LOVE having seasons in the year. Something very nice about cold season also! You are very right about relationships; about focusing on what we like; and about not comparing with others. Very wise words from a lovely couple. Great cooking too!! 🎉❤🎉
Oya dennage videos baladdi mata magei husband gei e kale life eka mathak wenawa. Apith badala italy hitiye kalayak .. oya widiyatamai ape life eka gewune, dan duwekui puthekui labila.. api uk wala sathuten innawa… budu saranai oyalata!!! Hemadama sathuten inna
Ane akke attamai ape hithuth nidhs wenw oyla denn diha bln iddi 🥹. Oyl denn hrim shooi . Ane hmdm oma adaren inn . Mmth jeewth wenn asam wdht tma akkai ayyai inne . Oyl dennt budusaranaii.
අක්කි දැන්නම් බන්ඩි පැටියත් එක්ක බොල ගෙඩියක් වගෙයි.හරිම ලස්සනයි .මෙ ලොකෙ උතුම්ම පදවිය ලබන්න සැරෙසෙන ඔයාට නිදුක් නිරොගි දිර්ගායුශ ප්‍රර්තනා කරනවා
Hehee ow neda nnga ❤😂😊😊 dan mhat welane 😅 ❤ ane Godaak pin me lassana Adaraniya prarthanawata🙏🏻🙏🏻 parissamin inna 😊 Budu Saranai ❤
සංසාර බැදීම් මුණ ගැහුනාම ජීවිතේ හරි ලස්සනයි නේද අක්කේ❤ඔයාලත් හරියට ඒ වගේ🌸මටත් තියෙනවා ඒම ආදරයක් හැමදාම සතුටින් ඉන්න 🙏
Eeka aththa Nanga ❤😊😊😊 oyath hamadama sathutin inna ❤😊 Budusaranai 🙏🏻🙏🏻
oyala dennage adare hamadamath me wagema tiyenna kiyala prarthana karanawa.chuty patiyatath oyala dennatath theruwan saranai
අනේ මම අදයි channel එකට එකතු වුණේ🥺❤️ආදරේ හිතෙනවා...දිගටම Videos බලනවා😍🥰පරිස්සමින් ඉන්න..ආදරෙයි😘
LOVE having seasons in the year. Something very nice about cold season also!
You are very right about relationships; about focusing on what we like; and about not comparing with others. Very wise words from a lovely couple. Great cooking too!! 🎉❤🎉
බුදු සරණයි තුන්දෙනාටම පරිස්සමින් නංගි මල්ලි
ඔයාලා දෙන්නව දැක්කම ආදරේ හිතෙනවා අක්කෙ.හැමදාම ඔය වගේ අවබෝධයෙන් ආදරෙන් සතුටින් ඉන්න.පුංචි පැටියා නීරෝගී වේවායි ප්‍රාර්ථනා කරනවා.පරිස්සමින් ඉන්න...ඔයාලා තුන්දෙනාටම තෙරුවන් සරණයි 🙏❤️
Aneee Godaak stuthiii Nanga ❤😊🙏🏻 oyath hamadama satutin adaren inna ❤😊 adareii….. Teruwan Saranai ❤🙏🏻
අක්කට නිදුක් නීරෝගී පිංවන්ත දරු පැටියෙක් ලැබේවා !!!
Aneee Godaak pin Nanga ❤ budu Saranai ❤
@@Giorno23 p
Man oyalage video balanawa godak lassanai akki.oyala dhennage sathuta hemadhama thiyenna ona.chuty petiyatath budhu saranai
Aneee Godaak stuthiii Nanga ❤😊😊🙏🏻 parissamin inna Budu Saranai ❤😊 adarei ❤
හැමදාම සතුටින් ඉන්න ඔය වගේම ආදරෙන් ❤️ නිදුක් නීරෝගී දරු පැටියෙක් ලැබේවා මැණික බුදුසරණයි!!! ❤️
Aneee Godaak stuthiii ❤😊🙏🏻 oyath hamadama satutin inna…. Budusaranai 🙏🏻
Budu saranai nangi & malli .parissamin sathutin inna ...adareiiii
බුදු සරණයි අක්කා 🙏🙏❤ ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️ ආදරෙයි ❤️
හැමදාම ඔයවගේ සතුටින් ආදරෙන් ඉන්න
සතුටින් ඉන්න නංගා , මල්ලි ..තෙරුවන් සරණයි .පරිස්සමින් සෙනෙහසින් ඉන්න උතුම් දළදා සමිඳුගේ පිහිටයි !!💗💗🌸
❤❤❤❤❤ oyala dennata harima adarei mata mage duwa thamai mathak wenne ❤❤❤❤❤❤
අපේ මේ ජීවිතය ලස්සන වෙන්නේ අපි ළගින් හිටියත් දුරින් හිටියත් අපිට ආදරය කරන අය නිසයි. එයාලාගේ ආශිර්වාදය , ආදරය තමයි අපිට ලස්සන අර්ථවත් ජීවිතයක් ලබා දෙන්නේ ❤
නංගී කියන හැම වචනයක්ම ගොඩාක් හරවත් ඒ වාග්ම අපේ අද ඉන්න තරුණ අයට ගොඩක් ලොකු ආදර්ශයක් ඔයාලා දෙන්නම
ජීවිතය ජීවත් කරවන්නේ ඔන්න ඔය කියන ආදරණීය හැගීමයි. මල්ලි ගැන කියන්න වචන මදි මටනම් , ඒ තරමටම පින්වන්ත ආදරණීය සැමියෙක් වගේම හොද පුතෙක්.
අම්මට ආදරෙයි නම් තමන්ගෙ බිරිදටත් පුතෙක් ගොඩක් ආදරෙයි කියනවනෙ ❤
ජීවිතේ සුන්දර කාලය පුංචි සුරංගනාවියත් එක්ක ලස්සනට ගත කරන්න ඔයාලා දෙන්නටම දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා.🙏❤❤❤
පරිස්සමෙන් සතුටින් ඉන්න ❤ ආදරෙයි තුන්දෙනාටම
Eekanm aththa akka ❤😊❤ harima lassanai adaraniyai akkage comment eka ❤😊😊 hamadamath satutin inna 🥰 Adareiii….. Budusaranai 🙏🏻🙏🏻🙏🏻
නිදුක් නිරෝගී වාසනාවන්ත දරැ පැටියෙක් ලැබේවා .පරිස්සමෙන් ඉන්න බුදුසරණයි .
ගොඩක් ස්තූතියි 🙏❤ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏 ❤❤
අනේ හරිම ආසයි ඔයාලගෙ වීඩියෝස් බලන්න.කොත්තු කන්න ආසාවක් ආවා මටත්..තෙරුවන් සරණයි sis ! 💜️
බුදුසරණයි ඔය 3දෙනාටම අක්කි ආදරේයි ❤️❤️
මන් ආසම කපල් එක අක්කි අයියායි .ඔයාලා දෙන්නාගේ ජිවිතේ ගැන කියන කතා ගොඩාක් ආදර්ශමත් අපේ ජිවිත ලස්සන කරගන්න thank you..බුදු සරණයි තුන්දෙනාටම. ආදරයයි ❤️
Aneee Godaak stuthiii mlliya ❤😊🙏🏻 ape jiwiten deyak oyalata ekatu kragnna tyenawanm eeka tmi apet sathuta ❤😊 Budusaranai 🙏🏻 parissamin inna ❤😊 Adarei
බුදුසරණයි ඔයාලා තුන්දෙනාටම
Budusaranai ❤😊❤🙏🏻🙏🏻
❤️ හරිම ලස්සනයි ඔයාගේ ජීවිතය සතුටින් ඉන්න ❤️❤️
හරිම ලස්සන පවුලක්...අක්කි අයියා වගේ දෙමව්පියෝ ලබන්න චූටි මැණිකත් ගොඩක් වාසනාවන්තයි......
හැමදාම ඔයාලා සතුටින් ඉන්න...බුදුසරණයී තුන් දෙනාටම💕💕💕💕💕
Aneee Godaak stuthiii Nanga ❤😊❤ hamadama oyath satutin inna❤ Budusaranai 🙏🏻 Adarei 😊
Harima adaraniyayi akki cute♥️ ..ayiya 👍akkiwa thatha kenek wage bala ganne hamadama shatutin 🙃inna ...🌷🌷teruwan saranayi ❤️❤️❤️❤️
බුදුසරණයි දෙන්නටම සතුටින් ඉන්න හැමදාමත් ❤️❤️❤️
Budusaranai ❤🙏🏻❤️ oyath hamadama satutin inna ❤😊
Sathuten parissamen inna akkiyo. Oyatai du patiyatai paththini maniyange pihitai arakshawai.... 🥰🥰
Aneee oyath hamadama satutin inna Nanga ❤😊😊😊❤ adarei ❤ Budusaranai 🙏🏻🙏🏻❤️
Hamadamath sathutin parissamin Inna akki ayya😘❤️❤️❤️ Theruwan saranai!
Teruwan Saranai Nanga ❤😊😊❤ oyath hamadama satutin parissamin inna…. Adareii❤
Akke budu sranai oyalat.
Ane.. harima adaraniyai ..❤️ harima saralai boru atopa naha. Harima asai dakiddi. Parissamin inna. Budusaranai..🙏
Aneee Godaak stuthiii ❤🙏🏻❤️ oyath parissamin inna ❤ Budusaranai 🙏🏻
Dannam mehe godak sithai .... Akki Parissamin inna .... God bless you 🙏 ❤️
Oyath parissamin inna Nanga ❤😊 god bless you too ❤ much love 💕
@@Giorno23 😘❤️🥰
Ada video ekka harima lassanai akiyo hamadema sathuti adare jivath wenna labenna inna chuti patiya theriwan saranai 💞💞💞💞
Godaak Stuthiii Nanga ❤😊😊❤ oyath hamadama sathutin parissamin inna ❤ Budusaranai ❤ adarei 😊
ලස්සනයි හැමදාටම සතුටින් ඉන්න
Godaak stuthiii ❤❤❤❤😊
Friday wenakan balninne oya denna dakinna.adaraya piruna kadallak.lankawe me dawswala kalagunaya yahapathna nangi.lassana video ekak.thundenatama budusaranai.
Aneee Godaak stuthiii Akka ❤🙏🏻❤️ ow eliyata ynne parissamin…. Budusaranai akka parissamin inna 🙏🏻❤️ adarei ❤
මං ගොඩාක් ආදරේ කරන කපල් එකක් ඔයාලා දෙන්නා.අනිත් කපල් වලටත් ආදර්ශයක් ඔයාලා දෙන්නා.අයියා වගේ හොද කොල්ලෙක්ව හැම කෙල්ලෙක්ටම ලැබෙන්න ඕන.ඒ වගේම තමයි අක්කා වගේ හොද කෙල්ලෙක් හැම කොල්ලෙක්ටම ලැබෙන්න ඕන.හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න දෙන්නම.ගොඩාක් ආදරෙයි ඔයාලට 😘😘😘❤️
Aneee Godaak stuthiii Nanga ❤😊🙏🏻 parissamin satutin inna hamadama ❤😊 Adareiii apith❤ Budusaranai
ආදරනීය ලස්සන නංගීයී මල්ලීයී.බුදු සරනයී ඔබ තිදෙනාටම .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .ජය වේවා .
බුදු සරණයි 🙏 අක්කා .....❤ පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම .... ආදරෙයි ❤️
Ammo "Bandi Amma" harima lassanai.Buona fortuna.You are very lucky.
Hehee😊❤😅 Godaak stuthiii ❤ 🙏🏻 parissamin inna 😊
Akki karavila kana ekanam godak hodai budu saranai thundenatama
Ow Nanga ❤❤ Budusaranai parissamin inna 😊❤😊
Komada pateyo oyata godak dawasakin lassanai vediyo aka dannatama ha apechuti pateyata jesu pehetai❤❤❤❤❤❤
Api hodin innawa Akka ❤😊(akkada nangida danne na habai 😅🙈🙈) Godaak stuthiii ❤😊🙏🏻 parissamin inna Budu Saranai ❤😊 Jesu pihitai ❤
Ada vlog ekath lassanai 3natama godak adarei hamadama adaren inna bs
Aneee Godaak stuthiii ❤😊 apith adarei ❤ parissamin inna 😊 Budusaranai
Akki oyalage vidioes shoi ane thundenatama god bless you
Aneee thank you so much Nanga ❤❤🙏🏻 god bless you too….. parissamin inna Budu Saranai ❤
Akki aiye mn deyak kiyannam oyala dennage oya adare denenne chuty doni menikata eya me loke hoda kenek wenawamai loketa hoda daruwek denna hemotama be et oyala dennata aniwaren ea wasanawa lebenawa amma kenek daruwek lebenna inna kale eyage mahaththaya eyawa satutin thiyena eka godak wedagat hemadama oya wage adaren inna siyalu dewiyange asirwadaya hemadama oyalata lebewa දළදා සමිදුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏🙏 ආදරෙයි ගොඩාක් ❤️❤️❤️
Aneee Godaak stuthiii Nanga me lassana Adaraniya comment ekata mulinma 🙏🏻❤️🥰 oya kiyana de hari ❤😊 Nanga prarthana karana hama dema ishta wenna kiyala hadawatinma prarthana karanawa❤ parissamin inna Budusaranai ❤😊 Adarei ❤
Wenada wagema adath video eka lassanai. Akkita inne gidak hoda samiyek.akki aiyai sathutin parissamin inna. E wagema labenna inna chuti patiyatath theruwan saranai.😍😍😍😍😍
Aneee Godaak stuthiii Nanga ❤😊🙏🏻🙏🏻 Nangat parissamin satutin inna ❤😊 Adarei❤ Budusaranai
@@Giorno23 🤗😍🤗😍🤗
හරිම ලස්සනයි වීඩියෝ එක ....❤️❤️❤️
Godaak Stuthiii ❤❤❤
අනේ ලස්සනයි අක්කේ ඔයා නම් හරිම වාසනවන්ත කෙනෙක් ❤
හරිම ලස්සනයි අක්කි ඔයාලගෙ පවුල .❤️😍 හැමදාම video ඕනෙ . බුදු සරණයි .
Aneee Godaak stuthiii Nanga ❤😊🙏🏻🙏🏻 api hama sikuradama enawa ❤😊 Budusaranai
මම හුගක් ආසයි ඔය දෙන්නට . හැමදාම විඩීයෝ බලනවා ෆ්‍රී උනහම...... තෙරුවන් සරණයි අක්කී අයියා ඒ වගේම චූටි පැටියටත්. පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත් ❤️😘
මැරි කරලා මේ වගේ ලයිෆ් එකක් ගත කරන්න පුළුවන් ටිප්ස් අක්කී කියලා දෙනවා තෑන්ක්ස්....love u akki ❤️❤️😘😘
Aneee Godaak stuthiii Nanga 🙏🏻❤️😘😘 oyath hamadamath satutin parissamin inna 🥰 Budusaranai 🙏🏻 Adarei 😘😘
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි.මාත් දෙල් කන්න ආසයි.ගොඩක්ම ආස දෙල් තම්බල පොලුයි,කොච්චියි😃 එක්ක කන්න. අක්කියි අයියයි අදින ඇදුම් හරි ලස්සනයි.කොත්තුවත් රස පාටයි වගේ 😉
අනේ ගොඩාක් ස්තූතියි නංගා ❤❤❤❤😘 ඔව් දෙල් තම්බලා රසයි 😊 හිහී කොත්තුව රසයි ගොඩක් 😊😘❤
Anee nangi enna ennama lassana wenawa harima shok cute .❤️😘🥰 hemadamath adaren inna denna. Godak adarei ❤️❤️❤️
Aneee Godaak stuthiii Akka ❤😊🙈🙊🙊🙊 parissamin inna Godak adarei apith 😊 Budusaranai 🙏🏻❤️
Lasasana denaneke oyata inane hoda mahathayeke nanaga all de Best
Aneee Godaak stuthiii Akka ❤😊🙏🏻 parissamin inna Budu Saranai ❤
බුදුසරණයි මැනිකටත් එන්න ඉන්න චූටි මැනිකටත් පරිස්සමට හැමදේම නන්ගෝ දැන් සෝස කැලෙන් රෝස මල ගේන්න ලගයි නේද බුදුසරණයි පත්තිනි මෑනියන්ගෙ පිහිටයි ඔයාටයි පැටියටයි
Budusaranai akka ❤❤❤❤ ow dan Godaak lagai chuty manika genna 😊❤ parissamin inna akka Adareiii ❤
Sending much love and blessings for a healthy baby delivery , u two are blessed 😍😍😍😍
Aneee Thank you so much ❤🙏🏻❤️ stay safe and god bless you ❤😊😊 much love 💕
Kothuwa nam rasa patai akki...... Akkila hamadamath me wage sathutin inna labenna kiyala wish karanwa teruwan saranai akki aiya.... ❤
Akkige vidiyo eka dawsin okkoma eka digta baluwa harima asyi akki chuti baba yi akkyi aiyayi hamadama sathutin parisamin inna adreyi ❤️❤️❤️
Adath harima lassanai nanga budusaranai parissamata inna thundenama ,adarei nanga patiya enakan api balagena innawa 😍😍😍😍😍😍😍😍😍❤️❤️
Aneee Godaak stuthiii Akka ❤❤😊🙏🏻🙏🏻 Akkath parissamin inna Budu Saranai ❤😊
Nangi hamadama sathutin inna labewa...niduk nirogi daru patiyek labewa.thundennatama budusarannai.dalada samidu pihitai.🙏🙏🙏❤️❤️❤️❤️
Aneee me lassana Adaraniya prarthanawata Godaak pin akka ❤😊🙏🏻🙏🏻❤️ parissamin satutin inna hamadama ❤😊 Budusaranai 🙏🏻 Adarei ❤
Anee akki aiyai dennama lassana wela. Oyla denna aththatm godak sathutin Innawa akkiyo ❤️ man marama asai oyala dennata oyla denna harima shoi anik Aya wage ahankara ne. Hemadama sthutin parissamin Inna😚 thundenama
Aneee Godaak stuthiii Nanga ❤😊😊❤🙏🏻 Aiyoo mokatada ahankara wenne❤ oyath hamadama satutin parissamin inna Nanga ❤😊 Budusaranai ❤️🙏🏻😘 adarei
Ane bandi gediya 🥰 harima lasanai nangi adath vlog eka 😍 chuti patiyatai mulu paulatama Budu Saranai parisamn inna ❤️❤️
Hehee bandi gediya 🙈🙊🙊😅❤️ aneee Godaak stuthiii akka ❤🙏🏻🙏🏻❤️ Budu Saranai ❤ parissamin inna
Hodin sathutin inna nangi malli.god bless
Akkath hamadama parissamen sathutin inna ...... god bless you too...🙏🙏❤❤❤😊
@@Giorno23 🥰😍
Ane hrima lssani.budu saranai oyala thun denatama 😍❤😘
Godaak stuthiii ❤ Budusaranai 😊
God bless you dr.
God bless you too ❤❤😊
Wenada wagema adath video eka lassanai akki oya lassana wela.ane aiyath hariyata udau karanawa akkata chuti patiyath dn enne laga athi ne parissamin Inna oyala Thun denama adarei godakk ❤️❤️😘😘😘
Aneee Godaak stuthiii Nanga ❤😊❤🙏🏻 ow chuty ptyat enn lagai dan nnga ❤😊 oyath parissamin inna ❤ Budu Saranai 🙏🏻🙏🏻 Adarei
Oya dennage videos baladdi mata magei husband gei e kale life eka mathak wenawa. Apith badala italy hitiye kalayak .. oya widiyatamai ape life eka gewune, dan duwekui puthekui labila.. api uk wala sathuten innawa… budu saranai oyalata!!! Hemadama sathuten inna
Anee ehemada… ❤😊😊❤ Godaak satutui aduna ganna labima ❤ parissamin inna hamoma ❤😊 Budusaranai 🙏🏻🙏🏻❤️
ඔයා ගොඩක් ලස්සන වෙලා අක්කා 🥰🥰🥰🥰 ඔයාලා දෙන්නාගේ විඩියෝ ගොඩක් ආශාවෙන් බලනවා ඒ වගේම අක්කාගෙයි අයියාගෙයි අද විඩියෝ එකක් ගොඩක් ලස්සනයි 😍😍😍😍😍 හැමදාම සතුටින් හොඳින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාලා තුන් දෙන්නටම 💖💖💖💖💖💖💖💕💕💕💕💕💕🥰🥰🥰🥰🥰🥰🌼🌼🌼
Aneee Godaak stuthiii Nanga ❤❤😊😊🙏🏻🙏🏻 oyala asawen api gena videos blanawanm eeka tami apeth sathuta ❤ oyath hamadamath satutin parissamin inna ❤ Budu Saranai ❤😊 adarei
මටත් මගෙ අම්ම මතක් උනා...එයත් මං ආස නැති දෙයක් ඉඋවම මං කන් නෑ...එයා මටත් වෙනම උයල දෙනව පස්සෙ මං කන් නැති නිසා...අම්මල ගොඩක් ආදරෙයි දරුවන්ට...එත් දැන් කන් නැති දෙයක් නෑ...අපිට හිතා ගන්න බෑ...❤
අක්කි ඉතින් හැමදාම එගේ හරි ම ආදරණීයයි,කරුණාවන්තයි❤️🤗 බුදු සරණයි හැමෝට ම...🙏❤️
Aneee ❤😊😊❤❤ parissamin inna Nanga ❤ Budusaranai 🙏🏻🙏🏻🙏🏻 adarei ❤
හරිම ලස්සනයි අක්කි බෝලෙ❤😊...අපිටත් ගොඩාක් සීතලයි ඊයෙ ඉදල.🥶ඔයාල සතුටින් පරිස්සමෙන් ඉන්න..
Aneee Godaak stuthiii Nanga ❤😊😊 owneda parissamin eliyata yaddi ….. parissamin inna adarei ❤😊
Adath video eka lassani aiya & akki...✌✌Thank u so much mewage lassana videos genawata😘😘Parissamin sathutin inna😘😘
Aneee Godaak stuthiii Nanga ❤😊😊❤🙏🏻 anee oyala me wage asawen adaren api gena videos baladdi apitat asai tawath videos genna ❤😊😊 parissamin satutin inna hamadama ❤😊😊 adarei ❤
@@Giorno23 oyalath parissamin sathutin inna💕Love u Akka & aiya👍
🤩😍😘😍🤩lassanai video eka adatha😘😍satutin inna dennm akka aiya
Anee godak stuthii Nanga ❤❤ parissamen sathutin inna ...... budu saranai 🙏
@@Giorno23 😘🤩
Hii akki....akki hamadema aiya ekka me kaleth bedagena wada krnwa wagema parissamen hamdema karanna....hrima lassanai oya dennma...budu saranai akki ,aiya e wagema me loke eliya dkinn inn chuti manika oyatath...❤️😍
Hiii Nanga ❤😊😊😊❤ Anee Godaak stuthiii 🙏🏻🙏🏻❤️ Budusaranai Nanga ❤ parissamin inna oyath ❤ adarei 😊
apitath me daws wala harima sithalaii akkiyoo bs parissamin inna akki
Ow neda Nanga 😢eliyata yddi parissamin… Budusaranai 🙏🏻🙏🏻❤️
My favorite couple .😍😍 Stay safety & Happy forever .Much love ❤
Aneee Thank you so much Nanga ❤😊 stay safe and god bless u 🙏🏻❤️ much love 💕
අක්කි කිව්ව කතාව සහතික ඇත්ත ❤
❤️❤️❤️
Bless you to the beautiful family💗...
Akki where are you bought the face serum😻
Aneee Thank you so much Nanga ❤😊😊 I bought it frm Douglas
තෙරුවන් සරණයි !
Teruwan Saranai ❤🙏🏻🙏🏻
මුලින්ම ඔයාලා දෙන්නාට wish කරනවා ලස්සන, නිරෝගි දුවෙක් ලැබෙන්න කියලා. ඔයාලා කරපු Home Tour video එක බලලා comment එකක් ලියන්න හිතුනා, ඇත්තටම සදුනි නංගි ඔයා හැමොටම හොද ආදර්ශමත් කෙනෙක්. pregnant කියලා නිකන් ඔහේ කකා ඇදට වෙලා ඉන්නේ නැතුව හැමෙද්ම තනියම,පිලිවෙලට කරනවා,අපිත් ඔයාලා වගේ දෙමාපියන්, සහොදරයො කවුරුත් නැතිව තනියම මේ ඉතාලියේ ඉන්න දෙන්නෙක්. සමහර වෙලාවට හිතෙනවා ඔයාලාගේ day in the life videos වල වෙන දේවල් ගොඩාක් වෙලාවට අපේ ජිවිතේත් වෙනවා කියලා. එක නිසා මං ගොඩාක් ආසාවෙන් ඔයාලාගේ videos බලන්නේ. ඔයාලට පේසු පිහිටයි. පරිස්සමින් ඉන්න.🤗
Hii akka ❤❤ aneee Godaak stuthiii ❤🙏🏻 adunagatta eka loku sathutak… akkil itly koheda ? Aneee oyla sathutu wenwanm eeka apitath loku sathutak akka… jesu pihitai ❤ parissamin inna❤😊
Hi නංගි🤗❤,
මට පුදුම හිතුනා ඔයා මගේ comment එකට reply කරලා තියෙද්දි, ඔයා වගේ නිහතමනි කෙනෙක් අදුන ගන්න ලැබුණු එක මටත් ගොඩක් සතුටුයි🥰. අපි ඉන්නේ Verona වල. ඔයාලා කවදා හරි මේ පැත්තේ ආවාම අපි හම්‍බ වෙමු. Take care nangi ❤
Aneee Aniwaryenma api comments walata kohomahari rply krnawa akka 🥰❤️🥰 husband ge tatthi innet verona…. Aniwaryenma dawasaka api munagahemu 🥰 tc akka
මම ඔයාගේ වීඩියෝ බලන්න ගත්තේ ශේශාද්‍රි අක්කාගේ vlog 1න් පස්සේ . ඔයාගෙයි, ඔයාගෙ මහත්තයගෙයි ආදරේ නම් මාර ලස්සනයි . හැමදාමත් තුන් දෙනාටම ආදරෙන්, සතුටින් , නිරෝගීව ඉන්ඩ ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා නන්ගි මැණික & අයියා දෙන්නටම. ඔයා හරිම වාසනාවන්තයි ඔය වගේ ආදරයක් ලබන්න. 🙏🙏
Adarei ❤️❤️
බුදුසරණයි අක්කි ටයි අයිය ටයි චුටි පැටියටයි ❤❤❤
බුදු සරණයි නංගා 🙏🙏😘
පරිස්සමෙන් inna akki budusaranai
Oyath parissamin inna Nanga ❤😊😊 Budusaranai ❤🙏🏻
@@Giorno23 oya denna godak hoda dennek
Sending my love for your family
මේ දවස් දෙක මෙහෙත් මාරම සීතලයි අක්කි.අක්කි ලස්සන වෙලා 😍💖ආදරෙයි හැමදාමත්.අක්කිට නිදුක් නිරෝගී වාසනාවන්ත දරැ පැටියෙක් ලැබේවා..පත්තිණි මෑණියන්ගේ පිහිට ආක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏දරැ පැටියටයි.අම්මිටයි..තෙරැවන් සරනයි පුංචි ලස්සන පවුලට.💖😍😘😘😘
Ow neda Nanga… e sithlata eliyt ynna epa huru nati unama asanipa wenawa….. anee Godaak pin 😊❤🙏🏻 parissamin inna Budu Saranai ❤ adarei ❤
@@Giorno23 ආදරෙයි අක්කි ගොඩාක්..😘😘😘😘💞💖❤පරිස්සමින් අක්කි.බුදු සරණයි..
Lassanai ,budu saranai .adarei
Aneee Godaak stuthiii ❤🙏🏻🙏🏻❤️ apith adarei ❤ Budu Saranai 🙏🏻
තෙරුවන් සරණයි ඔබ දෙපලට❤
Harima lassanaiii budu saranai
Aneee Godaak stuthiii ❤🙏🏻❤️ Budu Saranai ❤😊
Meheth dn tikak oya wgemai akki seethalai hodatama🥶🙈 . Akki bole wge dn . Hrima adaren oyala denna innwa. Hemdama sathutin prissmin inna akki aiyai chuti petiyai😍❤️ . Budu sarani ❤😍
Ow me dawas tike parissam wenna Nanga ❤ hehee ow dnnm mhat wela 😂 parissamin satutin inna oyath ❤ adarei Budusaranai 🙏🏻
Akkiyoo parissamin innaa budu saranaiii adarei oyalata godaaaaaaaliyak parissamin inna ❤❤❤❤❤
Oyath parissamin inna Nanga ❤❤apith Adarei ❤😊
ඇත්තටම මේ ආදරේ දකිද්දි මාත් අලුතින් ජීවත් වෙනව වගේ.ඇත්තටම මාත් උදේ හවස පහන තියල පාර්තනා කරන්නෙ මේ වගේ මටත් ලැබෙන්න කියල.අයිය නම් තාත්ත කෙනෙක් ඇත්තමයි.තෙරුවන් සරණයි අක්කිටයි අයියටයි
Aneee Godaak stuthiii Nanga ❤❤🙏🏻🙏🏻 oya prarthana karana hamadema ishta wenna kiyala api prarthana karanawa ❤ parissamin satutin inna hamadama ❤😊 adarei Budusaranai 🙏🏻🙏🏻❤️😘🥰
@@Giorno23❤
හැමදාම සතුටින් ආදරෙන් ලස්සනට පරිස්සමින් ඉන්න අයියා & අක්කා 😘😍💖
Oyath hamamath satutin parissamin inna Nanga ❤😊😊 Budusaranai 🙏🏻
අනේ මම හරිම ආස කපල් එකක්.. 🥰🥰🥰 තුන්දෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න... ❤️❤️❤️
Aneee Godaak stuthii ❤😊😊😊 oyath hamadama sathutin parissamin inna ❤😊😊
Such a blessed couple 💑
Thank you so much ❤😊🙏🏻🙏🏻
ඔය දෙන්නව දකින්න ආසාවෙන් හිටියේ .❤️
තෙරුවනසරනයි !
Anee❤🙈🙈🙈 onna ehnm ada dkkaneee❤❤❤❤😊😘😘😘😘 parissamin inna budu saranai ❤
awww lssnaii akkii video eka❤
akki thwath lssna wela❤akkige voice eken akki amaruwen inne kyla thrnwa 😢
ane eth videos gena ekanm nwththnna epa❤
prssmn inna akki adreiii gdk❤budu saranaiiii❤
Aneee Godaak stuthiii Nanga ❤😊😊❤
Hehe thank you 🙊🙈❤️
Hama sathiyema kohomahari videos gnnm❤
Parissamin inna Nanga ❤ adarei budu Saranai ❤
Tipitip, soya ,kruthima keema kanna epa ...duwee kochara asaunath ,megee kannama hodanee..❤️😍
Aneee Godaak stuthiii Aunty 🙏🏻❤️🙏🏻 ow eeka aththa 😊 Budusaranai… parissamin inna ❤
Ane akke attamai ape hithuth nidhs wenw oyla denn diha bln iddi 🥹. Oyl denn hrim shooi . Ane hmdm oma adaren inn . Mmth jeewth wenn asam wdht tma akkai ayyai inne . Oyl dennt budusaranaii.
බුදු සරනයී තුන් දෙනාටම 😘🙏❤️💖😍
Budusaranai ❤🙏🏻🙏🏻❤️
මම හොදට බලපු දෙයක් තමයි..නංගි කට පුරා මගේ මහත්තයා කියලා කියනවා..මම දැකපු අහිංසකම නිහතමානී,ඇත්ත ඇති සැටියෙන් පෙන්වන.මවා පාන්නේ නැති දෙන්නෙක්.ඉපදෙන්න ඉන්න දෝනි මැනිකටත් තෙරුවන් සරනයි
Aneee Godaak stuthiii akka apita me taram adaren comment karanawata ❤🙏🏻❤️ parissamin satutin inna hamadama ❤😊 adarei ❤ budu saranai 🙏🏻🙏🏻
Ane godaaaaaaaaaaaaak lassanai akki and ayye oyala dennama adarei hamadamath Mt balanna Bari nisa dukai Ada balannam akki pnh B's dennatama 🥰💖
Aneee Godaak stuthiii Nanga ❤😊🙏🏻❤️ ha ha balannako 😊 parissamin inna Budusaranai 🙏🏻🙏🏻
Harima lassani akki pana eswahaknam wadinna epa e adareta kawadawath😘😘adarei oyala dennata hemadama goaariyak🇮🇹💝😘😘😘😘😘😘😘😘😘
Aneee Godaak stuthiii Nanga ❤😊😊❤🙏🏻 adarei apith 😊 parissamin satutin inna hamadama ❤ Budu Saranai ❤
ඔයාලා තුන්දෙනාටම බුදුසරණයි.. අනේ අක්කා පොඩි ඉල්ලීමක් තියනවා අක්කගෙ වෙඩින්ග් රින්ග් එක ගොඩක් ලස්සනයි. ඒක පොඩ්ඩක් පෙන්නන්න පුලුවන් ද plz....
Aneee Thank you Nanga ❤😊😊 hari man pennamko 😊 Budu Saranai 🙏🏻 parissamin inna ❤😊
@@Giorno23 thanks akka oyalth parissamata inna....♥️
Aththtam oya kiwwa kathwa nm hri ...mth අකැමැත්තෙන් unth අනිත් ayt thiyn dewal mt නෑනේ kiyl hithnn huru unu kenek ....oyl inn widiya dkkm tika tika e hithuwilla aim wenw ❤️
Tamanta tiyana hamadekinma uparima sathutu wenna ❤❤ etakota wena dewal hitenne na ❤😊😊😊 sathutin inna hamadama ❤ Budusaranai much love
අක්ක කාන්චනා අනුරාදි වගේ❤️හරිම ලස්සන යි සතුටින් ඉන්න.god bless u❤️🔥
Hehee… Aneee Thank you Nanga ❤😊 parissamin inna Budu Saranai ❤🙏🏻🙏🏻
අනේ හරීම ලස්සනයි vlog එක නන්ගා.අද දිග vlog එකක් .දකිනකොටම ආස හිතුන time එක.නිදුක් නීරෝගී ,සියලුම අන්ග සම්පූර්ණ කල්‍යාණ මිතුරෙක් වැනි දරු පැටියෙක් බිහි කරන්න ලැබේවා නන්ගා මැනික ....පරිස්සමෙන් ඉන්න දෙන්නම.ආදරෙයි ...ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට නන්ගා,මල්ලි ❤❤🙏😘😘
Aneee Godaak stuthiii akka ❤😊 ow ada tikk time eka wadi ❤🙊🥰 aneee e prarthana wata Godaak pin 🙏🏻🙏🏻🙏🏻😘 parissamin inna Akka ❤ adarei ❤ Jesu pihitai ❤Budusaranai