ගායන ශිල්පිණී කේ. සුජීවා සමග අංජලී සහ රෝස් අපි අපි සමග GOOD MORNING SRI LANKA | 26-05-2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 386

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +20

    අන්ජලී කටහඬ හින්දි සින්දු වලට පට්ට ලස්සනයි ඒක භාවනාවක් වගේ☝️❤️❤️❤️👏👏👏👏ජයෙන් ජයම වේවා දුවේ සිය පවුලටම

  • @sanjudsk9884
    @sanjudsk9884 5 ปีที่แล้ว +185

    කාට උනත් ජීවිතේ වරදිනවා.. ඒ වැරදි හදන් ජීවත්වෙන එකයි හොදකම..
    කාගෙවත් ජීවිතේට ඇගිල්ල දික් කරන්න අපහාස කරන්න අපිට අයිති නෑ..
    තුන් දෙනාටම සුබ පතනවා.. බුදු සරණයි

  • @sandunirashikala3914
    @sandunirashikala3914 3 ปีที่แล้ว +10

    පව්ලක් විදිහට හරිම ලස්සනයි , සුන්දරයි..... ආදරණීයයි... හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤👌👌

  • @nadishawijesooriya629
    @nadishawijesooriya629 5 ปีที่แล้ว +78

    තුන් දෙනාම ගොඩක් ලස්සනයි දරුවො දෙන්න ලගිම්ම ඉන්න කොට ඔය විදියට අම්ම විදියට කොච්චර සතුටින්ද හැමදාම ඔය සතුට රැදේවා තෙරුවන් සරණයි

  • @nimalsuperhit7403
    @nimalsuperhit7403 4 ปีที่แล้ว +22

    චුටි දුව නියමයි ගොඩාක් ආදරේ හිතෙනවා.සුජිවා නියම මවක් ඔයාලා හැමෝටම තෙරුවන් සරනයි

  • @lakmalimaddumage1007
    @lakmalimaddumage1007 5 ปีที่แล้ว +261

    කවුරු මොනවා කිවාත් දරුවන්ට හොද අම්මා කේනෙක් .කේ සුජිවා කියන්නේ . මිනිස්සුන්ට වරදිනවා. ප්‍රශ්න හැමෝටම තියෙනවා . පෞද්ගලික ප්‍රශ්න අපිට අදාළ නැ රෝස් නියමයි ඔයා දූවේ .💞💞💞💞

  • @samanthaarambage261
    @samanthaarambage261 4 ปีที่แล้ว +16

    හරිම සුන්දර මවක් වගේම අභියෝගවලට මුහුණ දෙන්න උපරිම ශක්තිය තියෙන ගැහැණියක් ......මොන ප්‍රශ්න තිබුනත් ජීවිතේ විදින පවුලක් තෙරුවන් සරණයි ඔබ සැමට

  • @Nilu157
    @Nilu157 4 ปีที่แล้ว +48

    කවුරු මොනවා කිව්වත් සුජීවා අක්කනම් ගොඩාක් වාසනාවන්ත අම්මා කෙනෙක් .... තෙරුවන් සරණයි ඔයාලට

  • @user-jd9fk2pe4m
    @user-jd9fk2pe4m 4 ปีที่แล้ว +10

    පොඩි කෙලි පැටික්කිගේ හැකියාව සහ කටහඩ නම් සුපිරි .
    දක්ශයි තුන්දෙනාම ,ලස්සනයි තුන් දෙනාම .ජය වේවා,මොන ප්‍රශ්න ආවත් ජිවිතේ ඉස්සරහට යන කෙනෙක් සුජීවා .ඒ වගේම වාසනාවන්ත අම්මා කෙනෙක් . කටකාර ,හැඩකාර , දූලා දෙන්නෙක් .හරි පැහැදිලිව කතා කරනවා ,බුද්දිමත් .හොද දූලා දෙන්නෙක්.රෝස් නම් හුරතල් ,කටකාර කෙලි පැට්ටෙක්

  • @mallika6841
    @mallika6841 5 ปีที่แล้ว +85

    පුතේ ඔයාලා හරිම වසනවන්‍තයි
    ඔයාට හොඳ අම්මා කෙනෙක්ද ඉන්නවා බුදු සරණයි .

  • @malymaly1911
    @malymaly1911 5 ปีที่แล้ว +127

    ලස්සනයි සුජීව ඔයා වාසනා වන්ත අම්ම කෙනෙක්...ඔයාලට සුබ ගමනක්..වගේම දීර්ඝ ගමනක්

  • @sanjubandara305
    @sanjubandara305 5 ปีที่แล้ว +69

    අංජලී හින්දි නිලියක් වගේ...කෙල්ලෝ දෙන්නගේ voice නම් superb ...

    • @sandunipathiranage872
      @sandunipathiranage872 3 ปีที่แล้ว

      අංජලී එයා tamil වගේ ...මොකක්ද එයා ඒ නහයේ දාගෙන ඉන්න තොණ්ඩුව 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @wasanafernando7734
    @wasanafernando7734 3 ปีที่แล้ว +8

    සුජීවා ඹයාගෙ දෙමව්පියන් විසින් ඹයාට බලකරමින් හරි උගන්නපු නිසා අද ඹයා උගත් බුද්ධිමත්, කාන්තාවන් අතර හුදෙක්ම කැපි පෙනෙන්නේ.ඹයාගෙ
    ( උපාධි දාරිනියක්) උගත් කම ඹයාගෙ සංගීත කටයුතුවලට දී සහ ජීවිත කාලය පුරාම හැමවිටම ඹයාට ගොඩක් ප්‍රයෝජනවත් සහ වටිනා සම්පතක් වෙයි.....👍👍👍🙋🙋🙋🙋🙋🙋🙋🙋🇱🇰🇱🇰🇱🇰

  • @ishaniishani4243
    @ishaniishani4243 5 ปีที่แล้ว +80

    කා අතිනුත් වැරදි වෙනවා බෝදි සත්වයෝ නෑ කොහෙවත් සුජිවා අක්කා හොද මවක් සහ නිහතමානි සතුට්න් ඉන්න කෙනෙක් ලමයි එක්ක යාලුවො වගෙ ඉන්න කෙනෙක් හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️💋💋💋❤️❤️❤️

  • @trgbvfhhv623
    @trgbvfhhv623 5 ปีที่แล้ว +82

    අම්මයි දුවලා. දෙන්න යි.ඵකට. සිංදුක.කියනවා. දකිද්දී. ආසයි. ඔයාට. සුභ. පතනවා. ඉදිරියට. යන්න..

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 4 ปีที่แล้ว +7

    සමහර සිංදු තියනවා ගොඩක් මතක වලට අපිව ආපහු අරන් යන...මේ ඉඟිමරන තරු රෑන සිංදුවත් ඒ වගේ එකක් මට....ඉස්සර බෑන්ඩ් එකේ ඉද්දි ඔයා දිහා බලන් හරිම ආසාවෙන් ප්ලේ කරපු සිංදුවක්...ඔයා ඉන්න තැනක හොඳින් ඉන්නවා ඇති....පරිස්සමෙන්....

  • @chandaniwarnakulasuriya5802
    @chandaniwarnakulasuriya5802 4 ปีที่แล้ว +21

    ඇත්තමයි ගොඩාක් ලස්සනයි ඔයාලගෙ හැකියාව නම් අපේ මනුෂ්‍යයෝ නම් හැමදාම අනුන්ට චරිත සහතික දෙනවා දෙවියන් ඔයාලට හොඳ හැකියාවක් දීලා තියෙනවා ස්තුතියි දෙවියන්ට.❤️❤️

  • @sanjudsk9884
    @sanjudsk9884 5 ปีที่แล้ว +83

    අන්ජලී සුපිරියට sing කරනව ... පොඩි කෙල්ල නම් හෙන කටකාරයී...

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 2 ปีที่แล้ว +6

    පින්වන්ත අම්මත් දුවලා දෙන්නටත් අපේ සුබ පැතුම්.සියතටත් ස්තුතියි.

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +1

    හදවතින්ම ආදරේ කරන චරිත තුනක් සිය පවුලටම උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ නිරතුරුවම ලැබේවා යන එන ගමනේ දී බිම නේ දීසියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ආරක්ෂාව සැලසේවා ☝️❤️❤️❤️🙏🤝👏👏👏👏

  • @mallikamallika172
    @mallikamallika172 5 ปีที่แล้ว +78

    ලස්සනයි තුන්දෙනම සුභ පැතුම් සුජිව

  • @gayanthiekuruppu1530
    @gayanthiekuruppu1530 5 ปีที่แล้ว +36

    සමිපුර්ණ මවක් සතුටුයි ගැනු හොර මිනිස්සු එක්ක යන්න දරුවන්ව මරනවා ඒඅතින්සුජිවා නියම මවක් ඔබලට ජයක්

    • @wasanafernando7734
      @wasanafernando7734 3 ปีที่แล้ว +1

      Gayanthi kuruppu
      Well said dear friend,🌹🙏🌹🇱🇰🇱🇰🇱🇰👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👦

  • @malymaly1911
    @malymaly1911 5 ปีที่แล้ว +52

    ලස්සනයි දෙවියන් දුන් දේවමය තිලිණ යක් ඔබ තිදෙනාටම..සන්ගීතය රිද්මය හඩ ..budusaranai

  • @supperord6367
    @supperord6367 3 ปีที่แล้ว +6

    ඇත්තටම ලස්සනයි ෂෝක් ආසයි රෝස් බබා දැන් ලස්සනයි

  • @wasanafernando7734
    @wasanafernando7734 3 ปีที่แล้ว +2

    හරිම කරුණාවන්ත, වැදගත් නිවෙදිකාවක් .
    සුජීවා කලකට පෙර මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතර හිටපු කෙනෙක් සහ මෙම වැඩසටහන මෙහෙය වන නිවෙදිකාව
    සමගත් එකටම වැඩසටහන් මෙහෙයවීම කරපු හැටි අපට මතක් වෙනවා....🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👧💕💞🌈🌟⭐🌈💗💓💞

  • @rukmanipardeep9805
    @rukmanipardeep9805 5 ปีที่แล้ว +38

    අපි හැමෝටම කොතනක හරි ජිවිතෙ වරදිනව නමුත් එක පාරයි එ් දේ අබියෝගයක් කරගෙන නැවත වැරදි නොකර සාර්තකව ඉදිරියට යන්න ජය වේවා

  • @pathumkodithuwakku312
    @pathumkodithuwakku312 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි 3.ෙද්නාම අසයි පවුලටම බුදු සරණයි අදරයි 💝💝💝💝💝😣💝💝💝💝💝

  • @chandanikodithuwakku
    @chandanikodithuwakku 4 ปีที่แล้ว +9

    ආදරෙයි අංජලී, සුජී, චෝටු පැටියා...😘😘

  • @shihinashiththaravi3747
    @shihinashiththaravi3747 5 ปีที่แล้ว +18

    ඇත්තටම හරිම ලස්සනයි රොස්❤😗 ..තෙරුවන් සරනයි!!!!

  • @vimukthidineshika7712
    @vimukthidineshika7712 2 ปีที่แล้ว +2

    රෝස් ඔයාට ගොඩාක් ආදරෙයි මැනික...අම්මටයි අක්කටයිත් ආදරෙයි ..ආඩම්බරයක් ඔයාලා දෙන්නා...ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා..ජේසු පිහිටයි

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 5 ปีที่แล้ว +28

    හොද අම්මා කෙනෙක් ❤️

  • @mayanihema5828
    @mayanihema5828 3 ปีที่แล้ว +2

    මන් ගොඩක් අසා ගායිකාවන් .තුන් දෙනාටම බුදු සරනය්

  • @diuniahinsha5077
    @diuniahinsha5077 5 ปีที่แล้ว +66

    පලමු ගීතය රොස් ගොඩක් අමාරුවේන් කිවිවේ .හැබැයි අතහැරියේ නෑ... God bless you baby...

  • @nirmalafrancis6303
    @nirmalafrancis6303 3 ปีที่แล้ว +2

    හරිම ලස්නයි දුවලාගේ සිංදු බුදු සරනයි

  • @rasikapeiris8499
    @rasikapeiris8499 4 ปีที่แล้ว +7

    Ane ee thun dena nm kagewth as whak katawhk wedenna nm epa 😘😘😘 adarei oyla set ektma 😘😘

  • @dhanushakawirathna3817
    @dhanushakawirathna3817 4 ปีที่แล้ว +4

    චූටි unata poddoo oya හරිම pehila.akkith ලස්සනයි .oll the best .best of luck.😍😍😍😍

  • @nandaislam6965
    @nandaislam6965 5 ปีที่แล้ว +22

    Nice family එකක් ,, හරිම agei දුවලා දෙන්නා

  • @lihini3548
    @lihini3548 5 ปีที่แล้ว +13

    Anjali is beautiful, like a Hindi film actress!! Best of luck for all of you!

  • @samkwt2128
    @samkwt2128 ปีที่แล้ว

    ඇත්තමයි ගොඩක් ලස්සනයි ❤️❤️❤️ ආදරෙයි බුදු සරණයි

  • @abipprawijayanthini1512
    @abipprawijayanthini1512 4 ปีที่แล้ว +4

    බුදුසරණයි හරිම දක්ෂයි

  • @AjithKumara-vq4bc
    @AjithKumara-vq4bc 3 ปีที่แล้ว +1

    K.sujeeva kiyanna .hoda gaykavak. Thundanama lassanata kiwva. Harima lassanay. 💝💝💝💝💝💕💕💕💕💕💞💞💞💞💞

  • @sumithraweeratunga8277
    @sumithraweeratunga8277 5 ปีที่แล้ว +13

    Beautiful , and very talented children. All the best.

  • @abcbc9269
    @abcbc9269 5 ปีที่แล้ว +12

    අනේ චූටි දෝනි ..ලස්සන මැනික ඔය හඩ ලස්සනයි දරුවන් ගේ..ලංකාවට හද ගැහෙන රාවය..
    සුභ අනාගතයක් දරුවනී...

  • @siriyalatharathnayaka6783
    @siriyalatharathnayaka6783 3 ปีที่แล้ว +4

    රෝස් ලස්සනයි

  • @heartlinemusic
    @heartlinemusic 4 ปีที่แล้ว +2

    බොහොම ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක මම ගොඩක් කැමති රෝස්ට ලස්සන කටහඬක් ඉරිසියා හිතෙනවා බුදු සරණයි පැටියෝ

  • @palakatiyageashaujithanide1836
    @palakatiyageashaujithanide1836 3 ปีที่แล้ว +1

    Choote duwa hareeeema reyal , oba dadanath hareeeema reyal . Good luck. 👩‍👧‍👧🇱🇰🎻🎸🎺🎷🏆🎆

  • @udenialagiyawanna9714
    @udenialagiyawanna9714 4 ปีที่แล้ว +19

    පුතේ ඔයාලාගෙ අම්මා දෙන්නාට ගොඩාක් ආදරෙයි.කීදෙනෙක් අම්මාට බනිනවා ද?.නමුත් නොසැලී ඉදිරියට අම්මගෙ ගමන යනවා.ඒ ගැන ගොඩාක් ආඩම්බරයක්

    • @Fred-yo9le
      @Fred-yo9le 4 ปีที่แล้ว

      Ai baninne

    • @wasanafernando7734
      @wasanafernando7734 3 ปีที่แล้ว +2

      බනින්නේ,අපෙ රටේ සමහරක් (ටික දෙනෙක්)
      ඉරිසියාවට....💩🌚🌚
      ඉරිසියාවට.....💩🌚🌚
      සහ
      උන්ට කරන්න පුළුවන් වෙන කිසිම දෙයක් නැති
      , අනුන්ගේ ඹ්පදූප හොයන්න ගිහින් හිගාකන පාපතරයො
      ටික දෙනෙක් ඉන්නවා
      මොන රටෙත්......,🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕

  • @user-ge2fz3xr3v
    @user-ge2fz3xr3v 5 ปีที่แล้ว +13

    බුදු සරනයි 3 .ආදරෙයි ඔක්කොටම

  • @chandanistephen9632
    @chandanistephen9632 5 ปีที่แล้ว +8

    Good performance . well done mother and two beautiful& talented daughters 👍. All the best for yur journey . God bless you 🙏

  • @methmichamodya9817
    @methmichamodya9817 3 ปีที่แล้ว +1

    තුන්දෙනාටම සුභ පතනවා ... ඉදිරිය සාර්ථක වේවා කියලා ප්‍රර්තනා කරනවා.

  • @COINAGE369
    @COINAGE369 ปีที่แล้ว

    තුන් දෙනාගෙන් ලස්සනම කවුද හිතා ගන්න බැ.. අම්බෝ මාරම ලස්ස්නයි.....💖💖💖💖💖💖💖 තෙරුවන් සරනයි 🙏💖

  • @drdre3654
    @drdre3654 3 ปีที่แล้ว +3

    Wow beautifully big sis and same hava a beautiful voice. With lit angel

  • @sandu331
    @sandu331 2 ปีที่แล้ว +1

    Chotu harima ලස්සනයි

  • @zackyousmand3801
    @zackyousmand3801 5 ปีที่แล้ว +8

    Enjoyed mother and two daughters songs younger one so cute

  • @hasithamadushanka2506
    @hasithamadushanka2506 2 ปีที่แล้ว +5

    චාඕ මල්ලි සින්දුව පොඩි දුව සනුකට වඩා හොදට කියනව...❤️❤️

  • @nadeekagunasekara7756
    @nadeekagunasekara7756 2 ปีที่แล้ว +2

    සුජිවා අක්කේ ඔයා දිරිය කාන්තාවක් දිරිය මවක් ඔයාට අපි ආදරෙයි .පුතේ ඔයාලා අම්මාව කවදාවත් මගහරින්න එපා.ඔයාලා දෙවියන් රකි.

  • @senukeyron1497
    @senukeyron1497 5 ปีที่แล้ว +8

    Anjali අක්කි උම්මියා😘😘😘
    රෝස් beby love you
    Sujeewa aanty ඔයාටත් ආදරෙයි ඉතින්💖💖💖

  • @deepikad7734
    @deepikad7734 4 ปีที่แล้ว +3

    අාදරනිය අම්මයි දුවලා දෙන්නට තෙරුවන් සරනයි

  • @youaremybestfriend077
    @youaremybestfriend077 5 ปีที่แล้ว +6

    Anjali is da best Singer ... 💯👏👏👏

  • @dinnadinna1768
    @dinnadinna1768 5 ปีที่แล้ว +5

    අක්කා ලස්සනයි ,පොඩි,කෙල්ල ,ගොඩක් ,පෑහිලා,

  • @soniarodrigo6160
    @soniarodrigo6160 ปีที่แล้ว

    Beautiful trio. Enjoy so much. Mum is Wonderwoman and the two daughters can draw strength from her. Women rule

  • @buddhikahashan196
    @buddhikahashan196 3 ปีที่แล้ว +1

    බුදුසරණයි...ඔයාලට
    ඔයාලට

  • @rasanjaleeudari1782
    @rasanjaleeudari1782 4 ปีที่แล้ว +1

    Ammata wada duwala dennama nice singing.anjalige singing thama godakma lassana.

  • @achiniwijenayake274
    @achiniwijenayake274 5 ปีที่แล้ว +8

    අංජලීගේ සිංදුව... 😍😍😍😍 මාර වොයිස්

  • @mihiranisiriwardana3308
    @mihiranisiriwardana3308 5 ปีที่แล้ว +6

    DaruwNta adre karana godak hoda amma kenek. Budu saranai oyalata

  • @linashanti9330
    @linashanti9330 4 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @ganeshanlingeshwari806
    @ganeshanlingeshwari806 4 ปีที่แล้ว +1

    I love you so much akke oyatai oyage me sweet babala teinnadai budusaranai ❤🧡💛💚💙💜

  • @sandybalisuriye6618
    @sandybalisuriye6618 5 ปีที่แล้ว +6

    Harima nihathamani fammiyly mama adare karanawa sujeewa oyata

  • @asasgr3330
    @asasgr3330 4 ปีที่แล้ว +1

    Ammo godak ලස්සනයි ආදරෙයි thundenatama theruwan saranai 🙏🙏💞💞💞🌷🌷🌷

  • @cityshop4973
    @cityshop4973 5 ปีที่แล้ว +3

    සුජි නියම අදහස ඔයා කුවෙිටි අවා තෙරැවන් සරනයි සුබ ගමන්

  • @user-hc7io5fy1r
    @user-hc7io5fy1r 5 ปีที่แล้ว +8

    ලසන්නයි බුදු සරණයි දෙවි පිහිටයි

  • @samanratnayaka9999
    @samanratnayaka9999 4 ปีที่แล้ว +4

    Saloon karata podi kellata podi lamayek vidiyatama innawa. Godaaaaaak shoi. Katha karaddi harima quite. Budusaranai patiyo. Lassanai.

  • @tharuweerasinghe2027
    @tharuweerasinghe2027 5 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි .

  • @maheshisayurangi3389
    @maheshisayurangi3389 4 ปีที่แล้ว +2

    සතුටින් ඉන්න hemadana

  • @rasikakumuduni6459
    @rasikakumuduni6459 5 ปีที่แล้ว +3

    oyala 3na sathutin inna හැමදාමත් .harima lassanaiiii

  • @sadunsuranga9077
    @sadunsuranga9077 4 ปีที่แล้ว +1

    Chuutinam kawada hari lokuu wenasak karanawa..denatamath godakma awashyama dewal hedila thiyenne..
    Aji aiya thamay ethin wesipurama aadambara wnne..jaya wewa ..bs..

  • @madusankamadu2640
    @madusankamadu2640 5 ปีที่แล้ว +12

    ලස්සනයි ගෝඩක් ජෙසු පිහිටයි

  • @shaniperera1877
    @shaniperera1877 5 ปีที่แล้ว +5

    Very beautiful ,,absolutely great talents 🎶😘🎶🎶

  • @rashmianuththara8928
    @rashmianuththara8928 11 หลายเดือนก่อน

    ඇත්තටම පිලිවලයි ලස්සනයි අක්කේ ❤❤

  • @anjaliwijesooriya7606
    @anjaliwijesooriya7606 2 ปีที่แล้ว

    දරාගන්නත් අමාරුම සංවේදි සිදුවීමක් ආදරෙයි තුන්දෙනාටම හැමදාමත් සදාකල් සතුටින් සිටීවා

  • @dohaqatarsanju1128
    @dohaqatarsanju1128 5 ปีที่แล้ว +12

    ලස්සනයි ගොඩක්

  • @cycloneboom1110
    @cycloneboom1110 5 ปีที่แล้ว +5

    ලස්සන කටහඬවල්. ❤️

  • @sarogaabasekar2680
    @sarogaabasekar2680 5 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් hoda amma kenek budusaranai

  • @haraldwylie7055
    @haraldwylie7055 5 ปีที่แล้ว +2

    බුදු සරනයි god bless you

  • @siriyalatharathnayaka6783
    @siriyalatharathnayaka6783 3 ปีที่แล้ว +2

    දරැ දෙන්නා වාසනා වන්තති සුජිව හොද අම්ම කෙනෙක්

  • @ruwanidilrukshi204
    @ruwanidilrukshi204 5 ปีที่แล้ว +10

    Daruwek hadanna amma kenek kochchara nam duk vidinawada....
    Minissu hari kamathi thawa kenekta padha hadanna.....
    Eth oya honda amma kenek akke...
    God bless u....

  • @dinushalakmal2686
    @dinushalakmal2686 4 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න.. බුදු සරණයි..

  • @ruvininisansala3740
    @ruvininisansala3740 4 ปีที่แล้ว +3

    Rose ❤

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 2 ปีที่แล้ว +1

    ගොඩක් ආදරෙයි ඔයාලට....🌹 රෝස් රෝස මලක්.....

  • @priyankapriyanka1766
    @priyankapriyanka1766 2 ปีที่แล้ว +2

    කේ සුජිවා කියන්නෙ අපිට අභිමානයක්

  • @sadunsuranga9077
    @sadunsuranga9077 4 ปีที่แล้ว +1

    Budu saranay suji akka..lokutath chutitath..jaya wewa..

  • @pradeepapriyadarshani1481
    @pradeepapriyadarshani1481 4 ปีที่แล้ว +1

    Godaak lassanayi 3n denama, godaaak sathutin, aadaren inna hamadama, 😘😘😘😘❤❤❤

  • @sudupriya8018
    @sudupriya8018 5 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි
    තෙරුවන් සරණයි සැමටම

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว

    ලස්සනයි ගායනය❤

  • @saraf8572
    @saraf8572 4 ปีที่แล้ว +6

    ලස්සනයි👌👌

  • @user-kw5wz5ke9q
    @user-kw5wz5ke9q ปีที่แล้ว

    අනේ රෝස් බෝලෙ චූටි කාලෙ
    කටකාරයි,ෂෝයි

  • @lathasriyani4083
    @lathasriyani4083 3 ปีที่แล้ว

    Father and mother are musicians who are doing music then their children has got parents gifts of knowledge, patterns, behaviours, jobs etc.

  • @ermimi7697
    @ermimi7697 5 ปีที่แล้ว +12

    ලස්සනයි .සුභ පතනවා තුන්දෙනාටම

  • @apsarasadamali2145
    @apsarasadamali2145 5 ปีที่แล้ว +3

    Harima lassanai sujiwa.family eka.oyalawa mama dakka palathuru kadedi.😍😍😍😍😍

  • @sandasavi9150
    @sandasavi9150 5 ปีที่แล้ว +4

    Oyalage pvt life apita wadak na .eth ඔයාලට honda anagatayak ...thinawa සුජීව akke...තෙරුවන් සරණයි okkotama