කේ සුජීවා සමග වේදිකාවේ අලුත්ම වෙනස | DELIGHTED with K SUJEEWA [ K SUJEEWA + ANJALEE + ROSE ] 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 เม.ย. 2023
  • #liveshow #ksujeewa #delighted
    කේ සුජීවා with ඇන දෙක | K SUJEEWA WITH EMBILIPITIYA DELIGHTED [ K SUJEEWA + ANJALEE + ROSE ] 2023
    Laktharu Color Night 2023 With Embilipitiya Delighted
    දෙහිවත්ත ලක් තරු ක්‍රීඩා සමාජය මගින් ප්‍රථම වතාවට සංවිධානය කෙරුණු Laktharu Color Night සංගීත ප්‍රසංගයෙහි සජීවී පටිගත කිරීමකි.
    Delighted Live Show 2023 | Kanthale Full Video - • EMBILIPITIYA DELIGHTED...
    Delighted Live Show 2023 | Dehiwaththa Full Video - • EMBILIPITIYA DELIGHTED...
    Delighted With K Sujeewa - • කේ සුජීවා සමග වේදිකාවේ...
    Delighted With Lakshman Hilmi - • ඩිලයිටඩ් රහට ලක්ෂ්මන් ...
    Delighted SUPER HITS NONSTOP - • SUPER HITS NONSTOP | ...
    Live show 2023,Live show,Nonstop Night,Hiru mega blast,live show song,Live show Nonstop,Live show music,hana,saman indika,lakshman hilmi 2023,weraliyadda,k sujeewa,rasika liyanarachchi,namal udugama,ms fernando,hr jothipala songs,live band,delighted,delighted live show,embilipitiya delighted live show 2023,delighted 2023,embilipitiya,ambilipitiya delighted,attack show 2023,shara flash,sahara flash live,bombai motai,gaja man song,musicl show 2023
  • เพลง

ความคิดเห็น • 771

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +108

    හැමෝම තමන්ගේ දෙයක් කරන්
    ආදරෙන් අනුනුත් සතුටු කරන් ඉන්නවා නම් කොච්චර ලස්සන
    රටක්ද මේක.
    මම නම් ආදරේම පවුලක්.
    අම්මලා දුවලා කොච්චර සතුටින් ද ඉන්නේ.

  • @lineyageramya1553
    @lineyageramya1553 10 หลายเดือนก่อน +56

    සමහර අය අදින ඇදුම් දැක්කම ඇත්තටම සතුටුයි ඔයාලගේ මේ විලාසිතාවට.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +92

    මටනම K සුජිවා අක්කා ❤❤ අංජෙලි ❤❤රෝස් ❤❤ ඔයාලා මරු 😍😍😍😍😍😍 සුජිවා අක්කා ඔයා ගොඩක් හොද කෙනෙක් ❤❤❤❤❤❤❤❤ ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShaniMadushani-_2
    @ShaniMadushani-_2 7 หลายเดือนก่อน +40

    හෙලුවෙන් ප්‍රසිද්ද නොවිච්ච හැකියාවෙන් ඉදිරියට ගිය නිහතමානී පව්ලක් හැමදාම ආදරෙය් ❤❤

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 ปีที่แล้ว +73

    තුන්දෙනාම එකවගේ ඇදුම් ඇදලහරිම ලස්සනයි ජයවේවා

  • @dilhanidil672
    @dilhanidil672 ปีที่แล้ว +123

    අආාාාාසම තුන්දෙනෙක් 🎉🎉🎉ලොවෙත කාටත් බරක් නැති👌💪💕

  • @chandralakshmi7485
    @chandralakshmi7485 ปีที่แล้ว +369

    මෙයාල කොයිතරම් හොඳය්ද.ඇඳුම පවා හරි වැදගත් විදියට තෝරගන්නව.මොකද එයාලත් මේ යුගයේම ඉපදිච්ච ළමයි.හෙළුව ප්‍රමෝට් කරන්නෙ නෑ.ආදරෙයි ගොඩක්

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  ปีที่แล้ว +9

      its true ❤

    • @Skwsamanthi
      @Skwsamanthi ปีที่แล้ว +11

      සත්තකින්ම 💞🇱🇰🤝

    • @shalindragunasekera7463
      @shalindragunasekera7463 ปีที่แล้ว +5

      😊😊😊😊

    • @nadishkamanoj8844
      @nadishkamanoj8844 ปีที่แล้ว +6

      හොඳ ඇඳුම් ඇඳගත්තු ඔක්කොම හොඳ මහත්තුරු නෙමෙයි 😇

    • @chandralakshmi7485
      @chandralakshmi7485 ปีที่แล้ว +13

      @@nadishkamanoj8844 ඉතින් ඒ මිනිස්සු ඇඳුමෙනුත් හොඳයි ජීවත් වන විදියත් හොඳයි .ඒක තමයි විශේෂත්වය.

  • @sriyaniwijerathna1103
    @sriyaniwijerathna1103 ปีที่แล้ว +87

    වාව් වාව් වාව් ඇන්ජලී මරු මරේ මරු ඔහොම යන් ඔහොම යන් ආදරෙයි තුන් දෙනාටම❤❤❤❤

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  ปีที่แล้ว +1

      💪💪💪

    • @nimeshchathuranga3731
      @nimeshchathuranga3731 ปีที่แล้ว

      DhfjshgznfnsbgjhdndGOOD 😊 MORNING!
      ☁✨✨☁✨✨☁
      ✨✨✨✨✨✨✨
      ✨✨✨✨✨✨✨
      ☁✨✨✨✨✨☁
      ☁☁✨✨✨☁☁
      ☁☁☁✨☁☁☁
      🌻 MY SUNSHINE

    • @nimeshchathuranga3731
      @nimeshchathuranga3731 ปีที่แล้ว

      Djfjsjjfaksjdjddjdnxdfjsdjgndnfnx💚💚💛💛💛💛❤❤❤

  • @ruwanthishamali8136
    @ruwanthishamali8136 11 หลายเดือนก่อน +13

    ඒ අම්මාට දරුවො දෙන්නා එක්ක මෙහෙම ඉන්නකොට කොච්චර සතුටක් ඇත්තද තින් දෙනාම ගොඩක් ලස්සනයි බුදුසරනයි තුන්දෙනාටම ඉදිරියටම යන්න

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  11 หลายเดือนก่อน

      🧡🧡🧡

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 ปีที่แล้ว +98

    පාඩුවේ ජීවත් වෙන පව්ලක් 💘
    lovely you family ❣️❣️❣️

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  ปีที่แล้ว

      ❤❤❤

    • @dineshfernando6944
      @dineshfernando6944 ปีที่แล้ว

      ​@@DGFILMSVIDEOto dannwada

    • @prabanidineshika1883
      @prabanidineshika1883 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤...ලස්සනයි ගොඩක් ආදරෙයි

    • @prabanidineshika1883
      @prabanidineshika1883 ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි අක්කේ ❤❤❤❤❤❤❤❤❤❤❤...ලස්සන...පැමලි..එකක්

    • @k.s.m.c.shesha5850
      @k.s.m.c.shesha5850 ปีที่แล้ว

      @@dineshfernando6944 😆 pissuda. Nettan heti da 😆😆😆

  • @Sandakathmini01
    @Sandakathmini01 22 วันที่ผ่านมา +23

    ක්ලබ් වසන්ත එක්ක නයන වාසුල පරලොව ගියාට පස්සේ
    .
    .
    බලන්න ආ මං 🤪

    • @PadminiJayasingha
      @PadminiJayasingha 14 วันที่ผ่านมา

      Ez was🎉 MI in WA❤❤ DC DC in WA

    • @PraboDini
      @PraboDini 9 วันที่ผ่านมา

      😁

  • @C.SZareena
    @C.SZareena 17 วันที่ผ่านมา +4

    ඔබට නැවතත් මේ විදියට ගායනා කරන්න ශක්තිය ලැබේවා !
    තුනුරුවන් සරණයි !

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +100

    ඇත්තටම ...ආදරනීය තුන් දෙනෙක්...🎉🎉සංවර ඇදුම්...පිලිවෙල...ආදරෙයි 💞💞💞❤️❤️❤️🤛🤛🤛

  • @SudarshanaSilwa-we7ks
    @SudarshanaSilwa-we7ks ปีที่แล้ว +41

    සෙට් එක යාලුවෝ වගේ එලම එහෙම තමයි වෙන්න ඕනි 💞💞💞😘

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  ปีที่แล้ว

      ඔව්. ඒකනම් ඇත්ත. යාළුවෝ තුන්දෙනෙක් ආවා වගේ.

  • @mallikasrilanka4442
    @mallikasrilanka4442 ปีที่แล้ว +18

    ගොඩාක්.ආදරෙයි.තුන්දෙනාටම.බුදුසරනයි

  • @amasha6892
    @amasha6892 20 วันที่ผ่านมา +4

    මෙයාලා තුන්දෙනා වෙදිකාවට නැග්ගම ප්‍රෙක්ශයන් පුදුම පිස්සුවක් හදවනවා ඒතරම් ලස්සනයි ❤❤

  • @ashansahanu8445
    @ashansahanu8445 11 หลายเดือนก่อน +36

    අද කාලේ පවුලුත් මේ වගේ උනා නම් කොච්චර ලස්සනයිද ❤️🤟

    • @SelinaRuski
      @SelinaRuski 7 หลายเดือนก่อน

      ❤❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +33

    හරිම ලස්සනයි තුන්දෙනාම❤❤❤

  • @priyanganieeshwarage8457
    @priyanganieeshwarage8457 ปีที่แล้ว +55

    නියමයි තුන්දෙනා ලස්සනයි සිංදු ටික අනේ. මම නම් ඔයාලගෙ ඕනෑම ගීතයක් අහන්න ආසයි

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  ปีที่แล้ว

      ❤❤❤

    • @0krishaniperera
      @0krishaniperera ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sriyaniwijerathna1103
    @sriyaniwijerathna1103 ปีที่แล้ว +20

    තුන් දෙනාටම තෙරුවන් සරණයි 👍❤️👍

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +23

    එල එල රෝසි අන්ජලී සුජීවා 👌👌❤️❤️❤️

  • @anuhaspakaya4045
    @anuhaspakaya4045 ปีที่แล้ว +92

    දරුවොයි අම්මායි එකම වේදිකාවේ ඉද්දි කොහොම සතුටක් දැනේනවා ඇද්ද

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත

    • @ranjithpushpakumara1465
      @ranjithpushpakumara1465 ปีที่แล้ว

      කවුද අප්පා මුංව ගෙන්නුවේ වට්ටි අම්මන්ඩිලා

    • @chandralakshmi7485
      @chandralakshmi7485 11 หลายเดือนก่อน

      @@ranjithpushpakumara1465 මොකක්ද ප්‍රශ්නෙ ඔයාට

    • @vinodhashini2003
      @vinodhashini2003 10 หลายเดือนก่อน

      @@ranjithpushpakumara1465 ane hitpn irisiyawa

    • @thushansudara2057
      @thushansudara2057 10 หลายเดือนก่อน

      නැ එහෙම එකක් නැ හැබැයි

  • @nethradulanjali976
    @nethradulanjali976 11 หลายเดือนก่อน +19

    ලස්සනයි තුන්දෙනාම හරිම ආදරනිය පවුලක්❤️❤️💕💕💕

  • @tharushirukshani5088
    @tharushirukshani5088 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි ❤️✨🥺 මං මේ තුන්දෙනාට ගොඩක් කැමති ආදරෙයි ❤️✨ ඒ වගේම Respect කරනවා 🥺❤️✨🙏

  • @lakmalkumara8843
    @lakmalkumara8843 ปีที่แล้ว +13

    Oyala awe ape gamata eda nam wade supiriyatama thibba lassanai ආසාවෙන් hitiye oyalawa balanna oyalage sindu ahanna niyamai සුපිරි

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  ปีที่แล้ว +1

      Dehiaththe kollek ne... ❤❤❤

  • @nava9250
    @nava9250 ปีที่แล้ว +79

    යකඩ ගෑනියෙක්❤❤❤❤❤

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  ปีที่แล้ว +1

      Comment baluwama therenawa eyaa hoda ammakenek kiyala

    • @isharayoutvsearch4604
      @isharayoutvsearch4604 18 วันที่ผ่านมา

      ​@@DGFILMSVIDEO😂😂😂😂

  • @manjurajapaksha6368
    @manjurajapaksha6368 ปีที่แล้ว +14

    Wow අමුතුම එකක් ලස්සනයි ..❤❤💐💐🎊️🎊️🎈🎈god bless .🙏🙏

  • @nadeeshadisanayaka7681
    @nadeeshadisanayaka7681 ปีที่แล้ว +100

    අම්මලා දුලා ඔහොම ඉන්නකොට ඇත්තටම පුදුම සතුටුයි ....👍

  • @kaushalyasandamali5684
    @kaushalyasandamali5684 ปีที่แล้ว +10

    ගොඩාරියක් ආදරෙයි ඔය තුන්දෙනාටම♥️♥️♥️♥️♥️♥️♥️හරිම ලස්සනයී

  • @Vijithakumari-dc1tk
    @Vijithakumari-dc1tk 12 วันที่ผ่านมา +3

    ලස්සනයි සුජීවා අක්කී

  • @samudraupuldevi8873
    @samudraupuldevi8873 ปีที่แล้ว +29

    සුපිරි අක්කේ..හරිම ලස්සනයි. ඔය තුන්දෙනාටම තෙරැවන් සරණයි. ❤

  • @SaviduLakshan-xr5py
    @SaviduLakshan-xr5py ปีที่แล้ว +37

    මම කැමතිම නිහතමානි චරිත 3 ක් තුන් දෙනාගෙම වැඩ කටයුතු සාර්ථක කර ගන්න ශක්තිය ලැබේවා

  • @Samadhkalpana456
    @Samadhkalpana456 ปีที่แล้ว +10

    ෂා......මරු සුජීවා ලස්සනයි ලස්සනයි ගොඩක්..ජයෙන් ජය...👋👋👋👋

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  ปีที่แล้ว

      🧡🧡🧡

    • @sandamalipavithrasandamali8668
      @sandamalipavithrasandamali8668 10 หลายเดือนก่อน

      ගොඩාක් ආදරය කරන පවුලක්....ජය වේවා... ඇදුමේ ඉදන් හරිම සංවරයි...❤️ආදරෙයි..

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว +26

    අද තමයි වීඩියෝ එක බැලුවේ comments එකක් දාන්නැත්ව යන්න හිතෙන්නැ අපේ රටේ ප්‍රසිද්ධ චරිත ගොඩක් ඉන්නේ හෙළුවැල්ලෙන් ලෝකෙට හෙලුව පෙන්නන්න පුදුම ආසාවකින් ඉන්න ටිකක් ඒත් ඔයාලා කොච්චර වැදගත් විදිහට ඉන්නවද ඒ වගේම දරුවෝ දෙන්නත් වැදගත් විදියට ලැජ්ජ බය ඇතිව හැදිච්ච කෙලි පැටව් දෙන්නෙක් අනේ ඔයාලා හතර දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔයාලට තව තවත් හරි යන්න ඕන ආදරෙයි❤️❤️❤️❤️❤️

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +17

    ලස්සනයි ❤❤❤❤අංජලී. ඔයාල තුන්දෙනා. ලස්සන ඇදුම් ටික

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +17

    අගෙයි හරිම සුන්දරයි ආදරණීයයි ඔයාල 💕🌷💕

  • @niharaanthony7845
    @niharaanthony7845 ปีที่แล้ว +21

    My favourite group....it's 🔥 omg

  • @sithyalkamya1253
    @sithyalkamya1253 11 หลายเดือนก่อน +12

    හරිම සතුටුයි අමිමා දුලා දෙන්නම ලග තියාගෙන සින්දු කියනවා දකින කොට

  • @icgwd9788
    @icgwd9788 6 หลายเดือนก่อน +1

    හරිමලසනයි තුන් දෙනාට බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤💐💐💐💐

  • @tharinduthathsara1226
    @tharinduthathsara1226 ปีที่แล้ว +8

    හරිම ලස්සනයී තුන්දෙනාටම
    ජයෙන් ජය♥

  • @user-fy6yl7ro2e
    @user-fy6yl7ro2e 7 หลายเดือนก่อน +4

    Mamath හරිම ආද⁣රේ මෙි තුන් දෙනාට පිලිවෙලට adina ලස්සන බලන්න ආදරේ තුන්දෙනාටම❤❤❤❤❤❤❤❤

  • @susanthadelphinasmendis3075
    @susanthadelphinasmendis3075 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි තුන්දෙනාම ලස්සනයි

  • @iresh1509
    @iresh1509 ปีที่แล้ว +39

    ගැම්මක් සුජිවා පවුල.මාර මොරාල් එකක් එනවා සුජිවා අක්කාගේ ගැම්ම දැක්කම .

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 ปีที่แล้ว +12

    නියමයි girls top superb love you ❣️❣️

  • @AshanImalka-dp7qb
    @AshanImalka-dp7qb ปีที่แล้ว +10

    කොමෙන්ටික දැක්කම ගැම්මක්❤

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว +9

    Love the change and enjoy the fun with you all, keep up that spirit, enthusiasm and spark burning 😘🤩😍Love it 🥰so cheerful and enjoyable 🥰❤💝💖💗💓💞💕

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  ปีที่แล้ว

      🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @KasunChathuranga-c2b
    @KasunChathuranga-c2b หลายเดือนก่อน +1

    සුපිරි මාර චාම් ඔහොම යමු සුපිරි ජයවේවා..!

  • @luckysenanayake3893
    @luckysenanayake3893 ปีที่แล้ว

    Lovely. Thanks.

  • @swarnathennakoon3834
    @swarnathennakoon3834 ปีที่แล้ว +11

    සුපිරි ❤❤👍👍

  • @sandya1168
    @sandya1168 ปีที่แล้ว +10

    Love and blessings to this beautiful family for a brighter future.
    Stay safe guys✌️✌️

  • @kumaripigera8864
    @kumaripigera8864 ปีที่แล้ว +15

    හරිම ආදරේ තුන් දේනේක්

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 ปีที่แล้ว +31

    අම්මටයි දූල දෙන්නටයි දෙවි පිහිටයි හැමදාම සතුටින් ඉන්න

  • @user-wy8kg1uo7r
    @user-wy8kg1uo7r หลายเดือนก่อน +4

    සුපිරි බෑන්ඩ් එකටත් ගේමක් දුන්න

  • @sarakumari5461
    @sarakumari5461 ปีที่แล้ว +8

    K Sujeewa is best mother and best singer in Sri lanka

  • @gunawathigunawathi8348
    @gunawathigunawathi8348 11 หลายเดือนก่อน +2

    Very beautiful songs. Anajali and rose wish your. Future scsess.❤

  • @user-ne6ju4pp5l
    @user-ne6ju4pp5l 21 วันที่ผ่านมา +1

    අනෙ ඉක්මන් සුව සුජීවා ❤..බුදු සරනයි

  • @teclashiromi7668
    @teclashiromi7668 ปีที่แล้ว +4

    Asama thundenek oyalata තෙරුවන් සරණයි adarei ♥️♥️♥️

  • @shehanshehan3929
    @shehanshehan3929 ปีที่แล้ว +14

    Godakk asama family ekak chuti puthath ekka බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න හතර දෙනම

  • @user-rs2fn5wr6g
    @user-rs2fn5wr6g ปีที่แล้ว +9

    අන්ජලි මරු 🎶 ලස්සන පව්ල

  • @user-nh8zc3df1f
    @user-nh8zc3df1f ปีที่แล้ว +2

    සුපිරි ❤

  • @RoshanChathu-zi2rb
    @RoshanChathu-zi2rb 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @NadeeMaduwanthi-hz9bq
    @NadeeMaduwanthi-hz9bq ปีที่แล้ว +7

    ලස්සනයි,❤️❤️❤️

  • @ranidrani4886
    @ranidrani4886 ปีที่แล้ว +33

    සුජිව කියන්නෙ යකඩ ගැහැනියක් ආඩමිබරයි

  • @somabpower5341
    @somabpower5341 ปีที่แล้ว +2

    Budu සරණයි තුන්දෙනාtama .ලස්සනයි

  • @nishaherath7717
    @nishaherath7717 ปีที่แล้ว +9

    රෝස්ට මරු වොයිස් එකක් තියෙන්නේ...

  • @virajirangika8473
    @virajirangika8473 ปีที่แล้ว +3

    Supiriyakma thamai❤❤❤❤❤❤❤

  • @LalithKumarasingha-d9d
    @LalithKumarasingha-d9d 22 ชั่วโมงที่ผ่านมา

    Patta lassanai budusaranai hemotama

  • @lakshanisenarathna907
    @lakshanisenarathna907 21 วันที่ผ่านมา +1

    Wooow lassanai song eka oyal Thun denat bs❤❤❤❤❤

  • @isharasewwandi529
    @isharasewwandi529 ปีที่แล้ว +5

    Oyala thundenanam maru ane man oyalata harima adarei....😘😘😘

  • @sriyabandara1277
    @sriyabandara1277 หลายเดือนก่อน

    ලස්සනයි සතුටින් ඉන්න ,තුන් දෙනාටම කතරගම දෙවියන්ගේ පිහිටයි ,♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @user-ph2xf8of8k
    @user-ph2xf8of8k ปีที่แล้ว +2

    Supiri akke hemadama ohoma inna jaýa wewa

  • @wmruwan5013
    @wmruwan5013 ปีที่แล้ว +2

    Maru. Ane. Oyalanam. Patta. 🌹🌹🌹🌹👏👏👏👍👍👍💘💘

  • @niranjalasandamali8936
    @niranjalasandamali8936 ปีที่แล้ว +4

    Woooooow maruuuu❤️❤️🎤🎶🎼🎤🎤

  • @stellabharathy8681
    @stellabharathy8681 ปีที่แล้ว +2

    ❤️❤️❤️...
    I recpact u a family....
    Lassnata lamai hadala....
    Oya ekkama...wada tika pennannawaaqq

  • @ImashiUddima
    @ImashiUddima 6 วันที่ผ่านมา

    Aththatama lassanai❤❤❤

  • @shanthrikacool4153
    @shanthrikacool4153 ปีที่แล้ว +15

    අනේ හරිම ලස්සනයි සුපිරී ආදරෙයි ගොඩක් ගොඩක්... ❤️❤️❤️❤️❤️❤️

  • @HDDubbingTv
    @HDDubbingTv ปีที่แล้ว +4

    Supiriyak❤️🔥

  • @dilani-zq6yn
    @dilani-zq6yn ปีที่แล้ว +8

    ආදරෙයි ♥️ඔයාලට

  • @Sagarikamervin
    @Sagarikamervin ปีที่แล้ว +2

    beautiful!

  • @deepthievindya-be6mq
    @deepthievindya-be6mq ปีที่แล้ว +2

    Shoooiee..sujeeva akke..adareie oyala tun denatama.

  • @lasheensampath3253
    @lasheensampath3253 ปีที่แล้ว +21

    ආදරෙයි ❤.සුපිරියක් තමා ඔයාල තුන් දෙනානම්.

  • @chandrikasiriwardana6426
    @chandrikasiriwardana6426 ปีที่แล้ว +10

    සුජීව අම්මා වගේ අම්මා කෙනෙක් දරුවෝ 2 එක්ක මේ ගෙවන ජිවිතේ බොහොම සතුටුයි බුදුසරණයි ෆැමිලි එකට ❤️❤️❤️❤️❤️🙏

  • @Sayu697
    @Sayu697 ปีที่แล้ว +35

    හරිම නම්බුකාර විදිහට දුවල දෙන්න එක්ක ලස්සනට ජීවත් වෙන අම්ම කෙනෙක්.❤️😍

  • @user-jf9pu4cj8h
    @user-jf9pu4cj8h ปีที่แล้ว +2

    මේකනම් පිස්සුවක්😍❤️

  • @thilankapasidu330
    @thilankapasidu330 ปีที่แล้ว +5

    සුපිරි අක්කා

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp ปีที่แล้ว +9

    ආදරෙයි ❤️❤️❤️

  • @rinuk9269
    @rinuk9269 ปีที่แล้ว +3

    නියමයි

  • @HarshaniS-u7o
    @HarshaniS-u7o 21 วันที่ผ่านมา

    ලස්සනයි..ආදරේයි...තුන් දෙනාටම ❤❤❤

  • @dilipmanjula1418
    @dilipmanjula1418 ปีที่แล้ว +3

    Lassanai akke teruwan saranai siyalu denatama

  • @dilunikafernando3953
    @dilunikafernando3953 ปีที่แล้ว +2

    සුපිරි ❤️❤️❤️

  • @sanduniudara609
    @sanduniudara609 ปีที่แล้ว +20

    තුන් දෙනාටම පට්ට ආදරෙයි හොදේ❤❤❤🎉🎉🎉🎉🎉

  • @mercyperera9433
    @mercyperera9433 ปีที่แล้ว +4

    Very beautiful.mother and dotters.

  • @Sehandu2006
    @Sehandu2006 ปีที่แล้ว +2

    මරු ආ

  • @thushara-zc8rv
    @thushara-zc8rv 7 หลายเดือนก่อน

    සුපිරි ජයවෙවා

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 ปีที่แล้ว +2

    Supiriyak thamai

  • @Explorereye208
    @Explorereye208 ปีที่แล้ว +4

    ගොඩක් ආදරෙයි.❤️❤️❤️

  • @NayanaWicky
    @NayanaWicky 20 วันที่ผ่านมา

    ඇත්තටම හරිම ලස්සනයි ඇදුම්වල සංවරකම හරිම ආදර්ශමත්......... දිරිය ශක්තිය ලැබේවා..... බුදුසරණයි

  • @amaldananjaya7798
    @amaldananjaya7798 7 หลายเดือนก่อน +2

    ලස්සනයි 🥰

  • @travelsisters7656
    @travelsisters7656 ปีที่แล้ว +5

    Band eka sujeewa & gils mruuu❤

  • @damayanthikumari9201
    @damayanthikumari9201 ปีที่แล้ว +3

    ලස්සනයි akki