Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Artist Challenge | Anjali vs Rose | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 79

  • @nuwanthikahansani9294
    @nuwanthikahansani9294 ปีที่แล้ว +27

    මම ඇත්තටම මේ වගෙ ප්‍රෝගෑම් බලන්නෙ නෑ... ඒත් මේක සම්පූර්ණයෙන් බැලුවා.❤️❤️❤❤ ඒ දෙන්නා හරිම ශෝයී

  • @renukapriyadarshani2464
    @renukapriyadarshani2464 ปีที่แล้ว +34

    ඇත්තටම හරිම ලස්සනයි .මුලින්ම සුජීව ඔයාට ගොඩක් ස්තුතියි .මෙ දරුවන්ගෙ ඇදුම් අදින විදියට .කාටවත් කියන්න දෙයක් නැ.සමහරු live show.වලට ආවම වාඩි වෙන්නවත් බැ.බලන්නත් ලැජ්ජයි.ඇගෙන් බාගයක්ම එලියෙ.අතින් මේ දරුවො දෙන්න ගොඩාක් අගය කල යුතුමයි.බුදු සරණයි ඔයාල සියලු දෙනාටම ❤❤❤❤

  • @ruvininisansala3420
    @ruvininisansala3420 ปีที่แล้ว +16

    ආසම නංගිට අනේ එයා හරි ⁣ශෝක්... ❤
    තුන්දෙනාටම ආදරෙයි ❤

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤ Shok Daruwoooooo.... chotu & Anjali Love You.. So Soooooooo much

  • @SayanaEkanayaka
    @SayanaEkanayaka ปีที่แล้ว +6

    ආදරේ හිතෙනවා මේ family එකටම. රෝස්ගේ බුද්දිමත් කතා විලාසයක් තියනවා හරිම පැහැදිලි කතා කරද්දී.අන්ජලී හරිම straight character එකක්. ගෑනු ලමයි එහෙම වෙන්න ඕනී.සුබ පතනවා ඔයාලට. රෝස්ගේ hari style එක වෙනස් කරලා දකින්නත් ආසයී❤❤❤❤❤

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +18

    😂තුම්දෙනාම හොදයි නංගි පැටියා
    ගොඩක්ම ❤අන්ජලී තරහ නැහැ නේද 😊ඔබලා ආදරණීයයි ❤බැදීම් ආදර්ශමත් .

  • @ravishannilaweera3730
    @ravishannilaweera3730 ปีที่แล้ว +13

    චමිල්කා ගයාත්‍රි ❤ හදවතේ ගායිකාව ඇය පළපුරුදු වැඩසටහන් නිවේදිකාවක් වගේ අලුත් කියල තේරෙන්නෙ නෑ ❤ මේක තමයි වෙන්න ඕනි ඇය තැනකට ඇවිත් ඉවරයි ආදරෙයි චමිල්කා අක්කේ ❤❤❤

    • @ChamilkaGayathri
      @ChamilkaGayathri ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤

    • @mayadaya1218
      @mayadaya1218 11 หลายเดือนก่อน

      Chamilka harima ahinsakayi wage

  • @YuganDewlitha
    @YuganDewlitha ปีที่แล้ว +4

    Sujeewa අක්කේ meyala දෙන්න oyata අභිමානයක්

  • @subashimandakini__1
    @subashimandakini__1 ปีที่แล้ว +4

    Program එක ඉවර වෙනකන්ම බැලුව..අංජලී, රෝස් හරිම ආදරණීය සහෝදරියන් දෙන්නෙක් ආසයි ඒ බැදීමට..බුද්ධිමත් දරුවෝ දෙන්නෙක් ආදරෙයි..❤❤❤❤️

  • @lalanthigajasinghe4512
    @lalanthigajasinghe4512 9 หลายเดือนก่อน +1

    Lovely sisters .❤️❤️❤️❤️

  • @mindfuljournei
    @mindfuljournei ปีที่แล้ว +16

    චමිල්කා මරු. වෙයිස් එකේ දැක්කට වැඩිය ගොඩක් වෙනස් ❤

    • @sameeramarasingha1098
      @sameeramarasingha1098 ปีที่แล้ว +1

      Sirasa voice eke hitapu kenada me

    • @mindfuljournei
      @mindfuljournei ปีที่แล้ว +3

      @@sameeramarasingha1098 ඔව් දෙන්නම හිටියා. කෝච් ශශිකාගේ ටීම් එකේ

    • @sameeramarasingha1098
      @sameeramarasingha1098 ปีที่แล้ว +1

      Ahh ehemada

    • @ChamilkaGayathri
      @ChamilkaGayathri ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ❤

  • @wasanthapadmini7792
    @wasanthapadmini7792 9 หลายเดือนก่อน

    Very good family තෙරැවන් සරණයි ඔයාලට

  • @roshnibarbour7754
    @roshnibarbour7754 ปีที่แล้ว +4

    This is first time I watched this programme, because of these two lovelies ❤

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 ปีที่แล้ว +10

    චෝටුගෙ හිනාව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +7

    මම ගොඩක් කැමති පවුලක් ❤❤❤❤❤

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 ปีที่แล้ว +6

    සුද්දියො දෙන්නා අපේ😊❤❤❤❤❤❤

  • @mayadaya1218
    @mayadaya1218 ปีที่แล้ว +11

    බැලුවා ඉතිං අපේ ආදරණීය කෙල්ලෝ දෙන්න කියන්නේ මොනවද කියලා ....❤❤❤❤

  • @amilashiromi4117
    @amilashiromi4117 ปีที่แล้ว +10

    හොද දරුවන් දෙදෙනෙක්.

  • @dilinisewwandi5341
    @dilinisewwandi5341 ปีที่แล้ว +3

    😍 Anjali , chotu දෙන්නට ❤ 😍

  • @Nini-1999-wp
    @Nini-1999-wp ปีที่แล้ว +2

    Sachin සහ Wageesha ආව program එකත් ඉක්මනට youtube එකට දාන්නකෝ

  • @somabpower5341
    @somabpower5341 ปีที่แล้ว

    Dennatama thanks .harima ලස්සනයි නිහතමානීව පිළිතුරු දුන්නා.siylu dewinge pihitai

  • @ramaniperera8988
    @ramaniperera8988 ปีที่แล้ว +2

    Love both of them 💕🥰😘😘 lovely daughters

  • @newslife1501
    @newslife1501 ปีที่แล้ว +3

    Lovely siblings❤❤

  • @Dewmini-x1k
    @Dewmini-x1k ปีที่แล้ว

    සුජීවා අම්මත් හිටියා නම් මරූ ❤

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 ปีที่แล้ว +3

    මම ආසම family එක 😍❤️

  • @teclashiromi7668
    @teclashiromi7668 ปีที่แล้ว +1

    Harima adaraniya pawlak sujeewa miss siyaluma denata adarei ♥️♥️♥️

  • @rosheniperera9990
    @rosheniperera9990 ปีที่แล้ว +2

    😍wooow favourite

  • @RamyaKumarik-qy9bk
    @RamyaKumarik-qy9bk ปีที่แล้ว

    Love love beast family ❤❤❤❤❤

  • @siriyalathajayasundara6793
    @siriyalathajayasundara6793 ปีที่แล้ว +2

    හොඳ kallo danna බුදුසරණ ය් danntama

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 ปีที่แล้ว +2

    Wedagath.widiyata,adum.adinne.katawath.kiyanna.deyak.nehe.niliyo.gaikawo.adum.adinne.kipadenek.kisima.piliwelak.nehe.ath.me.daruwo.denna.amma.hodata.enna.purudukarala.thiyanawa.wedagath..sathutin.enna❤❤❤❤

  • @TravelWithAkS469
    @TravelWithAkS469 ปีที่แล้ว

    ආසාවෙන් බැලුව ලොකු සීන්,නැති ආතල් පවුලක් 😊

  • @jayanthikumari6139
    @jayanthikumari6139 ปีที่แล้ว +1

    අදරෙයි දෙන්නට ගෝඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @imeshasewmini6279
    @imeshasewmini6279 ปีที่แล้ว +1

    My akki nngi ❤️❤️❤️

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 ปีที่แล้ว +1

    ආස දෙන්නෙක් ❤

  • @shenalibuddhika
    @shenalibuddhika ปีที่แล้ว +1

    Chamilka maru.issarahatama yanna jaya wewa nangi🎉

  • @dulanjiwathsala3773
    @dulanjiwathsala3773 ปีที่แล้ว +1

    Fav family ❤🥀

  • @kanthinanayakkara4213
    @kanthinanayakkara4213 ปีที่แล้ว

    Kallo danatama adarai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕♥️♥️♥️♥️♥️♥️budusaranai putha oyalata jasu phetai jaya wave 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @Hasichana0923
    @Hasichana0923 ปีที่แล้ว +1

    Denntm ආදරෙයි ❤❤❤

  • @asithasandumapatuna2794
    @asithasandumapatuna2794 ปีที่แล้ว

    Funny sisters. Very interesting and fun program just because of this two.

  • @chirabira
    @chirabira ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @PraSa-N4
    @PraSa-N4 ปีที่แล้ว +1

    Love❤

  • @dilshananayakkara253
    @dilshananayakkara253 ปีที่แล้ว

    Adaraneeya patto denna♥️😍😘

  • @IsharaThuduwage
    @IsharaThuduwage ปีที่แล้ว

  • @nilushadeepani9708
    @nilushadeepani9708 ปีที่แล้ว +1

  • @manjumahameruwa1315
    @manjumahameruwa1315 ปีที่แล้ว

    Congratulations

  • @Nelumkumari-nn5ok
    @Nelumkumari-nn5ok ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹💞💞💞💞😇

  • @nipunisr
    @nipunisr ปีที่แล้ว

    Chamilka ❣️

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx ปีที่แล้ว +1

    ❤❤❤ adarei denntaa

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 ปีที่แล้ว

    Sujee anjali chotu harima hoda 3 denek mage yaluwo wage chuti putta tath adarai ❤

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 ปีที่แล้ว +1

    Ammo.ada.wedasatahana.akkai.nangi.dennage..wedasatahanak.une.😂denna.podiwaliyak.yannath.giya.😂.ethin.joli.gralsla.akkala.nangila.oma.thama.nethinam.wedak.nehe.ammi.oyala.dennai.hemadama.sathutin.enna.okay😂❤❤

  • @Harshanakasun-o5u
    @Harshanakasun-o5u ปีที่แล้ว +1

    චමිල්කා අක්කා 😍❤️

  • @kanthinanayakkara4213
    @kanthinanayakkara4213 ปีที่แล้ว

    Kalata yanava danunama na ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💕🏆💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanimanolatha6059
    @sriyanimanolatha6059 ปีที่แล้ว +1

    Nidimatha. Yanava. Good.

  • @lindasam-mc2eb
    @lindasam-mc2eb ปีที่แล้ว

    Api inne meyalge gedara thama ithin aye egena ahanna deyakne😂

  • @KB-ft4rc
    @KB-ft4rc ปีที่แล้ว

    ❤️🔥

  • @chathurikapremasinghe4027
    @chathurikapremasinghe4027 ปีที่แล้ว

    ela

  • @sachithranawarathna9318
    @sachithranawarathna9318 ปีที่แล้ว

    💐💐💐😍😍

  • @Nirosha777
    @Nirosha777 ปีที่แล้ว

    K brand ekak thamai

  • @cook4fam691
    @cook4fam691 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nabiajulia5678
    @nabiajulia5678 ปีที่แล้ว

    Math asa vineethawa adina dennek bravissimo ❤

  • @sarathchandralal1139
    @sarathchandralal1139 ปีที่แล้ว +3

    නොදකින්..වේශ බඩු..

    • @chithraranasinghe6047
      @chithraranasinghe6047 ปีที่แล้ว +4

      Your sisters වෙස බඩුද?

    • @nilaniwijetunga6030
      @nilaniwijetunga6030 ปีที่แล้ว +15

      සහෝදරියක් වත් නැති අම්මටවත් ගරු නොකරන විවාහකනම් තමන්ගෙ බිරිදටවත් තමන්ට දුවෙක් ඉන්නවනම් එ දුවට වත් ආදරයක් ගරුත්වය නැති මිනිස්සු තමයි ඔහොම තව ගෑනු කෙනෙක්ට වචනෙකින් හරි අපහාස කරන්නෙ

    • @anjusenanayake2605
      @anjusenanayake2605 ปีที่แล้ว +9

      එහෙම කියන්න එපා මිනිස්සුන්ට.එයාල ඔයාට කරපු වරද මොකද්ද.ඔයා එයාලට අකමැති නම් එයාල ඉන්න වැඩසටහන් නොබල ඉන්න.මිනිස්සුන්ට බොරු චරිත සහතික දෙන්න යන්න එපා.මෙහෙම කියන ඔයාට්ත් අම්මෙක් සහ සහොදරියො ඇති.

    • @neronero4412
      @neronero4412 ปีที่แล้ว +6

      ඔයාගෙ අම්මටයි nangitai akkatai කියන්නේ th එහෙම da

  • @ayodhyathilakarathna4974
    @ayodhyathilakarathna4974 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @ashaniniroshika1131
    @ashaniniroshika1131 ปีที่แล้ว

    ❤️❤️❤️❤️