ආකර්ශණ නීතිය පහසුවෙන් හසුරවන්න Affirmations භාවිතා කරන්න !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • අදම affirmations භාවිතා කරන්න පටන්ගන්න ! ජීවිතය ඉක්මණින්ම වෙනස් වේවි !!! #lawofattraction #sinhala #srilanka #affirmations

ความคิดเห็น • 1.2K

  • @nadunisenewirathne157
    @nadunisenewirathne157 ปีที่แล้ว +217

    ඔයා හරිම ලස්සනයි ..මම විශ්වයට ගොඩාක් ස්තූතිවන්ත වෙන්වා..මගෙ හීනයක් සම්පූර්ණ උනා..මම පේරාදෙණි මෙඩිසින් සිලෙක්ට් උනා..💜️

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +19

      Congratulations 🎈

    • @bhagyakavindi9266
      @bhagyakavindi9266 8 หลายเดือนก่อน +7

      අනේ.....
      Congratulations ♥️✨

    • @chuti838
      @chuti838 7 หลายเดือนก่อน +4

      Waw 🎉❤

    • @gurumassina6670
      @gurumassina6670 6 หลายเดือนก่อน +1

      Berlin 💚

    • @ashasewwandi8301
      @ashasewwandi8301 4 หลายเดือนก่อน +6

      Congratulations ❤🎉 Mtt loku heenyk thiynw peradeni campus ekt select wenn, e jivithe vidinn hri asai❤ lagdim results enw, aniwren mge heeny ishta wenw❤ thank you mother univers❤😊

  • @RashmiDinusha-je8ke
    @RashmiDinusha-je8ke 10 หลายเดือนก่อน +46

    ඇත්තටම මේක ඇත්ත අක්කේ. මන් තාම scl යන කෙනෙක් හැමවෙලේම පසුතැවුනා මට පාඩම් කරගන්න බෑ. මට මතක හිටින්නෑ කියලා මොන දේ කීවත් මට තිබ්බේ negative අදහස් විතරයි හැබැයි මන් youtube එකේ search කරද්දි මන් අක්කගෙ විඩියෝ එකක් බැලුවා. ඊටපස්සෙ අක්කා කීව විදිහට මන් මගෙ mind එක හදාගත්තා. මාරම පුදුමයි මන් දැන් හොදට පාඩම් කරගන්නවා.ලස්සන විදිහට මගෙ පොත් මේසේ හදාගත්තා. මට මෙහෙම අක්කගෙ විඩියෝ බලන්න හිතුන ඒ සිතුවිල්ල ලබා දුන්න විශ්ව මාතාවට ස්තූති වේවා🙏. මේ ගැන මන් තව ඉගෙන ගන්නෙ අක්කගෙන්💗. අක්කටත් විශ්ව මාතාවගේ පිහිට ලැබේවා🙏. මේ විශ්වසෙ සිටින සියලූම දෙනාගෙ සිත් දියුනු කිරීමට අක්කට තව තවත් හැකි වෙන්න ඕන❤. ස්තූති ස්තූති ස්තූති සියලු විශ්වයේ මාතාවන්ට🙏❤

  • @kumariop272
    @kumariop272 ปีที่แล้ว +283

    ඔයා අපේ රටට වටිනා වස්තුවක් පුතේ. සිංහල මිනිස්සු මට දැනෙන විදියට හරිම negative minders ලා. හැමදේම බැහැ නැහැ කියන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. ඔයා දරන උත්සාහයට විශ්වයේ ආශීර්වාදය ලැබේවා!!💖💖💖

  • @chathurishani
    @chathurishani ปีที่แล้ว +70

    ඓශ්වර්යාරායි වගේ පෙනුමක් තියෙනවා.හරිම ලස්සනයි ඔයත් ඔයාගෙ අදහස්.ස්තුති මේ අදහස් වලට

  • @THE_UNICORN
    @THE_UNICORN ปีที่แล้ว +490

    "හැම පැත්තෙන්ම වැටිල, කලකිරිල, දුකිං ඉන්න වෙලාවක"
    මේ වගේ වීඩියෝ එකක තියන වටිනාකම කියල ඉවර කරන්න බෑ...😇🍂

    • @subashm774
      @subashm774 ปีที่แล้ว +2

      math dan kalakirila watila inne . ,e chnal ekata awe hitha hadei kiyala. me dewal krla blanna ona

    • @THE_UNICORN
      @THE_UNICORN ปีที่แล้ว +1

      @@subashm774 ohoma thama brother life eka 😇 karala balanna oyatath hariyai aniwaren 🍂

    • @eadmadushan
      @eadmadushan ปีที่แล้ว +1

      Me dewal wenne hethuwakata ekath wishwaya wisin laba dena deyak meka karala balanna aniwa weda karanawa api hitha de wenawa

    • @lakshanidarshani902
      @lakshanidarshani902 ปีที่แล้ว +2

      💯💯💯

  • @Madushanipathirana0109
    @Madushanipathirana0109 ปีที่แล้ว +47

    මැරෙන්න හිතෙන වෙලාවක මේවගේ වච්නයක් හරි දකින්න ලැබීමත් ලොකු පිනක් ❤

  • @uththaradilini1572
    @uththaradilini1572 11 หลายเดือนก่อน +14

    මට ඔයාගේ මේ චැනල් එක මුනගැස්සූ විශ්වමාතාවටත් ඔයාටත් අනේකවාරයක් ස්තූතියි🙏 ❤❤

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +140

    මම විශ්වයට ස්තුතිවන්ත වෙනවා මට ඔබ වැනි අවංක කාරුණික දියණියක් හදුන්වා දුන්නාට ... 🙏
    මම ඔබට ස්තූතිවන්ත වෙනවා මෙවැනි වටිනා අදහස් වලින් අපේ ජීවිතයට බලාපොරොත්තුවේ දොරටු විවර කර දුන්නාට .. තෙරුවන් සරනයි ඔබට ... 🙏🌍❤️

  • @dinushadinusha1482
    @dinushadinusha1482 ปีที่แล้ว +150

    ස්තූතියි විශ්වයට ඔබව මුන ගැස්සුවාට🙏🙏🙏❤️

  • @yp20001
    @yp20001 ปีที่แล้ว +87

    ඔබ වැනි ධනාත්මක චරිතයක් මුනගැස්වීම පිළිබඳව විශ්වයටත් ඔබටත් බොහෝ ස්තූතිවන්ත වෙමි.

  • @amandaekanayake5155
    @amandaekanayake5155 ปีที่แล้ว +19

    මිනිස්සුන්ගේ හිත් හදන එකටම ඔයාට පින්
    ඔබගේ ජිවිතය සාර්ථකත්වයට විශ්වයේ ආකර්ශනය ලැබේවා

  • @IMESSHa
    @IMESSHa ปีที่แล้ว +22

    ඔබට යහපතක් ම වේවා !
    තුනුරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා !
    වැටුනු සිතකට, මාර්ගය නොදත් සිතකට සෙවන වීමට හැකිවේවා !

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +1

      ✨♥️🙏🏻

    • @IMESSHa
      @IMESSHa ปีที่แล้ว

      ස්තූතියි ඔබට

  • @raviniaberathna2846
    @raviniaberathna2846 10 หลายเดือนก่อน +8

    මේ දෙය 100%ඇත්ත... පුංචි කැප කිරීමක් උත්සහයක් දරන්න විතරයි තියෙන්නේ...❤
    මගේ ආදරණීය විශ්ව මාතාවන්ට🌎🙏 සහ මගේ ආදරණීය ඉෂ්ට දේවතාවන් වහන්සේලාට 👼🙏අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි...මට මේ උතුම් මග පෙන්වීම් ලබා දීම පිළිබදව...🙏🙏🙏
    Thank you Azra❤

  • @parindivithanage3263
    @parindivithanage3263 ปีที่แล้ว +20

    ඔයා ගොඩක් ලස්සනයි අක්කි. අමුතු ආකර්ෂණීය බවක් තියනවා.💐 අක්කි ඔයා වීඩියෝ එකක් ගේන්නකෝ ආකර්ෂණීය නීතිය බාවිතයෙන් ලස්සන වෙන විදිය. කරන්න ඕනි දේවල්. ඔයා වගේ රූපයක් ලස්සන ජීවිතයක් ගොඩනාගා ගන්න ආසයි🥺🌏❤️

    • @menujanimsara3483
      @menujanimsara3483 ปีที่แล้ว +7

      ඔව් මේ අක්කගේ අමුතුම ලස්සනක් තියෙන්නේ.ඒක සාමාන්‍ය ජීවිතේදී දකින්න බැරි හරිම අස්වාභාවික දෙයක්...

    • @shashi_Jayasundara
      @shashi_Jayasundara ปีที่แล้ว +1

      Maath meca kiyannamai hitiye😇me akkige penuma nisamai eca video ecac ahamben beluwe aththatama😇♥️ me akkige penuma ara chutti caale ciyala dunna podi podi story wala inna Angle 😇♥️🦄 cenec wage me penuma nam man hithanne ne wena kisima cenekta samanai kiyala ❤ oya hemadama me wage lassanata idivi ❤️

    • @nirmaleedanwaththa454
      @nirmaleedanwaththa454 ปีที่แล้ว +1

      Yes..she is really beautiful and attractive ♥️

  • @erangiasinsha3705
    @erangiasinsha3705 ปีที่แล้ว +47

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ඔබව මුන ගැස්සුවාට!😍💖
    ඔබගේ සියලු සිහින සැබෑ වේවා..
    මෙවැනි තවත් දෑ කිරීමේ නිබද යහපත් සිහිය ශක්තිය ලැබේවා!!!💐💐💐💐💐💐💐💐💐💐💐💐
    අද මගේ දිවියේ ලස්සනම දවසක් !
    ශක්තිමත් දවසක්!
    විශ්වය ඔබ මට සියලු දේ ලබා දුන්නාට අනේකවාරයක් තුති. 🙏 💐

  • @nisheda8933
    @nisheda8933 ปีที่แล้ว +122

    සත්‍ය වූ යමක් ඇත්තේද , අවංක වූ යමක් ඇත්තේද , ප්‍රේමනීය වු යමක් අත්තේද ඒ ගැනම පමණක් සිතන්න. ❤

  • @gbawijesekara1702
    @gbawijesekara1702 ปีที่แล้ว +39

    තමන් අද්දෑක අවශ්‍ය අයට පවසන්න.
    හැම කෙනෙක්ම එක වගෙ නෑ.බුදු
    වදනත් එයයි.🙏

  • @user-rx1gd4up9s
    @user-rx1gd4up9s ปีที่แล้ว +26

    වීඩියෝ එකක් එන්න ලගයි කියලා නොටිෆිකේශන් එක දැක්කම දැනෙන සතුට 🥺

  • @sandunimaduththara2024
    @sandunimaduththara2024 ปีที่แล้ว +11

    මගේ ජීවිතේ ඕනම වෙලාවෙදි වටින දේ කියල දුන් ඔයාටත් ඔයාව හොයල දුන් විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතියි 🙏 ❤️

  • @aaad.r.1phcbsueml
    @aaad.r.1phcbsueml ปีที่แล้ว +10

    අක්කෙ ඔයා ශොක් අනෙ...ඔයා හින්දා අද හොද තැනක ඉන්නවා...ඔයා මෙ කරන දෙට ගොඩක් පින්❤️🌷

    • @UdeshikaUdeshikakumari
      @UdeshikaUdeshikakumari 9 หลายเดือนก่อน

      Math ade idan karanewa.oyawa muna gassu visweyate istuthy

  • @eranga5931
    @eranga5931 ปีที่แล้ว +12

    ලස්සන වෙන්න low of attraction පාවිච්චි කරන විදිය කියලා දෙන්නකෝ .අද video එකත් ගොඩක් වටිනවා.ගොඩක් ස්තූතියි .

  • @muthuliyanage1318
    @muthuliyanage1318 ปีที่แล้ว +19

    මගේ ආදරණීය විශ්වයට ගොඩාක් ස්තුතියි😘🥰💝💝
    ඔයාව මට මුණගැස්සුවට 😘😘😘❤❤❤

  • @Nipu-w
    @Nipu-w 9 หลายเดือนก่อน +1

    විශ්වයට ගෝඩාක් ස්තුතියි අක්කේ ඔයාගේ විඩියෝ අපිට බලන්න සැලැස්සුවාට .ඇත්තටම මගේ ජිවිතේ මාස හතරකින් වගේ ගෝඩක් වෙනස් වුනා ඔයාගේ විඩියෝ බලන්න ගත්තට පස්සේ .ස්තුතීයි අක්කේ ගෝඩක් ස්තූතීයි

  • @abcx377
    @abcx377 ปีที่แล้ว +32

    අක්කා ඔයා ගොඩක් ලස්සනයි ... voice එකත් ගොඩක් ලස්සනයි .... අහන් ඉන්න ආස හිතෙනවා .... අනේ මේ වගේ තව තවත් videos අපි වෙනුවෙන් කරන්න plz....🥺 ඔයාට ගොඩාක් ස්තූතියි , අපි වෙනුවෙන් මේ කරන දේට ❤ විශ්වයට ගොඩාක් ස්තූතියි මට ඔයාව මුණගැස්සුවාට..... ඔයා කරන කියන සෑම යහපත් වැඩකටයුත්තම්ම සාර්ථක වෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා......❤💯

  • @ishidayarathne7749
    @ishidayarathne7749 ปีที่แล้ว +11

    මමත් හැමදාම උදේට නැගිට්ට ගමන් මෙහෙම හිතනවා.ඒවගේම මගෙ ජීවිතේ ලස්සනට ගෙවෙනවා..

    • @Danudancing
      @Danudancing ปีที่แล้ว

      Kiyatada nagitinna oni.

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 ปีที่แล้ว +13

    උතුම් වූ විශ්වයට බොහෝමත්ම ස්තූතියි. ඒ වගේම ඔබතුමියටත් ගොඩාක් ස්තූතියි මෙවැනි වටිනා උපදෙස් අපට ලබා දෙනවාට. ඔබගේ සියලුම කටයුතු සාර්ථක වේවා!!

    • @neli5504
      @neli5504 ปีที่แล้ว

      Vishwayata sthuthi wantha wewa obawa munagessuwata. Oba kiyana vidiyatama man dawas hithuwa. Masa 3 late una mage shenagan visa eka mata lebuna.

  • @gayanthikacharuni4240
    @gayanthikacharuni4240 ปีที่แล้ว +6

    අනේ නංගී ඔයාට ගොඩක් ස්තුතියි මේ affirmation ටික කියලා දුන්නට ඔයා මේ video එක release කරපු දවසෙම මම මේ video එක බැලුවා එදා ඉදලා දිගටම හැමදාම උදේට මම මේ affirmation කියලා දවස පටන් ගන්නේ ඉතින් අද මගේ හිතේ තිබුණු ලොකු බලාපොරොත්තුවක් සැබෑ උනා මම හරිම අසාවෙන් හිටියේ දසුන් ශානකව ඇත්තටම දකින්න අද හිතුවෙවත් නැති වෙලාවක මම උගන්වන පාසලට දසුන් ශානක ආවා අපිට දසුන් එක්ක photos ගන්නත් අවස්තාව ලැබුණා ඇත්තටම මට හරිම සතුටියි 🤗🤗🤗 ඔයාට ගොඩක් ස්තුතියි මේ කරුණු කියලා දුන්නට ❤️❤️❤️ ඔයාගෙ හැම යහපත් බලාපොරොත්තුවක්ම සෑබෑ වෙන්න කියලා මම ප්‍රර්තනා කරන්නවා 🌸🌸🌸

  • @dingdong6661
    @dingdong6661 ปีที่แล้ว +11

    මම අද ඉදන් subliminals and affirmations අහන්න සහ කියන්න ගන්නව...හැමදේටම ගොඩක් ස්තූති❤️💜️ ආදරනීය විශ්වයටත් සහ ඔබතුමීටත් ගොඩක් ස්තූතී

  • @shortsong1655
    @shortsong1655 ปีที่แล้ว +12

    අාදරණීය විශ්වයටත්, සොඳුරු අදහස් අපේ ජීවිතවලට ගෙනල්ලා දෙන ඔයාටත් ගොඩක් ස්තූතියි.❤😍 ඔබගේ යහපත් සිතුම් හා අනාගත වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා! හැමදාමත් අපේ ජීවිතවලට මේ වගේ වටිනා දේවල් කියලා දීලා, දැනුවත් කරන්න කියලා ඉල්ලා සිටිනවා වගේම අපිත් එක්ක ඉන්න දිගටම.❤😍🌹

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +3

      Aniwaryen oyla ekka innwa oylge sarthkathwya dkinkm ♥️🙏🏻✨

    • @ThiliniMadushani-nw3rl
      @ThiliniMadushani-nw3rl 10 หลายเดือนก่อน

      Ane oyage wachaneth athi hitha pirenna

  • @brols7718
    @brols7718 ปีที่แล้ว +4

    ලොකු මුදල් ඉවමනවක් තිබුනා, විඩ්යො එක බාගයක් බලාගෙන යද්දිම මගේ ප්‍රශ්නේ විසදුනා විශ්වසට ස්තුතී

  • @lionelfernando8252
    @lionelfernando8252 ปีที่แล้ว +2

    මම විශ්ව නීතිය විශ්ව ශක්තිය ගැන අධ්‍යනය කරමින් ඉන්න අතර අද 11.11 දින මෙම වීඩියෝව බැලුවේ ඇත්තෙන්ම අළුත් අදහස් ගොඩක් ලැබුනා. ආදරණීය විශ්වයටත් ඉතාමත් පැහැදිලිව ධානාත්මකව මේ කරුනු කියා දෙන දුවටත් මගේ හදවතින්ම ස්තූති කරමි.

  • @srikeshakeshawardhani2755
    @srikeshakeshawardhani2755 ปีที่แล้ว +1

    මම මුලින්ම ආකර්ශන නීතිය ගැන ඉගෙන ගත්තෙ ඔන්ලයින් හරහා සම්බන්ධ උන වැඩ සටහනක් නිසා .. එයාල ඒ දේවල් කියලා දෙන්න මුදල් අය කරා වගේම වැඩ සටහන් කීපයක් කොටස් විදිහට කරේ , පලවෙනි එක දාහයි, දෙවනි එක පන්දාහයි අන්න ඒ වගේ.. ඒත් මුදල් ගෙවල දිගටම මේ දේවල් ඉගෙන ගන්න මට පුළුවන් කමක් තිබ්බෙ නෑ , ඒත් කිසිම මුදලක් අය නොකර හැමදේම ඉතාමත් පැහැදිලි ලෙස කියලා දෙන ඔබ තුමිය නම් ඇත්තටම මිහිපිට දෙවගනක්,,❤️... ඔයාගෙ රූපය කට හඩ පවා ඇත්තටම භාවනාවක් වගේ, ස්තූතියි ඔබට අනේක වාරයක් ...🙏

  • @rangikafernando1935
    @rangikafernando1935 ปีที่แล้ว +3

    අක්කි, මං ඔයාගේ වීඩියෝ බලන්න පටන් අරන් දැනට දවස් 3යි, මට මගෙ වෙනසක් හොදටම දැනෙනවා

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว

      ♥️♥️♥️✨🌍🙏🏻

  • @nethuc3443
    @nethuc3443 7 หลายเดือนก่อน +3

    අක්කව මට හදුන්වා දුන් විශ්වමාතාවට බොහොම ස්තූති 🙏🥺😘🌈️

  • @deepikahewarachchige8083
    @deepikahewarachchige8083 ปีที่แล้ว +3

    කළ යුතු දේ එලෙසින්ම සරලව කියා දෙන ඔබගේ වීඩියෝ බැලීමට ඇසීමට මම හරිම කැමතියි.ඔබව මුණ ගැස්වූවාට විශ්වයට බෙහෙවින්ම ස්තූතියි .ස්තූතියි .ස්තූතියි .!!!🙏🙏🙏

  • @ChamodikaRathnayake
    @ChamodikaRathnayake 2 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි මන් කැම්පස් සිලෙක්ට් උනාට 💓💓

  • @Nipunijayasinghe
    @Nipunijayasinghe ปีที่แล้ว +7

    I m grateful universe ...මට අද මේ වීඩියෝ එක දකින්න ලැබුනට...🌻🙏

  • @ishara4479
    @ishara4479 ปีที่แล้ว +10

    ඔයාට ස්තුතියි 🙏මෙ විශ්වයට ස්තූතියි.ඔයා කියල දෙන දේවල් නිසා මගෙ ජීවිතය තවත් ලස්සන වෙනව වගෙ දැනෙනවා.වචනයක් ගානෙම වටිනා අදහස් අපේ ජීවිතයට ඔයා එකතු කරනවා.ස්තූතියි 🙏❤️❤️❤️❤️❤️❤️

  • @oshinimaleesha7235
    @oshinimaleesha7235 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් ස්තූති අක්කේ. මෙහෙම උපදෙසක් අක්කා දුන්නේ හරිම වෙලාවෙදි, එහෙම දෙයක් අවශ්‍යම වෙලාවෙදි, ගොඩක් පින් මිනිස්සුන්ට සහනයක් දෙන්න හිතන එකටත්. අක්කා මනුසයෙක් විදිහට ලෝකෙට ගොඩක් වටින පුරවැසියෙක්

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +3

    ස්තුතියි පිනතියෙන්න ඕනේ මේ වගේ විඩියෝ බලන්න ස්තුතියි හැමෝටම ජය වේවා 🙏 ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +1

      🙏🏻✨ Theruwan Saranai

  • @oshanniluwinda9632
    @oshanniluwinda9632 ปีที่แล้ว +22

    Thank You So Much අක්කේ❤️ ජීවිතය දිහා අලුත් විදියකට දකින්න🥰සහ අපිට අවශ්‍ය විදියට අපේ ජීවිතය වෙනස් කර ගන්න🙃 පුළුවන් වටිනා Video🎬 එකක් Thank you so much 🙏මේ වගේ වටිනා Videos Upload කරනවාට.💖💖💖

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g ปีที่แล้ว +6

    ස්තූතියි මිස් අපිට පොත් කියවන්න වෙලාවක් නෑ, දැනුම හොයන්න වෙලාවක් නෑ ගොඩක් පිං අපිට හරි පහසුයි සවන් දෙන එක,

  • @sajinidilsha6603
    @sajinidilsha6603 ปีที่แล้ว +3

    විශ්වයට ස්තූති ඔයාව මුණ ගැස්සුවට .. හිත නිදහස් කර ගන්න ආපු වෙලාවක🙃 ඔයා වීඩියෝ එකක් දාලා තියෙනවා දැක්කා ඇත්තටම අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ ලැබෙනවා , අන්වශ්‍ය දේවල් අපේ ජීවිතයෙන් ඈත් වෙනවා ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූති .. සියලු දෙනාම සුවපත් වේවා

  • @nethmimiyurangani6040
    @nethmimiyurangani6040 ปีที่แล้ว +2

    විශ්වමාතාවට ස්තුතිවන්ත වෙනවා මට ඔබගේ විඩියෝ දැකිමට සැලස්වීම පිලිබදව❤🙏

  • @chamikamadushani8849
    @chamikamadushani8849 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි නංගා ❤️❤️💐💐 ඔයා තව තවත් දියුණුවටම පත් වේවා 🙏🙏 සියලු වැඩ සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏 තව තවත් ලස්සන වේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏

  • @lovelymom9841
    @lovelymom9841 ปีที่แล้ว +8

    අක්කටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතිවන්ත වේවා🙏🙏🙏

  • @nethminijayalath2572
    @nethminijayalath2572 ปีที่แล้ว +2

    මන් හිතුවේ නැ මේ ටික දවසට මෙච්චර මගේ හිතට මෙච්චර සැහැල්ලුවක් දැනෙයි කියලා අක්කි කියන දේවල් ගොඩාක් මගේ හිතට දැනුනා..ඇත්තටම දනාත්මක ව ටිකෙන් ටික මන් හිතන්න පටන් අරන් මට මාව වටිනා කෙනෙක් මන් ලස්සනයි මගේ හැම වැඩක්ම මන් උපරිමයෙන් කරනවා....අක්කිගේ වැඩසටහන් සමග සම්බන්ද වෙලා මෙච්චර වටිනා දේවල් මගේ ජීවිතේ ට එකතු කර ගන්න පුලුවන් උනාට මන් අක්කට වගේම මේ ආදරනීය විශ්වයට මගේ හදවතින්ම ස්තුති වන්ත වෙනවා...තව තවත් මේ වගේ වටිනා අදහස් වලින් සපිරුනු දේවල් අපි එක්ක බෙදා ගන්න අක්කට ශක්තිය ලැබේවා...ආදරෙයි අක්කි 😘💖💖 නැවත වරක් විශ්වයට මා ස්තුති වන්ත වෙමි 😘💖

  • @dasinidevappriya4633
    @dasinidevappriya4633 ปีที่แล้ว +2

    මන් ඇබ්බැහි වෙලා miss ගොඩක් පින් අක්කියෝ ඔයා ගොඩක් ලස්සනයි.. ඇස් වහක් නැහැ ☺️💕 අනිවාර්යෙන් මන් negetiv දේවල් ain කරා.. මන් දැන් positive 😍😍 ඔයාට ගොඩක් ඉස්තුති.. විශ්වවයට ඉස්තුති ✊♥️

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 ปีที่แล้ว +5

    ඔයාට ගොඩාක් ස්තුතිය දුව ඒ වගෙම මහා විශ්වයටත් ගොඩාක් ස්තුතිය

  • @nethmipabasara1093
    @nethmipabasara1093 ปีที่แล้ว +10

    මාත් මගේ ළඟම කිහිප දෙනෙක්ට කිව්වා LOA ගැන..මගේ අම්මයි නංගී දැන් LOA follow කරනවා..එයාලා වැඩිපුර දේවල් ඉගෙනගන්නවා දැන්..සමහර අය නම් විශ්වාස කරන්නේ නෑ..එයාලා කියන්නේ මට මානසික ලෙඩක් කියලා🥲..ඒ උනාට මගේ අම්මයි නංගී විශ්වාස කරන එකම මට සතුටුයි..මං හිතන විදිහ වෙනස් වෙලා..ඉස්සරට වඩා සතුටින් ඉන්නවා කියල දැනෙනවා මට..මගේ ජීවිතේම වෙනස් උනේ ඔයා නිසා අක්කේ🥺❤️

  • @nadeeradharshani6297
    @nadeeradharshani6297 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි අක්කා සහ විශ්ව මාතාවට...you are so pretty dr😍

  • @windy2693
    @windy2693 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති ඔයාට, මේ දේවල් අපිට කියලා දෙනවාට ❤ විශ්ව මාතාවට ස්තුති ඔබව මුණ ගැස්සුවට ❤😊

  • @nimeshapathmasiri1111
    @nimeshapathmasiri1111 ปีที่แล้ว +5

    ස්තූතියි ඔබට සහ ආදරණීය විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා ❤❤❤❤

  • @lalanishanthi6015
    @lalanishanthi6015 ปีที่แล้ว +3

    ස්තුතියි විශ්වය ඔයාව මුන ගැස්සුවට .. මගේ රටේ පුංචි ආශ්චර්‍යා .. හරිම ආකර්ෂණීය හඩක් රුපයක් 😍😍 පුතේ ඔයා මැනිකක් බුදුසරණයි දිර්ගායුශ ලැබේවා ❤️❤️❤️🌹🌹🌹🌹

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +1

    ඇත්තටම ඒ වචනවල මිහිරියාව කොච්චරනම් සුන්දරද..මේ වගේ සුභ වචන අපේ මුවෙන් පිට කරනව කියන්නෙම ජීවිතේ ලොකු වාසනාවක් ලැබෙනවා කියන එකයි..ඔබට බොහොම ස්තුතියි දැනුවත් කළාට..බුදු සරණයි ..විශ්ව මාතාවට ස්තුතියි 🙏

  • @sheharirajapaksha2417
    @sheharirajapaksha2417 ปีที่แล้ว +6

    මේ පාර A/L exam මන් ලියන්න ඉන්නෙ . අක්කාගේ videos බලන්න ගත්ත දවසේ ඉදන් මං මන් ගැන හිතනවා සහ මගෙ මනසත් යම්තාක් සන්සුන් . සමාජය යහා මාර්ගයට ගනන් හදන ඔයාටත් ඔයාව නිර්මාණය කල මේ විශ්වයටත් අනෙක වාරයක් මම ස්තූති වන්ත වෙමි . 🙂

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว

      Thank You Shehari ♥️ and all the best exam ekt !!! ♥️✨✨

  • @user-zy6rz1wq4c
    @user-zy6rz1wq4c ปีที่แล้ว +3

    ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතී ඔබව මට මුණගැස්සුවාට❤️🥀

  • @madunikalpani3703
    @madunikalpani3703 ปีที่แล้ว +6

    Thank you so much dear ! I also used these type of affirmations to attract money and my dream job ... Finally I received both. Thank you universe ! 🙏☺️🥰

  • @nilukaruwanpathirana4649
    @nilukaruwanpathirana4649 ปีที่แล้ว +1

    ස්තුතියි ..ඔයාට !!!...හැම වෙලේම හිත සතුටින් පුරවනවා ඔයාගෙ අලුත් දේවල්....වලින් ..කිසිම ලෝබකමක් නැතුව මේ දේවල් කියලා දෙනවට ඔයාට ගොඩක් ගොඩක් ස්තුතියි ..

  • @mashisherath
    @mashisherath ปีที่แล้ว +1

    ගොඩක් ගොඩක් ස්තූත්‍යි විශ්වය...මුලින්ම ඔයාව මට අහන්න දකින්න ලැබුනට...මම් හරි ආසාවෙන් අහන් ඉන්නෙ ඔයා කියල දෙන විදිය..ඒක හරි ආකර්ශනීයයි...ඔයාටත් ගොඩ ගොඩාක් ස්තූති..කොච්චර හිතුවත් රිනාත්මක අදහස් එන එක වලක්වගන්න බැරුව හිටියා...අදම මේ දැන්ම හරියට පටන් ගන්නව...

  • @deshanayomi2295
    @deshanayomi2295 ปีที่แล้ว +2

    ඔබට බොහොම ඉස්තූති ඉස්තූති ඉස්තූති ඉස්තූති ඉස්තූති ඉස්තූති ඉස්තූති ඉස්තූති ඉස්තූති ඉස්තූති ඉස්තූති ඔබ නිසා මන් වෙනස් වෙන්න පටන් අරන්

  • @kisuridayaratne1330
    @kisuridayaratne1330 ปีที่แล้ว +7

    seeing her channel grow makes me so happy ❤

  • @nethuprabhasamarawickrama98
    @nethuprabhasamarawickrama98 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි ආදරනීය විශ්වමාතාවට වගේම අක්කිට❤️🌏🍃

  • @AshiniShehara-bf4jv
    @AshiniShehara-bf4jv 4 หลายเดือนก่อน +1

    ඔබටත් ආදරනීය විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි💖🦋1111

  • @hasinihansamali5079
    @hasinihansamali5079 ปีที่แล้ว +2

    ලස්සනයි සුරංගනාවි........ඔයා නිසා මට දැන් හැම දවසක්ම ලස්සනයි ...ස්තූතියි ඔයාට ❤️

  • @harshiperera2446
    @harshiperera2446 ปีที่แล้ว +2

    විශ්වයට ස්තුතිවන්ත වෙනවා ඔබගේ අදහස් අසන්න දකින්න අවස්ථාව මට ලබා දුන්නාට❤️❤️❤️❤️❤️

  • @priyadarshiniranawaka9751
    @priyadarshiniranawaka9751 6 หลายเดือนก่อน +1

    Really proud of you.Brilliant.Excellent.Wish you all the best putha.Theruwan Saranai!

  • @sameeradissanayaka8229
    @sameeradissanayaka8229 5 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩියෝ මම බලනවා විශ්වයට ස්තුතිය පුදකරනවා ඔයා වගේ කෙනෙක් මුන්ගස්සපු එකට මගේ ජිවිතෙත් සාර්ථක කර ගන්නවා ඔයට ගොඩක් ස්තුතිය වන්ත වෙනවා අපිට පිහිට වෙනවට ❤❤❤❤

  • @nipunatharaka91
    @nipunatharaka91 ปีที่แล้ว +2

    ස්තූතියි විශ්වයට ජීවිතේට වටින, වැදගත් දේ, පහසුවෙන් ඉගෙනගන්න මට අවස්තාවන් ලබාදීම පිලිබඳව ❤️💯🙏

  • @sasandipahanmi3580
    @sasandipahanmi3580 ปีที่แล้ว +6

    ane akkiyo mn oyage videos walata addict wela wage.. iridai badadai awama patas gala balanne akkige video ekk upload wenwada kiyala... ❤️❤️mn oyata harima adareiii

  • @umeshadilshaniperere2300
    @umeshadilshaniperere2300 ปีที่แล้ว +1

    නිරන්තරයෙන් මුදල් මා වෙත මහා පරිමානයෙන් ගලා එනවා.විශ්වයට ස්තූතියි!!!!!

  • @cmjbandara4524
    @cmjbandara4524 7 หลายเดือนก่อน

    ආදරණීය විශ්වය ගැන කියාදුන් පසුව මා සැමදා මෙය අනුගමනය කරනවා. එය ඉතාමත් සාර්ථක දෙයකි. ඔබ තුමියට ස්තුතියි ස්තුතියි .ස්තුතියි .

  • @sandunichamathka2057
    @sandunichamathka2057 ปีที่แล้ว +3

    ඔයාව පරක්කු වෙලා හෝ මාහට මුණගැස්සූ විෂ්ව මාතාවට බෙහෙවින් ස්තුතියි 🙏 🎇🎍

  • @shashi_Jayasundara
    @shashi_Jayasundara ปีที่แล้ว +17

    Thank you so much for the good deed like this♥️😇

  • @vrtech5859
    @vrtech5859 ปีที่แล้ว +2

    ස්තුති ඔයා ට ගොඩ ගොඩාක් ,ස්තුති විශ්වයට ඔයා වගේ සුරන්ගනාවියක් අපේ ජීවිතය ට මුනගැස්සුවාට,

  • @crazygrow2960
    @crazygrow2960 ปีที่แล้ว +2

    ඇත්තටම මේව සත්‍ය මං ඊයෙ ඉදල තමයි ආයෙත් මේ දේවල් කරන්න අධිෂ්ඨාන කරගත්තෙ ඒ මොහොතෙ ඉදලම මට විශ්වයෙන් මග පෙන්වනව. මේ වීඩියො එකත් ඒවයින් එකක් ❤

  • @Nethu1378
    @Nethu1378 ปีที่แล้ว +4

    Ane mine akkiya video ek daala 😍mn hemdam oyge video balala comment ekakuth daanva 🤭🤭 oyge channel eke mula idanma inna knk mama 🙂 good luck akka ❤

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว

      Thank you Tharushi ♥️🙏🏻😇

  • @shashininehara1412
    @shashininehara1412 ปีที่แล้ว +8

    අක්කි ඔයාට loa පටන් ගත්තේ කොයි කාලෙද? මොනවද මුලින්ම කලේ? Loa වලින් ලැබුණේ මොනවද? ඒ වගේ මුල ඉඳන් විස්තරයක් කියන්නකෝ. දැනගන්න ආසයි🥺❤️

  • @hasinichamodika4888
    @hasinichamodika4888 8 หลายเดือนก่อน

    අද දින මට මෙම වැදගත් වීඩියෝව නැරඹීමට ලැබීම පිළිබදව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏
    මෙවැනි වටිනා වීඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තූතියි !

  • @samanthakumari1221
    @samanthakumari1221 ปีที่แล้ว +1

    ඔබව මුනගැස්ස වූ මේ විශ්වයට බොහෝම ස්තූතිය 🙏🙏

  • @jasonranaweera3630
    @jasonranaweera3630 ปีที่แล้ว +10

    I could really use some of those affirmations at this point where I often get to think that I'm a useless piece of sh*t, so thank you. And I can listen to your voice all day along, you're truly gifted. Keep going on lady! God bless you ! 🙏

  • @dinushikawijethunga9289
    @dinushikawijethunga9289 ปีที่แล้ว +6

    Thank you universe for meeting a wonderful person like you🙏

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 2 หลายเดือนก่อน

    ඔයාගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා.🙏 ස්තූතියි ඔයාට .❤

  • @ramanisilva7216
    @ramanisilva7216 5 หลายเดือนก่อน

    ඔයා හරිම ලස්සනයි..ඔයා නිසාමගෙ ජීවිතේට ගොඩාක් ලස්සන දේවල් එකතු උනා..ඔයාට ගොඩක් ස්තූතියි ❤
    Thank you so much Universe 🦋🦋🦋

  • @woshinimadhushani5136
    @woshinimadhushani5136 ปีที่แล้ว +4

    wow beautiful affirmations🌸🌸 This is very useful video❤️ Thank you very much🌹🌹🌹

  • @k3310
    @k3310 ปีที่แล้ว +4

    woww nice affirmations ❤️ thank you soo much 🤍

  • @salikasamarakon6192
    @salikasamarakon6192 ปีที่แล้ว +1

    ගොඩාක් පින් මැණික.ඔබට විශ්වයේ ආශිර්වාදය ලැබේවා .❤

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 ปีที่แล้ว +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණිය විශ්වයට සහා ඔබට තව තවත් විශ්ව ශක්තිය ලැබේවා

  • @shashimaswarnamali4323
    @shashimaswarnamali4323 ปีที่แล้ว +5

    thank you. i was listen 2 affirmation videos in every morning and night in everyday. my daughter in 4 years. she can't understand every word in affirmation but she like to listen the sound of affirmation.

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +2

      Thats nice good that you are listening to those with your little daughter so that her life will be much more beautiful when she grows up and follows your foot steps

  • @Nirmanitips2005
    @Nirmanitips2005 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි අක්කේ.... 🥰❤
    ලස්සන ජීවිතයක් ලබා දුන්නාද විශ්ව මාතාවට අනේක වාරයත් ස්තූතියි. 🔮 💕

  • @krishanimanjula4974
    @krishanimanjula4974 ปีที่แล้ว +2

    ස්තුතියි විශ්වයට ඔබවැනි ධනාත්මක චින්තනයකින් සිතන කෙනෙක්ව මුණ ගැස්සුවාට.තෙරුවන් සරණයි❤

  • @isharawanninayaka77
    @isharawanninayaka77 ปีที่แล้ว +1

    ඔබව මුණ ගැස්සුවාට විශ්ව මාතාවට ස්තුතියි .

  • @vishwamaduranga944
    @vishwamaduranga944 ปีที่แล้ว +4

    Growing up our lives together,Sri Lanka need this kind of attitudes somehow , your vibration must growing up even you sleeping.keep it up ma'am 💪♥️

  • @dilkushaniperera7591
    @dilkushaniperera7591 ปีที่แล้ว +18

    You are such a beautiful soul and a great inspiration to all the people. Suddenly I got this video and this is my 1st time watching your videos. Thank you mother Universe for giving me this opportunity to hear your voice. You are a light worker and also so many people are out there waiting for your guidance. Keep up the good work dear sister. You shine bright both inside and out. Good Luck!!!

  • @pulinasathsara2420
    @pulinasathsara2420 9 หลายเดือนก่อน

    ඔයාට ගොඩාක් ස්තූතියි ..ජය වේවා...හැම මොහොතකදිම ප්‍රාතිහාර්යයක් වි හැකියි..ඔබ හමු වීමත් එසේ වීමක් වගෙයි හිතෙන්නෙ.බොහොම ස්තූතියි ..

  • @dilupachandani668
    @dilupachandani668 2 หลายเดือนก่อน

    ස්තූතියි අක්කටත් ❤ ඒ වගේම විශ්ව මාතාවටත් ස්තුතියි ගොඩාක් ❤❤

  • @prabathsanjeewa4904
    @prabathsanjeewa4904 ปีที่แล้ว +6

    100%agree with that .
    I've been doing that for long period of time right now ,
    absolutely you are correct

  • @chaminiimesha9720
    @chaminiimesha9720 ปีที่แล้ว +4

    ඔයාට ගොඩාක් ස්තූතිය ..ආදරෙයි 😘

  • @neli5504
    @neli5504 ปีที่แล้ว +1

    Good morning . Oyage 1st alfirmation eka mage jeewithe wenas kala. Hemadama man eka karanawa. Eka miracle ekak. So much great ful to you dear.❤️🙏

  • @ishara2457
    @ishara2457 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති අක්කා..මේ දේවල් කියා දෙනවට සහ මම විශ්වයට ස්තුතිවන්ත වෙනවා අක්කාව මට මුනගැස්සුවට.🙂