I was a depression human all my life because of my own mom and toxic relations. But now I have changed so much since I started watching your videos. Even my husband asks me how I’m doing it. Now I’m just enjoying the moment with my husband and two kids. I’m so thankful for you, so thankful for what you are doing to everyone. 🙏🙏🙏
Hi Azraa 🙋 Thank you very much for sharing this knowledge with us.. Thank you very much for quickly bringing the video series about the spiritual awakening that I requested. තව පුංචි ඉල්ලීමක් තියනවා 🙏 Scripting ගැන හොඳ පැහැදිලි කිරීමක් ගේන්න Please 🙏❤💜️🌠💫
පලවෙනි බෝට්ටු වටයෙන්ම මට විශ්ව විද්‍යාලයට යන්න අවස්ථාව ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤
2:25 අපේ හීන ඉලක්ක අනිත් අයත් සමග කියන්න එපා!
7:49 කවදද වෙන්නේ කොහොමද වෙන්නේ කියන දේ ගැන හිතමින් වද වෙන්න එපා!
11:50 වැඩ කල් දාන්න එපා!
13:55 ආකර්ෂණ නීතිය මැජික් එකක් කරගන්න එපා!
Thank you mehema dammata
👍👍
Thanks
Thanks for sharing. 💕
sthuthiy
ජීවිතේට මීට කළින් ඔයාව මුණ නොගැසුනේ ඇයි කියලා හිතෙනවා .....ඒ තරමටම හිත වෙනස් වෙනවා ඔයාගෙ වචන වලින් ......ගොඩාක් පිං .....🥰🙏
මම රට ගියා.එත් යනකන්ම කවුරුත් දැනගෙන හිටියේ නැහැ. අම්මා තාත්තා මම යන්න try කරනවා කියලා විතරයි දැනගන හිටියේ. Visa අවට පස්සෙයි මම කිවුවේ තාත්තටත්. ඒත් යනකන්ම කිසිම කෙනෙක් දන්නේ නැහැ.එහෙම දැනගෙන හිටියා නම් මට කොළඹට වත් යන්න වෙන්නෙ නැහැ 😉 . ගොඩක් අය මම ආත්මාර්තකාමි කියලා හිතන්න ඇති. ඒත් මම දන්නවා කිය කියා හිටිය නම් මට යන්න බැහැ කියලා.
Aniwa
Mama rata yanna inna kiyala mama homotana kuwa thamath mata yanna hambuna naha danne mama eke ganna godak duk wennnawa
@@pushaniwijewickrama1824 රට යන හැමෝම ආකර්ෂණ නීතියෙන් යන අය නෙවෙයි
Mat exam iwra wela ikmantama yanna inne.katawath nokiyana thramatam හොඳයි .mat eka trust karnwa.eth oya hamdema ape hitha buddy 😅 anik ratawal wla as waha katawaha danth na minissu like english countries .apita indian culture eka mix wela nisa tama oya okkoma . 😬
ලන්කාවෙනම් අපි යනව කියල දැනගත්තොත් නෑයෝ යාලුවෝ විතරක් නෙමේ ලන්කාවෙ විතර්‍යි වෙන්න ඔනේ.ආයේ හැදිගෑවිලා අකූලෝලම යන්න දෙනෝ ගේම
මාත් අවුරුදු 15ක් තිස්සේ විදෙව්ව ලොකු ගැටලුවක් කුරුලෑ
කිසිම දේකින් හරිගියේ නෑ
මන් ආකර්ෂණය නීතීය යොදාගත්තා
ප්‍ර්‍රාතීහාර්‍ය්ක් වගේ නිට්ටාවටම හොද වුනා..
ආදරනීය විශ්වයට ස්තුති 😍
Oya kiyanne aththamada oya eka karana gaman monawa hari pavichchith karada naththam vishwa akarshana nithiya witharada
Mage channel ekata punchi support ekak denna puluvn nm eka loku udauwak..
Mama me dawaswala uthsaha karamin inne..
ආකර්ශනීය නීතිය ඇත්තක් ඇත්තටම මගේ කොන්ඩෙ ගොඩක් ගියා තයිරොක්සින් ප්‍රශ්නයක් නිසා 😣 ගෙදර ඇවිදිනකොට බිම කොන්ඩෙ වැටිලා ඒවගෙම පොඩ්ඩක් වත් ඇදුනේ නෑ මම බෙහෙත් ගන්න ගමන් කොන්ඩෙ ට මේ විදිහට නීතිය උදව් කරගත්තා කොන්ඩෙත් වැවිලා වගේ හිතාගන්න බෑ කොන්ඩෙ යෑම සහමුලින්ම නැවතිලා
මතක් වෙන වාරයක් පාසා විශ්වයට ස්තූති 🙏🙏🙏🙏🙏💙
අක්කි ඔයාට ගොඩක් පින් ✨😍
Khmd oy attaction law ek ekt use kre kiynnko poddk?
කොහොමද ඔයා විශ්ව නිතිය යොදා ගත්තෙ
kohomd kre
Kohomad a kiyl kiynnko....
@@nadisusanthi7616 ow pddk ek gna kynna pluwn nm...
මටත් තිබ්බ ලොකු ප්‍රශ්නයක් මගෙ හීන ගැන ගෙදර අයට කීවම එයාලා මාව ධෛර්යමත් කරනවා වෙනුවට මට බෑ කියලා මාව අධෛර්‍යමත් කරනවා.එදා ඉදන් මම හිතාගත්තා ඒ දේවල් මම කරලම පෙන්නනවා කියලා.විශ්වයට ස්තූතියි ඔයාව මට මුන ගැස්සුවට..ඔයා නිසා මං මගෙ ජීවිතේ ගොඩ්ක් දෙවල් හදාගත්තා.දැන් මම ඔයාව follow කරනවා.
මම ඊයේ ඉදන් ඔය තීරනේට ආවා..ගෙදර අයම එහෙම හිතන නිසා මං ගොඩක් දුක් වුනා කාලයක්.. ඒත් දැන් මන් ඒක ශක්තියක් කරගෙන මගේ ඉලක්ක වලට ගිහින් පෙන්නනවා ....❤️
අනේ ඒක ඇත්ත . මටත් ඔය අවුලම තිබුනා . පස්සෙ මමම තීරණය කලා මගේ ජීවීතේ රහස් චරිතයකුත් තියා ගන්න. විශ්වයට ස්තූතියි මා වටා ධනාත්මක ශක්තීන් එක් කිරීම පිළිබඳව 💖💜️
සම්පූර්ණ ඇත්ත .....මන් මොනව හරි දෙයක් නෑ මන් මේක කොහොමහරි කරනවා කියල කිව්වහම පවුලේ අය ඔයාට බැහැ.හරියන්නෙ නැහැ.අල්ලලා දාන්න....හීන මවන්න එපා වගේ දේවල් කියල මගෙ ඔලුවට ගොඩක් රිනාත්මක දේවල් දානවා.....ඒත් මන් ඒක කරලම පෙන්නනවා ....
ඇත්ත ඒක
Eka aththa nangi ❤
ජීවිතේ මට මාව එපා උනු අද වගේ දවසක ඔයාගේ vlog එකක් අහන්බෙන් මට දක්නට ලැබුනේ.අනේ මට මේ කියන දේවල් මේ ඉන්න තත්වේ උඩ තේරුම් ගන්න අමාරුයි.හැබයි මට ලොකු සැනසීමක් දැනුනා මගේ හිතට.ගොඩක් ස්තූති සොයුරිය ❤
💜💜💜 hamadema lassnt wens wewi wishwasyen idiriyt ynna 🌍✨
අක්කි මං ඔයාගේ videos බලන්න ගත්ත දවසේ ඉදන් ඔයා කියපු විදියට ගොඩක් දේවල් try කරා.මං job එකක් බලාපොරොත්තුවෙන් හිටියේ අවුරුදු 2ක් විතර හිතාගන්න වත් බැරි විදියට මං ආස job එකක training එකක් ලැබුනා මට apperentice pharmacist kenek විදියට මං දැන් training වෙනවා.මගේ passport එක නැති වෙලා තිබුණා අවුරුදු 3ක්ම ඒත් අද මට ඒක ලැබුනා.ඔයාට ගොඩාක් පින් අක්කි මගේ ජීවිතේ මෙහෙම වෙනසක් කරන්න උදව් කළාට.ආදරණීය විශ්වයට ගොඩක් ස්තූතියි ❤️
Hi Sachini ♥️ Godak sathutui oyge comment eka dkla ✨✨✨ oygema mahansiye prathipala thmai oytath isthuthi krnna. Oyge hama dream ekakma sarthka wenna kyla hdwthinma wish krnwa✨✨✨
ආදරණීය විශ්වයට හදවතින්ම ස්තුතියි ...ඔබව මුණගැස්සුවාට.....
Thank you so darling
විශ්වයට බෝහොම ස්තුතී මට හොද resultඑකක් ලබා දුන්නාට.විශ්ව මතාවට ස්තුති . මට උදව් කරපු නොකරපු හැමොටම ස්තුතිය . විශ්වය ගැන කියලා අක්කේ ඔයාට ස්තුතිය .♥️ විශ්වයට කෝටි වාරයක් ස්තුති වෙවා සියලු දෙනාට සුබ සෙත සැලසේවා
මේ කතාව 💯 ඇත්ත . අපේ අරමුනු කාටවත් කියන්න හොද නෑ. මිනිස්සු හූල්ලනවා . ඒවා තමන් විතරක් ඔලුවේ තියාගෙන ජීවත් වෙන්න ඕනේ ❤
මිනිස්සු හුල්ලනවා .. 😉😃
Thanks akke. Great speech . ❤
අක්කා මන් දැන් ටිකකට කලින් අහස දිහා බලන් ඉන්නකොට තරුවක් කඩන් වැටෙනවා වගෙ දැක්කා..ඒක විශ්වාස කරන්න බැරි උනා එක පාරටම.ඊට පස්සේ මන් අයේ අහස දිහා බලාගෙන විශ්වයට ස්තූති කරමින් ඉදලා අහස දිහා බලාගෙන ඉද්දි අයේ තරුවක් කඩන් වැටෙනවා දැක්කා...ඒක මන් හොදටම දැක්කා. කලින් දැක්කේ අහසේ තියන තරුවක් පාත් වෙලා එක පාරටම අදුරුදහන් වෙනවා..ඒත් දෙවෙනි පාර දැක්කේ සුදු පාට වල්ගා තරුවක් වගෙ අහසේ දිස් වෙල ටිකක් දුර ගිහින් අතුරුදන් උනා. ඒක මන් හරියටම පැහැදිලිව දැක්කා.මේකෙ මොකක් හරි තේරුමක් තියනවද අක්කේ.මන් මීට කලින් කවදාවත් එහෙම දෙයක් දැකල නැහැ.plz rply akkiyo❤️
සම් පූර්ණයෙන්ම එකඟයි. මාත් ඉස්සර ඒ විදිහම තමා. ඒත් දැන් ගොඩක් දුරට ඒ වැරදි පුරුදු හදාගෙන තියෙන්නෙ. ඒත් තව හදා ගන්න තියෙනවා. ඒ ටිකත් මම හදාගන්නවා. බොහොම ස්තූතියි අක්කෙ මේ හැම දේකටම.🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ එක කියවන අනිත් අයට පොඩි දෙයක් කියන්නම්, මේ video lesson එකේ කතා කරපු සැකය කියන දේ ගොඩක් දුරට ඇති වෙන්න හේතුව තමයි අපි හැදෙන්නෙ වැඩෙන්නෙ ඍණාත්මක සමාජ පරිසරයක වීම. අපිට බාහිර පරිසරයෙන් සිද්ධ වෙන දේවල් වෙනස් කරන්න පුළුවන් කමක් නෑ. ඒත් අපිට ඒකට ප්‍රතිචාර දක්වන විදිහ වෙනස් කරන්න පුළුවන්.
උදා:- කවුරු හරි කෙනෙක් ඔයාට negative දේවල් ම දිගින් දිගටම කියනවානම් ඒ අයත් එක්ක තර්ක විතර්ක කරන්න යන්න එපා. ඔයා තර්ක ශාස්ත්‍රයට හපනෙක් වෙන්න පුළුවන්. ඒත් ඍණාත්මක මිනිස්සුත් එක්ක තර්ක කරන මෝඩ වැඩේ කරන්න එපා. මාත් ඉස්සර මේ මොඩ වැඩේ කළා. ඒත් දැන් නෑ. මොකද මේකෙන් අපිටමයි පාඩු වෙන්නෙ. ධනාත්මක මනුස්සයෙක් එක්ක තර්ක කරන්න ඒ කෙනාගෙ විදිහට. එතකොට අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්.
ඒක ඇත්ත.. ගෙදර අයට කොච්චර පැහැදිලි කරත් ඍණාත්මක දේවල් කියන්න පුළුවන්.. ඇහෙන්නෑ වගෙ ඉන්න එක තමා හොඳ 👍
ඇත්ත 🥺
ඔයාට ස්තූතියි ඔයා හරි ❤️
Yes..true..♥️
මාත් ආස නෑ හැමවෙලේම නෑ නෑ බෑ කියනවට ගෙදර අය එහෙම කිව්වත් මට තරහත් යනවා 🤗
අනේ මගෙ සුරංගනාවි ඇවිත් 🤗 ...ගොඩාක් ආදරෙයි ...විශ්වයේ මේ තරම් වටිනා දැනුම ලබා දුන්නට ඔයාට ගොඩාක් ස්තූතිවන්ත වෙමි ..ආදරණීය විශ්වයට හදවතින්ම ස්තූතිවන්ත වෙමි ..
Mage channel ekata punchi support ekak denna puluvn nm eka loku udauwak
☸️☸️☸️🙏🙏🙏🌄🌄🌄🌻🌻🌻👍👍👍🔔🔔🔔ජයස්‍රී☸️☸️☸️🙏🙏🙏🌄🌄🌄🌻🌻🌻👍👍👍🔔🔔🔔🔔
@@Diaryofdreams. ❤
@@Diaryofdreams. අනිවා❤️
මගෙ ජීවිතේට හොදම උපදෙස් දුන්නේ ඔයා අක්කී. ඔයාව මට මුනගස්වපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය 🙏🙏🙏🙏🙏🙏
✨💜🙏🏻🌍
*මට ලැබුන ලැබෙන්න නියමිත සියලු දේට අසිරිමත් විශ්වයට අනේකවාරයක් ස්තූතිය* ❤
හරියටම හරි දුවගෙ කතාව . කිය කියා කිසිම දෙයක් කරන්න හොඳ නෑ. ඒවට බධාවල් එනවමයි. කිසිම කෙනෙක් සැබැවින්ම ආශිර්වාද කරන්නෙ නෑ . සියලු දෙනාගෙ යහපත් පුාර්ථනා ඉක්මනින් සපල වේවා.. විශ්වයට ස්තුතියි ..ඔබටත් ගොඩක් ස්තුතියි ...තෙරැවන් සරණයි..💖💚🌹💛
මේක නන් හරිම වටිනවා...
බොහොම ස්තුතියි නංගි..
ඔයාව මුණගස්වපු ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි..🙏❤🙏
ඇත්ත අක්කි. මම පාඩුවෙ මගේ හීනෙ වෙනුවෙන් වැඩ කරද්දි ගෙදර අය හැමෝටම කියලා ඉවරයි. ඒක නම් තාමත් මගෙ හිතට වදයක්. මම සාමාන්‍යයෙන් මිනිස්සු එක්ක ආශ්‍රය කරන්න කැමති නැති මම මගේ ගැන ආදරෙන් කෙයාරින් එකෙන් ඉන්න කෙනෙක්. එහෙම වෙලත් මගේ ජීවිතේ ලොකුම ටාගට් හැමෝටම කියලා.. 😔
Mgeth ehmai .Mn wishwset kiww dewl gdra aya hamotm kiyl
බොහෝමත්ම ස්තූතියි Azraa💐💐💐
ඔයාගේ දැනුම, අත්දැකීම් වලින් අපේ ජීවිත පොහොසත් කරගන්නට ඔයාව මුණගැස්වූ විශ්වයට ස්තූති
වේවා 🙏🙏🙏
ඒ වගේම ඔයාගෙ මේ සද්කාර්‍යයෙන් මෙහි සිටින සියලුදෙනා හට විශ්ව ආකර්ශන නීතියෙන් නිසි ඵල ලැබ ගන්නට හැකි වේවා !
Esema wewa!!
Mage channel ekata punchi support ekak denna puluvn nm eka loku udauwak
@Grade 10-A Mahasen collage තැනක් යු ❤🥺
ආදරණීය මගෙ විශ්ව අම්මට ගොඩක් ස්තූතී❤️. සියලුම සත්වයෝ සුවපත් වේවා!. සියලු දෙනාගේ ප්‍රශ්න විසදෙන්න ඕනා🌌❤️🙏 thank you my lovely universe !!
ස්තූතියි විශ්ව මාතාවට,ඒ වගේම ඔබටත්..සියලුම දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේවා..
අපෙ ගෙදර කවුරුත් විශ්වාකර්ශන නිතිය පිලිගන්නෙ නැ,ඒ උනට මට මේ වෙනකම් විශ්ව මාතාව ගොඩාක් දේවල්වලට පිහිටවෙල තිනව,මන් විශ්වයට ස්තූති කරමින්555ලියද්දි අපෙ නන්ගි එ ලියන පොතට එබිල මට අනන්තවත් විහිලු කරලා ඇති,මට පිස්සුද කියලත් අනන්තවත් අහල ඇති,ඒත් විශ්වාකර්ශන නිතිය සත්යක්
හිතට motivation එකක් ඕන හැම වෙලාවකම වගේ අක්කා කරලා තියෙන video එකක් තමයි පිහිට වෙන්නෙ. හිතින් කඩන් වැටුන ගොඩක් තැන්වලදි ලොකු උදව්වක් අක්කගෙ වචන ටික.💎 ගොඩාක් ස්තූතියි අක්කා මේ කරන මෙහෙවරට. විශ්වයට හදවතින්ම ස්තූතියි.!❤❤❤
ඇත්තමයි🧡✨️
ඇත්තටම මම මේ විශ්ව ආකර්ශන නීතිය ගැන වීඩියෝ බලන ගමන් ඉන්නෙ .විශ්ව මාතාවට ගොඩක් ස්තූතී ❤❤
ඔය 4ම මම කරනවා 😭 අනේ තැන්ක්ස් නන්ගා. ඔයාගේ මේ වීඩියෝ එකට විශ්වයට ස්තුතී
මං අද දැක්කෙ අක්කගෙ වීඩියෝස් . මං ඒත් කලින් ඉඳන්ම ධනාත්මක ව හිතන කෙනෙක් .අද මං ගොඩාක් වීඩියෝස් ඩව්න්ලෝඩ් කරගෙන බැලුවා ගොඩාක් පාරක්.මගෙ වාසනාවකට අක්කගෙ වීඩියෝ ස් දැක්කෙ ..මාත් අද ඉඳන් හරියටම මේවා කරනවා.ගොඩාක් පින් අක්කේ ඔයාට
ස්තූතියි මිස්❤❤❤❤
ඔයාට අනේකවාරයක් ස්තුති
ඇත්තටම අපිට වටිනම අදහස් කියලා දීලා අපේ ඇස් පැදුවට.
මමත් ඒ වැරදි කරලා තියෙන්නේ මෙච්චර කාලයක්. මගේ ගෝල් අනිත්අයට කියලා.
ඔයාට අනේකවාරයක් ❤❤ ස්තුති.
මට මෙය ඇසෙන්න සැලැස්සුවට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති
සිතුවිල්ලකින්වත් වෙනත් අයෙකුට වරදක් ,කරදරයක් නොවෙන්න කියල හිතන,සතුරුකම් කරන අයට පවා උපේක්ෂාවෙන් හොදක්ම වේවා,ඒ නපුරුකම් දුරුවේවා කියල හිතන අයට,ඒ වගේ කුහක අදහස් ඇති අයගෙ මානසික මට්ටම් අනුව කරන අයහපත් ප්‍ර්‍ර්‍රාර්තනාවන්, ඍණ සංඛ්‍යාතයන් වල බලපෑමක් තියෙද සුරංගනාවියේ,එ ගැන අදහසක් දෙන්න .මේ පිවිතුරු අදහස් බෙදන ඔයාට ගොඩාක් පින්🙏
ඔයාව,මේ video එක මට මීට කලින් බලන්න පුළුවන් වුනා නම් කොච්චර හොදද කියලා හිතෙනවා.කිව්ව හැම දේම ඇත්ත.මන් මේ කාල සීමාවේ රට යන්න හැමදේම හරි ගස්සගෙන හිටියේ.ගොඩක් ආසවෙන් විශ්වාසයෙන් හිටියේ. දැන් ඒ හැමදේම අවුල් වුනා.මගේ පවුලේ නෑදෑයන් හැමෝම මේ ගැන දැනගෙන හිටියේ.මට දැන් හිතෙනවා ඒ අය මට ඊර්ෂ්‍යා කරන්න ඇති කියලා.මන් ගොඩාක් දුකින් ඉන්නේ .ඒකෙන් වුනේ මට මගේ මහත්තයා ගාවට යන්න බැරිවුන එක.දැන් අපි දෙන්නම දුකින්.මට ඉක්මනින්ම මගේ මහත්තයා ගාවට යන්න විශ්ව මෑනියන්ගේ ආශිර්වාදය මට ලැබේවා 🙏
Oyt aniwaryen ynna puluwn aye uthsaha krnna katawath nokiya
🙏ස්තුතියි දෝණි ගොඩක් දේ පැහැදිලි කරනවා විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙනවා ඔබ අපිව සම්බන්ද වීම ගැන ස්තුතියි 🌹🌹🌹🌹
Theruwan Sarani
විශ්ව ආකර්ෂන නීතිය 100% ඇත්තක්...මම ඒ දේ ගොඩක් විශ්වාස කරනවා සහ දැන් මොහොතකට කලිනුත් මම ඒ ඇත්ත දැක්කා...විශ්ව මාතාවටත් guardian angelsලටත් අක්කටත් ස්තූති!
ඔව් මේක ගොඩක් අය බලෙන් කරන්න හදන්නේ. එතකොට කවදවත් හම්බෙන්නේ නෑ. හදවතින්ම කරන්න ඕනේ. එත් එක්කම ආශාව, කැපවීම, උනන්දුව, හිතේ දෛර්යය තියෙන්න ඕනි.තමන්ට ලැබෙන්න ඕනේ දෙ ගැන ආදරණිය හැගීමක් තියෙනවනං එච්චරයි ❤
ඔබ මුනගස්සපු විශ්වයට ස්තූතියි මමත් ආකර්ශණ නීතිය සමග ජීවිතය ගෙනියන කෙනෙක් විශ්වයට ස්තූතියි
මේ හැමදේම ඇත්ත තමන්ගේ හීන අනිත් අයට කිය කිය පටන් ගන්න එපා කරලම පෙන්න 🥰 මං ගොඩාක් විශ්වාස කරන දෙයක් ඒක මං එහෙම කාටවත් නොකියා හරි ලස්සනට හිතුවටත් වඩා හොදට කරගත්ත ඉලක්ක තිබ්බා දැනුත් සුරංගනාවි කියපු දේවල් ඒ විදිහටම කරලා ලස්සන හීනයක් පාට කරන් යන ගමන් බොහොම පිං ඒ හැමදේටම සුරංගනාවි ❤🙏තෙරුවන් සරණයි
ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්වයට
ගොඩක් ස්තුතියි අක්කා හැමදාම වගෙ අවශ්‍ය මොහොතෙ අවශ්‍යම දේ කියනවා විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් අනේකවාරයක් ස්තුතියි 🙏 ❤✨️
මන් ආකර්ශන ශක්තිය හොදින් විශ්වාස කරන කෙනෙක්, අපි පව්ල ඇමරිකාවේ යන්න ඊයේ ඉන්ටවිව් ගියා, අපි REJECTED උනා, ඒත් මන් තවම විශ්වය විශ්වාස කරනවා
නංගී ඔයා නිසා තමයි මම ජීවිතය ගැන වෙනස් විදියකට බලන්න පටන් ගත්තේ. ඔයාගෙ වීඩියෝ එකක් නිසා. ඔයාට ගොඩාක් ස්තුතියි. ඔයාව මුනගස්වපු විශ්වයට සහ ඔයාට මම මගේ මුලු හදවතින්ම ස්තූති වන්ත වෙනවා.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
THANK YOU ANGIE ❤, I ALWAYS TRY TO LIVE WITH POSITIVE THOUGH 🍂✨. I WISH FOR YOUR FUTURE 💫🌷
✨💜🙏🏻🌍
ආසම දේවල් හම්බ උනේ නැති නිසා මේ දවස් ටිකේම stress වෙලා ඒ ගැනම හිත හිතා හිටියේ . හරිම වෙලාවට ඕනිම කාලෙදි ගැලපෙනම video ලැබුනා..thank u so much 🌹❤
Wow🤗🤗🤗. This is amazing 😍😍. Thank you sister Azraa. කරන්නේ මොකක් වුණත්, එය සාර්ථක වෙනවා කියලා ඒ වැඩේ කරන්න. එතකොට ඔබ ඉල්ලන දේ ඔබට ඉක්මනින් ලැබේවි. හැම විටකදී ම ධනාත්මකව හිතන්න, එය දැනටමත් සාර්ථක වුණා කියලා විශ්වයට ස්තූති කරන්න. Thank you❤️❤️❤️☺️🙏. ඔබ ඇතුළු සියළුම දෙනාගේ ජීවිතය දිනෙන් දින සාර්ථක වේවා!!!🤩🤩🕉️♾️
හරිම වෙලාවෙ මේ වීඩියෝ එක දැම්මේ 🙏🙏 විශ්වයට ස්තුතියි මේ වීඩියෝ එක මට දකින්න සැලැස්සුවාට 🙏🙏🙏
ගොඩාක් ස්තුතියි මේ ගන්න හැම උත්සාහයකටම සහෝදරී ඔයාට ❤️🙏
අක්කාගෙන් video එකක් ඇවිත් කියල notification එකක් ආවම දැනෙන සතුට වචන වලින් කියල නිම කරන්න බෑ.... 🥺💝
නංගි,, දේවාලේ වලට යන සමහර අයට වැඩේ හරියනවා. සමහරුන්ට නෑ. මේ සම්බන්දවත් video එකක් ඕනේ.. තෙරුවන්සරණයි ඔයාට.. ❤
සොයුරිය අනෙක වරයක් ස්තුතියි...හදවතින්ම ඔබට ....ඔබ අප වෙනුවෙන් කරන මෙහෙවරට....ව්ස්වයෙ අශිර්වදය අනිවාර්යයෙන්ම ඔබට වැඩි වැඩියෙන් ලැබේවනවා...බුදුසරණයි !!!🙏🙏🙏
විශ්වයට බොහොම ස්තූති මට හොද result එකක් ලබා දුන්නට... මගෙ ජීවිතේට සතුට ආකර්ෂණය කරනවට ... positive මිනිසුන් පමණක් මගෙ ජීවිතේට ආකර්ෂණය කරනවට.. 💖 විශ්ව මාතාවනි මා ඔබව විශ්වාස කරනව 💖.. සියලු දෙනාටම සෙත සැලසේවා... සියල්ලන්ගේම ජීවිතවලට සතුට ආකර්ෂණය වේවා... 🤗💕
නංගී මම දැන් නරක පුරැද්ද ආත හැරල ස්තුතියි නංගී ඔයාට අදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි
Mage ජීවිතේ හිතුවට වඩා දැන් ගොඩක් ලස්සනයි. මේ හැමදේටම විශ්වයට ස්තුති! හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට වේවා!
මන් දැන් ටික කලක් තිස්සේම අක්කගේ vidiyo බලනවා....ඇත්තටම විශ්වය ස්තුති වන්ත වෙනවා...මන් ඉල්ලන හැමදෙයක්ම මන් කරා ලගා කරනවට....... අක්කටත් බොහොම ස්තුති මේ වගේ වැඩ සටහන් කරනවාට.....❤️
අක්කි ගෝල්ස්වලට ෆෝකස් කරන් වැඩ කරන්න,ෆෝන් ඇඩික්ශන් නවත්තගෙන,ස්ටඩී කරන්න,රිනාත්මකව හිතන විදිය නවත්තගෙන වැඩ කරන විදිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ..
මන් ස්ටඩී කරන්න පටන්ගත්තම මොකක්හරි දෙයක් ගැන හිතන්න පටන් අරන් ෆෝකස් එක නැති කරගන්නවා😿
අනේ ගොඩක් වැදගත් ජීවිතේ ජය ගන්න ඉතාමත් වටිනවා දුවේ. මාත් විශ්වය විස්වාස කරන්නේ දැන් අවරුදු 5පමණ වෙනවා මම හැමදේ විශ්වාස කරන්නේ විශ්වයේ බලයයි. ඔයාගෙන් මා ලබාගත් දැනුම අපමණයි. විශ්වයයේ ශක්තිය ඔබට ලැබේවා
මමත් කරපු වැරදි කිහිපයක්ම තියනවා අක්කි කියද්දි තමා ඒ දේවල් තෙරුනේ අද ඉදන් මන් ඒවත් හදා ගන්නවා 😘❤ අක්කිට ගොඩක් ස්තුතී ...අක්කිගේ වීඩියෝ එකක් අහම්බෙන් දැකලා තමා මන් විශ්ව ආකර්ෂණීය නීතිය ගැන දැනගත්තේ..මට මේ වගේ වටිනා අදහස් දැන ගැනීමට ලැබීම පිලිබද ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තුතී වන්ත වෙමි🙏💖 ❤🙏
අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏
මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි !
I was a depression human all my life because of my own mom and toxic relations. But now I have changed so much since I started watching your videos. Even my husband asks me how I’m doing it. Now I’m just enjoying the moment with my husband and two kids. I’m so thankful for you, so thankful for what you are doing to everyone. 🙏🙏🙏
මම හොයපු දේයක් ස්තුති විශ්ව මතාවනි මට මෙ දේ පෙන්නුවට ස්තුති ඔබටත් ❤️🙏🙏❤️
ඔය ප්‍රශ්න දෙකම මගේ ළග දරුණුවටම තිබුණ ප්‍රශ්න දෙකක්, අනිත් අයට කියන්න යන එකයි වෙයිද නැද්ද කියලා බයෙන් ඉන්න එකයි මීට පස්සේ අනිත් අයට කියන්න යන්නෙත් නෑ , බයෙන් ඉන්නෙත් නෑ. ස්තූති asraa නංගී ස්තූති ආදරනීය විශ්වය
ඔබ මාහට මුණගැසීම පිලිබදව ස්තුතියි විශ්ව මාතාවනි.ඔබ මේ සිදු කරන සත්කාරය අති මහත් .ඔබට බොහොම ස්තුතියි .ඔබට බොහොම පින්.තෙරුවන් සරණයි ඔබට.♥️
හරිම වෙලාවට හොදම දේ අරන් එනවා.ස්තූතියි අක්කි.ස්තූතියි ආදරණීය විශ්වය🥰❤️
මේ වීඩියෝව කීප වාරයක්ම බැලුවා මෙහි තියෙන වැදගත්කම නිසා...ස්තුතියි බොහොම ..විශ්වයට ස්තුති වේවා
මගෙ සුරංගනාවී thank for universe ❤️🌻🍁
😅
අනේ මට හරි සතුටුයි මන් මේක බල බලා ඉද්දි සමනලයෙක් දැක්කා .එලියට ගියාම තව සමනල්ලු දෙන්නෙක් මන් ගාවින් ගියා .අනේක වාරයක් ස්තූති විශ්වමාතාවට ❤
සුරංගනාවි මගේ පොදු හීනේ සියලුම ජාතින්ගේ සාම මාළිගාව ඉදිවුනා .මන් ඒක කිව්වේ උදව් ගත්ත අයට පමණයි . ඒ අයත් 4 පමණයි . එයාලත් මන් වගේම ධනාත්මක විශ්ව දරුවෝ. මන් සතුටින් මගේ හීනේ පොදු එකක් ඒකයි ලේසියෙන් ම ඉක්මනින්ම නිදහස් මහන්සි නොවී ඉෂ්ට උනා. ස්තුතියි 🙏 විශ්වයට ස්තුතියි මගේ ඉෂ්ට දේවතාවන් ට ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා සුරංගනාවි සමනලි . 🙏 thanks you ❤ ආදරෙයි ❤ 🙏 🌹
ස්තූතියි අක්කී.ස්තූතියි මගේ ආදරණීය විශ්වමතාවනී
විශ්ව මාතාවට ස්තූතියි 🙏
මන් හොය හොය හිටපු උත්තරයක් ..ඔයාටත් ගොඩක් ස්තූතියි අක්කේ...🙏🙏
ආදරණීය විශ්ව මතාවට අනෙකවාරයක් ස්තුතිය ස්තුතියි ස්තුතියි ❤🙏
Pranayama---> meditation-----> mind concentration level------>attraction law ...... this methodology is very powerful
Plz can u explain what is pranayama?
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️
😊❤️ අක්කෙ exam කරන අයට සුදුසු affirmation ටිකක් දාන්නකො...ඔයාට ගොඩක් ස්තූතියි ...හැමෝටම යහපතක්ම වේවා...❤️
ඔව් අනේඑ
Ow one 😍😍😍
ඔව් 🙁💞
Community post වල ටිකක් දාලා තිබ්බා අක්කා...😊
Accept it 💕☺️
සහතික ඇත්ත. මං ඒකේ විපාක මේ මොහොතෙත් විදවනවා. කොච්චර හංගගෙන කරන්න හැදුවත් එලිඋනා. මගේ කියලා හිතන අයත් Negative .ඒ නිසා මගේ ජීවිතේට හොඳ ලබා ගන්න බැහැ මට. මට උදවි කරන්න විශ්ව මාතාවනි.🙏🙏
අක්කි හින්ද මම මගේ නරක පුරුදු ගොඩක් අත් ඇරල ඉවරයි දැනටමත් ❤
ලස්සනට පැහැදිලි කරනවා...විශ්වයේ..අශිර්වාදය..ඔඹටත්..සියළුම .දෙනාට..ලැබෙන්න කියලා..ප්‍රාර්ථනා කරනවා..තෙරැවන්සරනයි ..
මගේ ජිවිතේ ගොඩාක් ලස්සනයි දැන් . මෙ සියලු දෙනාගේම සිත් සුවපත් ක රන්වාට ස්තුති 💫❤️🌷
ස්තුති නංගීයා මට ඔනාම විඩියෝ වැඩසටහන ඔයා මට අහන්න දුන්නේ විදේශ ගතවිම ගැන ❤️ මම හරියටම දැන් දැනගත්තා විශ්ව ශක්තියෙන් මට මේ විඩියෝ එක බලන්න සැලැස්සුවාට ස්තුති 🙏
මට දවස් ටිකේම 11:11 පේනවා.....මම හිතපුම, මට ඕනිම උනු video එකක් ......මම 100% low of attraction විශ්වාස කරන කෙනෙක්....මම අද වෙනකොට මගේ ජීවිතේ ගොඩාක් වෙනස් කරන් තියනවා....
🙂
Math pennawa.oyage comment aken
🌻🌻🌻🌻
ඔබට බෙහෙවින්ම ස්තුති වේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා
ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ඔනේ 😊🌺 පැහැදිලි 💜
🌸🌸🌸🌼ස්තුතියි අක්කේ 🌼🌸🌸🌸 🙏🙏⎈༺තෙරුවන් සරණයි༻⎈🙏🙏
෴🌸💐༺දෙවි පිහිටයි༻💐🌸෴ 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
🌻🌻🌻🌷🌻🌻🌻
මේ දේ ඇත්තම ඇත්තක් මම ආකර්ශන නීතිය දන්නේ නැති කාලේ ඉදන්ම මගේ හීන මම කාටවත් කිව්වේ නෑ ඒක නිසා මට මගේ හීන වලට යන්න පුලුවන් වුනා ඒත් සමහර අවස්ථා වලදි මට මගේ හීන අනිත් අයට කියන්න වුනා එහෙම කිව්ව ගොඩාක් අවස්ථා වලදී ඒ හීන වලට මට යන්න පුලුවන් වුනේ නෑ 🙂
ඔබට බොහෝම ස්තූතියි අපිට මේ පිලිබද කියලා දෙනවට 🥰💫
ආද්‍යාත්මික අවධිවීමේ ලක්ශන ගැන vedio එක ඕනේ අක්කෙ...
E gana ikmntm krnnm
මගේ ජීවිතය අලුත් පනක් ආවා ඔයාට ගොඩක් පිං විශ්ව මාතාවට ගොඩක් ස්තුති
අක්කේ, Lucid Dreaming කරන හැටි පුලුවන්නම් video එකක් කරන්නකෝ... 🙂
ඔයාගෙ කතාව 100%ක් හරි අක්කි. 🙏🙏🙏🙏🌼🌼😍😍
ගොඩක් ස්තූතිය 🙏 අක්කෙ ❤️💜️ මාත් ගොඩක් විශ්වාස කරල සමහර ලගින්ම ඉන්න අයත් එක්ක මගෙ හීන ශෙයා කරගත්ත 😶ඒත් ඒ කිසි දෙයක් සාර්ථක උනේ නැ 😭 එයාල ටිකෙන් ටික විහිලු කරන්න පටන් ගත්ත .👻💚අයෙ එහෙම කරන්නෙ නෑ .කරලම පෙන්නනව .ඔයාට ගොඩක් ස්තූතිය 🙏 ❤️💜️❤️❤️
1.අපේ හීන ඉලක්ක අනිත් අය එක්ක බෙදාගැනීම
2.කවදද වෙන්නෙ කොහොමද වෙන්නෙ කියලා හිතන එක
3.වැඩ කල් දැමීම
මාරම වටින වීඩියෝ එකක්...
ඔයාටත් මගේ විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි🙏❤️
සම්පුර්ණ ඇත්ත.සොයුරිය ඔබට විස්ව සක්තිය ලැබෙවා
Akke ආත්මීය සහකරු සොයා ගන්න විශ්වයෙන් උදව් ගන්න හැටි කියලා දෙන්නකෝ..මොකද එයා ගැන කිසිම දෙයක් අපි දන්නෙ නැහැනේ..එහෙම කෙනෙක් visualize කරන්නේ කොහොමද අක්කේ..
ස්තුති අලුතෙන් මම.මේ ගැන දැනගත්තෙ දැනට මම හැමවෙලේම විශ්වයට ස්තුති වන්තම වෙමින් කටයුතු කරනව... ප්‍රශ්න ගොඩක ඉන්නෙ ම්ම විශ්වාස කරනව විශ්වය මාවනිවැරදි මාර්ගයෙ අරන් යාවි..
ස්තුති විශ්වයට ඔයා වගෙ කෙන්ක් අපිට මුනගස්සුවාට .🙏🙏🙏🥰🥰
ස්තූතියි ඔයාට ගොඩාක් ආදරෙයි ඔයාට...... විශ්වයේ අනන්ත ශක්තියටත් ස්තූතියි..... පරෙස්සමෙන් ඉන්න....❤️💐
Oya me karana මෙහෙවර kiyanna වචන na.ඔයාගෙ ලස්සන අනිත් අයගේ ජීවිතය ta ගෙනදීමටද දරන උත්සාහය loku pinak mn mage ජීවිතය වෙනස් කරගැනීමට මහන්සි wenne ඔයාගෙ me ඔවදන් ahala.mta mona prashnyk හිතට awath ඔයාගෙ me ඔවදන් mage මනසට dan එනවා a kama loku දෙයක් .godak ස්තුති oyata තවත් ජීවිතය සුන්දර ලස්සන wenna කියලා man හැමදාම උදෙ හවස me video ekak blala ඉවත් wena hama මොහොතේ ma oyata prathana කරනවා 🙂🙂🙂🙂🙂🙏🙏🙏🙏🙏🙏😃☺️☺️☺️☺️☺️☺️🙏🙏❤️❤️ me දේ හැමදාම karanna උතුම් උත්සාහyk maha kusalayak ඔයාගෙ ජීවිතය ta me විශ්ව මාතාව ta අනෙක වාරයක් ස්තුති ඔබට th...🙏🙏🙏🙏🙏🙏🙏
Thank you ✨🙏🏻… oya hithana pathana widiht hamadema wei. Oyge hama hinayktma aniwaryen ynna labei. Hamadama sathutin inna ✨🙏🏻
ගොඩාක් ස්තූතී අක්කී❤ ඒවගේම විශ්වයටත් බොහෝම ස්තූතී 🌍🌠🧚
Godak hodai. Itham Watina video akak .pin.
අක්කේ මේ මොහොත විඳින ආකාරය.. සතිමත් බව කියන එක ගැන vedios කරන්න කෝ.. 🙏❤️
අක්කි ඔයාට ගොඩක් පිං.ඔයාව හොයලා දුන්නු අක්කටයි....මෙ මගේ විශ්වයටයි ගොඩක් ස්තූතියි...
ආදරනීය විශ්වයටත් ඔබටත් බෙහෙවින් ස්තූති වන්ත වේවා ❤️❤️ අක්කගෙ වීඩියෝ නිසා ගොඩක් දේවල් වෙනස් උනා අක්කෙ ❤️🙂
අක්කෙ ඔයාට ගොඩක් ස්තුතියි .මම් හිතන ගොඩක් දේවල් ඉශ්ට වෙනව.ඔයා මුන ගස්සපු විද්වයට ගොඩක් ස්තුතියි ....
Hi Azraa 🙋 Thank you very much for sharing this knowledge with us.. Thank you very much for quickly bringing the video series about the spiritual awakening that I requested.
තව පුංචි ඉල්ලීමක් තියනවා 🙏 Scripting ගැන හොඳ පැහැදිලි කිරීමක් ගේන්න Please 🙏❤💜️🌠💫
ගොඩක් ස්තූතියි විශ්ව මාතාවට. අක්කිව හමුවීමම සතුටක්❤️🥺😊
මම දන්නෙ නෑ මේ දේවල් ඇත්තද නැද්ද කියලා. නමුත් මේ වීඩියෝ බලන අයගෙන් ටික දෙනෙක්ගෙ හරි ජීවිත වෙනස් වෙයි. හිතන විදිය වෙනස් වෙයි.. ඒක ලොකු දෙයක්. තමන් ජීවිත් වෙන්නෙ ටික කාලෙ ලස්සනට ඉන්න එකයි වටින්නෙ ❤
Try bro ❤️😊
ඔයා මට මුනුගැසීම සතුටක් විශ්වයට ස්තූතියි.