ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දුව ඔයාට ලැබෙන්නේ දුවෙක් ඔයාටත් චුටි මැනිකටත් husband ටත් දලදා සමිදු පිහිටයි
හරිම ලස්සනයි 🥰 දැන් අපි මොකද කරන්නෙ කියලා ඇහද්දි ...ඒක අපිටත් දැනුනා...පරිසමින් ඉන්න නිරෝගිමත් ආදරනිය දරුපැටියෙක්ට සුභ පතනවා ❤️
Aneee Godaak stuthiii 🙏🏻😘🥰❤️
Congratulations ❤️ 😍 රුවන්වැලි මහා සෑ රජුන් ගේ ආශිර්වාදයෙන් නිරෝගී, බුද්ධිමත්, හොඳ දරුවෙක් මෙලොවට බිහි කිරීමට ශක්තිය ලැබේවා 🙏
ගොඩාක් ස්තූතියි වගේම ගොඩාක් පිං 🙏❤😘 තෙරුවන් සරණයි 🙏
නිදුක් නිරෝගී දරුවෙකු ඔයාලට ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනව අක්කේ.ඒ වගේම මං වගේ දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම කෙනෙකුගේම කිරි සිහිනය ඉටු වේවා🙏
ගොඩාක් ස්තූතියි නංගා ...❤😘 ඒ වගේම ඔයාටත් දරුවෙකු බලාපොරොත්තුවෙන් ඉන්න හැම කෙනාගෙම ඒ ආදරණීය සිහිනය සැබෑවෙන්න කියලා අපි දෙන්නත් ප්‍රාර්ථනා කරනවා ❤ බුදු සරණයි 🙏
@@Giorno23 අද මම මාස 8ක පුතු පැටියෙක්ගේ පෙග්නට් අම්ම කෙනෙක් අක්කේ...හදවතින්ම මාස 8කට කලින් දාපු කමෙන්ට් එක ගැන මට ගොඩක් සතුටුයි අක්කේ.ගොඩක් පින් හදවතින්ම ප්‍රාර්ථනා කලාට♥️.
අනෙ හරිම සතුටුයි අයියා අක්කා හැමදාම පරිස්සමෙන් ඉන්න සුභ පැතුම් අපෙ අලුත් අම්මයි තාත්තටයි 😍😘 බුදු සරණයි ❤️
අනේ හරිම සතුටුයි අක්කියෝ.ඇත්තටම ඇස් දෙකට කදුලුත් ආව අක්කියෝ.දැන් අපි මොකද කරන්නෙ කියල අහපු විදියට අපේ හිතටත් ඒක දැනුන.ලස්සන නීරෝගි චූටි පැටියෙක් ලැබෙන්න කියල හදවතින්ම පාර්තනා කරනව.හැමදාමත් ඔයි වගේම හිනාවෙලා ආදරෙන්න ඉන්න ලැබේවා.තෙරුවන් සරණයි අයිය & අක්කී
ගොඩක් සතුටුයි අක්කෙ සුබ පතනවා හදවතින්ම.❤️.ඒ වගේම දරුවෙක් හදන්න ආසාවෙන් ඉන්න හැම සහෝදරියකටම ඒ වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...
Husband හොඳට ජිගි ජිගිය දාන්න ඇති නේද. 😁😂
@@shawnfernando5616 මොනාද මනුස්සයෝ ඔයා මේ කියන කතා..මේ වීඩියෝ බලන්න බැරි නම් නිකන් ඉන්නවා ..ජරා කමෙන්ට් දාන් නැතුව ..වල් බල්ලා.🙄
@@sajifernando3862 ඉතිං එහෙම කරාම නෙමෙයිද pregnant වෙන්නේ 🤔
@@sajifernando3862 me manussayawa report karanna hema comment ekakatama jara comment danawa
@@shawnfernando5616 මොකෙක්ද මූ ? ලැජ්ජ නැද්ද ඕව ඔහොම කියන්න. උබත් ඒම වෙලා තමා ඉපදුනේ නැතුව රෝස කැලෙන් ඇවිල්ලවත් දෙවියො ගෙනත් දීලවත් නෙමේ. කාලකණ්ණිකම ප්‍රදර්ශනය කරන්නෙ නැතුව හිටහං. අම්ම තාත්ත කියන නමට ගරුකරන්න දැනගනිං පරය. අසහනේ තිබ්බට පෙන්නන්න දගලන්න එපා. මෝඩකම ඉතිං. පවු අනුකම්පා කරන්නං මහත්තයෝ. ඔය වගේ දේවල් කිව්වට උබ පොර වෙන්නෙත් නෑ මතක තියාගනින් පරය.
ammo aiyata e velave loku sathutak danenna athi.pirimiyek vidiyata sathutu vena lokuma avasthaavak thama eka.aththatama math pirimiyek vidiyata eka maara vidiyata hithata danuna.god bless you
අක්කටයි ,අයියටයි සුබ පතනවා හදවතින්ම.වාසනාවන්ත ,නීරෝගි දරුවෙක් ලැබේවා.ඔය දෙන්නත් නීරෝගිව,සතුටින් පරිස්සමින් ඉන්න.❤😘
වාසනාවන්ත ගුනවත් නැනවත් දරැවෙකු බිහිකිරීමට හැකිවේවා දුවේ
සුබ පතනවා අක්කි අයියා ඔයාලට ගොඩාක් ආදරෙයි අපි .......අලුත් චූටි පැටියාවත් බලන්න අපි ආසාවෙන් ඉන්නවා අක්කිගෙයි අයියගෙයි පුන්චි කැදැල්ල තවත් සතුටින් පිරිලා ඉතිරිලා යන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආදරෙයි ❤️❤️
Aneee Godaak stuthiii Nanga 🙏🏻🥰❤️❤️ adareiii
අනේ ගොඩාක් සතුටුයි අක්කි.පරිස්සමෙන් තුන්දෙනා එක්ක ඉන්න.ආදරෙයි තුන්දෙනාටම.බුදු සරණයී අක්කිටත් අයියාටත් චුටි පැටියටත්.❤❤
Congratulations akkee❤️නිරෝගී දරුපැටියෙක් ලැබෙන්න හදවතින්ම ප්‍රාර්තනා කරනව😘ජයවේවා❤️ ආදරෙයි❤️බුදුසරණයි❤️
Anee Godaak stuthiii Nanga Budu Saranai 🙏🏻🥰❤️🥰
Ane shoi akke, harima sathutui. Chuti patiyai ,akkai ayyai thun denama parissamen inna. Adarei. Budusaranai. Devi pihitai ❤️❤️❤️
ඔයාලා තුන්දෙනාටම නිදුක් නීරෝගී සුවය ලැබෙන්න ඕනී තෙරුවන් සරනයි අක්කියෝ වෙනදට වැඩිය පරිස්සමින් ඉන්න හොඳද😍💖🙏
Ane godak sathutui akki.😍😍punchi petya enkan apith blgn innw sathutin prissmin inna😘😘😘
අක්කි අන්තිමට දාපු video එක දවසේ මං නම් දැනගත්තා අක්කි pregnant කියලා.. ජීවිතේ කියලා දුන්න ගොඩක් ආදරණීය ම දෙන්නෙක් අක්කියි අයියයි.. නීරෝගීමත් වාසනාවන්ත චුට්ටෙක් ලැබෙන්න කියලා මම හදවතින් ම සුබ පතනවා..හැමදාම සතුටින් ම ඉන්න.. බුදු සරණයි.. god bless you all..❤
අනේ මට මේක බලද්දී ඇස් දෙකට කඳුළු ආවා..❤❤❤❤හරිම සතුටුයි.මටත් ඔයාගේ වෙනසක් කලින්ම දැනුනා..හැමදාමත් ඔය වගේ ආදරෙන් ඉන්න..ඔයාලා දෙන්නාට වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..අයියාට දැන් බබාලා දෙන්නෙක් බලාගන්න වෙනවා 🙊ඔයාලා දෙන්නාටයි ,චූටි පැටියාටයි ජේසු පිහිටයි... ආදරෙයි ගොඩාක්! 😍😘❤💐
ගොඩාක් ස්තූතියි නංගා ....❤😘🌹ඔව් දැන් අයියාට බබාලා දෙන්නයි...🙈😍❤ අපිත් ගොඩාක් ආදරෙයි නංගා ඔයාට...❤ ජේසු පිහිටයි 🙏
හැමදාම සතුටින් ඉන්න ලැබේවා.... කියලා ප්‍රාර්ථනා කරනවා පුංචි පැටියත් එක්ක..... ආදරෙයි අක්කිට යි අය්යට යි හැමදාම.... 😘😘😘😘😘😘😘 බුදුසරණයි ඔයාලට... 🙏🙏🙏
Godaak Stuthiii Nanga adareiiii Budu Saranai 🙏🏻🙏🏻🥰❤️😘😘
@@Giorno23 අනේ කොහොම හරි කාලය හොයා ගෙන reply කරනවා නේද.. අක්කි.... අනේ ඔයාලට ගොඩාක් ආදරෙයි.... බුදුසරණයි... පරිස්සමින් සතුටින් ඉන්න.... 😘😘😘
Balagena innawa lassana oya denna wagema sweet chuty patiyek enakal. Parissamen Sathuuuuutin inna Nangiii. Adarei Godak. Budhusaranaiiiii 3n denatama. Dan dennek newei ne inne. ❤️❤️❤️
Congratulations akki manika....🌺🌺💕💕රෝසමලක් වගේ තවත් ලස්සන වෙලා....හැමදාමත් අයියයි අක්කයි දෙන්නට ගොඩාක් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .....ආදරෙයි ගොඩාක්...💕💕💕💕💕💕💕💕💕පරිස්සමින් ඉන්න අක්කි..
Aneee Godaak stuthiii Nanga 🙏🏻🥰🥰😘😘😘 Adar budu Saranai 🙏🏻🙏🏻❤️😘
Congratulations Sadu mn mage hadawathienma Suba parthana kernawa Saduni dalada samiedu phietaie. Pariessamien budusarani.
Congratulations අක්කි මැණික 💕 වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න ඕනි .. හරිම සතුටුයි ❤️❤️💋💋
Thank you so much Nanga manika ❤️❤️🥰🙏🏻😘
@@shawnfernando5616 තොට ඒකෙන් වැඩැක් නෑනෙ .සක්කිලියා
@@shawnfernando5616 oyava dn idan hamoma report karanava....sryyyy.....thonam maha ponnayek khda yana......
@@hasinifernando5167 yako aththa kiuwama report karanawane 😏
Ane ath man beluwa godak dawasakin vlog ekak nethi nisa.puduma sathutui aththatama ape kenek wage denenne .god bless for all of you.love you guys
Anee🥹🥹 Godaak stuthiii 🙏🏻❤️😘🥰 god bless you too 🙏🏻🙏🏻 love youu
හදවතින්ම සුබ පතනව අක්කියෝ ඔය දෙන්නටත් අලුතින් ඔයාලට එකතුවෙන්න ඉන්නෙ චූටී පැටියටත් බුදු සරණයි ❤️❤️❤️❤️❤️
ඔන්න අක්කෙ 11 වෙනකන් බලාගෙන ඉන්නෙ.වීඩියෝ 1 බලන්න.අක්කටයි අයියටයි ලැබෙන්න ඉන්න චූටි බබාටයි ත්‍රිවිධ රත්නයේ පිහිටයි!!!
Aneee Godaak stuthiii Nanga ❤️🥰🙏🏻😘 budu Saranai 🙏🏻
Congratulations akki and ayya ..බුදු සරණයි !! රාහුල මාතාවන්ගේ පිහිටයි!! පුංචි පැටියටයි අක්කියි අයියටයි
Godaak stuthii Nanga 🙏🏻🙏🏻❤️😘🥰 Budusaranai
නිදුක් නිරෝගී දරු පැටියෙක් ලැබේවා නංගී,සුබ පැතුම් ඔය දෙන්නටම......පරිස්සමින් ඉන්න...පත්තිනි මෑනියන්ගේ පිහිටයි...
Godaak stuthiii akka🙏🏻❤️🥰😘 budu Saranai parissamin inna❤️🙏🏻
අනේ හරිම සතුටුයි...අක්කි මැනික තව ලස්සන වෙලා 🥰 ගොඩක් ගොඩක් පරිස්සමට ඉන්න අක්කියෝ..❤❤❤අපේ අක්කිව හොදට බලාගන්න @ අයියා 👀බුදුසරණයි ඔයාල දෙන්නට තව චුටි බබාට 🥰🥰
Aneee Godaak stuthiii Nanga 🙏🏻❤️😘🥰 Aniwaryenma hodin balagannawaa 🥹❤️❤️ budu Saranai 🙏🏻🙏🏻
අනේ මං දන්නේ මෙි දැන් ... පරිස්සමින් ඉන්න ...අාදෙර්යි ගොඩාක්..😍😍😍😍😘😘😘❤❤❤❤
සුභ පැතුම් මැණික...ඔයාටත් චුටි මැණිකටත් පත්තිනි මෑණියන්ගෙ පිහිට ලැබේවා...! තෙරුවන් සරණයි..පරිස්සමින් ඉන්න තුන් දෙනාම ඉන්න.
Anee Godaak stuthiii 🙏🏻🙏🏻😘🥰parissamin inna Budu Saranai 🙏🏻🙏🏻😘
Akkatai ayyatai e wasanawantha Punchi petiyatati hadawathinma suba pathanawa sathutin parissamin enna.❤❤❤❤❤❤❤❤
වාසනාවන්ත නීරෝගී දරු පැටියෙක් ලබන්න හදවතින්ම සුබ පතනවා නංගී!!!♥️
ආදරෙයි හැමදාම ඔයාලට .wow දැන් තුන්දෙනෙක් වෙන්න යන්නේ .බුදුසරණයි .පරිස්සමෙන් ඉන්න දැන් ගොඩක් .🌹🌹🌹🌹👍👍👍👍
May God bless you with a happy and safe pregnancy with a healthy and joyous baby. Accept my heartiest wishes on such an amazing time of your life. ❤️
Aneee Thank you so much 🙏🏻🙏🏻❤️😘🥰🥰
Congratulation nangi patiyo malli patiyo .budusaranai thundenata.ආදරෙයි හැමදාමත් oyala dennata.නිරෝගී දරු පැටියෙක් ලැබේවා . Budusaranai devipihiti පරිස්සමෙන් ඉන්න nangi.😘😘😘😘😘😘
Aneee Godaak stuthiii akka 🥰🙏🏻❤️😘😘🥹 budu saranai 🙏🏻🙏🏻
Anee aththatama godaaak sathutuii akki & aiyaa..❤ නීරෝගී දරු උපතක් ලැබේවා 🙏❣️ budusaranai 💟
Godak sthuthi Nanga..❤😘🌹Budu saranai ..🙏
ගොඩාක් සතුටුයි අක්කියෝ....පරෙස්සමින් ඉන්න....ඔය දෙන්නට තවත් ගොඩාක් ලස්සන ජිවීතයක් ගත කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....♥️♥️...ආදරෙයි හැමදාම ඔය දෙන්නට..😘....
Congratulations අක්කියෝ 😘 බුදු සරණයි 🙏 ජේසු පිහිටයි 🙏 මේ පුංචි පවුලට 😘❤️ ආදරේයි 😘😍
Thank you so much Nanga ❤️❤️😘 budu Saranai jesu pihitai 🙏🏻🙏🏻❤️ adareii…
Congratulations menika 😘😘..oyagei malligei dennagema lassana aragena duwek unat puthek unat rosa malak wage wenna kiyala hadawathinm wish karanawa.a wagema nirigi daruwek wennat wish karanawa...malli godak adaren nangiwa bala gnna..oya dennage jivithe dn sampurnai...oya wagem adaren sathutin enn dennama...thundenatama dalada samidu rekawaranai❤️❤️😘😘
Thank you so much Akka 🙏🏻😘🥰❤️ Godaak adareii apita me dena adareta akka ❤️❤️🙏🏻🥰😘 ow Aniwaryenma 🥹 parissamin inna Budu Saranai 🙏🏻🙏🏻❤️❤️
Anaaaaa aiyage reaction eka 😍... congratulations akki & aiya... welcome little baby 😍😍😍
❤️❤️🥹🥹 aneee thank you so much nanga ❤️😘😘🥰🥰🙏🏻🙏🏻
හදවතින්ම සුභ පතනවා අක්කි ඔයාට වාසනාවන්ත පැටියෙක් හම්බෙන්න කියල ❤
Congratulations Akki and aiy😍😍😍 ඒක තමයී අක්කී පේන්න නැතුව හිටියේ මේ ටිකේ🥰😍😍😍😍 බුදු සරනයී ආදරෙයී
Thank you so much Nanga ❤️🙏🏻🥰😘 budu Saranai 🙏🏻
Ane harima adaraneeyai eka. Thundetama budu saranai. Parissama inna akka. Adarei ❤❤😘😘
Congratulations mage akkiyo 🥰පරිස්සමින් ඉන්න හොදද මට හරි සතුටුයි ආදරෙයි දෙන්නටම අපේ චුටි පැටියටත් ආදරෙයි ☺️🥰බුදු සරණයි තුන්දෙන්නටම 😍
Aneee thank you so much Nanga ❤️❤️😘🥰🥰 parissamin innam….. 🥹 budu saranai 🥰🙏🏻❤️😘😘
hamadaama sathutin inna aiya and akki😍🥰 adareiii godaak😋 aiya wage nihathamani😊😚 akki wage karunawantha😘 lassana babek labenna one 🥳🥳🥳🥳👶🫂🥀
Anee shooookk අක්කි😍. Congratulations අක්කියෝ... 😘 ගොඩක් පරිස්සමින් සතුටින් ඉන්න අයියයි අක්කි...සුවෙන් ඉන්න අක්කි ♥️
ගොඩාක් ස්තූතියි නංගා ..❤😘 අනිවාර්යයෙන්ම දැන් ගොඩාක් පරිස්සම් වෙනෙවා ...❤ ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න .. බුදු සරණයි 🙏
Congratulations akki♥️🥺hemadama sathutin ind akki & aiya💕akki prismin ind.godaak sathutui akkiyo🥺♥️
Godaak stuthiii Nanga ❤️🥰🙏🏻😘 Budu Saranai 🙏🏻🙏🏻
Congratulations both of youu..💖💖💖💖 wish you happiness ,loving and healthy life🌹❤ බුදුසරණයි !
Thank you so much ❤️🥰😘 Budu Saranai 🙏🏻🙏🏻
Godk lassanai akkiyoo.hemdma me widihta sathutin parissamin inna oni.punchi petiywath parissamin adaren blgnna .❤️❤️❤️🥰
Woow.. congratulations to both of you 😍❤ පුංචි පවුලට බුදුසරණයි ❤❤❤❤❤❤❤
Thank you so much Budu Saranai 🙏🏻🙏🏻🥰❤️🥰
හොඳට ජිගි ජිගිය දාන්න ඇති නේද 😁😂
@@shawnfernando5616 thamunge demawpiyo lajja wenna ona thamun wage daruwek inna ekata. Manasika asahana karayonta ammek thaththek daruwek labana ekei wena dewal walai wenasa therum gann ba
@@dinudeshani5653 එතකොට sex කරලා නෙමෙයිද ළමයි හම්බු වෙන්නේ 🤔
@@shawnfernando5616 ඔබතුමා හෝ තුමිය හදල තියෙන්නෙ ඒහෙම නෙමේනෙ. එහෙම හදලනං ඔය විදිහට මෝඩයෙක් වගේ හැසිරෙන්නෙ නෑනෙ ඔය වගේ ජරාකතා කියන්නෙත් නෑනෙ. අම්මට තාත්තට ගරැත්වයක් තියෙනවනං ආයෙ ඔය වගේ කතා කියන්නෙ නැතුව පාඩුවෙ ඉන්නව මෝඩකම ප්‍රදර්ශනය කරන්නෙ නැතුව. මේ දේවල් දිහා බලාගෙන ඉන්න බැරිනං Video නොබල හිටියනං හොදා. තමුන්ව වදපු අම්ම තාත්ත තමුන්ව ලැබුන වෙලාවෙ ඔය වගේ සතුටෙන් ඉන්න ඇති. තමුනුත් ඔය විදිහට කතා කරනව කියන්නෙ අපිට හිතාගන්න පුලුවන් වදපු අම්මටයි උස්මහත් කරපු තාත්තටයි කතා කරන විදිහ. ලැජ්ජ වෙයං. කට තිබ්බ පලියට හරකෙක් වගේ දොඩවන් නැතුව ඉන්නව ඕයි. මෝඩයා මූසල ගල් බූරැව.
Oya denna wagema lassna chooty suranganawiyak labewa kyl wish krnw.budu saranai Devi pihitai 3 denatama😘❤️
Ayyo mehema karanna epooo ikmnata danna 🥰🥰🥰🥰parissamata sathutin inna bs❤️❤️
Anee😊 tawa tika welawaine 😘🥰🥰 budu Saranai 🙏🏻🙏🏻❤️
Aneeee punchi paulata budusaranai පරිස්සමෙන් 😘❤️💐
Parissamin inna Budu Saranai 🙏🏻🙏🏻❤️😘🥰
අනේ ලස්සනයි අක්කීයෝ ❤️ congratulation akki 😍 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී අයියායි ❤️ බුදු සරණයි අක්කීටයි අයියාටයි දරු පැටියටයි 😘❤️😍
Aneee Godaak stuthiii Nanga budu Saranai 🙏🏻❤️🥰😘
Congratulations akkiyo....❤️❤️❤️parissamen inna akkiyo...oyala lassana වාසනාවන්ත chuti petiyek lebenna kiyala parthana karanawa akkiyo....❤️❤️❤️sathpaththini meniyange pihitai akkiyo....🙏🙏
Thank you so much Nanga 🙏🏻❤️🥰😘 parissamin inna budu Saranai 🙏🏻🙏🏻
I cried while watching this. Bless you both 🥺♥️
Aneee🥹🥹❤️ god bless you too 🙏🏻🙏🏻🙏🏻❤️
Congralation akka & aiya. Ammo e sathuta kadulu awa mta nm e surprise eka. Nirogi lassana daru sampathak labewa. Dalada samidu pihitai. Ammitai babatai🙏🙏❤️🥰
Thank you so much Nanga 🙏🏻❤️🥰😘 aneeeee🥹🥹🥹🥹 dalada samidu pihitai 🙏🏻🙏🏻❤️
සුබ පැතුම් අක්කිටයි අයියටයි 😍🎉️ නිදුක් නිරෝගීමත් වාසනාවන්ත චූටි පැටියෙක් ලැබෙන්න කියලා මුලු හිතින්ම ප්‍රාර්ථනා කරනවා.. 🤗 සතුටින් පරිස්සමෙන් ඉන්න... ❤
Godaak Stuthiii Nanga 🙏🏻🥰😘❤️❤️
@@Giorno23 ❤❤😘😘
Congratulations අක්කි.... මට චූටි පැටියෙක් ලැබෙන්න ඉන්නවා වගේ සතුටක් මට දැනුනෙ...😘😘😘😘 පරිස්සමට ඉන්න..බුදු සරණයි ...
Aneee🥹🥹🥹❤️❤️ asa hituna ekatanam 😘 Godaak stuthiii Nanga🙏🏻❤️budu Saranai 🙏🏻
Congratulations both of you😘😘😍😍. God bless your family
Thank you so much ❤️🙏🏻😘🥰 god bless you too 🙏🏻
වාසනාවන්ත නිරෝගි චූටි පැටියා එනකන් අපිත් බලන් ඉන්නවා අක්කි අයියා🥺❤️ බුදුසරණයි ඔය දෙන්නටම වගේම චූටි පැටියටත්🙏🙏😘
Anee Godaak stuthiii Nanga 🙏🏻🥰😘❤️ budu Saranai
Congratulations to both of you 😍❤️ බුදුසරණයි ❤️🙏
Thank you so much ❤️😘🙏🏻🥰 Budu Saranai 🙏🏻
❤❤ congratulations බුදුසරනයි
Congratulations akki &ayya marama happy apitath ❤️🧡💛💚💙💜🤎🤍(අයියා කියනවා මොකක් හරි විපර්යාසයක් වෙනවා දැක්කා කියල එකෙන් පේනවා අයියා අක්කි ගැන මොනතරම් හොයලා බලනවද කියල👩❤️👨)❤️❤️
Aneee Godaak stuthiii malliya… owlet Aniwaryenma ❤️🥰🥰😘😘
Ane shoi akkiyo hadawathinma suba pathanawa lassana nirogimath pinwath daru patiyek labenna kiyala ❤️❤️❤️
Aneee Godaak stuthiii Nanga me lassana prartanawata Budu Saranai 🙏🏻🙏🏻❤️🥰😘
අනේ හදවතිනම සුබ පතනවා අක්කිටයි අයියටයි❤. බුදු සරනයි චූටි පැටියට 😍😘❤ පරිස්සමෙන් ඉන්න අක්කි❤❤️
Aneee Godaak stuthiii Nanga Budu Saranai 🙏🏻🙏🏻❤️😘🥰
@@Giorno23 😘😘😘😘 love you 😍🙈
Love you..❤😘
දෙන්නම නිදුක් නිරෝගී වේවා!!!
Aww! What a better news! ☺️😍🙈🌟 Heartiest Congratulations Darling Akkiii 🤗🌷🎀💖 නිදුක්, නිරෝගි වාසනාවන්ත දරු උපතක් සිදුවේවා! ☺️✨
Aneee Godaak stuthiii Nanga 🙏🏻❤️😘🥰
congratulations akki & aiya neerogimath daru patiyek labewa kiyl hadawathinma parthana krnawa.pattini maniyange pihita arakshawama labewa.budusaranai devi pihitai
Godaak Stuthiii Nanga ❤️🙏🏻😘🥰 budu Saranai 🙏🏻
Congratulations !!!!!✨♥️ both of you!!! Stay Safe dear♥️🥰Budusaranai
Thank you so much darling 🙏🏻😘🥰❤️❤️ budu Saranai 🙏🏻🙏🏻
Dennage sathuta dakala aduna akki.ane wenadatath wada sathutin inn.aiya akkiwa hodin bala gani.congratulations aiya and akki.
Aneeeee… 🥹🥹🥹 Godaak adareii me adareta parissamin inna Budu Saranai 🙏🏻🙏🏻🙏🏻🥰🥰❤️😘
Congratulations Akki & Aiya ♥️♥️♥️
Thank you so much Nanga ❤️🙏🏻😘🥰
වාසනාවන්ත නිරෝගි math lassana daruwak lebenna kiyala mm hadawathinma oyalata parthana karanawa good luck
Godaak Stuthiii 🥰😘❤️🙏🏻 Budu Saranai 🙏🏻
Stay happy forever love birds ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ Congratulations both!!Lord Buddha Bless for you all!!
Aneee thank you so much ❤️🙏🏻😘🥰🥰 god bless you 🙏🏻🙏🏻
Niduk neerogi wasanawantha daru patiyek labewa nangi oyta ❤️❤️Theruwan saranai oyla thun denatama 🙏😍🥰❤️
ගොඩාක් ස්තූතියි නංගා ❤😘🌹 තෙරුවන් සරණයි 🙏
Congratulations both of you...💞🎊️ Wishing you full of blessings , love and happiness akka...❤️🤗 Stay safe....😊 Budu saranai....
Thank you so much Budu Saranai 🙏🏻❤️😘🥰
බුදු සරණයි සදුනි ඔයාට මට හරිම සතුටුයි
Congratulations akkiyo..im sooo happy..tc.❤❤❤❤❤❤
Thank you so much mlli🙏🏻🙏🏻🥰😘❤️
අනේ බුදුසරණයි ඇස් දෙකට කදුලුත් ආවා පරිස්සමින් ඉන්න ❤
Congratulations nangii⚘⚘🌼🌼🌼🌼
Thank you so much Akka 🙏🏻❤️😘🥰
Oyalata hambawenne chuti lassana puthek 💙🧚♂️
Congratulations akki n aiyaaa. Awwww cant wait to see the lil one😍♥️may god bless u both😍♥️ Stay safe akki. Paththini meniyange pihitai. Much love from Sweden♥️
Thank you so much Nanga ❤️🥰😘😘 much love and god bless you too 🙏🏻🙏🏻😘🥰❤️
Congratulations akki and aiya.harima sathuui.oya hineta asawen math maga balan inne.oyalata wasanawath nigori daru patiyek hambenna one.adarei godariyak..❤️❤️
congratulations to both of you❤️
Thank you so much...❤😘🌹
උදේ බලන් හිටියේ..ඒත් බලන්න හම්බ උනේ නෑ.. නීරෝගී වාසනාවන්ත පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥺 ආදරෙයි ගොඩාක් අක්ක & අයියා.. පරිස්සමට ඉන්න..🙂😘 බුදු සරණයි ❤🌸☘️❤
Godaak Stuthiii me lassana prarthanawata 🙏🏻❤️🥰😘 Budu Saranai parissamin inna 🙏🏻❤️
@@Giorno23 🤗❤❤
I guessed you were pregnant in the last 2 videos..Congratulations ❤️
Thank you so much ❤️❤️🙏🏻😘🥰🥰
සුභ පැතුම් අක්කි. සතුටින් පරිස්සමින් ඉන්න. තුනුරුවන් සරණයි...
Godaak stuthiii Nanga Teruwan saranai 🙏🏻🙏🏻🙏🏻❤️🥰😘😘
Congratulations both of you ❤️
Thank you so much 🙏🏻🥰❤️😘😘
බුදුසරණයි අක්කි අයියා. නීරෝගිමත් දරැ පැටියෙක් ලැබේවා. දුවෙක්ද පුතෙක්ද අක්කි.
ගොඩාක් ස්තූතියි නංගා ..❤😘🌹 දුවෙක් ද පුතෙක් ද කියලා ඊලග video එකෙන් බලන්න....❤ බුදු සරණයි 🙏
Heartiest congratulations 😍 may you have a healthy baby & safe pregnancy ❤❤❤
Thank you so much 🙏🏻🙏🏻😘🥰❤️
Congratulations akki.man kalen vedio akedi kiyala thibunaa akki wenasa...sathutui godakk.paressamen inna.bs
Anee eekne nanga kalinma adunagtta neda ❤️❤️😘🥰🥰🙏🏻
Ekaneee
Congratulations to both of you!!🥰🥰🙏
Thank you so much ❤️🙏🏻😘🥰
Congratulations ayya & akka...👨👩👧❤️බුදු සරණයි තුන් දෙනාටම....
Congratulations ! අයිය & අක්ක 🥳🤗. මාරම හැපි හොදේ ☺. තවත් Travel කරන්න යාලුවෙක් එනව ඒ කියන්නෙ 😃. මමනං කියන්නෙ කොල්ලෙක් කියල හොදේ 💙. තවත් ලස්සන දවසක් නෙමේ විශේෂ දවසක් අක්කේ ඒක 😌💯. අක්ක තවත් ලස්සන වෙලා 😍. අයියගෙ සතුට 🤗. හාට් එක මොකක්ද උනා කියන්නෙ සතුටට හුස්ම ගන්න අමතක උනා වගේ නේද අයියේ ☺. අපි හැමෝටමත් ගොඩක් සතුටුයි අයියේ අක්කේ 🥳💓. අයියයි අක්කයි වගේම ලස්සන චූචි පැටියෙක් ලැබෙන්න කියල මම ප්‍රාර්ථනය කරනවා ! 😌💯🙏. හැමදාමත් වගේම ආදරෙයි දෙන්නටම කියන්න බෑනෙ දැන්. හැමදාමත් වගේම ඊයාල තුන්දෙනාටම ගොඩාක් ආදරෙයි සදූ අක්කටත්, දනූ අයියටත්, චූටි පාටියටත් 😘❤💯. මේ වගේම හැමදාම සතුටින් හිනාවෙලා ආදරයෙන් ඉන්න 🤗☺. පරිස්සමට ඉන්න 🤗. බුදු සරණයි ! ජේසු පිහිටයි ! 🙏. අපි හැමදාමත් ඔයාල එක්ක ඉන්නවා ❤💯💪.
Aneee malliyaaa Godaak stuthiii……. Me dena adareta apith Godaak adarei🙏🏻🥰🥹🥹🥹❤️❤️ hahaaa 😃 ehemada balamu sasthare hariyaida kiyala … parissamin inna malliya budu saranai Jesu pihitai apith Godak adarei🥰🥰😘❤️🙏🏻
@@Giorno23 මගෙ සාස්තර දැනට එකයි වැරදුනේ. අනිත් සාස්තර හරි ගියා. මෙදාපොටේ ඒ සාස්තරෙත් තක්කෙටම හරියනවා. ඔන්න බලන්නකො 😌💯 (සාස්තරේ වාරදුනොත් වස නෝන්ඩිය ඉතිං 😅) මගෙ ආදරේ අඩුවක් නෑනෙ ඔයාල දෙන්නට. දැන් පොඩ්ඩටත් එක්ක හොදේ 😘🤗🥰❤💯.
ආදරෙයි ඔය දෙන්නට සුභ පැතුම
Congratulations Both Of You ❤️ 😍
Thank you so much ❤️🙏🏻🥰😘😘
Mata hithuna suba paniwidayak athi kiyala...❤️❤️🥰❤️❤️ Bandits inna patiyatai Oyala dennatai Budu saranai
Aneee Godaak stuthiii Budu Saranai 🙏🏻🙏🏻❤️😘🥰
Wow it’s soooo beautiful 😍😍😍😍Congratulations akki and aiya ♥️♥️
Thank you so much Nanga ❤️❤️🥰😘
Matath kadulu awa. Mama 24years malli kenek , aiye congratulations 🎉🍻, àkki congratulations 🎉💐 , god bless you oyalata💐
දුව ඔයාට ලැබෙන්නේ දුවෙක් ඔයාටත් චුටි මැනිකටත් husband ටත් දලදා සමිදු පිහිටයි
හරිම ලස්සනයි 🥰 දැන් අපි මොකද කරන්නෙ කියලා ඇහද්දි ...ඒක අපිටත් දැනුනා...පරිසමින් ඉන්න
නිරෝගිමත් ආදරනිය දරුපැටියෙක්ට සුභ පතනවා ❤️
Aneee Godaak stuthiii 🙏🏻😘🥰❤️
Congratulations ❤️ 😍 රුවන්වැලි මහා සෑ රජුන් ගේ ආශිර්වාදයෙන් නිරෝගී, බුද්ධිමත්, හොඳ දරුවෙක් මෙලොවට බිහි කිරීමට ශක්තිය ලැබේවා 🙏
ගොඩාක් ස්තූතියි වගේම ගොඩාක් පිං 🙏❤😘 තෙරුවන් සරණයි 🙏
නිදුක් නිරෝගී දරුවෙකු ඔයාලට ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනව අක්කේ.ඒ වගේම මං වගේ දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම කෙනෙකුගේම කිරි සිහිනය ඉටු වේවා🙏
ගොඩාක් ස්තූතියි නංගා ...❤😘 ඒ වගේම ඔයාටත් දරුවෙකු බලාපොරොත්තුවෙන් ඉන්න හැම කෙනාගෙම ඒ ආදරණීය සිහිනය සැබෑවෙන්න කියලා අපි දෙන්නත් ප්‍රාර්ථනා කරනවා ❤ බුදු සරණයි 🙏
@@Giorno23 අද මම මාස 8ක පුතු පැටියෙක්ගේ පෙග්නට් අම්ම කෙනෙක් අක්කේ...හදවතින්ම මාස 8කට කලින් දාපු කමෙන්ට් එක ගැන මට ගොඩක් සතුටුයි අක්කේ.ගොඩක් පින් හදවතින්ම ප්‍රාර්ථනා කලාට♥️.
අනෙ හරිම සතුටුයි අයියා අක්කා හැමදාම පරිස්සමෙන් ඉන්න සුභ පැතුම් අපෙ අලුත් අම්මයි තාත්තටයි 😍😘 බුදු සරණයි ❤️
අනේ හරිම සතුටුයි අක්කියෝ.ඇත්තටම ඇස් දෙකට කදුලුත් ආව අක්කියෝ.දැන් අපි මොකද කරන්නෙ කියල අහපු විදියට අපේ හිතටත් ඒක දැනුන.ලස්සන නීරෝගි චූටි පැටියෙක් ලැබෙන්න කියල හදවතින්ම පාර්තනා කරනව.හැමදාමත් ඔයි වගේම හිනාවෙලා ආදරෙන්න ඉන්න ලැබේවා.තෙරුවන් සරණයි අයිය & අක්කී
ගොඩක් සතුටුයි අක්කෙ සුබ පතනවා හදවතින්ම.❤️.ඒ වගේම දරුවෙක් හදන්න ආසාවෙන් ඉන්න හැම සහෝදරියකටම ඒ වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...
Husband හොඳට ජිගි ජිගිය දාන්න ඇති නේද. 😁😂
@@shawnfernando5616 මොනාද මනුස්සයෝ ඔයා මේ කියන කතා..මේ වීඩියෝ බලන්න බැරි නම් නිකන් ඉන්නවා ..ජරා කමෙන්ට් දාන් නැතුව ..වල් බල්ලා.🙄
@@sajifernando3862 ඉතිං එහෙම කරාම නෙමෙයිද pregnant වෙන්නේ 🤔
@@sajifernando3862 me manussayawa report karanna hema comment ekakatama jara comment danawa
@@shawnfernando5616 මොකෙක්ද මූ ? ලැජ්ජ නැද්ද ඕව ඔහොම කියන්න. උබත් ඒම වෙලා තමා ඉපදුනේ නැතුව රෝස කැලෙන් ඇවිල්ලවත් දෙවියො ගෙනත් දීලවත් නෙමේ. කාලකණ්ණිකම ප්‍රදර්ශනය කරන්නෙ නැතුව හිටහං. අම්ම තාත්ත කියන නමට ගරුකරන්න දැනගනිං පරය. අසහනේ තිබ්බට පෙන්නන්න දගලන්න එපා. මෝඩකම ඉතිං. පවු අනුකම්පා කරන්නං මහත්තයෝ. ඔය වගේ දේවල් කිව්වට උබ පොර වෙන්නෙත් නෑ මතක තියාගනින් පරය.
ammo aiyata e velave loku sathutak danenna athi.pirimiyek vidiyata sathutu vena lokuma avasthaavak thama eka.aththatama math pirimiyek vidiyata eka maara vidiyata hithata danuna.god bless you
අක්කටයි ,අයියටයි සුබ පතනවා හදවතින්ම.වාසනාවන්ත ,නීරෝගි දරුවෙක් ලැබේවා.ඔය දෙන්නත් නීරෝගිව,සතුටින් පරිස්සමින් ඉන්න.❤😘
වාසනාවන්ත ගුනවත් නැනවත් දරැවෙකු බිහිකිරීමට හැකිවේවා දුවේ
සුබ පතනවා අක්කි අයියා ඔයාලට ගොඩාක් ආදරෙයි අපි .......අලුත් චූටි පැටියාවත් බලන්න අපි ආසාවෙන් ඉන්නවා අක්කිගෙයි අයියගෙයි පුන්චි කැදැල්ල තවත් සතුටින් පිරිලා ඉතිරිලා යන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආදරෙයි ❤️❤️
Aneee Godaak stuthiii Nanga 🙏🏻🥰❤️❤️ adareiii
අනේ ගොඩාක් සතුටුයි අක්කි.පරිස්සමෙන් තුන්දෙනා එක්ක ඉන්න.ආදරෙයි තුන්දෙනාටම.බුදු සරණයී අක්කිටත් අයියාටත් චුටි පැටියටත්.❤❤
Congratulations akkee❤️නිරෝගී දරුපැටියෙක් ලැබෙන්න හදවතින්ම ප්‍රාර්තනා කරනව😘ජයවේවා❤️ ආදරෙයි❤️බුදුසරණයි❤️
Anee Godaak stuthiii Nanga Budu Saranai 🙏🏻🥰❤️🥰
Ane shoi akke, harima sathutui. Chuti patiyai ,akkai ayyai thun denama parissamen inna. Adarei. Budusaranai. Devi pihitai ❤️❤️❤️
ඔයාලා තුන්දෙනාටම නිදුක් නීරෝගී සුවය ලැබෙන්න ඕනී තෙරුවන් සරනයි අක්කියෝ වෙනදට වැඩිය පරිස්සමින් ඉන්න හොඳද😍💖🙏
Ane godak sathutui akki.😍😍punchi petya enkan apith blgn innw sathutin prissmin inna😘😘😘
අක්කි අන්තිමට දාපු video එක දවසේ මං නම් දැනගත්තා අක්කි pregnant කියලා.. ජීවිතේ කියලා දුන්න ගොඩක් ආදරණීය ම දෙන්නෙක් අක්කියි අයියයි.. නීරෝගීමත් වාසනාවන්ත චුට්ටෙක් ලැබෙන්න කියලා මම හදවතින් ම සුබ පතනවා..හැමදාම සතුටින් ම ඉන්න.. බුදු සරණයි.. god bless you all..❤
අනේ මට මේක බලද්දී ඇස් දෙකට කඳුළු ආවා..❤❤❤❤
හරිම සතුටුයි.මටත් ඔයාගේ වෙනසක් කලින්ම දැනුනා..හැමදාමත් ඔය වගේ ආදරෙන් ඉන්න..ඔයාලා දෙන්නාට වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..අයියාට දැන් බබාලා දෙන්නෙක් බලාගන්න වෙනවා 🙊
ඔයාලා දෙන්නාටයි ,චූටි පැටියාටයි ජේසු පිහිටයි... ආදරෙයි ගොඩාක්! 😍😘❤💐
ගොඩාක් ස්තූතියි නංගා ....❤😘🌹ඔව් දැන් අයියාට බබාලා දෙන්නයි...🙈😍❤ අපිත් ගොඩාක් ආදරෙයි නංගා ඔයාට...❤ ජේසු පිහිටයි 🙏
හැමදාම සතුටින් ඉන්න ලැබේවා.... කියලා ප්‍රාර්ථනා කරනවා පුංචි පැටියත් එක්ක..... ආදරෙයි අක්කිට යි අය්යට යි හැමදාම.... 😘😘😘😘😘😘😘 බුදුසරණයි ඔයාලට... 🙏🙏🙏
Godaak Stuthiii Nanga adareiiii Budu Saranai 🙏🏻🙏🏻🥰❤️😘😘
@@Giorno23 අනේ කොහොම හරි කාලය හොයා ගෙන reply කරනවා නේද.. අක්කි.... අනේ ඔයාලට ගොඩාක් ආදරෙයි.... බුදුසරණයි... පරිස්සමින් සතුටින් ඉන්න.... 😘😘😘
Balagena innawa lassana oya denna wagema sweet chuty patiyek enakal. Parissamen Sathuuuuutin inna Nangiii. Adarei Godak. Budhusaranaiiiii 3n denatama. Dan dennek newei ne inne. ❤️❤️❤️
Congratulations akki manika....🌺🌺💕💕රෝසමලක් වගේ තවත් ලස්සන වෙලා....හැමදාමත් අයියයි අක්කයි දෙන්නට ගොඩාක් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .....ආදරෙයි ගොඩාක්...💕💕💕💕💕💕💕💕💕පරිස්සමින් ඉන්න අක්කි..
Aneee Godaak stuthiii Nanga 🙏🏻🥰🥰😘😘😘 Adar budu Saranai 🙏🏻🙏🏻❤️😘
Congratulations Sadu mn mage hadawathienma Suba parthana kernawa Saduni dalada samiedu phietaie. Pariessamien budusarani.
Congratulations අක්කි මැණික 💕 වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න ඕනි .. හරිම සතුටුයි ❤️❤️💋💋
Thank you so much Nanga manika ❤️❤️🥰🙏🏻😘
Thank you so much Nanga manika ❤️❤️🥰🙏🏻😘
@@shawnfernando5616 තොට ඒකෙන් වැඩැක් නෑනෙ .සක්කිලියා
@@shawnfernando5616 oyava dn idan hamoma report karanava....sryyyy.....thonam maha ponnayek khda yana......
@@hasinifernando5167 yako aththa kiuwama report karanawane 😏
Ane ath man beluwa godak dawasakin vlog ekak nethi nisa.puduma sathutui aththatama ape kenek wage denenne .god bless for all of you.love you guys
Anee🥹🥹 Godaak stuthiii 🙏🏻❤️😘🥰 god bless you too 🙏🏻🙏🏻 love youu
හදවතින්ම සුබ පතනව අක්කියෝ ඔය දෙන්නටත් අලුතින් ඔයාලට එකතුවෙන්න ඉන්නෙ චූටී පැටියටත් බුදු සරණයි ❤️❤️❤️❤️❤️
ඔන්න අක්කෙ 11 වෙනකන් බලාගෙන ඉන්නෙ.වීඩියෝ 1 බලන්න.අක්කටයි අයියටයි ලැබෙන්න ඉන්න චූටි බබාටයි ත්‍රිවිධ රත්නයේ පිහිටයි!!!
Aneee Godaak stuthiii Nanga ❤️🥰🙏🏻😘 budu Saranai 🙏🏻
Congratulations akki and ayya ..බුදු සරණයි !! රාහුල මාතාවන්ගේ පිහිටයි!! පුංචි පැටියටයි අක්කියි අයියටයි
Godaak stuthii Nanga 🙏🏻🙏🏻❤️😘🥰 Budusaranai
නිදුක් නිරෝගී දරු පැටියෙක් ලැබේවා නංගී,සුබ පැතුම් ඔය දෙන්නටම......පරිස්සමින් ඉන්න...පත්තිනි මෑනියන්ගේ පිහිටයි...
Godaak stuthiii akka🙏🏻❤️🥰😘 budu Saranai parissamin inna❤️🙏🏻
අනේ හරිම සතුටුයි...අක්කි මැනික තව ලස්සන වෙලා 🥰 ගොඩක් ගොඩක් පරිස්සමට ඉන්න අක්කියෝ..❤❤❤
අපේ අක්කිව හොදට බලාගන්න @ අයියා 👀
බුදුසරණයි ඔයාල දෙන්නට තව චුටි බබාට 🥰🥰
Aneee Godaak stuthiii Nanga 🙏🏻❤️😘🥰 Aniwaryenma hodin balagannawaa 🥹❤️❤️ budu Saranai 🙏🏻🙏🏻
අනේ මං දන්නේ මෙි දැන් ... පරිස්සමින් ඉන්න ...අාදෙර්යි ගොඩාක්..😍😍😍😍😘😘😘❤❤❤❤
සුභ පැතුම් මැණික...ඔයාටත් චුටි මැණිකටත් පත්තිනි මෑණියන්ගෙ පිහිට ලැබේවා...! තෙරුවන් සරණයි..පරිස්සමින් ඉන්න තුන් දෙනාම ඉන්න.
Anee Godaak stuthiii 🙏🏻🙏🏻😘🥰parissamin inna Budu Saranai 🙏🏻🙏🏻😘
Akkatai ayyatai e wasanawantha Punchi petiyatati hadawathinma suba pathanawa sathutin parissamin enna.❤❤❤❤❤❤❤❤
වාසනාවන්ත නීරෝගී දරු පැටියෙක් ලබන්න හදවතින්ම සුබ පතනවා නංගී!!!♥️
ආදරෙයි හැමදාම ඔයාලට .wow දැන් තුන්දෙනෙක් වෙන්න යන්නේ .බුදුසරණයි .පරිස්සමෙන් ඉන්න දැන් ගොඩක් .🌹🌹🌹🌹👍👍👍👍
May God bless you with a happy and safe pregnancy with a healthy and joyous baby. Accept my heartiest wishes on such an amazing time of your life. ❤️
Aneee Thank you so much 🙏🏻🙏🏻❤️😘🥰🥰
Congratulation nangi patiyo malli patiyo .budusaranai thundenata.ආදරෙයි හැමදාමත් oyala dennata.නිරෝගී දරු පැටියෙක් ලැබේවා . Budusaranai devipihiti පරිස්සමෙන් ඉන්න nangi.😘😘😘😘😘😘
Aneee Godaak stuthiii akka 🥰🙏🏻❤️😘😘🥹 budu saranai 🙏🏻🙏🏻
Anee aththatama godaaak sathutuii akki & aiyaa..❤ නීරෝගී දරු උපතක් ලැබේවා 🙏❣️ budusaranai 💟
Godak sthuthi Nanga..❤😘🌹Budu saranai ..🙏
ගොඩාක් සතුටුයි අක්කියෝ....පරෙස්සමින් ඉන්න....ඔය දෙන්නට තවත් ගොඩාක් ලස්සන ජිවීතයක් ගත කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....♥️♥️...ආදරෙයි හැමදාම ඔය දෙන්නට..😘....
Congratulations අක්කියෝ 😘 බුදු සරණයි 🙏 ජේසු පිහිටයි 🙏 මේ පුංචි පවුලට 😘❤️ ආදරේයි 😘😍
Thank you so much Nanga ❤️❤️😘 budu Saranai jesu pihitai 🙏🏻🙏🏻❤️ adareii…
Congratulations menika 😘😘..oyagei malligei dennagema lassana aragena duwek unat puthek unat rosa malak wage wenna kiyala hadawathinm wish karanawa.a wagema nirigi daruwek wennat wish karanawa...malli godak adaren nangiwa bala gnna..oya dennage jivithe dn sampurnai...oya wagem adaren sathutin enn dennama...thundenatama dalada samidu rekawaranai❤️❤️😘😘
Thank you so much Akka 🙏🏻😘🥰❤️ Godaak adareii apita me dena adareta akka ❤️❤️🙏🏻🥰😘 ow Aniwaryenma 🥹 parissamin inna Budu Saranai 🙏🏻🙏🏻❤️❤️
Anaaaaa aiyage reaction eka 😍... congratulations akki & aiya... welcome little baby 😍😍😍
❤️❤️🥹🥹 aneee thank you so much nanga ❤️😘😘🥰🥰🙏🏻🙏🏻
හදවතින්ම සුභ පතනවා අක්කි ඔයාට වාසනාවන්ත පැටියෙක් හම්බෙන්න කියල ❤
Congratulations Akki and aiy😍😍😍 ඒක තමයී අක්කී පේන්න නැතුව හිටියේ මේ ටිකේ🥰😍😍😍😍 බුදු සරනයී ආදරෙයී
Thank you so much Nanga ❤️🙏🏻🥰😘 budu Saranai 🙏🏻
Ane harima adaraneeyai eka. Thundetama budu saranai. Parissama inna akka. Adarei ❤❤😘😘
Congratulations mage akkiyo 🥰පරිස්සමින් ඉන්න හොදද මට හරි සතුටුයි ආදරෙයි දෙන්නටම අපේ චුටි පැටියටත් ආදරෙයි ☺️🥰බුදු සරණයි තුන්දෙන්නටම 😍
Aneee thank you so much Nanga ❤️❤️😘🥰🥰 parissamin innam….. 🥹 budu saranai 🥰🙏🏻❤️😘😘
hamadaama sathutin inna aiya and akki😍🥰 adareiii godaak😋 aiya wage nihathamani😊😚 akki wage karunawantha😘 lassana babek labenna one 🥳🥳🥳🥳👶🫂🥀
Anee shooookk අක්කි😍. Congratulations අක්කියෝ... 😘 ගොඩක් පරිස්සමින් සතුටින් ඉන්න අයියයි අක්කි...සුවෙන් ඉන්න අක්කි ♥️
ගොඩාක් ස්තූතියි නංගා ..❤😘 අනිවාර්යයෙන්ම දැන් ගොඩාක් පරිස්සම් වෙනෙවා ...❤ ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න .. බුදු සරණයි 🙏
Congratulations akki♥️🥺hemadama sathutin ind akki & aiya💕akki prismin ind.godaak sathutui akkiyo🥺♥️
Godaak stuthiii Nanga ❤️🥰🙏🏻😘 Budu Saranai 🙏🏻🙏🏻
Congratulations both of youu..💖💖💖💖 wish you happiness ,loving and healthy life🌹❤ බුදුසරණයි !
Thank you so much ❤️🥰😘 Budu Saranai 🙏🏻🙏🏻
Godk lassanai akkiyoo.hemdma me widihta sathutin parissamin inna oni.punchi petiywath parissamin adaren blgnna .❤️❤️❤️🥰
Woow.. congratulations to both of you 😍❤ පුංචි පවුලට බුදුසරණයි ❤❤❤❤❤❤❤
Thank you so much Budu Saranai 🙏🏻🙏🏻🥰❤️🥰
හොඳට ජිගි ජිගිය දාන්න ඇති නේද 😁😂
@@shawnfernando5616 thamunge demawpiyo lajja wenna ona thamun wage daruwek inna ekata. Manasika asahana karayonta ammek thaththek daruwek labana ekei wena dewal walai wenasa therum gann ba
@@dinudeshani5653 එතකොට sex කරලා නෙමෙයිද ළමයි හම්බු වෙන්නේ 🤔
@@shawnfernando5616 ඔබතුමා හෝ තුමිය හදල තියෙන්නෙ ඒහෙම නෙමේනෙ. එහෙම හදලනං ඔය විදිහට මෝඩයෙක් වගේ හැසිරෙන්නෙ නෑනෙ ඔය වගේ ජරාකතා කියන්නෙත් නෑනෙ. අම්මට තාත්තට ගරැත්වයක් තියෙනවනං ආයෙ ඔය වගේ කතා කියන්නෙ නැතුව පාඩුවෙ ඉන්නව මෝඩකම ප්‍රදර්ශනය කරන්නෙ නැතුව. මේ දේවල් දිහා බලාගෙන ඉන්න බැරිනං Video නොබල හිටියනං හොදා. තමුන්ව වදපු අම්ම තාත්ත තමුන්ව ලැබුන වෙලාවෙ ඔය වගේ සතුටෙන් ඉන්න ඇති. තමුනුත් ඔය විදිහට කතා කරනව කියන්නෙ අපිට හිතාගන්න පුලුවන් වදපු අම්මටයි උස්මහත් කරපු තාත්තටයි කතා කරන විදිහ. ලැජ්ජ වෙයං. කට තිබ්බ පලියට හරකෙක් වගේ දොඩවන් නැතුව ඉන්නව ඕයි. මෝඩයා මූසල ගල් බූරැව.
Oya denna wagema lassna chooty suranganawiyak labewa kyl wish krnw.budu saranai Devi pihitai 3 denatama😘❤️
Ayyo mehema karanna epooo ikmnata danna 🥰🥰🥰🥰parissamata sathutin inna bs❤️❤️
Anee😊 tawa tika welawaine 😘🥰🥰 budu Saranai 🙏🏻🙏🏻❤️
Aneeee punchi paulata budusaranai පරිස්සමෙන් 😘❤️💐
Parissamin inna Budu Saranai 🙏🏻🙏🏻❤️😘🥰
අනේ ලස්සනයි අක්කීයෝ ❤️ congratulation akki 😍 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී අයියායි ❤️ බුදු සරණයි අක්කීටයි අයියාටයි දරු පැටියටයි 😘❤️😍
Aneee Godaak stuthiii Nanga budu Saranai 🙏🏻❤️🥰😘
Congratulations akkiyo....❤️❤️❤️parissamen inna akkiyo...oyala lassana වාසනාවන්ත chuti petiyek lebenna kiyala parthana karanawa akkiyo....❤️❤️❤️sathpaththini meniyange pihitai akkiyo....🙏🙏
Thank you so much Nanga 🙏🏻❤️🥰😘 parissamin inna budu Saranai 🙏🏻🙏🏻
I cried while watching this. Bless you both 🥺♥️
Aneee🥹🥹❤️ god bless you too 🙏🏻🙏🏻🙏🏻❤️
Congralation akka & aiya. Ammo e sathuta kadulu awa mta nm e surprise eka. Nirogi lassana daru sampathak labewa. Dalada samidu pihitai. Ammitai babatai🙏🙏❤️🥰
Thank you so much Nanga 🙏🏻❤️🥰😘 aneeeee🥹🥹🥹🥹 dalada samidu pihitai 🙏🏻🙏🏻❤️
සුබ පැතුම් අක්කිටයි අයියටයි 😍🎉️ නිදුක් නිරෝගීමත් වාසනාවන්ත චූටි පැටියෙක් ලැබෙන්න කියලා මුලු හිතින්ම ප්‍රාර්ථනා කරනවා.. 🤗 සතුටින් පරිස්සමෙන් ඉන්න... ❤
Godaak Stuthiii Nanga 🙏🏻🥰😘❤️❤️
@@Giorno23 ❤❤😘😘
Congratulations අක්කි.... මට චූටි පැටියෙක් ලැබෙන්න ඉන්නවා වගේ සතුටක් මට දැනුනෙ...😘😘😘😘 පරිස්සමට ඉන්න..බුදු සරණයි ...
Aneee🥹🥹🥹❤️❤️ asa hituna ekatanam 😘 Godaak stuthiii Nanga🙏🏻❤️budu Saranai 🙏🏻
Congratulations both of you😘😘😍😍. God bless your family
Thank you so much ❤️🙏🏻😘🥰 god bless you too 🙏🏻
වාසනාවන්ත නිරෝගි චූටි පැටියා එනකන් අපිත් බලන් ඉන්නවා අක්කි අයියා🥺❤️ බුදුසරණයි ඔය දෙන්නටම වගේම චූටි පැටියටත්🙏🙏😘
Anee Godaak stuthiii Nanga 🙏🏻🥰😘❤️ budu Saranai
Congratulations to both of you 😍❤️ බුදුසරණයි ❤️🙏
Thank you so much ❤️😘🙏🏻🥰 Budu Saranai 🙏🏻
❤❤ congratulations බුදුසරනයි
Congratulations akki &ayya marama happy apitath ❤️🧡💛💚💙💜🤎🤍(අයියා කියනවා මොකක් හරි විපර්යාසයක් වෙනවා දැක්කා කියල එකෙන් පේනවා අයියා අක්කි ගැන මොනතරම් හොයලා බලනවද කියල👩❤️👨)❤️❤️
Aneee Godaak stuthiii malliya… owlet Aniwaryenma ❤️🥰🥰😘😘
Ane shoi akkiyo hadawathinma suba pathanawa lassana nirogimath pinwath daru patiyek labenna kiyala ❤️❤️❤️
Aneee Godaak stuthiii Nanga me lassana prartanawata Budu Saranai 🙏🏻🙏🏻❤️🥰😘
අනේ හදවතිනම සුබ පතනවා අක්කිටයි අයියටයි❤. බුදු සරනයි චූටි පැටියට 😍😘❤ පරිස්සමෙන් ඉන්න අක්කි❤❤️
Aneee Godaak stuthiii Nanga Budu Saranai 🙏🏻🙏🏻❤️😘🥰
@@Giorno23 😘😘😘😘 love you 😍🙈
Love you..❤😘
දෙන්නම නිදුක් නිරෝගී වේවා!!!
Aww! What a better news! ☺️😍🙈🌟 Heartiest Congratulations Darling Akkiii 🤗🌷🎀💖 නිදුක්, නිරෝගි වාසනාවන්ත දරු උපතක් සිදුවේවා! ☺️✨
Aneee Godaak stuthiii Nanga 🙏🏻❤️😘🥰
congratulations akki & aiya neerogimath daru patiyek labewa kiyl hadawathinma parthana krnawa.pattini maniyange pihita arakshawama labewa.budusaranai devi pihitai
Godaak Stuthiii Nanga ❤️🙏🏻😘🥰 budu Saranai 🙏🏻
Congratulations !!!!!✨♥️ both of you!!! Stay Safe dear♥️🥰Budusaranai
Thank you so much darling 🙏🏻😘🥰❤️❤️ budu Saranai 🙏🏻🙏🏻
Dennage sathuta dakala aduna akki.ane wenadatath wada sathutin inn.aiya akkiwa hodin bala gani.congratulations aiya and akki.
Aneeeee… 🥹🥹🥹 Godaak adareii me adareta parissamin inna Budu Saranai 🙏🏻🙏🏻🙏🏻🥰🥰❤️😘
Congratulations Akki & Aiya ♥️♥️♥️
Thank you so much Nanga ❤️🙏🏻😘🥰
වාසනාවන්ත නිරෝගි math lassana daruwak lebenna kiyala mm hadawathinma oyalata parthana karanawa good luck
Godaak Stuthiii 🥰😘❤️🙏🏻 Budu Saranai 🙏🏻
Stay happy forever love birds ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ Congratulations both!!
Lord Buddha Bless for you all!!
Aneee thank you so much ❤️🙏🏻😘🥰🥰 god bless you 🙏🏻🙏🏻
Niduk neerogi wasanawantha daru patiyek labewa nangi oyta ❤️❤️Theruwan saranai oyla thun denatama 🙏😍🥰❤️
ගොඩාක් ස්තූතියි නංගා ❤😘🌹 තෙරුවන් සරණයි 🙏
Congratulations both of you...💞🎊️ Wishing you full of blessings , love and happiness akka...❤️🤗 Stay safe....😊 Budu saranai....
Thank you so much Budu Saranai 🙏🏻❤️😘🥰
බුදු සරණයි සදුනි ඔයාට මට හරිම සතුටුයි
Congratulations akkiyo..im sooo happy..tc.❤❤❤❤❤❤
Thank you so much mlli🙏🏻🙏🏻🥰😘❤️
අනේ බුදුසරණයි ඇස් දෙකට කදුලුත් ආවා පරිස්සමින් ඉන්න ❤
Congratulations nangii⚘⚘🌼🌼🌼🌼
Thank you so much Akka 🙏🏻❤️😘🥰
Oyalata hambawenne chuti lassana puthek 💙🧚♂️
Congratulations akki n aiyaaa. Awwww cant wait to see the lil one😍♥️may god bless u both😍♥️ Stay safe akki. Paththini meniyange pihitai.
Much love from Sweden♥️
Thank you so much Nanga ❤️🥰😘😘 much love and god bless you too 🙏🏻🙏🏻😘🥰❤️
Congratulations akki and aiya.harima sathuui.oya hineta asawen math maga balan inne.oyalata wasanawath nigori daru patiyek hambenna one.adarei godariyak..❤️❤️
congratulations to both of you❤️
Thank you so much...❤😘🌹
උදේ බලන් හිටියේ..ඒත් බලන්න හම්බ උනේ නෑ.. නීරෝගී වාසනාවන්ත පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥺 ආදරෙයි ගොඩාක් අක්ක & අයියා.. පරිස්සමට ඉන්න..🙂😘 බුදු සරණයි ❤🌸☘️❤
Godaak Stuthiii me lassana prarthanawata 🙏🏻❤️🥰😘 Budu Saranai parissamin inna 🙏🏻❤️
@@Giorno23 🤗❤❤
I guessed you were pregnant in the last 2 videos..
Congratulations ❤️
Thank you so much ❤️❤️🙏🏻😘🥰🥰
සුභ පැතුම් අක්කි. සතුටින් පරිස්සමින් ඉන්න. තුනුරුවන් සරණයි...
Godaak stuthiii Nanga Teruwan saranai 🙏🏻🙏🏻🙏🏻❤️🥰😘😘
Congratulations both of you ❤️
Thank you so much 🙏🏻🥰❤️😘😘
බුදුසරණයි අක්කි අයියා. නීරෝගිමත් දරැ පැටියෙක් ලැබේවා. දුවෙක්ද පුතෙක්ද අක්කි.
ගොඩාක් ස්තූතියි නංගා ..❤😘🌹 දුවෙක් ද පුතෙක් ද කියලා ඊලග video එකෙන් බලන්න....❤ බුදු සරණයි 🙏
Heartiest congratulations 😍 may you have a healthy baby & safe pregnancy ❤❤❤
Thank you so much 🙏🏻🙏🏻😘🥰❤️
Congratulations akki.man kalen vedio akedi kiyala thibunaa akki wenasa...sathutui godakk.paressamen inna.bs
Anee eekne nanga kalinma adunagtta neda ❤️❤️😘🥰🥰🙏🏻
Ekaneee
Congratulations to both of you!!🥰🥰🙏
Thank you so much ❤️🙏🏻😘🥰
Congratulations ayya & akka...👨👩👧❤️බුදු සරණයි තුන් දෙනාටම....
Congratulations ! අයිය & අක්ක 🥳🤗. මාරම හැපි හොදේ ☺. තවත් Travel කරන්න යාලුවෙක් එනව ඒ කියන්නෙ 😃. මමනං කියන්නෙ කොල්ලෙක් කියල හොදේ 💙. තවත් ලස්සන දවසක් නෙමේ විශේෂ දවසක් අක්කේ ඒක 😌💯. අක්ක තවත් ලස්සන වෙලා 😍. අයියගෙ සතුට 🤗. හාට් එක මොකක්ද උනා කියන්නෙ සතුටට හුස්ම ගන්න අමතක උනා වගේ නේද අයියේ ☺. අපි හැමෝටමත් ගොඩක් සතුටුයි අයියේ අක්කේ 🥳💓. අයියයි අක්කයි වගේම ලස්සන චූචි පැටියෙක් ලැබෙන්න කියල මම ප්‍රාර්ථනය කරනවා ! 😌💯🙏. හැමදාමත් වගේම ආදරෙයි දෙන්නටම කියන්න බෑනෙ දැන්. හැමදාමත් වගේම ඊයාල තුන්දෙනාටම ගොඩාක් ආදරෙයි සදූ අක්කටත්, දනූ අයියටත්, චූටි පාටියටත් 😘❤💯. මේ වගේම හැමදාම සතුටින් හිනාවෙලා ආදරයෙන් ඉන්න 🤗☺. පරිස්සමට ඉන්න 🤗. බුදු සරණයි ! ජේසු පිහිටයි ! 🙏. අපි හැමදාමත් ඔයාල එක්ක ඉන්නවා ❤💯💪.
Aneee malliyaaa Godaak stuthiii……. Me dena adareta apith Godaak adarei🙏🏻🥰🥹🥹🥹❤️❤️ hahaaa 😃 ehemada balamu sasthare hariyaida kiyala … parissamin inna malliya budu saranai Jesu pihitai apith Godak adarei🥰🥰😘❤️🙏🏻
@@Giorno23 මගෙ සාස්තර දැනට එකයි වැරදුනේ. අනිත් සාස්තර හරි ගියා. මෙදාපොටේ ඒ සාස්තරෙත් තක්කෙටම හරියනවා. ඔන්න බලන්නකො 😌💯 (සාස්තරේ වාරදුනොත් වස නෝන්ඩිය ඉතිං 😅) මගෙ ආදරේ අඩුවක් නෑනෙ ඔයාල දෙන්නට. දැන් පොඩ්ඩටත් එක්ක හොදේ 😘🤗🥰❤💯.
ආදරෙයි ඔය දෙන්නට සුභ පැතුම
Congratulations Both Of You ❤️ 😍
Thank you so much ❤️🙏🏻🥰😘😘
Mata hithuna suba paniwidayak athi kiyala...
❤️❤️🥰❤️❤️
Bandits inna patiyatai Oyala dennatai Budu saranai