ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Chaterpod එකෙන් පස්සෙ ආයෙ වීඩියෝ එක බලන්න ආපු අය කෝ??
Me😂❤
raula balanna ave😂
Hi😊
😂😂
After chatterpod ❤
Chatter pod eken passe Isuru ayiyage rewla balanna apu aya me konata…..
😂
බොහෝම ස්තූතියි හැමදෙනාගෙම ආදරණීය සුභ පැතුම් වලට ♥️🙏🏻!
congratulations sachini
🥺❤
😍❤️
Baby boy😍😍😍😍😍😍😍 congratulations dennatama akki parissamata e😘😘😘😘😘budusaranai y🌼🌼😒🌼🌼🌼😒😒
මෙිි පාර පුතෙක් වුනත්,ඊලඟ වතාවට සචිනි වගේම ලස්සන,හැඩකාර,කටකාර දුවෙකුත් ලැබෙන්න කියලා මම පතනවා....බුදු සරණයි මුළු පවුලටම....💜️
Isuru aiya's beard is not bad 😂❤..akki is soo cute and gorgeous..again watched after the chatterpod 😜
අනේ කොලු පැංචෙක් , 👶 අනේ නිදුක් නිරෝගී දරු පැටියෙක් ලැබේවා , බුදු සරනයි තුන්දෙනාමටම ❤️🥺🌼
රජෙක් වගේ පුතෙක් ලැබෙන්න සුබපැතුම් ඔයාලට😍❤
එයා පුතෙක් වෙයි කියලා හිතුනා 🥺💙ඉසුරු අයියා වගේ cute සචිනි අක්කා වගේ දගමල්ලක් වෙයි එයා 🥺❤️තෙරුවන් සරණයි...පරිස්සමින් ඉන්න ❤️🙏
මන් අසාම ඔයාලගේ මේ චම් ගති පැවතුම් වලට.ඔයාල ලැබේන්න ඉන්න පුන්ච් පුතාටත් ඔයාලා දෙන්නාටත් ජේසු පිහිටයි .එ වගේම මේ මොතොතේ දරුවන් බලාපොරොත්තු ඉන්න සියලුම මවු වරුන්ට ජේසු පිහිටයි ❤️
There are thousands of people suffering from various issues in srilanka, think about them rather than showing off your status..
Congratulations akka aiya 🥰🥰🥰 උදේම දැකපු ලස්සන විඩියෝ එක 🥰🥰🥰 නිදුක් නිරෝගීමත් දරු පැටියෙක් ලැබේවා 🙏🙏
Isuruge kapichcha rawula blnn aapu mama❤😂
Mamath 😂
මාත්
Thanks 😂
නිදුක් නිරෝගි වාසනාවන්ත දරු උපතක් වේවා!!!🙏💐💖✨️
අනේ කොලු පැටියෙක් 👶😘 නිදුක් නිරෝගී දරු උපතක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️🙏
හරිම නිහතමානී කලාකාරිනියක් ...congratulations both of you..❤️❤️ අම්මයි බබයි දෙන්නම නිරෝගී වේවා...ඒ දෙන්නවම ආදරයෙන් රැක ගන්න අයියටත් ශක්තිය ධෛර්යය ලැබේවා...👍❤️
අනිවාර්යයෙන් එයා යහපත් දරුවකු වෙනවා. පරිස්සමින් මේ ලෝකෙට එන්න . අපේ කෙනෙක්ට ලැබෙනවා තරම්ම සතුටුයි. සුභ පැතුම් . 🌼☘️🦄
මගේ අැස් වලටත් කදුළු අාවා සතුටට.. මටත් පුතෙක් ඉන්න..නිදුක් නිරෝගි වාසනාවන්ත පුංචි පුතු පැටියාටත් ඔය දෙන්නටත් බුදුසරණයි..
අනේ පුතෙක් 😍🥺ඔයාලා දෙන්නටම සුබපැතුම් ❤️. නිදුක් නිරෝගී වාසනාවන්ත කොලු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️🙏 පරිස්සමින් තුන්දෙනාම 😍♥️🙏
නිරෝගී ❤️❤️❤️❤️❤️ පින්වත් ❤️❤️❤️❤️❤️ දරු උපතක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම දෙමාපියන්ට ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️
අනේ සුභ පැතුම්... වාසනාවන්ත නිරෝගී පුතු පැටියෙක් ලැබේවා... ජේසු පිහිටයි තුන් දෙනාටම....🥺👶💞
නිදුක් නිරොගි දරුවෙක් ලැබෙවා... තුන් දෙනාටම බුදු සරනයි😍
දුවෙක් උනත් පුතෙක් උනත් නිරෝගී දරු සම්පතක් ලැබේවා අක්කිට.congratulations akki and ayya❤️❤️❤️
උදෙන්ම දැකපු ලස්සන වීඩියෝ එකක්....වාසනාවන්ත නිරෝගී දරු සම්පතකට සුභ පැතුම් ❤.....තෙරුවන් සරනයි ...අක්කා n අයියා ❤🎉️
Congratulations guys 😍❤️Waiting to see the little bundle of joy soon…Stay blessed 🤗🤗
නිදුක් නිරෝගී සියලු අග පසගින් පරිපූර්ණ වු වාසනාවන්ත පින්වත් පුතු පැටියෙක් ලැබේවා !!!!!
Congratulations both of u.....නීරෝගී පුතු පැටියෙක් ලැබේවා...අම්මිටත් පුතුටත් පත්තිනි මෑනියන්ගේ පිහිටයි..බුදු සරනයි ❤️❤️❤️❤️
ඇත්තට මටත් සතුටු හිතුණා, පාරෙ ඉන්නෙත්... නිදුක් නීරෝගීමත් වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා!!, තුන් දෙනාටම බුදුසරණයි !!💕💗💗💗🌷
අනේ ගොඩක් සතුටුයි සවිනි අක්කේ පුංචි පුතු පැටියෙක්ගෙ අම්මි තාත්ති වෙන්නයි ඔන්න ඔය දෙන්න යන්නෙ ඔයාල තුන් දෙනාටම සියලුම දෙවි දෙවතාවන් ගේ පිහිටයි ආරක්ෂාවයි ❤️ ❤️❤️❤️❤️❤️
නිරොගිමත් දරු උපතක් වේවා..... congratulations akki, aiya.
දුවක වුණත් පුතකු වුණත් සුබපැතුම් නිහතමානී ඔය දෙදෙනාටම. ලස්සන චූටි දුවකුත් හිටියානම්.......
Congratulations akkiyaa...ජේසූ පිහිටයි පුතූ පැටියට....මාත් ආසාවෙන් ඉන්නේ පුතෙක්ද දුවෙක්ද කියලා බලාගන්න 🙈🥰❤ තුන්දෙනාම පරිස්සමෙන් ජේසූ පිහිටයි 🥰❤
නිදුක් නිරෝගී දීර්ඝායුෂ සහිත දරු උපතක් ලැබේවා!🙏❤
Congratulations nangi & malli.ජේසු පිහිටෙන් නීරෝගීමත් පුතෙක් ලැබේවා 🧡
හරිම නිහතමානි කලාකාරිනියක් සචිනි අක්කා කියන්නෙ ..චාම් ගති පැවතුම් ඇති මේ දෙපලට නිරෝගිමත් දරු උපතක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .හැමදාමත් ඔය වගේ ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න 💓ආදරෙයි💓
Congratulations ❤❤❤ දුවෙක් උනත් පුතෙක් උනත් පරිස්සමෙන් වැඩකටයුතු කරගන්න දෙවියන්ගේ ආසීර්වාදය පතනවා ❤❤❤
පින්වන්ත අම්මේකුගෙයි තාත්තෙකුගෙයි..වාසනාවන්ත පුත් කුමරෙක් ඔයාව දකිනකම් අපිත් ගොඩක් ආසාවෙන් ඉන්නේ මැණික.. නිදුක් නිරෝගිව පරිස්සමෙන් සතුටින් ඉන්න සචිනි අක්කියෝ..දලදා සමිදු පිහිටයි ඔයාලා තුන් දෙනාටම🙏❤️❤️
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඔයාට නිරෝගි දරු සම්පතක් ලැබේවා.
නිදුක් නිරෝගී දරු පැටියෙක් ලැබේවා! තෙරුවන්සරණයි මුලු පවුලටම❤
බුදුසරණයි හැමෝටම!නිදුක් නිරෝගී දීර්ඝායුෂ සහිත දරු උපතක් ලැබේවා!🙏🙏🙏❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Congratulations both of you ❤❤ God bless to you Akki & baba…
අනේ ශෝක් මාත් ආස කොලු පැටියෙක්ට.... නීරෝගී දරු පැටියෙක් ලැබෙන්න ඕනේ ... ❤️❤️❤️❤️😋
අනේ පුතු පැංචෙක් 😍😍 වාසනාවන් ❤ නිදුක් නීරෝගී වේවා ,සුවපත් වේවා ..!!
Rawule awulak penne na habai😂❤️#afterchatterpodep6
Thanks 😋
Congratulations Akki & Ayya 😍✨ Major triple jem bless you ❤️
Again ❤ ( after chaterpod )
Again, After chatterpod ❤❤❤❤❤ 🥰🥰🥰😍😍😍😘😘😘
නුඔ දුවෙකු උනත් නුඔ පුතෙකු උනත් හිස පලදින්නේ වෙනසක් නැති එක ආදරයයි ♥️♥️♥️♥️♥️ නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
Congratulations sachini akka & aiya 💐😍නිරෝගී වරු සම්පතක් ලැබේවා...!!!
Congratulations akki and aiya ❤️❤️🥳😘😘එ වගේ ම එන්න ඉන්න චුට් පැටියාටත් ඔයාලා දෙන්නාටත් බුදු සරණයි.. !!! හැමදාම සතුට්න් ඉන්න ලැබේවා ..!!!
Congratulations aiya & akki ඔයාලා දෙන්නා වගේම මාත් ඔක්තෝම්බර් 7 ගොඩක් සතුටු උනා මටත් පුතෙක් ඉන්නෙ කියලා දැනගනිපු දවසෙ ඒ හැගීම ගැන කියන්න වචන නැ😊😊😊
ඔයාටත් පුතු පැටියාටත් බුදුසරණයි පත්තිනි මැණියන්ම ආරක්ෂා කරන්නම ඕන මට ඒ හැගිම මිට අවු.7ඉස්සෙල්යි.මිට අවු.3ඉස්සෙල්ලා ඉටු වුනා .පුතාලා කියලා දැන ගත්තා ම අමුතුම හැගිමක් එනවා තමයි.නංගා
@@rehanasamarasinghe3327 කවුද කිවේ දුවලා දරැවෝ නෙවෙයි කියලා .අපිකිවේ නැ.Rehanaඔයා තමයි අහන්නේ දුවලා දරැවෝ නෙවෙයි ද කියලා ..අපි කිවේ පුතෙක් ලැබේවා කියලා දැන ගත්තා ම අපිට දැනුන දේ විතරයි .එයාවත් මම වත් කිවේ නැ පුතාලා දරැවෝ දුවලා දරැවෝ නෙවේ කියලා .දැරැවෙක් ලැබෙන්න ඉන්න කොට එක එක අම්මා ලා කැමති දුවලාට තව කෙනෙක් ආසයි පුතාලා ට.ඒක සාමාන්‍ය දෙයක් .ඔයා රිදවගන්න එපා.දුවලත් දරැවෝ හොදේ.අපට දැනුන දේ අපි කියා ගත්තේ .
Rehanaඔයා thamai api newe.🤔දෙන්නෙක් ගේ කතාවකට මැදට පැනලා ඔයා තමා දුවලා ළමයි නෙවේද කිවේ මෙහෙමත් බොරෑ කියන ගෑනු ඔයාට එච්චර රිදුනේ දුවලාද ඉන්නේ 😁😁😁😁.
@@yonalijayasekera651 මම තාම marry කරලවත් නෑ ආන්ටි..කවුද බොරු කිව්වේ...ඔයා පුතාලා ලෑබෙන්න ඉන්නවා කියලා දෑනගත්තම අමුතු සතුටක් දෑනෙනවා කියලා තියෙන නිසා ඈහුවේ දුවලා දරුවෝ නෙවේද කියලා..😏
ඒක අපේ සතුට දරැවෝ. ඔයා ඔයා වැඩක් බලාගෙන ඉන්න පැටියෝ.
Chatter pod එකෙන් පස්සෙ ආයි බැලුවා ❤❤
නිරෝගිමත්. වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා..🙏🙏🙏🙏🙏සුභ පැතුම් අක්කේ..
නිදුක් නීරෝගි දරු උපතක් වේවා ❤️🙏
Man asama jewthe cham wdhta oyla widina wdhta...ekai hamoma ekwage adare... baninnewth ntte wena sobana nalu nilynta wda . Attatama adaraneeyai ❤❤
Chatpod ep 6 bl bl idalai aaaawwee 😂❤
අනේ පුතෙක් ලැබෙන්න ඕනි.. සුබ පතනවා අක්කි ඔයාටයි අයියටයි දෙන්නටම. ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි...!!!
Congratulations Akki and Aiye♥️🤗
I'm here after the chatterpod bt this got me goosebumps and tears🥺❤
Congratulations darling akki & aiya!❤ May the thriplegem bless you!
එයා පුතෙක් ❤️❤️🤗😍😍😍❤️❤️❤️🤗😍😍🤗❤️ congratulations akki 😍 aiya
Congratulations akki & ayya🎉💐🥳🥳 Can't wait to see the baby boy's face🤗❤Stay safe and all our blessings are with you!!!💐❤😊
හදවතින්ම සුබ පතනවා නංගි ඔයාලා දෙන්නටම. ඔයා පාසලෙත් හරිම නිහතමානීව හිටපු ළමයෙක් ..ආදරෙයි ඔයාලා දෙන්නාටම.නිරෝගී දරුසම්පතක් ලැබේවා ..බුදු සරණයි.
Congratulations dennatama ❤️❤️❤️❤️පුතු පැටියෙක් කියලා දැනගත්ත වෙලේ ඔය දෙන්නගේ මුහුණේ ඒ දැක්ක සතුටට ඇස් දෙකට සතුටු කඳුළු ආව ❤️❤️❤️❤️❤️❤️
❤😍
Again watched after the chatterpod 😁Isuru aiya's beard is not bad..😍💖
හරිම ලස්සනයි ඔයාලගේ gender review එක. Congratulations Sachini And Isuru.
❤️❤️❤️❤️❤️❤️
puthek neda, congratulations sachini akki, aiya,budu saranai 🙏 3n dennatannatma,❤️❤️
Lovely so quite girl 🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚
පුංචි කුමාරයටත් ඔබ දෙපලටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා......!
It's a boy.Congratulations for both of you.Be safe & Stay blessed.❤💕❤
Congratulations sachini...man asa character ekk oya...sathutin inna hamadama...oya hamadaama derana ekka inna..oya natthnam palui..🎊♥️
සුබ පැතුම් දෙන්නටම.තුනුරුවන්ගෙ සරණින් නිදුක් නීරෝගී දරු පැටියෙක් ලැබේවා !!!පරිස්සමෙන් සතුටින් ඉන්න...❤️❤️❤️❤️❤️❤️
මම හරිම ආදරෙයි ඔයාලාදෙන්නටසචිනි හරිම චාම් දගයි ඒවුනාටඒ දගකමට මම හරිආසයි සචිනිගේ හැමවැඩසටහනක්ම බලනවාසචිනිකියන කතාඅහන්න ආසයිහිනායනවා හරිම හොදගතිතියනවාමම ඔයාලාදෙන්නාට සුභපතනවාගොඩාක් ගොඩාක්ම ආදරෙයි ❤🙏දිනෙන් දිනදියුණු වේවා හොදනිරොගිඔයාලාවගේම හොද ගතිපැවතුම් තියන ඔයාලාවගේම ලස්සන බබෙන්ලැබේවා 🙏❤❤❤😘🙏
Ohh..noo...මම හිතුවෙම කෙලිපැටියෙක් කියල ..සුභ පැතුම් ...💐💐💐❤️❤️❤️
මම නම් කිවා ඉස්සරලා photo එක දාලා තියෙද්දි ම පුතෙක් කියලා ❤️❤️❤️❤️ආදරෙයි මටත් පුතෙක් ලැබෙිවා❤️❤️
Yeah... මං කිව්වෙ boy baby කෙනෙක් කියලා... බුදු සරණයි... නීරෝගිමත් දරු උපතක් සිද්ධ වේවා... 💖😍
Yes... there's no any other happiness than anything related to our, very own children💚They gave all the happiness since the beginning of their arrival too.... we all deserved this happiness 🥺😘😍
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.බුදු සරනයි තුන්දෙනාටම.😍
May all three of you be happy and be careful❤️
Congratulations Sachini Akki! It's a Boy. 💙
aneee my favourite duo😍 stay blessed
Chaterpod ep 6 වලින් පස්සෙ ආයම බලන්න ආවා💖😁
Anee eh adare❤️ eh sathuta❤️ hamadama සතුටින් හිනා වෙලා ඉන්න akki❤️ and aiya❤️ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 pataiyatath නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️
Congratulations both of you.❤ නිදුක් නිරෝගී දරු උපතක් ලැබේවා...බුදු සරණයි...✨️
මන් ආසම කෙනෙක් සචිනි අක්කා. නිදුක් නීරෝගිමත් දරු උපතක් වේවා අක්කට...
සුබ පැතුම් සචිනි අක්කා...අයියා ,තෙරුවන් සරණයි තුන්දෙනාටම ❤️❤️❤️💐💐💐😘😘😘
මට නම් මුල ඉදන්ම හිතුනා කොල්ලෙක් වෙන්න ඇති කියලා 😘❤️ නිදුක් නිරෝගීමත් දරුවෙක් ලැබේවා 🙏🙏
Congratulations for baby boy.. Stay safe guys.. ❤️😍💐👶
මන් හිතුවා කොල්ලෙක් වෙන්න ඇති කියලා...ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න ❤❤️✌🎀🎉️😍නිරෝගි දරු උපතක් ලැබේවා...ඒවගේම තමා දරුවො නැතිව අසරණ වෙලා ඉන්න හැම කාන්තාවකටම ඒ කිරි සිහිනේ සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤
Congratulations sachini.මාත් බලාපොරොත්තුවෙන් ඉන්නේ අනේ. Next month දැනගන්නකම් 🤰
Congratulations akka & aiya ❤🥺😘 chuti patiyath budu saranai 😘😘😘
හරිම ලස්සනයි එ දෙන්නගෙ කිසිම සොබන වැඩ නැ හරි නිහතමානී කපල් එකක් නිදුක් නිරොගි වාසනා වන්ත දරු පැටියටක් ලැබේවා ❤️❤️❤️ ජේසු පිහිටයි ❤️❤️
මම නම් දැනගත්තා පුතෙක් කියලා මොකද සචිනි ගොඩක් ලස්සන වෙලා ❤️ congratulations both of you
නිදුක් නිරෝගීව හැමදේම හොඳින් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අක්කේ ❤️❤️❤️❤️
අපිනම් කලින්ම දැනන් හිටියා.. 😍එදා අක්කිලා පෝස්ට් එකක් දාලා තිබුනනේ 😳♥️
ඔයා වගේම සුදු පුතු පැටියෙක් ගේන්න.. බුදුසරණයි ❤❤❤❤❤❤❤
Aneee nangoooo as walata kadulu awaaaa....hadawathinma suba pathanawaaa ❤️❤️🥺🥺
Puthek neda suba pathum oyala dennatama ❤️🌸☺️🥰
Parissamata inna budusarani devipihitai theruwan saranai !!❤️
It's a boyy 🥺❤️wooow isuru aiya vgem idi
Chaterpod එකෙන් පස්සෙ ආයෙ වීඩියෝ එක බලන්න ආපු අය කෝ??
Me😂❤
raula balanna ave😂
Hi😊
😂😂
After chatterpod ❤
Chatter pod eken passe Isuru ayiyage rewla balanna apu aya me konata…..
😂
බොහෝම ස්තූතියි හැමදෙනාගෙම ආදරණීය සුභ පැතුම් වලට ♥️🙏🏻!
congratulations sachini
🥺❤
😍❤️
Baby boy😍😍😍😍😍😍😍 congratulations dennatama akki parissamata e😘😘😘😘😘budusaranai y🌼🌼😒🌼🌼🌼😒😒
😍❤️
මෙිි පාර පුතෙක් වුනත්,ඊලඟ වතාවට සචිනි වගේම ලස්සන,හැඩකාර,කටකාර දුවෙකුත් ලැබෙන්න කියලා මම පතනවා....බුදු සරණයි මුළු පවුලටම....💜️
Isuru aiya's beard is not bad 😂❤..akki is soo cute and gorgeous..again watched after the chatterpod 😜
අනේ කොලු පැංචෙක් , 👶 අනේ නිදුක් නිරෝගී දරු පැටියෙක් ලැබේවා , බුදු සරනයි තුන්දෙනාමටම ❤️🥺🌼
රජෙක් වගේ පුතෙක් ලැබෙන්න සුබපැතුම් ඔයාලට😍❤
එයා පුතෙක් වෙයි කියලා හිතුනා 🥺💙
ඉසුරු අයියා වගේ cute සචිනි අක්කා වගේ දගමල්ලක් වෙයි එයා 🥺❤️
තෙරුවන් සරණයි...පරිස්සමින් ඉන්න ❤️🙏
මන් අසාම ඔයාලගේ මේ චම් ගති පැවතුම් වලට.ඔයාල ලැබේන්න ඉන්න පුන්ච් පුතාටත් ඔයාලා දෙන්නාටත් ජේසු පිහිටයි .එ වගේම මේ මොතොතේ දරුවන් බලාපොරොත්තු ඉන්න සියලුම මවු වරුන්ට ජේසු පිහිටයි ❤️
There are thousands of people suffering from various issues in srilanka, think about them rather than showing off your status..
Congratulations akka aiya 🥰🥰🥰 උදේම දැකපු ලස්සන විඩියෝ එක 🥰🥰🥰 නිදුක් නිරෝගීමත් දරු පැටියෙක් ලැබේවා 🙏🙏
Isuruge kapichcha rawula blnn aapu mama❤😂
Mamath 😂
මාත්
Thanks 😂
නිදුක් නිරෝගි වාසනාවන්ත දරු උපතක් වේවා!!!🙏💐💖✨️
අනේ කොලු පැටියෙක් 👶😘
නිදුක් නිරෝගී දරු උපතක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️🙏
හරිම නිහතමානී කලාකාරිනියක් ...congratulations both of you..❤️❤️ අම්මයි බබයි දෙන්නම නිරෝගී වේවා...ඒ දෙන්නවම ආදරයෙන් රැක ගන්න අයියටත් ශක්තිය ධෛර්යය ලැබේවා...👍❤️
අනිවාර්යයෙන් එයා යහපත් දරුවකු වෙනවා. පරිස්සමින් මේ ලෝකෙට එන්න . අපේ කෙනෙක්ට ලැබෙනවා තරම්ම සතුටුයි. සුභ පැතුම් . 🌼☘️🦄
මගේ අැස් වලටත් කදුළු අාවා සතුටට.. මටත් පුතෙක් ඉන්න..නිදුක් නිරෝගි වාසනාවන්ත පුංචි පුතු පැටියාටත් ඔය දෙන්නටත් බුදුසරණයි..
අනේ පුතෙක් 😍🥺
ඔයාලා දෙන්නටම සුබපැතුම් ❤️. නිදුක් නිරෝගී වාසනාවන්ත කොලු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️🙏 පරිස්සමින් තුන්දෙනාම 😍♥️🙏
නිරෝගී ❤️❤️❤️❤️❤️ පින්වත් ❤️❤️❤️❤️❤️ දරු උපතක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම දෙමාපියන්ට ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️
අනේ සුභ පැතුම්... වාසනාවන්ත නිරෝගී පුතු පැටියෙක් ලැබේවා... ජේසු පිහිටයි තුන් දෙනාටම....🥺👶💞
නිදුක් නිරොගි දරුවෙක් ලැබෙවා... තුන් දෙනාටම බුදු සරනයි😍
දුවෙක් උනත් පුතෙක් උනත් නිරෝගී දරු සම්පතක් ලැබේවා අක්කිට.congratulations akki and ayya❤️❤️❤️
උදෙන්ම දැකපු ලස්සන වීඩියෝ එකක්....වාසනාවන්ත නිරෝගී දරු සම්පතකට සුභ පැතුම් ❤.....තෙරුවන් සරනයි ...අක්කා n අයියා ❤🎉️
Congratulations guys 😍❤️
Waiting to see the little bundle of joy soon…
Stay blessed 🤗🤗
නිදුක් නිරෝගී සියලු අග පසගින් පරිපූර්ණ වු වාසනාවන්ත පින්වත් පුතු පැටියෙක් ලැබේවා !!!!!
Congratulations both of u.....නීරෝගී පුතු පැටියෙක් ලැබේවා...අම්මිටත් පුතුටත් පත්තිනි මෑනියන්ගේ පිහිටයි..බුදු සරනයි ❤️❤️❤️❤️
ඇත්තට මටත් සතුටු හිතුණා, පාරෙ ඉන්නෙත්... නිදුක් නීරෝගීමත් වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා!!, තුන් දෙනාටම බුදුසරණයි !!💕💗💗💗🌷
අනේ ගොඩක් සතුටුයි සවිනි අක්කේ පුංචි පුතු පැටියෙක්ගෙ අම්මි තාත්ති වෙන්නයි ඔන්න ඔය දෙන්න යන්නෙ ඔයාල තුන් දෙනාටම සියලුම දෙවි දෙවතාවන් ගේ පිහිටයි ආරක්ෂාවයි ❤️ ❤️❤️❤️❤️❤️
නිරොගිමත් දරු උපතක් වේවා..... congratulations akki, aiya.
දුවක වුණත් පුතකු වුණත් සුබපැතුම් නිහතමානී ඔය දෙදෙනාටම. ලස්සන චූටි දුවකුත් හිටියානම්.......
Congratulations akkiyaa...ජේසූ පිහිටයි පුතූ පැටියට....මාත් ආසාවෙන් ඉන්නේ පුතෙක්ද දුවෙක්ද කියලා බලාගන්න 🙈🥰❤ තුන්දෙනාම පරිස්සමෙන් ජේසූ පිහිටයි 🥰❤
නිදුක් නිරෝගී දීර්ඝායුෂ සහිත දරු උපතක් ලැබේවා!🙏❤
Congratulations nangi & malli.ජේසු පිහිටෙන් නීරෝගීමත් පුතෙක් ලැබේවා 🧡
හරිම නිහතමානි කලාකාරිනියක් සචිනි අක්කා කියන්නෙ ..චාම් ගති පැවතුම් ඇති මේ දෙපලට නිරෝගිමත් දරු උපතක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .හැමදාමත් ඔය වගේ ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න 💓ආදරෙයි💓
Congratulations ❤❤❤ දුවෙක් උනත් පුතෙක් උනත් පරිස්සමෙන් වැඩකටයුතු කරගන්න දෙවියන්ගේ ආසීර්වාදය පතනවා ❤❤❤
පින්වන්ත අම්මේකුගෙයි තාත්තෙකුගෙයි..වාසනාවන්ත පුත් කුමරෙක් ඔයාව දකිනකම් අපිත් ගොඩක් ආසාවෙන් ඉන්නේ මැණික.. නිදුක් නිරෝගිව පරිස්සමෙන් සතුටින් ඉන්න සචිනි අක්කියෝ..දලදා සමිදු පිහිටයි ඔයාලා තුන් දෙනාටම🙏❤️❤️
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඔයාට නිරෝගි දරු සම්පතක් ලැබේවා.
නිදුක් නිරෝගී දරු පැටියෙක් ලැබේවා! තෙරුවන්සරණයි මුලු පවුලටම❤
බුදුසරණයි හැමෝටම!නිදුක් නිරෝගී දීර්ඝායුෂ සහිත දරු උපතක් ලැබේවා!🙏🙏🙏❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Congratulations both of you ❤❤ God bless to you Akki & baba…
අනේ ශෝක් මාත් ආස කොලු පැටියෙක්ට.... නීරෝගී දරු පැටියෙක් ලැබෙන්න ඕනේ ... ❤️❤️❤️❤️😋
අනේ පුතු පැංචෙක් 😍😍 වාසනාවන් ❤ නිදුක් නීරෝගී වේවා ,සුවපත් වේවා ..!!
Rawule awulak penne na habai😂❤️
#afterchatterpodep6
Thanks 😋
Congratulations Akki & Ayya 😍✨ Major triple jem bless you ❤️
Again ❤ ( after chaterpod )
Again, After chatterpod ❤❤❤❤❤ 🥰🥰🥰😍😍😍😘😘😘
නුඔ දුවෙකු උනත් නුඔ පුතෙකු උනත් හිස පලදින්නේ වෙනසක් නැති එක ආදරයයි ♥️♥️♥️♥️♥️ නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
Congratulations sachini akka & aiya 💐😍
නිරෝගී වරු සම්පතක් ලැබේවා...!!!
Congratulations akki and aiya ❤️❤️🥳😘😘
එ වගේ ම එන්න ඉන්න චුට් පැටියාටත් ඔයාලා දෙන්නාටත් බුදු සරණයි.. !!!
හැමදාම සතුට්න් ඉන්න ලැබේවා ..!!!
Congratulations aiya & akki ඔයාලා දෙන්නා වගේම මාත් ඔක්තෝම්බර් 7 ගොඩක් සතුටු උනා මටත් පුතෙක් ඉන්නෙ කියලා දැනගනිපු දවසෙ ඒ හැගීම ගැන කියන්න වචන නැ😊😊😊
ඔයාටත් පුතු පැටියාටත් බුදුසරණයි පත්තිනි මැණියන්ම ආරක්ෂා කරන්නම ඕන මට ඒ හැගිම මිට අවු.7ඉස්සෙල්යි.මිට අවු.3ඉස්සෙල්ලා ඉටු වුනා .පුතාලා කියලා දැන ගත්තා ම අමුතුම හැගිමක් එනවා තමයි.නංගා
@@rehanasamarasinghe3327 කවුද කිවේ දුවලා දරැවෝ නෙවෙයි කියලා .අපිකිවේ නැ.Rehanaඔයා තමයි අහන්නේ දුවලා දරැවෝ නෙවෙයි ද කියලා ..අපි කිවේ පුතෙක් ලැබේවා කියලා දැන ගත්තා ම අපිට දැනුන දේ විතරයි .එයාවත් මම වත් කිවේ නැ පුතාලා දරැවෝ දුවලා දරැවෝ නෙවේ කියලා .දැරැවෙක් ලැබෙන්න ඉන්න කොට එක එක අම්මා ලා කැමති දුවලාට තව කෙනෙක් ආසයි පුතාලා ට.ඒක සාමාන්‍ය දෙයක් .ඔයා රිදවගන්න එපා.දුවලත් දරැවෝ හොදේ.අපට දැනුන දේ අපි කියා ගත්තේ .
Rehanaඔයා thamai api newe.🤔දෙන්නෙක් ගේ කතාවකට මැදට පැනලා ඔයා තමා දුවලා ළමයි නෙවේද කිවේ මෙහෙමත් බොරෑ කියන ගෑනු ඔයාට එච්චර රිදුනේ දුවලාද ඉන්නේ 😁😁😁😁.
@@yonalijayasekera651 මම තාම marry කරලවත් නෑ ආන්ටි..කවුද බොරු කිව්වේ...ඔයා පුතාලා ලෑබෙන්න ඉන්නවා කියලා දෑනගත්තම අමුතු සතුටක් දෑනෙනවා කියලා තියෙන නිසා ඈහුවේ දුවලා දරුවෝ නෙවේද කියලා..😏
ඒක අපේ සතුට දරැවෝ. ඔයා ඔයා වැඩක් බලාගෙන ඉන්න පැටියෝ.
Chatter pod එකෙන් පස්සෙ ආයි බැලුවා ❤❤
නිරෝගිමත්. වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා..🙏🙏🙏🙏🙏
සුභ පැතුම් අක්කේ..
නිදුක් නීරෝගි දරු උපතක් වේවා ❤️🙏
Man asama jewthe cham wdhta oyla widina wdhta...ekai hamoma ekwage adare... baninnewth ntte wena sobana nalu nilynta wda . Attatama adaraneeyai ❤❤
Chatpod ep 6 bl bl idalai aaaawwee 😂❤
අනේ පුතෙක් ලැබෙන්න ඕනි.. සුබ පතනවා අක්කි ඔයාටයි අයියටයි දෙන්නටම. ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි...!!!
Congratulations Akki and Aiye♥️🤗
I'm here after the chatterpod bt this got me goosebumps and tears🥺❤
Congratulations darling akki & aiya!❤ May the thriplegem bless you!
එයා පුතෙක් ❤️❤️🤗😍😍😍❤️❤️❤️🤗😍😍🤗❤️ congratulations akki 😍 aiya
Congratulations akki & ayya🎉💐🥳🥳 Can't wait to see the baby boy's face🤗❤
Stay safe and all our blessings are with you!!!💐❤😊
හදවතින්ම සුබ පතනවා නංගි ඔයාලා දෙන්නටම. ඔයා පාසලෙත් හරිම නිහතමානීව හිටපු ළමයෙක් ..ආදරෙයි ඔයාලා දෙන්නාටම.
නිරෝගී දරුසම්පතක් ලැබේවා ..බුදු සරණයි.
Congratulations dennatama ❤️❤️❤️❤️පුතු පැටියෙක් කියලා දැනගත්ත වෙලේ ඔය දෙන්නගේ මුහුණේ ඒ දැක්ක සතුටට ඇස් දෙකට සතුටු කඳුළු ආව ❤️❤️❤️❤️❤️❤️
❤😍
Again watched after the chatterpod 😁
Isuru aiya's beard is not bad..😍💖
හරිම ලස්සනයි ඔයාලගේ gender review එක. Congratulations Sachini And Isuru.
❤️❤️❤️❤️❤️❤️
puthek neda, congratulations sachini akki, aiya,budu saranai 🙏 3n dennatannatma,❤️❤️
Lovely so quite girl 🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚
පුංචි කුමාරයටත් ඔබ දෙපලටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා......!
It's a boy.Congratulations for both of you.Be safe & Stay blessed.❤💕❤
Congratulations sachini...man asa character ekk oya...sathutin inna hamadama...oya hamadaama derana ekka inna..oya natthnam palui..🎊♥️
සුබ පැතුම් දෙන්නටම.තුනුරුවන්ගෙ සරණින් නිදුක් නීරෝගී දරු පැටියෙක් ලැබේවා !!!පරිස්සමෙන් සතුටින් ඉන්න...❤️❤️❤️❤️❤️❤️
මම හරිම ආදරෙයි ඔයාලාදෙන්නට
සචිනි හරිම චාම් දගයි ඒවුනාට
ඒ දගකමට මම හරිආසයි සචිනි
ගේ හැමවැඩසටහනක්ම බලනවා
සචිනිකියන කතාඅහන්න ආසයි
හිනායනවා හරිම හොදගතිතියනවා
මම ඔයාලාදෙන්නාට සුභපතනවා
ගොඩාක් ගොඩාක්ම ආදරෙයි ❤🙏
දිනෙන් දිනදියුණු වේවා හොදනිරොගි
ඔයාලාවගේම හොද ගතිපැවතුම් තියන ඔයාලාවගේම ලස්සන බබෙන්
ලැබේවා 🙏❤❤❤😘🙏
Ohh..noo...මම හිතුවෙම කෙලිපැටියෙක් කියල ..සුභ පැතුම් ...💐💐💐❤️❤️❤️
මම නම් කිවා ඉස්සරලා photo එක දාලා තියෙද්දි ම පුතෙක් කියලා ❤️❤️❤️❤️ආදරෙයි මටත් පුතෙක් ලැබෙිවා❤️❤️
Yeah... මං කිව්වෙ boy baby කෙනෙක් කියලා... බුදු සරණයි... නීරෝගිමත් දරු උපතක් සිද්ධ වේවා... 💖😍
Yes... there's no any other happiness than anything related to our, very own children💚
They gave all the happiness since the beginning of their arrival too.... we all deserved this happiness 🥺😘😍
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.බුදු සරනයි තුන්දෙනාටම.😍
May all three of you be happy and be careful❤️
Congratulations Sachini Akki! It's a Boy. 💙
aneee my favourite duo😍 stay blessed
Chaterpod ep 6 වලින් පස්සෙ ආයම බලන්න ආවා💖😁
Anee eh adare❤️ eh sathuta❤️ hamadama සතුටින් හිනා වෙලා ඉන්න akki❤️ and aiya❤️ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 pataiyatath නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️
Congratulations both of you.❤ නිදුක් නිරෝගී දරු උපතක් ලැබේවා...බුදු සරණයි...✨️
මන් ආසම කෙනෙක් සචිනි අක්කා. නිදුක් නීරෝගිමත් දරු උපතක් වේවා අක්කට...
සුබ පැතුම් සචිනි අක්කා...අයියා ,තෙරුවන් සරණයි තුන්දෙනාටම ❤️❤️❤️💐💐💐😘😘😘
මට නම් මුල ඉදන්ම හිතුනා කොල්ලෙක් වෙන්න ඇති කියලා 😘❤️ නිදුක් නිරෝගීමත් දරුවෙක් ලැබේවා 🙏🙏
Congratulations for baby boy.. Stay safe guys.. ❤️😍💐👶
මන් හිතුවා කොල්ලෙක් වෙන්න ඇති කියලා...ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න ❤❤️✌🎀🎉️😍නිරෝගි දරු උපතක් ලැබේවා...ඒවගේම තමා දරුවො නැතිව අසරණ වෙලා ඉන්න හැම කාන්තාවකටම ඒ කිරි සිහිනේ සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤
Congratulations sachini.මාත් බලාපොරොත්තුවෙන් ඉන්නේ අනේ. Next month දැනගන්නකම් 🤰
Congratulations akka & aiya ❤🥺😘 chuti patiyath budu saranai 😘😘😘
හරිම ලස්සනයි එ දෙන්නගෙ කිසිම සොබන වැඩ නැ හරි නිහතමානී කපල් එකක් නිදුක් නිරොගි වාසනා වන්ත දරු පැටියටක් ලැබේවා ❤️❤️❤️ ජේසු පිහිටයි ❤️❤️
මම නම් දැනගත්තා පුතෙක් කියලා මොකද සචිනි ගොඩක් ලස්සන වෙලා ❤️ congratulations both of you
නිදුක් නිරෝගීව හැමදේම හොඳින් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අක්කේ ❤️❤️❤️❤️
අපිනම් කලින්ම දැනන් හිටියා.. 😍
එදා අක්කිලා පෝස්ට් එකක් දාලා තිබුනනේ 😳♥️