Aatha Paawela Official Video Song | RUSH | Uddika Premarathne | Asanki De Silva | Saranga Disasekara
ฝัง
- เผยแพร่เมื่อ 30 ก.ค. 2024
- Artist | Eranga Jayawardhana & Ashwini Danthanarayana
Music | Eranga Jayawardhana
Lyrics | Nilar N. Cassim
Recorded at E-JAY Studios
Choreography | KG Twins & Sara Abewardane
Director | Mahesh Munasinghe
Producer | Wasantha Wijendra - CW Image Factory
Co - Producer | RUM Motion Pictures
DOP | Rangana S. Bandara
Asst. Director | Donald Jayantha
2nd Asst. Director | Niroshan Edirimanne
Writer | Kalum Kularathne
Dialogue | Amila Thenuwara
Editor | Roshan Edward
Visual Effects | Roshana Delwala
Colorist | Malaka Weerakkodi
Music | Eranga Jayawardhana
Sound Designer | Sasika Ruwan Masinghe
Sound Engineer | Baylon Fonseca
Lyricist | Nilar N. Cassim & Kalum Srimal
Production Manager | Sanka Bandara & Eranda Dewanarayana
Asst. Production Manager | Chanaka subodha & Chathura Deshan
Art Director | Manjula Ayagama
Action Director | Saman Bandara
Costume Designer | Janaka Ulladupitiya
Makeup | Priyantha Dissanayake
Hair | Ravi Rupasinghe
Choreography | KG Twins & Sara Abewardane
Aerial Cinematography | Anushka Lakmal
Stills | Sandesh Bandara & Bhagya Dissanayake
Advertising Partner | Niks Integrated
Public Relations Manager | Dulanjali Galahitiyawa
Digital & Promotions Officer| M. Hameez Mohideen
Motion Graphics | Shanaka Nimesh
Still Graphics | Thivanka Perera
Also Subscribe To
RUM Motion Pictures:
/ @rummotionpictures
Eranga Jayawardhana:
/ erangajayawardhana1
Social Media Links
Facebook : / rushofficialsl
Instagram: / rushmovieofficial
Twitter : rummotion?s=09 - บันเทิง
RUSH Viber stickers are out...
Download and have fun....
Click the link and download #rushviberstickerpack
stickers.viber.com/pages/rush_lk?redir=1
RUM Motion Pictures upload this song to apple music
Ok we will uploading soon
Lyrics video akak naddooo
Ringtone dennko
I love you rash film .very butifull 🎥
2024 මේ සිංදුව අහන අය ලයික් එකක් දාගෙන යන්න.අදටත් ජනප්‍රිය සිංදුවක්.
2024❤
❤❤
💕
❤
❤
උපන්දා ඉඳන් දැක්ක ලංකාවෙන් හැදුන ලස්සනම ෆිල්ම්ස් act එකක් දැකගන්න ලැබුණා .....song එක පට්ට....
film eka ko ane
@@NethmiVihansa 😂😂👍
Thank you 🙏
Niyamiiiii
Ane me song eke karaoke dannakooo please
Love this song ❤️ From India 🇮🇳
👍👍
Tnxxxx...
Thank u
Love from sri lanka 🇱🇰🇱🇰
Dvvskhvs
Just awesome and made my day😍
Love from Bangladesh🇧🇩
Thank u
Love from sri lanka 🇱🇰🇱🇰
Thanks
Thank you i love from sri lanka
පිස්සු හැදෙනවා ඕයි.. සිංහල ෆිල්ම් මේ කොලිටියට ආව කියන්නෙ😮😮😍😍😍😍
👍
👍👍👍👍
Jhuuui
I didn’t understand any single word but steel love this.. Love from Bangladesh 🇧🇩🇧🇩
Travelling ShowsBD 👍👍👍
Hmm Sri Lankan song
❤️❤️
@@lakshikajayarathne3816👍👍
It's a movie about love. It says that love is something you feel.... that's the message...
I'm from Sri Lanka.
ජීවිතේටම බලපු රොමැන්ටික් ලස්සනම film එක..ලස්සන සින්දු වගේම ලොකේශන්ස් හරිම ලස්සනයි...මේ වෙනස තමා ලංකාවේ වෙන්න ඕනේ..
True
Me location eka kohe da?
Jiwithetama blapu eka meka nm uba film balala na bn mn hithanne 😅
Malasia@@nadunkavinda8784
උද්දික..හැන්ඩ් යා..කවුරු ආවත් මගේ ආසම නලුව..වැඩ්ඩා...එළ..❤️❤️❤️
Me to😍උද්දික😘
Mageth
අම්මෝ නිලියනම් පට්ට. හින්දි නිළියක් වගේ. මේ වගෙ අය තමයි සිනමාවට ඕනෙ. උද්දිකත් නියමයි. හින්දි ෆිල්ම් එකක් වගේ
Niliya sri lanka
Eka nam aththa💕💕💕💕💕💕
Hindi wage neme.....thalapathy vijay ge Priyamudan vage
@@nilupuliheshika1053 😅😅😅
@@nilupuliheshika1053 රෙද්දෙ vijay
ඇති යන්තම් ගස් වටේ කැරකිලා පොළොව බදාගෙන පස් කාපු කාලේ ඉවරයි . . .
Siravatama
🤣🤣🤣🤣🤣🤣
😄😄😄
@@kanthadesilva9922 😆😆😆😆😆
Sira hutto❤
මේ වීඩියෝ එකට අවුරුද්දකට වැඩි වුනත් තාම එපා වුණේ නෑ . තාම සිංදුව අහනවා
I am an indian, i dont know the meaning of a single word
But excellent music i love this song.❤
Its because it's copied from Vijay
@@nilupuliheshika1053 🖕🖕🖕🖕
@@nilupuliheshika1053 film eke storiya witharaine copy song eka newene hamathanama walalenna epa copy copy kiyala
@@nilupuliheshika1053 මොකද්ද දැන් ඔයා ඔය හැම එකටම කොපි කොපි කියන්නේ...සිංදුව කොපි කරල නෑ නෙ. ගෙස් යූ හෑව් සම් බීෆ් විත් ශී ලංකා (ඉන්දියන් කාරයන්ට නොතේරෙන්න ඔක්කොම සිංහලෙන් දැම්මා)
I am too🇮🇳🇮🇳
2024 Buddies...♥♥
ඈත පාවෙලා (Lyrics)
ඈත පාවෙලා
හිත කොයිබදෝ ගියා
චාරූ රූ රුවින් මත් වෙලා
හීන නෙත් සරෙන්
ඇයි මා වශී කලේ
මා හදේ හැගුම් පාරවා
මල් වාරේ මල් මී වෑහේවා
ඉල් මාසේ පින්නෙ නෑ වේවා
මල් දුන්නේ වීදේ රැස් මානා
මල් හීසර වැස්සේ මං ආවා
සරාගී
සරාගී හීන විමානේ
සරාවී මේ හිත මාගේ
යශෝදේ සීතල නිල්ලේ වෙලීලා
උදාවූ මල්බර යාමේ
ගලා එයි ලාහිරු දෑලේ
ගැයේවා ජීවන ගීතේ
වෙලීලා
සරාගී
හිස්වූ හිත් මානේ
සිත් සේ ඈ සරසාවී
රන් රසු දැල් අතුරා
උන්නේ විස්සොපෙන් සත්තයි මං මිහිරාවී
තුන් යාමේ පෙරදා
හිස්වූ හිත් මානේ
සිත් සේ ඈ සරසාවී
රන් රසු දැල් අතුරා
උන්නේ විස්සොපෙන් සත්තයි මං මිහිරාවී
තුන් යාමේ පෙරදා
සුලං රොදේ පවා දැනී
ඔබේ හැගුම් ගතේ
සන්සුන් රැස් මානේ
ඉල්ලන් මං හැම වේලේ
නිතර සදුන් තවරා
නෑසූ ගී ඇත් වී
මිහිරෙන් මං මනලෝලී
හද මිහිරෙන් පුරවා
සීත මීදුම් සේලේ දැවටී
ඉන්නම් හා පුරා
මිහිරේ ඈත මානෙන් කාගෙත් ඇස් වසා
ඈත පාවෙලා
හිත කොයිබදෝ ගියා
චාරූ රූ රුවින් මත් වෙලා
හීන නෙත් සරෙන්
ඇයි මා වශී කලේ
මා හදේ හැගුම් පාරවා
සරාගී හීන විමානේ
සරාවී මේ හිත මාගේ
යශෝදේ සීතල නිල්ලේ වෙලීලා
උදාවූ මල්බර යාමේ
ගලා එයි ලාහිරු දෑලේ
ගැයේවා ජීවන ගීතේ
වෙලීලා
සරාගී හීන විමානේ
සරාවී මේ හිත මාගේ
යශෝදේ සීතල නිල්ලේ වෙලීලා
සරාගී
COPY KARANNA BANE
I do not get bored of this song. I love it
නිලිය ජැකලින් ෆර්නැන්ඩස් වගේ.. උද්දික කොහොමත් හැන්ඩියා.. Tamil නලුවෙක් වගේ.. 😍❤😍❤
සූර්ය වගේ නේද
😁👍
@@bhawanthiweerasinghe7319 ඔවු..මරු නේ..
Ou ou
Ow niliya jacqueline wge thm lssnai
කාන්තා ආකෘතිය එතරම් ආකර්ෂණීයයි 🥰
😂
🎉
HELAWOOD වැජඹීමට නියමිතයි
පට්ට ගගහ බලන්න පුලුවන් අපිට දැන් අපේම ෆිල්ම්....
Very nice good luck
That's true
@Thisara Udayanga සිරා කතාව බ්‍රදර්...
Mh
❤❤
දීපිකා පදුකෝන්... ඔලුවට ආවා.. මං හිතන්නේ Khuda jaane ke song එකේ විෂුවල් එක මතක් වෙනවා...
මාර standerd වීඩියෝ එකක්... හරිම සතුටුයි!
Matath okama hithuna....(deepeka mathak una)dress up ekath a wagemai
Veenavee Sulakkhana ow matat matak una e song eka
matath
Eke podi copy tikakuth tiyenwa neda.
Hmm
2023 මේ සිංදුව අහන අය ලයික් එකක් දාගෙන යන්න.අදටත් ජනප්‍රිය සිංදුවක්.
api 2024 😃
2024 ♥️
This is a my comment 😊
Love From Bangladesh 🇧🇩❤️❤️
Share and let your friends hear
Thank u
Love from sri lanka 🇱🇰🇱🇰
හිංදි ෆිල්ම් එකක විඩියෝ එකක් වගේ හිතපු කට්ටිය ලයික් එකක් දාගෙන යමු 👍👍
Aththatama niyamai meka. Harima lassanai.
ඔන්න මගේ 👍
@@sewwandinimasha8422 හම්☺☺
😀😀😀
💕song
21 සියවසයේ තාරැනය හදුනාගත් ලංකාවේ පලවෙනි මියුසික් වීඩියෝවේ කල එලි බැසීම....ආඩම්බරයි ශ්‍රි 🇱🇰 #2020 trending one..💗❣️
2024 anyone ❤😊
Yah😅
එතෙක් මෙතෙක් ලංකාවේ බිහිවූ නිර්මාණාත්මක උත්සාහයක් උද්දික සාරංග දක්ෂ රංගනයක,ඒ වගේම ප්‍රධාන නිළිය හොද සාධාරණයක් කරනවා ප්‍රධාන චරිතයට ලාංකීය සිනමාව අලුතින් මාවතකට හැරුණු වගයි සුභ පැතුම් තවත් මේ වගේම අලුත් නිර්මාණ අවශ්‍යයි
කාලෙකට පස්සෙ ලස්සනට ඇදුම් ඇදන් ඉන්න video 1 දැක්කා
අනිවාර්යයෙන්ම ....
ඒකනම් ඇත්ත තමයි
sulo gunathilake අම්බෝ ඒක😂
Ow
www.zigzag.lk
I didn't understand any single words but l love this song,,, love from India,,,, your language is similar to our south part,,,,❤️❤️❤️❤️🎉❤️🖤💙❤️❤️
Yeah I think Malayalam ..🙂
@@AnuSL_amvampire am malayali... Malayalam is not like this...
Thank u
Love from sri lanka 🇱🇰🇱🇰
This language is sinhala
It is in sinhala.
2022 කේ මේ සිංදුව බලන කට්ටිය මේ කොනට👍
2023 👍
2024 th😊
We love from India🇮🇳 2022 any one watch
Girl ගේ ඇදුම් ටිකටමනේ අප්ප හිත යන්නේ 🙈🙈🙈😍😁😁🖤
ඔයා හරි
ඔව් ගොඩක් open වෙලත් නෑ හැබැයි සරාගී වගේම වැදගත් විදියකට outfits design කරල තියෙන්නේ ❤️
කී පාරක් ඇහුවද කියලා මට මතකත් නෑ හරිම ලස්සනයි.♥️♥️
meka patta
Hm
Seriously mth pissu hdenw song ek 🔥❤️
"2022 අහන්න අය කෝ බලන්න... 🌸🦋..
අදටත් ආසම ෆ්ල්ම් එකක් වගේම සින්දුවක්.. ⚡️☺️🧸..."
🌼..🍂...මාරම ලස්සනයි...🍃..🌼ඇත පාවෙලා... ⚡️🎼...🌝
2024 මේ අහන ගමන්
සමනල සංධ්වනියට පස්සෙ බලපු හොඳම film එක..
මේක තමා ඕන කලාව..ෆිල්ම් සොන්ග්ස් වලට
සිංදුව වගේම music vedio එකත් සුපිරි ..best quality 👍
මල් වාරේ මල් මී වෑහේවා... ඒක තතමයි ලස්සනම
කොච්චර බැලුවත් නිලිය නිකන් fernandez වගේමයි පේන්නෙ මට විතරද👌😘
මටත් එහෙමයි brooooo....😁😁😁😁😁🤗🤗🤗
Jackalin fernanders
Sirawatama 😁
Jacqueline fair mara lassanai Asanki matanam tikak Deepika Priyankage look eka tiyenne lassana figure ekak tiyanawa
යකෝ...bollywood song එකක් වගේ...😍😍😍
යන්තම් ඇති මූන බලන්න පුළුවන් ලස්සන නිළියක් හොයාගෙන, කෝටු කෑලි, හොටු කෑලි නැතිව, බලන්න ආස හිතෙනවා 😁
🤭🤭
Ammo eka😂💣
Anna kthawa 👌
🤣🤣🙊
🤣🤣👍💪👌🤣🤗🤗🤗🤗
මල ගස් වටේ දිව්වේ නැති එකට thanks උද්ධික අයියේ.😁😁😁
😅😅Ela
උද්දික ප්‍රේමරත්න කියන්නේ එකෙන්ම BRAND එකක් මාර ලස්සනයි එ Act ටික අසංකි සිල්වා එකෙන්ම International look එකක් තියෙන්නේ ❤❤
අපි හිතුවෙ හේමාල් නැති love❤️ story තියෙන film වැඩක් නෑ කියල. කොහොමද?... RUSH
දැන් ඉතින්.. උද්දිකත් නැති love💕 story film වැඩක් නෑ.. නේද???....
RUSH බලපු 👀අයට එකෙන්ම මේක හිතෙන්න ඇති.💘
හේමාල් කව්ද බ්‍රෝ ඒ වගේද උද්දික පට්ට👍👍🤟🤟
Sira
Uddika ta natanna ba hemalta Wada
@Viraj Jeevanthe vihilu epa ne
උද්දිකගේ අමුතුම ටැලන්ට් එකක් තියෙන්නෙ
Beautiful cinematography☘ love from India❤
හිතුවේ නෑ අසන්කි මෙච්චර දෙයක් කරයි කියලා
උද්දිකනම් කෝමත් වැඩ්ඩනේ🌹
අපි බලාපොරොත්තු වෙනවා රෂ් වගේම කොලිටියට තවත් ෆිල්ම් එයි කියලා❤️🌹🤟🤟🤟🤟🤟🤟
උද්දික අයියා එල.හොඳ ගායකයෙක්,ඒත දේෂපාලනයට ගියපු එක අවුල්...super
Film එක දෙපාරක් බලන්න ගියා ඕයි අපේ සෙට් එක 😂❤️
උද්දික...දක්ෂ නලුවෙක් දක්ෂ ගායකයෙක්..ඒ වගේම හැන්ඩි කොල්ලෙක්...
Wo Akka atha
😍😍😍😍krush😌
@@Old_is_gold_uddika_fans na mage😋
hm
Eeya. Tamil naluwonta wadiya nm ape naluwo lassani.🤗
2 Years Ago! But Still Watching! ❤️🌸
1st Time බලපු හැගීමමයි තාමත් දැනෙන්නේ Film එකත් මාරයි Song එක නම් bollywood ම තමා 🤗🌸 Uddika Asanki Wow ඔය දෙන්නා මාරමයි ❤️🌸
❤❤
Love this song, from Bangladesh.
Share and let your friends hear
Grt...Share this awesome song with ur friends...Bcos it's a very famous song in Sri Lanka..🙂
Thank u
Love from sri lanka 🇱🇰🇱🇰
මෙන්න නළුවො..මෙවනේ ඔනේ film..Thnk you Director Sir..Do more films like this..and plz ගොබ්බයො දාලා films හදනෙපා..ඔබෙ නිර්මාණය අපි බොහො අගේ කරනවා සහ රස වින්දා..
Hi
Bro
Hemal ta wada maru
Oya eyage nirmanayak neme Vijay ge Priyamudan film eka oya remake karala tiyenne
@@nilupuliheshika1053 ub vijetada bn jathaka une...
උද්දික දැක්ක ගමන් මතක් උනේ සූර්යාව... සුපිරි..
ඒකනම් ඇත්ත
මෙන්න් මේ කොලිටියට ෆිල්ම් හැදුවොත් ලංකාවත් ගොඩ 💜️
මේ තැන කොහෙද මාරම ලස්සනයි අෆ්ෆා 😚😚උද්දිකට කොහොමත් අදරෙයි😚😚
Malaysia වල
සුපිරියක් කියලා වැඩක් නැ තුන් පාරක් බැලුවා ෆිල්ම් එක. පට්ටම පට්ට කිසිම අඩුපාඩුවක් නැ අපෙම කියලා ජාත්‍යන්තරයට යන්න පුලුවන් නියම ෆිල්ම් එකක්. උද්දිකගෙ ඇක්ට් පට්ට. එ කෙල්ලත් නියමෙට ඇට් කරනවා. සමස්තයක් විදියට මුලු ෆිල්ම් එකෙම කිසිම චරිතයක් අසාදාරනයක් කරන්නෙ නැතුව රගපානවා. මාරම ලස්සනයි. තැන්ක්ස් මෙවගෙ ෆිල්ම් එකක් අපි අතරට ගෙනාවට
@h nadeeka එකමදේ කියවන්න එපා හලෝ...එපා වෙනවා.
@h nadeeka copy yk newei gobbyo meka😂😂😂. Meka aluthm film ekk. Uya pau😂😂😂
ජාත්‍යන්තරේට මේක.. 😂 පිස්සෙක්ද ඒයි මේකෙ ස්ටෝරිය නිකන් ලව් ස්ටෝරියක්නෙ.. 😂 මේව ජාත්‍යන්තරේට යනකන් බලන් ඉන්නෙ මෝඩයො එකෙන්ම.. 😪 මෙතන ඉන්න එකෙක්වත් හෝන් බැලුවද.. අන්න ඒ වගේ ස්ටෝරියක්නම් ජාත්‍යන්තරේට යන්න පුලුවන් පට්ටම තාක්ශණයක් පාවිච්චි කරල හදල තියෙන්නෙ.. හැබැයි හෝන් එකේ ඇක්ටින් ගූ හැලියයි.. 😂 අපරාදෙ පට්ටම ස්ටෝරියක් පට්ටම ෆිල්ම් එකක්.. ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙන්ම හදල තියෙනව ඒක.. ඒත් ඇක්ටින් ගන්න දෙයක් නෑ.. 😒
Camera movement and performers giving us same feeling like Hollywood and kollywood. Yes thanks uddika aiye. It’s very nice and best. Good luck you all guys.
ලංකාවට ආඩම්බරය ගෙනාපු ලස්සන ගීතයක් වගේම රූපරචනයක්. ආඩම්බරයි 💐💐💐💐❤❤
මේ film එක ගැන කියන්න වචන නෑ👌.මේ සිංදුව මතකයන් ගොඩක් අවුස්සනවා මාරම ලස්සනයි❤️❤️
The best romantic song ever watched in Sri lankan film
industry..🖤💚💜️❤️🧡
😍 love the song.... Best ever.. Love the actors and the song... 😍
Mama asama song akak
ඈත පාවෙලා හිත කොයිබදෝ ගියා
චාරු රූ රුවින් මත් වෙලා
නීල නෙත් සරෙන් ඇයි මා වශී කළේ
මා හදේ හැඟුම් පාරවා . . . . .
මල් වාරේ මල් මී වෑහේවා
ඉල් මාසේ පින්නේ නෑවේවා
මල් දුන්නේ විහිදේ රැස් මාලා
මල් හී සර වැස්සේ මං ආවා
සරාගී
. . . . .
සරාගී හීන විමානේ
සරාවී මේ හිත මාගේ
රසෝගේ සීතල නිල්ලේ වෙලීලා
උදාවූ මල් බර යාමේ
ගලා එයි ලා හිරු දෑළේ
ගැයේ මා ජීවන ගීතේ වෙලීලා
සරාගී
. . . . .
හිස් වූ හිත් මානේ සිත් සේ ඈ සරසාවී
රන් රසුරැල් අතුරා
ඉන්නේ විස්සෝපෙන් සත්තයි මා මිහිරාවී
තුන් යාමේ පෙරදා //
සුලන් රොදේ පවා දැනේ ඔබේ හැඟුම් හදේ
සන්සුන් ඇස් මානේ ඉන්නම් මා හැම වේලේ
නෙතු රසඳුන් තවරා
නෑසූ ගීයක් වී මිමිනෙන්නම් මනලෝලේ
හද මිහිරෙන් පුරවා
සේද මීදුම් සේලේ දැවටී ඉන්නම් හා පුරා
හීනේ ඈත මානෙන් කාගෙත් ඇස් වසා
ඈත පාවෙලා හිත කොයිබදෝ ගියා
චාරු රූ රුවින් මත් වෙලා
නීල නෙත් සරෙන් ඇයි මා වශී කළේ
මා හදේ හැඟුම් පාරවා . . . . .
සරාගී හීන විමානේ
සරාවී මේ හිත මාගේ
රසෝගේ සීතල නිල්ලේ වෙලීලා
උදාවූ මල් බර යාමේ
ගලා එයි ලා හිරු දෑළේ
ගැයේ මා ජීවන ගීතේ වෙලීලා
සරාගී හීන විමානේ
සරාවී මේ හිත මාගේ
රසෝගේ සීතල නිල්ලේ වෙලීලා
සරාගී
Thx bn hoya hoya hitiye😘😘
Ane me sinduwe karaoke dannakooo please
😘My favorite song depends on the day, what I'm going through, what I'm feeling😇😙...
Love song ❤️ from 🇦🇪
Nice chemistry between the two.love the vocals. This s what great music is all about.
ශ්‍රී ලාංකීය සිනමාවේ පෙරලියක් වෙයි වගේ❤
😂
Ow itin vijay gen copy karot wei
Beautifui vibes,Beautiful song...Uddika and Asanki act well in Rush..🤩🤩🤩🙂I luv this song very much🤩
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක් 🌹❤️🔥😍
ලංකාවේ palaveni පාරට venna athi mee vage fillm එකක් karee niyamaiii😍😍😍
හේමාල් දුෂ්ඨයෙක්ට රඟපෑවනං පට්ටයි මේ වගේ ෆිල්ම් එකක උද්දික එක්ක...
Ammoh ela😁
Eeka sira aa
ෆිල්ම් එකත් පට්ට song එකත් පට්ට කලේකට මේවාගේ ෆිල්ම් අයේ නිර්මණය වෙයි කියලා හිතන්න අමරුයි මන්ද මෙහි එන සියලු චරිත සැබැවින්ම අතිවිශ්ටයි❤️❤️❤️
උද්දික අයියෙ හරිම ලස්සනයි ඔයා.supuri
උද්දිකටමම.✔ ආදරෙයිගොඩ ගොඩාක් .හරිම.හැන්සමිි
😊
Hemal tharam na
@@leojackson6282 හේමාල් මොකෙක්ද උද්දික එක්ක බලද්දි...☝😘
@@leojackson6282 hamoma hemalwenna one na ekkenekuta ekkenek wenas lassanai godak
@@leojackson6282 ane danne na rattharane
අම්මෝ මෙන්න films හදනවනම්.මේ වගේ ඒව තමා ඕනෙ hollywood , bollywood, collywood දෙදරල යන්න .wow super.😁😁
HELAWOOD
සූර්යා ජැක්ලින් එක්ක රඟ පානවා වගේ❤
2023 මේක අහන අය මෙ කොනට❤😊 මේකනම් පිස්සුවක් ❤😣😌
2024 🖐
මේ වාගේ.film හදහන් දෙයියනේ...ලංකාවටත් wood කෑල්ලක්.එන්ට ..... Love you උද්දික
Lakwood.. 🤣 or Helawood..
සිරිwood 😋
එන්ට මැනිකේ
@@raviharaperera4831 😂
Helawood
සිංදුව බලන්න කලින්ම like කරා
😘😘
ලස්සනයි ගොඩාක්
Uddika best actor dancer singer.hemal dan wadak nh........
অসাধারণ একটা গান ❤।
2024 set eka me kerwlta 😩❤️🩹
This is the best film ever I saw in Sri Lanka.. Asanki is very very beautiful as well as talented.. Uddika also handsome 😍 Unforgetable movie... Still love it.. ❤ Quality of the movie is higher as a hindi movie... ❤❤
අනුරාධපුර ආඩම්බරයි කොල්ලෝ.මැලෙසියාවට ආව කිව්වෙවත් නෑනේ
ලංකාවෙ
Uddika aiya inn film nm patta..drama ekak unath supiri
පාර දිගේ 👌
මේ 143 වෙනි පාර අහන. මාරම ගති. ❤️කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ.
thota kan dekk thiyenawa balapan
Next Level Music Video වල ආරම්භයද මේ♥️🍃
ලන්කාවේ හදපු ලස්සන ෆිල්ම් එකක් තමා මේ. ඉන්දියන් ෆිල්ම් එකක් වගේ මේක. උද්දික තමා හොදම නලුවා.👍
2023 anyone❤️
🎉
කාලෙකට පස්සේ හොද සිංදුවක් උද්දික අයියා නියමයි
Wow..nice song..👍uddika aiye oyage acting super..👍Good luck 😍
Superb brother. 1st film in music. Waiting to see the movie with your music. Great job Eranga. Congratulations
Thank You Brother...
ගස් වටේ කැරකි කැරකි නටපු කාලෙ ඉවරයි වගේ
😍
2:09🤍❕
"හිස්වූ හිත් මානේ සිත් සේ ඈ සරසාවී රන් රසු දැල් අතුරා
උන්නේ විස්සොපෙන් සත්තයි මං මිහිරාවී තුන් යාමේ පෙරදා"
👍👍👍
Happy for Sri Lanka's film industry..
Wow aluthma thale song and film ekak I like it🤩🤩🤩😍😍😍👌👌👍👍
2021/10/17 මන් අදටත් මේ සින්දුවට සහ film එකට ගොඩක් වශී වෙලා ඉන්නේ🥰🥰❤ කොච්චර බැලුවත් කොච්චර මේ සින්දු ඇහුවත් එපා වෙන්නේ නැහැ 🥰🥰❤ සුපිරි 🥰❤
කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නේ නෑ මේ සින්දුව ෆිල්ම් එක ලස්සනය් පිටරට ෆිල්ම් එකක් වගේ ❤️
pitara shoot karapuwama ehema thama, oya hituwada meka pitakotuwe shoot karala kiyala lol
Locations ❤️
Vidiography ❤️
Lyrics ❤️
Song ❤️
A D D I C T E D ❤️💯🔥
Thank You....🙏
👍👍👍
This singer’s voice suits Uddika so well! :)
🙏👍
Really,are you serious,😂😂😂🌪🌪🌪
True
මාර කොලිටි එකක් විඩියෝ එකේ තියෙන්නේ.. ❤❤2023 ත් බලනවා
උද්දික මේ පාර විශිෂ්ඨ ජයක් ගන්නවාමයි 🌷🌷🌷🌷😍😍
නිලාර්.N.කාසිම්ගේ සහ කැලුම් ශ්‍රීමාල්ගේ එක්ව ගැලපුන පබැඳුම් ,....එරංග ජයවර්ධනයන්ගේ සප්තස්වරය වින්දනීය රසෝඝයකට කැදවාගෙන ගියා....හීනවිමානේ ...පුරා තාමත් හැමෝම හොයන දේ මේ රූප රචණය පුරාවටම තියෙනවා ...
සුභ පතනවා සමස්ථ නිර්මාණය පිටුපස සිටි සැමට.........🎶
උද්දික දෙමල නළුවෙක් වගේ...සූර්යාව මතක් වෙනවා...
Apita nam Uddika ideal sinhala handsome naluwek wage 😋
එකෙන්ම
Ettatma mmt eka prm dekke samanthai suuryai innwa kiyl
Gayana Hendalage මටත්....
Meka film eka song ekakdda
Love from india
Thank you