Wedding Vlog 01 | වෙඩින් එකට ලෑස්ති වුන හැටි 💑💍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • MUA - Nuwan Wijethunga
    Saree - Sarita
    Saree jacket - J by Jinali
    Groom's Outfit- Grooms Art
    Flower decorations - Paradise Flora
    Bride and Groom's shoes- Walk to glow
    Find Kavindya Here:
    Apple Music: apple.co/3vybC33
    Spotify: spoti.fi/3P770YF
    Deezer: bit.ly/kavi-on...
    Facebook: @kavindyadikari
    Instagram: @kavindyaadikari
    Website: kavindya.offic...

ความคิดเห็น • 103

  • @sewpeiris3475
    @sewpeiris3475 4 หลายเดือนก่อน +30

    මගෙ ජීවිතේ දකින්න ආස උන දවසක් ඔයාගෙන් ♥️✨ජීවිතේ ලස්සනම , වැදගත් දවසට හරිම ලස්සනට ලෑස්ති වෙනවා දැකලා ඒ සතුට දැකලා මාරම සතුටුයි! ගෑනු ලමයෙක් පිරිමි ලමයෙක් ගේ ජීවිතේ හීනයක් විදිහට ආසාවෙන් බලන් ඉන්න දවසට එයලාගෙ ජීවිතේ එයාල දෙන්නත් ලෑස්ති වෙන්නෙ...කවී අම්මි එක්ක එයාගෙ ජීවිතේ වැදගත් ම ලස්සනම දවසට එයාම හැමදෙයකටම මූලිකත්වය අරන් පවුලෙ අනිත් හැමෝම එක්ක හරිම ආසාවෙන් ලෑස්ති වෙනවා..හරිම ආඩම්බරයි කෙල්ලෙක් විදිහට ඔයා ගැන....♥️✨🫡💫ඉක්මනින්ම ඒ ලස්සන දවසත් අපිට බලන්න vlog 2 ඕනා..ආදරෙන් සතුටින් ඉන්න..බුදුසරණයි!!

  • @amasha6892
    @amasha6892 4 หลายเดือนก่อน +6

    මං ජීවිතේ දකින්න ආස උන දවසක් අක්කේ මේ වෙලාවකට හිතිලා තියනවා මෙච්චර හිත හොද මනුස්සයෙක්ට ඇයි ලස්සන ආදරයක් නොලැබෙන්නෙ කියලා ඒත් හරිම කෙනා හරිම වෙලාවට ජීවිතේට ආවා අක්කා සතුටින් ඉන්නවා දකිද්දි හරිම සතුටුයි දනිදු අයියා ඔයාවගේ නිහතමානී හිත හොද කෙනෙක් ආදරේයි අක්කේ ඔයාලා දෙන්නා තුන්දෙනා වෙද්දී අවන්කවම Fan කෙනෙක් විදිහට හදවතින්ම සතුටු වෙයි එදාටත් මේ වගේම ආදරේ අක්කේ අයියේ❤❤ ඔයාලා දෙන්නා සංසාරේ හිමි වෙන්නම පතන් ආපු ආදරනීයම හදවත් දෙකක එක්වීමක් කුමටද උපමා මේ ලස්සන ආදරේට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ

  • @thamarathamara7618
    @thamarathamara7618 4 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි අපි ආදරෙයි ඔයාලට හැමදාම ....සතුටින් ආදරෙන් ඉන්න හැමදාම ....❤❤❤❤

  • @siriyasiriya5849
    @siriyasiriya5849 4 หลายเดือนก่อน +4

    ඇත්තටම දුව ඔයාගෙ එ දවස අපේම දරුවෙක්ගෙ දවස මෙන් කියන්න බැරි තරම් සතුටක්

  • @niloodewmini2385
    @niloodewmini2385 4 หลายเดือนก่อน +6

    ඇත්තටම කවී එදා හරිම ලස්සනයි .කාලෙකින් දැකපු අමුතුම ලස්සනක් තිබුනු මනමාලියෙක් ඔයා.❤️

  • @littlemermaid5921
    @littlemermaid5921 4 หลายเดือนก่อน +1

    කවී අක්කි සාරි වල price කොහොමද වෙන්නෙ කියන්න පුළුවන්ද . මගෙ wedding එකත් ලගයි.තාම සාරි ගත්තෙ නෑ මන්

  • @raviravindra889
    @raviravindra889 4 หลายเดือนก่อน +2

    If u dont get angry can I ask u something . I watched ur engagement ceremony at Ganga raama temple everything was perfect and simply beautiful I must say unlike some other celebrity weddings getting married 3 four times in lavish way😅.No issues with me its their wish and their money.Just asking u nw will u hv a wedding ceremony in poruwa again since yal both are buddists.Is that true its not good to hv a poruwa ceremony once ual are living together this is what I hv heard Im a non buddist thats y asking u to give ur opinion in that in ur next video pls. So hws ur wedding going to be is it a grand ceremony with lots of invitees.,just inquisitive since Im a big fan of u and ur family. TcGodbless

  • @dilrukshl
    @dilrukshl 4 หลายเดือนก่อน +1

    අපේ මැනික් 💎💎💎💎💎 කවි මැනික 💎💎💎 ඇතුළු පවුලේ සියලුම දෙනාම හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි ❤❤❤❤❤❤ ගොඩක්

  • @ramyajanaki9261
    @ramyajanaki9261 4 หลายเดือนก่อน +1

    අපිටත් සතුටුයි ඔයාගෙ ජීවිතේ ලස්සන දවසට සැරසෙනව දැක්කම බුදු සරණයි

  • @ovinduandsavindu895
    @ovinduandsavindu895 4 หลายเดือนก่อน +5

    Ai ane meya marry kala neda.ethakota wedding photoes daala tibune,e engage eke photosda

  • @MallikaKarunarathna-rd6cj
    @MallikaKarunarathna-rd6cj 4 หลายเดือนก่อน +1

    Kavi oyata mama issara idala harima Adarei mama hithuwa kawada hari oyata Awankawa adare karana kena labenawa kiyala eka Deviyan Wahansege kamaththa oyata saha oyage family ekatama Mr Danidu athulu sada Adarei ❤❤❤❤❤❤

  • @kalyanipathma7853
    @kalyanipathma7853 4 หลายเดือนก่อน +1

    ආසම ෆැමිලි එක ❤❤❤ ආදරණීය ලෙන්ගතු පවුලක්

  • @shanisilva6389
    @shanisilva6389 3 หลายเดือนก่อน +2

    I think that you are very lucky, to have such a beautiful event.

  • @anuradhadasanayaka2010
    @anuradhadasanayaka2010 4 หลายเดือนก่อน +1

    Sihinayaki re balanna apu welawe mama kavi ekka selfi ekak gatta.harima lassana girl kenek

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 4 หลายเดือนก่อน +1

    ආදරෙයි kavee....oya harima හොඳ gahanu ළමයෙක්

  • @milanefernando
    @milanefernando 4 หลายเดือนก่อน

    Can't wait to see your big day and to see you dressed as a beautiful bride like an angel 😍. Love and god bless you all!!

  • @nandanikodippili1125
    @nandanikodippili1125 4 หลายเดือนก่อน +1

    හැමදාම ආදරයෙන් ඉන්න ලැබේවා!!

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 4 หลายเดือนก่อน +1

    ඔයාගේ එන්ගේජ්මන්ට එක කියලානේ එදා කීවේ. ඒක ඉවර කලාද

  • @nishanthikodi5888
    @nishanthikodi5888 4 หลายเดือนก่อน +5

    Oyage අම්මා wage මටත් aduna

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 4 หลายเดือนก่อน +1

    හැමදාම සතුටින් ඉන්න ❤❤❤

  • @DilmiKarunagama
    @DilmiKarunagama 4 หลายเดือนก่อน

    ilaga vedio Ekt danda.api bln inwa dnkm blnda.adreii oylta godak❤❤

  • @SujiSuji-o9c
    @SujiSuji-o9c 4 หลายเดือนก่อน

    හරිම ලස්සණයි සතුටින් ඉන්න දෙන්නම බුදු සරණයි කවී දුව

  • @Anojashyamali-p9h
    @Anojashyamali-p9h 4 หลายเดือนก่อน +1

    Ane adareyi lassana lama yo oyata❤❤ ammi wagema ahensaka manekak❤❤❤satuten enna hamadama❤❤❤❤adareyi ❤❤❤bsdp❤❤❤ummmmmmma❤❤❤

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 4 หลายเดือนก่อน +2

    Love you kavi akki ❤❤❤❤❤❤❤❤❤❤

  • @NadeeshaHettiarachchi-kz9wh
    @NadeeshaHettiarachchi-kz9wh 4 หลายเดือนก่อน

    Godak ❤ lassanai ...kavi oya ..
    බුදු සරනයි .....❤❤❤❤

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka5073 4 หลายเดือนก่อน

    ආදරේයි සමිත ම්ස් ඔයලා හැමෝටම ❤❤කවි😘😘

  • @dumindaheshan9950
    @dumindaheshan9950 4 หลายเดือนก่อน

    Congratulations both of you god bless you

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 4 หลายเดือนก่อน

    Oyage..a..lassana.
    Davasa..mama...goooooooodak. asaven..hitiye..adaeri oyata patiyo ❤❤❤❤❤❤❤❤❤

  • @STORYGAMER-uw4fm
    @STORYGAMER-uw4fm 4 หลายเดือนก่อน +2

    Happy birthday ❤❤

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 4 หลายเดือนก่อน +1

    Daruwo tama ape mulu jewetema..duwekge jewete lasanama dawasa..oyala hamoma satuten enna..adare godak..❤❤❤

  • @dsfamily2014
    @dsfamily2014 4 หลายเดือนก่อน +1

    Lassanai Duwa ❤

  • @buddhimamaheshi
    @buddhimamaheshi 4 หลายเดือนก่อน +1

    Hii akki ikmata vlogs dannaa ❤

  • @Anushaharshani-ns2mi
    @Anushaharshani-ns2mi 4 หลายเดือนก่อน +1

    Godak adarei oyata my fv singer oya

  • @nilminiperera1120
    @nilminiperera1120 4 หลายเดือนก่อน

    Budusaranai sathutin inna ..🌸🌼🌻💖💖💖👍👍🙏🙏🙏

  • @DilmiKarunagama
    @DilmiKarunagama 4 หลายเดือนก่อน +1

    Wooowww lasanii godakkkkk❤❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 4 หลายเดือนก่อน

    Favorite vedio ekak ada nm ❤❤❤❤❤❤❤❤❤

  • @NilakshiLakshika
    @NilakshiLakshika 4 หลายเดือนก่อน +1

    Wow❤❤❤❤❤❤

  • @warunichathurika2160
    @warunichathurika2160 4 หลายเดือนก่อน +1

    Love you all ❤

  • @troncykadana1117
    @troncykadana1117 4 หลายเดือนก่อน +1

    හරිම චාම් 🎉🎉🎉🎉

  • @TheExplorer-ph5mw
    @TheExplorer-ph5mw 4 หลายเดือนก่อน

    Kavi oyata puthe hamadama sathutama labewa

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 4 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩක් ම ❤❤❤❤

  • @Rangi948
    @Rangi948 4 หลายเดือนก่อน +1

    Mn hithuwe e engagement eka kiyala

  • @arunidissanayaka-k9l
    @arunidissanayaka-k9l 4 หลายเดือนก่อน

    Budusaranai oyala hemootama ❤❤❤

  • @DinushaHettiarachchi-r5h
    @DinushaHettiarachchi-r5h 4 หลายเดือนก่อน

    ❤❤hi kavee darling so qute

  • @Rangi948
    @Rangi948 4 หลายเดือนก่อน

    Wedding ekak apahu gannedda kavee

  • @budhdhikaishani8733
    @budhdhikaishani8733 4 หลายเดือนก่อน

    Nice akka❤

  • @ChamilaSenavirathna-t2q
    @ChamilaSenavirathna-t2q 4 หลายเดือนก่อน

    Lassani budusarani ❤❤❤❤❤❤❤

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 4 หลายเดือนก่อน

    ලස්සනයි නංගී❤

  • @amalweeratunga3819
    @amalweeratunga3819 4 หลายเดือนก่อน

    Adareii puthe❤

  • @venitvineethaaveni4328
    @venitvineethaaveni4328 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 4 หลายเดือนก่อน

    Adarei ❤❤

  • @himashadewmini8805
    @himashadewmini8805 4 หลายเดือนก่อน

    Download dennako video eka

  • @muthumalivithanage9105
    @muthumalivithanage9105 4 หลายเดือนก่อน

    ❤️😍

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 4 หลายเดือนก่อน +3

    A..naki..hurtale...😮

  • @nishithirajapaksha1440
    @nishithirajapaksha1440 4 หลายเดือนก่อน

    Ikmanin anith vlogs uth genna

  • @shiranthisenevirathna4130
    @shiranthisenevirathna4130 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤🎉🎉🎉

  • @littlemermaid5921
    @littlemermaid5921 4 หลายเดือนก่อน +3

    wedding එක plan කරලත් තියෙද්දි will u marry me කියල අහන එකේ තේරුමක් නෑ නේද අක්කෙ.

  • @tpiyumiharshani8406
    @tpiyumiharshani8406 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ليلىالقريشي-ل1ب
    @ليلىالقريشي-ل1ب 4 หลายเดือนก่อน +1

    Hari hurathale meyage

  • @shrj7424
    @shrj7424 4 หลายเดือนก่อน +1

    Okkoma iwarai mona wedding oyalada

  • @prashanthibulathsinhala9273
    @prashanthibulathsinhala9273 4 หลายเดือนก่อน

    Samitha lassanai Dhuta wada

  • @malakumuduni5398
    @malakumuduni5398 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️

  • @chamanimanonandani1268
    @chamanimanonandani1268 4 หลายเดือนก่อน

    😂😂😢😮😅😊

  • @maduriprasadini4486
    @maduriprasadini4486 4 หลายเดือนก่อน +1

    Wigadqm

  • @shrj7424
    @shrj7424 4 หลายเดือนก่อน

    Meyalata pissu

  • @littlemermaid5921
    @littlemermaid5921 4 หลายเดือนก่อน +2

    කවී අක්කි සාරි වල price කොහොමද වෙන්නෙ කියන්න පුළුවන්ද . මගෙ wedding එකත් ලගයි.තාම සාරි ගත්තෙ නෑ මන්

    • @shanisilva6389
      @shanisilva6389 4 หลายเดือนก่อน +1

      Aslam-keyzer Street, දහ ගුණයක් අඩුවෙන් ගන්න පුළුවන්

    • @littlemermaid5921
      @littlemermaid5921 3 หลายเดือนก่อน +1

      @@shanisilva6389 thank u dr

    • @manuthchehansa2356
      @manuthchehansa2356 3 หลายเดือนก่อน

      කෝටි 3 යි ගානක්.පල්මාණික්කම් මැණික් ගල් 780 ගාන්ක් අල්ලලා.රත්නපුරේ පතල් වලින් හොයාගත්ත වෛරෝඩි මැණික් 450 ක් අල්ලලා

  • @Anushaharshani-ns2mi
    @Anushaharshani-ns2mi 4 หลายเดือนก่อน

    Oya harima lassanai kavi akkiyoo❤❤😊

  • @NilakshiLakshika
    @NilakshiLakshika 4 หลายเดือนก่อน

    Wow ❤❤❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 4 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @madushanidilrukshika5477
    @madushanidilrukshika5477 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @dasuniamalsha9008
    @dasuniamalsha9008 4 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉

  • @KarunasenaWitharanage-kx4ob
    @KarunasenaWitharanage-kx4ob 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @nadeeshanadeesha6425
    @nadeeshanadeesha6425 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @meriyanfernando2943
    @meriyanfernando2943 4 หลายเดือนก่อน

    ❤❤

  • @MILROYfernando-x3i
    @MILROYfernando-x3i 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sanidirathnayake5783
    @sanidirathnayake5783 4 หลายเดือนก่อน

  • @maddumageperera522
    @maddumageperera522 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @maashisdiary6462
    @maashisdiary6462 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sisi-eq1nj
    @sisi-eq1nj 4 หลายเดือนก่อน

    ❤❤

  • @phatmalata7640
    @phatmalata7640 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @KusumHerath-b6k
    @KusumHerath-b6k 4 หลายเดือนก่อน

  • @ShalikaSithmini-po1wq
    @ShalikaSithmini-po1wq 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @DilmiKarunagama
    @DilmiKarunagama 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @DinushaHettiarachchi-r5h
    @DinushaHettiarachchi-r5h 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @anurasenakumara3435
    @anurasenakumara3435 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @Komari-k7p
    @Komari-k7p 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @jayanthimallika2762
    @jayanthimallika2762 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @shiranthisenevirathna4130
    @shiranthisenevirathna4130 4 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉

  • @shiranthisenevirathna4130
    @shiranthisenevirathna4130 4 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉

  • @shiranthisenevirathna4130
    @shiranthisenevirathna4130 4 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉

  • @shiranthisenevirathna4130
    @shiranthisenevirathna4130 4 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉

  • @shiranthisenevirathna4130
    @shiranthisenevirathna4130 4 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉

  • @shiranthisenevirathna4130
    @shiranthisenevirathna4130 4 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤