විජයග්‍රහනයෙන් පසු ඉල්මහ සැමරුමේදී සංවේදී වූ ටිල්වින් සිල්වා | News.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd หลายเดือนก่อน +2

    ❤ දිවි පිදු ඒ සියලුම වීරෝදාර
    සගයින්ට අ⁣පගේ
    උත්තමාචාරය
    පදකර සිටිමී🙏🙏🙏🙏🙏🙏🙏👍👊👌🙏🙏🙏

  • @antonyfernando3650
    @antonyfernando3650 หลายเดือนก่อน +10

    ❤❤❤අනේකාගේ යහපත වේනුවේන් දිවිදුන් සියළුම ලක්‌ විරු දරුවන් සියළුම දෙනාට ආචාර කරමී ❤❤🇱🇰

  • @amarasinhaamarasiri595
    @amarasinhaamarasiri595 หลายเดือนก่อน +12

    සහෝදර වරුනි ඔබලාට ඇති අත් දැකීම් වලට සමාන අත්දැකීමක් මටත් තියෙනවා පෙර පිනකට මහේ ජීවිතය බේරුනත් මගේ බාප්පා මල්ලි සහ තව ගොඩක් දෙනෙක් මැරුව අද මට ගොඩක් සතුටුයි මම අත් අඩන්ගුවට පත්වුනේ 1987 දි පෙර පිනකින් අපි ජයගන්නව බලන්න ජ්වත්වුනා සතුටුයි ජයවේවා ජයවේවා

  • @chandradasasapukotanage1126
    @chandradasasapukotanage1126 หลายเดือนก่อน +3

    පටිසෝතගාමී වෑයමක යෙදී සිටින මානව දයාවෙන් පිරි ඉල් මහ සහෝදරයින් අපි භක්තියෙන් සමරමු❤අප වන්දනා ගමනකහෙයින් සෑම පියවරක්ම ජයග්‍රහණය යකි❤මව් බිම රැක ගනිමු

  • @wickypriyan7654
    @wickypriyan7654 หลายเดือนก่อน +1

    අප සැමදාමත් ඔබ සමගයි.

  • @uniquethoughts1161
    @uniquethoughts1161 หลายเดือนก่อน +1

    හැකි උපරිමයෙන් වෑයමක් ගතයුතුයි අසාධාරණව ගොඩනැගු අසත්‍ය පරදවා ඇත්ත ම එළිකරගන්නට...
    ** මේ සංවේදී කතාව තුළ සමස්ත කැපවීමක් දරාගැනීමත් අතිවිශිෂ්ඨයි...👍👍🎉🎉🎉

  • @ckavi62
    @ckavi62 หลายเดือนก่อน +3

    මා ජීවමානව දුටු අසහාය චරිතය ටිල්වින් සිල්වා නම් විය

  • @nelumihalavithana-h2u
    @nelumihalavithana-h2u หลายเดือนก่อน +1

    ❤❤Hadawathin❤SamawitamaObasagai❤ObageSiyalu❤Weruwanta🎉Pranamaya❤🎉Jayawewa🎉❤

  • @WimalaWanniarachchi-c2i
    @WimalaWanniarachchi-c2i หลายเดือนก่อน

    අනෙකා.වෙනුවෙන්ම තම ජීවිතය.කැපකොට,අනන්ත.දුක්වදිමින්.ජීවිත පරිත්‍යාගයෙන් .කටයුතු කළ.සියලුම සොයුරැ සොයුරියන්ට.අපේ පුණාමය පුද කරමු.

  • @arunasamaradiwakara3677
    @arunasamaradiwakara3677 หลายเดือนก่อน +1

    ලෝක ඉතිහාසයේ ඡන්දයකින් ජයගත් එකම විප්ලවය ....

  • @Tomorrow_is_world
    @Tomorrow_is_world หลายเดือนก่อน +2

    ආදරෙයි JVP ❤

  • @irafernanado3040
    @irafernanado3040 หลายเดือนก่อน +4

    ඉල්මහ විරුවන් ගැන
    හොඳ රූපවාහිනී වැඩසටහනක් කරන්න

    • @ScienceApi
      @ScienceApi  หลายเดือนก่อน

      ♥️hoda adahasak..thank u

  • @asithakulasinghe5222
    @asithakulasinghe5222 หลายเดือนก่อน +1

    රොහන සහොදරය ඇතුලු දිවි පිදූ සියලු දෙනා ජාතික වීරයන් ලෙස නම් කල යුතුයි.❤

  • @virajpushpakumara1974
    @virajpushpakumara1974 หลายเดือนก่อน +2

    සදා සමරමු සොහොයුරෝ

  • @AnuraJayanthiwasage
    @AnuraJayanthiwasage หลายเดือนก่อน +1

    Rohana Sahodaraya Ethulu Siyaluma Wiruwan Sihipath Kara Smara kayak Idikala Uthui Mathu Anagatha Parapurata Denagenima pinisa 💓💞💕

  • @irafernanado3040
    @irafernanado3040 หลายเดือนก่อน +3

    අලුත් පරම්පරාවේ ළමයි මේ සම්බන්ධව දන්නෙ නෑ
    හැකි තරම් මේ අය ගැන
    රෝහණ විජේවීර මහතා ඇතුළුව ඉතිහාසගත කරන්න පොත පතින් මේ මේ අයගේ දේශපාලන රට වෙනුවෙන් කළ කැප කිරීම්
    ධනපති පන්තියේ මරා දාපු හැටි අලුත් අයට දැනෙන්න
    සලස්වන්න

    • @WasanthaNirmal
      @WasanthaNirmal หลายเดือนก่อน

      මමත් කයන්නෙ ඕකමයි

  • @kaushaliyaesmonde2244
    @kaushaliyaesmonde2244 หลายเดือนก่อน

    A very principled, high thinking, selfless individual. NPP is lucky to have him as their mentor. ❤

  • @lankanandaweherayaye4022
    @lankanandaweherayaye4022 หลายเดือนก่อน +1

    එම කාලයෙ පාලකයන් කළ ඒ පීඩාවන් පිළිබඳ දන්න මිනිස්සු සමාජයේ ඉන්නවා.මං හිතන්නේ ඒ අය ගෙන්නලා tv live වැඩසටහනක් කරන්න ඕනමේ දවස් ටිකේම මා ඒ අයගෙ කතා බලනවා.මා පෞද්ගලිකව හිතන් හිටියේ ඒ අපරාධ jvp කරපු ඒවා කියලා.එහෙම හිතන අය තවම ඉන්නවා.නමුත් ඔවුහු අපිට අසීමිතව ආදරය කළ බව දැන් තෙරෙනවා.අපි මේ සුන්දර මිනිස්සු miss කරගත්තා කියලා හිතෙනවා

  • @ashokananda1285
    @ashokananda1285 หลายเดือนก่อน

    Hithata waduna lassanama kathawak ..🙏

  • @SSEntertainments-ul7dq
    @SSEntertainments-ul7dq หลายเดือนก่อน +1

    Tilwin should praise Anura's leadership

  • @BuwaniBuwani-f1k
    @BuwaniBuwani-f1k หลายเดือนก่อน +6

    පලවෙනි comment eka magen...oyalage sanvidane gana loku vishwasayak athuwa api ape paule okkoma ogollonta chande dunne..apita nathath ape daruwonta diyunu ratak uda kara dennai...pinsidda wei ape balaporottu ishta karala denna..kalin andu wage apiwa huragena kanna epa...

  • @Chandanaparanagama-oy6ct
    @Chandanaparanagama-oy6ct หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @ruckmangpm
    @ruckmangpm หลายเดือนก่อน +1

    ඒබ්‍රහම් ලින්කන් වගෙයි මට ⁣ඔබේ රූපේ

  • @devaamara4103
    @devaamara4103 หลายเดือนก่อน +1

    Nuklier Power Anura Janapathie Ethulu Obalata lebie Tibenawa.Jàyagrahie Subawadie Subagaman.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 Deva Amarasekara in Paris.

  • @SitharaHemachandra
    @SitharaHemachandra หลายเดือนก่อน

    💐💐💐💐🙏🙏🙏🙏

  • @SrinathTenna
    @SrinathTenna หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @Tan-xc6um
    @Tan-xc6um หลายเดือนก่อน

    රෝහණ සහෝදරයා sihiweemata smarakayak හදන්න ඕනෑ

  • @HdbDh-nf5kk
    @HdbDh-nf5kk หลายเดือนก่อน +8

    අපේ ගම්වල මම අදටත් දකින පරන JVP අයතුල ඔබ ඔය කියන ගුනාන්ග නැහැ ඔවුන් හරිම කුහකයි ගම්වල කොයිදේ කලත් කකුලෙන් අදිනවා විතරක් නෙමෙයි කිසිම මනුස්ස කමක් නැහැ ඇයි ඒ හරිම කනගාටුයි ඒ ගැන

    • @tennakoonawijewardhana2932
      @tennakoonawijewardhana2932 หลายเดือนก่อน +1

      23:17 ​@@HdbDh-nf5kk එහෙම අය කීප දෙනෙක් ඇති .හැමෝම එහෙම නෑ.යහපත් චේතනාවෙන් jVP එකට සම්බන්ධ වුන අය කොහොමටත් එහෙම වෙන්නෙ නෑ .ඔබ කියන ඔය පුද්ගලයන් කවුදැයි හරියටම හොයල බලල තීරණය කරන්න .සැබෑ ,jVP සාමජිකයන් ඉතායහපත් පුදගලයින් බව අවධාරනය කර සිටිමි .එදා තම ජීවිතය රැකගැනීම සදහා අනෙකාව බිල්ලට දී නිදහස ලබාගත් උන් දැන් සැබෑ jVP කාරයන් වාගෙ රඟපාන බවත් අමතක කරන්න එපා.

    • @HdbDh-nf5kk
      @HdbDh-nf5kk หลายเดือนก่อน +1

      @tennakoonawijewardhana2932 ♥️

    • @AnuraRanjithEkanayaka
      @AnuraRanjithEkanayaka หลายเดือนก่อน

      Mona tharam boruda kiyanne game danata oba karanne kasippu perana ekada? Ape gameth kasippu karana aya jvp ta wirudday.

    • @WasanthaNirmal
      @WasanthaNirmal หลายเดือนก่อน

      හරියට හරි ගොඩක් දෙනෙකක් ලග ඔය කියන හැසිරීම තියනව.

  • @laxfernando3593
    @laxfernando3593 หลายเดือนก่อน +2

    Yes we can do it❤❤❤❤❤❤

  • @WasanthaNirmal
    @WasanthaNirmal หลายเดือนก่อน

    පුථමයෙන්ම අපේ ටිල්වීන් සහෝදරයට ජාතිය වෙනුවෙන් උපහාරය පුදකර සිටිනවා.මට පද්ගලිකව හැගෙන දෙයක් තියෙනව. ඒය...මේ රටේ මුලින්ම කලයුතු දෙයක්.අද ඔය ටිල්වින් සහෝදරය කියපු කථාවේ අර්ථය සමාජ ගතකල යුතුයි පාසැල් සිසුන්ට ආගම ධර්මය කියල දෙනච වගේම විශයක් වෂයෙන් කල යුතුයි. දහම් පාසල් තුලත් ඉගැන්විය යුතු දෙයක් කියල මම විශ්වාස කරනවා ඊලගට ඒ දවස්වල J.V.P. පන්ති පහත් කල යුතුයි ආගම මොකක් වුනත් පරාර්ථ කාමීව ඉවසීමෙන් වැඩකිරීමට හැකියාව බිහිකිරීම රටේ අනාගතය සරුකර ගැනීමේ එක් අදියරක් කියල මම හිතනව

  • @RohanRanaweera
    @RohanRanaweera หลายเดือนก่อน +1

    Jeevitha parithyagayen peeditha janathawa ha mathrubhoomiya wenuwen kapa wunu aadaraneeya sahodara kala wenuwen nawa rajaya sadharanathwaya itu kala yuthumai. A pawul wala ithiriwa sitina aya gana wishesha avadhanayak yomu viya yuthui. Asadharanathwayata virudhdhawa satan kala viruwanta ada api lada jayagrahanaye kotas karuwan lesa salaka jaathiye gouravayata pathra viya yuthui.

  • @MynNeon
    @MynNeon หลายเดือนก่อน

    science api kiyala dagena ai bn deshapalana ewa meke danne unsub kala sry

    • @ScienceApi
      @ScienceApi  หลายเดือนก่อน

      Its your opinion and i respect it♥️

  • @mishendrawishwa2578
    @mishendrawishwa2578 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤