ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
විශ්ව මාතාවට ස්තුති වේවා දහස් වරයක්!!!!!!!!
මගේ මහත්තයා යහපත් ගුණ ගරැක සිතුවිලි ඇත්තෙක් වෙිවා මාගේ විවාහ ජීවිතයට ඇති සියලුම බෙදා දුරැ වෙිවා ස්තූතියි විස්ව මාතාවට ❤❤❤
මේ වීඩියෝ එක බලන්න සැලැස් වුවාට අනේක වාරයක් ස්තුතියි...ස්තුතියි .ස්තුතියි.........
මගෙ අත කැඩිලා මාස 2ක් වෙනවා.විශ්ව මාතාවන්ගෙ පිහිටෙන් ඉක්මන් සුවය ලබා දෙන්න මෑනියනි
මම විශ්වය පිලිබදව ඉතාමත් විශ්වාසයෙන් කටයුතු කරන පුද්ගලයෙක් මගේ දරුවාට මම සෙත් කලා A 3 ක් සමග අති සාර්තක ලෙස සමත් උනා ඔබ තුමා කියන පරිදි ඒ වචනයක් පාසාම මම අවුරුදු ගානක සිට කරගෙන යනවා මට ලැබී තිබෙන ප්‍රතිඵල මෙහි ලියා නිම කල නොහැකි තරම්ය මෙතුමා කියන ආකාරයට ඒකටයුතු ඒ ආකාරයෙන්ම කරණ අයෙක් වේනම් ඔහු හෝ ඇය ජීවිතයෙ පරිපූර්ණත්වයට පත්වනවා නොඅනුමානයි කරුනාකර ඔබතුමාගේ දුරකතන අංකය මට එවන්න මගේ අංකය 0784518722 ඔබ තුමාට මුලුමහත් විශ්වයේම ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුව ලැබේවා ! තෙරුවන් සරණින් ලෙඩක් දුකක් කරදරයක් නොවේවයි ප්‍රාර්ථනා කරමි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ මහත්තයා යහපත් සිතුවිලි ඇත්තෙක් වේවා. අපේ විවාහ ජීවිතයට ඇති සියලු බාධා දුරු වේවා
එසේම වෙවා
ඔබේ පැතුම ඉටුවෙයි... ❤️ ඔබට ජය , සතුට 🙏
ඔබේ පැතුම් ඉටුවේවා
තෙරුවන් සරණයි
Obe පැතුම් ඉටු වේවා .ස්තුති යි
මෙම මාසයේ මට දරු සම්පතක් ලබා දුන් විශ්ව මාතවට ස්තුති........🙏
විශ්ව මාතාවණි මට පූර්ණ නිරෝගී සුවය ලැබෙිවා. ඉදිරියේ සිදුකිරීමට නියමිත ශල්‍යකර්මයට මුහුනදීමට මට දිරිය ශක්තිය ලැබෙිවා...!!
නිදුක් නිරෝගී සුව ඉක්මනින් ලැබේවා .
Nirogi suwaya labewa wishwa mathawata stuti stuti stuti
මට 2024.04. මාසයට කලින් ලොකූ ලොතරැය් දිනුමක් ලබාදුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිය්....
මල්ලි ඔයා කියන විදිහට මගේ ජිවිතේ වෙනස් වෙනවා. මගේ ලොකු පුතා ශිෂ්‍යත්වයට ලකුණු 135 ගත්තා. පාස් නෑ තමයි. ඒත් මට එයා පාස් කියලමයි හිතෙන්නේ. මට වුන ප්‍රශ්න වල හැටියට මේ ලකුණු වැඩිත් එක්ක. මට විශ්වයෙන් උදව් ලැබෙනවා. මම විශ්ව මාතාවට මා අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි. මම විශ්වයේ ආශීර්වාදයක් වෙමි. මල්ලි ඔයාටත් ගොඩාක් පින්. ඒවගේම ස්තුතියි.
අනිවාර්යයෙන්ම අක්කේ.ඔයානම් හරිම ආදරණීය කෙනෙක්.අන්න එහෙම අපි දකින පැත්ත වෙනස් කරමු ❤
ස්තුති
පින්බර ප්‍රකාශනයක් ..............පවුලේ හැමදෙනාටම ත්‍රිවිධ රත්නයේම පිහිටයි !!!
මට ඉක්මනටම කුවට රටට යන්න ඕනේ. මට යන්ඩ ලැබෙයි. මට විෂය මහතාගේ ආශිර්වාදය ලැබෙනවා
මගෙ හිතේ තියෙන ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙනව විෂ්ව මාතාවට ස්තුතියි
විශ්ව මාතාවනි මගේ හාම්පුතාවන අබ්දුල් සමද් ශත්ති ගේ පාදයේ වේදනාව සුව කර දෙත්වා
මාගේ නමස්කාරය විශ්ව මාතාවට පූජා කරමි ...පූජා වේවා ...🙏🙏🙏❤️❤️❤️
මාගේ නමස්කාරය විශ්ව මාතාව ට පූජා කරමි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි විශ්ව මාතාව ට ඉස්තුතියි
2024 april ලියන මගෙ උපාධිය ලබා ගැනීමට හැකි වෙවා. විශ්ව ශක්තිය ලැබෙවා.බුදු සරනයි
🌸🌸🌸🌸🌸අනිවාර්යයෙන්ම ඔයා දිනනව 🙂🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
ගත්තාද🌸😊
මට කලින් video ටික අහන්න ඕනි එක කොහොමද ගන්නේ දන් න එකෙනෙක් ඉන්නවනම් link එක දාන්නකෝ
ව්ශ්ව මාතාවනි මගෙ සියලු ලෙඩ රෝග දුර කර මගෙ සියලූම ගැටලු වලින් නිදොස් කොට නිදහස් කර ගන්න විශ්වයෙ ආශිර්වාදය ලබාදෙන්න විශ්ව මාතාට ස්තූතියි ස්තූතියි ස්තූතියි...
මගේ මහත්තයාට ඉවසීම ලැබෙවා .විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
මගේ අම්මා ඉක්මනින් සනීප වේවා 🙏🙏 ව්ශ්ව මාතාවගේ පිහිට ලැබේවා ❤❤❤❤
මේ වචන ටික අහන්න සැලසුමක් කරදුන්නා වු ඔබතුමාට මේ අනන්ත උ විශ්ව බල මහිමයෙන් නාමයෙන් සෙතක් ශාන්තියක්ම සැලසේවා
මෙය මට අහන්න සැලැස්සුවාට ආදරනීය විශ්ව මෑණියන් ට අනේකවාරයක් ස්තුති වේවා ..ඔබතුමාටත් බොහොම ස්තුති..වේවා .🙏🌹🌹
ස්තුතිය් ඔබට,🙏✨️
ස්තුතියි ඔබතුමාට ❤❤❤ජේසු පිහිටයි
hadavatenma stutei mata mea dea ganna salasuvata stutei magea wishva meaneyanta stutei aneakavarayak stutei oyatat stutei aneakavarayak stutei ❤❤
hadavatenma stutei obatumata mata me de ahanna sealasuvata magea wishva meaneyanta stutei aneakavarayak stutei
ස්තුතියි 🎉
මගේ පුතාල නිවුන් දරැවන් දෙදනා ඉගෙන ගැනිමට දුර්වලයි මතක ශක්තිය දියුනු කර දෙත්වා විශ්වයට ස්තුතියි❤❤😂🎉😢😅
මෙවර උසස්පෙල විභාගයෙන් සියලුම විශයන්වලට ඉහලම සාමාර්ථ ලබා දී මා හට සරසවි වරම් ලබා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි .ස්තූතියි. ස්තූතියි 🙏
මෙවර සාමාන්‍ය උසස් පෙළ විභාගය ලියු මගෙ මුනුපුරාණන් සෑම විෂයකටම A සමාර්ථ ලබාදුන් විස්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🌷 ස්තූතියි ස්තූතියි 🌷....
මේ වීඩියෝව බලන්න මට මුණගැස්සු විශ්ව මාතාවට ස්තුතිවේවා
උතුම් විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා ..මම නමස්කාර කරමි .....මට ලැබුණු සහ නොලැබුණු සෑම දේටම මුළු හදවතින්ම විශ්වයට ස්තූති වන්ත වෙනවා .....ස්තූතියි. .ස්තූතියි..ස්තූතියි🙏🙏🙏🙏🙏
මම අවරුදු දෙකක් විශ්ව ශක්තිය එක්ක කතා කලා...හැම දෙයක්ම කලා...මට දැන් ඉල්ලපු හැම දේම දෙනව.. ආදරණීය විශ්වයට ස්තූතියි..🙏🙏🙏🙏🦋🦋🦋♥️
ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුභ වාදී සියලු ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා යහපත් සමාජයක් බිහි වේවා බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ආධ්‍යාත්මික ශක්තිය සැමට ලැබේවා
විශ්ව මාතාවට ස්තූතියි,,ස්තූතියි,,ස්තූතියි ...සියලු දෙනාටම යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏
මා නීතීන්‍ය විභාගය සමත් කරල දුන් විශ්වයට ස්තුතියි ස්තූතුයී
විශ්ව මාතාවට ස්තූතියි අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
🙏🙏🙏සම්මා සම්බුද්ධ ශක්තිය මේ විශ්වයේ ජීව වායුවයි. සම්මා සම්බුද්ධ ධර්මය මේ විශ්වයේ උතුම් දානයයි. සම්මා සම්බුද්ධ දර්ශනය මේ විශ්වයේ සදාකාලික ප්‍රාණයයි කීවොත් මා නිවැරදි. 🙏🙏🙏දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ කොත්මලේ සිට
මෙය අහන්න සැලැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
මනොජා ඔයාට සියලු ලෙඩ රොග සුවවේවා විස්ව මාතාව ගෙ පිහිටයි
මගෙ මහත්තයා මට ආකර්ෂ්නය වේවා මගේ මහත්තයට බුදු සරනයි විශ්ව මාතාවකේ ආදිර්වාදය මගේ මාත්තය ලැබේවා.. විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති..
මෙය මා හට අසන්නට දකින්නට සැලැස්සූ විශ්වයට ස්තුති 🙏
මට සියලු සම්පත් ලබා දුන් විෂ මාතාවට මාගේ ස්තුතිය වේවා මෑණියනි .ස්තූතියි ස්තූතියි, ස්තුතියි...
ඇත්තටම මට ගොඩක් විෂ්වය පිහිට වෙනවා මම මගෙ දුවට රට රැකියාවකට යන්න මම නිතරම විෂ්වයට ස්තුති කලා දුව සෙනසුරාදා රැකියාවක් සදහා රුමේනියාවට යනවා විෂ්වයට විෂ්වමාතාවට ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා
විශ්ව මාතාව ව්සින් මා ප්‍රර්තනා කල සියලු දෙ ට්කෙන් ට්ක් මා හට ලැබේමින් පව්තිනවා ව්ශ්ව මාතාව මට තව ඉදිරියටම යන්න පිහිට වෙන බව මට විස්වාසයි මගෙ ලොකු පුතා මෙවර OL ව්බාගයට සහභාගි වෙනවා ව්ස්ව මාතාව ගෙ පිහිටෙන් මගෙ පුතා ව්බාගෙන් ඉහලින්ම්ම සමත් වෙවා විස්ව මාතාව ට අනෙක වාරයක් ස්තුතිය ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති
මගේ දරුවා ශිෂ්‍යත්වය පාස්වී රත්නාවලී පාසලට අතුලත්වීමට සැලැස්සූ විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා 🙏
මෙම video එක අහන්න සැලැස්සුවාට මාගෙ විශ්ව මාතාවටත් ගණ දෙවියන්ටත් ලොව්තුරා බුදුරාජාණන් වහන්සේටත් දවස දවඩ් වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
බෞද්ධයන් වන අපේ සිත්වල පුමුබ ව්ය යුත්තේ බුදුරජාණන්වහන්සේ පමණයි
මම 100% එකගයි ස්තුතියි වන්ත වීම ඉතා ප්‍රබලයි . ජයවේවා.
❤❤❤❤❤ ආගම් බෙදයක් නැ ❤විශිෂ්ට ස්තූතියි කරලා ප්‍රතිඵල ගොඩයි ❤ මල්ලිට ස්තූතියි ❤ රත්තරන් වචන වලට පන තියනවා ❤❤❤❤පුලුවන් නම් පමණක් ❤ කතොලික ආගමනෙකූත් බලවත් ❤ වචන ටිකක් කියලා දෙන්න ❤❤❤❤
විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි
මෙි වැනි දේ අහන්න දෙන ඔබතුමාට ස්තුතියි විශ්ව මාතාවට ස්තුති වේවා .
මේ කියලා දෙන,සියලුම දෙට,,මිතුර,,ඔයාටත්,,විශ්ව මාතාවට අනේක වරයක් ස්තුති ,ස්තුති ,ස්තුති
11 ,11 දින සිට මම ආදරනීය විශ්වය සමග එකතු උනා, ස්තුති වේවා ප්‍රතිපල ලැබුනා, අලුත් ජවයක් ජීවිතේට එකතු උනා, විශ්වයෙන් පනිවිඩ කරුවෙකු මට දකින්න ලැබුනා,ස්තුති වේවා ! මට ලැබුන හැමදේටමත් මෙය හදුන්වා දුන් ඔබටත් විශ්ව මතාවටත් අනේක වාරයක් ස්තුති වේවා!
අංශභාග තත්වයෙන් පෙළෙන මගේ මවට ඉක්මන් සුවය ,ඇවිදයාමේ හැකියාව,කතා කිරීමේ හැකියාව විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් හිමි වේවා
මගේ පුතාට ඉක්මනින් රැකියාවක් ලැබේවා විශ්ව මාතාවට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය්
ඔව්,, පුතේ ඔයා කියලා දෙන දේ සත්තයි,, බුදු දහමත් සමග යන ඔබටත් ඒ මග යන අය ටත් කවදාවත් වරදින්නේ නැහැ,, මේතක් ලොව් පහළවූ සියළුම බුදු රජාණන් වහන්සේ ලාගේ බුද්ද සක්තිය විශ්වය තුල පවතිනවා,, එය ලැබෙනවා,,අනන්ත විශ්වයට ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි,,
🙏🏼🙏🏼🙏🏼
🙏🥺
පුතේ ඔබ වගේ කෙනෙක් අපිට දීලා තියෙන අපේ ඉෂ්ට දෙවියන් ටත් විශ්වයට ත් අනේ ක වාරයක් ස්තුති ස්තුති ස්තුති
මෙය අහන්න සැලසුවාට මගේ කන් දෙකට ස්තූතියි, බලන්න සැලසුවාට මගේ ඇස් දෙකට ස්තූතියි, මෙසේ මා දැනුවත් කලාට ඔබ තුමාට ස්තූතියි. මට ලබා දුන් සියලුම දේට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. ❤ 💖
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි
ආදර නිය විශ්ව මාතාවට මගේ නමස්කාරය වේවා ආදර නිය විශ්ව මාතාවට අනෙක් වරායක් ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති
මාගේ ආදරණීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා !ස්තූතිවන්ත වේවා !ස්තුතිවන්ත වේවා!❤
God ❤ 13:49
මේ සියලු දේ ලබා දුන් විශ්ව මාතාවට ස්තුති වේවා....
සුභම සුභ උදෑසනක් වේවා !🍁 හැමදෙනාගේම බලාපොරොත්තු දවසින් දවස ඉටු වේවා! අනන්ත ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් , විශ්වයේ අනන්ත ආශිර්වාදයෙන් හැමදෙනාගේම ජීවිත දිනෙන් දින දියුණුවට පත් වේවා !❤තෙරුවන් සරනයි ! 🙏
ආදරණීය විශ්ව මෑණියන්ට ඒ වගේම හැමදාමත් අපි වෙනුවෙන් හොඳ ප්‍රාර්ථනාවක් කරල ආදරණීය වදන් වලින් අපේ සිත සනසන පුතේ ඔයාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️🙏❤️🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏
Thanks you so much ❤ Excellent video 👍 Budusarani 🙏🙏🙏🙏
Mama kenakgen call ekak balan innawa mahatthaya ekata mokakthe karanne
මගේ මහත්තයා යහපත් ගුණ ගරුක සිතුවිලි ඇත්තෙක් වේවා . මාගේ ව්වාහ ජීවිතයට ඇති සියලුම බදා දුරු වේවා . ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🦋🦋
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
මම මේ විදියට දින 21ක් කලා.මෙය සත්‍යයක්.මගේ ප්‍රාර්තනාව ඉශ්ට උනා.විශ්ව මාතාවටත් ඔබටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි 🙏 🙏🙏
මොකක්ද ඔයා කළේ
කොහොමද ..මොකක්ද කරේ
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
ඔබ තුමාගෙ කතාව ඇත්තම ඇත්තක්.අපි ආදරේ කරන සතෙක් උනත් අපි වටේ දැවටි දැවටි අපි ලග හුරතල් වෙන්නෙ ඌ දන්නව අපි එයාට ආදරෙයි කියල එයාට විස්වාසයි අපෙන් කරදරයක් වෙන්නෑ කියල.ඉතිම් සතෙක් උනත් ජීවිතයක්.ඒවගේම තමයි මිනිස්සුන්ටත් අපි ආදරේ කරොත් එයාලත් ආදරෙ කරනවා.ඔබ තුමාගෙ කතාව හරියටම හරි.මේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති❤❤❤❤❤ ඔබතුමාව මුන ගැස්වීම ගැනත් අනේක වාරයක් ස්තූතී❤❤
ස්තුතියි විශ්වයට
මගේ s,ගේ කේන්තිය දුරුවේවා නිරෝගී වේවා ❤️🙏
ඔබව මුනගැස්වූ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි . ඔබටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🙏🙏
සුබ උදැහැනැක් සැමදෙනාටම ...විශ්වය විශ්වාස කරන තරමටම ඔබ නීරෝගීමත් වෙනවා.. ඔබගෙ බලාපොරොත්තු ඉශ්ට සිද්ද වෙනවා . නිදුක්වෙනවා.. යහපත් සිතුවිලි තුලින් ලෝකයක් ජය ගන්නවා....සතුට විදින්න .. නොඅඩුව ලැබේවා..!!!!! පුතාටත් , විශ්වයටත් ස්තූතිවන්ත වෙමි..🙏🙏
මා හට උසස් පෙල විබාගයට A.B.C යන රිසාට් එක ලබා දුන් විශ්වයට ස්තුති ❤
ඹහහ
මගේ මතකය ශක්තිමත් වෙලා විභාගය ඉහලින් ම සමත් වෙන්න වාසනාව ලැබේවා. මේ අවස්ථාව මුන ගැස්සුවට විශ්ව මාතාවට ස්තුතියි......
මේ විදියට හැමදාම අපි හැමෝටම ධනාත්මක සිතුවිලි පුරුදු පුහුනු කරන ඔබට අනේක වාරයක් ස්තූතියි ස්තූතියිස්තූතියි ❤❤❤ආදරනීය විශ්ව මාතාවට මා අනේක වාරයක් කෘතවේදී වෙමිස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!
විශ්වයේ මාතාවට අනේක වාරයක් ස්තුතියි විශ්වයේ මැනියනි අනේක වාරයක් ස්තුතියි
Adaraniya viswa matawata anaka warayak sthuti sthuti sthuti sthuti sthuti sthuti sthuti sthuti sthuti sthuti sthuti
ස්තුතියි වෙිවා ගණ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබෙිවා❤️
සියලු දෙනාටම යහපතක් වේවා ....ස්තූතියි විශ්ව මාතාවට 🙏🙏. ස්තූතියි ඔබටත් ❤️❤️
මෙවර A/l විභාගයෙන් සරසවි වරම් ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි❤
මා හට ලබාදුන් සියලුදේට විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏
සුබ උදෙසනක් ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවෙවා ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවෙවා ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවෙවා 🙏🙏🙏🙏🙏🙏🙏❤❤
නමෝ බුද්ධාය ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි මගේ බලාපොරොත්තු ඉටු කරලා දුන්නට විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
මේ සියල්ලම සත්‍යයි ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
සම්මා සම්බුදුසරණයි සියලු ලෝසතුන්ටම .......බුද්ධශක්තිය විශ්වශක්තිය මාගේ උතුම්ම ජිවයයි ස්තූති ආදරනීය විශ්වය....❤
මේ විශ්ව මාතාවගේ ආශිර්වාදය සහ ආකර්ශනය ලැබී දවසින් දවස මගේ සිහින හැබැවෙනවා...ස්තූතියි විශ්ව මාතාවනි මා මට ලබාදුන් සියල්ලටම..සියළු සත්වයෝ නිදුක් වේවා.නිරෝගී වේවා සුවපත් වේවා...බුදුසරණයි ❤❤❤
Thank you so much mother❤️ universe
❤
මගෙ සැමියගෙ නරක පුරුදු සියල්ල නවතා ඔහුව යහමගට ගෙන දුන් මගෙ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏❤️🌺❣️💞
ආදරනීය විශ්වයට ස්තුතිවන්ත වේවා,,!
මේ හැම දෙයක්ම කියල දෙන ඔබටත් මේ මුඑ විස්වයට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
උදෑසනක් වේවා ආදරණීය සෙනෙහසේ නවාතැනටමට මේ හැම දෙයක්ම හරි ගියා වතුර වීදුරුවේ මගේ ලෙඩ සුවපත් උනාමට පීනසේ තිබුණේ මේ පණිවිඩය මගේ විශ්වාස කරන හැම යාළුවෙකුටම කියනවා ඔබතුමාගේ දෙමාපියෝ දේපලටත් ඔබතුමාටත් අනේක වාරයක් විශ්වයේ ආශිර්වාදය ලැබේවාස්තුතියි ස්තූතියි නමෝ බුද්ධාය
මේ වැඩසටහන අහන්න ලැබුණාට ස්තූති වේවා!
මෙය අහන්න සැලස්සු විස්ව මාතාවට අනන්ත වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ....
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
ස්තුතියි ඔබ තුමාට ,මම ලොකු ප්‍රශ්නයක ඉන්නෙ කරන කියන කිසිම දෙයක් හරියන්නේ නැහැ. ණය ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉන්නෙ .දවසින් දවස ප්‍රශ්න වැඩි වෙනවා . දැන්නම් ජිවිතේ එපා වෙලා තියෙන්නෙ. මේ ණය වලින් නිදහස් වෙන්න මොනවා හරි මෙතඩ් එකක් කරන්න තියෙනවනම් කියන්න . ඔබ තුමාට ගොඩක් පින් . මම පොඩි ව්‍යාපාරයක් කරගෙන ගිය . දැන් එකත් නැවතිලා තියෙන්නෙ කරන්න හිත දෙන්නෙම නෑ . මට උදව් කරන්නකො ඔබ තුමාට ගොඩක් පින්.
මට ලොතරැයි දිනුමක් ලබා දුන් විස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
ආදරණිය විශ්වයට අනේක වාරයක් ඉස්තුතියි ❤
විශ්වයේ ආශිර්වාදයෙන් මෙවර මගේ කිරි සිහිනය සැබෑ වේවා, විශ්ව මාතාවට ස්තූති🙏🙏🙏
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏මාගේ නමස්කාරය වේවා !!
මගේ පැතුම් ඉටුකර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
7..
ආදරණීය විශ්වයට මම ආදරෙයි,, ආදරෙයි,, ආදරෙයි,, මේ නොවැම්බර් අවසානයට පෙර කෝටියක මුදලක් ලබා දුන්නාට විශ්වයට ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි
මගේ දියණිය දෙවීමීට උසස් පෙල විභාග යෙන් A සමාර්ථ තුනක් ලබා ගෙන විශිෂ්ට ජයග්‍රහණය ක් ලබා විශ්ව විද්‍යාල පුවේශය ලබාදුන් විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුතීයී🙏🙏🙏
විශ්ව මාතාවට ඉස්තුති❤
Wishwa mathawani mage daruwata siyalu manasika pida duru weva ... sthuthi
මේ ජල වීදුරුව පුතා කියු ආකාරයට කලා මගේ කකුලේ වේදනාවක් තිබුනනිසා අද උදේ මට හොදයි මමදවස් 2 යි මේ කලේ ඉක්මනින්ම ප්‍රතිඵල ලබාදුන් ආදරනීය ව්ස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤පුතේ ඔයාට ගොඩක් පින් තෙරුවන්සරනයි ස්තුතියි ❤
ඔබගෙ වචන ප්‍රොබොධමත්... ශක්තිමත්... පිවිතුරු යි.. ඔබටත් විශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තූතියි....
හැම දෙනාගේම හිත සුවය පිණිස මේ යහපත් කරුණු කියලා දුන්න ඔබට අනේක වාරයක් ස්තුතියි!ස්තුතියි!ස්තුතියි!🙏
ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .ස්තුතියි විශ්වමතාවට
ඔබට ස්තුතියි....❤❤ ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා🇱🇰🇱🇰🇱🇰👍👍🙋... ඔබ වැනි යහපත් සිතුවිලි ඇති මිනිසුන් දිනේවා
මගේ මහත්තයාට ඉතාලියට යෑමට අවශ්‍ය කොලය ලබා දුන් විශ්ව මෑණියන්ට ස්තුතියි
මේ දෙවල් කියලා දෙන ඔයාට ගොඩාක් ස්තුතියි විශ්ව මාතාවටත් ස්තුතියි 🙏❤️
ස්තුති 🙏🙏🙏❤️
විශ්ව මාතාවට ස්තුති වේවා දහස් වරයක්!!!!!!!!
මගේ මහත්තයා යහපත් ගුණ ගරැක සිතුවිලි ඇත්තෙක් වෙිවා මාගේ විවාහ ජීවිතයට ඇති සියලුම බෙදා දුරැ වෙිවා ස්තූතියි විස්ව මාතාවට ❤❤❤
මේ වීඩියෝ එක බලන්න සැලැස් වුවාට අනේක වාරයක් ස්තුතියි...ස්තුතියි .ස්තුතියි.........
මගෙ අත කැඩිලා මාස 2ක් වෙනවා.විශ්ව මාතාවන්ගෙ පිහිටෙන් ඉක්මන් සුවය ලබා දෙන්න මෑනියනි
මම විශ්වය පිලිබදව ඉතාමත් විශ්වාසයෙන් කටයුතු කරන පුද්ගලයෙක් මගේ දරුවාට මම සෙත් කලා A 3 ක් සමග අති සාර්තක ලෙස සමත් උනා ඔබ තුමා කියන පරිදි ඒ වචනයක් පාසාම මම අවුරුදු ගානක සිට කරගෙන යනවා මට ලැබී තිබෙන ප්‍රතිඵල මෙහි ලියා නිම කල නොහැකි තරම්ය මෙතුමා කියන ආකාරයට ඒකටයුතු ඒ ආකාරයෙන්ම කරණ අයෙක් වේනම් ඔහු හෝ ඇය ජීවිතයෙ පරිපූර්ණත්වයට පත්වනවා නොඅනුමානයි කරුනාකර ඔබතුමාගේ දුරකතන අංකය මට එවන්න මගේ අංකය 0784518722 ඔබ තුමාට මුලුමහත් විශ්වයේම ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුව ලැබේවා ! තෙරුවන් සරණින් ලෙඩක් දුකක් කරදරයක් නොවේවයි ප්‍රාර්ථනා කරමි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ මහත්තයා යහපත් සිතුවිලි ඇත්තෙක් වේවා. අපේ විවාහ ජීවිතයට ඇති සියලු බාධා දුරු වේවා
එසේම වෙවා
ඔබේ පැතුම ඉටුවෙයි... ❤️ ඔබට ජය , සතුට 🙏
ඔබේ පැතුම් ඉටුවේවා
තෙරුවන් සරණයි
Obe පැතුම් ඉටු වේවා .ස්තුති යි
මෙම මාසයේ මට දරු සම්පතක් ලබා දුන් විශ්ව මාතවට ස්තුති........🙏
විශ්ව මාතාවණි මට පූර්ණ නිරෝගී සුවය ලැබෙිවා. ඉදිරියේ සිදුකිරීමට නියමිත ශල්‍යකර්මයට මුහුනදීමට මට දිරිය ශක්තිය ලැබෙිවා...!!
නිදුක් නිරෝගී සුව ඉක්මනින් ලැබේවා .
තෙරුවන් සරණයි
Nirogi suwaya labewa wishwa mathawata stuti stuti stuti
මට 2024.04. මාසයට කලින් ලොකූ ලොතරැය් දිනුමක් ලබාදුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිය්....
මල්ලි ඔයා කියන විදිහට මගේ ජිවිතේ වෙනස් වෙනවා. මගේ ලොකු පුතා ශිෂ්‍යත්වයට ලකුණු 135 ගත්තා. පාස් නෑ තමයි. ඒත් මට එයා පාස් කියලමයි හිතෙන්නේ. මට වුන ප්‍රශ්න වල හැටියට මේ ලකුණු වැඩිත් එක්ක. මට විශ්වයෙන් උදව් ලැබෙනවා. මම විශ්ව මාතාවට මා අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි. මම විශ්වයේ ආශීර්වාදයක් වෙමි. මල්ලි ඔයාටත් ගොඩාක් පින්. ඒවගේම ස්තුතියි.
අනිවාර්යයෙන්ම අක්කේ.ඔයානම් හරිම ආදරණීය කෙනෙක්.අන්න එහෙම අපි දකින පැත්ත වෙනස් කරමු ❤
ස්තුති
පින්බර ප්‍රකාශනයක් ..............
පවුලේ හැමදෙනාටම ත්‍රිවිධ රත්නයේම පිහිටයි !!!
මට ඉක්මනටම කුවට රටට යන්න ඕනේ. මට යන්ඩ ලැබෙයි. මට විෂය මහතාගේ ආශිර්වාදය ලැබෙනවා
මගෙ හිතේ තියෙන ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙනව විෂ්ව මාතාවට ස්තුතියි
විශ්ව මාතාවනි මගේ හාම්පුතාවන අබ්දුල් සමද් ශත්ති ගේ පාදයේ වේදනාව සුව කර දෙත්වා
මාගේ නමස්කාරය විශ්ව මාතාවට පූජා කරමි ...පූජා වේවා ...🙏🙏🙏❤️❤️❤️
මාගේ නමස්කාරය විශ්ව මාතාව ට පූජා කරමි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි විශ්ව මාතාව ට ඉස්තුතියි
2024 april ලියන මගෙ උපාධිය ලබා ගැනීමට හැකි වෙවා. විශ්ව ශක්තිය ලැබෙවා.බුදු සරනයි
🌸🌸🌸🌸🌸අනිවාර්යයෙන්ම ඔයා දිනනව 🙂🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
ගත්තාද🌸😊
මට කලින් video ටික අහන්න ඕනි එක කොහොමද ගන්නේ දන් න එකෙනෙක් ඉන්නවනම් link එක දාන්නකෝ
ව්ශ්ව මාතාවනි මගෙ සියලු ලෙඩ රෝග දුර කර මගෙ සියලූම ගැටලු වලින් නිදොස් කොට නිදහස් කර ගන්න විශ්වයෙ ආශිර්වාදය ලබාදෙන්න විශ්ව මාතාට ස්තූතියි ස්තූතියි ස්තූතියි...
මගේ මහත්තයාට ඉවසීම ලැබෙවා .විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
මගේ අම්මා ඉක්මනින් සනීප වේවා 🙏🙏 ව්ශ්ව මාතාවගේ පිහිට ලැබේවා ❤❤❤❤
මේ වචන ටික අහන්න සැලසුමක් කරදුන්නා වු ඔබතුමාට මේ අනන්ත උ විශ්ව බල මහිමයෙන් නාමයෙන් සෙතක් ශාන්තියක්ම සැලසේවා
මෙය මට අහන්න සැලැස්සුවාට ආදරනීය විශ්ව මෑණියන් ට අනේකවාරයක් ස්තුති වේවා ..ඔබතුමාටත් බොහොම ස්තුති..වේවා .🙏🌹🌹
ස්තුතිය් ඔබට,🙏✨️
ස්තුතියි ඔබතුමාට ❤❤❤ජේසු පිහිටයි
hadavatenma stutei mata mea dea ganna salasuvata stutei magea wishva meaneyanta stutei aneakavarayak stutei oyatat stutei aneakavarayak stutei ❤❤
hadavatenma stutei obatumata mata me de ahanna sealasuvata magea wishva meaneyanta stutei aneakavarayak stutei
ස්තුතියි 🎉
මගේ පුතාල නිවුන් දරැවන් දෙදනා ඉගෙන ගැනිමට දුර්වලයි මතක ශක්තිය දියුනු කර දෙත්වා විශ්වයට ස්තුතියි❤❤😂🎉😢😅
මෙවර උසස්පෙල විභාගයෙන් සියලුම විශයන්වලට ඉහලම සාමාර්ථ ලබා දී මා හට සරසවි වරම් ලබා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි .ස්තූතියි. ස්තූතියි 🙏
මෙවර සාමාන්‍ය උසස් පෙළ විභාගය ලියු මගෙ මුනුපුරාණන් සෑම විෂයකටම A සමාර්ථ ලබාදුන් විස්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🌷 ස්තූතියි ස්තූතියි 🌷....
මේ වීඩියෝව බලන්න මට මුණගැස්සු විශ්ව මාතාවට ස්තුතිවේවා
උතුම් විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා ..
මම නමස්කාර කරමි .....
මට ලැබුණු සහ නොලැබුණු සෑම දේටම මුළු හදවතින්ම විශ්වයට ස්තූති වන්ත වෙනවා .....
ස්තූතියි. .ස්තූතියි..ස්තූතියි🙏🙏🙏🙏🙏
මම අවරුදු දෙකක් විශ්ව ශක්තිය එක්ක කතා කලා...හැම දෙයක්ම කලා...මට දැන් ඉල්ලපු හැම දේම දෙනව.. ආදරණීය විශ්වයට ස්තූතියි..🙏🙏🙏🙏🦋🦋🦋♥️
ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුභ වාදී සියලු ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා යහපත් සමාජයක් බිහි වේවා බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ආධ්‍යාත්මික ශක්තිය සැමට ලැබේවා
විශ්ව මාතාවට ස්තූතියි,,ස්තූතියි,,ස්තූතියි ...සියලු දෙනාටම යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏
මා නීතීන්‍ය විභාගය සමත් කරල දුන් විශ්වයට ස්තුතියි ස්තූතුයී
විශ්ව මාතාවට ස්තූතියි අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
🙏🙏🙏සම්මා සම්බුද්ධ ශක්තිය මේ විශ්වයේ ජීව වායුවයි. සම්මා සම්බුද්ධ ධර්මය මේ විශ්වයේ උතුම් දානයයි. සම්මා සම්බුද්ධ දර්ශනය මේ විශ්වයේ සදාකාලික ප්‍රාණයයි කීවොත් මා නිවැරදි. 🙏🙏🙏දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ කොත්මලේ සිට
මෙය අහන්න සැලැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
මනොජා ඔයාට සියලු ලෙඩ රොග සුවවේවා විස්ව මාතාව ගෙ පිහිටයි
මගෙ මහත්තයා මට ආකර්ෂ්නය වේවා මගේ මහත්තයට බුදු සරනයි විශ්ව මාතාවකේ ආදිර්වාදය මගේ මාත්තය ලැබේවා.. විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති..
මෙය මා හට අසන්නට දකින්නට සැලැස්සූ විශ්වයට ස්තුති 🙏
මට සියලු සම්පත් ලබා දුන් විෂ මාතාවට මාගේ ස්තුතිය වේවා මෑණියනි .ස්තූතියි ස්තූතියි, ස්තුතියි...
ඇත්තටම මට ගොඩක් විෂ්වය පිහිට වෙනවා මම මගෙ දුවට රට රැකියාවකට යන්න මම නිතරම විෂ්වයට ස්තුති කලා දුව සෙනසුරාදා රැකියාවක් සදහා රුමේනියාවට යනවා විෂ්වයට විෂ්වමාතාවට ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා
විශ්ව මාතාව ව්සින් මා ප්‍රර්තනා කල සියලු දෙ ට්කෙන් ට්ක් මා හට ලැබේමින් පව්තිනවා ව්ශ්ව මාතාව මට තව ඉදිරියටම යන්න පිහිට වෙන බව මට විස්වාසයි මගෙ ලොකු පුතා මෙවර OL ව්බාගයට සහභාගි වෙනවා ව්ස්ව මාතාව ගෙ පිහිටෙන් මගෙ පුතා ව්බාගෙන් ඉහලින්ම්ම සමත් වෙවා විස්ව මාතාව ට අනෙක වාරයක් ස්තුතිය ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති
මගේ දරුවා ශිෂ්‍යත්වය පාස්වී රත්නාවලී පාසලට අතුලත්වීමට සැලැස්සූ විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා 🙏
මෙම video එක අහන්න සැලැස්සුවාට මාගෙ විශ්ව මාතාවටත් ගණ දෙවියන්ටත් ලොව්තුරා බුදුරාජාණන් වහන්සේටත් දවස දවඩ් වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
බෞද්ධයන් වන අපේ සිත්වල පුමුබ ව්ය යුත්තේ බුදුරජාණන්වහන්සේ පමණයි
මම 100% එකගයි ස්තුතියි වන්ත වීම ඉතා ප්‍රබලයි . ජයවේවා.
❤❤❤❤❤
ආගම් බෙදයක් නැ ❤
විශිෂ්ට ස්තූතියි කරලා ප්‍රතිඵල ගොඩයි ❤ මල්ලිට ස්තූතියි ❤
රත්තරන් වචන වලට පන තියනවා ❤❤❤❤
පුලුවන් නම් පමණක් ❤ කතොලික ආගමනෙකූත් බලවත් ❤ වචන ටිකක් කියලා දෙන්න ❤❤
❤
❤
විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි
මෙි වැනි දේ අහන්න දෙන ඔබතුමාට ස්තුතියි විශ්ව මාතාවට ස්තුති වේවා .
මේ කියලා දෙන,සියලුම දෙට,,මිතුර,,ඔයාටත්,,විශ්ව මාතාවට අනේක වරයක් ස්තුති ,ස්තුති ,ස්තුති
11 ,11 දින සිට මම ආදරනීය විශ්වය සමග එකතු උනා, ස්තුති වේවා ප්‍රතිපල ලැබුනා, අලුත් ජවයක් ජීවිතේට එකතු උනා, විශ්වයෙන් පනිවිඩ කරුවෙකු මට දකින්න ලැබුනා,ස්තුති වේවා ! මට ලැබුන හැමදේටමත් මෙය හදුන්වා දුන් ඔබටත් විශ්ව මතාවටත් අනේක වාරයක් ස්තුති වේවා!
අංශභාග තත්වයෙන් පෙළෙන මගේ මවට ඉක්මන් සුවය ,ඇවිදයාමේ හැකියාව,කතා කිරීමේ හැකියාව විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් හිමි වේවා
මගේ පුතාට ඉක්මනින් රැකියාවක් ලැබේවා
විශ්ව මාතාවට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය්
ඔව්,, පුතේ ඔයා කියලා දෙන දේ සත්තයි,, බුදු දහමත් සමග යන ඔබටත් ඒ මග යන අය ටත් කවදාවත් වරදින්නේ නැහැ,, මේතක් ලොව් පහළවූ සියළුම බුදු රජාණන් වහන්සේ ලාගේ බුද්ද සක්තිය විශ්වය තුල පවතිනවා,, එය ලැබෙනවා,,අනන්ත විශ්වයට ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි,,
🙏🏼🙏🏼🙏🏼
🙏🥺
පුතේ ඔබ වගේ කෙනෙක් අපිට දීලා තියෙන අපේ ඉෂ්ට දෙවියන් ටත් විශ්වයට ත් අනේ ක වාරයක් ස්තුති ස්තුති ස්තුති
මෙය අහන්න සැලසුවාට මගේ කන් දෙකට ස්තූතියි, බලන්න සැලසුවාට මගේ ඇස් දෙකට ස්තූතියි, මෙසේ මා දැනුවත් කලාට ඔබ තුමාට ස්තූතියි. මට ලබා දුන් සියලුම දේට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. ❤ 💖
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි
ආදර නිය විශ්ව මාතාවට මගේ නමස්කාරය වේවා ආදර නිය විශ්ව මාතාවට අනෙක් වරායක් ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති
මාගේ ආදරණීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා !ස්තූතිවන්ත වේවා !ස්තුතිවන්ත වේවා!❤
God ❤ 13:49
මේ සියලු දේ ලබා දුන් විශ්ව මාතාවට ස්තුති වේවා....
සුභම සුභ උදෑසනක් වේවා !🍁 හැමදෙනාගේම බලාපොරොත්තු දවසින් දවස ඉටු වේවා! අනන්ත ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් , විශ්වයේ අනන්ත ආශිර්වාදයෙන් හැමදෙනාගේම ජීවිත දිනෙන් දින දියුණුවට පත් වේවා !❤
තෙරුවන් සරනයි ! 🙏
ආදරණීය විශ්ව මෑණියන්ට ඒ වගේම හැමදාමත් අපි වෙනුවෙන් හොඳ ප්‍රාර්ථනාවක් කරල ආදරණීය වදන් වලින් අපේ සිත සනසන පුතේ ඔයාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️🙏❤️🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏
Thanks you so much ❤ Excellent video 👍 Budusarani 🙏🙏🙏🙏
Mama kenakgen call ekak balan innawa mahatthaya ekata mokakthe karanne
මගේ මහත්තයා යහපත් ගුණ ගරුක සිතුවිලි ඇත්තෙක් වේවා . මාගේ ව්වාහ ජීවිතයට ඇති සියලුම බදා දුරු වේවා . ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🦋🦋
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
මම මේ විදියට දින 21ක් කලා.මෙය සත්‍යයක්.මගේ ප්‍රාර්තනාව ඉශ්ට උනා.විශ්ව මාතාවටත් ඔබටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි 🙏 🙏🙏
මොකක්ද ඔයා කළේ
කොහොමද ..මොකක්ද කරේ
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
ඔබ තුමාගෙ කතාව ඇත්තම ඇත්තක්.අපි ආදරේ කරන සතෙක් උනත් අපි වටේ දැවටි දැවටි අපි ලග හුරතල් වෙන්නෙ ඌ දන්නව අපි එයාට ආදරෙයි කියල එයාට විස්වාසයි අපෙන් කරදරයක් වෙන්නෑ කියල.ඉතිම් සතෙක් උනත් ජීවිතයක්.ඒවගේම තමයි මිනිස්සුන්ටත් අපි ආදරේ කරොත් එයාලත් ආදරෙ කරනවා.ඔබ තුමාගෙ කතාව හරියටම හරි.මේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති❤❤❤❤❤ ඔබතුමාව මුන ගැස්වීම ගැනත් අනේක වාරයක් ස්තූතී❤❤
ස්තුතියි විශ්වයට
මගේ s,ගේ කේන්තිය දුරුවේවා නිරෝගී වේවා ❤️🙏
ඔබව මුනගැස්වූ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි . ඔබටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🙏🙏
සුබ උදැහැනැක් සැමදෙනාටම ...විශ්වය විශ්වාස කරන තරමටම ඔබ නීරෝගීමත් වෙනවා.. ඔබගෙ බලාපොරොත්තු ඉශ්ට සිද්ද වෙනවා . නිදුක්වෙනවා.. යහපත් සිතුවිලි තුලින් ලෝකයක් ජය ගන්නවා....සතුට විදින්න .. නොඅඩුව ලැබේවා..!!!!! පුතාටත් , විශ්වයටත් ස්තූතිවන්ත වෙමි..🙏🙏
මා හට උසස් පෙල විබාගයට A.B.C යන රිසාට් එක ලබා දුන් විශ්වයට ස්තුති ❤
ඹහහ
මගේ මතකය ශක්තිමත් වෙලා විභාගය ඉහලින් ම සමත් වෙන්න වාසනාව ලැබේවා. මේ අවස්ථාව මුන ගැස්සුවට විශ්ව මාතාවට ස්තුතියි......
මේ විදියට හැමදාම අපි හැමෝටම ධනාත්මක සිතුවිලි පුරුදු පුහුනු කරන ඔබට අනේක වාරයක් ස්තූතියි
ස්තූතියි
ස්තූතියි
❤❤❤
ආදරනීය විශ්ව මාතාවට මා අනේක වාරයක් කෘතවේදී වෙමි
ස්තූතියි
ස්තූතියි
ස්තූතියි
🙏🙏🙏
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!
විශ්වයේ මාතාවට අනේක වාරයක් ස්තුතියි විශ්වයේ මැනියනි අනේක වාරයක් ස්තුතියි
Adaraniya viswa matawata anaka warayak sthuti sthuti sthuti sthuti sthuti sthuti sthuti sthuti sthuti sthuti sthuti
ස්තුතියි වෙිවා ගණ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබෙිවා❤️
සියලු දෙනාටම යහපතක් වේවා ....ස්තූතියි විශ්ව මාතාවට 🙏🙏. ස්තූතියි ඔබටත් ❤️❤️
මෙවර A/l විභාගයෙන් සරසවි වරම් ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි❤
මා හට ලබාදුන් සියලුදේට විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏
සුබ උදෙසනක් ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවෙවා ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවෙවා ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවෙවා 🙏🙏🙏🙏🙏🙏🙏❤❤
නමෝ බුද්ධාය ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි මගේ බලාපොරොත්තු ඉටු කරලා දුන්නට විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
මේ සියල්ලම සත්‍යයි
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
සම්මා සම්බුදුසරණයි සියලු ලෝසතුන්ටම .......බුද්ධශක්තිය විශ්වශක්තිය මාගේ උතුම්ම ජිවයයි ස්තූති ආදරනීය විශ්වය....❤
මේ විශ්ව මාතාවගේ ආශිර්වාදය සහ ආකර්ශනය ලැබී දවසින් දවස මගේ සිහින හැබැවෙනවා...ස්තූතියි විශ්ව මාතාවනි මා මට ලබාදුන් සියල්ලටම..සියළු සත්වයෝ නිදුක් වේවා.නිරෝගී වේවා සුවපත් වේවා...බුදුසරණයි ❤❤❤
Thank you so much mother❤️ universe
❤
මගෙ සැමියගෙ නරක පුරුදු සියල්ල නවතා ඔහුව යහමගට ගෙන දුන් මගෙ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏❤️🌺❣️💞
ආදරනීය විශ්වයට ස්තුතිවන්ත වේවා,,!
මේ හැම දෙයක්ම කියල දෙන ඔබටත් මේ මුඑ විස්වයට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
උදෑසනක් වේවා ආදරණීය සෙනෙහසේ නවාතැනටමට මේ හැම දෙයක්ම හරි ගියා වතුර වීදුරුවේ මගේ ලෙඩ සුවපත් උනාමට පීනසේ තිබුණේ මේ පණිවිඩය මගේ විශ්වාස කරන හැම යාළුවෙකුටම කියනවා ඔබතුමාගේ දෙමාපියෝ දේපලටත් ඔබතුමාටත් අනේක වාරයක් විශ්වයේ ආශිර්වාදය ලැබේවාස්තුතියි ස්තූතියි නමෝ බුද්ධාය
මේ වැඩසටහන අහන්න ලැබුණාට ස්තූති වේවා!
මෙය අහන්න සැලස්සු විස්ව මාතාවට අනන්ත වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ....
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
ස්තුතියි ඔබ තුමාට ,
මම ලොකු ප්‍රශ්නයක ඉන්නෙ කරන කියන කිසිම දෙයක් හරියන්නේ නැහැ. ණය ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉන්නෙ .දවසින් දවස ප්‍රශ්න වැඩි වෙනවා . දැන්නම් ජිවිතේ එපා වෙලා තියෙන්නෙ. මේ ණය වලින් නිදහස් වෙන්න මොනවා හරි මෙතඩ් එකක් කරන්න තියෙනවනම් කියන්න . ඔබ තුමාට ගොඩක් පින් . මම පොඩි ව්‍යාපාරයක් කරගෙන ගිය . දැන් එකත් නැවතිලා තියෙන්නෙ කරන්න හිත දෙන්නෙම නෑ . මට උදව් කරන්නකො ඔබ තුමාට ගොඩක් පින්.
මට ලොතරැයි දිනුමක් ලබා දුන් විස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
ආදරණිය විශ්වයට අනේක වාරයක් ඉස්තුතියි ❤
විශ්වයේ ආශිර්වාදයෙන් මෙවර මගේ කිරි සිහිනය සැබෑ වේවා, විශ්ව මාතාවට ස්තූති🙏🙏🙏
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
🙏🙏🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා !!