Thanks to both of you. This is a great discussion. I am wondering if a single parliament member with this much IT know how was in the SL parliament before. Eranga you must be in the NPP parliament and you can render a great service to SL people with your in depth knowledge in IT. All the best!
A good source of information! I am not an IT savvy or computer professional. But this program gave me an idea where the country is heading in terms of digitalization 👍
Thank you very much to the NPP for prioritizing digitalization as a key program when past leaders did not recognise its importance. I also appreciate both of you for bringing this important topic to the forefront. Eranga, as you implement the digitalization program, please consider the following as high-priority areas: 1. Implementation of a Digital Identity system. 2. Digitalization of the tax payment system, integrating all related institutions such as the IRD, Customs, Excise Department, and banks. 3. Enhancing the 'Ease of Doing Business Index' with a goal to improve it to around 50 within the next few years. Further, to rapidly develop the country and elevate it to the next level, many people may have valuable and constructive ideas. Among thousands of such ideas, only one may have the potential to truly transform the nation. Therefore, to identify such an idea, I kindly request the creation of a dedicated website to collect suggestions from all economic sectors, including the digitalization program.
Thank you for this video. I learnt a lot. It is obvious that both the interviewer and the interviewee are extremely knowledgable and experienced. Looking forward to a digitalized SriLanka.
Very happy, we hope that these activities will continue. We plan to make the necessary investments if things are done in a formal mechanism. "Very pleased with the knowledge of a future parliamentary representative"
This is an well constructive program. but there are many areas need more clarity. lets do few more episods with diffent people who are involing to this project. 👏👍
Hi guys, I have a question. What are the cyber protections? Example; if in any circumstances cyber hackers Enter the system, what is your protection plan? If not All national super secret information is in danger. Like national security & etc. please explain.
Good interview. How would good governance and due diligence still work? Most of these appointments may infringe government interests when it comes awarding the projects. It could be voluntary (the service), yet questionable and a reason for doubt. How can it be eliminated?
IT implement is very important. But you know as informed Central Bank if any person wants to open account at BOC savings account can open only at the branch in the address belongs to the NIC address.
Don't think that all government servants are negative people as you all said leadrship is important gradually they will adjust with the situation leaders should create that kind of culture in all areas Thanks
I'm really excited to see where the country goes in the next 5 years. I wish you all the best. Please make it easy for anyone to register a non-regulated business so we can start right away. This is a big issue. In Germany, it only takes 10 minutes to register a business. I want to register a business in Sri Lanka too, but I don't want to go through the stress again since I've already experienced it once.
11:11 eLearning.lk offer: elearning.lk/sl/discounts
මේ ආන්ඩුවේ දියුණු ගමනට බාධා කරන කකුලෙන් අදින කුහක උන් පිළිබඳව අපි හැමෝම අවදියෙන් ඉඳීම අත්‍යවශ්‍ය කාරණයක්,අලුත් පරම්පරාවට ඒ කාර්යය කලහැකියි මෙවන් දියුණු චින්තනයක් තියෙන නායකයෙක් සමග අපි ඒ ගමන යායුතුයි, ස්තූතියි සංජය සහ එරංග මේ ප්‍රවේශය පිලිබඳව 🙏🙏🙏❤
අදහස් ප්‍රකාශ කරන ආකාරයෙන් විතරක් බැලුවත් එරංග වැනි ශ්‍රී ලාංකිකයන් අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව මැනවින් පැහැදිලි වුනා. ස්තුතියි !
❤❤❤ආසවෙන් හිටපු program 1ක්. ස්තුතියි Sanjaya
එරංගල වගේ අයට පාර්ලිමේන්තු යන්න නම් අපි දෙපැත්තට ඇදින්නැතිව මේ වෙලාවෙ රජයට වැඩි පුර ඡන්ද අරන් දෙන්න ඔ්නෙ.. එතකොට තමයි නැෂනල් ලිස්ට් එකේ අයට ඇතුලට යන්න පුලුවන්.
ඉතා වැදගත් සාකච්ඡාවක් . ඩිජිටල්කරණය ගැන හොද පැහැදිලි කීරිමක්. ගොඩාක් දියුණු රටවල් වල තියෙන සිස්ට්ම් එකක්. කාලයක් යයි සිස්ට්ම් එක හදන්න . කොහොම නමුත් මාළිමා රජයට මේ දේවල් කරන්නට අවශ්‍ය ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
ස්තුතියි ✌️ ලොකු දැනුමක් ලැබුණා මගේ දැනුමේ හැටියට...තරුණ දරුවන්ට හොඳ දැක්මක් ඇතිවෙයි❤️
Wow, unbelievable! What a discussion! Could this dream become a reality? This deserves to be broadcast across Sri Lanka!
Yes, unbelievable to expect this type of experts will be a minister in SL. Only NPP can. ❤❤
එරංග 👍👍👍 . සැබෑ සමාජ පරිවර්තනයක් සදහා අවංකවම කටයුතු කරන පුද්ගලයෙක්.
Thanks to both of you. This is a great discussion. I am wondering if a single parliament member with this much IT know how was in the SL parliament before. Eranga you must be in the NPP parliament and you can render a great service to SL people with your in depth knowledge in IT. All the best!
Thanks
❤️🙏
මේ ගැන ඔයාගෙන් video එකක් එනකං බලන් හිටියේ....❤️
ඇත්තටම මම ඉන්න රටෙත් ගොඩක් වැඩ කාර්යක්ෂම සහ දෙයක් පහසුවෙන් කරන්න පුළුවන්. හැම දෙයක්ම digitalized වෙලා තියන එකෙන්. මේක වෙන්නම ඕනි වෙනසක් අපේ රටේත්.
අනුරට පුළුවන් 👍 අනුර කරනවා 👍 නිලදාරින්ට බාල්දි දාන්න ඉඩ දෙන්නෙ නෑ npp 😊👍
Supiri Discussion ekak. Thanks Sanjaya and Eranga...Wish you all the best Eranga...
ඔබලා වැනි අය එකතූ වෙලා මේ අපේ වටිනවා රට ගොඩගන්න එය තමයි කලයූත්තේ සියලූම බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා ❤🎉
පට්ටම වටිනව.. පැති දෙකක් තියනව..
මේ කියපු වැඩපිලිවල කරගන්න පුලුවන්නම් අ.වු 5ක් වගේ ඇතුලෙ ලංකාවෙ සෑහෙන සිස්ටම් එකේ වෙනසක් බලාගන්න පුලුවන්.
මේ ක්‍රියාවලිය සුදුසු ලෙස සහ මෙය පොරොන්දු වූ විදියට කරනවද ණැද්ද කියන එක ගැන ඇලට් එකේ ඉන්න එක ඒ වගේම වටිනව. එතනදි සංජය ඔයාල වගේ මිනිස්සු න්ගෙ පුශ් එක ඕනෙ..
❤❤
Thanks for doing this discussion
This was really great ❤
A good source of information! I am not an IT savvy or computer professional. But this program gave me an idea where the country is heading in terms of digitalization 👍
That is what it is supposed to do. Thanks for watching 👍
දැන් මේ රට නියම මගට පිවිසෙමින් සිටින බව පැහැදිලිය. එයට ගරු ජනාධිපතිවරයාට සහ දායක වන ඔබ දෙපළට ඒ සදහා ධෛර්යය හා ශක්තිය ලැබේවා
සතුටුයි පුතේ අනුර ජනාධිපති වරයාට ලොකු සහයෝගයක් දෙන්න රට ඉදිරියට ගෙනයාමට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
ලංකාවෙ විදේශිකයන් කරන ව්‍යාපාර අනිවාර්යයෙන් ඩිජිටල් කරන්න ඕන . නැත්නම් ඩොලර් ලංකාවට එන්නෙ නෑ
excellent discussion..thanks Sanjaya and Eranga for having this.
Great Discussion Eranga..Wish you. All the best…hope you can lead the policy we discussed…❤
Thank u so much Sanjaya for building up a deep discussion with a gov responsible official..
Valuable discussion and very good Explanation. It would be greatly appreciated !!!
Thank you very much to the NPP for prioritizing digitalization as a key program when past leaders did not recognise its importance. I also appreciate both of you for bringing this important topic to the forefront. Eranga, as you implement the digitalization program, please consider the following as high-priority areas:
1. Implementation of a Digital Identity system.
2. Digitalization of the tax payment system, integrating all related institutions such as the IRD, Customs, Excise Department, and banks.
3. Enhancing the 'Ease of Doing Business Index' with a goal to improve it to around 50 within the next few years.
Further, to rapidly develop the country and elevate it to the next level, many people may have valuable and constructive ideas. Among thousands of such ideas, only one may have the potential to truly transform the nation. Therefore, to identify such an idea, I kindly request the creation of a dedicated website to collect suggestions from all economic sectors, including the digitalization program.
Deputy minister for digital infrastructure, congratulations Eranga.
ඉතා ඉහළින් අගයමි. බලාපොරොත්තු සහගතව සිටිමු. අප වගකිව යුතු තැන්වල දී දායක වෙමි.
ආදරෙයි දරුවෝ❤❤❤❤❤
මේ වගේ රටේ සංවර්ධනයට සහ යහපතට දායකත්වය ලබා දිය හැකි පිරිස් වලට තමයි ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව හිමි විය යුත්තේ . මම හිතන විදියට මාලිමාව ඒ කටයුත්ත ඉටුකර තිබෙනවා .සතුටුයි .🎉
Thanks good discussion. I would suggest to do good awareness programs to general public
පට්ට 🎉🎉🎉🎉🎉
Thank you for this video. I learnt a lot. It is obvious that both the interviewer and the interviewee are extremely knowledgable and experienced. Looking forward to a digitalized SriLanka.
Thanks for the appreciation! Let's hope we can all work together to achieve a digitally transformed Sri Lanka.
A great interview. Well explained Eranga.
I have sent this to Dr. Hans
Great discussion. Thanks🎉
ලොකුම ප්‍රශ්නයක් තමයි අන්තර්ජාල ගැටළු සමහර පැතිවල අන්තර්ජාල ප්‍රවේශය නැ තවද අප රටේ තියෙන අන්තරජාල සමාගම් විසින් ජනතාව මංකොල්ල කමින් සිටිනවා.එයට කිසියම් වැඩපිළිවලක් ගෙන්නෙන් ඕනේ
Good Informative Discussion
Very happy, we hope that these activities will continue. We plan to make the necessary investments if things are done in a formal mechanism. "Very pleased with the knowledge of a future parliamentary representative"
හරිම වැදගත් සාකචිජාවක්
අනෙකුත් දේශපාලන පක්ෂවලට වැඩිය criftocarance පිළිබඳ විශාල අවබෝධයක් තියෙනවා ජාතික ජන බලවේගයට ඇත්තටම ඒ ගැන අපි සතුටු වෙනවා ක්‍රිප්ටෝ කරන්සේ ගණුදෙනු කරන්නේ දැනට පීටු පී හරහා රජයට ටැක්ස් එකක් හරි අරගෙන ශ්‍රී ලංකාවේ බැංකු හරහා ගනුදෙනු කරන්න පුළුවන් ක්‍රමයක් හරිගස්සලා දෙනවා නම් ඇත්තටම ස්තුතියි පී ටු පී හරහා ගනුදෙනු කෙරීම දැනට ඇත්තටම දුෂ්කරයි ආරක්ෂාවත් අඩු
Crypto currency
Most wanted service for Sri Lanka. AKD and team will make this country❤
Great discussion. Thanks for explaining NPP government's vision for digitalizing our country. Looking forward to much needed changes.
NPP ICT POLICY එක හරියටම හරි.
මේක නම් ගොඩක් වටිනවා.. පිටරටවල් වල ID No. එක විතරයි දෙන්න ඕනි. ඕක්කොම ඒකෙ තියනවා... Bank Form එකක් වත් පුරවන්න නෑ.. paper කොලකෑලි Usage එක සැහෙන අඩුකරගන්න පුලුවන්.
Next Level.. Superb!😍❤
Not easy but you can. All the best!!
Now he is the deputy minister in digitalization. Hope he can delivers
Jaya wewa ❤
Supiri wedak
Very important discussion.
Thanks sir very professional 👍
Maru wow ❤
Excellent
මම ඇමෙරිකාවේ ඉන්නේ, ලංකාවට ඇවිත් credit card use කලාට පස්සේ, මගේ card වලින් හොර transaction වෙනවා, එක නිසා මම ලංකාවේදී card use කරන එක නතර කලා
There is a big problem with internet data. There are so many corrupt programs, and officers are still available in SLT.
ඔබ දෙපලටම ජය.....❤❤
Good Inteview
36:26 මේ ප්‍රශ්නෙට විසදුමක් වශයෙන් සිස්ටම් එක භාවිතා කරන නිලදාරීන්ගේ personal identifier එකක් ( ID number හෝ ඉදිරියේදී හදන්න යන personal identifier number එක) භාවිතා කරලා සිස්ටම් එකේ රෙජිස්ටර් කරලා, නිලදාරීන් සිස්ටම් එකේ කරන හැම ඇක්ශන් එකක්ම ලොග් එකේ රෙකෝඩ් වෙන්න හැදුවනම්, ලොග් එකෙන් ඕන කෙනෙක්ට බලාගන්න පුලුවන් කවුද, කොහෙද, කීයටද, මොනාද කරේ කියලා.
ඒ වගේම පොඩි Reward system එකක් හැදුවොත් නිවැරදිව සිස්ටම් එක භාවිතා කරන්න උනන්දු කරවන්න පුලුවන් වේවි.
This is an well constructive program. but there are many areas need more clarity. lets do few more episods with diffent people who are involing to this project. 👏👍
අනුර ජනපති තුමාට ජයවෙිවා👍👍🙏❤️😘
ලක්ෂ ගණනින් ප්‍රචාරය වියයුතු සාකච්ඡාවක්
ඉංග්‍රීසි භාෂාව ඩිජිටල් කරණය කලේ ලාංකික කාන්තාවක් වන ජයන්තා ජයසේකර විසිනුයි. ඒ වහාම ඇගේ සැමියා වූ මා විසින් සිංහල හෝඩිය ඩිජිටල් කරණය ජෝජනා කර 1991කේ ලංකාවට රැගෙන ගියා.
එකල ICTA කියා රාජ්‍ය ආයතනයක් තිබුනා. මා එම යෝජනාව විවෘත කතාවක් කර ICTA වෙත රැගෙන ගියා.
"කව්ද මූ? සුද්දෙක්වත් නොවේ" කියා මාව පන්නා ගත්තා.
දැන් Swadesh Sinhala කියා මේ මම ලියන ඉන්දියාවේ නිපයූ සිංහල ඉතා හොඳින් ලිවිය හැකියි.
Digital ID වගේ මේ කියන දේවල් ලංකාවට අවශ්‍ය නෑ. සංකීර්ණ වැඩියි. ඒ නිසා වියදම වැඩියි.
Hi guys, I have a question. What are the cyber protections? Example; if in any circumstances cyber hackers Enter the system, what is your protection plan? If not
All national super secret information is in danger.
Like national security & etc. please explain.
Good interview. How would good governance and due diligence still work? Most of these appointments may infringe government interests when it comes awarding the projects. It could be voluntary (the service), yet questionable and a reason for doubt. How can it be eliminated?
ලංකාව ඩිජිටල්කරණය කිරීම නූතන ලෝකයට ගැලපෙන ලෙස සිදුකිරීම අනුමත කරන ගමන් ඊට කලින් අධ්‍යාපනය ,සෞඛ්‍යය හා පුවාහනය යන ක්ෂෙත්‍රවල ගොඩක් ගැටලු තියෙනවා .ගැටලු කියල මම අදහස් කලේ විශාල ලෙස භෞතික සමිපත් හා මානව සමිපත් පුවර්ධනය අනිවාර්යයෙන්ම කලයුතුයි රටෙි ඇති නැති පරතරය අඩු කලයුතුයි .
IT implement is very important.
But you know as informed Central Bank if any person wants to open account at BOC savings account can open only at the branch in the address belongs to the NIC address.
❤❤❤
Don't think that all government servants are negative people as you all said leadrship is important gradually they will adjust with the situation leaders should create that kind of culture in all areas
Thanks
Superb 😍
Very, very good program, but sir many elder have not even basic knowledge also so sir, can ,you start such a program through your channel ,sir
මහා පෝසත් නොවුනත් ලෝකයේ දූශන අඩු හා මිනිසුන් සතුටෙන් ඉන්න රටක් භූතානය....හැබැයි මහා ඩිජිටල් කරනයක් නෑ...ඩිජිටල් කරනය මිනිසුන් පීඩාවට පත් නොවන්නක් වියයුතුයි
නායකත්වය කියන්නෙම ඡනතා වාදය ❤
I'm really excited to see where the country goes in the next 5 years. I wish you all the best. Please make it easy for anyone to register a non-regulated business so we can start right away. This is a big issue. In Germany, it only takes 10 minutes to register a business. I want to register a business in Sri Lanka too, but I don't want to go through the stress again since I've already experienced it once.
Paypal එන එකෙන් තමා market එක ගොඩක් ලොකු වෙන්නෙ..
ඇත්තටම ලංකාවට Paypal එයිද? මම දැකපු සමහර තොරතුරුත් එක්ක එයාලා තවමත් ලංකාවට නොඑන්න හොතුව ලංකාවේ market එක කුඩා නිසාලු. ලංකාවට එනවනම් එයාල USD 500 million වගේ මුදලක් invest කරන්න වෙනවලු. ඒ ගාණ එයාලට recover කරගන්න යන කාලයේ ගැටළුවක් තියෙනවා කියලා හිතනවලු
@@djdhanushka1එහෙම තමා මේකෙත් කියන්නේ
@@djdhanushka1 True
Brilliant 💚
බස් වලටත් card payments වලින් කරන්න ක්‍රමයක් හදනවද.
මන් කොරියාවේ digital government සාර්ථකත්වය අධ්‍යනය කරා කාලයක් NPP දැක්ම හරියටම හරි. හරිම සතුටුයි
NPP ජා ජ බ ට 14 දා චන්දය දෙන්නට මේ ඩිගිටල්කරනයමය වැඩ පිලිවෙලම ඇති වෙන මොනම දෙයක් නොකොලත්.
ජනයිනි,
ඇස් ඇර ගසව් කතිරය මාලිමා යන්තරේට.
රට digital කරන්න කලින් Google verification codes ලංකාවෙ තක්කඩි telecommunications provider ලා block තියෙන එක හදලා දෙන්න
really ?
Im reside in Sweden ….please consider the system using inthis County
පාසල් විෂය මාලාවට ඇතුලත් කරන්න ප්‍රායෝගික පේපර් එකක් ඕනි ,ප්‍රායෝගික පේපර් එකට ලකුණු 80% ලියන පේපර් එක කොම්පියුටර් භාෂාව ප්‍රශ්න අහන්න ඕන .කොම්පියුටර් සිංහල වචන අහන නිසා කටපාඩම් කරල කොම්පියුටර් අල්ලන්න දන්නේ නැති අය සාමාන්‍ය පෙළ A සාමාරත ICT.
ලංකාවේ රාජ්‍ය ආයතනවල ඉන්න ඉහළ නිලධාරීන්ට අකුරක්වත් ටයිප් කරගන්න බැරි කම්පියුටර් එකක් පරිහරණය කරන්න බැරි එකේ කොහොමද IT දියුණු කරන්නේ
That's why we need to train new generation and also use AI.
Please training
❤❤❤❤❤❤
Digital id is the foundation of digitalization. If this happens correctly. Country will develop
Minissungen salli aran hari OTP code ewnna one. nethnm kohomada api wedak krnne meke.?
Good suggestion for the short term. I inquired this. They say it needs some platform modification. That means it is going to take time if at all.
@@SanjayaElvitigala I think we don't need to depend on telco providers to prove the identity ?
PayPal is almost out of date. why do you even talking about it ????
I like the last suggestion.
Eranga Weerarathna is great choice to represent parliament!!
is there a conflict of interest, if Dr Hanse become Secretary to Ministry, Chairman of ICTA, and ICT advisor to the President?
2025 උසස් පෙළ විෂය මාලාවට ඇතුලත් කොට ,2025 උසස් පෙළ විභාගයට ඇතුලත් කරන්න විෂයක් ලෙස ,ප්‍රායෝගික විෂයක් බැවින් විෂය මාලාව ඉදිරිපත් කරාම ළමයින් සොයා ගෙන ඉගෙන ගනීවි .ඇත්තටම ,ඉගෙනුම යනු සොයා ඉගෙන ගැනීමයි .
කුමන ආකාරයේ පත්වීමකට වුවද ව්ෂය ප්‍රවීනයෙකු පත්වන්නේ නම් කම් නැත.
උගත් අය පාර්ලිමේන්තුවට, දේශපාලනයට.ඒම පිලිබදව සතුටුයි.රට හදන්න නීති ජාතික ප්‍රතිපත්ති රටට වැඩදායක ලෙස වියයුතුයි.
මට හිතෙන්නේ මෙයාව ජාතික ලැයිස්තුවට දාලා ඇත්තේ....අලුත් අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය කෙනෙක් කරන්න ද කොහෙද.....😊😊😊
ඔබ කිව්ව එක හරියටන හරි වෙලා අද වෙනකොට ❣️
💐💐💐
Google verification codes දැන් කිසිම service provider කෙනෙක් එවන් නෑ. මේ ගැන දැනුවත් කරන්න. Google account වලට ලොග් වෙන්න බෑ
❤️❤️❤️❤️❤️❤️❤️
නිත්‍යානුකූල Pay Pal ගිණුමක් සාදා ගැනීමට අවශ්‍ය කටයුතු මුලින්ම සකසා දෙන්න ....
Simcity play කරද්දි මටත් ඕකම හිතිලා තියනවා. දැන් මං දන්නවා මට පිස්සු නෑ කියලා 😁😁😁😁
අහා 🥰 අපි දෙන්නටම පිස්සුද දන්නේ නෑ