී ඉන්න.....
    ඒ මියගිය ප්‍රේමයට ........
    පණ එන්න........ ❤️🥺

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 11 หลายเดือนก่อน +16

    🤗♥️🌹.. මිය ගිය හදවත පණ ගැන්නුවේ ඔබයි.. 🌹♥️🤗
    සිබමින් මං රස වින්දා...
    ආදර පිටපතක් ලිවුවා එක මගේ කතාව... 🤗🤗🤗

  • @usersampath226
    @usersampath226 3 ปีที่แล้ว +278

    දිමන්ක අයියේ ඔයාගෙ කටහඬ, සින්දු කොහොමත් හැමදාමත් ලස්සනයි. එත් ඔයාගෙ අනිත් සින්දු වල වීඩියෝ වලට වඩා මේ වීඩියෝ එක නම් 👍 . දිගටම සන්දේශ් බණ්ඩාර අයියට දෙන්න අයියෙ. එතකොට තමයි පට්ට

  • @AH-tn9gq
    @AH-tn9gq 3 ปีที่แล้ว +138

    I didn't understand any single word but the melody and voice are awesome. Love from Bangladesh ❤❤

  • @rishmavidumini5128
    @rishmavidumini5128 ปีที่แล้ว +38

    තාමත් මේ සින්දුවට ආස කට්ටිය කෝ🙏පට්ටම ලස්සන සින්දුවක්🤩❤️

  • @pradeepnishantha2927
    @pradeepnishantha2927 2 ปีที่แล้ว +32

    මොන සින්දු ආවත් මට best මේක තමා.❤

  • @Subashana
    @Subashana 3 ปีที่แล้ว +123

    දිමන්ක උඹේ කටහඩ ලස්සනයි. සුපිරි👍💙 සුබ අනාගතයක් සහෝදරයා !

  • @ChandraDissanayake
    @ChandraDissanayake 4 ปีที่แล้ว +42

    හරිම ලස්සණ නිර්මාණයක් දිමංක ඇතුළු සියළු දෙනාටම සුබපැතුම්

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +45

    මේ සින්දුව හැමදාම අහානවා 💖💗 මාරම ලස්සනයි 💗♥️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ✌️♥️❣️

  • @mavindudaham5870
    @mavindudaham5870 6 หลายเดือนก่อน +20

    2024 ත් මෙ සින්දුව අහන අය කො

  • @KingKong-mi9wt
    @KingKong-mi9wt 3 ปีที่แล้ว +430

    මෙි සින්දුව වට කැමති අය ඉන්න වනමි ලයික් ඵකක් දාගේන යන්න 👇👇😍😍😍😍😍😍😍😍😍😍

  • @diyasen2608
    @diyasen2608 ปีที่แล้ว +59

    එමාෂා අක්කත් ඉන්න නිසා ලස්සනයි .තෙරුවන්සරනයි .

  • @kavinduprabathbandara2150
    @kavinduprabathbandara2150 ปีที่แล้ว +27

    2022 තාමත් හරිම ආසයි මේ සිංදුවට

  • @mayumithilinika3805
    @mayumithilinika3805 6 หลายเดือนก่อน +8

    ආදර පිට පතක් ලිවුවා එක මාගේ කතාව . ලස්සන පොඩි දෙයක් තිබ්බා එක් ඔබේ හිනාව ❤❤

  • @TrendingGossip4u
    @TrendingGossip4u 4 ปีที่แล้ว +146

    මේ සින්දුවත් ට්‍රෙංඩින් යනවා කියන අය මේ පැත්තට

  • @dhanujasenadeera9363
    @dhanujasenadeera9363 4 ปีที่แล้ว +55

    විලන් හොදටම රගපානවා...... Super cinematic acting ..... 👍👍 all the very best .... 🥂

  • @_KIzU_
    @_KIzU_ 3 ปีที่แล้ว +36

    2021 වෙලත් බලන සෙට් එක ඉන්නවා ද ... ❤🙂

  • @Thinethoshada
    @Thinethoshada ปีที่แล้ว +9

    2023 මේ සිංදුව අහන අය මේ පැත්තට🤟🙋‍♂

  • @d..518
    @d..518 3 ปีที่แล้ว +32

    ශා දිමංක අයියේ සුපර් අාසයි බලන්න😍💖💕💘

  • @paasiya6606
    @paasiya6606 4 ปีที่แล้ว +238

    දිමන්ක අයියගේ හැම සින්දුවක් ම බලන සෙටි එක කෝ ❤️

  • @user-bl7tz9cc7h
    @user-bl7tz9cc7h 2 หลายเดือนก่อน +6

    2024 අහන අය කෝ අනේ 😓

  • @rajshekharsthavarmath9701
    @rajshekharsthavarmath9701 2 ปีที่แล้ว +24

    Love ❤ from Hindhusthan Karnataka.....

  • @gayathrishashika5237
    @gayathrishashika5237 4 ปีที่แล้ว +619

    Couple එක මරු.කලින් උන් දැකල දැකලම එපා වෙලා හිටියේ.බාගෙට ඇදපු ඇදුම් නැතිව කරපු ලස්සනම ලස්සන vedio එකක්.❤❤

    • @kavinduhashen8285
      @kavinduhashen8285 4 ปีที่แล้ว +8

      💔💔💔💔💔💔💔💔

    • @anushihewage8527
      @anushihewage8527 4 ปีที่แล้ว +16

      අනේ ඔව් එමාෂා අක්කි සුරංගනාවියක් වගේ😭😍❤

    • @nadishanadisha6583
      @nadishanadisha6583 4 ปีที่แล้ว +2

      💖💞💝💝💗💝💝💖💞

    • @pubudumalaka1907
      @pubudumalaka1907 4 ปีที่แล้ว +2

      Maru

    • @pathamapiyanjani6641
      @pathamapiyanjani6641 4 ปีที่แล้ว +2

      එක ඇත්ත

  • @lalithpriyantha2828
    @lalithpriyantha2828 3 ปีที่แล้ว +32

    හරිම ලස්සනයි සින්දුව.👍👍👍

  • @rasikakariyawasam1748
    @rasikakariyawasam1748 7 หลายเดือนก่อน +11

    2024 අහන සෙට් එක Like එකක් දාගෙන යන්න.

  • @Crazyfox96
    @Crazyfox96 ปีที่แล้ว +10

    2023 boys 😊❤️

  • @vishthushani9544
    @vishthushani9544 4 ปีที่แล้ว +227

    සිංදුවත් ලස්සනයි වීඩියෝ එකත් ලස්සනයි ...❤️😍❤️❤️

  • @imnadun
    @imnadun 4 ปีที่แล้ว +752

    සැබැ ආදරය❤කඩේදී ද හමුවිය හැක🤣🤣

  • @atheefath9411
    @atheefath9411 3 ปีที่แล้ว +38

    ❤❤❤woww amazing wonderful song and i have addicted to this voice

  • @slbokka7919
    @slbokka7919 3 ปีที่แล้ว +93

    2048 මේ සිංදු ව ආහන අය මේ පැත්තට like එකක් දාගෙන යන්න

  • @paasiya6606
    @paasiya6606 4 ปีที่แล้ว +322

    දිමන්ක අයියාට ආදරේ සෙටි එක කෝ 😍👍😁

  • @user-oz5vy8gs8u
    @user-oz5vy8gs8u 3 หลายเดือนก่อน +1

    මම 2019, 2020, 2021 සිංදු වලට පට්ටම ආදරෙයි

  • @mushfiqridwan2806
    @mushfiqridwan2806 3 ปีที่แล้ว +55

    I didn't understand meaning...but this song is amazing...love from Bangladesh

    • @bonnyperera5411
      @bonnyperera5411 2 ปีที่แล้ว

      Brother how can you understand at all bcz this is not a song at all.. It's just bullshit

  • @dilshanlsilvamusic
    @dilshanlsilvamusic 4 ปีที่แล้ว +469

    ❤️ ආසයි පවසන්න ❤️

    • @isuruchamikaraofficial7554
      @isuruchamikaraofficial7554 4 ปีที่แล้ว +9

      Matath puluwan sindu kiyanna

    • @dineshmadushanka6840
      @dineshmadushanka6840 4 ปีที่แล้ว +8

      Dilshan ayiya Music Dunne Ft a......................

    • @maharawana6687
      @maharawana6687 4 ปีที่แล้ว +11

      Itin pawasannko

    • @vipchutta4822
      @vipchutta4822 4 ปีที่แล้ว +12

      ඉතින් පවසන්න එපා කිවුවෙ කවුද?😂😂😂

    • @Neha-hy4nf
      @Neha-hy4nf 3 ปีที่แล้ว +9

      @@maharawana6687 ලස්සනයි

  • @tharangidesilva5276
    @tharangidesilva5276 4 ปีที่แล้ว +19

    ඒ සිංදුවට හරිම දුක හිතුණා 💖

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Mn kawath akamathi godak depala tjiyenawat mage nidahasat bada wena nisa meya dannawa eka,

  • @mhmd_musharraf8240
    @mhmd_musharraf8240 8 หลายเดือนก่อน +4

    ....Lyrics....
    ආසයි පවසන්න ආයෙත් ළංවී ඉන්න
    ඒ මියගිය ප්රේමයට පණ එන්න..
    සත්තයි මතු භවය වෙන් කරමි ඔබේ නමට
    ඒ මියගිය ප්රේමයට පණ එන්න..
    ආදර පිටපතක් ලිව්වා ඒක මගේ කතාව
    ලස්සන පොඩි දෙයක් තිබ්බා ඒක ඔබේ හිනාව
    ගැළපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොබාව
    අවසානය වෙනස් වුණා ඒක අපේ වෙලාව..
    ආසයි පවසන්න ආයෙත් ළංවී ඉන්න
    ඒ මියගිය ප්රේමයට පණ එන්න..
    සත්තයි මතු භවය වෙන් කරමි ඔබේ නමට
    ඒ මියගිය ප්රේමයට පණ එන්න..
    මල් පෙති වාගේ සිනිදු දෑත මං තද කරගෙන අල්ලා..
    තොල් පෙති ගාවා කන් පෙත්තේ ඔබ කොඳුර කොඳුර උන්නා..
    යොවුන් සුවඳ රැඳි සුමුදු මුවග සිප ගනිමින් රස වින්දා..
    ආයෙත් ඒ ලෝකෙට යන්නට මට මගෙ හිත වද දෙන්නා..
    ආසයි පවසන්න ආයෙත් ළංවී ඉන්න
    ඒ මියගිය ප්රේමයට පණ එන්න..
    සත්තයි මතු භවය වෙන් කරමි ඔබේ නමට
    ඒ මියගිය ප්රේමයට පණ එන්න..
    නම් දෙක ලියලා තැන් තැන්වල අපි අපේ වෙන්න පතලා..
    හිමිවිය යුතු දේ අහිමි වෙලා යන විටදී නිහඬ වුණා..
    තනිකම ජීවිතයට ළංවී දැන් එයටම පුරුදු වෙලා..
    නුඹෙන් මිසක හොඳ ආදරයක් නෑ දෛවේ ලියවීලා..
    ආදර පිටපතක් ලිව්වා ඒක මගේ කතාව
    ලස්සන පොඩි දෙයක් තිබ්බා ඒක ඔබේ හිනාව
    ගැළපෙන අය හමු වෙනවා ඒක ලොවේ සොබාව
    අවසානය වෙනස් වුණා ඒක අපේ වෙලාව..
    ආසයි පවසන්න ආයෙත් ළංවී ඉන්න
    ඒ මියගිය ප්රේමයට පණ එන්න..
    සත්තයි මතු භවය වෙන් කරමි ඔබේ නමට
    ඒ මියගිය ප්රේමයට පණ එන්න..
    ආසයි පවසන්න ආයෙත් ළංවී ඉන්න
    ඒ මියගිය ප්රේමයට පණ එන්න..
    සත්තයි මතු භවය වෙන් කරමි ඔබේ නමට
    ඒ මියගිය ප්රේමයට පණ එන්න..
    Written By :- Lasitha Jayaneththi Arachchige

    • @sithuminimsara83
      @sithuminimsara83 7 หลายเดือนก่อน +1

      නියමයි ❤

  • @Clara_______325
    @Clara_______325 2 ปีที่แล้ว +8

    2022 වෙද්දිත් ආසම සින්දුව මේක . ❤️කටහඩ පිස්සුවක් ඕයි 😘😘

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Yai yai yai yai yai yai yai yai yai magen ahanawa kalin irai hadai dunnath wadakna, ziyagen ahanawa, thawa taken iye pezz ekat weneth eka masala dala cheese kanna giye cheese eka gedara ewwe ekada

  • @SandeshBandaraTV
    @SandeshBandaraTV 4 ปีที่แล้ว +1165

    අපේ ආසය් පවසන්න video එකට කැමති කොල්ලො කෙල්ලො ටික කෝ 😂✌️💕❤❤️❤❤️❤❤️❤️

  • @nocaptioncreate2465
    @nocaptioncreate2465 4 ปีที่แล้ว +59

    Base එක පහර.....💪❤

  • @Hashiyaa
    @Hashiyaa 8 หลายเดือนก่อน +4

    අවුරුදු 3කට පස්සෙත් අද නුවර බස් එකෙ මේ සින්දුව ඇහිලා හොයාගෙන ඇවිත් ආයෙ අහන්න ගත්තා😍❤❤

  • @chamathkaperera.7103
    @chamathkaperera.7103 ปีที่แล้ว +11

    දැන් මතු භවයේ එක්කෙනෙක් හරි මනුස්සයෙක් නොවී සතෙක් වෙලා ඉපදුනොත් , කොහොමද හම්බ වෙන්නේ 😂

  • @lakshanilakshani9308
    @lakshanilakshani9308 4 ปีที่แล้ว +15

    සිංදුව වගේම වීඩියෝ එකත් ලස්සනයි දිමන්ක අයියේ

  • @FocusGTOfficial
    @FocusGTOfficial 4 ปีที่แล้ว +24

    ලංකාවට Sandesh Bandara ... ආදරෙයි❤️❤️❤️❤️

    • @SandeshBandaraTV
      @SandeshBandaraTV 4 ปีที่แล้ว +3

      Bro ❤💕 Thank U so much ❤💕 Jayen Jaya

    • @FocusGTOfficial
      @FocusGTOfficial 4 ปีที่แล้ว +4

      @@SandeshBandaraTV ❤️❤️

  • @yasirusenanayake0315
    @yasirusenanayake0315 ปีที่แล้ว +5

    ආදිත්‍ය නේ මේ 😮

  • @niluka1237
    @niluka1237 2 ปีที่แล้ว +6

    ලස්සන song එකක් ☝ (my favourite song)

  • @chamilgunarathna404
    @chamilgunarathna404 4 ปีที่แล้ว +194

    Anyone after Hana Nangi Mushup?

  • @cyril7266
    @cyril7266 4 ปีที่แล้ว +4

    ලස්සන පොඩි දෙයක් තිබ්බා ඒක ඔබේ හිනාව
    😘😘
    ලස්සනයි ගොඩාක්

  • @chathurasanjeewa2682
    @chathurasanjeewa2682 2 ปีที่แล้ว +3

    වීඩියෝ එකත් මාරම ලස්සනයි

  • @sangarsudan3182
    @sangarsudan3182 2 ปีที่แล้ว +19

    I like This Song Most. My Favorite Song❤️❤️

  • @loveubaka4521
    @loveubaka4521 4 ปีที่แล้ว +123

    මියගිය ප්‍රේමයට පණ එන්න 🔥❤️

  • @isuudantha
    @isuudantha 4 ปีที่แล้ว +247

    මේවගෙ සිංදු හදපංකෝ බූට් නැතුව 😪❤✔

  • @dhanudanu3885
    @dhanudanu3885 ปีที่แล้ว +3

    තවත් ම‍ේවග‍ේ සින්දු කරන්න ශක්තිය දඊරිය ලැබ‍ේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.😘😍😎🙏🙏👌👌👌👌👌👌👍👍👍👍👍👍

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +9

    සහේලි my crush ❤️

  • @lovestatus8628
    @lovestatus8628 4 ปีที่แล้ว +148

    සිංදුව සහ වීඩියෝව හරිම ලස්සනයී දිමන්ක අයියෙ...😊😊🌷🌷😘😘
    කෙනෙක් දියුනුවට පත්වෙනවට වල කපන උන් උන්ගෙම වලවල් වල වැටී මිය යයි දිනක....එවැනි අය මෙම කමෙන්ට් එකෙ රිප්ලයි තුල සිටී

  • @hyper3663
    @hyper3663 4 ปีที่แล้ว +66

    සැබෑ ආදරය කිරි එකක් බොන විටද හමුවිය හැක.😂😂

    • @kalharachandrathilake1943
      @kalharachandrathilake1943 3 ปีที่แล้ว +3

      සැබෑ ආදරය කිරි එකක් ලෙස පැමින වසර දෙකක ප්‍රේම කතාවක් ගෙතී අන්තිමට කෙලවුනු මම 🤣

    • @yakagaming-5078
      @yakagaming-5078 3 ปีที่แล้ว +4

      @@kalharachandrathilake1943 😂🔫

    • @mohamedfaiyas668
      @mohamedfaiyas668 3 ปีที่แล้ว +1

      😸😸

    • @amithasanjeewani846
      @amithasanjeewani846 3 ปีที่แล้ว +1

      😂😂

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Wipakayak mekaaas pissu ne ithin

  • @anonymus23514
    @anonymus23514 ปีที่แล้ว +7

    සුපිරියක්...හතුරගෙ දැලි රැව්ලවත් තිබ්බනම් තව සුපිරි😅❤️

  • @twinky_8461
    @twinky_8461 2 ปีที่แล้ว +9

    තාමත් මේ සින්දුවට ආස කස්ටිය..❤️❤️

  • @Chamika._x
    @Chamika._x 4 ปีที่แล้ว +120

    😍💯✌

  • @washanthakumara5245
    @washanthakumara5245 6 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එකක් 😊

  • @mohamedsaheel4732
    @mohamedsaheel4732 2 ปีที่แล้ว +13

    This is my favourite sinhala song 😍😍😍😍

  • @kalumperere5786
    @kalumperere5786 3 ปีที่แล้ว +16

    අාදරය කියන්නෙ සදා අමරනිය මතකයන් රැදි තිබෙන දෙයකි

  • @samithpiumal7925
    @samithpiumal7925 4 ปีที่แล้ว +40

    බලාගෙනම හිටියෙ වීඩියෝ එක එනකන් පට්ට ලස්සනයි
    💖💖💖💖💖💖💖💖💖💖

  • @_Shamee_
    @_Shamee_ 2 ปีที่แล้ว +1

    thama asama sinduwak 🌿⭐

  • @dhanuudayangani6638
    @dhanuudayangani6638 10 หลายเดือนก่อน +3

    මගේ ආසම සින්දුව..... ආදරෙයි

  • @blackpinkfan4501
    @blackpinkfan4501 3 ปีที่แล้ว +14

    මෙම සින්දුව මරු කියන අය 👍 දාන්න

  • @kasunbandara8412
    @kasunbandara8412 4 ปีที่แล้ว +84

    දිමන්කගේ මේ style එකට කැමති අය ලයික් කරන්න ❤️

  • @sltharusha8589
    @sltharusha8589 ปีที่แล้ว +4

    2022 අහන සෙට් එක කො

  • @seneshivihansa4028
    @seneshivihansa4028 ปีที่แล้ว +4

    2023 ත් අහනවා මේ සින්දුව මන් 😍🤗🌹

  • @sagarsamptsampthsampy3584
    @sagarsamptsampthsampy3584 4 ปีที่แล้ว +10

    අතිතය ගොඩක් හිත පාරණවා 🥺🥺🥺

  • @sandunithushari1853
    @sandunithushari1853 4 ปีที่แล้ว +55

    ආදර පිටපතක් ලියූව ඒක මගේ කතාව.📑 ලස්සන පොඩි දෙයක් තිබුනා ඒක මගේ හිනාව 😁 woow superb.. god job sandesh aiya💕

  • @mhdjdancing3757
    @mhdjdancing3757 2 ปีที่แล้ว +4

    මම මේ සින්දුවට ගොඩාක් ආදරෙයි😘😍😘😍😍

  • @inoka3907
    @inoka3907 6 หลายเดือนก่อน +4

    තාම මේ සින්දුව අහන කට්ටිය ඉන්නවද❤❤😁💯

  • @nimeshi8897
    @nimeshi8897 4 ปีที่แล้ว +58

    ඒකට නම් ගොඩක් දුක හිතුනා 😢 . Sandesh අයියා video එකක් හැදුවොත් ඒකේ ආය කතා දෙකක් නෑ 👍

  • @shanilkadesilva1599
    @shanilkadesilva1599 4 ปีที่แล้ว +45

    මගෙ crush එක🙈 එමාෂා..හ්😍❤ මාරම ලස්සනයි වාව්

  • @Shamu22
    @Shamu22 2 ปีที่แล้ว +1

    තාමත් බලනවා ගොඩක්ම දිමංක වෙල්ලාල කියන සිංදු ලස්සනයි අනික් එක සහේලි ඉන්නවා

  • @gimhansathsara2895
    @gimhansathsara2895 ปีที่แล้ว +5

    2023 අහන සෙට් එක මේ කොනට 😍

  • @chanuka4026
    @chanuka4026 4 ปีที่แล้ว +15

    සරලයි සුගමයි සුලලිතයි 😗😍😍😍😍

  • @hashanwickramasooriya4850
    @hashanwickramasooriya4850 4 ปีที่แล้ว +18

    Sandeesh Aiya Video එක කරා නම් ආයෙ අහන්න දෙයක් නෑ ♥️🤤😍✨

  • @GM_BEATS
    @GM_BEATS 3 ปีที่แล้ว +3

    Marama lassanii සැබෑ adarya kohediii hriii hambawenawa ❤❤

  • @prasadpriyankara7851
    @prasadpriyankara7851 ปีที่แล้ว +4

    ලස්සනයි සින්දුව. 👌.

  • @paasiya6606
    @paasiya6606 4 ปีที่แล้ว +6

    මම නමි ආසම මෙි සින්දුවට ගහපු Hindi Visual එකට ❤️😍👍

  • @ashenweligamage860
    @ashenweligamage860 3 ปีที่แล้ว +26

    අහින්සකාවි බලලා අයේ ආපු අය කෝ

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Pznsal tanna ennakiuwz mehe bsri nisa supraise karala karala bregenz awe bus ekat beebaddda