GENDER REVEAL | BOY OR GIRL | SINHALA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 664

  • @cookingsecretsl2054
    @cookingsecretsl2054 ปีที่แล้ว +3

    අනේ මෙි vedeo කවදහරි බලනකොට චූටි මැනිකට කොචිචර සතුටු හිතෙයිද..❤❤❤

  • @shakilaruwanthiruwanthi4
    @shakilaruwanthiruwanthi4 2 ปีที่แล้ว +4

    අනේ බුදුසරණයි අක්කෙ 🙏🙏මන් ආසම කපල් එකක්.හරිම නිහතමානී.ඒ දිහා බලලා අපිත් සතුටු වෙනවා 💌💌🌸🌸🙏🙏තෙරුවණ් සරණයි අක්කා,අයිය 😘😘

  • @NethmaPerera
    @NethmaPerera 2 ปีที่แล้ว +6

    පත්තිණි මෑණියන්ගේ පිහිටෙන් ලස්සන වාසනාවන්ත නීරෝගී දරු පැටියෙක් ලැබෙන්න ඕනේ අක්කටයි අයියාටයි 🥺♥️ අනේ අපිටත් හරිම සතුටුයී

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගා ....❤😘🌹 බුදු සරණයි 🙏

  • @Upeksha12
    @Upeksha12 2 ปีที่แล้ว +5

    බුදුසරණයි අක්කි ටයි අයියට යි චුටි පැටියටයි
    දෙවියෝ ආරක්ශා කරන්න ඕන❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Budu Saranai Nanga 🙏🏻😘😘🙏🏻 Godaak stuthiii api wenuwen karana hama prarthanawakatama 🥹🙏🏻😘❤️🥰😊

  • @udayangaudayanka6325
    @udayangaudayanka6325 2 ปีที่แล้ว +1

    අද මට ඔය දෙන්නා මතක් උනා.........videyo එකක් නැහැ කීයලා එ වගේම videyo දාලා තීයෙනවා .....ජෙසු පිහිටයි දෙන්නටම

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee apiwa matak wenawa neda oyalata 🙈🙈🥰❤️ apita Godaak dawasakin videos genna bari unane dan aimath digatama videos gennm ❤️🙏🏻🥰😊 jesu pihitai 🙏🏻

  • @Ourlifescript
    @Ourlifescript 2 ปีที่แล้ว +16

    සතුටින් පරිස්සමෙන් ඉන්න නංගී ❤️ දෝණි මැණිකව ආදරෙන් බලාගන්න. දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා. 🙏

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Aneee Godaak stuthiii Akka 🙏🏻🥰🥰❤️ dalada samidu pihitai 🙏🏻😊❤️

  • @malanikumarasingha9864
    @malanikumarasingha9864 2 ปีที่แล้ว +1

    අද බලන්න පරක්කු උනා මීට කලින් මම වීඩියො එකකට කමෙන්ට් කලා (අර ඔයාල ප්‍රශ්නයක් ඇහුවෙ) 23 දිනකම දෙමව්පියන් වෙන්න ලැබේවා කියල එතකොට බබෙක් අහලකවත් නෑ වෙන්න ඇති මට හරිම සතුටු යි තෙරුවන් සරනයි පරිස්සමින්

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Godaak stuthiii ow apita mathakai 🥰🥰😊 he hee eekane 🙈🙊🙊 Teruwan Saranai parissamin inna ❤️❤️🙏🏻😘😘

  • @roshanivikramasinha3822
    @roshanivikramasinha3822 2 ปีที่แล้ว +3

    අමිමයිතාත්තයි වගේම ලස්සන මැණිකක් පරිස්සමෙන් ඉන්න පත්තිනි මෑණියන්ගේ පිහිටයි තුන්දෙනාටම

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Godaak stuthii mage amma 🙏🏻❤️🥰😊😘 parissamin inna 🥹🥹Budu Saranai 🙏🏻🙏🏻🙏🏻❤️🥰😊😘😍😘

  • @beshikajeewanthi4722
    @beshikajeewanthi4722 2 ปีที่แล้ว +2

    හරිම සතුටුයි 😍❤ අක්කා වගේම ලස්සන දෝනි කෙනෙක් වෙයි.. බුදු සරණයි 3න් දෙනාටම 🙏🙏🙏

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Godaak stuthii Nangi patiyo 🙏🏻🥰😊❤️😘 Hehee anee 🙈🙈🙊🙊❤️❤️🥰

  • @vijiniwathsala6852
    @vijiniwathsala6852 2 ปีที่แล้ว +4

    Awww congratulations 💐💐💐💖💖💖 thun denama parissamen inna 😍😍😍 budusaranai !!!

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much..❤😘 oyath parissamen sathutin inna . Budu saranai 🙏

  • @sandunimaheshika8330
    @sandunimaheshika8330 2 ปีที่แล้ว +5

    අනේ ගොඩක් සතුටුයි අක්කේ. 😍 පුංචි දූ සිගිත්ත එනකන් අපිත් ආසාවෙන් බලන් ඉන්නවා. අයියයි අක්කයි දෙන්නම පරිස්සමින් ඉන්න. දෙන්නටම බුදුසරණයි. ආදරෙයි තුන්දෙනාටම 😘❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Godaak stuthiii Nanga 🙏🏻🥰❤️😘 oyat parissamin inna Budu Saranai adarei 🥰🥰❤️😘

  • @ashalucky1776
    @ashalucky1776 2 ปีที่แล้ว +1

    ඇත්තමයි අක්කී ඔයා තවත් ලස්සන වෙලා.soo cuty.චූටි පැටියටයි අක්කටයි අයියටයි හදවතින්ම සුබ පතනව .තෙරුවන් සරණයි🙏❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Godaak stuthiii Nanga 🙈🙈🙏🏻❤️🥰😘😊 Teruwan Saranai parissamin inna 🥰😘😘

    • @ashalucky1776
      @ashalucky1776 2 ปีที่แล้ว

      @@Giorno23
      Oyala denna dakkama puduma adaryak danenne.wasnawantha chuuuti patiyath godak wasnwanthai oyala wage amma tatta kenek labanna.hmadama oi wagema sathutin inna.godak adarei .😊😍👍❤️❤️

  • @kaveechathumini1501
    @kaveechathumini1501 2 ปีที่แล้ว +2

    හරිම සතුටුයි මට නන් අපේ පව්වල එකතුවෙන අලුත් සමාජිකාව කෙලිපැටියෙක් 🥰පරිස්සමි ඉන්න මගේ අක්කියෝ ආදරෙයි ඔයාලා තුන්දේනාටම❤ බුදුසරණයි චුටී මැනිකටත්❤️🥰

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මගේ නංගා ..❤😘 ඔයත් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න හැමදාම ..❤ ආදරෙයි ❤️😘 බුදු සරණයි 🙏

  • @UdaniSadaruVlogs
    @UdaniSadaruVlogs 2 ปีที่แล้ว +18

    Congratulations අක්කියෝ 💗
    අක්කි මම කිවුවානේ අක්කි වගෙ සුරංගනාවියක් තමායි එන්නේ කියලා ❤️ මටනම් හරිම සතුටුයි අක්කියෝ 😘
    හැමදාම සතුටින් හිනා වෙලා පරිස්සමෙන් ආදරෙන් ඉන්න ❤️
    වෙලාවට බෙහෙත් ටික බොන්න .වෙලාවට කැම කන්න , ගොඩක් පරිස්සමෙන් ඉන්න ❤️
    අයියා අක්කි හොදින් බලා ගන්න පරිස්සමෙන් ආදරෙන්
    බුදු සරණයි 🙏 දළදා සමිදු පිහිටයි 🙏 අක්කිටයි අයියාටයි ,අපේ චුට් සුරංගනාවිටයි ❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +3

      Aneee Godaak stuthiii Nangiyoo 😘❤️❤️🙏🏻🙏🏻 eekane kalinma kiwwane neda 😊 oyth parissamin inna Budu Saranai ❤️😘🙏🏻

  • @lalaniudeshani5063
    @lalaniudeshani5063 2 ปีที่แล้ว +2

    Pon aka gaththa gaman balanne oyalage video akak dalada kiyala.ithin ada sathutui.nangi malli oyala harima adaraniyai parissamen enna budu saranai.......❤❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Godaak stuthiii Akka ❤️🙏🏻🥰😘 me dawas tikema videos genna bari unane aimath ikmninma video ekk gennm parissamin inna Budu Saranai ❤️🙏🏻🙏🏻🥰😘😊

  • @අමාලියනගේ
    @අමාලියනගේ 2 ปีที่แล้ว +1

    අද තමා ඔයාලගෙ චැනල් එක හම්බ උනේ.අනේ හරි ම ලස්සනයි.ඔයල කොහෙද ඉන්නෙ අක්කි and අයියා

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Godaak stuthiii Nanga 🙏🏻🙏🏻😘🥰❤️ api inne italy 🇮🇹❤️❤️

  • @craftyowl148
    @craftyowl148 2 ปีที่แล้ว +3

    දෝණි පැටියාගේ උපන්දිනයත් 23 වෙයි කියලා හිතෙනවා. සුබ පැතුම් නංගී මල්ලී ! තෙරුවන් සරණයි !

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Aneee Godaak stuthii Akka🙏🏻🙏🏻❤️🥰😘😊😍 ow neda samaharawita🥰🥰🥰 parissamin inna ❤️ Teruwan Saranai 🙏🏻🙏🏻🥰❤️😊😘

  • @rash_perera30
    @rash_perera30 2 ปีที่แล้ว +3

    අනේ ශෝයි අක්කේ..🤗 23 කවදාවත් අමතක නොවෙන දවස් වෙනවා අක්කලගේ ජීවිතවල...🙊❤️හරිම සතුටුයි 😊 අක්කයි අයියයි වගේ ලස්සනම ලස්සන මල් කුමාරියක් බලන්න පුලුවන් ඉස්සරහට..🙈🌸 ආයෙත් ඉක්මනට එන්න..බලන් ඉන්නවා එනකම්..☺️ ආදරෙයි❤️❤️ සතුටින් පරිස්සමින් ඉන්න..බුදුසරණයි..🙏

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Aneee Godaak stuthiii Nanga ❤️🥰 eekane 23 tawat ape jiwiteta lan wenawa😊 ikmninma aimat video ekk gennm 🥰 parissamin inna Budu Saranai 🥰❤️🙏🏻😘😊

  • @dineshikapriyadarshani1340
    @dineshikapriyadarshani1340 2 ปีที่แล้ว +1

    අක්කි දෝණී මැණිකව පරිස්සමෙන් බලා ගන්න.ඔයත් ගොඩක් පරිස්සමෙන් ඉන්න.ඔය වගේ සතුටින් හිනා වෙලා ආදරෙන් ඉන්න අයියා අක්කා.😘😘ජේසු පිහිටයි🙏❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Aneee Godaak stuthii Nanga 🙏🏻🥰❤️😊😘 ha mn parissamin innm doni manikawat parissamin balagnnmko 😊🥰🥰❤️😘 oyat parissamin inna Jesu pihitai 🙏🏻🥰❤️😘

  • @harshanianuruddika6493
    @harshanianuruddika6493 2 ปีที่แล้ว +1

    සතුටුයි මැනික දුවෙක් කිවුවම.මටත් කෙල්ලො 3 ඉන්නේ.හරිම වාසනාවන්තයි.සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම බුදු සරනයි .අදරෙයි දෙන්නටම ❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee ehemada 🙈🙈❤️😍 shooiine…… ❤️ Godaak stuthii akka 🙏🏻 oyalatath budu saranai parissamin inna 🙏🏻🙏🏻❤️🥰😊😘 Adarei ❤️

  • @buddinikawya7979
    @buddinikawya7979 2 ปีที่แล้ว +2

    ලස්සන කෙලි පොඩ්ඩෙක් හම්බෙන්න කියලා ප්‍රර්ථනා කරනවා akkiyo❤❤පරිස්සමින් ඉන්න හැමදාම ✨️🥰🥰

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ලස්සන කෙලි පොඩ්ඩක් තමයි .....❤😘 ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම .❤ බුදු සරණයි 🙏

  • @lakshikagamage751
    @lakshikagamage751 2 ปีที่แล้ว +1

    Ane puduma asawen beluwe.me vedio eka balana welawe godak busy.ath weda peththaka tiyala beluwa.haeima asai hariyata apema family ekaka kenek wage oyala dennama den.kiyanna kalinma denagaththa sudu doniyek wenna athima kiyala.ane parissamin inna akka aiya.apith balaporoththywen innawa oya sathuta vidina dawasa enakal.fod bless you.love you guys.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Godaak stuthiii Nanga 🙏🏻🙏🏻🥰❤️😘😊 dan oyalath apita ehemmama tamai 🥹🥹❤️ api ape hamadema oyala ekka bedaganne puduma asawakin ❤️❤️ parissamin inna Nanga Budu Saranai 🙏🏻🙏🏻❤️🥰😘

  • @mahesha231
    @mahesha231 2 ปีที่แล้ว +3

    As soon as i saw you, i knew it was a little princess. Nangi thawath lassana wela nisa. Love you both❤❤❤ Budusaranai

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Godaak stuthiii akka 🙏🏻🙏🏻😘🥰❤️😊 adarei parissamin inna Budu Saranai 🙏🏻🙏🏻🥰❤️

  • @umeshaindee6755
    @umeshaindee6755 2 ปีที่แล้ว +13

    Awww lovely 🥰 congratulations to both of you guys!♥️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Aneee Thank you so much 🙏🏻❤️🥰😊😘

  • @avlife5971
    @avlife5971 2 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම සතුටුයි .මෙහෙ අය ඇත්තටම ගොඩාක් හොඳයි .මගේ පුතා හම්බවෙන්න ඉන්නැදිත් මට දරුවා ලැබෙන කල්ම මෙහෙ ඇන්ටි කෙනෙක් තමයි මාව බලා ගත්තේ.එයාග පවුලේ අයයි..ඇත්තටම මේ වෙලාවේ මම එයාලව ගොඩාක් ආදරෙන් මතක් කරනවා.ඔයාලා දෙන්නටම ආදරෙන් සුභ පතනවා.චූටි දුවටත් බුදු සරනයි

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Godaak stuthiii 🙏🏻🙏🏻❤️🥰😘😊 ow eeka aththa paule aya wagema apita adare denawa 🥹😊😊❤️ parissamin inna Budu Saranai 🙏🏻🙏🏻❤️🥰😘

  • @kumuduniweeramanthri7729
    @kumuduniweeramanthri7729 2 ปีที่แล้ว +1

    අම්මි වගේම ලස්සන අප්පච්චි වගේ අහිංසක ඒත් පොඩ්ඩක් දග ලස්සන දෝනි කෙනෙක් ලැබේවා කියලා හදවතින්ම සුබ පතනවා❤️❤️ඔයා ලස්සන වෙලා මැනික ...මන් messenger msg කලා ඔයාලට...reply කරලා තිබුනා..thanks 🤩.පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම..ආදරෙයි ❤️❤️බුදු සරනයි 🙏දලදා සමිදු පිහිටයි🙏🙏රෝස මලක් වගේ දුවෙක් ලැබේවා ❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Aneeee🙈🙈🙈🙈🥰😍❤️ Godaak stuthiii akka 🙏🏻 ow mata mathakai 😊 parissamin inna Budu Saranai 🙏🏻❤️🥰😊😘

  • @gangamadushani4335
    @gangamadushani4335 2 ปีที่แล้ว +1

    ගොඩම ගොඩම ගොඩක් සතුටුයි අක්කි... ආදරෙයි. ❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Anee Godaak Godaak stuthiii Nanga 😘🥰❤️🙏🏻😊 Adarei apith 😘😘

  • @rayofhope5692
    @rayofhope5692 2 ปีที่แล้ว +2

    May God's blessings be you throughout the pregnancy

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much ❤️🥰😘🙏🏻

  • @lakshikaperera6561
    @lakshikaperera6561 2 ปีที่แล้ว +1

    Harima sathutui akke, oyage videos man balanawa, oyala 2nnama lassanai, aiyath hari hondai, man married nan na akke, eth amma kenek wenawa kiyana eka, daru patiya nirogi wena eka onema kenek pathana deyak, oyage chuti bonikkita budusaranai, api balan innawa ape e punchi bonikkiwa ikmanatama dakinna, budusaranai manika oyata, parissamin inna akkai, aiyai.... 💓💓💓💓

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Godaak stuthiii Nanga 🙏🏻🙏🏻❤️🥰😘 Godaak Adaraniya comment ekk 🥰🥰 ow hama ganu lamayekgema hina walin ekk tamai me deth 😊🥹 oyageth hama balaporottuwkma ikmnin haba wenna kiyl mn hadawatinma prarthana krnawa adareiii..🥰❤️ parissamin inna Budu Saranai 🙏🏻🙏🏻❤️

  • @dimuthunadeesha7540
    @dimuthunadeesha7540 2 ปีที่แล้ว +2

    Patiya ehenam January 23rd anniversary ekatama labeida danna. Parissamin inna thundenama. Budusaranai,❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Hehee🙈❤️❤️ samaharawita 😊 Budusaranai Nanga parissamin inna🙏🏻❤️🥰😘

    • @dimuthunadeesha7540
      @dimuthunadeesha7540 2 ปีที่แล้ว +1

      ❤️❤️🙏

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      @@dimuthunadeesha7540 ❤️❤️🥰🥰😘

  • @ahamadhasbulla
    @ahamadhasbulla 2 ปีที่แล้ว +1

    අර hospital එක සුපිරි මාව ඒ hospital එකට ගිහින් දාන්න අයියෝ 🤣😂😂😂

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      🤭🤭😂😂😅😅 aran yannam aran yannam aiyoooooo 🙊🙊😂😂❤️

  • @hasinifernando5167
    @hasinifernando5167 2 ปีที่แล้ว +1

    pregnancy announcement ekedi mama
    Kiva duwek vage vei kiyala...
    Suranganaviyak..🎀🎀🎀 api dn eyata nam hoyanna patan gamu....❤❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      He he eekane 🙈❤️❤️😊 ow Aniwaryenma lassana nam tikak oone 🥰🥰😘

    • @hasinifernando5167
      @hasinifernando5167 2 ปีที่แล้ว +1

      @@Giorno23 anivryen ❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      @@hasinifernando5167 ❤️❤️❤️❤️

    • @hasinifernando5167
      @hasinifernando5167 2 ปีที่แล้ว

      @@Giorno23 Sheyoli diyana
      Shaki deliya
      sofia mikela
      Diona saanvi

  • @kanishkasathsarani5069
    @kanishkasathsarani5069 2 ปีที่แล้ว +1

    Parissmt sathutin inna akke..doni manikatath oyla dennatath budu saranai..❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Godaak stuthiii Nanga 🙏🏻🙏🏻🥰❤️🥰😘 Budusaranai parissamin inna ❤️❤️🥰😘

  • @anuradhageethani5440
    @anuradhageethani5440 2 ปีที่แล้ว +1

    Sathutui akka...ekamanim patiyawa genna...paressamen inna akkai , aiyai.budu saranai

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee🥹❤️ Godaak Stuthiii Nanga…. 🙏🏻🙏🏻 ha ha gnnmko 🥰😊 parissamin inna oyth budu saranai 🙏🏻🙏🏻❤️🥰😊😘

  • @roshankasupipi6601
    @roshankasupipi6601 2 ปีที่แล้ว +1

    Mama Kalin video eketh predict kale duwek kiyala. Congratulations akkati and aiya❤️❤️.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Ow ow apita mathakai baby girl knk kiyala kiwwa 🙈🙈❤️❤️😘 Godaak stuthiii Nanga 🙏🏻❤️😘🥰😊 budu saranai 🙏🏻❤️

  • @dinithisugandhaya5362
    @dinithisugandhaya5362 2 ปีที่แล้ว +1

    අනේ අක්කේ බබා ඩිලිව කරන විඩියෝ එකක් ගෙන්නකෝ ❤️😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Hari nangaa karannmko issarahedi ❤️🥰😘😘

  • @dimanthimanawatilake4869
    @dimanthimanawatilake4869 2 ปีที่แล้ว +1

    Akkige lassana muna dakka gamanma man hithuwa du patiyek thama kiyalaa🥰❤️ akkila kole diga arinakota ae excitement eka ae widihatama apitath danunaa..godaak sathutui akkiyoo..vedio genawe nathi unata kamak na akki godak godaak parissamen inna echcharai apita oni..budu saranai akkitai aiyatai dennatama🙏😘😘😘

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Godaak stuthiii Nanga 🙏🏻😘❤️🥰😊 Anee ehmada eekane kolema oyalatat pennuwe 🙈 parissamin inna Budusaranai 🙏🏻❤️🥰

  • @nimalisenevirathne8002
    @nimalisenevirathne8002 2 ปีที่แล้ว +2

    හරිම සතිටුයී අක්කී&අයියා...තවත් ලස්සන වෙලා අක්කී 😍🥰.ලස්සන චූටි මැනිකක් එක්ක එක්ක එනකම් බලන් ඉන්නවා🥰😍😍පරිස්සමින් ඉන්න.බුදු සරනයී!!!!!!❤️❤️❤️😍🥰🥰🥰🥰🥰🥰

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Godaak stuthiii Nanga ❤️🙏🏻🥰😘 Ane api wagema me widihata oyalath balan iddi godak loku adarayak hitenawa 🥹🥹❤️❤️🥰 parissamin inna nanga Budu Saranai 🙏🏻🙏🏻🥰❤️😘

  • @kalanibhagya1044
    @kalanibhagya1044 2 ปีที่แล้ว +1

    Akkitai aiyatai chuti donitai hamadama wage godak adarei ❤️❤️ sathutin parissamin Inna

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Godaak stuthiii Nanga 🙏🏻❤️🙈😘🥹😊 apith Godaak Adareiii….. parissamin inna Budu Saranai 🙏🏻❤️😘

  • @methsadani5227
    @methsadani5227 ปีที่แล้ว +3

    Ohh girl ... congratulations and happy forever akki & ayiya

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Thank youu so much Nanga ❤❤

  • @mami9095
    @mami9095 2 ปีที่แล้ว +1

    Congratulations akki aiya❤❤❤ parissamin inna...chuti petiyatai oyala dennatai budu saranai❤❤😘😘

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much Nanga 🙏🏻❤️🥰😊😘 parissamin inna oyath 🥰😊 Budu Saranai 🙏🏻

  • @hirubagya4115
    @hirubagya4115 2 ปีที่แล้ว +1

    අනේ සුභපැතුම්...ටුටි සෝස මලක් ගේන්නයි යන්නෙ අම්මි වගේ....🙏💝🌹🌹තෙරුවන් සරණයි...පත්තිනිමෑණියන්ගෙ පිහිටයි...

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Godaak stuthiii 🙏🏻❤️🥰😘😊 he hee ow sosa malak aran ennamko 🙈🙈 Teruwan Saranai 😘😘

  • @sandunirandima6421
    @sandunirandima6421 2 ปีที่แล้ว +1

    අනේ අපේ චූට් අක්කි දැන් අම්මි කෙනෙක්..🥺🥺 ගොඩාරියක් සතුටුයි අක්කා අයියා ඔයාලා ගැන..❤️❤️ ලස්සනම ලස්සන චූටි රෝස මලක් එයි ලඟදිම travel කරන්න.. 😍 පරිස්සමෙන් ඉන්න අක්කියෝ.. අයියා ඉතින් මලක් වගේ බලාගන්න ඇති අක්කිව ඒක ගැන නම් බය වෙන්න දෙයක් නෑ..😍😍 ගොඩාක් ආදරෙයි බුදු සරණයි තුන්දෙනාටම... .🥺❤️😘

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ඔව්නේ දැන් අම්ම් වෙන්නනෙ යන්නෙ ..❤😘 ඔව් ඔව් නංගා අපි දෙන්නටත් ඉවසිල්ලක් නැහැ අපේ චූට් මැණික එනකන් . අයියා තමයි හැමදේම බලාගන්නේ..❤😘 ආදරෙයි නංගා ❤ බුදු සරණයි 🙏

  • @SaduniHansima
    @SaduniHansima 2 ปีที่แล้ว +1

    අනේ ගොඩක් සතුටුයි.. අක්කි...
    ඔයාලට හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා wish කරනවා....
    හැමදාම වගේ ගොඩාක් ආදරෙයි තුන්දෙනාටම...
    බුදුසරණයි... පරිස්සමින් ඉන්න.... ❤❤❤❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Apitath godk sathutui oyalt me sathuta wididdi nanga🥹❤️❤️ Godaak stuthiii 🙏🏻❤️ adarei parissamin inna Budu Saranai 🙏🏻🙏🏻❤️🥰😊😘

  • @veena_98
    @veena_98 2 ปีที่แล้ว +1

    Ane hari sathutui . Congratulations akkatai ayyatai dennatama. Parissamen inna akkai ayyai doni patiyai ❤️ budusaranai , jesu pihitai ❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගා ..❤😘 නංගත් පරිස්සමෙන් සතුටින් ඉන්න .බුදු සරණයි 🙏 ජේසු පිහිටයි 🙏

  • @tharu4960
    @tharu4960 2 ปีที่แล้ว +1

    Vedio eka passe balannam comment ekk danna hithuwa vedio ekk dala nadda kiyala hamadama baluwa nangi parissamata inna ikmanata tawa vedio ekakin enna nngi malli bs parissamata inna budusaranai ❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee ow akka apita giya dawas tikema videos genna bari unane 😔 ikmninma tawa videos gennam 🥰 parissamin inna Budu Saranai 🙏🏻🙏🏻

  • @ardanasusu6767
    @ardanasusu6767 2 ปีที่แล้ว +1

    Shok anhe... sathutin Inna hamadama

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Godaak Stuthiii Budusaranai ❤️🥰🙏🏻😘😊

  • @isankarajasooriya1420
    @isankarajasooriya1420 2 ปีที่แล้ว +1

    සතුටින් පරිස්සමෙන් ඉන්න.god bless you නංගී

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Godaak Stuthiii Akka ❤️🥰😘🙏🏻 God Bless you 🥰❤️😘😊

  • @hirushasubash1751
    @hirushasubash1751 2 ปีที่แล้ว +1

    බුදු සරණයි අක්කේ අය්යේ සුබම සුබ වේවා දරුපැටියටත්

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ......❤😘🌹 බුදු සරණයි 🙏

  • @buddhiherath20
    @buddhiherath20 ปีที่แล้ว +1

    Adareiii,kurulu joduwak wage oyala denna asa hithenwa e jeewithe dakkama ,dennatama thiyenne ekama adahas,oyala denna randu wennema nadda❤❤❤❤

  • @rashmikumari3398
    @rashmikumari3398 2 ปีที่แล้ว +1

    Akkata aiyatai suba pathanawa ikmanata chuti patiyawa Genna adarei godakk ❤️❤️😘😘

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Aneee Godaak stuthiii Nanga 🙏🏻❤️🥰😘😊adarei apith Godaak ❤️😘😘

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 2 ปีที่แล้ว +1

    සුබ දවසක් හුඟ දවසකට පස්සේ 🙏ඒවගේම හරිම ලස්සන වීඩියෝවක් තෙරැවන් සරණයි පරිස්සමට ඉන්න නංගි මල්ලි සහ අලුතින් එන්න ඉන්න princess ටත් . 😍😍😍😍😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Hii Akka 😊 Ane ow Godaak dawasakin video ekk genawe. Teruwan saranai akkalatath parissamin inna.🙏🏻🙏🏻❤️🥰😊😘😍

  • @sisirakumara6180
    @sisirakumara6180 2 ปีที่แล้ว +1

    සුභ පැතුම් ඔයාලට .බුදුසරණයි පරිස්සමෙන් සතුටෙන් ආදරයෙන් ඉන්න .ආදරෙයි හැමදාම .

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Godaak stuthiii Budu Saranai 🙏🏻🥰❤️😘😊

  • @sachirajapakse9975
    @sachirajapakse9975 2 ปีที่แล้ว +3

    සුභ පැතුම් අක්කේ..!!හරිම ලස්සන ආදරණීය මං ආසම couple එකක්.නිරෝගී වාසනාවන්ත දරු උපතක් ලැබේවා..හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න ලැබේවා..!!😍❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Aneee Godaak stuthiii Nanga 🙏🏻🙏🏻🥰❤️ me adareta apith Godaak Adareiii 😘😘 parissamin inna Budu Saranai 🙏🏻😘🥰❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Godaak stuthiii Nanga 🙏🏻🙏🏻🥰❤️ me adareta apith Godaak Adareiii 😘😘 parissamin inna Budu Saranai 🙏🏻😘🥰❤️

    • @sachirajapakse9975
      @sachirajapakse9975 2 ปีที่แล้ว +1

      Akkth godak parissmn inna akke.adarei godaariyak .budu saranai😘😘❤️🙏

  • @hashiandnimesh9180
    @hashiandnimesh9180 2 ปีที่แล้ว +1

    Ane akkiyo happy kiyanne harima sathutui .me video eka dakke nala apu gaman ehemam idagena baluwa aththatama kadulak awa eth sathutu kadulak chutu du patiya parissamin oya denna athata labenna kiyala prarthana karanawa

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Nanga Godaak stuthiii 🙏🏻❤️😘🥰😊 hehee ane ehemada oyalath me wage satutu weddi ape hitata puduma sathutak danenawa 🥹🥹❤️🙏🏻😘🥰😊 godak stuthiii hama prarthanawakatama parissamin inna Budu Saranai 🙏🏻🙏🏻❤️🥹😘😘😊

  • @ntmnswad8649
    @ntmnswad8649 2 ปีที่แล้ว +1

    Shoine akki rosa malak 💖 congratulations akka & ayya.. Ane ikmanin video ekak gennako.plzz 🙏🙏. Parissamen inna akka ayya & little princess.💖 Budu saranai 🙏🤗

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Godaak stuthiii Nanga 🙏🏻🙏🏻🥰❤️😘😊 ow dan aimath digatama videos gennm Nanga 🥰❤️ budu saranai 🙏🏻🙏🏻

  • @shanicreativity7120
    @shanicreativity7120 2 ปีที่แล้ว +1

    Congratulations akki & aiya ..hemadama adaren sathutin ind..akki parissamin ind😍🥰♥️budu saranayi akkit...♥️akki wgema punchi doni lassanat idi♥️😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much Nanga ❤️🙏🏻🥰😘😊 budu Saranai 🙏🏻 parissamin inna 😊 Hehee Anee Godaak stuthiii 🙈🙈

  • @nathashaaaron2263
    @nathashaaaron2263 2 ปีที่แล้ว +4

    ඔයාලට මගෙන් උණුසුම් සුභ පැතුම්... 😍❤
    මමත් හිතුවා චූටි බෝනික්කියෙක් තමයි කියලා.. ඔයාලා දෙන්නා පරිස්සමින්,සතුටින් ඉන්න..ගොඩා.......ක් ආදරෙයි.
    ජේසු පිහිටයි ඔයාලා දෙන්නාටයි,අපේ චූටි සුරංගනාවිටයි! 😘❤👫🧚‍♀

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Aneee Godaak stuthiii Nanga 🙏🏻🙏🏻🥰❤️😘😊 eekanee Nanga 🙈🙈 parissamin inna oyath Budu Saranai Jesu pihitai 🙏🏻🥰❤️😘😊 Adarei ❤️

  • @ednadilani2434
    @ednadilani2434 2 ปีที่แล้ว +1

    බුදු සරණ සියළු දෙවියන්ගේ පිහිටා අරක්ෂව ලැබේවා සතුටුටින් ඉන්න ලැබේවා ඔබ 2palt💛💙💜️😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Godaak Stuthiii Budusaranai 🙏🏻🙏🏻😘🥰❤️😊

  • @hashiniwijayalath8806
    @hashiniwijayalath8806 2 ปีที่แล้ว +2

    Congratulations aiya, akki! 😚💕 Ape Chooty bubbywai oyala dennwai dewiyo hamadama sathutin thynn one! Chooty bubbyth Akki wgema godak lssana Wei😚💕

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Aneee Godaak stuthiii Nanga 🙏🏻🙏🏻❤️😘🥰😊 oyalage me prartanawan apita Godak watinawa attatama Harima satutui apita 🥹🥹😊 parissamin inna Budu Saranai 🙏🏻❤️🥰😘😊

  • @upadhyadissanayaka2544
    @upadhyadissanayaka2544 2 ปีที่แล้ว +15

    I thought she was a little girl like Akki❤❤ God bless you both.. & love you both..Stay Safe...Be happy & Relax...

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      🙈🙈🙏🏻 aneee thank you so much Nanga ❤️🥰 love you 😘 stay safe

  • @prabodhaginige9277
    @prabodhaginige9277 2 ปีที่แล้ว +1

    Aneehhh Congratulations Akka ❤ Aiya.. Sathutin inna.. budu saranai ❤❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much Nanga Budusaranai ❤️🥰🙏🏻😘😊

  • @sanduninethmini1105
    @sanduninethmini1105 2 ปีที่แล้ว +1

    Aneee e sathuta apita kiya gnnth ba 🥺 duwek 😘❤️❤️❤️ 🥳🥳🥳 sathutin inna akka & aiya ..budu saranai 🙃❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Aneee Godaak stuthiii Nanga 🙏🏻🙏🏻🥰 parissamin inna Budu Saranai ❤️🙏🏻🥰😘😊

  • @suwinikafdo741
    @suwinikafdo741 2 ปีที่แล้ว +1

    Congratulations mage akki babatai aiyatai.....chuti duwata jp.❤️❤️❤️😘😘

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Godaak stuthii Nanga ❤️🥰🙏🏻😘😊 parissamin inna Jesu pihitai 🙏🏻🙏🏻❤️

  • @minolidesilva658
    @minolidesilva658 2 ปีที่แล้ว +1

    anaa budusaranai akki, aiya, chuti mnika🥺♥️ adarei aneh♥️♥️♥️ parissmin inna akki aiya theruwan saranai♥️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Godaak stuthiii Nanga 🙏🏻🙏🏻❤️❤️ adarei oyatath🥰😘😘🙏🏻❤️
      Teruwan Saranai Nanga

  • @shamikaanjalee4884
    @shamikaanjalee4884 2 ปีที่แล้ว +1

    Ane goda kalekin.gdk sthutui😍😍prissmin in denna😍😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Ane owgodak dawasakata passe video ekk genawe.. aimat digatama videos gnnm 😊🥰 Godak Stuthiii parissamin inna oyath 🙏🏻❤️🥰😊😘

    • @shamikaanjalee4884
      @shamikaanjalee4884 2 ปีที่แล้ว

      @@Giorno23 ❤️

  • @nuwankaluarachchi1793
    @nuwankaluarachchi1793 2 ปีที่แล้ว +2

    Budu saranayai akko parissam inna adarei hode ❤️🙈

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Budu Saranai Nanga oyat parissamin inna adareiiiiii❤️❤️🥰🥰🙏🏻😘😊

  • @susa1974
    @susa1974 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙන්නටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මම මුල ඉඳලම කිව්වනේ ඔයා වගේ සුදු මැණිකක් ඉන්නේ කියලා ඉතින් ඉතිං සුභ අනාගතයක් මගේ දුවටත් පුතාටත් කිරිකැටි සුදු මැණික මාගේ එන්න ඉන්න මිණිපිරී ටත් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Godaak stuthiii Taththe 🙏🏻🙏🏻❤️🥰😘😊 eekanee oya asawenne hitye du patiyekta 🥹🥹🥰🥰❤️ parissamin inna Budu Saranai 🥰❤️🙏🏻😘😊 Adareiii 😘😘

  • @sashihemathunga8529
    @sashihemathunga8529 2 ปีที่แล้ว +1

    Congratulations akki & aiya. Eye kwwahama ada vedio ekak danw kyala . Mta hithuna meka wenna athi kyala. Ane akki aiyai wgema lassna chuti princess knk ekmnata enw ehnm . Akki aiyai prissmin inna .budu sarani thundenatama😍❤😘

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much Nanga ❤️🙏🏻🙏🏻 Budusaranai parissamin inna 🙏🏻😘🥰😊❤️

  • @tharukalekamge7035
    @tharukalekamge7035 2 ปีที่แล้ว +1

    Congratulations akkiya🥰 godak dawasak balagena hitiya video ekak danakan ikmanata thawa video ekak aran ena parisamen ina akki & ayya 😘😘😘

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much Nanga 🙏🏻❤️😘🥰 ikmninma tawat video ekk arn ennm 😊 parissamin inna Budu Saranai ❤️🙏🏻😘🥰

  • @sanduniwasana1020
    @sanduniwasana1020 2 ปีที่แล้ว +1

    අනේ ඔයාල දෙන්නව උදේ මතක් වුනා විතරයි මට😍ඔයාලටත් මතක්වෙලා😍... සුභ පැතුම් අක්කටයි, අයියටයි❤️අක්ක වගේම ලස්සන දෝණිපැටියෙක් ...😍❤️තුන්දෙනාටම ආදරෙයි❤️බුදුසරණයි❤️ජයවේවා❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Aneee ehemada 🙈😊🥰 ow Godaak dawasakin video ekak genna bari unane apita❤️ Godaak stuthiii Nanga aadarei oyatath parissamin inna Budu Saranai 🙏🏻🙏🏻🥰❤️😘

  • @user-asd__1K
    @user-asd__1K 2 ปีที่แล้ว +1

    Godakma sathutui akki aiyawai dekka ekata itath wada sathutui chuty petiya doniyek una ekata mage akkitawath doni panatawat podima amaruwak wath hedenna epa kiyala parthana karanawa siyalu dewi dewathawange pihita arakshawa lebewa දළදා සමිදුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏🙏 pinwantha daru petiyek lebewa adarei godak akki aiye oyala dennata❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Godaak stuthiii Nanga ow api Godak dawasakinne awe 😊🥰 anee ehemad doniyktada aasa 🙈 anee Nanga godak Adareiii api wenuwen me lassana prarthanawan ewanawata 🥹🥹🥰😘😘 adarei Godaak parissamin inna Budu Saranai 🙏🏻🙏🏻❤️😊

  • @Chathu2331
    @Chathu2331 2 ปีที่แล้ว +1

    Harima shok akki.sathutin parissamin inna thin denama.mn adarei oyalta godak

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Godaak stuthii Nanga 🙏🏻❤️🥰😘😊 oyath parissamin inna 🥰🥰 Adarei 😘

  • @sitharathathsarani4499
    @sitharathathsarani4499 2 ปีที่แล้ว +1

    Suba pathum akkiyo parissamin inna ❤️😘 chuti princess enakm maga balagena innawa 😍😍😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Godaak stuthiii Nanga parissamin inna Budu Saranai 🙏🏻🙏🏻🥰🥰😘❤️😊

  • @dinushikafernando9628
    @dinushikafernando9628 2 ปีที่แล้ว +1

    Oyala video ekak danakan balan hitiye akki.akki vagema lassana duwek hambei. Oyala denna pathagena apu dennek vennathi akka.oyalawa dakkamath sathutu hithenawa.babawath labei 23 vage dawasaka.parissamin inna oyala.budusaranai akki patiyo 😘❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Aneee Godaak stuthiii Nanga 🙏🏻🥰😘❤️ api balamuko neda patiyath 23ma eida kiyla🙈🙈😊 parissamin inna nangath. Budu Saranai 🙏🏻🙏🏻🥰

  • @tharushi6797
    @tharushi6797 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙන්නටම 😍🥰🌸

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Theruwan Saranai 🙏🏻🙏🏻❤️🥰😊😘

  • @journeywithhubby
    @journeywithhubby 2 ปีที่แล้ว +3

    අක්කටයි අයියටයි අපි හදවතින්ම සුභ පතනවා.. ඇත්තටම හරිම සතුටුයි.. 🥰🥰 දැන් ඉතිං තුන් දෙනාම පරිස්සමට ඉන්න.. දූ පැටියා එනකන් අපි බලන් ඉන්නවා 😍😍 බුදු සරණයි.. ❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගා ❤😘 දූ පැටියා එන්න තව ටික කාලයයි.... ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න නංගා ..❤ බුදු සරණයි 🙏

  • @sansadijanithri861
    @sansadijanithri861 2 ปีที่แล้ว +3

    අනී ශෝයි අක්කි මාරම සතුටුයි ❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Aneee Godaak stuthiii Nanga 🙏🏻❤️🥰😘😊

  • @rashi9727
    @rashi9727 2 ปีที่แล้ว +2

    Congratulations nanga & malla. Apitath godak sathutui. පුංචි සුරංගනාවිටත් ඔයාල දෙන්නටත් බුදු සරණයි සියලු දෙවි පිහිටයි ❤️❤️❤️ Rashi akka

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Hiii Akka 😊 aneee thank you so much 🙏🏻❤️🥰😘 parissamin inna Budu Saranai 🙏🏻🥰❤️😘

  • @binuripabasara2459
    @binuripabasara2459 2 ปีที่แล้ว +1

    මටත් එන්න ඉන්නේ දුවෙක් අක්කේ. ඔයාලටත් සුබ patanawa බුදු සරණයි.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      සුභ පතනවා නංගා ඔයාටත් ...❤😘 ගොඩාක් ස්තූතියි ❤🙏 තෙරුවන් සරණයි 🙏

  • @vishvadezoysa6322
    @vishvadezoysa6322 2 ปีที่แล้ว +1

    Congratulations bath of you ❤❤❤akka and Ayya.parissamin inna.budusaranai🙏🙏

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Thank you so much Nanga 🙏🏻🥰😘❤️ parissamin inna Budu Saranai 🙏🏻🥰

  • @nuwanchandana5052
    @nuwanchandana5052 2 ปีที่แล้ว +1

    බුදු සරනයි. ඔය දෙන්නටම.petiyatath akka.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      බුදු සරණයි 🙏 ❤

  • @irushiamandi6103
    @irushiamandi6103 2 ปีที่แล้ว +1

    Congratulations akki aiya budusaranai♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much Nanga ..❤😘 Budu saranai 🙏

  • @rukshankodithuwakku5526
    @rukshankodithuwakku5526 2 ปีที่แล้ว +7

    Congratulations love birds ❤️❤️❤️
    Seriously so happy 🥰

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Thank you so much ❤️😘🥰🙏🏻😊

  • @Thirishanthi
    @Thirishanthi 2 ปีที่แล้ว +1

    Congratulations nangi & malli❤️❤️neerogi daru sampathak labewa oyta❤️theruwan saranai oyla thundenatama❤️🙏🙏

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Thank you so much Akka 🙏🏻🙏🏻❤️🥰😊😘 Teruwan saranai akka parissamin inna 🙏🏻🙏🏻❤️🥰😊😘

  • @sudeshamila3397
    @sudeshamila3397 2 ปีที่แล้ว +1

    ❤...Wow.... Congratulations again akka & aiya... 👩‍❤️‍👨❤‍🔥👨‍👩‍👧paressamen inna.... God bless you🙏🌹

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Thank you so much Mlliya❤️🥰🙏🏻😘😘 oyth parissamin inna Budu Saranai 🙏🏻🙏🏻😘🥰❤️

    • @sudeshamila3397
      @sudeshamila3397 2 ปีที่แล้ว +1

      @@Giorno23 akki man malliyek nan neme nangiyek.... Husbandge name ekai thiyenne ekai👍❤.... God bless you

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ sorry නංගා ....😉❤😘 God Bless you..❤

  • @LifeMR
    @LifeMR 2 ปีที่แล้ว +1

    Congratulations
    math hithuwa oyalata duwek hamba wenney kiyala
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much Akka.❤😘🌹Budu Saranai 🙏

  • @saliyamali1099
    @saliyamali1099 2 ปีที่แล้ว +1

    Anee ada tamai mama baluwe..congratulations❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much ..❤😘

  • @diwyanjaleeramanayaka5925
    @diwyanjaleeramanayaka5925 2 ปีที่แล้ว +1

    අක්කයි අයියයි ගොඩක් දවසකින්.අක්කේ ඔයා බලන්නකෝ සර්ච් කරලා මහේෂා සදමාලි කියල අපේ ගායිකාවක් ඉන්නවා.ඔයා එයා වගේමයි.මට ඔයාව දකිද්දි ඒ අක්කව මතක් වෙනවා.ඔයාල තුන් දෙනාටම තෙරුවන් සරණයි !!!

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Ow Nanga Godak dawasakin awe 😊 ha mn blnnmko 😊😊 Teruwan Saranai parissamin inna🙏🏻🥰❤️😘

  • @jayamannapubudu8722
    @jayamannapubudu8722 2 ปีที่แล้ว +1

    Woow niyamai. Apith hithuwe duwek kiyala .God bless you 💖💖💖

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Godaak stuthii 🙏🏻🙏🏻❤️🥰😊😘😍 eekne Godaak aya kiwwe duwek kiyla ne🙈🙈🥰 God bless you too 😘😘

  • @sethmiabeysingha5818
    @sethmiabeysingha5818 2 ปีที่แล้ว +1

    Ammoh akkiyo oyawa dekke godaak dwsakim. Man hithuwe vedio ekk dammeneththe akkiyata amru hindada dnne kiyla🥺 eth ithim denagnna widihak nethi nisa balan hitiya. parissamin Inna akki oya 😚❤️ issra thibba hinawama thmath thiynw ned akkiyata mage 🤭

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Anee eekane Nanga Godaak dawasakin video ekak genna bariunane apita ☹️ math tikak amaruwen pahu giya dawas tika pass kale aimath wenada wagema videos gennamko 🥰🥰😊❤️ parissamin inna oyath 😊 Budu Saranai 🙏🏻❤️😘

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 2 ปีที่แล้ว +1

    Harima sathutui duwa.oya dennatama subapathum.wasanawantha nirogimath daruwek budusaranin dewipihiten labewa kiyala ekasithin prarthana keranawa.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Godaak stuthiii Aunty 🙏🏻🙏🏻❤️❤️🥰 apita me dena adare nisa api Godaak satutin inne 🥹😊😊 parissamin inna Budu Saranai 🙏🏻🙏🏻😘🥰❤️😊

  • @skylife95
    @skylife95 2 ปีที่แล้ว +2

    Congratulations both of you 🥰❤️🥰💐.happy life akki

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much Nanga 🙏🏻❤️🥰😊😘

  • @piumisilva8469
    @piumisilva8469 2 ปีที่แล้ว +1

    Auguroni oyalata 😍😍😍😘😘😘.oyala koheda italy wala hospital eka koheda ane lassanai thamay ithin 😍😍😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Grazieeeee…… Api inne Forte Dei Marmi 🙈🙏🏻🙏🏻❤️❤️🥰🥰😘😊😊

  • @gimhanitharika7029
    @gimhanitharika7029 2 ปีที่แล้ว +1

    Congratulationts akki & aiya .budusaranai thundennatama.❤❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Thank you so much Nanga Budusaranai 🙏🏻🙏🏻🥰❤️😘

  • @isurisen
    @isurisen 2 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි අක්කි අයියා love u ❤️❤️🥰🥰

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much Nanga ❤️🥰🙏🏻😘😊

  • @Craftsarefu
    @Craftsarefu ปีที่แล้ว +1

    බුදුසරණයි මනිකෙලට ♥️♥️♥️♥️🌹🌹🌹🌹

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      බුදු සරණයි 🙏 ❤

  • @SLPCLK
    @SLPCLK 2 ปีที่แล้ว +2

    Congratulations dennatama ❤❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Thank you so much ❤️🙏🏻🥰😘😊

  • @ireshasewwandi1018
    @ireshasewwandi1018 2 ปีที่แล้ว +1

    Channel ekak wediyata akki thamai mata mulinma replay kare.oya godak nehathamani kenek .dewiyo oyawa ආරක්ෂා karanna one .oya witharak nemei ayyai babai.budusaranai

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Aneee Nanga ehemada🥰 oyala dana me comments walin tama apitat videos genna asawak enne e oyalage adare nisa 🥰🥰🙏🏻❤️😊 Godaak stuthii….. parissamin inna ❤️ budu saranai 🙏🏻

    • @ireshasewwandi1018
      @ireshasewwandi1018 2 ปีที่แล้ว +1

      @@Giorno23 hari akki.budusaranai akkata .good morning .

  • @nimeshaprasadi5126
    @nimeshaprasadi5126 2 ปีที่แล้ว +1

    Congratulations akke parissamin inna. Budusaranai 💜️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee Thank you so much Nanga 🙏🏻❤️🥰😊 oyath parissamin inna 😊 Budu Saranai 🙏🏻🙏🏻❤️