Derana 360 | මහින්ද දේශප්‍රිය | With Mahinda Deshapriya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 182

  • @sachithrapraveen7010
    @sachithrapraveen7010 29 วันที่ผ่านมา +44

    කැමතිම පුද්ගලයෙක්. කතා කරනවා අහන්න ආසයි☺️☺️

  • @CalistaFernando-l2t
    @CalistaFernando-l2t หลายเดือนก่อน +57

    ලොවෙත් නෑ ලොවි ගහෙත් නැති ජයග්‍රහණය ක් ඒ විශිෂ්ට ජය ලැබීමට පක්‍ෂ යේ තිබුන විනය එකමුතුකම උත්සාහය සහ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉතාම වැදගත්ය 👍👍👍

  • @Ravindu_rumesh_basnayake
    @Ravindu_rumesh_basnayake หลายเดือนก่อน +107

    අනිවාර්යයෙන් මේ ජයගත් සටනේ ගොඩක් සතුටු වන පුද්ගකයකු තමයි... මේ රාජකාරි සහ වෘත්තීය මට්ටම් නිසා මතය ප්‍රකාශ නොකලත් ඔවුත් නිහඩ වීරයෙක් මේ ගමෙනේ බෝහෝ කලකට පෙර.... මහින්ද දේශප්‍රිය මැකෝ තුමණි.... ඔබගේ නිහඩ සතුට අපි දන්නෙමු ඔබට දීර්ගායූ...❤❤

    • @jayanthijaya1136
      @jayanthijaya1136 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @gaminivijaysingha458
      @gaminivijaysingha458 29 วันที่ผ่านมา +2

      ගෞරව කරනව මැතිතුමනි ඔබ හට ❤ වතින්ම.

    • @chamilanelum8175
      @chamilanelum8175 29 วันที่ผ่านมา +3

      අනේ රනිල් ජනපති සමග සාකචිජා කරන්න ංඔබ එතුමාටම ගැලපෙන කෙනෙක්

    • @emnd4540
      @emnd4540 29 วันที่ผ่านมา

      @@chamilanelum8175😂😂😂😂

    • @jayaweera9360
      @jayaweera9360 23 วันที่ผ่านมา

      මේකා තමයි ගෝටාව ද්විත්ව පුරවැසි කම තියෙද්දී ජනාධිපති තරගයට ඉදිරිපත් වෙන්න නා මයෝජනා දුන්නේ. තොපි මැරිලා ඉපදිලාද? කාලකන්නි

  • @sadakanelectricals3674
    @sadakanelectricals3674 29 วันที่ผ่านมา +47

    අත්දැකීමක් කියන්නේ. අපි NPP එකේ කැවසින් ගියා මේ දෙකටම..අපි තේ බිවේ කෑවේ කැන්වසින් ගිය කට්ටියගේ ගෙවල් වලින්. අද අපේ ගෙදරින්.හෙට වෙන එක්කෙනෙක්ගේ ගෙදරින්. දන්න නිසා කියන්නේ එක රැපියලක් අපිට දුන්නේ නෑ. කවුරුත්. අපි වියදම් කරන් .අපි කැන්වසින් කරේ.එහෙමයි මේ රජය අපි පත් කරේ . 👌👍

    • @emnd4540
      @emnd4540 29 วันที่ผ่านมา +5

      Thank you machan ❤ really appreciate it

    • @lahirusankalpa1482
      @lahirusankalpa1482 29 วันที่ผ่านมา +6

      Apith ehemai canvesing yana ayata bathmul ehema bedala dunna eka eka dwaswalata eka eka gewalwalin ekathuwela

    • @prasangaferdinandusz9866
      @prasangaferdinandusz9866 17 วันที่ผ่านมา

      We too did same ❤

  • @PradeepSamarasinhe-r9s
    @PradeepSamarasinhe-r9s หลายเดือนก่อน +66

    ආසම චරිතයක් ,,තෙරුවන් සරනයී

  • @SudathEdirisinghe-bh4uc
    @SudathEdirisinghe-bh4uc หลายเดือนก่อน +25

    තව ටිකක් කතාව දිග උනා නම් කියල හිතුනා. ඒතරමට අහන්න ආසයි. ඔබ තුමාට තෙරුවන් සරණයි..දීර්ඝායු ලැබේවා...

  • @arunasamaradiwakara3677
    @arunasamaradiwakara3677 หลายเดือนก่อน +44

    ලෝක ඉතිහාසයේ ඡන්දයකින් ජය ගත් එකම විප්ලවය ....

    • @theroyalmusic3820
      @theroyalmusic3820 28 วันที่ผ่านมา

      😅😅😅😅😊😅😅😊😊 49:13

  • @shashikasenani2412
    @shashikasenani2412 29 วันที่ผ่านมา +7

    අපේ මැකෝ තුමා වගේ සුන්දර මිනිසෙක් සමග කෙරෙන සාකච්ඡාව බොහෝ වටිනවා. එතුමා ඇවිදින පුස්තකාලයක්....අපිට ගොඩක් දේ එතුමාගේන් ඉගෙනගන්න තියෙනවා . එතුමාට තව තවත් මේ වැනි දේ බෙදා ගැනීමට වාසනාව ශක්තිය ලැබේවා ....බුදු සරණයි ..!!

  • @user-rashali
    @user-rashali หลายเดือนก่อน +15

    හොඳ කියවීමක් ඇති සුන්දර මිනිසෙක්❤ආදරෙයි මැකෝතුමා❤ආදරෙයි කළිඳු❤

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm หลายเดือนก่อน +22

    ජනාධිපතිතුමා කෙරෙහි මිනිස්සුන්ගෙ ඇති වූ විශ්වාසය සහ පැහැදීම නිසයි මෙවැනි ජයක් ලැබුණේ.....

  • @kelum2023
    @kelum2023 หลายเดือนก่อน +36

    නිහතමානීම රාජ්‍ය සේවකයෙක්..💖💖💖

  • @vidarshanaperum6567
    @vidarshanaperum6567 29 วันที่ผ่านมา +9

    මෙන්න මිනිස්සු.
    ආසයි කතාවක් අහන්න.
    දන්නවා අලුතින් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් කියලා.
    ආයුබෝවන් ඔබතුමාට!

  • @wasanthiSadamali-u6y
    @wasanthiSadamali-u6y หลายเดือนก่อน +22

    මම ආසම කෙනා

  • @madharaprashanthi2035
    @madharaprashanthi2035 29 วันที่ผ่านมา +4

    මැතිවරණ කොමසාරිස් ලා කොච්චර පත් උනත්; හැමදාමත් අපි දන්න , අපි කැමති ආදරනීය මැකෝ මහින්ද දේශප්‍රිය ❤️ මෙතුමගේ කතා කම්මැලිකමක් නැතුව දවසම උනත් බලන්න , අහන්න පුලුවන්.. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට ❤️

  • @visalmadushan6321
    @visalmadushan6321 หลายเดือนก่อน +15

    Forever our මැ.කෝ ❤🧠🇱🇰

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 29 วันที่ผ่านมา +6

    අපි ගැහුවේ gema සම්පූර්ණ fb eken ❤❤❤

  • @SajeeNilanga
    @SajeeNilanga 29 วันที่ผ่านมา +6

    ඇත්තටම හරි කැමති පුද්ගලයෙක් කතාකරනකොට පුදුම ආසයි අහගෙන ඉන්න ❤️

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 26 วันที่ผ่านมา +1

    මැරිලත් පැයක් ආදරෙයි ..මැකෝ..❤
    ඔබට සුවබර දීර්ඝකාලීන විශ්‍රාම දිවියක් සර්..🙏

  • @krishanadhikari9851
    @krishanadhikari9851 หลายเดือนก่อน +10

    A great man I have ever seen. I really admire the young, mischievous man inside this old man.❤

  • @manojsuranga2317
    @manojsuranga2317 29 วันที่ผ่านมา +2

    දක්ශ,නිහතමානී,උගත් රජයේ නිලධාරීයෙක්.ආසම මනුෂයේක්.තේරුවන් සරණයි මැ.කෝ ❤🙏

  • @nuwanMadusnka
    @nuwanMadusnka 27 วันที่ผ่านมา +1

    ඔබට සියලු ශ්‍රී ලාංකික ජනතාවගේ හිස නමා අාචාරය,ඔබ වැනි මහජන සේවකයින් තව තවත් මේ පෝලෝතලයේ මතු මතුත් බිහි වේවා ❤🙏

  • @wasanthabandara8653
    @wasanthabandara8653 29 วันที่ผ่านมา +3

    "අකුණු ගහයි වැසි වැසි නමුත් සුනාමියක් වෙයි කියලා හිතුවේ නෑ ''සුපිරි කතා එළිවෙනකන් උනත් අහන්න පුළුවන් වැඩසටහනක් කැමතිම චරිතයක් තමයි❤❤❤❤

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 29 วันที่ผ่านมา +3

    ඔබතුමාට දිර්ඝ ආයු ලෑබේවා තෙරුවන් සරණයි 🙏

  • @PradeepNishantha-n8x
    @PradeepNishantha-n8x หลายเดือนก่อน +9

    Superb kalidu,,Hari aasawan baluwaa

  • @mohamadfazal2725
    @mohamadfazal2725 หลายเดือนก่อน +15

    මැ කෝ අදරනිය රජය නිලදරිය මේ මනුස්ය කතා කරනව එලිවෙිනකම් උනත් අහගන ඉන්න පුලුවන් හැම දාම අදරනියායි පට්ට එහේම කියනවට අසයි මැකෝ

  • @udagearachchi8650
    @udagearachchi8650 29 วันที่ผ่านมา +2

    මාරම ආසා මනුස්සයෙක් ..මගේ ප්‍රශ්නයක් එයාම කිව්වා .."ඕකා මොකාද ගෝඨාභයත් ගත්ත එකා"😂😂

  • @sadasada3129
    @sadasada3129 หลายเดือนก่อน +7

    සහතික. Att👍👍👍

  • @Nadeeshaniචානුමලී
    @Nadeeshaniචානුමලී 29 วันที่ผ่านมา +2

    දැක්කත් හිත පිරෙන ලස්සන මනුස්සයෙක් කතාව අහන් ඉන්න ආසයි ❤

  • @sampathranasinghe1980
    @sampathranasinghe1980 หลายเดือนก่อน +13

    මාස 6 කට පස්සෙ බලන්න මේක save කරගත්තතා

  • @sudunonamanju2346
    @sudunonamanju2346 29 วันที่ผ่านมา +2

    ඇත්තටම ආසයි sir අහන් ඉන්න සර්ගේ කතාව

  • @dilkisashani-vt8lf
    @dilkisashani-vt8lf หลายเดือนก่อน +12

    ප්‍රජාතන්ත්‍රවාදය යනු තමන්ට වාසී දෙය පමණක් සිතීම යන මතය ඉවත දමපු ගෞරවනීය රාජ්‍ය නිලධාරීයෙක්

  • @sachithmadushanka9902
    @sachithmadushanka9902 หลายเดือนก่อน +2

    ජනාධිපති තුමා ගැන ජනතාවට ඇති වෙච්චි විශ්වාසය හින්දා තමයි මේ ජයග්‍රහණය ආවේ..❤❤🎉🎉

  • @Tharindu-i4z
    @Tharindu-i4z 29 วันที่ผ่านมา +1

    ජීවිත කාලයෙම අපේ මැකෝ 🥰❤

  • @tharanganikumariamarakoon7197
    @tharanganikumariamarakoon7197 25 วันที่ผ่านมา

    ආදරණීය මැ.කෝ තුමණි... ඔබව හැමදාම මතකයේ රැදේවී...බුදු සරණයි ඔබට .. දිගු කල් වැජබේවා

  • @Shi123s
    @Shi123s 29 วันที่ผ่านมา +4

    මේ තමයි අපේ කාලෙ රටේ හැමෝගෙම ආදරය ගෞරවය දිනා ගත්ත එකම රාජ්‍ය නිළධාරියා
    අදරෙයි මැකෝ තුමණි❤❤

  • @Welcome_921
    @Welcome_921 29 วันที่ผ่านมา +2

    කලිඳු,චමුදිත වගේ කියවන්නෙ නැතුව මැකෝට කතා කරන්න ඉඩ දීම ප්‍රසන්සනීයයි❤

  • @akilamanawaduge5671
    @akilamanawaduge5671 26 วันที่ผ่านมา

    ආදරණීයම චරිතයක් ❤

  • @anuradhakalpani4546
    @anuradhakalpani4546 หลายเดือนก่อน +2

    සුන්දර මිනිසෙක් ❤️ ආසම කෙනෙක්..

  • @NandiN-f9m
    @NandiN-f9m หลายเดือนก่อน +1

    නියමයි. ඔබ. දෙපළටම. දීර්ගායු. වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuraranasinghe8653
    @anuraranasinghe8653 28 วันที่ผ่านมา

    Supiriiiiiiiiiiiiiiiiii Asi Aragena Inna budusaranai oba dedenatama❤❤❤❤❤

  • @animalzone3889
    @animalzone3889 หลายเดือนก่อน +7

    Mako adarei ❤ oya nathi Chanda wedak nah 😢

  • @DulaniGunawardana
    @DulaniGunawardana 28 วันที่ผ่านมา

    ආදරණීය චරිතයක් ❤❤❤

  • @sandeepanilakmali2462
    @sandeepanilakmali2462 28 วันที่ผ่านมา

    Niyamai ❤

  • @gayansampath56
    @gayansampath56 29 วันที่ผ่านมา

    Supiri charithayak..❤❤❤

  • @AbegunawardhanaPriyangani
    @AbegunawardhanaPriyangani หลายเดือนก่อน +3

    Budu.sarani.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @premadasalanka
    @premadasalanka 28 วันที่ผ่านมา

    මගේ ආදරණීය රාජ්‍ය නිලධාරී මැතිතුමා ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 20 วันที่ผ่านมา

    මට නම්.. පැහැදිලි.. මතයක් තියෙනවා.
    ..... දමිළ... මුස්ලිම්. ජනතාව.. ජනාධිපතිවරණයට.. නොදූන් කතිරය.. මේ. මහ මැතිවරණයට.. ලබා දුන්නා
    .. 😍

  • @ChithraDewage
    @ChithraDewage 29 วันที่ผ่านมา

    නිහතමානිම රාජ්‍ය ෙස්වක ෙයක්❤❤❤❤❤❤❤

  • @IshD-x4p
    @IshD-x4p หลายเดือนก่อน +1

    ❤❤❤long healthy life sir

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 25 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 29 วันที่ผ่านมา

    ටීල් වින් aiyya ❤❤❤❤❤

  • @codsusa2025
    @codsusa2025 29 วันที่ผ่านมา

    මට විෂ්වාසයි තරුණ තරුණයින් ගේ චින්තනය වෙනස්ම කර්ලමක් ගහන පොතක් 2029 වගේ වෙද්දි එතුමා හිටියොත් (පතනවා දීර්ඝායු💝🙏🏻) අනිවාර්‍යයෙන් පොතක් එළිදක්වයි කියලා මට හිතෙනවා❤️✝️☦️❤️🇮🇱

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 29 วันที่ผ่านมา

    ඉතාම සුන්දර මනුස්සයෙක්..මෙයා සමග වැඩ කරපු ඉහළ නිලධරයන් මට මොහු ගැන කියල තියෙනව

  • @SisiraGunarathana-xc5eh
    @SisiraGunarathana-xc5eh หลายเดือนก่อน +2

    Adare sir,

  • @VijesiriBandara-x4f
    @VijesiriBandara-x4f 29 วันที่ผ่านมา +1

    සුපිරි මනුෂ්‍ය යෙක්

  • @knowledgeshare205
    @knowledgeshare205 28 วันที่ผ่านมา

    14:45 ❤❤❤❤

  • @taniyaanjali3477
    @taniyaanjali3477 29 วันที่ผ่านมา +1

    මම ආසම පුද්ගලයෙක් ❤️

  • @yamunaacharige496
    @yamunaacharige496 หลายเดือนก่อน +1

    Mako ist the Best ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @susiranfernando1530
    @susiranfernando1530 หลายเดือนก่อน +2

    Ever loving old man

  • @roshnibarbour7754
    @roshnibarbour7754 29 วันที่ผ่านมา

    I am not much of a political person, but I respect this gentleman

  • @nelumihalavithana-h2u
    @nelumihalavithana-h2u หลายเดือนก่อน

    ❤Congrajulations❤Maco🎉❤BudusaraniKnigh❤ToGetheInLoveAndServis❤🎉

  • @janakiabewardana
    @janakiabewardana 29 วันที่ผ่านมา

    Good. Speech. Thanak. You

  • @malshasrimali3145
    @malshasrimali3145 29 วันที่ผ่านมา

    අව්‍යාජ මිනිසෙක්....❤❤❤❤

  • @nimaldayan8043
    @nimaldayan8043 28 วันที่ผ่านมา

    AT 16.48 Super point

  • @SLSCIENCESL-
    @SLSCIENCESL- 28 วันที่ผ่านมา

    Wow ahn inna asayii

  • @yamunaacharige496
    @yamunaacharige496 หลายเดือนก่อน +2

    I love You mako

  • @NadeeshaNadeeshadilhani
    @NadeeshaNadeeshadilhani หลายเดือนก่อน +3

    20:48 දෙන හැම දේම ගන්න බුද්ධිමත්ව චන්ද්ව් දෙන්න කියල අපිඅ කිව්වනෙ..😂😂😂

    • @NipunaJayathilaka-p1x
      @NipunaJayathilaka-p1x 29 วันที่ผ่านมา

      Mako.kamathima charithayak progarm ekak thibunoth balanaea

  • @AnushaAnusha-e7g
    @AnushaAnusha-e7g หลายเดือนก่อน

    Jawawa ❤❤

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 หลายเดือนก่อน +1

    පුදුමාකාර සන්තෝෂයක් දැනෙනවා මෙතුමාගේ විග්‍රහ කිරීම අතිශයින්ම නිහඬ නමුත් සාධාරණ මනුස්සයෙක්ඔබතුමන්ට නිදුක් නීරෝගී දීර්ඝාශ පතමි ඒ වගේම මේ සෞභාග්‍ය කාලය බැලීමට හැකියාව ලැබේවා

  • @sajithperera-dm5mp
    @sajithperera-dm5mp 28 วันที่ผ่านมา +1

    "දත් තිස් දෙක වැටෙනවා මැරෙනකම් දිව වැටෙන්නේ නෑ"

  • @chamilaroshini5592
    @chamilaroshini5592 29 วันที่ผ่านมา +1

    සුනාමි හැමදාම රටටකට කරේ විනාශ

  • @Badboyry-n3p
    @Badboyry-n3p หลายเดือนก่อน +2

    Mathiwarana ithihasaye jagatha me mako❤

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 29 วันที่ผ่านมา

    පැය 24 ම වුණත් අහන් ඉන්න පුළුවන් ❤️

  • @sajithperera-dm5mp
    @sajithperera-dm5mp 28 วันที่ผ่านมา

    ♥️♥️♥️💯💯💯

  • @manorigeetha3263
    @manorigeetha3263 29 วันที่ผ่านมา

    මන් ආසම කේනේක්

  • @emilero1273
    @emilero1273 29 วันที่ผ่านมา +1

    ලොවෙත් නෑ ඉතින් ❤️

  • @anushanishanthidharmasena2527
    @anushanishanthidharmasena2527 29 วันที่ผ่านมา

    Proud of you Sir

  • @RandiRajapaksha
    @RandiRajapaksha 29 วันที่ผ่านมา

    asama charithayak.....

  • @SunilKumaradasa
    @SunilKumaradasa 29 วันที่ผ่านมา

    NPP,ජයවේවා 🎉🎉🎉🎉🎉

  • @EdaChristina
    @EdaChristina 29 วันที่ผ่านมา

    What a great exaplation

  • @jinendrawickramasinghe5183
    @jinendrawickramasinghe5183 19 วันที่ผ่านมา

    ඔබ අපගේ රටට මහගු සමිපතකී

  • @FarhanJavadh
    @FarhanJavadh หลายเดือนก่อน +1

    One of the best programs u have done many have been waste of space

  • @ReetaPrinsi
    @ReetaPrinsi 29 วันที่ผ่านมา

    Mako,,,,,,,🎉🎉🎉❤❤❤

  • @manojdesilva4590
    @manojdesilva4590 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @thamaradananjani4600
    @thamaradananjani4600 29 วันที่ผ่านมา

    Budusarani.

  • @PrasadiWathsala-sx2ji
    @PrasadiWathsala-sx2ji 28 วันที่ผ่านมา

    Knit together in love & Service❤

  • @uchithanuwanmahawatta545
    @uchithanuwanmahawatta545 หลายเดือนก่อน

    Niyami

  • @SonaliPramudika
    @SonaliPramudika หลายเดือนก่อน +1

    🙏❤️🙏

  • @rohanpeiris4411
    @rohanpeiris4411 22 วันที่ผ่านมา

    It's beneficial if the media asks intelligent and relevant questions without going into nitty critics.

  • @damayanthijayakody9634
    @damayanthijayakody9634 29 วันที่ผ่านมา

    Obathuma harima nihathamani Sundara minisek budu saranai

  • @NuveeNelithna
    @NuveeNelithna 29 วันที่ผ่านมา +1

    පොලොවේ පය ගහලා ඉන්න උතුම් මිනිසෙක්

  • @mdharmasiri4178
    @mdharmasiri4178 29 วันที่ผ่านมา +1

    පුදුමයක් යැ තම පවුල මෙම ව්‍යාපාරයට මුල සිටම හිටි අයනෙ. එම නිසා ඔහු කියන සැමදෙයම පාක්ෂියිනෙ!

  • @rasikachandimal2573
    @rasikachandimal2573 29 วันที่ผ่านมา

    ❤❤❤❤🎉

  • @smithmartine4928
    @smithmartine4928 29 วันที่ผ่านมา

    Tamil Muslim Christmas trusted Anura n his team hard wrk. From New Zealand

  • @bandaragunarathna
    @bandaragunarathna 28 วันที่ผ่านมา

    අනුර ජනාධිපතිතුමා වගේමයි පුස්තකාලයක් කොළ පෙරලලි නෑ මතකයෙන්ම තමයි.

  • @jayanthapkumara4318
    @jayanthapkumara4318 29 วันที่ผ่านมา +1

    3: 159 කලේ හිටපු පාලකයෝ තමයි... බිම හදලා දුන්නා..

  • @nelukasebastian434
    @nelukasebastian434 29 วันที่ผ่านมา

    ❤👍💯

  • @sameeramadu-ll5cq
    @sameeramadu-ll5cq 29 วันที่ผ่านมา

    💚

  • @gayanrudeep5650
    @gayanrudeep5650 29 วันที่ผ่านมา

    🙏❤️

  • @dskothalawala86
    @dskothalawala86 หลายเดือนก่อน +2

    Congratulations mr.mahinda❤