ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ස්තුතියි සුදා මල්ලි ❤❤❤රාජපක්ෂ පවුලටම සාපවෙිවාකරපු අපරාධවලට ඔබතුමියට ස්තුතියිදැනුවත් කරාට
Suda Karmaya gana kiya kiya sithen karma karagannawa. "Chethanaham bhikka way kammam wadaai, chethayithwa kammang karothi, kaayena, vaachaaya, manasaaya!😂
සත්‍ය ජයගන්නවාමයි ❤
වැරදි කරපු අය මැරුණට පස්සේ සත්‍යය ජය ගැනීමෙන් ඇති ඵලක් නැහැ. යමකු වැරදි කළා නම් මේ ආත්මයේදීම නීතිය අනුව කටයුතු කර දඬුවම් ලබා දීමයි කළ යුත්තේ. එතකොට ඒක අනිත් අයටත් ආදර්ශයක් වෙන වෙනවා වැරදි නොකර සිටීමට.
අනිවාර්යෙන් ඕකුන්ට මේ ආත්මේ දීම ශාප වෙලා පරිස්සමි දෙනවා.. 👌
🙈😭😭😭harima kanagatu 😭😭kalakanni Gotta finsh. Very soon go to hell. Lankawata sapayak gotta. 🤮🤮
mona sapa wennada oiii, me rate 69 lakshayak kalaknni pin karaa untaaa
Okun marenne na
@@dilrukshijayalath877 69 lakshayak baiyange pina labuna athma ganak sapa ganna
අහල තියෙන විදිහටම් මේ රටේ ජීවත් වෙන්න ඕනේ හොඳ මිනිස්සු බාගයක් ප්‍රේමදාස මැරුව ඉතුරු ටික රාජපක්ෂ පවුලේ මැරුවා
Rajya thrusthawadaya
Aththa kathava
අම්මෝ උන් නම් අපේ මාතෘ බූමියෙ සතෙක් සර්පයෙක් වෙලා වත් ඉපදෙන්න එපා ..
අනිවාර්යයෙන්
Ammo ou
Yes...
අනිවාර්යෙන්ම සතෙක් වෙලාවත් ඉපදෙන්න ඵපා
Eka aththa
මේව එලියට එද්දී අරුන් මැරෙන්න හදනව හාල් නෑ පොල් නැ රිලවු එනවෝ😂😂 අනුර ගහනව සුපිරි ගේමක්..❤
ඔව් කියලා වැඩක් නෑ අනුරට කරනවා නම් පුළුවන් සදහාටම නේ දුශිතයෝ ටික සුද්ද කරන්න..
අනෙද කියන්නෙ
අනුර ගහනවා අතේ වුබ ලෙව කාපන්
@@SahathSajhan 🤣
Eka aththa .. Eth anuralage me hal mafiawa mattu karana kramawedaya nam pana madi.. Onawata wada prajathanthrawadaya araksha karanna giyama horu dooshithyantath eke wasiya enawa
සුදා අද ලසන්ත හිටියානම් උබත් එක්ක අපේ රට ගොඩක් දියුණු වෙලා බුදු සරනය් පරිස්සමෙන් සහෝදරයා
සුදා තමා මෙක ගොඩ දාන්න ඉන්න අන්තිම කෙනා නෙද
Niyama kathawa pehedilikirimak thanks brother. Lankawata sapayak. 😭😭😭gotta finsh kalakanni.
දැන්නම් සුදා අයියේ ආන්ඩුව කල් ගත්ත ඇති මේ සේරගෙම වැරදිකරුවන් දැන් අපිට හෙලිදරුව් කරන්න ඕන
Aniwatyenma aranduwa munwa allanawa .tikak iwasamu kathawak thiyenawane hadissiyata koras katata atha darnna ne kiyala...
Puka thiyanawada 😂
මරු අයියේ ඔයා නම් 💪
අනිවාර්යෙන් සත්‍යය ජය ගන්නවා සත්තයි 🙏🙏🙏
ස්තුතියි සුදා මල්ලි ❤❤❤රාජපක්ෂ පවුලටම සාපවෙිවාකරපු අපරාධවලට ඔබතුමියට ස්තුතියිදැනුවත් කරාටඅනිවාර්යෙන් සත්‍යය ජය ගන්නවා සත්තයිකොහොමද කුරහන් සාටකේ බෙල්ලේ දාගෙන මුන් රට වැසියා ඉදිරියට ලැජ්ජාවක් නැතිව එන හැටි..නාමල් තවත් එපා රටට බොරුව,වහ ගන්න එක ජීවිතේට හොඳයි කට වක්කඩක් වගේ පලල්වුනාට, යාන්තම් ලිස්ට් එකෙන් මැතිසබේට රිංගලා..!
දිට්ටධම්මවේදනීය කර්මය විශ්වාස කරමි..
කාලකණ්ණි පිංගුත්තරයා පැන්නුව අපි අද ආඩම්බර වෙනවා. මිණීමැරූ රාජපක්ෂලා නීතිය හමුවට ඉක්මනින් ගෙන ආ යුතුයි.
රාජපක්ශ සියලු දෙනා හිරේට දැමිය යුතුයි
Life Sentence !!!
@@faizthahaPala pala hambaya
සුදා අකමැත්තෙන් හරි මේකත් කියන්නම ඕනි.. ලසන්ත මැරුවේ 2009යේ.. උඔ ගෝඨට කඩේ ගියේ 2019...
Hey………. Ohoma kynna epa
69ලක්ශයක්ම
මිනිස්සු වැරදි දේ එක්ක ගිහින් ඒක තේරුම් අරන් හරි පාරට එන එක තමා අවශ්‍ය
ඒක හරි සුදා මල්ලි දැන් නිවැරදි මගට ඇවිත් ජනතාවට සත්‍ය පවසන්නේ . ස්තූතියි .@@damithmalinda5038
Mahindala karapu dewal hari kiyanne eth kotinta kade giya un ehama marapu eka gena sathutui
ර්රාජපක්ශලා රටට ශාපයක් උන් ගැහුවෙ ලොකු ගේමක් කාලකන්නි දේශපාලුවන් විනාශ වේවා
සුරනිමල පුවත් තීරය. යු.ටියුබි. වලින් වික්‍රම ය පතුරවන්න
අපි නම් ඕක එදාම කිඋව්වා..ගෝටාගේ උපදෙස් අනුව ලසන්ත විතරක් තවත් අය මැරුවා..අනුර ජනාධිපති ඒවාට සාධාරණය ඉටු කරන්න ඕනේ ඉක්මනින් ...
Anuratabaha. Saadaranayak karanna mokada anurama katinma kiwwe jvp eken 6000 maraladamma kiwwa
උබට පිස්සුඩ😂@@gayanwasantha3924
Thoge anuraya mini maruwa 88.89 awatath waga kiyanna kiyapan a buruwatath
මහින්දයා තවමත් නොමැරී ඉන්නේ මොකද දන්නවාද ? මහින්දයා ගේ මරණ මංචකය හරිම වේදනාකාරී අවසානයක් වෙයි. ඕකා කයින්, මනසින් දුර්වල වේලා පුදුම විදියට බිය වෙලා තමයි මරණින් පස්සෙ අපා ගත වෙන්න ඉන්නේ
ඔව්.උන්ට කවදාවත්ම සැනසිල්ලේ මැරෙන්න වෙන්නේ නෑ
ඔයිට දෙවෙනි නෑ පොඩි මයිනා.....ඌ පිස්සෙක් වෙනවා දවසක.... ඔය නිල් ලබුකායේ හිටපු උන් පොඩි මයිනාව දැනටමත් අතෑරලා විතරක් නෙවෙයි යම් දවසක පොඩි මයිනට පයින් ගහලා එලවනවා.
Thowage kala Kani pake thopi paulpitin hen Gahanna oni kala kalkani
අපාගත වෙන්නෙ නෑ ඕකුන් තනහාවට මැරිලත් ඔකුන් ලංක්වෙ සැරිසරනවා.... වෙසිගෙ පුතා
Eka attha. Matath godak aya kiuwe, Mahinda marenna bayewenna oni kiyala
ස්තුතියි සුදා ❤❤❤රාජපක්ෂ පවුලටම සාපවෙිවා
ජනතාව දැනුවත් කරනවට ගොඩාක් ස්තුතියි සුදා අයියේ❤❤❤❤
අපරාද කරපු සියළු දෙනාටම .හෙන වැදියන්..❤❤❤
දැන් සත්‍ය ජයගන්නා කාලයයිමේ නීතිය කෙසේ වෙතත් සොබාදර්මයේ නීතියෙන් අපරාද කරුවන්ට මිදී යා නොහැක🙏❤️💯💯
අද රටට ම ශාපය ක් මුළු රාජපක්ෂ පවුල ම.
Gotabaya,,annaganaheteya,,udata,,maehrebawanawa,,karanawa,,masmalu,,kannah,,keyalai,,,menesun,,,modakarala,,gadaya,,aharadanna,,oka,,allamareya,,uhi
Ape lassana rata kaapu para kaalakanni pawla
තොපි වගේ මුල මතක නැති නාකියෝ තමා මේ රටට ශාපය.. 😂😂😂 නාකි වසලයා
සින්හලයන් හැටියට මුල අමතක වීම පුදුමයක් නෙවෙයි .
Mama hithuwe rajapakshala honda athi kiyala chik
ඔය යකා 2009.05.19 දිනට පෙර විශුුාම ගිය තිුුවිධ හමුදා පැරණි විශුුාමිකයින් කොටසක ගේ 85% විශුුාම වැටුප අනීතිකව කප්පාදු කලා ඒ අය බහුතරයක් අසරණව මේවනවිට මිය ගිහින් ඉතිරි පිරිසද දුකසේ සොච්චම් විශුුාම වැටුපෙන් ජීවත් වෙන්නෙ වත්මන් ජනාධිපති තුමාට මේ බව දන්වලා තියෙන්නේ ,අමාත්‍යාංශ වල ඉන්න රාජපක්ෂ ගැති රාජ්‍ය නිළධාරීන් මේ දේට අකුල් හෙලනවා. ස්තූතියි ඔබට ලසන්තට නිවන්සුව ලැබෙිිවා .
Yes
ඉතින් ඇයි උසාවි යන්නෙ නැත්තෙ .මෙකේ අවලාද කලා කියල වැඩක් තිමවද
Rajapaksa gatto horu tika office wala innawa un ikmanin gedara yawanna oni
රාජපක්ශ පවුලම බාවන්න ඕනි
Thowath bawanna ona😂
රාජපක්ෂ ලගේ ගූ කන බල්ලෙක් @@W.A.S.L
දැන් බාවලා ඉවරයි ඔය හිරැ දෙරණ නිසා විතරයි ඔකුන් ඔය චුටියට රගන්නෙ ලබන සිංහල දෙමල අවුරුද්ද වෙනකොට ඔකුන් අතුගෑවෙනවා
Criminal Buggers !!!
සුදා අන්තිමට කියපු කතාව සම්පුර්ණ ඇත්ත ❤ respect suda
හරි වෙලාවට හරි තිරණය ගන්න අනුර ජනපතිට ධෛර්යය ශක්තිය ලැබේවා
අයියෝ...... මේ අහිංසක කාන්තාවගේ සිත තුල තෙරපෙන වේදනාව සිය දහස් ගුණයෙන් ප්‍රබලව මේ අපරාධය සිදුකර හාසිදුකරන්නට වචනයකින් හෝ සහාය දැක්‌වූ සැමට ලැබේවා.
පාරවල් වල කොච්චර ගෑනු දුක් විදිනවද ඒ දුක තෙරෙන්නෙ නැද්ද
ලසන්ත මහත්තයනැති වෙනකොට හිටියේ නුගේගොඩ කන්දේවත්ත ටෙරාස් පාරේ හරිම හොදකෙනෙක් උදේට ඇවිදින්න යනවා අපේ ළමයි ඉස්කෝලේ යන්න වෑන් එක එනකම් පාරේ ඉන්නවා ළමයි එක්ක කථා කරන්විහිළුවක් කරලා යනවා මමත් නුගේගොඩ මට මතක නෑ හරියට ඒ දවස් වල චන්දයක් තබුණා මමත් ඒ මහත්තයත් තමයි නාවල wmb එකේ ඉස්සලම චන්දේ දැම්මේ නැති උනා කියලා දැනගත්තම මට හරිම දුකක් දැනුනා මමත් ගියා ගෙදරට මරනේ බලන්න හරිම හොදගුණයක් තිබුනේ ඒ මහත්තයට 🙏🙏🙏
@@nilanthinilanthi1474 ඉතින් ඔයාට බලන්න මරණයක් තිබ්බද ?
@@nilanthinilanthi1474 හ්ම්ම්
මමත් කන්දවතේ ඔයා හරි හරිම හොදයි බල්ලා අරන් ඇවිදින්න යනවා හරිම ලස්සන හිනාවක් තිබුනා
සුදා මල්ලි මානව හිතවාදී ලසන්ත වික්‍රමතුංග මා සමග ළගින් ඇසුරු කරපු කෙනෙක්.ඔහුගේ ම සහෝදරයා වන ලාල් වික්‍රමතුංග තමයි මගේ ළගම හිතවතා .මම ඒ යුගයේ ආමර්වීදිය මුද්‍රණාලයට යන එන කෙනෙක් මම සුදා මල්ලි.
රාජපක්ෂ පවුලම මෙ රටට සාපයක් මුන් කරලා තියෙන අපරාධ වලට විදවලා තමයි මෙරෙන්න ඕනි .
මහින්දට කඩේ යනව නෙවෙයි...ඔයාට පුලුවන්නෙ උසාවි ගිහින් නඩුවක් දාල ඔය මනුස්සයව හිරේ යවන්න.
උත්තරේ ඉක්මනින්ම ලැබෙනව,දිනේ විතරයි ප්‍රස්නෙ.
ලසන්ත වික්‍රමතුංග මහතා සාතනය කළ මිනීමරු පාලකයාට නීතියෙන් සහ සොබාදහමින් දඩුවම් ලබාදියයුතුයි
ගොඩක් වටිනවා සුදා👍 ඇත්ත හෙලි කරපු එක රාවණ රජු මෙ හෙල බිමෙ නැවත පහල වෙවා!!!❤
ටික කාලෙකට වැජඹුණත් සොබා දහම නඩුව අහන කාලයක් එනවා මොන ලෝකෙක්ම කොහේ හිටියත් කාඩමිනීමරුවන්ට ගැලවීමක් නෑ මේ මිනී මරුවෝ නීතිය රැහැනට ගෙන ආ යුතුයි
ගෝටාබය අත් අඩංගුවට ගන් නැත්තෙ ඇයි? පරීක්ෂණ ඉක්මන් පවත්වලා අධිකරණයකින් දඩුවම් දෙන් නැත්තෙ ඇයි
අපි කෙරුවනම් එල්ලලා ඉවරයි...
Ehema aththadanguwata aran wadak na ,shakshith nathi karalane thiyenne mun
@@darshanawijethunga8542 සාක්ෂි නැත්නම් කෙනෙක්ට චෝදනා කරන්න බෑනෙ
හිටපු ජනාධිපති මුක්තිය නිසා.
හිටපු උන් සාක්ෂි විනාශ කරල ඇති.😮
ඔවු මිනිමරැ ගෝටභය උගෙ වැඩක් තම
Thank you suda , they need justice real justice 🙏
Okunta swabadarmaya denawa daduwam panna panna lagadima aniwaryen budusaranai teruwan saranai dewi pihitai Mage ratata ahinsaka janathawatama 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏
ස්වභාවධර්මය නඩු අහවි.❤❤❤❤❤❤❤❤
දුක පව් ඛුදුසරනයි
Suda obata jayen jyayema wewa🙏🙏🙏🙏🙏
සාධාරණය මේ රජයෙන් ඉටුකරන්න
We respect your wonderful interview
Suda Jayawewa....❤❤❤❤
Suda aiya you are great person for our country people's it's great program we very much like lasantha we loves we miss our great brother
ඔකා එල්ලමු....😢😢😢😢
රාජපක්ෂ පරම්පරාවටම සාප වේවා සාප වේවා සාප වේවා සාප වේවා සාප වේවා සාප වේවා සාප වේවා සාප වේවා
රටේ මිනිසුන්ගේ සාපය මිහිපිටදීම දකින්න ලැබේවා
ලසන්තව මැරුවෙ ගෝඨාභය කියලා ඕන පොඩි එකෙක් දන්නවා මේ ආණ්ඩුවට හොයාගන්න බැරි වුණාට
Maranna Ona unwa kohomath maranawa. Lankawe witharak wena deyak namei.
දෙවියනේ😢😢😢😢😢😢😢😢
👌💯👍 Thank you Sudaa
Rajapaksha, Gotabaya Sapaya kalakanni ratta kapu set eka
අපි ඕවා දැන ගෙන හිටියා නම් ගෝටාට චන්දෙ දෙන්නේ නෑ ..සමාවෙන්න ..
ඇයි ඒ දවස් වල හැම තැනම ප්‍රචාරය වුණානේ. එතකොට නිදා ගෙනද හිටියේ
Ane koma welada hitiye..a kale kochchara kiwada a miniha gana.minissu chande dunnata sobadahama a minihagen ape rata beragatta.
නියමයි🎉
Malimawa❤❤❤❤❤❤❤❤
ඇයි තමා මහින්ද රාජපක්ෂ ගේ හොරකම් අල්ලන්නේ නැත්තේ.... කෝ සුනාමි සල්ලි.. උගන්ඩ ඩොලර් ඩුබායි සල්ලි... ගෝටාභය ගේ මිනීමැරුම් නඩු කෝ.. පළාත් සබා බලයත් ඕනෙද.. රාජපක්ෂ ලගේ නඩු අහන්න
ඔක්කොම කියනවා විතරයි
හදිස්සියට හැම දෙයක්ම කරන්න නැහැ
@@shanthasilva9587 කිව්වේ එය්ර්පොර්ට් වහනවා කියලා... යන විධිහට නම් සේරම බොරු වේගෙන යන්නේ...
ඔය කියන කිසිම දෙයක් කරන්නේ නෑ. කලින් කිව්වේ කොහොමද?
Can't do like that. It will take time. It they arrest no sooner if they can come out, what is the meaning of that? So we have to wait.😮
Satya jayagannawa❤
Great explanation sister. ❤
අනිවාර්යයෙන් ඇත්ත ජය ගන්නවා ❤
God blees...suda aiya
සුදා අය්යා පරිස්සමෙන් ස්තුති
ඒ කතාව ඇත්ත නම් ,,ස්බාව දර්මයෙන් හරි දඩුවම් ලැබේවි ,,,ස්තුති සුදා,,😢😢
ඕවාට බයේ තමයි ඕකුන් ආරක්ෂා ව ඉල්ලන් දගලන්නේ..
ලසන්තත් ඒ කාලේ ඉන්දියාවට ගිහිල්ලා මහින්දලාට විරුද්ධව දෙමළ මන්ත්‍රීලත් එක්ක සාකච්ඡා පැවැත්තුවා... එයත් ඩෑෂ්පෝරාවේ සල්ලි වලට යට වුණාද දන්නෑනේ
අනිවාර්යෙන්ම දකුණේ සිංහල මීඩියා කොටිය
@@AndrasGraantඒක ඇත්ත
@@nethmiwasana4305 අනිවාර්යයෙන්ම
නියමයි සුදා අයියා
I knew Lasantha and have visited him couple of times in his office. He was such a wonderful friendly gentleman.
හිරේ යවන්න ඕනේ. රාජපක්ෂලා ව
සැකයක් හරි තියෙනවනම් අත්අඩංගුවට ගන්න පුළුවන්නේ ප්‍රශ්න කරන්න. මොකක්ද තියෙන ප්‍රශ්නේ. අයි බයද, අපි කැත නැතුව බලය දුන්නේ උබලට පිචන් වෙන්න නෙවෙයි.
සැකේට අත් අඩන්ගුවට ගන්න බෑ උට්ටො. හෙතු හොයාගන්න ඕන. නැත්නම් උන් එලියට එනවා. පව් බන් උබල. ඉස්කෝලෙ ගිහිල්ලම නැද්ද ??
කටවහපිය සක්කිලි පොන්න වහල් හුකන්න
කල් ගන්නෙ අයෙ එලියට නොඑන්නම ඇතුලට දාන්න එක නිසා පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න තව මාස 4ක් ඇතුලත අඇතුලේ ඉදිවි සාක්ෂි ප්‍රබල වෙන්න ඔනී මීනිමැරුමක් ඔප්පු කරන්න එහෙම අපි හිතාගෙන ඉන්න තරම් ලෙසී නෑ .එහෙම ලෙසියෙන් දාන්න පුලුවන් නම් මේවෙනකොට දාලා @@rachelperaud1945
Aparade sudala mewa e kale dena dena gotabaya janadipathi karanna Kade giyane. Pawu 😂😂 ada penawa, e kale anda welada bola hitiye.
හිටපු ජනාධිපති කෙනෙකු අත්අඩංගුවට ගන්න ලංකාවේ දැනට පවතින නිතිය අනුව බැහැ විධායක ජනාධිපති ප්‍රතිපාදන 35 වගන්තිය අනුව හැකියාවක් ඇතොත් හොයල බලල කොමට් කරන්න නැතිනම් ඔබේ අවබෝධය ගැන මිනිස්සු හිනා වෙනව
Appoooo....maara horu saha minimaruvo..... .....Suda aiyya oyata deviyangey pihitai ❤❤.........
ලසන්තගෙත් ඇත්ත නැත්ත හෙලිකරන්න ඔනේ
Mage තාත්තා wada කළේ ලසන්ත wikramathunga ekka මාස 3 දානය දුන්නා ta passe mage තාත්තා sunday leder එකෙන් ain una
ලසනත වලෙන් නැගිටලා එන්නද බන් 😂
අනිවාරයෙන් සත්‍ය ජයගන්නවා
අද නං සුපිරි වැඩේ සුදා
Sudha niuamai❤
මට නම් පේන විදිහට තියන මේ රාජපක්ෂ කියන මුලු පරපුරම දේශපාලන යට ගේන්න ඒපා ඒපා ඡීවතය කියන්නේ කාගෙත් ඒක හා සමානයි තවත් ජීවිතයක් නැති කරල මොන සැප සම්පත් වින්දත් කුමකටද මනුෂ්‍යයෙක් අපි ඡීවත් වන්නේ ඉතාම සුලු කාලයයි තවත් කෙනෙකුගේ ඡීවිතයක් නැති කරලා සක්විති රජ සම්පත් වින්දත් අවසානයේදී මේ මහපොළොවට පස් වෙලා යනවා මයි මේ වගේ තිරිසන් මිනිසුන් කුමකටද මේ ලොවට බිහි උනේ මෙච්චර අපරාධ කරල සතර පෝයට මන්දිර වලට ස්වාමීන් වහන්සේ ගෙන්වා ධර්ම දේශනා පාවා පැවැත්තුවා නේද මේ වගේ මොන ලෝකයට යයිද කියලා හිතා ගන්න අමාරුයි තන්නාහ ජාති සෝකෝ නැවත මිනිස් උපතක් ලැබෙයිද මේ වගේ අයට
Thank you very much for your excellent explanation about Lasantha. Wickramathunge.😢😢😢
එයාලට කරදරයි කියල දැනගත්තම අපරාදේ පවුල විතරක් ඔස්ට්‍රේලියාවට යවන්නැතුව එයත් ගියා නම් මේ ජීවිතයේ අද රැකෙනවා. රට වෙනුවෙන් වැඩ කරන්න ගිහිල්ලා අන්තිමට ඔහුගේ ජීවිතයත් අහිමි වුණා
අනිවාර්යෙන්.. එහෙත් ලසන්ත හිටියේ රනිල් එක්ක නමුත් අනිතිමට රනිලා තමයි උන්ව ආරක්ෂා කලෙත්
Minimaru desapaluwan ella maranu
අනිවාර්යයෙන් නීතිය අකුරට ජය 🇱🇰
පළාතේ සභා ඡන්දය pacathvanna කලින් mub දෙතුන් දෙනෙක් අත්අඩංගුවට bgatthe natthan මිනිස්සු කුමන තීරණයක් ganeeda දන්නේ නැහැ . එමනිසා ඉක්මන් කරන්න ජනාධිපති thumani .
🙏💐 thank you
ඔබ තුමියටම සාධාරනයක් ඉටුෙව්න්නම ඔෙන්.
Niyamai Suda aiya paw a ahinsaka manushshyawa marala damma kalakanni Rajapakshala hathikare
ඕකුන් මැරෙන්න හොද නැ. මිනිසුන්ගේ සාපය දැක දැක ජීවත් වෙන්න දෙන්න ඕන.
මෙන්න මේ වාගේ වැඩවලට සුදා අපී උබත් එක්ක ඉන්නවා.
අහින්සක ම්නිස්සු මැරුවන👍✌අනිවාරයෙන්ම යන්න පුතේ රාජපක්ෂ 🧣🦴✌🧣මුලුපවුලම හිරේ👍✌👍✌
ඇත්තටම පනුවෝ ගහලා තමයි රාජපක්ෂ මුලු පවුලම මැරෙන්නේ.
Jayawewa jayawewa
Lasanth vikramathunga obata nivan suwa
Sri Lanka ජනතාව ට සාපයක් වු රාජපස්ස පර හැත්ත අපෙ හාමුදුරුවෝ නෙ මේ අත් දෙකේ ලේ තැවරිලා නැහැ . නූල් බැන්ද හාමුදුරු කියන අයත් මේවාට උත්තර බැදිය යුතුයි .
කො ඉතිං සුදාමුන්ට විරැද්ධව කරන මුකුත් අපිට දැනෙන්නෙ නැහැ
ඇයි උඔට තදියමද
Thadiyam novi idapalla .
ඔව් අපි තාම බලා ඉන්නවා තාම ලසන්ත ගැන පාස්කු ගැන තාදූජින් කෝ ඉතින් අපිට බලා ඉන්න විතරක් ම වෙයිද 😢😢😢
Puduma kalabalayak. Iwasanna masa3 thama. Aurudu 5k innawA.
@@slcitizen8637 ඔවි බං මුන් රට පනිනවානෙඉටපස්සෙ ඉතිං උබලගේ අමිමාව තමයි අල්ලන්න වෙන්නෙ
😢😢😢 attamai katawa 😢
Nice one ❤
Oya Alugosuwa JamperegahalaHerelaginakam Tamai Api Balainne👹💀Paharayata Henagahapan!💀⚘⚘Suda Apita WASANAWAK❤❤🌷🌷Teruwan Saranai SUDA🌷🌷🌷🌷Wikramtunga MahathmiyatathTreuwan Saranai🌷🌷🌷🌷🌷🌷🌷🌷
Very good i like this video ❤
රාජපක්ෂල හිරේ දාන එකනම් 😮 හීනයක් මොකද උන් ගහල තියෙන ගේම් එක්ක බලද්දි 😂මිනිස්සු කිව්ට අරයා මැරුව මෙයා මැරුව කියල ඔප්පු කරන්න එපැයි 😂සාක්ශි ඉතුරු කරල ඇතිද😮ඒකනෙ නාමල් හැමඑකටම ගේම ඉල්ලන්නෙ නිකන් නෙවෙයි ඔප්පු කරන්න බැරි හින්දා 😂
ඒකනේ උන් කරපු හැමදෙයක්ම ඇස් දෙකට දැකපු අය මෙච්චර ඉද්දි ඇයි අල්ලන්නෙ නැත්තෙ.
එතනදි උන් තාවකාලිකජයක් ලැබුවා ඒත්..යකො හිත තමාගෙ ආත්මය...අම්මෝ😢😢😢😢
ඔය මහ ලොකු ගේම් කාරයෝන්ගෙන් බේරිලා ආපු පක්ශයක් ජවිපේ, ඕවා අල්ලලා මිසක් නතර වෙන්නෙ නෑ.
@@mekalpana1280තෝ වගේ බොළද මිනිහෙක් 🤣
Aniwa okunta return eka hambenwami......
සුද්දා කිලිනොච්චිය wathuna කිවුවා නෙද එතන අවුලක් තියෙනවා හොදෙ මම සහොදරයෙක්
ඔව් වැටුන කියන්නේ එයා ඒ පැත්තේ ද කියලා හිතෙනවා. අපි කිව්වෙ කිලිනොච්චි දිනුවා කියලනේ. පැරදුන අයනේ ඕනෙම දේකදී තරගෙක හරි අපි / මම පැරදුනා කියන්නේ
exactly ,something is wrong
මුළු පවුලම මේ ශාපය වදිනවා! සසර භයානකයි. හිතාගන්න බැහැ මොන වගේ අති භයානක දේවල් වලට ගොදුරු වෙයිද මේ පවුල..
👌👌👌
ස්තුතියි සුදා මල්ලි ❤❤❤
රාජපක්ෂ පවුලටම සාපවෙිවා
කරපු අපරාධවලට ඔබතුමියට ස්තුතියි
දැනුවත් කරාට
Suda Karmaya gana kiya kiya sithen karma karagannawa. "Chethanaham bhikka way kammam wadaai, chethayithwa kammang karothi, kaayena, vaachaaya, manasaaya!😂
සත්‍ය ජයගන්නවාමයි ❤
වැරදි කරපු අය මැරුණට පස්සේ සත්‍යය ජය ගැනීමෙන් ඇති ඵලක් නැහැ. යමකු වැරදි කළා නම් මේ ආත්මයේදීම නීතිය අනුව කටයුතු කර දඬුවම් ලබා දීමයි කළ යුත්තේ. එතකොට ඒක අනිත් අයටත් ආදර්ශයක් වෙන වෙනවා වැරදි නොකර සිටීමට.
අනිවාර්යෙන් ඕකුන්ට මේ ආත්මේ දීම ශාප වෙලා පරිස්සමි දෙනවා.. 👌
🙈😭😭😭harima kanagatu 😭😭kalakanni Gotta finsh. Very soon go to hell. Lankawata sapayak gotta. 🤮🤮
mona sapa wennada oiii, me rate 69 lakshayak kalaknni pin karaa untaaa
Okun marenne na
@@dilrukshijayalath877 69 lakshayak baiyange pina labuna athma ganak sapa ganna
අහල තියෙන විදිහටම් මේ රටේ ජීවත් වෙන්න ඕනේ හොඳ මිනිස්සු බාගයක් ප්‍රේමදාස මැරුව ඉතුරු ටික රාජපක්ෂ පවුලේ මැරුවා
Rajya thrusthawadaya
Aththa kathava
අම්මෝ උන් නම් අපේ මාතෘ බූමියෙ සතෙක් සර්පයෙක් වෙලා වත් ඉපදෙන්න එපා ..
අනිවාර්යයෙන්
Ammo ou
Yes...
අනිවාර්යෙන්ම සතෙක් වෙලාවත් ඉපදෙන්න ඵපා
Eka aththa
මේව එලියට එද්දී අරුන් මැරෙන්න හදනව හාල් නෑ පොල් නැ රිලවු එනවෝ😂😂 අනුර ගහනව සුපිරි ගේමක්..❤
ඔව් කියලා වැඩක් නෑ අනුරට කරනවා නම් පුළුවන් සදහාටම නේ දුශිතයෝ ටික සුද්ද කරන්න..
අනෙද කියන්නෙ
අනුර ගහනවා අතේ වුබ ලෙව කාපන්
@@SahathSajhan 🤣
Eka aththa .. Eth anuralage me hal mafiawa mattu karana kramawedaya nam pana madi.. Onawata wada prajathanthrawadaya araksha karanna giyama horu dooshithyantath eke wasiya enawa
සුදා අද ලසන්ත හිටියානම් උබත් එක්ක අපේ රට ගොඩක් දියුණු වෙලා බුදු සරනය් පරිස්සමෙන් සහෝදරයා
සුදා තමා මෙක ගොඩ දාන්න ඉන්න අන්තිම කෙනා නෙද
Niyama kathawa pehedilikirimak thanks brother. Lankawata sapayak. 😭😭😭gotta finsh kalakanni.
දැන්නම් සුදා අයියේ ආන්ඩුව කල් ගත්ත ඇති මේ සේරගෙම වැරදිකරුවන් දැන් අපිට හෙලිදරුව් කරන්න ඕන
Aniwatyenma aranduwa munwa allanawa .tikak iwasamu kathawak thiyenawane hadissiyata koras katata atha darnna ne kiyala...
Puka thiyanawada 😂
මරු අයියේ ඔයා නම් 💪
අනිවාර්යෙන් සත්‍යය ජය ගන්නවා සත්තයි 🙏🙏🙏
ස්තුතියි සුදා මල්ලි ❤❤❤
රාජපක්ෂ පවුලටම සාපවෙිවා
කරපු අපරාධවලට ඔබතුමියට ස්තුතියි
දැනුවත් කරාට
අනිවාර්යෙන් සත්‍යය ජය ගන්නවා සත්තයිකොහොමද කුරහන් සාටකේ බෙල්ලේ දාගෙන මුන් රට වැසියා ඉදිරියට ලැජ්ජාවක් නැතිව එන හැටි..නාමල් තවත් එපා රටට බොරුව,වහ ගන්න එක ජීවිතේට හොඳයි කට වක්කඩක් වගේ පලල්වුනාට, යාන්තම් ලිස්ට් එකෙන් මැතිසබේට රිංගලා..!
දිට්ටධම්මවේදනීය කර්මය විශ්වාස කරමි..
කාලකණ්ණි පිංගුත්තරයා පැන්නුව අපි අද ආඩම්බර වෙනවා. මිණීමැරූ රාජපක්ෂලා නීතිය හමුවට ඉක්මනින් ගෙන ආ යුතුයි.
රාජපක්ශ සියලු දෙනා හිරේට දැමිය යුතුයි
Life Sentence !!!
@@faizthaha
Pala pala hambaya
සුදා අකමැත්තෙන් හරි මේකත් කියන්නම ඕනි.. ලසන්ත මැරුවේ 2009යේ.. උඔ ගෝඨට කඩේ ගියේ 2019...
Hey………. Ohoma kynna epa
69ලක්ශයක්ම
මිනිස්සු වැරදි දේ එක්ක ගිහින් ඒක තේරුම් අරන් හරි පාරට එන එක තමා අවශ්‍ය
ඒක හරි සුදා මල්ලි දැන් නිවැරදි මගට ඇවිත් ජනතාවට සත්‍ය පවසන්නේ . ස්තූතියි .@@damithmalinda5038
Mahindala karapu dewal hari kiyanne eth kotinta kade giya un ehama marapu eka gena sathutui
ර්රාජපක්ශලා රටට ශාපයක් උන් ගැහුවෙ ලොකු ගේමක් කාලකන්නි දේශපාලුවන් විනාශ වේවා
සුරනිමල පුවත් තීරය. යු.ටියුබි. වලින් වික්‍රම ය පතුරවන්න
අපි නම් ඕක එදාම කිඋව්වා..ගෝටාගේ උපදෙස් අනුව ලසන්ත විතරක් තවත් අය මැරුවා..අනුර ජනාධිපති ඒවාට සාධාරණය ඉටු කරන්න ඕනේ ඉක්මනින් ...
Anuratabaha. Saadaranayak karanna mokada anurama katinma kiwwe jvp eken 6000 maraladamma kiwwa
උබට පිස්සුඩ😂@@gayanwasantha3924
Thoge anuraya mini maruwa 88.89 awatath waga kiyanna kiyapan a buruwatath
මහින්දයා තවමත් නොමැරී ඉන්නේ මොකද දන්නවාද ? මහින්දයා ගේ මරණ මංචකය හරිම වේදනාකාරී අවසානයක් වෙයි. ඕකා කයින්, මනසින් දුර්වල වේලා පුදුම විදියට බිය වෙලා තමයි මරණින් පස්සෙ අපා ගත වෙන්න ඉන්නේ
ඔව්.උන්ට කවදාවත්ම සැනසිල්ලේ මැරෙන්න වෙන්නේ නෑ
ඔයිට දෙවෙනි නෑ පොඩි මයිනා.....
ඌ පිස්සෙක් වෙනවා දවසක.... ඔය නිල් ලබුකායේ හිටපු උන් පොඩි මයිනාව දැනටමත් අතෑරලා විතරක් නෙවෙයි යම් දවසක පොඩි මයිනට පයින් ගහලා එලවනවා.
Thowage kala Kani pake thopi paulpitin hen Gahanna oni kala kalkani
අපාගත වෙන්නෙ නෑ ඕකුන් තනහාවට මැරිලත් ඔකුන් ලංක්වෙ සැරිසරනවා.... වෙසිගෙ පුතා
Eka attha. Matath godak aya kiuwe, Mahinda marenna bayewenna oni kiyala
ස්තුතියි සුදා ❤❤❤
රාජපක්ෂ පවුලටම සාපවෙිවා
ජනතාව දැනුවත් කරනවට ගොඩාක් ස්තුතියි සුදා අයියේ❤❤❤❤
අපරාද කරපු සියළු දෙනාටම .හෙන වැදියන්..❤❤❤
දැන් සත්‍ය ජයගන්නා කාලයයි
මේ නීතිය කෙසේ වෙතත් සොබාදර්මයේ නීතියෙන් අපරාද කරුවන්ට මිදී යා නොහැක🙏❤️💯💯
අද රටට ම ශාපය ක් මුළු රාජපක්ෂ පවුල ම.
Gotabaya,,annaganaheteya,,udata,,maehrebawanawa,,karanawa,,masmalu,,kannah,,keyalai,,,menesun,,,modakarala,,gadaya,,aharadanna,,oka,,allamareya,,uhi
Ape lassana rata kaapu para kaalakanni pawla
තොපි වගේ මුල මතක නැති නාකියෝ තමා මේ රටට ශාපය.. 😂😂😂 නාකි වසලයා
සින්හලයන් හැටියට මුල අමතක වීම පුදුමයක් නෙවෙයි .
Mama hithuwe rajapakshala honda athi kiyala chik
ඔය යකා 2009.05.19 දිනට පෙර විශුුාම ගිය තිුුවිධ හමුදා පැරණි විශුුාමිකයින් කොටසක ගේ 85% විශුුාම වැටුප අනීතිකව කප්පාදු කලා ඒ අය බහුතරයක් අසරණව මේවනවිට මිය ගිහින් ඉතිරි පිරිසද දුකසේ සොච්චම් විශුුාම වැටුපෙන් ජීවත් වෙන්නෙ වත්මන් ජනාධිපති තුමාට මේ බව දන්වලා තියෙන්නේ ,අමාත්‍යාංශ වල ඉන්න රාජපක්ෂ ගැති රාජ්‍ය නිළධාරීන් මේ දේට අකුල් හෙලනවා. ස්තූතියි ඔබට ලසන්තට නිවන්සුව ලැබෙිිවා .
Yes
ඉතින් ඇයි උසාවි යන්නෙ නැත්තෙ .මෙකේ අවලාද කලා කියල වැඩක් තිමවද
Rajapaksa gatto horu tika office wala innawa un ikmanin gedara yawanna oni
රාජපක්ශ පවුලම බාවන්න ඕනි
Thowath bawanna ona😂
රාජපක්ෂ ලගේ ගූ කන බල්ලෙක් @@W.A.S.L
දැන් බාවලා ඉවරයි ඔය හිරැ දෙරණ නිසා විතරයි ඔකුන් ඔය චුටියට රගන්නෙ ලබන සිංහල දෙමල අවුරුද්ද වෙනකොට ඔකුන් අතුගෑවෙනවා
Criminal Buggers !!!
සුදා අන්තිමට කියපු කතාව සම්පුර්ණ ඇත්ත ❤ respect suda
හරි වෙලාවට හරි තිරණය ගන්න අනුර ජනපතිට ධෛර්යය ශක්තිය ලැබේවා
අයියෝ...... මේ අහිංසක කාන්තාවගේ සිත තුල තෙරපෙන
වේදනාව සිය දහස් ගුණයෙන් ප්‍රබලව මේ අපරාධය සිදුකර හා
සිදුකරන්නට වචනයකින් හෝ
සහාය දැක්‌වූ සැමට ලැබේවා.
පාරවල් වල කොච්චර ගෑනු දුක් විදිනවද ඒ දුක තෙරෙන්නෙ නැද්ද
ලසන්ත මහත්තයනැති වෙනකොට හිටියේ නුගේගොඩ කන්දේවත්ත ටෙරාස් පාරේ හරිම හොදකෙනෙක් උදේට ඇවිදින්න යනවා අපේ ළමයි ඉස්කෝලේ යන්න වෑන් එක එනකම් පාරේ ඉන්නවා ළමයි එක්ක කථා කරන්විහිළුවක් කරලා යනවා මමත් නුගේගොඩ මට මතක නෑ හරියට ඒ දවස් වල චන්දයක් තබුණා මමත් ඒ මහත්තයත් තමයි නාවල wmb එකේ ඉස්සලම චන්දේ දැම්මේ නැති උනා කියලා දැනගත්තම මට හරිම දුකක් දැනුනා මමත් ගියා ගෙදරට මරනේ බලන්න හරිම හොදගුණයක් තිබුනේ ඒ මහත්තයට 🙏🙏🙏
@@nilanthinilanthi1474 ඉතින් ඔයාට බලන්න මරණයක් තිබ්බද ?
@@nilanthinilanthi1474 හ්ම්ම්
මමත් කන්දවතේ ඔයා හරි හරිම හොදයි බල්ලා අරන් ඇවිදින්න යනවා හරිම ලස්සන හිනාවක් තිබුනා
සුදා මල්ලි මානව හිතවාදී ලසන්ත වික්‍රමතුංග මා සමග ළගින් ඇසුරු කරපු කෙනෙක්.
ඔහුගේ ම සහෝදරයා වන ලාල් වික්‍රමතුංග තමයි මගේ ළගම හිතවතා .
මම ඒ යුගයේ ආමර්වීදිය මුද්‍රණාලයට යන එන කෙනෙක් මම සුදා මල්ලි.
රාජපක්ෂ පවුලම මෙ රටට සාපයක් මුන් කරලා තියෙන අපරාධ වලට විදවලා තමයි මෙරෙන්න ඕනි .
මහින්දට කඩේ යනව නෙවෙයි...ඔයාට පුලුවන්නෙ උසාවි ගිහින් නඩුවක් දාල ඔය මනුස්සයව හිරේ යවන්න.
උත්තරේ ඉක්මනින්ම ලැබෙනව,දිනේ විතරයි ප්‍රස්නෙ.
ලසන්ත වික්‍රමතුංග මහතා සාතනය කළ මිනීමරු පාලකයාට නීතියෙන් සහ සොබාදහමින් දඩුවම් ලබාදියයුතුයි
ගොඩක් වටිනවා සුදා👍 ඇත්ත හෙලි කරපු එක රාවණ රජු මෙ හෙල බිමෙ නැවත පහල වෙවා!!!❤
ටික කාලෙකට වැජඹුණත් සොබා දහම නඩුව අහන කාලයක් එනවා මොන ලෝකෙක්ම කොහේ හිටියත් කාඩමිනීමරුවන්ට ගැලවීමක් නෑ මේ මිනී මරුවෝ නීතිය රැහැනට ගෙන ආ යුතුයි
ගෝටාබය අත් අඩංගුවට ගන් නැත්තෙ ඇයි? පරීක්ෂණ ඉක්මන් පවත්වලා අධිකරණයකින් දඩුවම් දෙන් නැත්තෙ ඇයි
අපි කෙරුවනම් එල්ලලා ඉවරයි...
Ehema aththadanguwata aran wadak na ,shakshith nathi karalane thiyenne mun
@@darshanawijethunga8542 සාක්ෂි නැත්නම් කෙනෙක්ට චෝදනා කරන්න බෑනෙ
හිටපු ජනාධිපති මුක්තිය නිසා.
හිටපු උන් සාක්ෂි විනාශ කරල ඇති.😮
ඔවු මිනිමරැ ගෝටභය උගෙ වැඩක් තම
Thank you suda , they need justice real justice 🙏
Okunta swabadarmaya denawa daduwam panna panna lagadima aniwaryen budusaranai teruwan saranai dewi pihitai Mage ratata ahinsaka janathawatama 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏
ස්වභාවධර්මය නඩු අහවි.❤❤❤❤❤❤❤❤
දුක පව් ඛුදුසරනයි
Suda obata jayen jyayema wewa🙏🙏🙏🙏🙏
සාධාරණය මේ රජයෙන් ඉටුකරන්න
We respect your wonderful interview
Suda Jayawewa....❤❤❤❤
Suda aiya you are great person for our country people's it's great program we very much like lasantha we loves we miss our great brother
ඔකා එල්ලමු....😢😢😢😢
රාජපක්ෂ පරම්පරාවටම සාප වේවා සාප වේවා සාප වේවා සාප වේවා සාප වේවා සාප වේවා සාප වේවා සාප වේවා
රටේ මිනිසුන්ගේ සාපය මිහිපිටදීම දකින්න ලැබේවා
ලසන්තව මැරුවෙ ගෝඨාභය කියලා ඕන පොඩි එකෙක් දන්නවා මේ ආණ්ඩුවට හොයාගන්න බැරි වුණාට
Maranna Ona unwa kohomath maranawa. Lankawe witharak wena deyak namei.
දෙවියනේ😢😢😢😢😢😢😢😢
👌💯👍 Thank you Sudaa
Rajapaksha, Gotabaya Sapaya kalakanni ratta kapu set eka
අපි ඕවා දැන ගෙන හිටියා නම් ගෝටාට චන්දෙ දෙන්නේ නෑ ..සමාවෙන්න ..
ඇයි ඒ දවස් වල හැම තැනම ප්‍රචාරය වුණානේ. එතකොට නිදා ගෙනද හිටියේ
Ane koma welada hitiye..a kale kochchara kiwada a miniha gana.minissu chande dunnata sobadahama a minihagen ape rata beragatta.
නියමයි🎉
Malimawa❤❤❤❤❤❤❤❤
ඇයි තමා මහින්ද රාජපක්ෂ ගේ හොරකම් අල්ලන්නේ නැත්තේ.... කෝ සුනාමි සල්ලි.. උගන්ඩ ඩොලර් ඩුබායි සල්ලි... ගෝටාභය ගේ මිනීමැරුම් නඩු කෝ.. පළාත් සබා බලයත් ඕනෙද.. රාජපක්ෂ ලගේ නඩු අහන්න
ඔක්කොම කියනවා විතරයි
හදිස්සියට හැම දෙයක්ම කරන්න නැහැ
@@shanthasilva9587 කිව්වේ එය්ර්පොර්ට් වහනවා කියලා... යන විධිහට නම් සේරම බොරු වේගෙන යන්නේ...
ඔය කියන කිසිම දෙයක් කරන්නේ නෑ. කලින් කිව්වේ කොහොමද?
Can't do like that. It will take time. It they arrest no sooner if they can come out, what is the meaning of that? So we have to wait.😮
Satya jayagannawa❤
Great explanation sister. ❤
අනිවාර්යයෙන් ඇත්ත ජය ගන්නවා ❤
God blees...suda aiya
සුදා අය්යා පරිස්සමෙන් ස්තුති
ඒ කතාව ඇත්ත නම් ,,ස්බාව දර්මයෙන් හරි දඩුවම් ලැබේවි ,,,ස්තුති සුදා,,😢😢
ඕවාට බයේ තමයි ඕකුන් ආරක්ෂා ව ඉල්ලන් දගලන්නේ..
ලසන්තත් ඒ කාලේ ඉන්දියාවට ගිහිල්ලා මහින්දලාට විරුද්ධව දෙමළ මන්ත්‍රීලත් එක්ක සාකච්ඡා පැවැත්තුවා... එයත් ඩෑෂ්පෝරාවේ සල්ලි වලට යට වුණාද දන්නෑනේ
අනිවාර්යෙන්ම දකුණේ සිංහල මීඩියා කොටිය
@@AndrasGraantඒක ඇත්ත
@@nethmiwasana4305 අනිවාර්යයෙන්ම
නියමයි සුදා අයියා
I knew Lasantha and have visited him couple of times in his office. He was such a wonderful friendly gentleman.
හිරේ යවන්න ඕනේ. රාජපක්ෂලා ව
සැකයක් හරි තියෙනවනම් අත්අඩංගුවට ගන්න පුළුවන්නේ ප්‍රශ්න කරන්න. මොකක්ද තියෙන ප්‍රශ්නේ. අයි බයද, අපි කැත නැතුව බලය දුන්නේ උබලට පිචන් වෙන්න නෙවෙයි.
සැකේට අත් අඩන්ගුවට ගන්න බෑ උට්ටො. හෙතු හොයාගන්න ඕන. නැත්නම් උන් එලියට එනවා. පව් බන් උබල. ඉස්කෝලෙ ගිහිල්ලම නැද්ද ??
කටවහපිය සක්කිලි පොන්න වහල් හුකන්න
කල් ගන්නෙ අයෙ එලියට නොඑන්නම ඇතුලට දාන්න එක නිසා පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න තව මාස 4ක් ඇතුලත අඇතුලේ ඉදිවි සාක්ෂි ප්‍රබල වෙන්න ඔනී මීනිමැරුමක් ඔප්පු කරන්න එහෙම අපි හිතාගෙන ඉන්න තරම් ලෙසී නෑ .එහෙම ලෙසියෙන් දාන්න පුලුවන් නම් මේවෙනකොට දාලා @@rachelperaud1945
Aparade sudala mewa e kale dena dena gotabaya janadipathi karanna
Kade giyane. Pawu 😂😂 ada penawa, e kale anda welada bola hitiye.
හිටපු ජනාධිපති කෙනෙකු අත්අඩංගුවට ගන්න ලංකාවේ දැනට පවතින නිතිය අනුව බැහැ විධායක ජනාධිපති ප්‍රතිපාදන 35 වගන්තිය අනුව හැකියාවක් ඇතොත් හොයල බලල කොමට් කරන්න නැතිනම් ඔබේ අවබෝධය ගැන මිනිස්සු හිනා වෙනව
Appoooo....maara horu saha minimaruvo..... .....Suda aiyya oyata deviyangey pihitai ❤❤.........
ලසන්තගෙත් ඇත්ත නැත්ත හෙලිකරන්න ඔනේ
Mage තාත්තා wada කළේ ලසන්ත wikramathunga ekka
මාස 3 දානය දුන්නා ta passe mage තාත්තා sunday leder එකෙන් ain una
ලසනත වලෙන් නැගිටලා එන්නද බන් 😂
අනිවාරයෙන් සත්‍ය ජයගන්නවා
අද නං සුපිරි වැඩේ සුදා
Sudha niuamai❤
මට නම් පේන විදිහට තියන මේ රාජපක්ෂ කියන මුලු පරපුරම දේශපාලන
යට ගේන්න ඒපා ඒපා ඡීවතය කියන්නේ කාගෙත් ඒක හා සමානයි තවත් ජීවිතයක් නැති කරල මොන සැප සම්පත් වින්දත් කුමකටද මනුෂ්‍යයෙක් අපි ඡීවත් වන්නේ ඉතාම සුලු කාලයයි තවත් කෙනෙකුගේ ඡීවිතයක් නැති කරලා සක්විති රජ සම්පත් වින්දත් අවසානයේදී මේ මහපොළොවට පස් වෙලා යනවා මයි මේ වගේ තිරිසන් මිනිසුන් කුමකටද මේ ලොවට බිහි උනේ මෙච්චර අපරාධ කරල සතර පෝයට මන්දිර වලට ස්වාමීන් වහන්සේ ගෙන්වා ධර්ම දේශනා පාවා පැවැත්තුවා නේද මේ වගේ මොන ලෝකයට යයිද කියලා හිතා ගන්න අමාරුයි තන්නාහ ජාති සෝකෝ නැවත මිනිස් උපතක් ලැබෙයිද මේ වගේ අයට
Thank you very much for your excellent explanation about Lasantha. Wickramathunge.😢😢😢
එයාලට කරදරයි කියල දැනගත්තම අපරාදේ පවුල විතරක් ඔස්ට්‍රේලියාවට යවන්නැතුව එයත් ගියා නම් මේ ජීවිතයේ අද රැකෙනවා.
රට වෙනුවෙන් වැඩ කරන්න ගිහිල්ලා අන්තිමට ඔහුගේ ජීවිතයත් අහිමි වුණා
අනිවාර්යෙන්.. එහෙත් ලසන්ත හිටියේ රනිල් එක්ක නමුත් අනිතිමට රනිලා තමයි උන්ව ආරක්ෂා කලෙත්
Minimaru desapaluwan ella maranu
අනිවාර්යයෙන් නීතිය අකුරට ජය 🇱🇰
පළාතේ සභා ඡන්දය pacathvanna කලින් mub දෙතුන් දෙනෙක් අත්අඩංගුවට bgatthe natthan මිනිස්සු කුමන තීරණයක් ganeeda දන්නේ නැහැ . එමනිසා ඉක්මන් කරන්න ජනාධිපති thumani .
🙏💐 thank you
ඔබ තුමියටම සාධාරනයක් ඉටුෙව්න්නම ඔෙන්.
Niyamai Suda aiya paw a ahinsaka manushshyawa marala damma kalakanni Rajapakshala hathikare
ඕකුන් මැරෙන්න හොද නැ. මිනිසුන්ගේ සාපය දැක දැක ජීවත් වෙන්න දෙන්න ඕන.
මෙන්න මේ වාගේ වැඩවලට සුදා අපී උබත් එක්ක ඉන්නවා.
අහින්සක ම්නිස්සු මැරුවන👍✌අනිවාරයෙන්ම යන්න පුතේ රාජපක්ෂ 🧣🦴✌🧣මුලුපවුලම හිරේ👍✌👍✌
ඇත්තටම පනුවෝ ගහලා තමයි රාජපක්ෂ මුලු පවුලම මැරෙන්නේ.
Jayawewa jayawewa
Lasanth vikramathunga obata nivan suwa
Sri Lanka ජනතාව ට සාපයක් වු රාජපස්ස පර හැත්ත අපෙ හාමුදුරුවෝ නෙ මේ අත් දෙකේ ලේ තැවරිලා නැහැ . නූල් බැන්ද හාමුදුරු කියන අයත් මේවාට උත්තර බැදිය යුතුයි .
කො ඉතිං සුදා
මුන්ට විරැද්ධව කරන මුකුත් අපිට දැනෙන්නෙ නැහැ
ඇයි උඔට තදියමද
Thadiyam novi idapalla .
ඔව් අපි තාම බලා ඉන්නවා තාම ලසන්ත ගැන පාස්කු ගැන තාදූජින් කෝ ඉතින් අපිට බලා ඉන්න විතරක් ම වෙයිද 😢😢😢
Puduma kalabalayak. Iwasanna masa3 thama. Aurudu 5k innawA.
@@slcitizen8637
ඔවි බං මුන් රට පනිනවානෙ
ඉටපස්සෙ ඉතිං උබලගේ අමිමාව තමයි අල්ලන්න වෙන්නෙ
😢😢😢 attamai katawa 😢
Nice one ❤
Oya Alugosuwa Jamperegahala
Herelaginakam Tamai Api Balainne
👹💀Paharayata Henagahapan!💀
⚘⚘Suda Apita WASANAWAK❤❤
🌷🌷Teruwan Saranai SUDA🌷🌷🌷
🌷Wikramtunga Mahathmiyatath
Treuwan Saranai🌷🌷🌷🌷🌷🌷🌷🌷