සුජීවාගේ ජීවිතයේ අමිහිරි අත්දැකීම් ප්‍රථම වරට මාධ්‍යට… K SUJEEWA | ANJALI | ROSE SRI LANKAN SINGER

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2021
  • #KSujeewa #ChannelC #SriLankanArtist
    🔴LIKE US ON FACEBOOK
    / . .
    🔴SUBSCRIBE TO CHANNEL C
    / @channelconline
    📱PHONE එකෙන් MyTV App එක download කර Roo TV එකට subscribe කරන්න
    hyperurl.co/mytvsrilanka
    📱PHONE එකෙන් MyTV App එක download කර SLGossip Channel එක subscribe කරන්න
    bit.ly/SLgossip
    📱PHONE එකෙන් MyTV App එක download කර SL Model channel එක subscribe කරන්න
    hyperurl.co/mytvsrilanka
    📱PHONE එකෙන් MyTV App එක download කර MAGIC channel එක subscribe කරන්න
    hyperurl.co/mytvsrilanka
  • บันเทิง

ความคิดเห็น • 321

  • @ChannelConline
    @ChannelConline  3 ปีที่แล้ว +75

    මෙහි සම්පූර්ණ වැඩසටහන් නැරඹීමට channel c නාලිකාව subscribe කරන්න.. ස්තුතියි..

  • @PippigeLokaya
    @PippigeLokaya 3 ปีที่แล้ว +126

    නියමයි මේ දරුවගෙ අදහස.. අම්මව හොඳටම තේරුම් ගන්නවා ඇය. හැම දරුවෙකුටම එහෙම කරන්න බැහැ. ❤️

  • @Manel12345
    @Manel12345 3 ปีที่แล้ว +202

    දරුවො දෙන්නා ගැන හරිම ආඩම්බරයි,අම්මට ගොඩක් ආදරේ කරන දරුවො දෙන්නෙක්..

  • @sirimaperera3184
    @sirimaperera3184 3 ปีที่แล้ว +38

    ඔබ හරි අම්මා කෙනෙක් .අපිට වැරදුනාට අපේ දරුවන්ට අපි දුක්කක් නොදි ඒ අයව රැකගන්න උත්සාහ වෙන්න .ඔබේ දරුවෝ දෙන්නා හොඳ අවබෝධයක් ඇති දරුදෙනෙක්. ඒ දරුවන්ට යහපතක්ම වේවා .ඔබට එලසම වේවා .ඔබ ගැන කනගාටුයි. මමත් ඔය ත්ත්වයට පත්වුණු අම්මේක්. මට යොජනාවකින් වුන විවායක්. මට එකම දුවෙක් ඉන්නේ මමත් තනියෙන් ආපුගමනක් .අපට වරදින්නේ නැහැ .තෙරුවන් සරණයි සියලුම දෙනාටම යහපත් වේවා .

  • @chandrikahettiarachchi3374
    @chandrikahettiarachchi3374 3 ปีที่แล้ว +132

    නිවේදිකාව එයාගේ රාජකාරිය හරියට කළා..❤️❤️

  • @duliniabeysekara5650
    @duliniabeysekara5650 3 ปีที่แล้ว +70

    හරිම ආස හරිම ආදරණීය චරිත 3ක්.. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว +92

    සුජීවා ඔයාගෙ කතාව අහද්දි හරිම දුක හිතෙනවා.ඔයා ගොඩාක් ශක්තිමත් ගැහැණියක්.ආයෙ ඔයා කවදාවත් නැවත විවාහයක් ගැන හිතන්නවත් එපා.දරුවො දෙන්නත් එක්ක සතුටින් ඉන්න .ජයවේවා

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 ปีที่แล้ว +84

    ඇත්තමයි ඇහැට කදුළුත් ආවා..ඉතාමත් ශක්තිමත් කාන්තාවක් සහ හොද අම්මා කෙනෙක්..හොද දරුවෝ දෙන්නෙක් බුදුසරණයි ..!!❤️

  • @georgevinitia1502
    @georgevinitia1502 3 ปีที่แล้ว +12

    මේ නිවේදිකාව ඉතා සංයමයෙන් දයාන්විතව ප්‍රශ්න යොමුකරනවා! උත්තරය සැනසිල්ලේ කියා නිමකරන්න ඉඩදෙනවා ! හරිම අපූරුයි !
    යහපතක්ම වේවා !තෙරුවන් සරණයි !
    🙏💐🌝❤🇱🇰.

  • @hhi4848
    @hhi4848 3 ปีที่แล้ว +48

    ගොඩක් දූකයි ආසයි මං සුජිවා අක්කා දූවල 2යි සන්තෝෂ යෙන් ඉන්න දිර්ගායූස ලැබේ වා තුන් දෙනා ට ම ස්තුතියි

    • @samudithapadmini1013
      @samudithapadmini1013 3 ปีที่แล้ว +2

      Duwala Denna Harima Hodta Hadila Thiyenawa Eka Lokuma Pinak Dadennawa prawesam karaganna Ada kale Mewage Ammata Garukarana L0mai Nahanee Oyala Thundenata Deviyange Pihita Arakshawa Labewa
      .
      Anagathayak Buddimath Thiranayak Ganna .

    • @thantrigeirangani8780
      @thantrigeirangani8780 3 ปีที่แล้ว +2

      දුලා දෙන්නත් අමිමා වගේම වෙයි

  • @user-dm4hx9rv1q
    @user-dm4hx9rv1q 2 ปีที่แล้ว +10

    අපි ගොඩාක් ආදරෙයි තුන් දෙනාටම. ලස්සනට ඉන්න හැමදාම. සුජීවා කියන්නේ අගය කලයුතු ආදර්ශමත් වීර චරිතයක්...!!! දුවලා දෙන්නත් ඉතාමත් බුද්ධිමත් ඒ වගේම ලස්සනයි. ඔයාලගේ හිත රිද්දන කිසි කෙනෙකුට කවදාවත් හරියන්නේ නෑ. නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා!!!!!!!!! 👍👍👍👍👍👍👍👍👍

  • @prabapraba3178
    @prabapraba3178 3 ปีที่แล้ว +67

    මම ඇත්තටම මේ දරුවන්ගේ අදහස් අගය කරනවා..අම්මා හොදින් තේරුම් අරගෙන ඉන්න එක අගය කරනවා

  • @dianarodgers8038
    @dianarodgers8038 3 ปีที่แล้ว +33

    Sujeeva, I've never witnessed this side of your life, this brought me so much tears to my eyes, not sympathetically, just out of the pure joy of seeing your loving and caring kids. You have genuinely proven what a real love looks like. So proud of you, and so amazing to hear the way you face the life,& challenges. You are an inspiration. May God Bless you three!

  • @dineshmadhushanka6429
    @dineshmadhushanka6429 3 ปีที่แล้ว +27

    අක්කේ ඔයා දූලා දෙන්නා නම් හරියටම හදලා තියෙනවා මොනා නැතත් ඔයා ඒ දේ ගැන හිතලා සතුටින් ඉන්න බුදු සරණයි

  • @user-ov4lw8xi5k
    @user-ov4lw8xi5k 3 ปีที่แล้ว +39

    අනේ බුදු සරණයි ඔයාලට කේ. සුජීවා ආන්ටි. මං ඔයාගේ වීඩියෝ හොයා හොයා බලනවා. හොද අම්මා කකෙනෙක්

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +37

    සුජීව ආදරෙයි ඔයාට වගේම කෙලිපැට්ටියන්ට.මගේ පුතා වගේමයි .මොන තීරණයක් ගත්තත් එයා මන් ලග ඉන්නව.❤️❤️

  • @jeevscreations7900
    @jeevscreations7900 3 ปีที่แล้ว +6

    Thumps up..sujeewa..
    We are proud of you...
    Keep going...
    You are blessed ❤️

  • @sppereira224
    @sppereira224 3 ปีที่แล้ว +128

    මේ නිවේදිකාව හරි සන්යමයෙන් කතා කරනවා....Guest artist ට නිදහසේ කතා කරන්න දෙනවා

  • @sanjusanasha7476
    @sanjusanasha7476 3 ปีที่แล้ว +44

    මොන දේවල් උනත් ජීවිතේ ..හරිම වාසනාවන්ත මවක්..ඒ දරුවෝ..පුදුමාකාර ආදරයක්... ඔය ප්‍රශ්නම තියෙන ඒත් සල්ලි නැති නිසා අසරණ උන ගෑනු අය ඕන තරම් ඉන්නවා..ඒ අතින් ඔයා හරිම ශක්තිමත්..සතුටින් ඉන්න.බුදු සරණයි ..

  • @teclashiromi7668
    @teclashiromi7668 3 ปีที่แล้ว +32

    ශක්තිමත් කාන්තාවක් suba pathum 🌷🌷🌷❤️❤️❤️

  • @shanikakumari7852
    @shanikakumari7852 3 ปีที่แล้ว +93

    ජීවිතයෙ වරදින අවස්තා තියෙනවා නමුත් අදහන ආගම නිසියාකාරව වැඳපුදා තමන්ගෙ දුවලා දෙන්නාට හොඳ ආදර්ශමත් මවක් වන්න.. බුදු සරණයි 🙏

    • @Ceylon727
      @Ceylon727 ปีที่แล้ว

      Oh really ? ආදර්ශමත් අයට වඩා සතුටින් ඉන්න අය තමයි දරුවන් ටත් සතුටින් ජීවත් වෙන්න පරිසරයක් හදන්නේ. සමාජයට ඕනෙ විදියට විතරක් ඉදලා ඔහේ මැරිල යන මිනිස්සු පිරිච්ච දූපතක්. මේක. දුකට වුනත් අපි ඒකට බැදෙන්න ඕනි නෑ. live ours and let others be!

  • @dilhanisilva6539
    @dilhanisilva6539 3 ปีที่แล้ว +42

    දුවලා දෙන්න එක්ක පාඩුවේ ඉන්න ....ලස්සනයි ඔයා දරුවන් එක්ක ඉන්න ජීවිතේ ඒ ඇති ...කාගෙවත් වැරදි කියන්නත් එපා , කවුරුත් දාල ගිය හේතු කියන්න , ඒවල වැරදි අපි කතා නොකර ඉමු..ඔයාලට ආදරය කරන අය ගොඩාක් ඉන්නවා ...සතුටින් ඉන්න හොදින් ඉන්න .....ජේසු පිහිටයි ....!

  • @divinejourney-official50
    @divinejourney-official50 3 ปีที่แล้ว +16

    LOVELY Daughter 💜 ROSE 🌹🌹
    God bless mother ,, තෙරුවන් සරණයි !!
    Please protect your relationship with daughter
    Do not show it off to the world,, world is cruel,
    දුව රෝස් එක්ක තියන ආදරය ලෝකෙට එච්චර නොපෙන්වා සගවා ගෙන රැකගෙන ඉන්න ,, පරිස්සමෙන් !!

    • @isharapathirage5367
      @isharapathirage5367 3 ปีที่แล้ว

      How come one daughter be a lovely girl and the other become an evil.😒

  • @vishwayapura7025
    @vishwayapura7025 3 ปีที่แล้ว +97

    අනේ දෝණී ඔයාගේ කතාව ...තමන්ගේ අම්මා සතුටින් තියන්න ඔයාලා පොඩි උනත් ගොඩක් මහන්සි වෙනවා..ආදරෙ දෝනී

  • @nileshransika2820
    @nileshransika2820 3 ปีที่แล้ว +20

    Respect.🌺♥️

  • @omeshafernando1518
    @omeshafernando1518 3 ปีที่แล้ว +6

    Aunty oya harima hoda character ekk.attatama mm dakala thynwa wena program wla oyawa kochchara bite klth oya eyalata thank krla ynwa.oya marama great ❤❤❤❤

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 3 ปีที่แล้ว +40

    ඇත්තටම සුජීවාගේ කතාව අහනකොට අඩෙනවා .දරුවන්ට හරිම ආදරෙ අම්මා කෙනෙක් .

  • @sachininiluksha678
    @sachininiluksha678 3 ปีที่แล้ว +14

    හැමදාම ආදරේන් සතුටින් ජීවත් වේන්න, බූදූ සරණයි

  • @thechamusvoiceofsrilanka5423
    @thechamusvoiceofsrilanka5423 3 ปีที่แล้ว +12

    Amma god bless you 🙏🏻

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 3 ปีที่แล้ว +6

    I wish you three of and I love you all very much and your best and beautiful mum for them and all so why i like that much because sujeewa akkee your showing to others,women can do everything,that really really helps for the crying women’s,it’s mean when man drops women after,so I wish for you have wonderful happy life,but very careful ❤️❤️❤️❤️❤️❤️

  • @AgnithaS
    @AgnithaS 3 ปีที่แล้ว +7

    So much love ❤️❤️❤️

  • @prabuddhikumarasinghe9841
    @prabuddhikumarasinghe9841 3 ปีที่แล้ว +6

    Lovely family... may triple gem bless you...god bless you...

  • @sass3013
    @sass3013 3 ปีที่แล้ว +12

    සතුටුයි ඇත්තමයි ජිවිතය කියන්නේ මේ නොවෙද? සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +7

    තෙරැවන් සරනයි මෙි පවුලටම දුවල දෙන්නටම සුජිවට

  • @bekyney
    @bekyney 3 ปีที่แล้ว +10

    Lucky mom and daughter ! What ever happens they have each other, ❤️❤️❤️

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 ปีที่แล้ว +8

    ඔබලාට බුදු සරණයි ආදරණීය මවට
    අත්වැලක් වෙන දියනියන්ට සුභ අනාගතයක් වේවා සුජිවා තුන්
    වෙනියටත් හිතනවට වඩා ආදරණීය
    මවක් වෙලාම ඉන්න බුදු සරණයි

  • @nadee6122
    @nadee6122 3 ปีที่แล้ว +12

    This presenter is very nice...she allows them to talk..nice job.

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 3 ปีที่แล้ว +34

    ජිවිතෙ මිනිස්සු න්ට වරදින ව එත් ජිවිතෙ වැරදි අඩුපාඩු නිවරදි කරන් ඉදිරියට යන එක යි වැදගත් , තෙරුවන් සරණයි ඔයාලට

    • @nandannadani2746
      @nandannadani2746 2 ปีที่แล้ว

      මිනිසුන් ට තමයි ප්‍රශ්න එන්නෙ ඒ වගේම වරදින්නේ නමුත් දරුවන් එක්ක මේ ආ ගමන ගැන හරිම ආඩම්බරයි ඔයා ල තුන් දෙනා ට බුදු සරණයි පරිස්සමට ඉන්න.

  • @manishakalyani4195
    @manishakalyani4195 3 ปีที่แล้ว +10

    ශක්තිමත් geheniyak. මගේ ජීවිතේ th ඒවගේම තමයි.

  • @chiranthiwasana9897
    @chiranthiwasana9897 3 ปีที่แล้ว +1

    බුදුසරණයි සුජි ආන්ටි , රෝස්, අංජලී.අම්මා ගැන ආදරේ තවත් දැනුනා

  • @chandraillin3531
    @chandraillin3531 3 ปีที่แล้ว +13

    Rosge kathawa auwama mara dukak athiune.aderi.doniye.bs.amma.akka.ekka.sathutin.inna.hamotama❤❤❤❤❤❤❤❤

  • @nethunethu2708
    @nethunethu2708 3 ปีที่แล้ว +127

    ඔයාගෙ දුවලා දෙන්නා ඔයාගෙ පිනට ලැබිලා තියෙන්නෙ සුජීවා ආන්ටි......

  • @rajithasajiwani4593
    @rajithasajiwani4593 3 ปีที่แล้ว +3

    Hemdama sathutin inna.theruwan saranayi..❤️

  • @thiharamadhushani9717
    @thiharamadhushani9717 3 ปีที่แล้ว +23

    අනේ ඒ දුවලා දෙන්නා නම් ෂෝයි ❤

  • @nilmininilunilu5551
    @nilmininilunilu5551 3 ปีที่แล้ว +23

    Aniwarenma akki බුද්ධ darsanayath එක්ක ජීවත් වෙනකොට අපිට ena prasna වලට සැහැල්ලුවෙන් මුහුණ දෙන්න පුළුවන්.තෙරුවන් සරණයි

  • @alomaphilips45
    @alomaphilips45 3 ปีที่แล้ว

    Very nice program and a very good mum god bless you K.sujive

  • @Craftsarefu
    @Craftsarefu 3 ปีที่แล้ว +15

    ඔයාලට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් වේවා.❤❤❤❤❤❤❤

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +1

    අම්මෙකුට දූල දෙන්නෙක් ඉදීම ඒ අම්මා රැජිණකි.🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿ඒ මොහොතක දන්නවද ඉපදීම නතර කරන්න පුළුවන් දයාබර දූකුමරියන් ඉන්නා අම්මාවරුන්ට පමණි .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿බෞද්ධ දර්ශනය ආදේශ කරගත් යහළු වෙක් අන්ජලීට ගොඩාක් හොඳයි .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @shiharariyaaz3389
    @shiharariyaaz3389 2 ปีที่แล้ว

    All the best sujeewa akki

  • @sumithrafernando9155
    @sumithrafernando9155 3 ปีที่แล้ว +6

    Oya daruwo denna balagena.sathutin jeewath wenna akke.budu sarani

  • @user-fq3ye3hq8t
    @user-fq3ye3hq8t 3 ปีที่แล้ว

    Niyamai daruwo denna godak sathuthui jesu pihitai parissamen inna hode

  • @sepalidissanayaka2672
    @sepalidissanayaka2672 3 ปีที่แล้ว +8

    Puduma adaraneeya daruwo dennek...hamotama oya wage daruwo labenne na..ekatath Pina thiyenna oni..💖💖💖

  • @shrimalbalasuriya1627
    @shrimalbalasuriya1627 3 ปีที่แล้ว +5

    Good❤️❤️❤️❤️❤️❤️

  • @shobhadarshie3378
    @shobhadarshie3378 3 ปีที่แล้ว +5

    Sujeewa u may be not lucky to hv a good husband 's lv and care but U are blessed to hv the most precious love of two beautiful daughters ..Dont get carried away for someone's pleasure be strong enough to say no to that part of your life and be happy with your children.

  • @gayomapremarathna9693
    @gayomapremarathna9693 2 ปีที่แล้ว +3

    අම්මා දරුවො බැදීම සතුටුයි තෙරුවන් සරණයි පෙර පිනක්

  • @randinuratnayake6960
    @randinuratnayake6960 3 ปีที่แล้ว +7

    ❤❤

  • @binuliimashi411
    @binuliimashi411 3 ปีที่แล้ว +5

    💝💝

  • @hemanthigamage2017
    @hemanthigamage2017 3 ปีที่แล้ว +3

    හරිම දුකයි සුජිවා ඔයා දකින ෙකාට.

  • @chandraediriweera3730
    @chandraediriweera3730 3 ปีที่แล้ว +1

    Proud of you 💚

  • @MrPushpa007
    @MrPushpa007 3 ปีที่แล้ว +7

    👍❤️

  • @indifashion6919
    @indifashion6919 3 ปีที่แล้ว +1

    Theruwan saranin Rose suwapath wewa... theruwan saranai... definitely she will get cured.. according to Buddha she will get return of the way she looks her mom.. it is a good deed which get the return in this world...

  • @WithanaGamage
    @WithanaGamage 2 วันที่ผ่านมา

    E, daruwoo dennaa hodin terum Aran innee. E, Amma daruwenta harima Aaderei . Wena Ammala daruwoo dala yana kaale k. Sujiwa darruwoo mattemai .❤❤❤❤

  • @bhbahrain3009
    @bhbahrain3009 3 ปีที่แล้ว +1

    God bless sathutin inna labewa 💘🌸

  • @wathsalamadhushani7539
    @wathsalamadhushani7539 3 ปีที่แล้ว

    So proud of you little girl❤️

  • @sewwandipromodi2210
    @sewwandipromodi2210 3 ปีที่แล้ว +1

    Oya හැමෝටම adarayak 😍

  • @buddhinichamika3933
    @buddhinichamika3933 2 ปีที่แล้ว

    Love u sujeewa aunty 😘😘😘😘😘😘😘😘

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +9

    👌👍🌹❤️

  • @Love-kf9jx
    @Love-kf9jx 2 ปีที่แล้ว

    Pinwantha daruwo,, eyalawath balan oyath parissamin inna...budusaranai , hamadama adaren inna...

  • @dilsaradilsara3479
    @dilsaradilsara3479 3 ปีที่แล้ว +4

    ♥️♥️♥️👍

  • @sandyanavs6568
    @sandyanavs6568 3 ปีที่แล้ว +10

    Chooti duwata godak aadarei.
    Budu saranai.!
    Lowa babalana lassana diyaniyak wenna..
    Hamadaama sathutin inna 😊💖

  • @inokaino8506
    @inokaino8506 3 ปีที่แล้ว +2

    ආදරෙයි ...3denata ma..❤️❤️❤️

  • @smilewithcn91
    @smilewithcn91 3 ปีที่แล้ว +10

    එ් නිවේදිකාව මරු💖

  • @ddsmddsm8017
    @ddsmddsm8017 ปีที่แล้ว +1

    👍👌Nice doughters

  • @wasanafernando7734
    @wasanafernando7734 3 ปีที่แล้ว +6

    කදුළු පුරවන්න ඇස් දෙකකට......
    දොරෙ ගලා යන ලෙසට
    මවකගෙ දරු සෙනෙහස
    මෙපමණම ප්‍රබලද?????
    උණු කදුළු කැට වැටෙන
    තරම් මෙය අසන විට.....
    මදක් නැවතුනා
    හිත ....
    නැවත මගේ හිත ගාව.........
    ආඩම්බරයි, ආදරෙයි ඹයාලට හැමදාමත්
    අපි හැමෝම.......
    SUJIVA, ANJALI and ROSE
    May the Noble Triple Gem bless you 🙏 May all the Gods and the Goddesses
    help and protect you always.May all your good intentions come true.....
    Love you 💖💝💗🌟🌟🌟🌺☘️🌺☘️🌺☘️🌺☘️🌺☘️🌺☘️🌺☘️🌺☘️🌺☘️

  • @shanakapeiris2378
    @shanakapeiris2378 3 ปีที่แล้ว +1

    yahapathak wewa

  • @lakminishakunthala1215
    @lakminishakunthala1215 3 ปีที่แล้ว +2

    Hemadamath sathutin enna oyala. Bs❤❤❤❤❤❤❤❤❤❤

  • @champikadeepani8579
    @champikadeepani8579 2 ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි ලස්සනයි සුජීව අ

  • @disenidinethra6497
    @disenidinethra6497 2 ปีที่แล้ว +1

    Sujeewa aunty hari lassanai aththatama 😊

  • @kanishkamadumadavihettiara9879
    @kanishkamadumadavihettiara9879 3 ปีที่แล้ว +1

    Good mother

  • @sameeraroshan3917
    @sameeraroshan3917 3 ปีที่แล้ว

    Jesu pihitai

  • @prabodakumari6407
    @prabodakumari6407 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @niroshadilrukshi8668
    @niroshadilrukshi8668 ปีที่แล้ว

    love you All God bless you

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 2 ปีที่แล้ว

    great 👍❤️❤️❤️

  • @sudharmagamage2105
    @sudharmagamage2105 3 ปีที่แล้ว +1

    Harima hodai.

  • @anjanasudath354
    @anjanasudath354 3 ปีที่แล้ว +2

    හොඳ වැඩ සටහනක් ✌️✌️✌️✌️

  • @christianabeygoonawardena3434
    @christianabeygoonawardena3434 ปีที่แล้ว

    You are good mother Sujeewavery understanding

  • @ddsmddsm8017
    @ddsmddsm8017 ปีที่แล้ว

    Good bless you

  • @renukasamarakoon5720
    @renukasamarakoon5720 ปีที่แล้ว

    කතාව අහනකොට ගොඩක් දුකයි. තෙරුවණ් සරණයි !!

  • @user-kk4vc6je1q
    @user-kk4vc6je1q 6 หลายเดือนก่อน

    ❤❤❤donita asae mn

  • @koumarinews9724
    @koumarinews9724 3 ปีที่แล้ว +3

    Oyalata දළදා සමිදු පිහිටයි

  • @CK_MUSIC210
    @CK_MUSIC210 3 ปีที่แล้ว

    Super family ekak lassanaii mn gdk asai oyalage badimata sathutin jiwathwenna

  • @dedunugamage2169
    @dedunugamage2169 3 ปีที่แล้ว +30

    ශක්තිමත් කාන්තාවක් ❤❤❤

  • @thushaninelajika9933
    @thushaninelajika9933 2 ปีที่แล้ว

    Wooooow very nice family

  • @samodamaduranga6139
    @samodamaduranga6139 3 ปีที่แล้ว +1

    Sometimes a human don’t need a another human to be happy 💝

  • @sameera2225
    @sameera2225 3 ปีที่แล้ว

    Sujeeva aunty you are super mom

  • @thamaliabiya1462
    @thamaliabiya1462 3 ปีที่แล้ว

    Me pauala hamadama sathutin inna one jesu phitai❤️👍

  • @sitharisithari1721
    @sitharisithari1721 3 ปีที่แล้ว +14

    Oya wage daruwo dennek labenna ammek pin karannath oni..oya wage ammek labanna daruwo pin karannath oni...adarei akke oyata sathutin inna prashna enawa jeewitheta..ekai jeewathe hati.❤️❤️❤️❤️

  • @niranjalamaduwanthi4933
    @niranjalamaduwanthi4933 9 หลายเดือนก่อน

    Strong women is the brand 🌟❤❤❤❤

  • @malsharajapaksha5427
    @malsharajapaksha5427 3 ปีที่แล้ว

    Mn asama adarema family eka 🥰

  • @rasikarasika5721
    @rasikarasika5721 3 ปีที่แล้ว +13

    කල්පනාවෙන් වැඩ කෙරුවොත් නැවත නැවත රැවටෙන්නේ නෑ