ඩ්‍රම්ස් ගහන අංජලී | Anjali | Dawase Tharuwa - Ep -02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ඉතින් මේ පාර අපි ගියා කේ සුජීවා මහත්මියගෙ දුවත් එක්ක ටිකක් කතා කරන්න...ඒ තමයි අංජලී....ඉතින් බලන්න අංජලී එයාගෙ දවස ගත කරන්නෙ කොහොමද කියලා!
    තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    Click below to subscribe to more entertaining content
    bit.ly/2kmN4Zb
    KIKI
    අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
    For more exclusive content like this, download KIKI now.
    PlayStore - bit.ly/2lmfp20
    AppStore - apple.co/2kklH1S
    LIKE US
    අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Instagram හරහා එක්වන්න.
    Facebook: www.facebook.c...
    Instagram: ...
    OUR CHANNELS
    TV1 - bit.ly/2kmx6ym
    Sirasa TV - bit.ly/2lvO7qc
    Shakthi TV - bit.ly/2lGuZFM
    Yes Fm - bit.ly/2kn70uX
    LegendsFM - bit.ly/2lmv8y6
    SirasaFM - bit.ly/2jXF4xM
    News1st - bit.ly/2lmbmTc
    MEntertainments - bit.ly/2kmOS4p
    (C) 2019 MTV Channel (Pvt) Ltd.
    www.capitalmaha...

ความคิดเห็น • 502

  • @YFM927radio
    @YFM927radio  4 ปีที่แล้ว +86

    *තාරුණ්‍යයේ ප්‍රේමය රැගෙන සිරස ගෙනෙන නවතම ටෙලි නාට්‍ය අපි අපේ...
    bit.ly/31G7bDu

  • @ishaniishani4243
    @ishaniishani4243 4 ปีที่แล้ว +387

    මොකා කව්රු මොනවා කිව්වත් මන් නම් එදා ඉදන් හැමදාමත් මේ පව්ලට මාරම ආසයි බලන්න අම්මලා දූලා ආදරෙන් ඉන්න ලස්සන හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️

    • @munasinghageamithnihal4446
      @munasinghageamithnihal4446 4 ปีที่แล้ว +4

      Mamath hithan hitiye mun maha jara pawlak kiyala ada danagatte oyala hodai sathutin inna pawlak pin daham karana .matanam oyala hamadam pansal yanawa kiwwama kadulak awa sathutaya oyalata bidu saranai

    • @desandirisakya
      @desandirisakya 4 ปีที่แล้ว +2

      Really ane math ehamay

    • @kanchanabamunuarachchi2378
      @kanchanabamunuarachchi2378 3 ปีที่แล้ว +1

      Mamath

  • @pamudusathsara8658
    @pamudusathsara8658 4 ปีที่แล้ว +588

    කවුද බං කියන්නෙ මේ මිනිස්සු හොඳ නෑ කියල? ලස්සන පවුලක් 👨‍👩‍👧‍👧

    • @ishanlakkitha9326
      @ishanlakkitha9326 4 ปีที่แล้ว +1

      Habai hodai dapu karabuwa tama lanuwak nas lanuwak danna weida galapenne na

    • @maheshisayurangi3389
      @maheshisayurangi3389 4 ปีที่แล้ว +3

      Lasssnayyy

    • @sandaliimanshi4442
      @sandaliimanshi4442 4 ปีที่แล้ว +2

      එකෙන්ම

    • @arunathenuwara4754
      @arunathenuwara4754 4 ปีที่แล้ว +2

      Athtamai.jivithe waradila dewani viwahayak karagatta kiyalane garahanne.eth me daruwo nsrakana kiyala mata hithenne

    • @renusadarenu8054
      @renusadarenu8054 4 ปีที่แล้ว +2

      ඇත්තටම ,🤗

  • @slkingdaiya9841
    @slkingdaiya9841 4 ปีที่แล้ว +232

    නියම බෞද්ධ පවුලක්.. හැමදාම හවසට පංසල් ගිහින් දවස නිමා කරන්නෙ.... තෙරැවන් සරණයි

    • @vinujenushan8277
      @vinujenushan8277 3 ปีที่แล้ว +1

      Koheda ponnayo meyala pansal yanne.meyala katholika para ballo

    • @gamingwithpasiya7781
      @gamingwithpasiya7781 3 ปีที่แล้ว +9

      @@vinujenushan8277 නැ මොඩයො මෙයාලා බුද්දාගමට ආවා

  • @harleyquinn3575
    @harleyquinn3575 4 ปีที่แล้ว +142

    "ඇයි බං වඳින්නෙ"😂😂😂😂 අම්මෝ ඒක😅😅 පට්ට ආතල්, පට්ට ආදරණීය, නිහතමානී, බොරු show නැති family එකක්😍😍😅😅❤️❤️💞💞 love you sujeewa' s family❤️❤️😍😍💗🙏🙏🙏🙏🙏💞💞💞💐💐💐💐💐

  • @npd482
    @npd482 3 ปีที่แล้ว +60

    මේක ඇත්තටම family එකක් කියලා හිතෙන්නේ නෑ.....
    හොදම යාලුවො 3 න් දෙනෙක් වගේ පේන්නේ 😇😇😊
    (ආදරේ හිතෙන family එකක්)

  • @udararathnayaka2623
    @udararathnayaka2623 4 ปีที่แล้ว +492

    ඔයාලගේ පවුල හරි එකමුතුයි අම්මලා දුවලා ගැන ගොඩක් සතුටුයි. ඇබැයි මු නම් Love වගේ ලොකු දුවට 😅

    • @amilabrolk
      @amilabrolk 4 ปีที่แล้ว +10

      අජිත් මූව ලච්චුවට අල්ලයි.....

    • @praveenvichakshana6433
      @praveenvichakshana6433 4 ปีที่แล้ว +6

      එකෙන්ම...

    • @niranjalaferanando3774
      @niranjalaferanando3774 4 ปีที่แล้ว +10

      කෙල්ල ලස්සනයි කොල්ලෝ ai අකමැති wanna owa ඔහොම තමයි ethin කවුරු ho eka 👦 badagana hoda pawl ජීවිතයක් gatha karana නංගී අපිට danna පුළුවන් අවවාදය ekai lasnata ජීවත් wanna kisma kanakata dukak නොදී thanks

    • @heshanidunanya8153
      @heshanidunanya8153 4 ปีที่แล้ว +1

      😂

    • @desandirisakya
      @desandirisakya 4 ปีที่แล้ว +1

      Yes 😃

  • @ishandhewindha9778
    @ishandhewindha9778 4 ปีที่แล้ว +88

    හොද අම්මා ලමයි හොද මගට යොමු කරන්වා තෙරුවන් සරණයි

  • @wasanafernando7734
    @wasanafernando7734 3 ปีที่แล้ว +39

    කෙල්ල ලස්සනයි, අහිංසකයි,අනෙ සුජීවා
    පරිස්සමින් කටයුතු කරගෙන යන්න.
    ලොකයේ හැමෝම පෙන්වන දෙය ඇතුලෙන් නැහැ....
    ඔයාගේ අංජලී දුව හුගාක් හොඳ, අවබෝධයකින් යුක්තව හිතලා බලලා කටයුතු කරන කෙනෙක් බව පැහැදිලිව පෙනෙනවා.
    නමුත් අද වැඩිහිටි කාන්තාවකට පවා සමහර අවස්ථාවලදී මෙම සමාජය තුළ බොහෝ විට ඉතාමත්ම පරිස්සමින් කටයුතු කරගෙන ඉන්න වෙලා තියෙන්නේ.....
    ඔයාගේ මැණික් කැට දෙකක් වගේ,වටින අහිංසක ලස්සන* අංජලී දූ සහ* ROSE 🌹 දුවලා දෙන්නාව පරිස්සම් කරගන්න (with all the respect)
    May the Noble Triple Gem bless darling Sujiva, ANJALI and Sweet little Angel ROSE 🌹🙏🙏🙏🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👩‍💻👩‍🎓👩‍⚖️👮👩‍🔬👩‍✈️🕵️👩‍💻👩‍🎓💐💐💐💐💐💐💐💐💐

  • @ayeshachathuni8510
    @ayeshachathuni8510 4 ปีที่แล้ว +177

    එයාල සතුටින් ඉන්නවා .අනිත් දේවල් එයාලගේ පෞද්ගලික දේවල් අපිට ඕනි නෑ .කාගේ හරි ලස්සන family එකක් දැකලා ,සතුටින් ඉන්නවා දැකලා අපිටත් සතුටු වෙන්න.පුළුවන් නම් ඒක තමයි වටින්නේ

  • @WLG409
    @WLG409 4 ปีที่แล้ว +64

    දැන් තියෙන සමහරක් tv නාට්‍ය වලට වඩා මේ වගේ දෙයක් බලනකොට හිත සැහැල්ලුවක් දැනුනා...හොඳයි කියලා හිතෙනවා...ස්තූතියි ..

    • @renusadarenu8054
      @renusadarenu8054 4 ปีที่แล้ว +2

      Atthatama mageth ,adarei oyalata 🤗🤗

  • @sanjubandara305
    @sanjubandara305 4 ปีที่แล้ว +202

    සූජීවා දමිල උනත් ලමයි නියම සිංහල විදිහට හදනවා...

  • @dilmishashipraba5130
    @dilmishashipraba5130 3 ปีที่แล้ว +36

    ජීවිතේ කොච්චර වැරදුනත් බුදු දහම අදහන කෙනෙක්ට වරදින්නේ නෑ 🙏

  • @amayakavindi.u6074
    @amayakavindi.u6074 4 ปีที่แล้ว +141

    මේ ළමයි හරි දක්ෂයි නේ ... ඒක අගේ කලයුතුයි...

  • @amilaushan675
    @amilaushan675 4 ปีที่แล้ว +64

    පට්ට චිල් එකෙ ඉන්න ලස්සනම පුවුලක් නෙ ආදරෙයි සෙටි එකටම

  • @akarshadenuwan2031
    @akarshadenuwan2031 4 ปีที่แล้ว +59

    හරිම ලස්සන පව්ලක්.. අංජලී නම් මරු... 😍😍.... ගොඩක් ආදරේ ඔයාලට. තෙරුවන් සරනයි

  • @malanipremachandrama1402
    @malanipremachandrama1402 4 ปีที่แล้ว +66

    මාත් ආසයි කෙල්ලො දෙන්නව මද්‍යස්තව තියන් අම්ම ලස්සනට කලමනාකරණය කරනව...පෞද්ගලික ජීවිතේ අපිට වැඩක් නැ .සුජීවගෙ...සුබ ගමන් ඔයාලට....

    • @nandannadani2746
      @nandannadani2746 2 ปีที่แล้ว

      ලස්සන පුංචි පවුල හැමදාම ආදරෙයි ඔයාල හැමෝටම බුදු සරණයි.පරිස්සමට ඉන්න

  • @SORRYTALK
    @SORRYTALK 4 ปีที่แล้ว +96

    පොඩිඩි ටික කාලයකින් ගිටාර් සුපිරියටම ගහනවා ඇ 😍👌

  • @tashi9085
    @tashi9085 2 ปีที่แล้ว +3

    මොන අවුලකින් හිටියත් හිනා වෙලා සතුටින් ඉන්න ලස්සන පවුලක්❤️‍🩹😘

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 4 ปีที่แล้ว +131

    මොනා වුනත් අන්තිමට හිත නිවෙන තැන තමා පන්සල 😍🙏🙏

    • @nilnadeefernando2747
      @nilnadeefernando2747 4 ปีที่แล้ว +8

      මම me දාලා තියන සේරම commonts වලට wada මම කැමති me ලස්සන පන්සල gana kiyala දාලා තියන commont එකට

    • @ragingwarrior8098
      @ragingwarrior8098 4 ปีที่แล้ว +1

      අනිවා 🙏

  • @tutuh5189
    @tutuh5189 3 ปีที่แล้ว +10

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා,ජේසූ පිහිටයි❤️❤️🙏

  • @malindut6654
    @malindut6654 4 ปีที่แล้ว +55

    සුජීවා අක්කෙ, ඔයාලට තෙරුවන් සරණයි දිඝායු වේවා!!!!

  • @hansivijemanna1242
    @hansivijemanna1242 3 ปีที่แล้ว +16

    ලස්සන පවුලක්, අංජලී මරැ♥️

  • @dilmisavindi1999
    @dilmisavindi1999 4 ปีที่แล้ว +173

    ආසම ෆැමිලි එකක්..ආදරෙයි ❤️

  • @vinuperera195
    @vinuperera195 4 ปีที่แล้ว +66

    මේ චැනල් එකේ එක්කෙනා අන්ජලීට ලන්වෙනවා වගේ හිතුනේ මට විතරද 😹😹 ගෙදර නතර වෙන්නත් අහනවා යකූ 😹😹

  • @thilininimeshika6786
    @thilininimeshika6786 4 ปีที่แล้ว +73

    අම්මලා දුවලා හරි ආදරෙන් ඉන්නවා ...එකමුතුයි
    මං ගොඩක් ආදරේ පව්ලක්...

  • @zerachiel1297
    @zerachiel1297 3 ปีที่แล้ว +39

    මූ කෙල්ලට ලයින්... මොකද්ද මනමාලි කෑල්ලකුත් කිව්වේ 😂👌

  • @Dinuka406
    @Dinuka406 3 ปีที่แล้ว +11

    තුන්දෙනාම එකතු උනාම බෑන්ඩ් එකක් වගේ ඇති❤😆

  • @nadeesha3630
    @nadeesha3630 2 ปีที่แล้ว +6

    මේ family එකට කිසිම කෙනෙක් වචනයක් කියන්නෙ නෑ. හැමෝම ආදරෙයි

  • @nishurashina9850
    @nishurashina9850 3 ปีที่แล้ว +21

    අයියා ලයින් එක දාගෙන යනවා වගේ😁😁😁

  • @gayanthiekuruppu1530
    @gayanthiekuruppu1530 4 ปีที่แล้ว +105

    හොද මවක් හොද දරුදෙන්නෙක් තෙරුවන් සරණයි

    • @amilabrolk
      @amilabrolk 4 ปีที่แล้ว +3

      ලබ්බ තමයි

    • @chilabro9225
      @chilabro9225 3 ปีที่แล้ว +2

      😉😉Wow super family 👍👍

  • @lovesrilanka6806
    @lovesrilanka6806 4 ปีที่แล้ว +31

    ආදරෙයි ඔයාලට.පන්සල් ගිහින් ඔයාලා ඒ හිටපු විදිය❤️.අනේ ගොඩක් පැහැදුනා.තෙරුවන්සරණයි !!!

  • @sandunirashmi2409
    @sandunirashmi2409 2 ปีที่แล้ว +2

    අංජා අක්කගෙ.talent එකට මාරම ආසයි මම එ වගේම චෝටුගෙත්,නැන්දටත් ආසයි .. talent මාරු තුන්දෙනාගෙම🤗💞🌏😘

  • @dilakshikanethranjalee3242
    @dilakshikanethranjalee3242 3 ปีที่แล้ว +14

    මූ අංජලීට කැමතියි😂

  • @narmadasachi1669
    @narmadasachi1669 2 ปีที่แล้ว +4

    රෝස් නියමයි අන්ජලීගෙ voice එක හරිම ලස්සනයි මේ පවුල හරිම සැහැල්ලු ජීවිතයක් ගෙවනවා කාටවත් කරදරයක් නැතුව . තෙරුවන් සරනයි

  • @shashiprabha8179
    @shashiprabha8179 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනම ලස්සන පවුලක්.බුදුසරණයි .🧡🧡🧡

  • @rozzpolitv
    @rozzpolitv 4 ปีที่แล้ว +33

    දක්ශයි එච්චරයි ...❤️❤️❤️

  • @viridunalin
    @viridunalin 4 ปีที่แล้ว +116

    පොඩිඑකීට ආදරෙයි මං පනවගේ

  • @sadunsuranga9077
    @sadunsuranga9077 4 ปีที่แล้ว +12

    සුන්දරම කතාබහක්..
    අජිත් අයිය නැති අඩුවත් දැනුන..
    ඒත්..👍👌👌👌👌
    Anjali.. kohomahari car ekath sodagaththa neda..😛🤩🤩🤩🤩🤩
    Jaya wewa..
    Lanakwe godak aadare karama family ekak..budu saranay

  • @kanthiperera8064
    @kanthiperera8064 3 ปีที่แล้ว +6

    මෙවන් අසිරිමත් පවුල පිනෙන් උදාරයි

  • @himi1017
    @himi1017 3 ปีที่แล้ว +14

    ලස්සන පවුල .හැබැයි ලෝකු දුව ගැන පරිස්සම් වෙන්න ඹනි

  • @rawanamaheshakya7704
    @rawanamaheshakya7704 4 ปีที่แล้ว +7

    මාව බලෙන්ම බැන්දේ බැන්දේ ලංකාවටම එපා වෙච්ච හරිම කාලකණ්ණි මූසල ගෑනියෙක් .ඒ ගෑනි බුදදාහගමේ වුනාට බුදුහාමුදරුවන්ව පෙන්නන්න බෑ. හරියට බුදුහාමුදුරුවන්ට නින්දා අපහස කරනවා.
    කොච්චර හරි වෙන අය බන, පිරිත් අහනකොට අන්තර්ජාලය විසන්ධි කරනවා .
    හාමුදුරුවන්ට කවුරු හරි දානයක් දෙනකොට ඒක කඩාකප්පල් කරනවා.
    මේ ගෑනි ඒ ගෑනිව උප්පාදකල අම්මව මරපු ගෑනියෙක්.
    බලන්න මේ වීඩීයෝ එකේ ඉන්න අම්මා දරුවන් දෙන්නා හදලා තියෙන ලස්සන. බුද්දහගම, සංගීතය කියන්නේ හොඳ ජීවිත .

  • @hansinisansala8699
    @hansinisansala8699 4 ปีที่แล้ว +15

    අා අා අා කොල්ලට අන්ජලීගෙ ගෙදර නවතින්න හිත

  • @wasanaaththanayake5072
    @wasanaaththanayake5072 4 ปีที่แล้ว +19

    ලස්සනයි .oyala thun දෙනාම eka වගේම දක්ෂයි .

  • @rashidhameen5743
    @rashidhameen5743 4 ปีที่แล้ว +8

    Awesome family. Sujeewa and the two girls look stunning and amazing with their superior talents. Love your family and the girls very much 💕❤️👌

  • @GaminGKavee0419
    @GaminGKavee0419 4 ปีที่แล้ว +20

    ලස්සන පවුලක්🌼🌷 සතුට තියෙන්නේ එතන

  • @rajikaranatunga7015
    @rajikaranatunga7015 4 ปีที่แล้ว +77

    දරැවා කැඩපතකි මව්පිය ගති පේන 🙏

  • @sepalidayawansha1962
    @sepalidayawansha1962 4 ปีที่แล้ว +11

    ලස්සන පවුලක් ආදරේයි හැමදාම සතුටින් ඉන්න

  • @damithchirantha7695
    @damithchirantha7695 4 ปีที่แล้ว +13

    මමත් පාලන්තුන තමා මම ඔතන මට වේලාවක් තිබුන වේලාවට ඔතන පහන තියන්න එනවා මට හරිම සතුටුයි

  • @sandunirashmi2409
    @sandunirashmi2409 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන Family එකක්.සතුටින් පරිස්සමෙන් තුන් දෙනාම ඉන්න,😘 ආදරෙයි

  • @fathimaashiqaismail3107
    @fathimaashiqaismail3107 3 ปีที่แล้ว +3

    Superb anjali ur voice rock keep going all the best duwa ur mum is blessing f both of u

  • @sryaniwirasinha1940
    @sryaniwirasinha1940 4 ปีที่แล้ว +11

    harima asi me loku daruwata pawle hemoma harima sweet 💖💖💖

  • @sanjayaperera5750
    @sanjayaperera5750 3 ปีที่แล้ว +6

    එක පාරටම දැක්කෙ "මෙහෙමයි අතේ ගහන්නෙ" වගේ

  • @taniyafernando8873
    @taniyafernando8873 4 ปีที่แล้ว +69

    පව් අප්පා මේ කොල්ලා.බලාපොරොත්තු බිඳුනා " rent එක වෙලාවට දෙනවද?"🤭🤭🤭

    • @lowatapita4319
      @lowatapita4319 4 ปีที่แล้ว +7

      විලි ලැජ්ජායි

    • @sunethrapathirage7200
      @sunethrapathirage7200 3 ปีที่แล้ว +2

      @@lowatapita4319 අම්මප 😂😂😂😂

    • @wasanafernando7734
      @wasanafernando7734 3 ปีที่แล้ว +11

      අංජලීට ඒ පිරිමි ළමයා අදහස් කරපු දෙයගැන තෙරුමක්, අදහසක් තිබුනේ නැහැ
      , මෙම දරුවො දෙන්නා ඇත්තටම හුගාක් අහිංසකයි... අව්‍යාජයි.....
      කොටින්ම කිව්වොත් සමහර කෙල්ලෝ වගේ කට්ට වෙට්ට පිත්තල වෙලා නැහැ.....
      අන්න ඒ නිසයි අපට මෙම වැඩසටහන් බලද්දී, පුදුම සතුටක්,අපෙකමක්, ලෙංගතුකමක් හිතට දැනෙන්නේ????
      මම හරි ද ❓❓❓❓❓

  • @nethminarthana67
    @nethminarthana67 4 ปีที่แล้ว +9

    ගොඩක් ආදරෙයි ඔයාලගේ family එකට...

  • @user-gv1ih7ie5w
    @user-gv1ih7ie5w 4 ปีที่แล้ว +6

    Pitathin penawatawada godaak duk widala issrht awilla inna lassana family ekak..asai mn oylt godak...voice patta

  • @Naturevillalife
    @Naturevillalife 4 ปีที่แล้ว +19

    යකෝ ටිකක් වෙල් යනකොට මේකි උඹව interview කරනවනේ...

  • @rashiekanayaka3266
    @rashiekanayaka3266 ปีที่แล้ว +1

    සුජිවා මහත්මිය මං අසම චරිතයක් .. හැමොටම බුදු සරණයි

  • @sanganimelrin554
    @sanganimelrin554 4 ปีที่แล้ว +8

    Mamanam godak adarei sujeewage gathi pawathum walata. She is good mother. Excellent wife. And good singer 🥰

  • @VIJINI
    @VIJINI 4 ปีที่แล้ว +40

    හොරකම් කලේ නෙමේ බන් , ගිණි බත් කලේ 😷😷😂 යාලුවො අපේ පැත්තට ත් එන්න පුලුවන්නම්

  • @user-vi1fr9kh5u
    @user-vi1fr9kh5u 4 ปีที่แล้ว +23

    ලස්සනයි රොස් මැනික ජෙසු පිහිටයි

  • @shyamali2834
    @shyamali2834 3 ปีที่แล้ว +5

    Nice family . Be happy . Theruwan saranii

  • @memelk-rd8dt
    @memelk-rd8dt 4 ปีที่แล้ว +12

    අන්ජලී😍😍😍😍😍😍😙😍

  • @sujeemadhumalee8037
    @sujeemadhumalee8037 4 ปีที่แล้ว +6

    ආදරණිය තුන්දෙනෙක් ආදරෙයි

  • @dilhanilowe6021
    @dilhanilowe6021 4 ปีที่แล้ว +15

    ane man godak kamatima family ekak mona badaka awat e akka daruwanwa godak adaren bala gannwa god blz you. lovely family ❤👌

  • @tharakadilshan2335
    @tharakadilshan2335 4 ปีที่แล้ว +59

    මමත්
    රේඩියෝ චැනක් එකක් කරනම් මම යනවා අංජලිගෙන් ඩ්‍රම්ස් ගහන්න පුපුරුදු වෙන්න

  • @dulakshidilhara8628
    @dulakshidilhara8628 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන family එකක්

  • @maheshmadushanka7059
    @maheshmadushanka7059 2 ปีที่แล้ว +1

    දැකපු ලස්සන පව්ලක්.ආදරෙයි 🙏💖💖💖💖💖💖❤️‍🔥

  • @desandirisakya
    @desandirisakya 4 ปีที่แล้ว +3

    Anjali akki man oyata mara asai Good luck 😊 😊 😊 😊 😊 😊 😊 😘 😊 😘 😊 😘 😊 😘

  • @nethmianjalyy20033
    @nethmianjalyy20033 3 ปีที่แล้ว +6

    හැමදාම සතුටින් ඉන්න...❤️🙂

  • @kavindusubuddhika
    @kavindusubuddhika 3 ปีที่แล้ว +3

    මන් කැමතිම වොයිස් එක.
    ❤️❤️❤️

  • @user-zr6yt3zc9w
    @user-zr6yt3zc9w 3 ปีที่แล้ว +3

    Talented family ekak...hamadaama adareyi oyalata..

  • @indukulathunga3890
    @indukulathunga3890 3 ปีที่แล้ว +6

    හරිම ආදරෙයි ❤❤❤🌹

  • @kumarirandeniya3811
    @kumarirandeniya3811 3 ปีที่แล้ว +3

    Harima lovely family ekak..k dujewage ...❤️❤️

  • @shanivictoryherath
    @shanivictoryherath 4 ปีที่แล้ว +6

    Okkoma niyamai.ane mama me akkatai nangitai Hari asai.mmaai mage nangi wage.oyala hemadama sathutin inna

  • @dilhara2702
    @dilhara2702 3 ปีที่แล้ว +3

    Wooowww Anjalii 👏👏👏👏👏💪💪💪🔥❤️

  • @memelk-rd8dt
    @memelk-rd8dt 4 ปีที่แล้ว +22

    මං ආසම චරිත 3ක්🤩😘

  • @slcs8817
    @slcs8817 4 ปีที่แล้ว +15

    දිනෙන් දින දියුණු වෙන්න හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ඔක්කොටම

  • @sanathnavidu9867
    @sanathnavidu9867 2 ปีที่แล้ว +2

    Oyala anith niliyanta wada piliwalai lassanai adarei

  • @sulakshanaw
    @sulakshanaw 4 ปีที่แล้ว +15

    සෙට් එක පට්ට ආතල් එකේ ඉන්නෙ

  • @pathumudara6199
    @pathumudara6199 3 ปีที่แล้ว +5

    11:10
    Presenter: padinchi wenn wei ned?
    Anjali: ou neh
    Presenter: ammgn ahnn ona
    Anjali: oy hriyt rent ekh gewnwd?
    Aru pu bng 🤣

  • @nayanamadagedara5472
    @nayanamadagedara5472 4 ปีที่แล้ว +1

    Budu saranai Devi pihitai oyala hamotama.. lassana family ekak.. peaceful beautiful cute nice family.. some people are too much jealous..but don't care.god is there..god always with you..god always save ur beautiful family.. always always always god bless to all of you...

  • @lakshithaperera4985
    @lakshithaperera4985 4 ปีที่แล้ว +24

    ඒක නෙමෙයි. අංජලී අවදි වෙලා පල්ලෙහාට එන්නත් කලින් කෝමද එයාගෙ ඇඳුමෙ clipon mic එක සෙට් උනේ🙄

  • @saduniaththanayeka420
    @saduniaththanayeka420 4 ปีที่แล้ว +10

    Loku duwa nam maru..thene hetiyata wachana kiyanawa😀

  • @Skwsamanthi
    @Skwsamanthi 4 ปีที่แล้ว +3

    Mara happy eke inne congratulations oyalata..anju...🌹 ..sujee aji..family ekata..බුදු සරණයි

  • @shanifernando6146
    @shanifernando6146 4 ปีที่แล้ว +4

    Mam harima kamati nihatamani kenak sujiwa mahatmiya.

  • @malikachathu713
    @malikachathu713 2 ปีที่แล้ว +1

    Sathutin inna lassana family akak b.s. oyala hamotama good luck

  • @amithchamaka7860
    @amithchamaka7860 4 ปีที่แล้ว +1

    Marama lassana pawlak sathutin inna hamadama

  • @nimalbandara7748
    @nimalbandara7748 2 ปีที่แล้ว +1

    supiri ohoma yan davi pihitai .. ❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @a.g.skumari855
    @a.g.skumari855 3 ปีที่แล้ว +1

    Budusarani oyalata

  • @divyasandamini2720
    @divyasandamini2720 3 ปีที่แล้ว +11

    Rent එක දෙනවද වෙලාවට😂😂

  • @Skwsamanthi
    @Skwsamanthi 4 ปีที่แล้ว +3

    Anjuu..oyaa maruu..anii..

  • @beautyofthenature4951
    @beautyofthenature4951 3 ปีที่แล้ว +5

    Akenam patta🤣🤣
    Lovely family😍😍😍

  • @gayanpavithra411
    @gayanpavithra411 4 ปีที่แล้ว +8

    ආසම පවුලක්. ❤

  • @abckirilly6663
    @abckirilly6663 4 ปีที่แล้ว +3

    පරිස්සමින් gihin anna budusaranai kuwait sita wasana

  • @herathmudiyanselageasithas8940
    @herathmudiyanselageasithas8940 4 ปีที่แล้ว +28

    😂😂Rent1 දිපන් වෙලාවට

  • @shashikakumary3469
    @shashikakumary3469 4 ปีที่แล้ว +3

    Mamath aasai oyalavage life eke jollye inna...🙂🙂🙂🙂

  • @amilabrolk
    @amilabrolk 4 ปีที่แล้ว +47

    කෝ තට්ටජිත්........

  • @aruniwijerathna171
    @aruniwijerathna171 4 ปีที่แล้ว +2

    Love you Anjali akkio.

  • @Imasha_Welivita
    @Imasha_Welivita 4 ปีที่แล้ว +5

    ශෝයී අනේ 😍😍😍