ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Ahinsakawi (අහිංසකාවී) - Dimanka Wellalage | Kapilan Kugavel | Official Music Video | 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.พ. 2021
  • Please Subscribe to Amusync You Tube Channel for new updates
    goo.gl/ARj7FC
    For Streaming Links (Spotify/Apple Music / Amazon Music/ All others)
    ffm.to/qog3ep7...
    For Ring Back Tones
    Dial
    Dialog - ‭875622272‬
    Mobitel -74739899
    Hutch - 369653988
    Airtel -8880086290
    Ahinsakawi (අහිංසකාවී) - Dimanka Wellalage Feat Kapilan Kugavel | Official Music Video | 2021
    Featuring TikTok Videos
    Vocals - Dimanka Wellalage
    Music - Kapilan Kugavel
    Lyrics - Sajith V Chathuranga
    Video Directed By - Samurdhi Ranasinghe
    Cinematography -Ranga S Bandara
    Editor And Colourist - Harry Haran
    Produced By - Amusync Entertainment
    Video Production - Watermark Creations
    Agency Head - Kaushi Siriwardena
    Choreographer - Chandhana Wickramasinghe
    Mixed and Mastered By -Pg Ragesh
    Bass - Michael Mohanruban
    Guitars - Thisal Randunu
    Mandolin / Oud / Pipa - Seenu
    Flute - Supun Peiris
    Percussions - Shruthi Raj
    Recorded By - Thilina Boralessa
    Art Director -Aruna Dias
    Makeup Artist- Priyantha Disanayake
    Costume Director - Esha Ushneesha Jayasinghe
    Production Manager - Eranda Devanarayana
    Hair Dresser -Channa Flash Hair Studio
    VFx - Hanu Studio
    Stills - Pramuditha Dissanayaka
    Cast - Maneesha | Yasiru
    Assistant Director - V Pushpakumara
    2nd Assistant Director - Sanjula Thumal
    Art Assistants - Nishantha Kumara , Susara Sampath
    Makeup Assistant - Ramesh Mathangaweera
    Costume Assistant - Nawoda Udawala
    Dancing Team - Chandana Wickramasinghe Dancing Group
    Outdoor Unit - Film Equipment GAllery (FEG)
    Camera Equipment - Cine Gear
    Production Assistants - Buddhi Sampath, Venol Chris Delie
    Camera Assistants - Nuwan Kumara , Ranil Wasantha
    Focus - Prasad Rushan
    Grip - Darshan Pushpakumara
    Gaffer - W D Manjula Nishantha
    Lighting Technicians - Y Lalith Pathmasiri , Anura Kithsiri , Dilshan Bothpitiya , M Rikaz
    Special Thanks
    Ministry Of Youth And Sports
    Sajith V Chathuranga
    Matheesha Vimukthi
    Anjel @Phoenix Studios
    Viraj Chiranjith @ Urben Tours
    Main Sponsors
    Teena By Wear-Well
    Multilac
    Costume Sponsor
    Namal Balachandra Designwear
    Jay
    © ℗ Amusync Entertainment Pvt Ltd

ความคิดเห็น • 2.3K

  • @Amusync
    @Amusync  3 ปีที่แล้ว +469

    Making of Ahinsakawi video
    th-cam.com/video/X9QaNaxGukg/w-d-xo.html

  • @dimankawellalage
    @dimankawellalage 3 ปีที่แล้ว +1918

    නිදුකින් ඉනුමැන සිට අහින්සකාවී දක්වා ඒහා සමාන ආදරයකින් මා පිලිගත් සියලුම දෙනාට මම හැමදාමත් ආදරෙයි.
    කෙටි කාලයක් ඇතුලත ජනප්‍රිය තලයට ඔසවාතැබූ මාගේ අහිංසකාවී ගීතයේ රූප රචනාව මේ මොහොතේපටන් ඔබ සියලු දෙනාට බාරයි.
    ගීතයේ හොඳ නරක මම සතුටින් පිලිගන්න සූදානම්.
    ඔබ සියලු දෙනාට හැමදාමත් ආදරෙයි.
    මම ඔබේ ගායක දිමංක වෙල්ලාලගේ..❤️❤️

    • @susanthamunasinghe1356
      @susanthamunasinghe1356 3 ปีที่แล้ว +13

      Song eka godak lassanai .Good luck Dimanka ayya ❤️ (Maneesha ) 😘😘😘😘😘😘

    • @ashenbalasooriya3016
      @ashenbalasooriya3016 3 ปีที่แล้ว +6

      සින්දුව මරු..වීඩියෝ එක මදි..

    • @kavikawshalya04
      @kavikawshalya04 3 ปีที่แล้ว +6

      ❤️❤️

    • @user-pt3vo6ht9g
      @user-pt3vo6ht9g 3 ปีที่แล้ว +16

      මං නම් එදා ඉදන්ම ඔයගේ අලුත් සිංදුවක් ආපු ගමන්ම බලනව. ඉක්මනටම තවත් සිංදුවක් අරන් එන්න.❤❤❤

    • @nuwankumara8825
      @nuwankumara8825 3 ปีที่แล้ว +18

      දිමන්ක කියන්නේ හොද නිර්මාණ කරන නිහතමානී ගායකයෙක් ඹහු දැන් පරිනත හඩ පෞරුෂයක් තියෙන කෙනෙක්

  • @mohomedashraff6027
    @mohomedashraff6027 3 ปีที่แล้ว +434

    දීමන්කව මම පෞද්ගලිකව දන්නවා ..මේ තත්ත්වයට එන්න හුගාක් දුක් විදපු කොල්ලෙක් .. නුබට ජය වේවා 👍👍💜💜🎵🎤🎶🎼.. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා 👍👍💜💜🎶🎤🎼🎻😀😀🤩

  • @nirmalamalkanthi1707
    @nirmalamalkanthi1707 4 หลายเดือนก่อน +202

    2024 anyone 💖

  • @user-ok2vs2wf7h
    @user-ok2vs2wf7h 2 ปีที่แล้ว +42

    ලා රෝස යාය පීරලා..
    රූ වාසනාව කැන්දලා...
    අහිංසකාවී ඔබ වසන්තයක් වී..😊❤️

  • @nimeshnanayakkara392
    @nimeshnanayakkara392 3 ปีที่แล้ว +45

    සිංදු කියන්න ගොඩක් උන්ට පුලුවන් ඒත් මනුස්සයෙක්ගෙ හදවතට දැනෙන්න කියන්න පුලුවන් බොහොම ටික දෙනෙක්ට විතරයි.❤️

  • @Chandifernando7031
    @Chandifernando7031 3 ปีที่แล้ว +76

    මේ සිංදුව මෙච්චර ජනප්‍රිය උනේ මේකෙ තියන ලස්සන වචන ටික නිසාමයි.. ආදරේ හරිම ලස්සනට අකුරු වලින් වචන කරල ලස්සනට දිමන්කගෙ හඩින් ඇහෙනකොට කවද්ද music video එකබලන්නෙ කියලා හිතුනෙ.. ඇත්තටම ගීතයේ සාර්ථකත්වයට පද අරුත් හඬ සංගීතය වගේම මේ වචනවලට ම ගැලපෙන music video එකත් හේතු වේවි best of luck Dimanka❤️ and Amusync team💕

    • @t.rajasegaranr.j8754
      @t.rajasegaranr.j8754 3 ปีที่แล้ว +3

      Ow heunaata me sindhuwe music hokkoma patta maara lassanai indan tamil sindhuve thiyena music vage maara lassanata karala thiyenawa

  • @Lochana_kaushala
    @Lochana_kaushala 2 ปีที่แล้ว +55

    ඔය සින්දුව ගායනය කරන කෙනාට පට්ට ආදරෙයි ඈ

  • @kavin295
    @kavin295 3 ปีที่แล้ว +155

    Really superb song and album ❤️. I’m Tamil but I love singala songs

  • @brayanrose8361
    @brayanrose8361 3 ปีที่แล้ว +216

    Dimanka Wellalage ge (අහිංසකාවී) Balanna Apu Aya KOO

  • @thissaperera9664
    @thissaperera9664 3 ปีที่แล้ว +519

    දිමන්කය නැත්නම් හිතන්නෙ INDIAN VISUAL එකක් කියල... 😍😍😍
    නියමයි දිමා.....
    Good Luck

  • @DD-ml3ip
    @DD-ml3ip 3 ปีที่แล้ว +102

    කාලයකින් විරහ ලතෝනි නැතුව සිංදුවක් ඇහුවා සිත පිරෙන්න, අහිංසකාවියේ.

    • @theapgallery5935
      @theapgallery5935 ปีที่แล้ว +1

      වනචර visuals නැති ලස්සන සින්දුවක්

  • @samanthakumara5760
    @samanthakumara5760 3 ปีที่แล้ว +91

    දිමන්ක නම් සන්ගිතෙට මයි ඉපදිලා තියෙන්නේ 💝🌹💝🌹

  • @lnkanvibes904
    @lnkanvibes904 3 ปีที่แล้ว +100

    ❤️🎵ලෙංගතුකමින් හුරු
    හිත වෙත ඇතුල් වුණු
    ඔබ ගැන පහන් තරු කියයි තොරතුරු
    ගමනේ විඩා නිවූ
    දුටුවන් වශී කෙරූ
    ඔබ පිළිමයක් බඳූ රනින් ඔප දැමූ
    පොළවේ පතුල් තැබූ රූ සිරි නරඹා
    දැනුණේ තොටිල්ලකින් නලවන සේමා
    අහිංසකාවී
    ඔබ වසන්තයක් වී
    ආදරයෙන් ජීවිතයම පාට කරාවී
    වදන් බෙදා දී
    මගෙ සවන් පිනාවී
    ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී
    මල් කූඩ අත දරා
    පින්තූර ජවනිකා
    රඟන්න වේදිකාව ගින්දරේ හොවා
    ලා රෝස යාය පීරලා
    රූ වාසනාව කැන්දලා
    අහිංසකාවී
    ඔබ වසන්තයක් වී
    ආදරයෙන් ජීවිතයම පාට කරාවී
    වදන් බෙදාදී
    මගෙ සවන් පිනාවී
    ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී
    මන්තීරු පැටලෙනා
    පින්තාරු ප්රහෙලිකා
    අගේට තෝරගන්න එන්න පේවෙලා
    මා හාදුවෙන් ම දෝවනා
    ඒ කාරණාව තේරුණා
    අහිංසකාවී
    ඔබ වසන්තයක් වී
    ආදරයෙන් ජීවිතයම පාට කරාවී
    වදන් බෙදා දී
    මගෙ සවන් පිනාවී
    ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී
    ලෙංගතුකමින් හුරු
    හිත වෙත ඇතුල් වුණු
    ඔබ ගැන පහන් තරු කියයි තොරතුරු
    ගමනේ විඩා නිවූ
    දුටුවන් වශී කෙරූ
    ඔබ පිළිමයක් බඳූ රනින් ඔප දැමූ
    පොළවේ පතුල් තැබූ රූ සිරි නරඹා
    දැනුණේ තොටිල්ලකින් නලවන සේමා
    අහිංසකාවී
    ඔබ වසන්තයක් වී
    ආදරයෙන් ජීවිතයම පාට කරාවී
    වදන් බෙදා දී
    මගෙ සවන් පිනාවී
    ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී

  • @nethsilunisankalpana1335
    @nethsilunisankalpana1335 3 ปีที่แล้ว +101

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති ගීතයක් ..visual එකත් හරිම ලස්සනයි ...සුභ පැතුම් දිමන්ක අය්යේ.....😍😍

  • @Raam_-gq6zc
    @Raam_-gq6zc 2 ปีที่แล้ว +71

    Language puriyala bt paatu supera iruku ❤️💥💯 love from Tamilnadu

  • @ruwanchaminda9740
    @ruwanchaminda9740 5 หลายเดือนก่อน +7

    දුක සතුට බෙදා ගන්න පුළුවන් සිංදුවක් 🥺❤️ සුභ පැතුම් ජය වේවා!!! ❤️

  • @RomeshOnline
    @RomeshOnline 3 ปีที่แล้ว +307

    Congratulations Dimanka Malli...

  • @airtellifemusic8625
    @airtellifemusic8625 3 ปีที่แล้ว +473

    දිමංක ගෙ සින්දු වලට ආස කට්ටිය මේ කොනට

  • @chamilamanage7885
    @chamilamanage7885 3 ปีที่แล้ว +78

    මේ සින්දුව අද තමයි මම බැලුවේ .හරිම ලස්සනයි ❤️❤️

  • @spjperera
    @spjperera 3 ปีที่แล้ว +52

    Kapilan Kugavel also deserves a big round of applause for the tantalizing music!

    • @kapilan17
      @kapilan17 3 ปีที่แล้ว +4

      Thank You brother 🙏🏽

  • @chiranayan9873
    @chiranayan9873 3 ปีที่แล้ว +234

    විඩ්යෝ එක බලනකොට අමුතුම ගතියක් තියේනව කියන අය 👍 දාගෙන යමු 😘

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว +4

      Friends I'm from Philippines I'm making sinhala Videos if you are interested

    • @lassanasindu4162
      @lassanasindu4162 3 ปีที่แล้ว +1

      Lassna kellek innkot ehm tmi bro

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 3 ปีที่แล้ว +146

    තව පැය 24 කින් මේක trending number 01 වෙන්නත් පුලුවන්

  • @zorroSL
    @zorroSL 2 ปีที่แล้ว +186

    මෙම සින්දුව ම විතරක් හොඳටම ප්‍රමාණවත් සිංහල භාෂාව කොච්චර නම්‍යශීලී භාෂාවක් ද කියලා මුළු ලෝකයටම කියන්න. වචන වල එලි සමය ද රැකලා තියනවා. ලස්සන කටහඬකුයි, ලස්සන කෙල්ලෙකුයි, ලස්සන කොල්ලෙකුයි, ලස්සන නර්ථනය කුයි මෙම සිංදුව වර්ණවත් සහ මනෝරම්‍ය කළා. ජය වේවා

    • @theapgallery5935
      @theapgallery5935 ปีที่แล้ว

      වනචර visuals නැති ලස්සන සින්දුවක්

    • @wavesoffacts733
      @wavesoffacts733 ปีที่แล้ว

      සුපිරි

  • @omashweerasinghe1973
    @omashweerasinghe1973 3 ปีที่แล้ว +57

    අපේ කන් දෙක කොයිතරම් පින් කරලද මේ වගේ ලස්සන සිංදු අහන්න 👍👍👍😘😘

  • @sampathrathnayaka5323
    @sampathrathnayaka5323 3 ปีที่แล้ว +25

    අඩන සින්දු වලින් මිදි මේ කරපූ නිර්මාණයට ප්‍ර්රාණමය...🎶👍❤️

  • @chathu_basnayaka
    @chathu_basnayaka 3 ปีที่แล้ว +285

    අම්මෝ මෙ ලංකාවෙද කියල හිතෙන තරමට කරපු සුපිරි වැඩක් දිමංක අයියේ ලස්සනයි..❤

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว +5

      Friends I'm from Philippines I'm making sinhala Videos if you are interested

    • @user-ml7zw3id9q
      @user-ml7zw3id9q 3 ปีที่แล้ว +11

      ඔන්න ඔතන තමයි අපේ උන්ට වැරදුනේ. උන් හිතන් ඉන්නේ අපිට සුපිරි දේවල් කරන්න බැහැයි කියලා. 😕

    • @tsanju7247
      @tsanju7247 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @sadamalinadeeka2722
      @sadamalinadeeka2722 3 ปีที่แล้ว +1

      Song eka nm patta lassanai me wage song eka ayeth ikmanata balanna ona dimanka ayyeee

    • @user-ml7zw3id9q
      @user-ml7zw3id9q 3 ปีที่แล้ว +3

      @@keshanshashindra9877 කේශාන් ශෂින්ද්‍ර නේ... 😮

  • @sheeshahips1268
    @sheeshahips1268 3 ปีที่แล้ว +464

    Am a tamilian very to see our srilankan songs 🎵

  • @user-mj7ig7fk5z
    @user-mj7ig7fk5z 9 หลายเดือนก่อน +10

    I am Tamil but I love Sinhala songs. Specially this song my favourite.one's again I love this song.❤❤❤❤❤❤❤❤❤

  • @videofactorylk2742
    @videofactorylk2742 3 ปีที่แล้ว +42

    සින්දුවේ ඒ මුල් චුට්ට අහද්දිම හිතේ තිබුනු ඔක්ක‌ෝම ප්රශ්න අමතකවෙලා හිත සැහැල්ලු උනේ මගේ විතරද? 😔😔😔😔😔 👍👍👍👍

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 ปีที่แล้ว +33

    මේ ලංකාවෙද කියලා හිතා ගන්න බැරි වුණා,කොල්ලත් ලස්සනයි කෙල්ලත් ලස්සනයි,වීඩියෝ එකත් ලස්සනයි වොයිස් එකත් පිස්සුවක්,,ඇබ්බැහි වෙන සුලුයි...සුබ පැතුම් හැමෝටම...❤️‍🔥😚👈👌

  • @KAMALHearth
    @KAMALHearth 6 หลายเดือนก่อน +12

    2024 කෝ ❤

  • @mhaicahbautista6268
    @mhaicahbautista6268 2 ปีที่แล้ว +54

    I'm a Filipino .. and i love this song ❤

  • @sandunifernando531
    @sandunifernando531 3 ปีที่แล้ว +6

    සිරාවටම රට එකක් කියලා හිතුවේ
    එක නම් දුම් පයින්න දීලා තියනව සුපිරි විෂුවල් එකක් අහ්හ් ලොවෙත් trending කියන කට්ටිය කෝ 🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳

    • @donjayz1797
      @donjayz1797 2 ปีที่แล้ว

      ගාලු කොටුව මේ

  • @gaa_fernando
    @gaa_fernando 3 ปีที่แล้ว +23

    මේ වගේ සිංදු වලට Video එකක් කරලා Hit කරන්න ඕනේ නෑ. මේක දැන්ටමත් Hit Song එකක්. ඒ කියන්නේ ලංකාවේ Tv Internet TH-cam මුකුත්ම නැතුව Radio විතරක් තිබුනත් දිමංක කියන්නේ ගායකයෙක් කියලා ඔප්පු කරලා ඉවරයි. දැන් කාලේ ගොඩක් ගායකයෝ කියන කට්ටිය කරන්නේ ඕකේ අනිත් පැත්ත කොහොම හරි Video එකක් හදලා අමාරුවෙන් Trending 1 එනවා. ටික කාලෙකින් ඒ සිංදුවත් නෑ ගායකයත් නෑ එහෙම සිංදුවක් අහපු එකෙකුත් හොයාගන්න නෑ.

  • @nishanijayakody3378
    @nishanijayakody3378 3 ปีที่แล้ว +52

    ඇහුව වාර ගණන මතක නෑ ඒ තරමටම අහනවා තාමත්... හරිම ලස්සනයි

    • @Ramya-px7po
      @Ramya-px7po 3 ปีที่แล้ว

      🎉️🎉️🎉️🎉️🎉️🌹🌹🌹🌹👍👍👍👍🎉️🎉️🎉️🎈🎈🎈🎈🎈

  • @LibertyDevi
    @LibertyDevi 2 หลายเดือนก่อน +1

    The sinhala songs standards are improving . Srilanka torn between war didnt get a chance to focus on arts both in sinhala and tamil as we relied watching all from indian, western production for movies etc. Now songs and singers are showing varieties while visuals can get better. But we are getting there with unity this time. I love this song that has a professional touch in all level.

  • @videosawana2776
    @videosawana2776 3 ปีที่แล้ว +204

    විඩියෝ එක බලන ගමන් කමෙන්ට් කියවන අය සිටිද ❤️

  • @user-cx7dh2sd5i
    @user-cx7dh2sd5i 3 ปีที่แล้ว +17

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නැති අය ලයික්

  • @dreamingabout3027
    @dreamingabout3027 3 ปีที่แล้ว +15

    ඒ girl නම් පට්ටම ලස්සනයි 👍

  • @sanilnuwantha1292
    @sanilnuwantha1292 3 ปีที่แล้ว +130

    සංචරණසීමා කාලයේ අහන අය කෝ.😁😁

  • @ifthi.opinion
    @ifthi.opinion 3 ปีที่แล้ว +16

    Congratulations Dimanka. Lovely song... very touching...fantastic video too.

  • @imrds_0160
    @imrds_0160 3 ปีที่แล้ว +161

    Trending 01..🙄💛🔥

  • @chamothviduranga9935
    @chamothviduranga9935 3 ปีที่แล้ว +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සුපිරි සිංදුවක් ආදරේයි හැමදාමත් දිමන්ක අයියේ මිලියන 3 ක ආදරයක් ජයවේවා ❤️❤️❤️🙏😍😍😍😍😘🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @subodhamadhavi1023
    @subodhamadhavi1023 ปีที่แล้ว +4

    මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන් නෑ. ඒ තරම් ලස්සනයි .good luck dimanka.🙏

  • @legacylk7616
    @legacylk7616 3 ปีที่แล้ว +77

    අම්මෝ ඒක පට්ටයි ආ 😍😍😍
    කට්ටිය සැහෙන්න මහස්නි වෙලා රෑ එලි වෙනකම් කරපු සුපිරිම විඩියෝ එකක් ❤️❤️❤️❤️❤️

  • @ganiduharshana9212
    @ganiduharshana9212 3 ปีที่แล้ว +116

    Video එක ගාලූ කොටුවේ ගාල්ලේ සෙට් එක 👍👍

  • @sivarajsivaraj4777
    @sivarajsivaraj4777 2 ปีที่แล้ว +11

    What a great music 🎵🎶🎶 i love this song 👍❤️🧡❤️ loving from sri lanka. Im a sri lankan ❣️❣️❣️♥️♥️♥️💜💜🎵🎶👍🧡❤️❤️❤️👍🎵❣️❣️

  • @user-dn2hc3my8x
    @user-dn2hc3my8x 19 วันที่ผ่านมา +3

    මේ සිංදුව 🥺❤️...
    2022 අවුරැද්දේ එයායි මමයි සතුටින් ඉන්න කලේ එයා මගේයි එයාගෙයි පොටෝ දලා පලවෙනියටම වීඩියෝ එකක් හැදුවේ මේ සිංදුවට🥺..අද ටික් ටොක් එකට ගියාම එකපාරටම video එකක් දැකලා එක මතක් උනා අයේ🥺 අද පලවෙනි පරට you tub එකේන් මේ සිංදුව හොයන් අවා. අනේ හරිම ලස්සනයි මේ song එක❤️
    එයා දැන් මගේ ලග නැහැ වෙන කෙනෙක් ලගට ගිහින් දැන් අවුරැද්දු 2ක් වෙනවා එයලා සතුටින් ඉන්නවා🥺❤‍🩹 මම තමත් එ මතක වලට එයාට ගොඩක් අදරෙයි 🥺❤‍🩹✊...

  • @nilukshikasandamali9387
    @nilukshikasandamali9387 3 ปีที่แล้ว +59

    ගාලු කොටුව ඇතුලෙ.....❤️❤️❤️🔥🔥🔥👍👍👍😍😍😍😎😎😎⚔️⚔️⚔️

    • @offroadlover2976
      @offroadlover2976 3 ปีที่แล้ว +3

      Dan godak song walata kotuwa ganne 😍😍😍😍

    • @wzx551
      @wzx551 2 ปีที่แล้ว

      පට්ට නේද

  • @sandeepanirmal2279
    @sandeepanirmal2279 3 ปีที่แล้ว +85

    මේකට අපිත් හිටියා සුපිරි සිංදුව

    • @Kavishan3269
      @Kavishan3269 3 ปีที่แล้ว +4

      නටන්න හිටිය එකද 🙂❤️

    • @sandeepanirmal2279
      @sandeepanirmal2279 3 ปีที่แล้ว +1

      @@Kavishan3269 නැ රගපන්න

    • @Kavishan3269
      @Kavishan3269 3 ปีที่แล้ว +1

      @@sandeepanirmal2279 අහ් 😂

    • @windy5483
      @windy5483 3 ปีที่แล้ว +2

      Dekka dekka

    • @sandeepanirmal2279
      @sandeepanirmal2279 3 ปีที่แล้ว +1

      @@windy5483 😁

  • @asankabalawickrama1381
    @asankabalawickrama1381 3 ปีที่แล้ว +4

    කාලෙකින් දකින්න ලැබුන ලස්සන ගීතයක්. හැමදාම දකින්න ලැබෙන හොටුපෙරාගෙන අඬන, අනුන්ගේ හොර ගෑණු උස්සන, ගුටිකන වීඩියෝ හොඳටම ඇති කියල මේ වගේ වීඩියෝ දකිද්දී හිතෙනවා. මේක ලංකාවේ high quality මියුසික් වීඩියෝ වලට හොඳ ආරම්භයක්. ජයවේවා !

  • @kamanthachonaka1893
    @kamanthachonaka1893 4 หลายเดือนก่อน +2

    ලස්සනයි අනෙ මන් අහපු හොඳම සින්දුව

  • @tharalaperera5135
    @tharalaperera5135 3 ปีที่แล้ว +15

    මේවනෙ යකෝ trending යන්න ඕනි 🥳♥️♥️

  • @samankumara1387
    @samankumara1387 3 ปีที่แล้ว +96

    video එකත් එක්කම සිංදුව කලින් දැම්මනම් 10 M+ ගහනවා කියලා හිතෙන්නේ මට විතරද🤔🤔🤔

    • @dicksenpushpakumara5611
      @dicksenpushpakumara5611 3 ปีที่แล้ว +2

      Owww

    • @wzx551
      @wzx551 2 ปีที่แล้ว +1

      එහෙම වැඩක් නැ කියලා තේරෙන්නැද මොංගල්ද එ්ක අැහුවට වැඩක් නෑ ව

  • @Kalani_eranga_2008
    @Kalani_eranga_2008 3 ปีที่แล้ว +18

    දිමංක වෙල්ලාලගේ සිංදු කවදත් හොඳයි.👍👌💛💛💛💛❤

  • @kowsigankowsi9051
    @kowsigankowsi9051 3 ปีที่แล้ว +79

    I can't understand single word from this song but this is recent addicte song❤️💕❤️..

    • @rashmika2k16
      @rashmika2k16 3 ปีที่แล้ว +2

      You must be very happy to hear this song. Thank you

    • @kowsigankowsi9051
      @kowsigankowsi9051 3 ปีที่แล้ว

      @@rashmika2k16 yes💯

    • @rashmika2k16
      @rashmika2k16 2 ปีที่แล้ว

      @@kowsigankowsi9051 ok

    • @rithumsenu2933
      @rithumsenu2933 2 ปีที่แล้ว

      @@rashmika2k16 JÉ0

  • @shehanridma4686
    @shehanridma4686 3 ปีที่แล้ว +88

    සින්දුව වගේම වීඩියෝ එකත් ලස්සනයි නම් මේ පත්තට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว +1

      Friends I'm from Philippines I'm making sinhala Videos if you are interested

  • @SandaruwanLiyanageOfficial
    @SandaruwanLiyanageOfficial 3 ปีที่แล้ว +18

    ජයමවේවා! දිමන්ක අයියේ ❤️

  • @lahiru4040
    @lahiru4040 2 ปีที่แล้ว +4

    අහද්දි හිතට මාර ගැම්මක් දැනේනවා.. ...හිත පිස්සු වට්ටිපු පට්ට සින්දුවක් ❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣

  • @pamtrini8886
    @pamtrini8886 2 ปีที่แล้ว +12

    Wow really like this song . Love from Trinidad and Tobago 😁

  • @dilshanmadusanka2728
    @dilshanmadusanka2728 3 ปีที่แล้ว +35

    ටික් ටොක් එවුන් පොම් නොකරන විඩියො එකක් ❤️ එක පට්ට 😘

  • @madu-qy8kv
    @madu-qy8kv 3 ปีที่แล้ว +5

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති සින්දු නම් ඉතින් දිමන්ක අයියගෙ සින්දු තමයි....... ❤️❤️❤️❤️🔥🔥🔥🔥

  • @NilaShasha-yt8dz
    @NilaShasha-yt8dz 5 หลายเดือนก่อน +3

    Iam thamil but my favourite song sinhala I love you this song and 🎶 singer very nice song ❤❤❤

  • @yohanwewathenna7551
    @yohanwewathenna7551 2 ปีที่แล้ว +8

    Lovely song⚘ නියමයි❗️ ආයෙත් ඇවිත් අහනවා

  • @diltharu8172
    @diltharu8172 3 ปีที่แล้ว +112

    මේ වීඩීයෝ එක ලස්සනයි,තව අනිත් විඩීයෝවලට වඩා වෙනස් කියලා හිතුන අය..මේ කෙනාට ලයික් එකක් ඕනා...
    😘😘👍👍 give me a like...!

  • @hashanrashmika7626
    @hashanrashmika7626 3 ปีที่แล้ว +4

    අලුත් විදියට හිතලා ගහලා තියෙන ලස්සන විඩීයෝ එකක් .හරියටම මම හිතාගෙන හිටපු විදියෙම එකක් ..ගොඩක් ගොඩක් ලස්සනයි 😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️

  • @sitharipiyadigama654
    @sitharipiyadigama654 3 ปีที่แล้ว +8

    සිංදුව හරිම ලස්සනයි 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🤩

  • @amaliganga1159
    @amaliganga1159 3 ปีที่แล้ว +7

    අපේ දෝනි නැලවෙන්නෙම අහින්සකාවී අහලා❤️❤️

  • @limuthurulz2636
    @limuthurulz2636 3 ปีที่แล้ว +18

    දිමංකට ආදරේ set eka koo😘🥰

  • @vikumpereramusic
    @vikumpereramusic 3 ปีที่แล้ว +4

    Congratulations Dimanka Aiyah.... ආදරෙයි ...❤😍🎧🤟

  • @geekspace5028
    @geekspace5028 2 ปีที่แล้ว +12

    Iam a srilankan tamilan I'm reallylove these sinhala songs.🖤🖤🖤🖤💛💛

  • @shenex9801
    @shenex9801 2 ปีที่แล้ว +9

    අම්මො මේ කොල්ලගෙ ලස්සන 😊🤭🤭

  • @pasindudilshan9876
    @pasindudilshan9876 3 ปีที่แล้ว +132

    සින්දුව ලියපු කෙනත් වීඩියෝ එකේ ඉන්නවා දැකපු අය කෝ 😍

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว +3

      Friends I'm from Philippines I'm making sinhala Videos if you are interested

    • @Sandarurajapaksha.
      @Sandarurajapaksha. 3 ปีที่แล้ว +2

      1:56

    • @usersampath226
      @usersampath226 3 ปีที่แล้ว

      කවුද අනේ සින්දුව ලියපු කෙනා මම දැක්කෙ නැතෝ 😦😦😦

    • @Sandarurajapaksha.
      @Sandarurajapaksha. 3 ปีที่แล้ว

      @@usersampath226 1:56 වෙලාවෙ දිමන්කට අතට අත දෙන්නෙ.

  • @Itsmedazno
    @Itsmedazno 3 ปีที่แล้ว +44

    අඩේ මටත් තීනව අර වගේ සබංබෝල මෙව්ව එකක් 😁

    • @tutugirl8627
      @tutugirl8627 2 ปีที่แล้ว

      😁😁 මටත්

  • @sasideavan3222
    @sasideavan3222 2 ปีที่แล้ว +6

    World best music for sri Lanka 🇱🇰 music 🎶 🎵

  • @user-jc3fz9kk3f
    @user-jc3fz9kk3f หลายเดือนก่อน +1

    Patta mara sinduva ❤❤❤❤❤❤❤❤ adarai ❤❤❤

  • @medamulanamusiclanka2208
    @medamulanamusiclanka2208 3 ปีที่แล้ว +8

    Niyamai💞💞💞💞 bokka ela ban supirin machan 👍👍😭😭

  • @uaefunmoment3194
    @uaefunmoment3194 3 ปีที่แล้ว +6

    yasiru (චූටි බාබා) cangratz malli ❤️ ❤️❤️❤️

  • @Crypto_Trend
    @Crypto_Trend 3 ปีที่แล้ว +7

    ඇහුව වාර ගණන මතක නෑ ඒ තරමටම අහනවා තාමත්😍😍😍
    ලෙංගතුකමින් හුරු
    හිත වෙත ඇතුල් වුණු
    ඔබ ගැන පහන් තරු කියයි තොරතුරු
    ගමනේ විඩා නිවූ
    දුටුවන් වශී කෙරූ
    ඔබ පිළිමයක් බඳූ රනින් ඔප දැමූ
    පොළවේ පතුල් තැබූ රූ සිරි නරඹා
    දැනුණේ තොටිල්ලකින් නලවන සේමා 🎵🎶
    අහිංසකාවී
    ඔබ වසන්තයක් වී
    ආදරයෙන් ජීවිතයම පාට කරාවී
    වදන් බෙදා දී
    මගෙ සවන් පිනාවී
    ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී 🎵🎶
    මල් කූඩ අත දරා
    පින්තූර ජවනිකා
    රඟන්න වේදිකාව ගින්දරේ හොවා
    ලා රෝස යාය පීරලා
    රූ වාසනාව කැන්දලා 🎵🎶
    අහිංසකාවී
    ඔබ වසන්තයක් වී
    ආදරයෙන් ජීවිතයම පාට කරාවී
    වදන් බෙදාදී
    මගෙ සවන් පිනාවී
    ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී🎵🎶
    මන්තීරු පැටලෙනා
    පින්තාරු ප්රහෙලිකා
    අගේට තෝරගන්න එන්න පේවෙලා
    මා හාදුවෙන් ම දෝවනා
    ඒ කාරණාව තේරුණා🎵🎶
    අහිංසකාවී
    ඔබ වසන්තයක් වී
    ආදරයෙන් ජීවිතයම පාට කරාවී
    වදන් බෙදා දී
    මගෙ සවන් පිනාවී
    ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී🎵🎶
    ලෙංගතුකමින් හුරු
    හිත වෙත ඇතුල් වුණු
    ඔබ ගැන පහන් තරු කියයි තොරතුරු
    ගමනේ විඩා නිවූ
    දුටුවන් වශී කෙරූ
    ඔබ පිළිමයක් බඳූ රනින් ඔප දැමූ
    පොළවේ පතුල් තැබූ රූ සිරි නරඹා
    දැනුණේ තොටිල්ලකින් නලවන සේමා🎵🎶
    අහිංසකාවී
    ඔබ වසන්තයක් වී
    ආදරයෙන් ජීවිතයම පාට කරාවී
    වදන් බෙදා දී
    මගෙ සවන් පිනාවී
    ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී🎵🎶

  • @Subashana
    @Subashana 3 ปีที่แล้ว +4

    Uba mara dakshayek bn. Balapan sinduwe lassana. Ubata jaya !! ❤😘✌️✌️👌👌

  • @vishwapremarathna9286
    @vishwapremarathna9286 3 ปีที่แล้ว +5

    සින්දුව ලොවෙත් පට්ට visual එකත් පට්ට හැබැයි අර වයසක සීයගෙ scene එකයි කොල්ලො දෙන්න බලන විදිහයි ටිකක් අනවශ්‍යයි වගේ හිතෙන්නැද්ද????

  • @liminimendis9572
    @liminimendis9572 3 ปีที่แล้ว +76

    අහිංසකාවිට ආදරෙ අය කෝ බලමු!!!

  • @udeshikapeiris9962
    @udeshikapeiris9962 3 ปีที่แล้ว +5

    මේ වගේ ලස්සන සින්දුවක් ඇහුවමයි 💟

  • @nipunatheekshana3542
    @nipunatheekshana3542 2 ปีที่แล้ว +3

    අයියගෙ සින්දු ඔක්කොම නියමයි අයියෙ රැල්ලට නොගිය අමුතුම කොලිටියක් තියනව

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +15

    ගාල්ලෙ කොටුවේ...😍❤️

  • @sadeekasumanadasa8170
    @sadeekasumanadasa8170 3 ปีที่แล้ว +6

    හරිම ලස්සන වචන ටිකක්❤❤❤ජයම වේවා

    • @Shortandsweet57
      @Shortandsweet57 3 ปีที่แล้ว

      මේ පැත්තටත් එන්න ❤️
      th-cam.com/channels/9o55zDXgOkdjQ_dhvmtpIw.html

  • @rashmika2k16
    @rashmika2k16 3 ปีที่แล้ว +8

    මට සිංදුව නිතරම අහන්න කැමතියි ඇයි? මට විතරද මෙහම වන්නේ

    • @user-jj7kr6ej8w
      @user-jj7kr6ej8w 3 ปีที่แล้ว

      නෑ නෑ මටත් හැමදාම අහන්න හිතෙනවා

  • @natarajvarsha97
    @natarajvarsha97 4 หลายเดือนก่อน +1

    Super lyrics and music and dance 🕺🎉❤

  • @isankalakmali5144
    @isankalakmali5144 3 ปีที่แล้ว +8

    Wow aiye marama lassanai.hit wenawa shuwar. Good luck...

  • @shenalmaduranga2625
    @shenalmaduranga2625 3 ปีที่แล้ว +15

    යසිරු අයියගෙ dancing මරු👌එයා හරියට indian actor #dheerajdhooper වගේමයි😍😍මනීෂා අක්කිත් මාර ලස්සනයි💕💕බලපු ලස්සනම music video එකක්❤️දිමන්ක අයියගෙ voice එක💖💖❤️❤️❤️

  • @himansaranasinghe9406
    @himansaranasinghe9406 ปีที่แล้ว +4

    මාර ලස්සනයී අදත් අහන්වා තව මෙවගේ සින්දූ ඔනී 🧡💚

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว +2

    අහිංසකාවි...💕😘👏. ඔබ වසන්තයක් වී....💕😍👏 ආදරයෙන් ජීවිතයම පාට කරාවි..... 💕😘👏... 💚💙👍👏💗🎵🎵...... 👉👉....... 🎵🎵💗

  • @vimukthiweeravansha256
    @vimukthiweeravansha256 3 ปีที่แล้ว +4

    Yasiru sadaruwan aiyee oyage act akh super..marama lassanai..asaven beluvee...super..jayen jaya aiyee ❤️❤️👌👌👌👌👌👌

  • @lineshmax9705
    @lineshmax9705 3 ปีที่แล้ว +14

    I am Tamil but love you song this super😍😍😍😍😍😍😁

  • @tharushahimasara5546
    @tharushahimasara5546 3 ปีที่แล้ว +1

    Sajith v chathuranga aiyata thawa me wage sindu liyanna shakthiya labewa😘😘😘

  • @nethsarapasindu494
    @nethsarapasindu494 ปีที่แล้ว +3

    me sri lankaweda kiyala hitha ganna ba.super

  • @nilakshacooray4715
    @nilakshacooray4715 3 ปีที่แล้ว +9

    අලුත් වෙලා 💜️👌

  • @abilinbro4671
    @abilinbro4671 3 ปีที่แล้ว +5

    අම්මෝ අක්කි පැට්ටගෙ හිනාව බඩපිරෙනව ඈ....🙈🙈🙈🙈

  • @KasunPitipanaarachchi
    @KasunPitipanaarachchi 3 หลายเดือนก่อน +1

    Very nice song