අජිත් මුතුකුමාරණ කේ.සුජීවා පුදුම කරවූ හැටි @ Star City Twenty 20 ( 31-03-2018 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dream...
    derana.lk/misss...
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1

ความคิดเห็น • 392

  • @sanjeevanisamarasinha5695
    @sanjeevanisamarasinha5695 หลายเดือนก่อน +31

    දැන් ගෙන්නුවා නමි හොදටම ස්ප්‍රයිස් වෙයි මුන්ගෙ නාඩගම් බලන අපිට ගහන්න ඕනෙ

  • @manuthchehansa2356
    @manuthchehansa2356 26 วันที่ผ่านมา +17

    මේ program පට්ට ගොන් කියලා දැන් ඕනවටත් වඩා තේරෙනවා 😂😂

  • @achiradilum3096
    @achiradilum3096 2 ปีที่แล้ว +182

    මේ දවස් වල ගෙන්නුවොත් නම් හොදටම පුදුම වෙයි 😄

    • @nalikathushari4196
      @nalikathushari4196 หลายเดือนก่อน +5

      Kiyala wadak na.

    • @JoyanGamage
      @JoyanGamage หลายเดือนก่อน +1

      😂😂😂

    • @sandu.7899
      @sandu.7899 หลายเดือนก่อน +1

      😂😂😂

    • @jennydeo7178
      @jennydeo7178 หลายเดือนก่อน

      Me dawas wala gennuwot,na ekko one na eya nm en nati wei

    • @KalansooriyaAnuradha
      @KalansooriyaAnuradha หลายเดือนก่อน

      😂😂😂😂😂😂

  • @nisha1675
    @nisha1675 2 ปีที่แล้ว +105

    අනේ අංජලී බිම බලාගෙන ඉන්නවා.❤️

  • @COINAGE369
    @COINAGE369 ปีที่แล้ว +37

    හැමෝටම වැරදීම් වෙනව් ජීවිතේ 🥺 කෝම උනත් මන් ගොඩක් ආදරෙයී ඒ ආදරනීය අම්මට සහ එයාගෙ දරුවො දෙන්නට 💖💖💖💖💖💖💖💖💖💖👑️👑️👑️💙💙💙💙 ඇත්තටම ගොඩක් වාසනාවන්ත හොද මිනිස්සු

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 29 วันที่ผ่านมา +1

      තමුන් වත් සැලෝන් විවෘත කරන්න ගෙන්වන්න ඕන කෙනෙක්. කේ සුජීවගේ බඩු මල්ලක් ලැබුණු තවත් හිඟන්නෙක්

  • @shiromishir3780
    @shiromishir3780 หลายเดือนก่อน +22

    ජිවිතේ කියන්නේ මහා පුදුම දේවල් සිද්ද වෙන නවාතැනක්

  • @diliz9735
    @diliz9735 2 ปีที่แล้ว +52

    මෙහෙම ආදරෙන් හිටපු දෙන්නෙක් නේද අද මේ වෙන් වෙලා ඉන්නෙ...🥴

    • @deepamangali3638
      @deepamangali3638 2 ปีที่แล้ว +4

      එහෙම තමා අනුන්ගේ මිනිස්සූ ගත්තාම

    • @sunethrakumari3395
      @sunethrakumari3395 2 ปีที่แล้ว +2

      අනේද කියන්නෙ

    • @manothsanjiva2610
      @manothsanjiva2610 2 ปีที่แล้ว

      @@sunethrakumari3395 hi

  • @buddikakumars2358
    @buddikakumars2358 หลายเดือนก่อน +6

    මේ මනුස්සයා දැන් කොහොමද කතා කරන්නෙ

  • @kanthaperera4160
    @kanthaperera4160 5 ปีที่แล้ว +34

    අනෙ පව් ඒ ලමයි දෙන්නගේ හැකි යාව බලන්න, කොච්චර හොඳද, ඉගෙනිම ත් සමග, මමත්
    නම් සූ භපතනවා,😍😍😍😍💯💯💯💯💯💯💕💞💕💞💕💞💕💞💕💞

  • @chamilachailasdm911
    @chamilachailasdm911 3 ปีที่แล้ว +15

    මෙහෙම බනින්නෙ ආදරයෙන් ඉන්න අයව බැරි මීනිස්සූ .. සමහරක් විට ඒ පවුල් වල සතූට කියන දේ නැතිව ඇති .අනික දරුවො දෙන්නා කැමතිනම් මොකද වෙන්නේ,. තව දෙයක් කන්න අදින්න දෙන්නෙ මේ අයට මේ බනින අය වෙන්න ඇති එකනෙ මේච්චර අමාරු. මම කියන්නේ කෙනෙක් මොනදෙකින් හරි සතුටින් ඉන්නවනම් එයාලත් සතුටු වෙන්න ,..මොනවා නැතත් හොද අම්මා කෙනෙක් . හැමොම ගොඩක් සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @SSumedha
    @SSumedha หลายเดือนก่อน +5

    ලංකාවේ මාධ්‍ය නාලිකාවල ඉන්න වෙෂිගෙ පුතාලා මීට පස්සෙවත් මේ වගෙ බඩු ෆොම් නොකර ඉන්නවනම් හොදයි 😂

  • @kanthaperera4160
    @kanthaperera4160 5 ปีที่แล้ว +30

    ඔයාලා සියළුම දෙනාට තිස් තුන් කෝටියක් දෙවිවරු න්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏

  • @ChathuraIndika-vr6ls
    @ChathuraIndika-vr6ls 19 วันที่ผ่านมา +1

    හොද අම්ම කෙනෙක් හොද මිනී මරුවෙක් 😂😂😂😂😂

  • @w.mc.n5747
    @w.mc.n5747 5 ปีที่แล้ว +40

    මිනිස්සු කොච්චර වැරදි කරත් අපහාස කරන්නට එපා. මොකද ඒ අපහාස තමන්ගෙත් දරුවන්ට විදින්න වෙයි දවසක.අඩු පඩු කියලා දෙන එකයි අපෙ යුතු කම..කාලයක් පණ වගෙම ආදරෙ කරලා වැරැද්දක් දැක්කම අපහාස කරන්නට බනින්න එපා ...මොකද එයාල එකෙන් තැවෙන්නැ..ඒක තමයි අපහාස කරන අය කරන ලොකුම මෝඩ කම මන් දකින විදිහට ..කාටහරි රිද්දන්න බලන ඉන්න මිනිස්සුන්ට නම් ඇහේ කටු අනිනවා වගෙ ඇති ...😀

    • @shiromirajaguru1317
      @shiromirajaguru1317 3 ปีที่แล้ว +1

      Oba hari...varadi kireema manushya gathiyak...eyata samawa deema deva gathiyak...

    • @ahokakumara88
      @ahokakumara88 2 ปีที่แล้ว

      Dan inna ganu mukkuda manda

  • @kanthaperera4160
    @kanthaperera4160 5 ปีที่แล้ว +73

    ඇයි බං අපේ ගෑණු මෙම දෙන්නා ට බනින්නේ , ඊර්ෂ්‍යාව ට නෙද?16 දූවක් ඉන්න එක කොච්චර හොදද, ළමයි ලෙකූයි කියලා අම්මා ලා තාත්තා ලා අාදරය කරන්න හොදට නැද්ද,අනෙ අනූන්ට කතා කියන්නේ, හදන්නේ,, වැරදි කරන අයමයි

    • @ruwanithennakoon5123
      @ruwanithennakoon5123 4 ปีที่แล้ว +2

      E denna hondin inna nisa ape unta irisiyawa.

    • @udeshikaswrnamali8111
      @udeshikaswrnamali8111 3 ปีที่แล้ว +3

      අනේ මංදා...පිස්සු මේ කමෙන්ට් දාන උන්ට..අනුන් ගැන හොයන මිනිස්සු ඔහොම තමයි

    • @KalyaniWeerasekara-lf3kr
      @KalyaniWeerasekara-lf3kr หลายเดือนก่อน +1

      Dn sapada😂

    • @KalyaniWeerasekara-lf3kr
      @KalyaniWeerasekara-lf3kr หลายเดือนก่อน +1

      @@ruwanithennakoon5123😂😂ammo dn sapada

    • @sadunchandimal5721
      @sadunchandimal5721 หลายเดือนก่อน +1

      මේ වෙච්චි දේවල් එක්ක මටත් දැන් හිතෙනවා ඔහේටත් ලිංගික වැරැද්දක් කරන්න .

  • @dilaniindu2071
    @dilaniindu2071 3 ปีที่แล้ว +43

    මෙහෙම කියපු කටින්ම දැන් කියන ඒවා හිතාගන්නත් බෑ.මිනිස්සුන්ව රවට්ටන්වද,එයාලා ව රවට්ටගන්නවද

    • @sweenyfernando8830
      @sweenyfernando8830 2 ปีที่แล้ว

      Ha ha ow neda ?

    • @deepamangali3638
      @deepamangali3638 2 ปีที่แล้ว

      ගෑනියෙකුට එහෙම වෙන්න හොඳ නැතිලූ.අනේ කට අජිතයාගේ දරුවන්ගේ අම්මා ගෑනියෙක් නෙවේ ද?උබලා තමා ගෑනු

  • @swarnawanasinha7484
    @swarnawanasinha7484 หลายเดือนก่อน +4

    සුජීවා නාස්ති වුනේ අජිත් නිසා. එයා පව්. ඒත් 2වෙනි වර එයා ලොකු වරදක් කරනවා දැන හෝ නොදැන ඒත් එයා පව්. අපි ඊට වැඩිය පව්, සැනසෙන්න බණ අහලා හරිදේ කියා දෙන්න හිට් සිල්වත් භික්ෂුවක් අපිට අහිමි වීම ගැන 😥😥😥😥😥. ඒක තමයි සසරේ ඇති භයානක බව. පාතගන ආව දේවල් තමා හැමදේම

    • @champikal
      @champikal 25 วันที่ผ่านมา +1

      කර්මය

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn หลายเดือนก่อน +7

    මහානාම 👉😭🙏🙏🙏

  • @inokainoka6769
    @inokainoka6769 3 ปีที่แล้ว +8

    ඇයි බං මොක්කු හරි කමක් නෑ මොකුන් එක්ක හරි සතුටින් ඉන්නවනම්....අපේ උන් කෑ ගහන්නේ හරියට වරදින්නේ නෑ....වැරදෙන්නෙත් නෑ වගෙනේ........අපේ පරම්පරාව ඉදිරියට මොනවා කරයිද අපි දන්නෙ නෑ බං......ඒ නිසා කාටවත් දොස් කියන්න එපා කියන එකයි මගේ මතේනම්.......සියලු දේ වෙන්නෙ මනුස්සයාට.......ඒත් මිනිස්සු..ඇයි මේ අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට විතරද බන් කසාද කැඩෙන්නේ.....දරුවො අතරමං වෙන්නෙ.....උන්ටත් ඒ දේවල් වෙනවා....වෙනසකට තියෙන්නේ උන්ගෙ පුන්ච් දේත් හරි ඉකම්නින් ව්‍යාපත වෙනවා ප්‍රසිද්ධ නිසා........උන් උන්ගෙ පාඩුවෙ ඉන්නවානේ බං......ඇයි අපි බොරුwat ලේ පුච්චගන්නේ....නේහ්😀😀😀😀😀😀😀😀😀😀😆😆

  • @user-ly1kl1jl1q
    @user-ly1kl1jl1q หลายเดือนก่อน +6

    පවි ඒ අයගේ පුද්කලිකත්වය අනිත් අයට අදාල නැහැ ..ඒ අයනෙ දන්නෙ එයාලගෙ ප්‍රශ්න....කොහොම උනත් මවක් ලෙස ඔයාට ආදරෙයි සුජීවා....

  • @chandanachandu1447
    @chandanachandu1447 2 ปีที่แล้ว +8

    මෙහෙම කිවුව අජිත් දැන් කියන කතා අනේ පරස්පර..

  • @supunchamara6012
    @supunchamara6012 5 ปีที่แล้ว +10

    ඇයි බොලවුනේ අනුනගේ දේවල් හොයන්නම පුරුදු වෙලා ඉන්නේ.මේ අපේ එවුන්ගේ ගතිය පුදුමයි.තමන්ගෙ වැරදි පේන්නෙ නෑ.පිරිමිත් දැන් ගෑනු වගේ හැසිරෙනවා.අපිට මොකද මුන් මොනා කලත්.

  • @kanchibashini1117
    @kanchibashini1117 หลายเดือนก่อน +2

    ගැලපෙනම ඇදුම...ඉස්සර කතාව කොහොමද...ආදරේ බෙරෙනවා...එකට දැන් පට්ට පතුරු අරිනවා...😂😂😂

  • @mangalaperera4698
    @mangalaperera4698 3 ปีที่แล้ว +12

    Such a lovable moment😍😍😍😍😍😍😍😍i wish it continued forever🤔🤔🤔

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321 24 วันที่ผ่านมา +1

    මට නම් ලැජ්ජත් හිතෙනවා මේව බලන්න ..

  • @isharalokugamage
    @isharalokugamage หลายเดือนก่อน +5

    මරු අම්මා😂

  • @hffhf5475
    @hffhf5475 2 ปีที่แล้ว +8

    ලස්සන යි ගොඩක්

  • @kateangel977
    @kateangel977 หลายเดือนก่อน +5

    2024 after wedi shooting 😂 3 rd husband elowa gihin mewa balana api confused unga bunga bung 😂

  • @nicoladeen2460
    @nicoladeen2460 2 ปีที่แล้ว +13

    පව් සුජීව අක්කා මේ බූරුවා කොච්චර විශ්වාස කරන්න ඇතිද උබට මේවා සාප වෙනවා බස් අජීයෝ

  • @bhbahrain3009
    @bhbahrain3009 2 ปีที่แล้ว +33

    දැන් තට්ටයා උනාට ඉස්සර රන් කදනෙ 🤣

  • @amilapriyadarshani8576
    @amilapriyadarshani8576 2 ปีที่แล้ว +6

    Paudgalika dewal apita wedak ne.jeewithe hariyanawa,waradinawa ..
    Good luck sijeewa.

  • @Nim-Sha
    @Nim-Sha หลายเดือนก่อน +4

    එක එක විඩීයෝ වල එක එක කතා.. 😂😂😂

    • @Lokusir
      @Lokusir 15 วันที่ผ่านมา +1

      Confused උන්ග බුන්ගා 😢😂😂😂

  • @snkdhanu8897
    @snkdhanu8897 5 ปีที่แล้ว +5

    Oyalage jiwitha walata ashirwada karanawa.devipihitai.ajith ayya,sujiwa akka

  • @senara7172
    @senara7172 2 ปีที่แล้ว +13

    මුන් කටින් ද කථා කරන්නේ කියලා හිතෙනවා...අවුරුදු හතරක් පහක් පවුල් කාලා දැන් මාධ්‍ය ට ඇවිත් කියන කථා.. හිරිකිතයි..

    • @ayeshaperera3500
      @ayeshaperera3500 2 ปีที่แล้ว +1

      ජීවිතය එහෙම තමයි

    • @chamaradesilva2131
      @chamaradesilva2131 2 ปีที่แล้ว +2

      ow

    • @kumaribandara2442
      @kumaribandara2442 2 ปีที่แล้ว +2

      කලකදී රහ කලකදී වහ වෙනවලු කියලා පරණ සිංහල කතාවකුත් තියෙනවා අහලා නැද්ද තාම .?

    • @kumaribandara2442
      @kumaribandara2442 2 ปีที่แล้ว

      කලකදී රහ කලකදී වහ වෙනවලු කියලා පරණ සිංහල කතාවකුත් තියෙනවා අහලා නැද්ද තාම .?

  • @hffhf5475
    @hffhf5475 2 ปีที่แล้ว +4

    කියපු
    දෙවල්පව්.ගැහැනූ.හරි
    අසරණ යි.ආදරෙ.හරියට

  • @vipulavipula7557
    @vipulavipula7557 6 ปีที่แล้ว +12

    පිස්සු නෑත්නම් මරු හුත්තො

  • @kemikemi5547
    @kemikemi5547 หลายเดือนก่อน +3

    මහානාම හාමුදුරුවො ගෙන්නන්න තිබ්බෙ

  • @ccshopping1550
    @ccshopping1550 4 ปีที่แล้ว +6

    අජිත් අයියා ආවා
    තව පවුලක් අනාථ කරලා දාලා
    අනෙ හුකෙ නන්නානේ 😆

  • @kanthaperera4160
    @kanthaperera4160 5 ปีที่แล้ว +33

    සූජීව ගොඩක් දූක් විදපූ කෙනෙක්

    • @user-wg4lk9uk6n
      @user-wg4lk9uk6n 27 วันที่ผ่านมา

      Ow eka පේනවා 😂

  • @kanthaperera4160
    @kanthaperera4160 5 ปีที่แล้ว +8

    පොඩි එක්කෙනා ගෙ කට හඩ චොයි, . ලොක්කත් දොවෙනි නැ ඉතින්

  • @artofme2012
    @artofme2012 6 ปีที่แล้ว +65

    "සුදු අරලියා මල පිපුනේ ඇයි තනිව ලිංගික ඇසුරකට මට දැන් අවසරද, කියල දෙන්නම ඔතනින් පිටිපස්සට ගියා නමි ඉවරයි නෙ..😀😀😀

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx หลายเดือนก่อน +4

    දැන් මොකද හිතෙන්නෙ

    • @wasanawasana8492
      @wasanawasana8492 หลายเดือนก่อน

      අජිතයා මරණයෙන් බේරුනා.නැත්නම් නයන වාස්ල හිටිය තැන අජිත්නෙ ඉන්න තිබුනෙ

  • @silpadipapatgi5199
    @silpadipapatgi5199 หลายเดือนก่อน +1

    එයත් අම්මා කෙනෙක්. වැරදි නොකරන කෙනෙක් නෑ.

  • @namali6777
    @namali6777 6 ปีที่แล้ว +14

    අපිට ලැජ්ජඉ මේවා බලන්න

  • @sathikahasanjith706
    @sathikahasanjith706 ปีที่แล้ว +12

    2023 දැන් අපි surprise 😇🤣😅😅😅

    • @s.fernando4324
      @s.fernando4324 หลายเดือนก่อน +1

      2024 අපි තමයි හොදටම surprise වෙලා ඉන්නේ 😂😂😅

    • @champikal
      @champikal 25 วันที่ผ่านมา

      2025 තව dad කෙනෙක් ගෙන්නයි ද

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 6 ปีที่แล้ว +26

    මේව බලන අපිටගහන්න ඕනෙ.මුන් ඔක්කොම පවුල කඩල ආපු එවුන්..කොහොමද හොද අම්මෙක්,හොද ගෘහනියක් කියන්නෙ මුන්ට..😕

  • @bhbahrain3009
    @bhbahrain3009 4 ปีที่แล้ว +27

    ඊ ලග ආත්මෙදි ගොඩක් දුක් විදින්න වෙයි මොකද ලස්සන පව්ලක් කඩපු පාපෙ ට

    • @user-gw6pm7id9k
      @user-gw6pm7id9k 2 ปีที่แล้ว +4

      තට්ටයා මිනිහෙක්ද බන් ගෙදර අරන් පල ගොඩෙ බයියාව

    • @mahashggf3111
      @mahashggf3111 2 ปีที่แล้ว

      @@user-gw6pm7id9k 😁😁

    • @wgshamalikumari538
      @wgshamalikumari538 2 ปีที่แล้ว

      @@user-gw6pm7id9k 🤣🤣🤣🤣

  • @ritasrilanka7802
    @ritasrilanka7802 6 ปีที่แล้ว +28

    පවුනේද.......මේව හදවතක් ඇතිඅයටනම් දරාගන්න බැහැ......අනුන්ගෙ පවුල්කඩා ඉහිරවන එකේ විපාකනම් බොහෝ.........මයි.

    • @user-xe6dd3zh9k
      @user-xe6dd3zh9k 3 ปีที่แล้ว

      දැන් විපාක ලැබිල

  • @ruwanithennakoon5123
    @ruwanithennakoon5123 4 ปีที่แล้ว +4

    Aaaaadarei hamadamath.❤️❤️

  • @nalikanishanthi5939
    @nalikanishanthi5939 4 ปีที่แล้ว +3

    Good life 🌼🌼🌼🌼🌼🌼🌼

  • @user-tc5bj6kn5pGayaniki
    @user-tc5bj6kn5pGayaniki หลายเดือนก่อน

    මූ කියන කතාව දැන් නම් මරු.. මේකා මහා ගෑනියෙක්.. දැන් කියන්නේ වෙන කතාවක්

  • @lalithnishantha6630
    @lalithnishantha6630 2 ปีที่แล้ว +1

    අනුන්ගේ රෙද්දවල් හොයන්නේ නැතුව තමන් හොදනම් එච්චරයි අජිත්ගේ බිරිද ලමයි පව් එක ඇත්ත එ කියලා අපහාස කරලා වැඩක් නැ තමුන් හොදනම් එච්චරයි ගොඩක් අය පත්තිනි අම්මලා තාත්තාලා වගේ තමයි ඉන්නේ කතා කරන්නේ ඒ උනාට හොර ගැහැනු දෙක දෙක හොර මිනිස්සු හැම තැනම වෙනසකට තියේන්නේ මුන් එලි පිට කරනව පත්තිනි අම්මාලා තාත්තාලා හොරෙන් කරනවා එච්චරයි....🐱

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 หลายเดือนก่อน +1

    අවසර අරගෙන .....
    අවසර අරගෙන....😂😂😂😂

  • @anomapriyadarshani1011
    @anomapriyadarshani1011 27 วันที่ผ่านมา +1

    අජිත් බේරුනා 😄😄.

  • @Maheshasa-ru9rk
    @Maheshasa-ru9rk หลายเดือนก่อน +2

    2024 meka baladdi thama gemma

  • @roseroe5099
    @roseroe5099 ปีที่แล้ว

    Very good nice 👪 family aiy away from you I like k sujewa akki your very strong lady I wish you love you

  • @vidulidulla4339
    @vidulidulla4339 21 วันที่ผ่านมา

    සුජීවා කිවේ
    ලිංගික ඇසුරකට
    මට දැන් අවසරද කියලාආආආආ

  • @KalamJdkkdk
    @KalamJdkkdk หลายเดือนก่อน +1

    Eee laga sot ekata kupan path adinawa😂 kemathi aya sahabagi wenna puluwan 😅

  • @SLLnka
    @SLLnka 6 ปีที่แล้ว +6

    ලස්සනයි

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 20 วันที่ผ่านมา

    අජිත් ඔයත් ලේසි නැහැ නේද දැන් බබා වෙන්න හදන්නේ අම්මෝ 😡😡😡😡

  • @shanihshan9899
    @shanihshan9899 ปีที่แล้ว

    2023 any one

  • @chandanachandu1447
    @chandanachandu1447 2 ปีที่แล้ว +3

    මෙහෙම ඉදලා අනේදැන් කියන කතා අජිත් අයියෙ ඔයා

  • @slsaun8577
    @slsaun8577 6 ปีที่แล้ว +31

    *ලිංගික ඇසුරකට😂😂😂🔫.!*
    *මට දැන් අවසරද ? 😂🔫🎵.!*

    • @mallikamallika7992
      @mallikamallika7992 6 ปีที่แล้ว +1

      SL Šåđúñ suwar..puluwan...ladak..hadaganna..mokada..okita..nitharama..ballo.ukanawa

    • @slsaun8577
      @slsaun8577 6 ปีที่แล้ว +1

      *Mallika Mallika Hikzzz 😂🔫ඉයා ඔයි😐😐😐😩🔫.!!!*

    • @mallikamallika7992
      @mallikamallika7992 6 ปีที่แล้ว +1

      SL Šåđúñ kiyala.wedak..ne

    • @artofme2012
      @artofme2012 6 ปีที่แล้ว +1

      SL Šåđúñ ඒයි,.. මාත් ඒ comment එකමයි දැමිමෙ😀😀😜

    • @slsaun8577
      @slsaun8577 6 ปีที่แล้ว +1

      *Mallika Mallika හම්😐🔫.!*

  • @hansii_
    @hansii_ หลายเดือนก่อน +1

    2024 🥺

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 29 วันที่ผ่านมา

    දැනට ස්වාමීන් වහන්සේ නමක් ඇතුලු හතර දෙනෙක් පුදුම වෙලා😂😂😂😂😂😂 වෙඩ් කාපු හෝ මෙයත් සම්බන්ධ වෙලා වෙඩි තියපු දවසෙ ඉඳල මුලු රටම පුදුම වෙනවා පට්ට පඳුරු උපාසිකා මාතාව 😂😂😂😂😂😂 ඉස්සහදි තව කී දෙනෙක් පුදුම වෙයිද දන්නේ නෑ, ඊට කලින් හිරේ යන්නත් පුළුවන් 😂😂😂😂😂😂😂

  • @ruwanithennakoon5123
    @ruwanithennakoon5123 4 ปีที่แล้ว +2

    meke banala comment dala thiyenne පත්තිනි අම්මලා

  • @sitharasithara3170
    @sitharasithara3170 6 ปีที่แล้ว +4

    all the best both of your new life

  • @ArtZ-cartoon
    @ArtZ-cartoon 26 วันที่ผ่านมา

    දැන් නමි හොදටම තියේවි ගමිපහ මහානාමත් මැරැන

  • @usa9453
    @usa9453 6 ปีที่แล้ว +8

    මල සමයන් .. කෝලමලම්...හිකිස්... අහිංසක දරු පවුලක් නොයිදිනා දුක් විදිනවා.. නමුත් ජාතියක් ජංමයක් නැති කෙනෙක් වගේ අජිත් මුලු ලෝකෙට ම පේන්න සමයන් නටනවා

  • @rajarathnambrindha8397
    @rajarathnambrindha8397 23 วันที่ผ่านมา +1

    Waha nedda waha. Bila merenna 😂😂😂😂😂😂😂😂😂

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 หลายเดือนก่อน +2

    අම්මො
    අජිත් බේරෑන එක කොච්චර දෙයක්ද
    මෙ මනුස්සයා හදවතින්ම ආදරය කරලා තිබෙනවා
    ඉන්න බැරි එක්කෙනෙක් එක්ක සූජීවට

  • @ayeshaivon3191
    @ayeshaivon3191 6 ปีที่แล้ว +16

    එතකොට අජිත් ge gani ළමයි pau නැති da

  • @kumariabeykoon914
    @kumariabeykoon914 6 ปีที่แล้ว +7

    niyama joke mewa.anunge ganu.anunge minissu.

  • @nadeeshak6899
    @nadeeshak6899 6 ปีที่แล้ว +10

    ලැජ්ජා නැහැනේ මුන්ට..ශික්

  • @krishanthisindiya4613
    @krishanthisindiya4613 2 ปีที่แล้ว +2

    Dual game ghana un kawadahari yanawa, thani una genu unta sellamak

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 4 ปีที่แล้ว +2

    අර මිරිස් කරලා නේද කට ඇරගෙන ඉන්නෙ...

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv หลายเดือนก่อน +1

    Eda hitiya vidhiha den inna vidhiha Sujeewa Ajith 😂😂😂

  • @fggfgff9628
    @fggfgff9628 3 ปีที่แล้ว +2

    Good luck 🎶🎶🤔👂
    ❤️❤️👌 Budu saranai

  • @inokapriyadarshani1314
    @inokapriyadarshani1314 6 ปีที่แล้ว +9

    අනේ වෙිසියෙ තෝ අර ගෑනිට දුන්නෙ දුකක් නෙමෙයිද මේ පොන්නයට ලැජ්ජ නෑ,මුංව මේ වගෙ තැන් වලට ගෙන්නන්නෙ මොන හරක්ද මන්දා.දෙරන නාලිකාවට පිස්සුද බඩු ගෙනත් චුන් කරන්නෙ චික්.😡😡😡😡😡😡😡😡😤😤😤😤😤

    • @sathyaviraj5752
      @sathyaviraj5752 4 ปีที่แล้ว

      Inoka Priyadarshani sirawata

    • @deepamangali3638
      @deepamangali3638 2 ปีที่แล้ว

      අම්මෝ මේ චැනල් වලට කියන්න වචන නැහැ ...නොදකින් ...පවුල් කඩාකප්පල් කරන බැල්ලියෝ

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 2 ปีที่แล้ว +6

    දැන් කියන දේවල් මුන් දෙන්න 😂😂😂

  • @luxmiluxmi3293
    @luxmiluxmi3293 6 ปีที่แล้ว +7

    Daru2nai wife no harema nadagam

  • @krishanthasanjeewa5629
    @krishanthasanjeewa5629 หลายเดือนก่อน

    අජියට පිස්සුනේ මේ වගේ හුචැක්කුවක් කර ගහ ගත්තේ

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 2 ปีที่แล้ว

    මුන්ට ලැජ්ජාවක් නෑ.පවුල් කඩල පවුල් හදන්න පුළුවන් කෙටි කාලයක් පමණයි. ටික කලකින් අලුතෙන් හදා ගත්ත පවුල් අවුල් වෙනවා. ලේ වලින් ජාතක දරුවන්ට ආදරේ නැති එකාගෙන් අනුන්ගෙ දරුවන්ට ආදරේ ඇතිවෙයිද. තවත් පිරිමි ඇසුරු කරපු කෙනෙක් ගෙන් හරි ආදරයක් ලැබෙයිද. සුරංගනා කතා බොලව් මේ. සින්දුවක් කියල යන්නෙ නැතුව බොරු බයිල ගහනව. දැන් දෙන්නටම සනීප ඇතිනෙ

  • @kanthia4518
    @kanthia4518 6 ปีที่แล้ว +5

    Adare.gana.katha.karanna.lajja.nadda.thawath.ganiyekuta.dukak.dila.owa.thamai.aparada

  • @thilinaudarakotudurage1833
    @thilinaudarakotudurage1833 6 ปีที่แล้ว

    balanna akila dhanuddara kochchara hodata dream star karanawada kiyala.sachiniyi madhawaith little star lassantama karanawa.mun denna mokkuda appa

  • @user-lm5ox3no7p
    @user-lm5ox3no7p หลายเดือนก่อน +1

    Mea lassanata hetapu deannak meakigea salle tanhawata mea lassana pawulak kadageana dean harenea kakuluht kada gathta😡

  • @nilumadu9965
    @nilumadu9965 หลายเดือนก่อน +1

    අනෙ ඉතින්

  • @manjulabandara2803
    @manjulabandara2803 6 ปีที่แล้ว +1

    Tamanta kiyala gani daruwo natinam kamanna kawada hari tarai asarana gani daruwo gana

  • @titidaphne7183
    @titidaphne7183 6 ปีที่แล้ว +13

    Para belli yanna asarana daru paulak vinasa karala bon ajiya upasaka waga

    • @pavanichamoda8227
      @pavanichamoda8227 6 ปีที่แล้ว

      Kumari Kumari මොකක්ද සිස් මේ අජියා බැදලා හිටපු එකෙක්ද??

    • @titidaphne7183
      @titidaphne7183 6 ปีที่แล้ว

      Pavani Chamoda gon ajiya bedala lamai dennek ennawa oya dewaniya ahinsaka daru paulak vinasa una oya balle nisa

    • @titidaphne7183
      @titidaphne7183 6 ปีที่แล้ว

      den enna akitath lamai dennak ennawa hebai ajiyaga name eissara miniyaga

    • @chanithadehigahawatta
      @chanithadehigahawatta 6 ปีที่แล้ว

      Un sathutenne inne. Anika unge Paul prashna umbala Dan naane. Anunge ewa hoyan nathuwa paaduwe hitapan

    • @titidaphne7183
      @titidaphne7183 6 ปีที่แล้ว +1

      Chanitha Dehigahawatta oya penala den nethiwa pabuwa ennawa mama unga gawal laga

  • @sewwandidissanayake1303
    @sewwandidissanayake1303 5 ปีที่แล้ว +3

    Harima adare hithuna ekata nam 😍😍😍

  • @senara7172
    @senara7172 6 ปีที่แล้ว +7

    Mala vikara... mewata uda gedi dena samayan karayonta gahanna ona buuwallen.... chic..

  • @wedakida8707
    @wedakida8707 4 ปีที่แล้ว

    Oyawa s c kara like kara ape pettatat enna udauwata udauwata udau karanawa hemotama

  • @chathuamila5285
    @chathuamila5285 2 ปีที่แล้ว +1

    Ohoma kiyapu katin neda k.sujiwata baninne ajith

  • @kanthiperera6208
    @kanthiperera6208 4 ปีที่แล้ว +2

    duwala denna gana adambarai

  • @ruwanruwan6516
    @ruwanruwan6516 6 ปีที่แล้ว +7

    හැබැයි අජි yo ara ළමයි හතර දෙන වයි ..ara අක්කයි අතර man කළා වගේ kesujiwath atharaman කරලා වැරෙන් ko බලන්න ..mekita ලැජ්ජාව wak කියලා නැහැ ..ekima kiyanawa genunta ewage kara darayak wenna epalu kiyala ethakota ..ara akkai daruwo tikayi den කොච්චර mun diyaha බලලා duk vidinawada..

  • @HemaHema-lx4jw
    @HemaHema-lx4jw 6 ปีที่แล้ว +3

    Gedarin දැක්කාම ඔහොම වෙන්නේ නැද්ද දන්නේ na

  • @thundergamer8386
    @thundergamer8386 ปีที่แล้ว

    Ane lassanai

  • @jani967
    @jani967 6 ปีที่แล้ว +20

    බස් අජිත්ට පරණ ලොරියක් හම්බවෙලා.

    • @user-gw6pm7id9k
      @user-gw6pm7id9k 2 ปีที่แล้ว +1

      උබ කුනු කානුවක් නෙද ආන්ටි

    • @chathurikajayawanthi1459
      @chathurikajayawanthi1459 2 ปีที่แล้ว

      😂😂😂

    • @user-gw6pm7id9k
      @user-gw6pm7id9k 2 ปีที่แล้ว

      නාකිච්ච් මොකො උබ jaanie

  • @shakumethaya7757
    @shakumethaya7757 6 ปีที่แล้ว +2

    Essara nemei anagatheth thawath duk widie swabawa darmayen. Anunge pawul kadala ubala wage unta hena gahanawa. Gon athal mewa balanna apith data kapan enawane.

    • @ikmanadd8610
      @ikmanadd8610 5 ปีที่แล้ว

      Umbala dannathi.reddakuth.na .eyalata hondainag..gewallwala.parshna .😂 😂 😂 😂 😎 😂 😂 😂

  • @RanasingheG-cx2cr
    @RanasingheG-cx2cr หลายเดือนก่อน

    මටනම් ලැජ්ජයි දකුනෙ කොල්ලෙක් බුරුවෙක් උණ එක