Danuට කියන්න! | සජානා වනිගසූරිය (Danuta kiyanna! Sajana Wanigasuriya)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • Danuට කියන්න! | සජානා වනිගසූරිය (Danuta kiyanna! Sajana Wanigasuriya)
    පොඩි හරි සරාගී දර්ශනයක් කරන්න මම ආස නෑ… ඒ නිසා මට හරියන චිත්‍රපටියක් ලංකාවේ හැදෙන්නෙ නෑ…
    Sponsor - Christell Luxury Wellness
    Location Partner: The Blac
    Wardrobe Partner: LOVI Ceylon
    Subscribe NOW to Lankadeepa:
    / @lankadeepa0
    Platforms:
    Website: www.lankadeepa.lk/
    Twitter: / lankadeepanews
    Instagram: / lankadeepa
    Facebook: / lankadeepa
    E-Paper: www.subscripti...
    #News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

ความคิดเห็น • 852

  • @A_D_I_T_I
    @A_D_I_T_I 2 หลายเดือนก่อน +803

    ධනූගේ චාටර් කතා වලට කට ඇරෙන්නේ එහෙම චරිතයක් එක්ක ඉන්ටව් කරද්දී විතරයි, පේනවනේ මෙතනදි සුපිරියටම කරා..❤ පුටුවේ ඉදගන්න අනික් මනුස්සයා මත ධනූගේ කතාව වෙනස් වෙනවා..😊

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 2 หลายเดือนก่อน +5

      මේ දොස්තර වරියට පවුලේ අයගෙන් ලැබෙන ආදරය හැමදාම වැඩියෙන් ලැබෙන්න ඔන, ඇත්තටම අපි ජීවත් වෙන විදියට එම දොස්තරවරියගේ පවුලේ ආදරය මහා ප්‍රාතිහාර්යක්! මහා ආශිර්වාදයක්! අපි ජීවත් වෙන්නේ සතර මහා අපායට වඩා අතී භ්‍යානක තත්වයකයි! නමුත් අපේ ප්‍රදේශයේ අපි ජීවත් වෙන පරිසරයේ මෙහෙම යහපත් දෙයක් නැහැ, ඇත්තෙන්ම මහරගම පිළිකා රොහලේ ස්භාවයට වඩා සියගුණයකින් අතී භ්‍යානක පරිසරයකයි අපි ජීවත් වෙන්නේ, යහපත් මිනිස්සු හිටියත් සමහර මිනිස්සුන්ගේ අදහස් අතී භ්‍යානක පිලිකා වගේ, මගේ ව්‍යාපාර ආයතනය දැකල සමහර අයට අධික ඊර්ෂ්‍යාව දරාගන්න නොහැකිව මගේ මූණටම කිව්වා ඔයානම් රටත් අල්ලල ලෝකෙත් අල්ලයි වගේ කියල නමුත් මගේ එහෙම අදහසක් නැහැ මගේ ව්‍යාපාර ආයතනය කලින් සිටම සීමා කරලයි තිබුනෙත් සාමාජීකයන් සුලු පිරිසක් යැපෙන විදියට මොකද මට ඊට වඩා මහන්සිවෙන්න බැරි නිසා, ඊට වඩා මහසිවීමෙන් තෙරුමක් නැති නිසා සහ වගකීමක් ගන්න නොහැකි නිසා! මමත් කැමති‍යි පිළිකා හැදුණු රෝගියෙකුට වුනත් උදව් කරන්න මිනිස්සුන්ට උදව් කරන්න මම අර මිනිස්සු කිව්ව කතාව අහල මම ගොඩාක් ලෙඩ වුනා ඇත්තටම මම ලඟම රෝහලෙන් බෙහෙත් ගත්තා ව්‍යාපාරයේ වැඩකරන්න මහන්සියී කියල, ඇත්තටම මම හොඳින් හිතල තීරණයක් ගත්තා ඒ තමයි හරිම භ්‍යානක අදහස් දරණ අන්ත දූෂිත අදහස් දරණ එම අදහස් අනුන්ටත් බෝකරමින් සමහර භ්‍යානක නරක මිනිස්සු යහතින් ජීවත් වෙනවා කියලා, ඒ අතරම බොහෝ පීඩා මැද අනිවාර්යයෙන්ම යහපත් මිනිස්සු ජීවත්වෙනවා කියල මම දන්නවා,නමුත් දූෂිත අදහස් දරණ මිනිස්සු ඉන්නවානම් අනිවාර්යයෙන්ම ලොකු රටක ජීවත් වෙන යහපත් අහිංසක මිනිස්සු බොහෝ භ්‍යානක පීඩාවකින් ජීවත්වෙන බව මගේ සැබෑ සොයාගැනීම් වලින්ම මම දැන ගත්තා ඒ වගේම දූෂිත අදහස් වපුරණ මිනිස්සු නිසා අහිංසක මිනිස්සු සියදිවි හානි කරගන්න තරම් බලවත්, ඇත්තටම පිළිකා රෝහල යහපත්ම තැනක් නමුත් රටේ සමහර ප්‍රදේශවල තත්වය ඊටවඩා දහස් ගුණයක් පිළිකා අදහස් වපුරණ අතී භ්‍යානක මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු කතා කරන වචන මගේ කනට මොළයට විෂ වක්කරනවා වගේ දැනෙනවා එච්චරට භ්‍යානක මිනිස්සු හම්බවෙනවා, ඒ අයගේ කතා ඇහුනාම මට උතුරයි දකුණයි සම්පූර්ණයෙන්ම මාරුවෙනවා, මෙහෙම දූෂිත අදහසක් දරන්න හේතු රාශියක් තියෙනවා ඒ තමයි සමහර පුද්ගලයන් පොඩි ව්‍යාපාරයක් දාල මුලු රටම කාල ලෝකෙත් කන්න හිතන අය ඉන්නවා ඒ අදහස් හැමෝටම තියෙනවා ඇති කියන අදහස අර අන්ත දූෂිත පුද්ගලයන්ට දැනෙනවා, අන්තවාදී දූෂිත අදහසක් දරන්නත් සාදාරණ හේතු නැතුවාම නෙමෙයි ආධ්‍යාපනය, සාදාරණ නීතිය දුර්වලවන තරමට තමයි විෂ සහිත අදහස් මිනිස්සුන්ට පිහිටන්න ගන්නේ මොකද ඒ සූත්‍රයෙන් තමයි සමහර මිනිස්සු තමන්ගේ ආරක්ෂාව අනුන්ට විරුද්ධව ගොඩ නගා ගන්නේ හරියට රුසියාවට විරුද්ධ වුනොත් මුලු ලෝකෙටම පාඩමක්හැටියට න්‍යෂ්ටික අවි පාවිච්චි කරන්න න්‍යෂ්ටික අවි නිර්මාණය කරනවා වගේ දෙයක් මම මේ කියන දේ තේරෙන්නේ බුද්ධිමත් ප්‍රඥාව ඇති අයට පමණයි මොකද මෝඩ අදහස් දරණ අය හිතන්නේ මානසික ප්‍රශ්නයක් නිසා කියලයි මගේ සැබෑම ඇද්දැකීම් 😢😢😢😢😢😢

  • @dineshalakshani2461
    @dineshalakshani2461 2 หลายเดือนก่อน +988

    ලස්සන රූපයක්,උගත්කම,දැක්කම හිත නිවෙනවා...කෙල්ලෙක් ට ආභරණයක්....හරිම ලකී

    • @wathsalamadubashani7386
      @wathsalamadubashani7386 2 หลายเดือนก่อน +5

      Nihtmani kla karaniyak niymi dan wan vita waidwariyk adrey nngi❤❤❤❤😊

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 2 หลายเดือนก่อน

      මේ දොස්තර වරියට පවුලේ අයගෙන් ලැබෙන ආදරය හැමදාම වැඩියෙන් ලැබෙන්න ඔන, ඇත්තටම අපි ජීවත් වෙන විදියට එම දොස්තරවරියගේ පවුලේ ආදරය මහා ප්‍රාතිහාර්යක්! මහා ආශිර්වාදයක්! අපි ජීවත් වෙන්නේ සතර මහා අපායට වඩා අතී භ්‍යානක තත්වයකයි! නමුත් අපේ ප්‍රදේශයේ අපි ජීවත් වෙන පරිසරයේ මෙහෙම යහපත් දෙයක් නැහැ, ඇත්තෙන්ම මහරගම පිළිකා රොහලේ ස්භාවයට වඩා සියගුණයකින් අතී භ්‍යානක පරිසරයකයි අපි ජීවත් වෙන්නේ, යහපත් මිනිස්සු හිටියත් සමහර මිනිස්සුන්ගේ අදහස් අතී භ්‍යානක පිලිකා වගේ, මගේ ව්‍යාපාර ආයතනය දැකල සමහර අයට අධික ඊර්ෂ්‍යාව දරාගන්න නොහැකිව මගේ මූණටම කිව්වා ඔයානම් රටත් අල්ලල ලෝකෙත් අල්ලයි වගේ කියල නමුත් මගේ එහෙම අදහසක් නැහැ මගේ ව්‍යාපාර ආයතනය කලින් සිටම සීමා කරලයි තිබුනෙත් සාමාජීකයන් සුලු පිරිසක් යැපෙන විදියට මොකද මට ඊට වඩා මහන්සිවෙන්න බැරි නිසා, ඊට වඩා මහසිවීමෙන් තෙරුමක් නැති නිසා සහ වගකීමක් ගන්න නොහැකි නිසා! මමත් කැමති‍යි පිළිකා හැදුණු රෝගියෙකුට වුනත් උදව් කරන්න මිනිස්සුන්ට උදව් කරන්න මම අර මිනිස්සු කිව්ව කතාව අහල මම ගොඩාක් ලෙඩ වුනා ඇත්තටම මම ලඟම රෝහලෙන් බෙහෙත් ගත්තා ව්‍යාපාරයේ වැඩකරන්න මහන්සියී කියල, ඇත්තටම මම හොඳින් හිතල තීරණයක් ගත්තා ඒ තමයි හරිම භ්‍යානක අදහස් දරණ අන්ත දූෂිත අදහස් දරණ එම අදහස් අනුන්ටත් බෝකරමින් සමහර භ්‍යානක නරක මිනිස්සු යහතින් ජීවත් වෙනවා කියලා, ඒ අතරම බොහෝ පීඩා මැද අනිවාර්යයෙන්ම යහපත් මිනිස්සු ජීවත්වෙනවා කියල මම දන්නවා,නමුත් දූෂිත අදහස් දරණ මිනිස්සු ඉන්නවානම් අනිවාර්යයෙන්ම ලොකු රටක ජීවත් වෙන යහපත් අහිංසක මිනිස්සු බොහෝ භ්‍යානක පීඩාවකින් ජීවත්වෙන බව මගේ සැබෑ සොයාගැනීම් වලින්ම මම දැන ගත්තා ඒ වගේම දූෂිත අදහස් වපුරණ මිනිස්සු නිසා අහිංසක මිනිස්සු සියදිවි හානි කරගන්න තරම් බලවත්, ඇත්තටම පිළිකා රෝහල යහපත්ම තැනක් නමුත් රටේ සමහර ප්‍රදේශවල තත්වය ඊටවඩා දහස් ගුණයක් පිළිකා අදහස් වපුරණ අතී භ්‍යානක මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු කතා කරන වචන මගේ කනට මොළයට විෂ වක්කරනවා වගේ දැනෙනවා එච්චරට භ්‍යානක මිනිස්සු හම්බවෙනවා, ඒ අයගේ කතා ඇහුනාම මට උතුරයි දකුණයි සම්පූර්ණයෙන්ම මාරුවෙනවා, මෙහෙම දූෂිත අදහසක් දරන්න හේතු රාශියක් තියෙනවා ඒ තමයි සමහර පුද්ගලයන් පොඩි ව්‍යාපාරයක් දාල මුලු රටම කාල ලෝකෙත් කන්න හිතන අය ඉන්නවා ඒ අදහස් හැමෝටම තියෙනවා ඇති කියන අදහස අර අන්ත දූෂිත පුද්ගලයන්ට දැනෙනවා, අන්තවාදී දූෂිත අදහසක් දරන්නත් සාදාරණ හේතු නැතුවාම නෙමෙයි ආධ්‍යාපනය, සාදාරණ නීතිය දුර්වලවන තරමට තමයි විෂ සහිත අදහස් මිනිස්සුන්ට පිහිටන්න ගන්නේ මොකද ඒ සූත්‍රයෙන් තමයි සමහර මිනිස්සු තමන්ගේ ආරක්ෂාව අනුන්ට විරුද්ධව ගොඩ නගා ගන්නේ හරියට රුසියාවට විරුද්ධ වුනොත් මුලු ලෝකෙටම පාඩමක්හැටියට න්‍යෂ්ටික අවි පාවිච්චි කරන්න න්‍යෂ්ටික අවි නිර්මාණය කරනවා වගේ දෙයක් මම මේ කියන දේ තේරෙන්නේ බුද්ධිමත් ප්‍රඥාව ඇති අයට පමණයි මොකද මෝඩ අදහස් දරණ අය හිතන්නේ මානසික ප්‍රශ්නයක් නිසා කියලයි මගේ සැබෑම ඇද්දැකීම් 😢😢😢😢😢😢

    • @isheerandi2231
      @isheerandi2231 2 หลายเดือนก่อน +6

      saitem medicine තමා..නමුත් ඇයට A/l results හොදටම තිබුනා.. medicine miss උනාට..

    • @zexyBananana
      @zexyBananana หลายเดือนก่อน

      හොර මෙඩිසින්😂

    • @SachinKasun
      @SachinKasun หลายเดือนก่อน

      බයෝ වලින් හොඳ රිසාල්ට්ස් එකක් තිබුණ කෙනෙක් @@zexyBananana

  • @HashanEkanayake-fj7mw
    @HashanEkanayake-fj7mw 2 หลายเดือนก่อน +1245

    ධනූ වැදගත් මිනිස්සු වැදගත් විදිහට ඉන්ටවිව් කරනව එක පට්ට ඕයි💖💖💖💖

  • @Senusenu5
    @Senusenu5 2 หลายเดือนก่อน +441

    දිගට ඇන්ද පලියට හැමෝටම සංවර පෙනුමක් එන්නෙත්නැ,සංවර වෙන්නෙත්නැ., ඒත් මෙයා.. කැමරාව ඉස්සරහ බොරු ඇබිරිලි,කැටයම්,ගොබ්බ හුරතල් පාට් නැති ස්වාභාවික ලස්සන එකම නිළිය❤ සජානා😍
    දක්ශකම,උගත්කම,සරල චාම් ලස්සන ඔක්කොම❤

    • @isheerandi2231
      @isheerandi2231 2 หลายเดือนก่อน +3

      ඔව්..මෙයා උපතින්ම ලස්සනයි..අම්මත් ලස්සනයි. genes තාමා ඉතින්..ඒමයි කියල අනික් මිනිස්සු කැතට ඉන්න ඕනි නෑ..පුලුවන් උපරිම හැඩට ඉන්න

    • @JayaminiSewwandi-t1s
      @JayaminiSewwandi-t1s 2 หลายเดือนก่อน

      😂

  • @Pemidu-h1g
    @Pemidu-h1g 2 หลายเดือนก่อน +703

    කලණි දොඩන්තැන්න, මිචෙල් දිල්හාරා, සජානා වනිගසුරිය 🙂💕🫶

    • @Senusenu5
      @Senusenu5 2 หลายเดือนก่อน +21

      Missing පූජා උමාශන්කර්🥺❤

    • @manjulamadhushani849
      @manjulamadhushani849 2 หลายเดือนก่อน +10

      Ai අසා එදිරිසිංහ

    • @Aliyadesilva
      @Aliyadesilva 2 หลายเดือนก่อน +7

      පූජා උමාශන්කර්💖

    • @HemanthaEkanayaka-p7f
      @HemanthaEkanayaka-p7f 2 หลายเดือนก่อน +6

      උමාලි තිලකරත්න 😌🙂

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 2 หลายเดือนก่อน

      මේ දොස්තර වරියට පවුලේ අයගෙන් ලැබෙන ආදරය හැමදාම වැඩියෙන් ලැබෙන්න ඔන, ඇත්තටම අපි ජීවත් වෙන විදියට එම දොස්තරවරියගේ පවුලේ ආදරය මහා ප්‍රාතිහාර්යක්! මහා ආශිර්වාදයක්! අපි ජීවත් වෙන්නේ සතර මහා අපායට වඩා අතී භ්‍යානක තත්වයකයි! නමුත් අපේ ප්‍රදේශයේ අපි ජීවත් වෙන පරිසරයේ මෙහෙම යහපත් දෙයක් නැහැ, ඇත්තෙන්ම මහරගම පිළිකා රොහලේ ස්භාවයට වඩා සියගුණයකින් අතී භ්‍යානක පරිසරයකයි අපි ජීවත් වෙන්නේ, යහපත් මිනිස්සු හිටියත් සමහර මිනිස්සුන්ගේ අදහස් අතී භ්‍යානක පිලිකා වගේ, මගේ ව්‍යාපාර ආයතනය දැකල සමහර අයට අධික ඊර්ෂ්‍යාව දරාගන්න නොහැකිව මගේ මූණටම කිව්වා ඔයානම් රටත් අල්ලල ලෝකෙත් අල්ලයි වගේ කියල නමුත් මගේ එහෙම අදහසක් නැහැ මගේ ව්‍යාපාර ආයතනය කලින් සිටම සීමා කරලයි තිබුනෙත් සාමාජීකයන් සුලු පිරිසක් යැපෙන විදියට මොකද මට ඊට වඩා මහන්සිවෙන්න බැරි නිසා, ඊට වඩා මහසිවීමෙන් තෙරුමක් නැති නිසා සහ වගකීමක් ගන්න නොහැකි නිසා! මමත් කැමති‍යි පිළිකා හැදුණු රෝගියෙකුට වුනත් උදව් කරන්න මිනිස්සුන්ට උදව් කරන්න මම අර මිනිස්සු කිව්ව කතාව අහල මම ගොඩාක් ලෙඩ වුනා ඇත්තටම මම ලඟම රෝහලෙන් බෙහෙත් ගත්තා ව්‍යාපාරයේ වැඩකරන්න මහන්සියී කියල, ඇත්තටම මම හොඳින් හිතල තීරණයක් ගත්තා ඒ තමයි හරිම භ්‍යානක අදහස් දරණ අන්ත දූෂිත අදහස් දරණ එම අදහස් අනුන්ටත් බෝකරමින් සමහර භ්‍යානක නරක මිනිස්සු යහතින් ජීවත් වෙනවා කියලා, ඒ අතරම බොහෝ පීඩා මැද අනිවාර්යයෙන්ම යහපත් මිනිස්සු ජීවත්වෙනවා කියල මම දන්නවා,නමුත් දූෂිත අදහස් දරණ මිනිස්සු ඉන්නවානම් අනිවාර්යයෙන්ම ලොකු රටක ජීවත් වෙන යහපත් අහිංසක මිනිස්සු බොහෝ භ්‍යානක පීඩාවකින් ජීවත්වෙන බව මගේ සැබෑ සොයාගැනීම් වලින්ම මම දැන ගත්තා ඒ වගේම දූෂිත අදහස් වපුරණ මිනිස්සු නිසා අහිංසක මිනිස්සු සියදිවි හානි කරගන්න තරම් බලවත්, ඇත්තටම පිළිකා රෝහල යහපත්ම තැනක් නමුත් රටේ සමහර ප්‍රදේශවල තත්වය ඊටවඩා දහස් ගුණයක් පිළිකා අදහස් වපුරණ අතී භ්‍යානක මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු කතා කරන වචන මගේ කනට මොළයට විෂ වක්කරනවා වගේ දැනෙනවා එච්චරට භ්‍යානක මිනිස්සු හම්බවෙනවා, ඒ අයගේ කතා ඇහුනාම මට උතුරයි දකුණයි සම්පූර්ණයෙන්ම මාරුවෙනවා, මෙහෙම දූෂිත අදහසක් දරන්න හේතු රාශියක් තියෙනවා ඒ තමයි සමහර පුද්ගලයන් පොඩි ව්‍යාපාරයක් දාල මුලු රටම කාල ලෝකෙත් කන්න හිතන අය ඉන්නවා ඒ අදහස් හැමෝටම තියෙනවා ඇති කියන අදහස අර අන්ත දූෂිත පුද්ගලයන්ට දැනෙනවා, අන්තවාදී දූෂිත අදහසක් දරන්නත් සාදාරණ හේතු නැතුවාම නෙමෙයි ආධ්‍යාපනය, සාදාරණ නීතිය දුර්වලවන තරමට තමයි විෂ සහිත අදහස් මිනිස්සුන්ට පිහිටන්න ගන්නේ මොකද ඒ සූත්‍රයෙන් තමයි සමහර මිනිස්සු තමන්ගේ ආරක්ෂාව අනුන්ට විරුද්ධව ගොඩ නගා ගන්නේ හරියට රුසියාවට විරුද්ධ වුනොත් මුලු ලෝකෙටම පාඩමක්හැටියට න්‍යෂ්ටික අවි පාවිච්චි කරන්න න්‍යෂ්ටික අවි නිර්මාණය කරනවා වගේ දෙයක් මම මේ කියන දේ තේරෙන්නේ බුද්ධිමත් ප්‍රඥාව ඇති අයට පමණයි මොකද මෝඩ අදහස් දරණ අය හිතන්නේ මානසික ප්‍රශ්නයක් නිසා කියලයි මගේ සැබෑම ඇද්දැකීම් 😢😢😢😢😢😢

  • @dananjayawickramasinghe5242
    @dananjayawickramasinghe5242 2 หลายเดือนก่อน +277

    ඇත්තටම ධනු කියන චරිතය ගත්තාම මම කලින් හිතුවේ වෙන චරිත මඩ ගහලා ට්‍රෙන්ඩින් ගෙන්නන කොටින්ම කිවුවොත් චීත්තයක් කියලා. ඒ වුනාට අහම්බෙන් හරි මේ වීඩියෝ එක දැක්කට පස්සේ ඔක්කොම බැලුවා. ධනු ඔයා සුපිරි චරිතයක් ඔයාගේ ජොබ් එකේ ඔයා වැඩ්ඩෙක්. අදාල තැනට අදාල විදිහට ගරු කරලා ජෝක් කරලා ලස්ස්නට වැඩේ කරනවා. දිගටම ඉස්සරහට යන්න කියලා කියනවා ජයෙන් ජය. සජානා ගැන කියන්න වචන නෑ ඉතින් කොහොමත්. මොනවහරි චරිතයකින් ආයෙත් අපේ අතරට එන්න කියලා ඉල්ලනවා. සුපිරි වැඩක්. ❤

  • @l.t.h.madumali
    @l.t.h.madumali 2 หลายเดือนก่อน +388

    සංසාරෙ ගොඩක් පිං දහම් කරපු චරිතයක් වෙන්න ඇති.... සතුටින් ඉන්න❤

    • @ChannelZine
      @ChannelZine 2 หลายเดือนก่อน +6

    • @bbbb-nx3zj
      @bbbb-nx3zj 2 หลายเดือนก่อน +8

      ඇත්ත මටත් ඕකම හිතුනා 🙂

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 2 หลายเดือนก่อน

      මේ දොස්තර වරියට පවුලේ අයගෙන් ලැබෙන ආදරය හැමදාම වැඩියෙන් ලැබෙන්න ඔන, ඇත්තටම අපි ජීවත් වෙන විදියට එම දොස්තරවරියගේ පවුලේ ආදරය මහා ප්‍රාතිහාර්යක්! මහා ආශිර්වාදයක්! අපි ජීවත් වෙන්නේ සතර මහා අපායට වඩා අතී භ්‍යානක තත්වයකයි! නමුත් අපේ ප්‍රදේශයේ අපි ජීවත් වෙන පරිසරයේ මෙහෙම යහපත් දෙයක් නැහැ, ඇත්තෙන්ම මහරගම පිළිකා රොහලේ ස්භාවයට වඩා සියගුණයකින් අතී භ්‍යානක පරිසරයකයි අපි ජීවත් වෙන්නේ, යහපත් මිනිස්සු හිටියත් සමහර මිනිස්සුන්ගේ අදහස් අතී භ්‍යානක පිලිකා වගේ, මගේ ව්‍යාපාර ආයතනය දැකල සමහර අයට අධික ඊර්ෂ්‍යාව දරාගන්න නොහැකිව මගේ මූණටම කිව්වා ඔයානම් රටත් අල්ලල ලෝකෙත් අල්ලයි වගේ කියල නමුත් මගේ එහෙම අදහසක් නැහැ මගේ ව්‍යාපාර ආයතනය කලින් සිටම සීමා කරලයි තිබුනෙත් සාමාජීකයන් සුලු පිරිසක් යැපෙන විදියට මොකද මට ඊට වඩා මහන්සිවෙන්න බැරි නිසා, ඊට වඩා මහසිවීමෙන් තෙරුමක් නැති නිසා සහ වගකීමක් ගන්න නොහැකි නිසා! මමත් කැමති‍යි පිළිකා හැදුණු රෝගියෙකුට වුනත් උදව් කරන්න මිනිස්සුන්ට උදව් කරන්න මම අර මිනිස්සු කිව්ව කතාව අහල මම ගොඩාක් ලෙඩ වුනා ඇත්තටම මම ලඟම රෝහලෙන් බෙහෙත් ගත්තා ව්‍යාපාරයේ වැඩකරන්න මහන්සියී කියල, ඇත්තටම මම හොඳින් හිතල තීරණයක් ගත්තා ඒ තමයි හරිම භ්‍යානක අදහස් දරණ අන්ත දූෂිත අදහස් දරණ එම අදහස් අනුන්ටත් බෝකරමින් සමහර භ්‍යානක නරක මිනිස්සු යහතින් ජීවත් වෙනවා කියලා, ඒ අතරම බොහෝ පීඩා මැද අනිවාර්යයෙන්ම යහපත් මිනිස්සු ජීවත්වෙනවා කියල මම දන්නවා,නමුත් දූෂිත අදහස් දරණ මිනිස්සු ඉන්නවානම් අනිවාර්යයෙන්ම ලොකු රටක ජීවත් වෙන යහපත් අහිංසක මිනිස්සු බොහෝ භ්‍යානක පීඩාවකින් ජීවත්වෙන බව මගේ සැබෑ සොයාගැනීම් වලින්ම මම දැන ගත්තා ඒ වගේම දූෂිත අදහස් වපුරණ මිනිස්සු නිසා අහිංසක මිනිස්සු සියදිවි හානි කරගන්න තරම් බලවත්, ඇත්තටම පිළිකා රෝහල යහපත්ම තැනක් නමුත් රටේ සමහර ප්‍රදේශවල තත්වය ඊටවඩා දහස් ගුණයක් පිළිකා අදහස් වපුරණ අතී භ්‍යානක මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු කතා කරන වචන මගේ කනට මොළයට විෂ වක්කරනවා වගේ දැනෙනවා එච්චරට භ්‍යානක මිනිස්සු හම්බවෙනවා, ඒ අයගේ කතා ඇහුනාම මට උතුරයි දකුණයි සම්පූර්ණයෙන්ම මාරුවෙනවා, මෙහෙම දූෂිත අදහසක් දරන්න හේතු රාශියක් තියෙනවා ඒ තමයි සමහර පුද්ගලයන් පොඩි ව්‍යාපාරයක් දාල මුලු රටම කාල ලෝකෙත් කන්න හිතන අය ඉන්නවා ඒ අදහස් හැමෝටම තියෙනවා ඇති කියන අදහස අර අන්ත දූෂිත පුද්ගලයන්ට දැනෙනවා, අන්තවාදී දූෂිත අදහසක් දරන්නත් සාදාරණ හේතු නැතුවාම නෙමෙයි ආධ්‍යාපනය, සාදාරණ නීතිය දුර්වලවන තරමට තමයි විෂ සහිත අදහස් මිනිස්සුන්ට පිහිටන්න ගන්නේ මොකද ඒ සූත්‍රයෙන් තමයි සමහර මිනිස්සු තමන්ගේ ආරක්ෂාව අනුන්ට විරුද්ධව ගොඩ නගා ගන්නේ හරියට රුසියාවට විරුද්ධ වුනොත් මුලු ලෝකෙටම පාඩමක්හැටියට න්‍යෂ්ටික අවි පාවිච්චි කරන්න න්‍යෂ්ටික අවි නිර්මාණය කරනවා වගේ දෙයක් මම මේ කියන දේ තේරෙන්නේ බුද්ධිමත් ප්‍රඥාව ඇති අයට පමණයි මොකද මෝඩ අදහස් දරණ අය හිතන්නේ මානසික ප්‍රශ්නයක් නිසා කියලයි මගේ සැබෑම ඇද්දැකීම් 😢😢😢😢😢😢

  • @purnimarakwana7789
    @purnimarakwana7789 2 หลายเดือนก่อน +205

    බෞද්ධ කතා හැදුනා සිනමාවෙ ලංකාවෙ.. ඇයි කවුරුත් යශෝදරා චරිතෙට පණ පොවන්න සජානා වනිගසූරිය මේ ලස්සන රූපෙ තෝරනොගත්තෙ? 🙂♥️ ඉන්දියාවෙන් ඇයි නිළියො?

    • @Queentwin
      @Queentwin 2 หลายเดือนก่อน +31

      Directorge kathawak man ahuwa. Eya kiyanne e wage pujaniya charithekata lankawe kenek gattoth e actress ge nidahasa sima wenawa kiyala. Mokada eta passé minissu eyawa e widiyata witharai dakinne kiyala.

    • @lakshikdr2340
      @lakshikdr2340 2 หลายเดือนก่อน

      Kiyala wadak ne මෙච්චර lassana naluniliyo inna rate india walin gennannawa

    • @TanashiKapoor
      @TanashiKapoor 2 หลายเดือนก่อน +2

      මෙයා නටපුවා සමාජ මාධ්‍යය වල ගොයෙ නෑ. මෙයා පත්තිනි අම්මා වගෙ හිටියට මෙයා එ කාලෙ චි චී ගෙ කෑල්ල.

    • @ThisaraWeerashinghe-ll7vr
      @ThisaraWeerashinghe-ll7vr 2 หลายเดือนก่อน +10

      ​@TanashiKapoorඔයාට ඉරිසියයි නේද?..😂

    • @sandageshashinimaheshika9733
      @sandageshashinimaheshika9733 2 หลายเดือนก่อน +2

      ​​@@TanashiKapoorahh oyata kiylada natuwe 😅😅😅😅 kuda bn dn chi chi 😂

  • @himashasathsarani2188
    @himashasathsarani2188 2 หลายเดือนก่อน +507

    සජානාට තියෙන්නේ Indian සිනමා නිලියකගේ සුන්දරත්වයක් ☺️❤

    • @JanuDharmakeerthi
      @JanuDharmakeerthi 2 หลายเดือนก่อน +31

      Kiara Advani wagee❤

    • @neajathakshi8519
      @neajathakshi8519 2 หลายเดือนก่อน +7

      @@JanuDharmakeerthi yes she is❤

    • @NeharaRamidha-j8k
      @NeharaRamidha-j8k 2 หลายเดือนก่อน +6

      Yes.kiara wage​@@JanuDharmakeerthi

    • @KiranHassan-t7i
      @KiranHassan-t7i 2 หลายเดือนก่อน +6

      Deepika th wage tikak

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 2 หลายเดือนก่อน

      මේ දොස්තර වරියට පවුලේ අයගෙන් ලැබෙන ආදරය හැමදාම වැඩියෙන් ලැබෙන්න ඔන, ඇත්තටම අපි ජීවත් වෙන විදියට එම දොස්තරවරියගේ පවුලේ ආදරය මහා ප්‍රාතිහාර්යක්! මහා ආශිර්වාදයක්! අපි ජීවත් වෙන්නේ සතර මහා අපායට වඩා අතී භ්‍යානක තත්වයකයි! නමුත් අපේ ප්‍රදේශයේ අපි ජීවත් වෙන පරිසරයේ මෙහෙම යහපත් දෙයක් නැහැ, ඇත්තෙන්ම මහරගම පිළිකා රොහලේ ස්භාවයට වඩා සියගුණයකින් අතී භ්‍යානක පරිසරයකයි අපි ජීවත් වෙන්නේ, යහපත් මිනිස්සු හිටියත් සමහර මිනිස්සුන්ගේ අදහස් අතී භ්‍යානක පිලිකා වගේ, මගේ ව්‍යාපාර ආයතනය දැකල සමහර අයට අධික ඊර්ෂ්‍යාව දරාගන්න නොහැකිව මගේ මූණටම කිව්වා ඔයානම් රටත් අල්ලල ලෝකෙත් අල්ලයි වගේ කියල නමුත් මගේ එහෙම අදහසක් නැහැ මගේ ව්‍යාපාර ආයතනය කලින් සිටම සීමා කරලයි තිබුනෙත් සාමාජීකයන් සුලු පිරිසක් යැපෙන විදියට මොකද මට ඊට වඩා මහන්සිවෙන්න බැරි නිසා, ඊට වඩා මහසිවීමෙන් තෙරුමක් නැති නිසා සහ වගකීමක් ගන්න නොහැකි නිසා! මමත් කැමති‍යි පිළිකා හැදුණු රෝගියෙකුට වුනත් උදව් කරන්න මිනිස්සුන්ට උදව් කරන්න මම අර මිනිස්සු කිව්ව කතාව අහල මම ගොඩාක් ලෙඩ වුනා ඇත්තටම මම ලඟම රෝහලෙන් බෙහෙත් ගත්තා ව්‍යාපාරයේ වැඩකරන්න මහන්සියී කියල, ඇත්තටම මම හොඳින් හිතල තීරණයක් ගත්තා ඒ තමයි හරිම භ්‍යානක අදහස් දරණ අන්ත දූෂිත අදහස් දරණ එම අදහස් අනුන්ටත් බෝකරමින් සමහර භ්‍යානක නරක මිනිස්සු යහතින් ජීවත් වෙනවා කියලා, ඒ අතරම බොහෝ පීඩා මැද අනිවාර්යයෙන්ම යහපත් මිනිස්සු ජීවත්වෙනවා කියල මම දන්නවා,නමුත් දූෂිත අදහස් දරණ මිනිස්සු ඉන්නවානම් අනිවාර්යයෙන්ම ලොකු රටක ජීවත් වෙන යහපත් අහිංසක මිනිස්සු බොහෝ භ්‍යානක පීඩාවකින් ජීවත්වෙන බව මගේ සැබෑ සොයාගැනීම් වලින්ම මම දැන ගත්තා ඒ වගේම දූෂිත අදහස් වපුරණ මිනිස්සු නිසා අහිංසක මිනිස්සු සියදිවි හානි කරගන්න තරම් බලවත්, ඇත්තටම පිළිකා රෝහල යහපත්ම තැනක් නමුත් රටේ සමහර ප්‍රදේශවල තත්වය ඊටවඩා දහස් ගුණයක් පිළිකා අදහස් වපුරණ අතී භ්‍යානක මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු කතා කරන වචන මගේ කනට මොළයට විෂ වක්කරනවා වගේ දැනෙනවා එච්චරට භ්‍යානක මිනිස්සු හම්බවෙනවා, ඒ අයගේ කතා ඇහුනාම මට උතුරයි දකුණයි සම්පූර්ණයෙන්ම මාරුවෙනවා, මෙහෙම දූෂිත අදහසක් දරන්න හේතු රාශියක් තියෙනවා ඒ තමයි සමහර පුද්ගලයන් පොඩි ව්‍යාපාරයක් දාල මුලු රටම කාල ලෝකෙත් කන්න හිතන අය ඉන්නවා ඒ අදහස් හැමෝටම තියෙනවා ඇති කියන අදහස අර අන්ත දූෂිත පුද්ගලයන්ට දැනෙනවා, අන්තවාදී දූෂිත අදහසක් දරන්නත් සාදාරණ හේතු නැතුවාම නෙමෙයි ආධ්‍යාපනය, සාදාරණ නීතිය දුර්වලවන තරමට තමයි විෂ සහිත අදහස් මිනිස්සුන්ට පිහිටන්න ගන්නේ මොකද ඒ සූත්‍රයෙන් තමයි සමහර මිනිස්සු තමන්ගේ ආරක්ෂාව අනුන්ට විරුද්ධව ගොඩ නගා ගන්නේ හරියට රුසියාවට විරුද්ධ වුනොත් මුලු ලෝකෙටම පාඩමක්හැටියට න්‍යෂ්ටික අවි පාවිච්චි කරන්න න්‍යෂ්ටික අවි නිර්මාණය කරනවා වගේ දෙයක් මම මේ කියන දේ තේරෙන්නේ බුද්ධිමත් ප්‍රඥාව ඇති අයට පමණයි මොකද මෝඩ අදහස් දරණ අය හිතන්නේ මානසික ප්‍රශ්නයක් නිසා කියලයි මගේ සැබෑම ඇද්දැකීම් 😢😢😢😢😢😢

  • @nisansalamadubhashini7817
    @nisansalamadubhashini7817 2 หลายเดือนก่อน +252

    ජීවිතේ විදිනව කිය කිය කසාද තුන හතර බැදගෙන මාධ්‍ය වලින් හරි වීර කාන්තාවන් වගේ පෙන්නන සමහර නිලියො එක්ක බලපුවම ඇය කොයිතරම් සාර්ථක කාන්තාවක්ද.මෙවෙනි චරිත තමයි සමාජයේ පරමාදර්ශී චරිත විය යුත්තේ..ඇයට සුබ අනාගතයක්!❤❤❤❤

    • @thusharauduwake2219
      @thusharauduwake2219 2 หลายเดือนก่อน +5

      ඇත්තම කථාව

    • @Anonymous-oc6eu
      @Anonymous-oc6eu 2 หลายเดือนก่อน +1

      Samitha la wage kattiya

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu 2 หลายเดือนก่อน +1

      Dinakshi samayama

    • @romanticheartsyou_me1992
      @romanticheartsyou_me1992 2 หลายเดือนก่อน +3

      හත්වලාමේ නොදන්න කතා කියන්න එපා... ඇත්ත දන්න අය දන්නවා. මාතර දන්න අය දන්නවා 😅😅චරිත සහතික නොදැන දෙන්න යන්න එපා.මාත් මුලින්ම අහද්දි අවුල් උනා ඒත් ඉතිං ඒ අයිතිකාරයම 4tos එක්කම පෙන්නද්දි මම ශොක් උනා.

    • @kasunkamanamperi8801
      @kasunkamanamperi8801 2 หลายเดือนก่อน

      ane bn owa kiyanna yanna epa.api neh danne 😂😂

  • @nipuniimasha3079
    @nipuniimasha3079 2 หลายเดือนก่อน +217

    අධ්‍යාපනය කෙනෙක්ව කොච්චර ලස්සන කරනවද කියලා මෙයාව දැක්කම දැනෙනවා ❤

    • @jnn1620
      @jnn1620 2 หลายเดือนก่อน +1

      Government Hospital එකකට ගිහින් බලන්න, ලෙඩ්ඩුන්ට සත්තුන්ට වගේ කතා කරන දොස්තරලා දැක්කම... අධ්‍යාපනය හැමෝවම මෙහෙම ලස්සන කරන්නේ නෑ කියලා තේරෙයි.

  • @Gkhlp
    @Gkhlp 2 หลายเดือนก่อน +430

    මම දැකපු ලංකාවෙ ඉන්න උගත්,වැදගත්,සංවර කාන්තාවක්..❤❤❤❤

  • @shameegar4739
    @shameegar4739 2 หลายเดือนก่อน +116

    ඉස්කෝලෙදි අමතර වැඩ ගොඩාක් කරපු
    , හැම වෙලාවකම ආදරෙන් හිනාවෙලා කථා කරපු ලස්සන කෙල්ලෙක්.. ඉස්සර සජානා ඉස්කෝලේ මොනම හරි performance කරනවනම් ඒ ගොඩ වෙලාවට aunty , uncle ordinance එකේ ඉදන් අපි එක්ක බලනවා…
    සජානා ගැන ආඩම්බරයි කියලා කියන අයත
    හිටියා, ඒ එයා එක්ක එක වතාවක්වත්
    කථා නොකරපු අය.
    එයා හැමදේම හරි ලස්සනට කරපු ළමයෙක් ඉස්සර ඉදන්.
    මම නම් දැකපු හරි ආදරණීය චරිතයක්.

    • @esteemlanka7497
      @esteemlanka7497 2 หลายเดือนก่อน +4

      සජානා දැන් වෛද්‍යවරියක් නේද?විවාහ වෙලා ඉන්නේත් වෛද්‍යවරයක් සමඟ නේද

    • @nisajakethmin3319
      @nisajakethmin3319 2 หลายเดือนก่อน +3

      එයා මාතර සුජාතා එකේ ද ?

    • @isheerandi2231
      @isheerandi2231 2 หลายเดือนก่อน

      😂😂පොඩිම කාලෙ නම් හරි ආඩම්බරයි නංගි..මොකද මෙයා grade 4 ඉද්ද්, එක දවසක් primary එකේ පොඩ් set එකකුත් එක්ක..මෙයාලව එක්කන් ආව ලොකු සුජාතාවට,, අපි ගියා ඉතින් මෙයාව බලන්නම.බෝනික්කක් නේ ..
      ආඩම්බර කෙලි පැටික්කියම් ඒ කාලෙ.. අපි ඉතින් ඒක කිය කිය ආව.. ඒත් පොඩි ළමයි ඒමයි.. attention ලැබෙද්දි බලනවනේ,, පොඩ්ඩක් ඇගට අරන්.. ඒක ලොකු වෙද්දි හරි යනව..

    • @kasunkamanamperi8801
      @kasunkamanamperi8801 2 หลายเดือนก่อน

      @@isheerandi2231 ලොකු වෙද්දි හරි ගියේ නෑ.පුදුම අහංකාර කමකින් හිටියෙ.එයා english medium කරේ.sinhala medium ළමයි දිහා බැලුවෙවත් නෑ 🥹
      මිනිස්සු මුකුත් දන්නෙ නැතුව රූපෙ දිහා බලල ලෝකෙ ඉන්න අහිංසකම නිලිය කියනව 😝

    • @kasunkamanamperi8801
      @kasunkamanamperi8801 2 หลายเดือนก่อน

      @@shameegar4739 එයා ඉතින් කතා කරන්න එපැයි??මූනවත් බලන්නෙ නෑ.පොහොසත් ලමයි සෙට් එකක් එක්ක විතරයි කතා කරේ

  • @anuradhachandrasekara7160
    @anuradhachandrasekara7160 2 หลายเดือนก่อน +224

    අනේ සජානා.....දෙව්දුවක් වගේ ඔයා....🌹❤️😘

  • @sn-kd7xn
    @sn-kd7xn 2 หลายเดือนก่อน +61

    අනවශ්‍ය විහිලු අනවශ්‍ය දේවල් මොනවත්ම ඇහුවෙ කිව්වෙ නෑ.තමන් හරියට හිටියම මුළු සමාජයක්ම ආදරේ කරන ලස්සන මෙයාගෙන් පේනවා❤

  • @prakashThilina-rf6nb
    @prakashThilina-rf6nb 2 หลายเดือนก่อน +189

    තාමත් ඒ වගේම ලස්සනයි❤❤❤😍😍 පුදුමයි කරපු පින් තමයි වාසනාව එක්ක එකතු වෙලා හැදිච්ච ආශිර්වාදලත් ජීවිත

  • @Shashimadhu97
    @Shashimadhu97 2 หลายเดือนก่อน +24

    මම මෙයාව ඇත්තටම දැකලා තියෙයි කොලබ හොස්පිටල් එකේදී..... අම්මෝ.....ලස්සන..... සුරංගනාවියක් වගේ.... දිලිසෙනවා.. කියන්න තේරෙන්නෙ නෑ....පුදුම ලස්සනක්..හරිම චාම්.. වාත්තු කරපු ඉටි රූපයක් වගේ.... හරිම පින් කදක් කියලා පේනවා පුදුම ලස්සනක් ..♥️♥️♥️

  • @BhagyaSewmini-bc5bt
    @BhagyaSewmini-bc5bt 2 หลายเดือนก่อน +57

    සජානා අක්කි හරිම වාසනාවන්තයි.ඒක පිනක්, ලස්සන රූපයක්, උගත්කමක්,හිත නිවෙන රූපයක්,ලස්සන පවුලක ඉපදීම. මේ හැමදේම..මාරම වාසනාවන්ත යුවතියක්.පින්කාර යුවැත්තියක් ❤️🥰

    • @MihiriFernando-u9x
      @MihiriFernando-u9x 2 หลายเดือนก่อน +4

      දිගින් දිගටම ඒ පින අරන් යනවා❤පිලිකා රෝගින් සුව කරනවා කියන්නේ කොච්චර පිනක්ද 🤍🙏

  • @Senusenu5
    @Senusenu5 2 หลายเดือนก่อน +71

    අනේ අම්මෝ....මෙයා මෙච්චර කල් කොහෙද හිටියේ...😫❤ ලංකාවෙ දැක්ක ලස්සනම නිලිය🥺❤සංවරකම,චාම්බව සරල බව තියෙන එකම නිලිය,ටිකක් දීපිකාත් වගේ😍
    මෙයාගෙන් පස්සෙ පූජා, මිචෙල්,කලනි තමයි හොදම❤

    • @NadeeshaWeerasinghe-g9v
      @NadeeshaWeerasinghe-g9v 2 หลายเดือนก่อน +2

      Meya innema music videos wala.
      E songs harima lassanai ❤

  • @Thara889
    @Thara889 2 หลายเดือนก่อน +81

    ඉටිරූපයක් වගේ ලස්සන උගත් නිහතමානි වැදගත් කාන්තාවක් ...චාම් ලස්සනක් තියෙන්නෙ හරියට දිව්‍යාංගනාවක් වගේ✨

  • @sadeeshanimani6797
    @sadeeshanimani6797 2 หลายเดือนก่อน +108

    එයා හරිම ලස්සනයි❤️ කතා කරද්දිත් හරිම පැහැදිලියි අහන් ඉන්න ආසයි🥰

  • @bitkekuna3154
    @bitkekuna3154 หลายเดือนก่อน +19

    මෙයාගේ අම්මගෙන් අපි පුංචි කාලේ ඉදන් බෙහෙත් ගන්නේ, එයා මීටත් වඩා ලස්සනයි ❤

  • @anuradhaY927
    @anuradhaY927 2 หลายเดือนก่อน +32

    ඉස්කෝලෙ යන කාලේ ඉඳලා හැමෝම ආදරේ කරපු චරිතයක්.. පොළොවේ බය ගහලා ඉන්න නිරහංකාර ගැහැණු ළමයෙක්. හැමදාම ඉස්කෝලෙදි දකිනවා හිනාවෙනවා ඕන කෙනෙක් එක්ක. හැම අතින්ම දක්ෂතාවය තියෙනවා ඉස්කෝලෙදි පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ හිටියා පාසලේ නිවේදන කටයුතු කළා පාසල් ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ඒ වගේම ඩාන්සින් කළා. පාසල් නාට්‍ය කණ්ඩායමේ හිටියා.
    ඒ වගේම හොඳට ඉගෙන ගත්තා. ජීව විද්‍යා අංශයෙන් හොඳ ප්‍රතිඵලයක් ගත්තා. අද වෛද්‍යවරියක් විදියට සේවය කරනවා.. සජානා ඇත්තටම සුජාතාවට ආඩම්බරයක්..❤

    • @umeshikasupunsara4711
      @umeshikasupunsara4711 หลายเดือนก่อน +1

      Kud me😅😅😅.mth sujthe.oy kyn jthye knknm nwei sajana kyne😅😅.thyn wiseta madam kondeth kpuwa😂😂😂.bio krth hriyt pss un na.saitm ghin doctor knk una😅😅

    • @senashdias1442
      @senashdias1442 หลายเดือนก่อน

      @umeshikasupunsara4711 ane yako. Meyawa දැකලවත් නැති මමත් දන්නවා sajana පළවෙනි පාර විභාග ලියලා bio science සිලෙක්ට් වෙලා med යන්න ඕන හින්දා තව පාරක් කරා කියලා. ඒකත් යන්න බැරි වුන තැන සයිටම් එකට යන්න ඇති. දන්නැති htwal කතා කරන්නේ නැතුව නැට්ට කටෙ ඔබාගනින්

    • @umeshikasupunsara4711
      @umeshikasupunsara4711 หลายเดือนก่อน

      @senashdias1442 ane ub kate obagbin.ub en ep sajna gn apit kyn..thibb vise kochrd kynwnm madam kondeth kpuwa mekige🤣🤣🤣

    • @senashdias1442
      @senashdias1442 หลายเดือนก่อน

      @@umeshikasupunsara4711 wise වැඩි එක කොන්ඩේ කපල අඩු කරන්න පුළුවන්නම් මැඩම්ව ඔක්කටම කලින් මානසික රෝහලට උස්සන් යන්න වෙනවා🤭🤭🤭🤭😁

    • @adi68984
      @adi68984 15 วันที่ผ่านมา

      Saitam😂😂😂

  • @viramisankalpana1263
    @viramisankalpana1263 2 หลายเดือนก่อน +86

    සජානාගේ අම්මාත් ගොඩාක් හොද doctor කෙනෙක්. ඒ doctor දැක්කත් අසනීප හොද වෙනවා. ඒ අම්මා ඔයාට ලොකු හයියක් ❤️❤️❤️❤️

  • @ChamothRashmika-yk7ef
    @ChamothRashmika-yk7ef 2 หลายเดือนก่อน +159

    සජානා කෝචර කලේකින්ද දැක්කේ ❤❤❤😘😘😘😍😍😍

  • @chathurigayan
    @chathurigayan 2 หลายเดือนก่อน +12

    දනූගෙ ප්‍රෝග්‍රම්ස් වල කමෙන්ට්ස් බලලා තියෙන්නවා..මෙච්චර ලස්සන කමෙන්ට්ස් දැක්කේ මේකේ විතරයී..මට කියන්න තියෙන හැමදේම මේකේ ලියවිලා....අපේ කාලේ විශාකාවක්❤️❤️❤️

  • @niru2023
    @niru2023 2 หลายเดือนก่อน +53

    හරිම ලස්සනයි. කතාවක් හැදුනෙ නැති තවත් නිලියක්. ගිය ආත්මෙ කරපු පින් නිසා මේ ආත්මෙ මෙහෙම වෙලා. මේ ආත්මෙත් පින් කරනවා. ❤❤❤

  • @chaythurya
    @chaythurya 2 หลายเดือนก่อน +41

    Beauty With Brain - Sajana ❤
    දැක්ක දවසේ ඉඳන් මාරම ආස කෙනෙක්. පිරිමි ළමයි විතරක් නෙවෙයි හැමෝගෙම ආසම චරිතයක්.. සිනමාවේ ඉන්න ඕන කෙනෙක්.. දක්ෂතාවයයි ලස්සනයි දෙකම තියෙනවා. මේ වගේ අයට ගැලපෙන චිත්‍රපට ලංකාවේ හදන්න ඕනේ. Sai Pallavi වුනත් Sajana වගේ තෝරබේර ගෙන වැඩ කරන්නේ. නමුත් India වල Sai Pallavi වගේ අයට ගැලපෙන චිත්‍රපට හදනවා. Sajana ඉන්න Dramas, Music Videos කොච්චර ලස්සන නම් Films කොහොමට තියේද...
    ගෑනු ළමයෙක්ට, නිළියකට Best Example එකක් Sajana ❤
    And Danu ටත් Repect ❤ ඒ ඒ කෙනාගේ Character එක අනුව එයා Program එක Present කරන විදිහ මරු..

  • @Piumika_Fernando
    @Piumika_Fernando 2 หลายเดือนก่อน +182

    තව ටිකක් දිගට program එක තිබ්බනම් කියලා හිතුනා 🥺❤ආසම කෙනෙක් සජානා කියන්නෙ.

    • @Chaththa_7
      @Chaththa_7 2 หลายเดือนก่อน +1

      🥺💯

  • @DumithaChandrajeewa
    @DumithaChandrajeewa 2 หลายเดือนก่อน +142

    සඳ නාරි සෝන් එකෙම් තමයි මං එයා මුලින්ම දැක්කේ හරිම ලස්සනයි..
    හිත නිවන රූපයක් එයාට තියෙනවා...හරි ආදරණීයයි..
    ❤❤❤❤❤

  • @Senusenu5
    @Senusenu5 2 หลายเดือนก่อน +93

    ධනූ වැදගත් මිනිස්සු එක්ක වැදගත් විදිහට හැසිරෙනවා❤ ඒකෙන්ම තේරෙනව මෙතෙන්ට එන අනිත් උන්ගෙ කෙරුවාවයි හැදියාවයි😏

  • @Top10_music24
    @Top10_music24 2 หลายเดือนก่อน +40

    මගෙ crush එක,,,සදනාරි සිංදුවෙන් දැක්ක ගමන් තමාත් ඒ වගෙමයි,,මාරම හිත නිවන පෙනුමක් තියෙන්නෙ එයාට..,,,ලෙඩක් හදාගෙන හරි බෙහෙත් ටිකක් ගන්න යන්න හිතෙනවා..❤වැඩිය social media නැති උනත් මේවගෙ program එකකට ගෙනාපු එක thank දනූ❤

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 2 หลายเดือนก่อน +67

    Mn ධනු ඔයාට මාර ආසයි.... ඔයා ඉංග්‍රීසි කතා කරන විදිහට තමයි මම ආසම... ලංකාවේ අයගෙන්

  • @MaleeshaaMaleesha123
    @MaleeshaaMaleesha123 2 หลายเดือนก่อน +20

    සජානාගෙ අම්මත් හරිම නිහතමානී කෙනෙක් 🥺❤ ඒ ඩොක්ටර්ගෙන් තමයි මං බෙහෙත් ගන්නේ..ඒ ඩොක්ටත් සජානා අක්කා වගේමයි හරිම ලස්සනයි ❤❤ ඒ වගේම හරිම හොදට කතා කරනවා හැමෝම එක්ක..මං දවසක් ඒ ආන්ටිගෙන් සජානා අක්කා ගැන ඇහුවම එයා මට අක්කා ගැන අක්කගෙ බබා ගැන ඒ මැරි කරපු අයියා ගැන ගොඩක් දෙවල් කිව්වා..photos පෙන්නුවා එයාගෙ phone එකෙන්..ඒ බබාව බලාගන්නෙත් ඒ ආන්ටි කිව්වා..මට හරි පුදුම හිතුනා නිකම් අක්කා කොහෙද අහුවම එයා එච්චර දේවල් කියපු එක ගැන..එයා බෙහෙත් දෙන room එකෙත් අක්කියි අක්කිගෙ අනිත් twin අයියයි ඒ ආන්ටියි අන්කලුයි හැමෝගෙම photos තියාගෙන ඉන්නෙ..මේ අක්කත් එයාගෙ අම්මා වගේම වෙන්නැති ❤❤

    • @Senusenu5
      @Senusenu5 2 หลายเดือนก่อน +1

      @@MaleeshaaMaleesha123 එ doctorගෙ නම මොකද්ද?e kiuwe Sajanage ammage nama?

  • @dananjayagomez6108
    @dananjayagomez6108 2 หลายเดือนก่อน +38

    වැදගත් මිනිස්සු ඉස්සරහ වැදගත්ව හැසිරෙන දනු❤

  • @MaduPerera-dz1xl
    @MaduPerera-dz1xl 2 หลายเดือนก่อน +23

    වීඩියෝ එක දැක්ක ගමන් ආවේ දනූ කොහොමද මෙයා එක්ක කතා කරන්නෙ කියලා බලන්න ,ඇත්තටම කෙනාට අදාල විදියට කතා කරනවා ❤

  • @AsankaWijeratne123
    @AsankaWijeratne123 2 หลายเดือนก่อน +70

    Dr. Sajana ඔබතුමිය ගොඩාක් පින් කරල මේ ලෝකෙට බිහිඋන වාසනාවන්ත කෙනෙක්. සියලුම දෙවියන් ඔබව රැකදෙන්න ඕනෙ. තෙරුවන්සරනයි . දීර්ඝායුෂ . මමනම් ඔයාගෙ අම්මාටත් ගොඩාක් ගරු කරනවා. හැමොට තෙරුවන්සරනයි . මේ වගේ චරිත ඉදිරියට ගෙනාවට දනුට thanks .

  • @1994madhuri
    @1994madhuri 2 หลายเดือนก่อน +24

    සාජාන අක්කි මම පොඩි කාලේ ඉඳන්ම ආස කරන චරිතයක්. හරිම වැදගත් චරිතයක්. ධනුත් තැනේ හැටියට ඇනේ ගහන්න දන්න හොඳ presenter කෙනෙක්.

  • @sandamaligunarath1389
    @sandamaligunarath1389 2 หลายเดือนก่อน +49

    සජානා ඉන්නවා දැක්ක ගමන් බැලුවා😊. ඒ තරම් ආසයි. ලස්සන, උගත්කම, වැදගත්කම හැමදාම ආරක්ශා කර ගත්තු කෙල්ලෙක්. එහෙම අයගේ interviews social media වල දකින්න හරි අඩුයි ලංකාවේ. Happy to see u here beautiful girl. Wish u nothing but the best❤

  • @danadana4643
    @danadana4643 2 หลายเดือนก่อน +67

    මැයිමාර ප්‍රසංගය film එකේ සංචරණිට ගන්න තිබ්බෙ මෙයාව අනේ😢❤මෙයා තමා හොදටම ගැලපෙන්නේ ඒකට

    • @dilanisamanmali1233
      @dilanisamanmali1233 2 หลายเดือนก่อน +1

      ඔව්ව්ව්

    • @sherikaperera5003
      @sherikaperera5003 2 หลายเดือนก่อน +1

      Athama thama anee❤

    • @anuruddhikamadhuwanthi3858
      @anuruddhikamadhuwanthi3858 2 หลายเดือนก่อน +1

      ඇත්තමයි. ඒ කතාව කියවද්දි මැවෙන්නෙ මේ වගේ රූපයක්

  • @shashikalaprabodhani1301
    @shashikalaprabodhani1301 2 หลายเดือนก่อน +78

    දෙවියො නිදහසේ මවපු ලස්සන පරිපුර්ණ ගැහැනියක්❤

  • @kalpaniprasadika7605
    @kalpaniprasadika7605 2 หลายเดือนก่อน +179

    හරිම ලස්සනයි...ඉන්දියාවේ කියාර වගේ..ඊටත් වැඩිය ලස්සනයි

    • @chamomax1812
      @chamomax1812 2 หลายเดือนก่อน +1

      ​@@chandikarunasene5015මේං අමු කුහකයෙක්😂🤌

    • @ChannelZine
      @ChannelZine 2 หลายเดือนก่อน +16

      ​@@chandikarunasene5015කියාරා මොකෙක්ද බන්. සජානා එක්ක බලද්දි 😂😂

    • @juliascott9940
      @juliascott9940 2 หลายเดือนก่อน

      Kiara had plastic surgeries 😂​@@chandikarunasene5015

    • @chandikarunasene5015
      @chandikarunasene5015 2 หลายเดือนก่อน +9

      @@ChannelZine උඹේ මොලේ කොහෙද තියෙන්නේ කියලා තේරෙනවා 😂😂😂 අයිශ්වර්යා රායි කවුද රොශෙල් එක්ක😂😂 උඹලා එහෙමත් කියයි😂පකේ ලංකාවනේ😂😂

    • @kavyaa-qk2so
      @kavyaa-qk2so 2 หลายเดือนก่อน +12

      @@chandikarunasene5015 Kiyara wage newe.meya doctor kenek.ugathkaminuth kiyarata wada idiriyen meya😊

  • @Malith_dp
    @Malith_dp 2 หลายเดือนก่อน +102

    she look like deepika and kiara mixed ❤❤❤

    • @SachiniLavanya-gt3wf
      @SachiniLavanya-gt3wf 2 หลายเดือนก่อน +20

      But more like kiara

    • @CBU0000
      @CBU0000 2 หลายเดือนก่อน +8

      Kiara I guess❤

    • @fancyangel2682
      @fancyangel2682 2 หลายเดือนก่อน +5

      But sajana more prettier and educated than kiara

    • @therelaxationgoddess4743
      @therelaxationgoddess4743 2 หลายเดือนก่อน

      @@fancyangel2682 Eduacated becoz of SAIITM and money

    • @amyyv11
      @amyyv11 2 หลายเดือนก่อน

      ​@@therelaxationgoddess4743It's her karma to born in rich family. & money can't get the degree just for nothing. She has worked so hard to get there, so It's not good to underestimate her effort like this.

  • @nayanavk-v4x
    @nayanavk-v4x 2 หลายเดือนก่อน +8

    මම ආසම කෙනෙක්. පින්වන්ත රූපයක්. මම හරි ආදරෙයි ඔයාට. මේ මිහිපිට මම දැකපු ලස්සනම ලස්සන දෙව් දුවක් ❤❤❤

  • @TharushiChathumini-jk4uq
    @TharushiChathumini-jk4uq 2 หลายเดือนก่อน +41

    ආසම caractor එකක්! හරිම ලස්සනට කතාකරනව.හරිම වැදගත්..මේක තමා ගෑනු ලමයෙක්ට වැදගත් 💗✨

  • @chathurikasandamali7859
    @chathurikasandamali7859 2 หลายเดือนก่อน +41

    සජානා හරිම නිහතමානී ඉස්සර කීල්ස් එකට ආවම අනිවාර්යයෙන්ම කතා කරලා යනවා හොදට

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od 2 หลายเดือนก่อน +11

    හින්දි නිළියකගෙ පෙනුමක් තියෙන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලස්සන නිළියක්❤❤

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 2 หลายเดือนก่อน +14

    සජානා හරිම ආකර්ෂණීය, වැදගත් චරිතයක්. හපන් පැදුරේ ඉන්න කාලේ ඉඳන් අපි ඇයට ආදරය කලා. ඇය වැඩිය පේන්න නොසිටියත්, ඇයගේ ජනප්‍රියතාවය නම් අඩු වෙලා නැහැ. ඇයගේ චරිතවත් බවට මිනිසුන් අදරෙයි.

  • @sayunisenethma2346
    @sayunisenethma2346 2 หลายเดือนก่อน +37

    ABB න් මාතරින් medicine select උනෙ නැති නිසා 2 nd shy කරන මම...😢

    • @rashikafernando8311
      @rashikafernando8311 2 หลายเดือนก่อน +3

      මෙයා කොළබී න් නේද

    • @sayunisenethma2346
      @sayunisenethma2346 2 หลายเดือนก่อน +1

      නෑ මාතර ​@@rashikafernando8311

    • @liyans_aa1487
      @liyans_aa1487 2 หลายเดือนก่อน

      @@rashikafernando8311 eya Matara

    • @chinthanaruwan8913
      @chinthanaruwan8913 2 หลายเดือนก่อน +6

      Meya SLIT Malabe

    • @chinthanaruwan8913
      @chinthanaruwan8913 2 หลายเดือนก่อน +4

      SLITalabe

  • @inokaperera1
    @inokaperera1 2 หลายเดือนก่อน +52

    උණුහුම 2 එකෙන් දැක්කේ මුලින්ම ❤
    හරිම ලස්සන ගෑණූ ළමේක්❤

  • @Rush159
    @Rush159 2 หลายเดือนก่อน +41

    මං ආසම කෙනෙක් සජානා අක්කි ♥️😻 දැක්කත් හිත නිවෙන රූපයක් තියෙන්නේ අෆ්ෆා 🥺

  • @AyeshDikkumbura
    @AyeshDikkumbura 2 หลายเดือนก่อน +7

    හනායි ෂේන් සින්ලගෙ දුවලයි හංසමාලිගෙ පුතාලයි රගන ලෝකෙක මේ වගේ අයව social media වල ප්‍රමෝට් කරන එක ලොකු දෙයක්. තරැන පරපුරට example එකක්

  • @sanujakarunarathne7880
    @sanujakarunarathne7880 2 หลายเดือนก่อน +33

    පරිපූර්ණ කාන්තාවක්. පෙර පින් ගොඩාක් කර ඇති කෙනෙක්. හිත නිවන රූපයක් ❤

  • @nirashagamage3785
    @nirashagamage3785 2 หลายเดือนก่อน +14

    මාරම වටිනවා තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන ඉන්න වටිනා රැකියාවක් කරන ලස්සම ලස්සනම පුංචිකාලෙ ඉදන් ආසකරන නිලියක්..

  • @MsChamee
    @MsChamee 2 หลายเดือนก่อน +10

    ධනූ මෙන්න මේ වගේ වැදගත් ළමයි ගෙනෙන්න.කාටත් ආදර්ශයක් වෙන්න.❤

  • @niludharmawardhana1912
    @niludharmawardhana1912 2 หลายเดือนก่อน +24

    මම හරිම ආසකරණ කෙනෙක්..❤ හිත නිවෙන ලස්සනක් තියෙන්නේ එයාට ❤

  • @gayaninisansala1096
    @gayaninisansala1096 2 หลายเดือนก่อน +27

    ආසම කෙනා දෙව්දුවක් වගෙ, එන්න එන්න ලස්සන වෙනවා, තවත් ලස්සන වෙන්න ❤

  • @chandimaubesekara-nj6gk
    @chandimaubesekara-nj6gk 2 หลายเดือนก่อน +21

    හරි ම ලස්සන,උගත් වගේම සංවර ගෑනු ළමයෙක් .❤😊

  • @hanz5853
    @hanz5853 2 หลายเดือนก่อน +18

    එදා ඉදන් දැක්කම විදිහමයි කිසිම වෙනසක් නෑ හරි ලස්ස්නයි වැදගත් කතා බහක්❤

  • @ThiliniRathnayake-ey5bw
    @ThiliniRathnayake-ey5bw หลายเดือนก่อน +2

    මෙයා SAITM ඉද්දී වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියේ ඒ boyth හරි handsome මෙයත් හරි ලස්සනයි අපි හිටපු cafe එකට අවා

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 2 หลายเดือนก่อน +9

    Sajana හරිම ආදරෙයි. ඔයාව හොදටම මට මතක දවසක් වැඩ සටහනකට ඇවිත් ගායනා කලා "දෙනුවර මින් පසු එක නුවරක් " ඒක. ඉතින් අනාගතේ තවත් සුන්දර වේවා ලස්සන අම්මගේ. 😘😘😘❤️

  • @subodhiwimalaweera1044
    @subodhiwimalaweera1044 2 หลายเดือนก่อน +9

    ඇත්තටම උගත් කමේ නූගත් කමේ තරම තේරෙන්වා..මෙයාගෙයි අනිත් නිලියන්ගෙයි වෙනස අම්මෝ මන්දා ලොකු පරතරයක් තියෙනවා ❤️...අද කාලේ මිශෙල් දිල්හාරා ටිකක් මෙයාට සමානයි ❤

  • @gunendradesilva5600
    @gunendradesilva5600 2 หลายเดือนก่อน +27

    නිරහංකාර, උගත්, වැදගත් අපේ සංස්කෘතිය ආරක්ෂා කරන රූමත් දියනියක්, මම "අහසින් වැටුනා" නිර්මාණයේ දුව කරපු චරිතයට ඉතාම සංවේදී උන කෙනෙක්,
    ඔබගේ සියලු අනාගත සිතුම් පැතුම් ඉටුවී යහපතක්ම වේවා, වැදගත් කටයුතු වලදි අපේ රට නියෝජනය කිරීමට ශක්තිය ලැබේවායි පතමි.🙏
    ස්තුතියි Danu.

  • @ShinyPathiraja-nt9ho
    @ShinyPathiraja-nt9ho 2 หลายเดือนก่อน +14

    දනූගෙ හැදියාව පෙන්නුවෙ ඩොක්ට සජානා😂😂 ඒත් මම දනූගෙ කටකාරකමට ආසයි. ඕන දේකට ඔට්ටුයි.

  • @h_i_m8836
    @h_i_m8836 2 หลายเดือนก่อน +40

    Sajana.....
    We need you back 😢❤

  • @MaduLahiru-j8z
    @MaduLahiru-j8z 2 หลายเดือนก่อน +51

    ඉස්සර හපන් පැදුරේ සින්දු කිවුවා හරිම ලස්සනයි සජානා

  • @NilmaNiroshani-v5c
    @NilmaNiroshani-v5c 2 หลายเดือนก่อน +10

    දනූ කියන්නෙ මං ආසම චරිතයක්...හරි නිහතමානී පුද්ගලයෙක් ...කතා කරනව අහං ඉන්න හරි ආසයි...

  • @PAZI003
    @PAZI003 2 หลายเดือนก่อน +34

    Queen is back ❤🥺

  • @nalijay9461
    @nalijay9461 2 หลายเดือนก่อน +17

    රූපය කතාව හිත නිවෙනවා....ආසම කෙනෙක් ❤❤❤❤

  • @estherfernando7562
    @estherfernando7562 2 หลายเดือนก่อน +12

    Brilliant Interview ❤ All the best Doc ! And Danu too !

  • @randomone3146
    @randomone3146 2 หลายเดือนก่อน +31

    මේ ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ල.😊

  • @thanujaudukalage875
    @thanujaudukalage875 2 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි මේ girl. හිත නිවෙන සුන්දරත්වයක් තියෙන්නේ 🌼🌸❤️

  • @nimashashamindi
    @nimashashamindi 2 หลายเดือนก่อน +6

    මහරගම කැන්සර් හොස්පිටල් එකේදි නිතර දකින කෙනෙක් මේ 😍 ඇත්තටම ලස්සනයි

  • @Tharunodyadamsarani-a3x
    @Tharunodyadamsarani-a3x 2 หลายเดือนก่อน +14

    ඇත්තටම පුදුම ලස්සනක් තියෙන්නේ ❤😍
    මගේ whatsapp dp එකටත් දාගෙන ඉන්නේ...
    හැමදාම මම ප්‍රාර්ථනා කරන්නේ මමත් ලබන ආත්මෙකදිවත් මැය වගේ ලස්සන වෙලා ඉපදේවා කියලා 😘🙏😍

    • @freelancer2449
      @freelancer2449 2 หลายเดือนก่อน +1

      Maath ehemai. 😂❤

  • @gimhanipathirana7866
    @gimhanipathirana7866 2 หลายเดือนก่อน +2

    Doctorge husband නම් quarters එකේ අපේ book shop එකට කලාතුරකින් එනවා.(dr ප්‍රවීන්.)එහෙම් එද්දි doctorත් දවසක් හරි එයි කියලා ආසාවෙන් බලන් හිටියා. Doctorව දකින්න.🥺❤

  • @NaveenChanuka-s7v
    @NaveenChanuka-s7v 2 หลายเดือนก่อน +5

    ලොව මිල අධිකම ආභරණය පළඳින වචනයේ පරිසමාප්තියෙන්ම රංගන ශිල්පිනියක් ❤

  • @DeepalChandana-d5f
    @DeepalChandana-d5f หลายเดือนก่อน +4

    හරිම උගත්,ලස්සන,තැන්පත්ව ඉන්න කෙනෙක්❤❤

  • @Hana-saku9
    @Hana-saku9 หลายเดือนก่อน +2

    හරිම නිවිල කතාකරන්නෙ,අපිත් නිවෙනවා කතාවට 💗

  • @Paniya_1844
    @Paniya_1844 หลายเดือนก่อน +4

    ගිය ආත්මෙ ඔනවටත් වඩා පිං කරල තියෙනවා සජානා අක්කි ❤❤❤❤❤❤❤❤

  • @leshanmadushanka6878
    @leshanmadushanka6878 2 หลายเดือนก่อน +4

    සිත නිවෙන රූපයක්. මම දන්න හිත නිවෙන පෙනුමක් තියෙන සරල රංගන ශිල්පිනියො තුන්දෙනාගෙන් කෙනෙක් මේ. ❤❤

  • @roshanipriyanka2976
    @roshanipriyanka2976 2 หลายเดือนก่อน +42

    මමනම් ආසම කෙනෙක් සජානා හරිම ලස්සනයි❤️

  • @sewwandinuwan2535
    @sewwandinuwan2535 2 หลายเดือนก่อน +18

    ආසම චරිතයක්❤️ දෙවියෝ නිවි සැනසිල්ලේ මවපු රූපයක්😍❤️

  • @abishekvagera-em9bs
    @abishekvagera-em9bs 2 หลายเดือนก่อน +22

    සජානා අක්කා ❤🎉 අපේ head prefect, Eastern band leader, dancing , announcing , drama ,singing,gymnastic ඔක්කොම කලා. Miss sujathian උනා. ඉස්සර ඉදලම හරිම charm ලස්සන inspiring කෙනෙක්❤

    • @kasunkamanamperi8801
      @kasunkamanamperi8801 2 หลายเดือนก่อน

      hebei ahankaarai😢

    • @anuradhaY927
      @anuradhaY927 2 หลายเดือนก่อน

      Atta . ❤

    • @anuradhaY927
      @anuradhaY927 2 หลายเดือนก่อน

      ​@@kasunkamanamperi8801 eya ehema na.. harima hodai

    • @duleekaruwani2561
      @duleekaruwani2561 2 หลายเดือนก่อน

      Wow..❤

  • @NilakshiRajapaksha-ws8rk
    @NilakshiRajapaksha-ws8rk 2 หลายเดือนก่อน +34

    දකින්නත් ආසය් අනේ😍 තාමත් එදා වගේම ලස්සනයි 🥰 පුදුම වාසනාවන්තියක් 😍❤️ හැමදාමත් ඔහොම ලස්සනට හිනා වෙලා ඉන්න❤️🥰

  • @radeeshaarunali
    @radeeshaarunali 2 หลายเดือนก่อน +6

    හැම අතින්ම aya ලස්සන චරිතයක්. සහ හම අතින්ම කරුණාවන්ත... තමන්ගේ ජීවිතේ හැම චරිතයක්ම හරිම ලස්සනට හසුරවන කාන්තාවක් 💗

  • @ayodyanimashi2167
    @ayodyanimashi2167 2 หลายเดือนก่อน +8

    මම සජානව දැකලා තියනවා එයා ඇත්තටම මාරම ලස්සනයි ..හරිම නිහතමානී ❤

    • @Amee-f8p
      @Amee-f8p 2 หลายเดือนก่อน

      😂 රෙද්ද

  • @Lihini22-b6c
    @Lihini22-b6c 2 หลายเดือนก่อน +9

    private medical university අදත් තිබ්බා නම් 🥺කට්ටිය කොච්චර වැරදි හෙව්වත් දැන් මෙයා උනත් private University වලින්නෙ ඉගෙනගත්තෙ 🥹

    • @Saumyawijewardana
      @Saumyawijewardana หลายเดือนก่อน

      Eka aththa government campus යන්න කොච්චර අමාරුද medical facility😢 මෙයත් ඉතිම් private

    • @adi68984
      @adi68984 15 วันที่ผ่านมา

      Actually they stydied at private medical only few years. After that they went to kdu. In kdu also i think some of them are left.😂

    • @Lihini22-b6c
      @Lihini22-b6c 14 วันที่ผ่านมา

      @adi68984 You studied at a private university for a while, what's your problem now?

  • @KoshikaTharush
    @KoshikaTharush หลายเดือนก่อน +4

    සජානා නිසා මේක බැලුවට තඩියගෙ කතාවට තමා ඇහැ යන්නෙ...

  • @zesus0004
    @zesus0004 2 หลายเดือนก่อน +6

    ධනුගෙ programmes වලින් වැදගත් කෙනෙක් ගෙන්නපු එකම අවස්ථාවද කොහෙද ❤

  • @AviduDahanayaka-o5e
    @AviduDahanayaka-o5e 2 หลายเดือนก่อน +40

    සජානා මාරම ලස්සනයි ❤❤

  • @chansam8966
    @chansam8966 2 หลายเดือนก่อน +16

    Such a sweet soul. God bless you and your family!

  • @kalhareeyashodabasnayaka1366
    @kalhareeyashodabasnayaka1366 2 หลายเดือนก่อน +22

    Best Role Model ever.. 🥰🙏🏻

  • @Snuu123
    @Snuu123 2 หลายเดือนก่อน +7

    මියුසික් වීඩියො එකෙ දැක්කෙ මීට අවුරුදු ගානකට කලින් එදා උන්නා වගේමයි මේකනම් වාසනාව 🥺❤️

  • @wathsalasiriwardene
    @wathsalasiriwardene 2 หลายเดือนก่อน +9

    Proud Sujathian!♥️

    • @hiru6353
      @hiru6353 2 หลายเดือนก่อน

      Definitely

  • @LoraniShani
    @LoraniShani หลายเดือนก่อน +3

    අම්මෝ ඉස්සර අපි සජානා අක්කා ඩාන්ඩ් කරද්දී එයාගේ ඩාන්ස් එක ඔඩිටෝරියම් ඒකේ ජනෙලෙන් පවා බලලා තියෙනවා.ඊට පස්සේ නම් එයා අපේ හෙඩ් ප්‍රිරිෆෙට්.මාරම හොදයි සජානා අක්කා.....❤❤❤හරිම සතුටුයි ඔයා ගැන....

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 2 หลายเดือนก่อน +28

    අම්මෝ.... ගොඩ කාලෙකින් දැක්කෙ 🥺❤❤❤

  • @GihanshakthiGamage-fi5sl
    @GihanshakthiGamage-fi5sl 2 หลายเดือนก่อน +6

    අඩො අද වෙනස්ම එකක්.. මාර ඩීසන් විදියට ❤ good luck aiya

  • @supunchamara7383
    @supunchamara7383 2 หลายเดือนก่อน +1

    ගිය සතියේ මාකුඹුරෙ Barista එකේදි මම සජානව හැබැහින් දැක්කා. ඇත්තටම හරිම ලස්සනයි. වචනයක් කතා කරන්න ආස උනත් කරදර කරන්න ගියේ නෑ ❤

  • @Wasana-888
    @Wasana-888 2 หลายเดือนก่อน +2

    මමත් හරි ආසයි එයා වැදගත් නිහතමානී චරිතයක් කවදාවත් කාගෙන්වත් වචනයක් අහලා නැතුව ඇති රටේ සම්පතක් තෙරුවන් සරනයි ඔබට

  • @kandymushroom
    @kandymushroom 2 หลายเดือนก่อน +2

    සංවර ,නිහතමානි, හැදියාව තියෙන පවුලෙ අයට මාරම විදිහට ආඩම්බර වෙන්න පුළුවන් ලස්සන ම චරිතයක්..
    ඉගෙනීම පැත්තෙන් ඉදිරියට ම ගිහින් ඉන්න හොද චරිතයක් මාරම ආඩම්බරයි මේ වගෙ කෙනෙක් ලංකාවේ ඉන්න එක ගැන❤කතාවෙන්ම තේරෙනවා කොච්චර හැදියාවක්ද තියෙන්නෙ කියලා
    Doctor කියලා රැගිලි නෑ,අදින පළදින විදිහ හැමදාමත් සංවරයි❤
    මේක කියවන් යන ඔයා කවුරුම හරි කෙනෙක් වෙන්න පුළුවන්..ඔයා ගැහැනු ළමයෙක් ,කාන්තාවක් හො පිරිමි කෙනෙක් වුනත් වෙන්න පුළුවන්..තාම වෙන්න බැරි වුනත් සුන්දර මනුස්සයෙක් වෙන්න.. මිනිස්සු හැමෝගෙන්ම ඔයාට ආදරය හම්බවෙනවා අනිවාර්යෙන් ම❤
    කවදාවත්ම ජීවිතෙ වැරදි තීරණ ගන්න එපා.. වැරදි දේවල් කරන්න එපා
    එන්න අපි ලස්සන ලෝකයක් හදන්න මෙතනින් පටන්ගමු

    ඉගෙන ගන්න හැමෝම හොදට..සල්ලි වත්කම්වලට ආදරය හම්බෙනවා.. හැබැයි දැනුමට ඕනෙම කෙනෙක් ගරු කරනවා