විශේෂ බලකා මහවිරු ලෆීර්ගේ අවසන් මෙහෙයුම - The last attempt to save Besieged Mullativu Camp (1996)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น •

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว +10

    විශේෂ කාර බලකායේ ලෆිර් සර් ශ්‍රිලංකා මවුබිමට සදා කාලික අමරණිය නාමය ගේනා විරෝධාර උදාර රනවිරුවානන්ට මේ මහ පොලොවේ පයගහ පාරක් ගානේ සදා නයගැතියි ඔබතුමාගේ ජිවිතය පුජාකරමින් අපට බය නැතිව ඉන්න රටක් ලබාදිලා මුලතිව් සටන් බිමේ ඔබගේ හුස්ම වාතලයට නික්මුනා ඔබගේ විරත්වය සදා අමරණියයි

  • @asankaauth7713
    @asankaauth7713 2 ปีที่แล้ว +23

    කොටි 3000 එක්ක අපේ විශේෂ බලකා විරුවෝ කුඩා කන්ඩායම් කොටින්ට උතුර දකුණ මාරුවෙන්න ගහපු සුපුරිම ගේමක් තමයි මේක. අවසානෙ අපි පසු බැස්සත් අපේ වීරයන්ගේ වීරත්වය ප්‍රදර්ශනය කරපු තවත් අවස්තාවක්. කර්නල් ලෆිර්ලා සැබෑම සිංහයින්. නාවික පරාක්‍රමලා මරනය දැක දැක තම සගයන් බේරා ගන්න තම ජිවත දුන් උතුම් මිනිසුන් ඔවුන් තමයි මේ දේශයට සැබෑවටම ආදරය කල මිනිස්සුන් ඔවුන් නිසයි අපි රැකුනෙ.

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 2 ปีที่แล้ว +35

    ෆස්ලි ලෆීර් .ඒ නාමය සදා අමරනීයයි

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL 2 ปีที่แล้ว +13

    Most Underrated youtube channel !

  • @asankahewa2679
    @asankahewa2679 2 ปีที่แล้ว +10

    බලාගෙන හිටියේ බ්‍රෝ.අපි ඩුබායි සෙට් එකම ආසාවෙන්ම බලනවා හැමදාම.බලන්නත් කලින් කමෙන්ට් එක දැම්මේ.ජයවේවා.🇱🇰✊❤️

  • @viranchanura3834
    @viranchanura3834 2 ปีที่แล้ว +12

    බණ්ඩාරගේ බක්කියම තමා.. අද ස්තීර උනා... ස්තූතිය නැනස ✌🏽🇱🇰🙏🏽

    • @sandeepaudatiyawala3783
      @sandeepaudatiyawala3783 2 ปีที่แล้ว +1

      Apith eka baluwathaa Eth eka nalikawaka thawa nalikawakgana kiyana eka asobanai godak

    • @viranchanura3834
      @viranchanura3834 2 ปีที่แล้ว +2

      @@sandeepaudatiyawala3783 ඒක ඔයා දකින විදිය මේ මන් දකින විදිය.. රණවිරුවන්ට නිසි ගෞරවයක් දෙන මේ වගේ තව වණැස,නලින් සමග කෙලින් වගේ ඒවත් බලන්න... මේ සියලුම දෙනාට මගේ තියන ගෞරවය ඔයට හිතාගන්නවත් බෑ.. පාඩුවේ කැපිලා යන්න😪

    • @sandeepaudatiyawala3783
      @sandeepaudatiyawala3783 2 ปีที่แล้ว +1

      Ewa blana eka newei mamath oya Hama ekakma balanawa Eth eka kiyana eka hodana wena nalikawala eka asobanai mama kohomath kapila inne

  • @kanthinonis6552
    @kanthinonis6552 2 ปีที่แล้ว +3

    Tanky wanesa sanjiwa putha oyatath pin meheymak dakinna lebima .ape ranaviruwo widi duk theruwan saranay. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bebikade4108
    @bebikade4108 2 ปีที่แล้ว +12

    කෆිර් යානා ඒ වෙලාවේ ආවේ නැ ඒ කතාව බොරැවක් එහෙම සැලැස්මක් තිබුනත් ඒක උන් නැ.

  • @thusharabandula8584
    @thusharabandula8584 2 ปีที่แล้ว +12

    දරුනු ම සටනක sf ආගමනය.ආදරේ sf

  • @kavehgangh7525
    @kavehgangh7525 2 ปีที่แล้ว +13

    යූටියුබ් එකේ ලේ සහිත දර්ශන පෙන්නනන එවා බ්ලැක් ඇන්ඩ් වය්ට් කරල පෙන්නුවට අවුලක් නෑ 🙂 මේ ව අපේ රටේ මිනිස්සුන්ට පෙන්නන්න ඔනේ හැදෙන්න

  • @ravindudhananjaya8109
    @ravindudhananjaya8109 2 ปีที่แล้ว +8

    ඊලග කොටස ඉක්මනට ඕනේ brothers 🤘

  • @Fallen-b4g
    @Fallen-b4g 2 ปีที่แล้ว +10

    ලන්කාවෙ හොදම sniper Nero ගැන video එකක් ගෙන්නකො❤❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +8

    ඔයාගේ වීඩියෝ සුපිරි👌

  • @Fallen-b4g
    @Fallen-b4g 2 ปีที่แล้ว +6

    ආදරෙයි හැමදාමත්❤️❤️❤️❤️❤️❤️❤️

  • @mayurabandara8348
    @mayurabandara8348 2 ปีที่แล้ว +1

    ඔයාලගෙ ඉදිරිපත් කිරීම් අති විශිෂ්ඨ යි

  • @SarathHewage-e8t
    @SarathHewage-e8t ปีที่แล้ว +4

    හෙලියෙන් බිමට පැනල 5.0 ඒක ඔපරේට් කරපු කොට්ය මරල ඒ 5.0 එක ගත්ත ආදනීය වීරය මංජුල සෝමසිරි ගැන මතක් කරේ නැහැනෙ , ඇයි ඒ ???

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +2

      සමාවෙන්න ඒක අතපසු වීමක්

    • @chinthakarajapaksha
      @chinthakarajapaksha 4 หลายเดือนก่อน

      මන්ජුල සෝමසිරි ගැන වණැස ටීව් එකෙන් වැඩ සටහනක් කරා

  • @isharachandrasekara2379
    @isharachandrasekara2379 2 ปีที่แล้ว +3

    Percy fernando සර් ගැනත් ඕනේ

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว +5

    Perfect 👍

  • @LokaGaweshaka
    @LokaGaweshaka 2 ปีที่แล้ว +2

    සුපිරි… ජයවේවා..

  • @hlpliyanage2402
    @hlpliyanage2402 2 ปีที่แล้ว +10

    රණවිරු වීරයන් ජීවිත පරිත්‍යාගයෙන් බෙරා ගත්ත රට 🇱🇰කාලකන්නි පවුලක් කෑවා 🦍

  • @jihaninduja6003
    @jihaninduja6003 2 ปีที่แล้ว +3

    Major Dhammika Pererã is My Uncle ❤️

  • @ismathrahuman215
    @ismathrahuman215 2 ปีที่แล้ว +3

    Niyamai

  • @seesar1234
    @seesar1234 2 ปีที่แล้ว +3

    Thava vedio one lankave කුරිරු යුඩ්ඩය gana

  • @ravidubandara3783
    @ravidubandara3783 2 ปีที่แล้ว +3

    Respect

  • @grenade8888
    @grenade8888 2 ปีที่แล้ว +3

    Niyamai ❤️

  • @sureshmadhushankha9240
    @sureshmadhushankha9240 2 ปีที่แล้ว +2

    Supiriy ayya❤️❤️❤️❤️

  • @rasankalakshitha5573
    @rasankalakshitha5573 2 ปีที่แล้ว +3

    Adth mulinm mn beluwe❤️

  • @jayerathnabanda175
    @jayerathnabanda175 2 ปีที่แล้ว +4

    Karuna ammanta amethikemakuth dunnane ape appachchi

    • @chamindaramanayaka2996
      @chamindaramanayaka2996 2 ปีที่แล้ว

      Kotinta.tamaei.sapa.labunee.rana.viruvoo.keelee

    • @jayerathnabanda175
      @jayerathnabanda175 2 ปีที่แล้ว

      @@chamindaramanayaka2996 ape maha wesige puthala kere ekane udde iwera kera kiya kiya boruwe minisunta pennela jeewithe pujakerapu athepaye ahimikeragattu raneweruwo pagela damma ...mehama jathidrohi hatte loke kohewathna

  • @sandeepaudatiyawala3783
    @sandeepaudatiyawala3783 2 ปีที่แล้ว +3

    Gammak thama

  • @jayalathdisaanayaka4081
    @jayalathdisaanayaka4081 2 ปีที่แล้ว +2

    Kalin balapu video akak ne

  • @grenade8888
    @grenade8888 2 ปีที่แล้ว +4

    ❤️🙏🙏🙏

  • @max-ob4ns
    @max-ob4ns 2 ปีที่แล้ว +2

    Keline video ake thibbeth oya tika mane

  • @rasankalakshitha5573
    @rasankalakshitha5573 2 ปีที่แล้ว +3

    Ltt nyakynge video akk oni 😬😬😬😬

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 2 ปีที่แล้ว

    Apee.iya.marala.dappu.niisada.kkotiyyata.salakala.hodaputuvak.dunnee.karunata.rajasapa.viruvanta.dukamaei.uruma

  • @ETECH4U
    @ETECH4U 2 ปีที่แล้ว +1

    කලින් දාපු එකම තමයි මේකත්. අලුත් එක දන්න 🥴

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 2 ปีที่แล้ว +2

    ❤️🇱🇰❤️

  • @gamingdila9266
    @gamingdila9266 2 ปีที่แล้ว +3

    Giya sathiye video ekane me adath daala thiyenne,pissekda ooi thamuse

  • @supemda6270
    @supemda6270 2 ปีที่แล้ว +1

    Karuna ta passa sena ape naayakayoo!!! Nari waadan kate !!

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 2 ปีที่แล้ว

    Rata.beeragath.rannaviruvan.mee.ratta.baaragena.janatava.duken.muda.geneemee.kalaya.den.alabee.ata

  • @sethiyaisuru6527
    @sethiyaisuru6527 2 ปีที่แล้ว +2

    😈🇱🇰♥️

  • @hemalathabandara8098
    @hemalathabandara8098 2 ปีที่แล้ว +2

    කැරී කොටි හිකෙන්න දුන්නේ 😂😂

    • @chamindaramanayaka2996
      @chamindaramanayaka2996 2 ปีที่แล้ว

      Hamudavata.badava.gath.kotiya.tamaei.gehuvee.apee.iya.natiuna.karuna.raja.karala.viruvoo.kelee

  • @Katagoda
    @Katagoda 2 ปีที่แล้ว +6

    මෙක ගෝල්පේස් එකේ රගන හිවලුන්ට බලන්න සලස්වන්න .

  • @nilanthavithanage9580
    @nilanthavithanage9580 2 ปีที่แล้ว +3

    ගෝල් පෙස් පිම්මියෝ වගේද බලන්න හැම දෙනාම

  • @dimuthupushpakumara7319
    @dimuthupushpakumara7319 10 หลายเดือนก่อน

    Hadawa kakiyanawaaa

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 2 ปีที่แล้ว +1

    What Laphir meant was not correctly understood by Sinhalas. Thats the tragedy. Look at the east today!.

  • @ВасилийМихтеев
    @ВасилийМихтеев 2 ปีที่แล้ว +1

    Apreciando a una mujer tan hermosa. 2:3 sentadillas son unos QUINZAA.Monster muchas y un buen ejercicio. 5:25 Se deja ver que hay muy buenos resultados 😍👍 Saludos desde la Cd.. de world loso mortales abian apreciado tan hermosa mujer