කිරි ටොපි හදද්දී පදම වරදිනවද? මේ විදියට හදල බලන්න. |Milk Toffee|KIRI TOFFEE|Milk TOFFEE Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 255

  • @prasaditj
    @prasaditj 8 หลายเดือนก่อน +11

    මෙ විදිහටම කිරි ටොෆී මං හැදුවා අක්කෙ.හරීම රසයි. පවුලෙ හැමෝම රසයි කිව්වා. ගොඩාක් ස්තූතියි.❤

    • @DushanisDiary
      @DushanisDiary  8 หลายเดือนก่อน +1

      Thank you Nangi 😍

  • @nilangachandrasekara1019
    @nilangachandrasekara1019 9 หลายเดือนก่อน +3

    ඇත්තටම ගොඩක් වටිනවා ඔන්න මම අද හැදුවා..
    රසට තිබ්බා,
    මගේ එක චුට්ටක් හයිය වුනා. ඒක ඔයාගේ වැරැද්දක් නෙමේ මම ලිපේ තියන් හිටියා චුට්ටක් වැඩි වගේ.

  • @anomarathnayake8054
    @anomarathnayake8054 ปีที่แล้ว +1

    මම ඔයා කියපු විදියට හැදුවා.වෙනදට වඩා සීනිත් අඩුවෙන් ගියේ .හරිම ලස්සනට toffee ටික හදා ගත්තා.ස්තූතියි

  • @karunasinghe1
    @karunasinghe1 2 ปีที่แล้ว +3

    හරියටම ආවා,ඔබ තුමියගේ උපදෙස් හරියටම හරි බොහොමයක් ස්තුතියි

  • @lalithapadmini9326
    @lalithapadmini9326 9 หลายเดือนก่อน

    Mamath hadaway hariyatama awa thank you duwa

  • @masterdragongamer
    @masterdragongamer 8 หลายเดือนก่อน +1

    අපිත් හදුවා අලුත් අව්රුද්දට ❤️😍
    රසට පදමට ආව 👍😛
    වෙසක් එකටත් ආයෙ සැරයක් හදනවා 😍🤗

  • @fouzulnazeema8314
    @fouzulnazeema8314 หลายเดือนก่อน

    Wow

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 ปีที่แล้ว +2

    ඔයාගේ චැනල් එක අදයි බැලුවේ..හරිම පැහැදිලිව කියලා දුන්නා.. Thanks 😊 ♥️

  • @ChamilaDileukshi-zw3sv
    @ChamilaDileukshi-zw3sv ปีที่แล้ว +2

    නියමයි

  • @christeenfernando6331
    @christeenfernando6331 2 ปีที่แล้ว +3

    මම අද හැදුවා. හරියටම පදමට ආවා. බොහොම ස්තුතියි ඔයාට මේ ලෙස හරියටම පදමට Milk toffees හදන්න කියලා දුන්නට. දැන් බය නැතුව හදන්න පුළුවන්.
    Thank you so much Dushani ♥️♥️

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว +1

      Ane thank you oyage comment ekata ❤️❤️❤️

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 9 หลายเดือนก่อน

    Marama lassanai dear....rasath ewagema athi..thanks dear🎉❤

  • @nilangachandrasekara1019
    @nilangachandrasekara1019 9 หลายเดือนก่อน

    thank you so much for nice explanation.
    I made it. final result is good

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +7

    ඉස්තුතියි දැනුවත් කරාට තෙරැවන්සරණයි .👍👍👍❤️❤️❤️❤️❤️

  • @NC-ud1lk
    @NC-ud1lk ปีที่แล้ว

    සීනි 200g දාලා හැදුවේ, හොදට ආවා රසයි ! ස්තුතියි

  • @KumuAponsu
    @KumuAponsu ปีที่แล้ว +1

    Superb

  • @tmjayasinghe5005
    @tmjayasinghe5005 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතියි ඔයාට

  • @hiranthianupama5169
    @hiranthianupama5169 2 ปีที่แล้ว +1

    Hamadama varaduna kiritoffee ada hariyatama haduwa,thank you very much sister

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      Thank you darling ❤️❤️❤️

  • @Pnp9278
    @Pnp9278 2 ปีที่แล้ว +2

    mmmmm harima rasa පාටයි... ඒ වගේම ශෝයි කටහඩ...ස්තූතියි ඔයාට..❤❤🌹🌹

  • @yash3466
    @yash3466 3 ปีที่แล้ว

    අද හැදුවා කියපු විදිහට හරියටම තිබ්බා.. thankyou very much..මිට කලින් වෙන එවා බලලා හදපු එවා සෙරෙම වැරදුනා..but this is the beat

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Thank you darling ♥️❤️♥️❤️

  • @sp8f
    @sp8f 9 หลายเดือนก่อน

    I made milk toffee one time long ago. Due to the bad experience I had that day, I never made it again and thought it is very difficult to make. Today I had to make a traditional sweet for my son's school. So I decided to make milk toffee and watched lot of videos from TH-cam. Among them I chose this video and I'm glad I did. Milk toffee came out amazing. Now I can make this over and over again. Thank you so much! I totally recommend this recipe.

    • @DushanisDiary
      @DushanisDiary  9 หลายเดือนก่อน

      Awesome 🙌 thank you so much for your beautiful comment ❤️💕❤️💕

  • @malanirathayake9121
    @malanirathayake9121 ปีที่แล้ว +1

    හරිම හොද වීඩියෝ එකක් ඔයාට බුදුසරණයි

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +1

    Wow super awesome milk toffee recipe 🙏 Thank U so much for Ur great video 💯👍👌🤩😘

  • @shevonfernando6610
    @shevonfernando6610 2 หลายเดือนก่อน

    I made it about twice...it came really well 😊😊 thanks ❤

  • @somaSoma-o1u
    @somaSoma-o1u ปีที่แล้ว +1

    ස්තුතියි. මිස්. හදලා. බලන්න. ඔනී 👍👍👍

  • @ChandaniJayasinghe-xt2rz
    @ChandaniJayasinghe-xt2rz 4 หลายเดือนก่อน +1

    Thankyou so much for your lovely milk toffees godak pin

  • @yashitharavindi9137
    @yashitharavindi9137 20 วันที่ผ่านมา

    I made milk toffee for the very first time, following your recipe and it was perfect! ❤ thought making milk toffee is a really tough task and will always end up with fail attempts 😅 but it came out really nice with the perfect consistency! I made milk toffee twice with this recipe now! Thank you so much! 🎉

    • @DushanisDiary
      @DushanisDiary  20 วันที่ผ่านมา +1

      Glad to hear that 💕❤️thanks for your lovely comment 💕

  • @sumithraranasinha2301
    @sumithraranasinha2301 2 หลายเดือนก่อน

    Yummy 😊😊😊😊

  • @raveeshanishadini7623
    @raveeshanishadini7623 ปีที่แล้ว +16

    Thank you so much Dushani. First time mama milk toffee haduve. Hariyama vidiyata ava. Hadapu gaman oyata thanks karanna ave 😊🙏❤️

    • @DushanisDiary
      @DushanisDiary  ปีที่แล้ว +1

      Thanks for your lovely comments ♥️❤️♥️❤️

  • @nadiramanayaka4200
    @nadiramanayaka4200 3 หลายเดือนก่อน

    Thank you 👍❤️👍❤️👍❤️

  • @nayanadias8187
    @nayanadias8187 2 ปีที่แล้ว +3

    හොඳට පැහැදිලි කලා.. ස්තුතියි 🙏

  • @ThilakshiNAbeyrathne-yx3mp
    @ThilakshiNAbeyrathne-yx3mp ปีที่แล้ว

    මං හැදුවා නියමෙට ආවා...Thank you ❤

    • @manjudisa9042
      @manjudisa9042 ปีที่แล้ว

      Apith heduwa tikak thada gathiyak awa aei a

  • @babydooodles
    @babydooodles หลายเดือนก่อน

    This came out perfect!!! Also how much sugar for a large tin of milkmaid? 🥰

  • @thilakaswarnamali9126
    @thilakaswarnamali9126 2 ปีที่แล้ว +1

    මගේ ආසම කෑමක් තමයි ..ඔයාගෙ වීඩියෝ එක ගොඩාක් හොඳයි ..ඔන්න මම සබ්ස්ක්‍රයිබ් කරා ..

  • @CarmelineFernando
    @CarmelineFernando 2 หลายเดือนก่อน

    Mama ada.haduwa ..Padama niyametama awa....thank you....mata.kadju tribune na.❤️❤️

  • @gaminiseneviratne7322
    @gaminiseneviratne7322 ปีที่แล้ว +1

    Perfect recipe, I was looking for.

  • @kumaregoda3926
    @kumaregoda3926 10 หลายเดือนก่อน

    Godak hodai kiyala dunata bs

  • @somasiripeduruarachchige2909
    @somasiripeduruarachchige2909 ปีที่แล้ว

    Very good

  • @udariranasinghe9219
    @udariranasinghe9219 ปีที่แล้ว +1

    හරියටම හැදුවා. Thank you so much😊

    • @DushanisDiary
      @DushanisDiary  ปีที่แล้ว +1

      Thank you ❤️♥️❤️

  • @ruvininisansala3420
    @ruvininisansala3420 ปีที่แล้ว

    TH-cam එකේ හොඳම Recipe 1 ❤

  • @lakruwiniperera6407
    @lakruwiniperera6407 9 หลายเดือนก่อน

    well explained

  • @janithacosta
    @janithacosta ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤👍නියමයි.

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 ปีที่แล้ว

    Thanks 🌺
    ගොඩක් හොඳට පැහැදිලිව කියලා දුන්නා..

  • @tharukakodithuwakku5490
    @tharukakodithuwakku5490 9 หลายเดือนก่อน

    Ada haduwa♥️hariyatama awa Thank you for the recipe..loku tin eken hadana widiyath puluwan nam danna

  • @ranjanisilva8577
    @ranjanisilva8577 2 ปีที่แล้ว +2

    Looks delicious

  • @deekapu1190
    @deekapu1190 2 ปีที่แล้ว

    Niyamai..katata kela unanawa...ikmanin hadannam.. Thanks dear

  • @suranganisilva9522
    @suranganisilva9522 2 ปีที่แล้ว +1

    thanks oyata budu saranai

  • @sumaliamarawansha8514
    @sumaliamarawansha8514 2 ปีที่แล้ว

    Thanks mama haduwa harima rasi .wardunet na Thanks

  • @geethanjalee423
    @geethanjalee423 9 หลายเดือนก่อน

    Niyamai duwe pahadili kirima

  • @mathyscreations
    @mathyscreations ปีที่แล้ว

    Wonderful recipe. Love ur presentation lk and subscribed

  • @IreshaDilhani-l2y
    @IreshaDilhani-l2y ปีที่แล้ว

    Woow ❤

  • @shenaligomis2017
    @shenaligomis2017 ปีที่แล้ว

    Thank you so much dear..I made this. Today...came out very well ..

  • @dayanigunawardena1450
    @dayanigunawardena1450 ปีที่แล้ว +2

    Thanks for the recipe. It turned out very well. 🙏🏻

  • @tamarajaya
    @tamarajaya ปีที่แล้ว

    Thank you very much. Successful

  • @Stormstricker-c41
    @Stormstricker-c41 2 ปีที่แล้ว

    ඔයාගෙ video එක බලලා හැදුවා.ඇත්තටම හොඳටම ආව.thank U deAr මෙහෙම clearly කියලා denawata🙏🙏

  • @saradeedesilva1920
    @saradeedesilva1920 ปีที่แล้ว

    Thank you soo much.. made it today and they were perfect.

  • @subramanyabalaji9777
    @subramanyabalaji9777 ปีที่แล้ว

    Nice preparation. Pls put English captions for us in India to follow the process of preparation.

  • @fasilafathima8131
    @fasilafathima8131 ปีที่แล้ว

    Very. Nice

  • @tharushasathsarani1725
    @tharushasathsarani1725 ปีที่แล้ว

    Math haduwa hodatama awaa..oyaata thanks ❤

  • @Tz23-32
    @Tz23-32 2 ปีที่แล้ว +1

    මෙච්චරකල් හැදුවා හැදුවා කවදාවත් හරියට ආවේ නෑ sounds නැතුව බැලුවෙ..අද තමයි හරියටම ආවේ පාන්දර 3.30 වෙලාව දැනුයි හදලා ඉවර උනේ තැන්ක්ස්...මාර හැපි මට... Keep going best of luck darling 🤍

  • @induniwik7393
    @induniwik7393 ปีที่แล้ว

    First time trying this recipe and came out delicious. Very easy to follow and great tips & tricks.

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna3288 ปีที่แล้ว

    Great 👍

  • @neethachandani2452
    @neethachandani2452 ปีที่แล้ว

    මම දෙසරයක්ම හැදුවා.ස්තුතිය ඔබට

  • @sachinikumari208
    @sachinikumari208 2 ปีที่แล้ว

    Hariyatama hari giya ekama recipe eka, thank you soo much dear

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      Thank you so much darling ❣️💖❣️💖

  • @achalashirani4120
    @achalashirani4120 ปีที่แล้ว

    ශා කටට කෙල ඉනුවා ❤❤❤

  • @shyamagunawardena173
    @shyamagunawardena173 9 หลายเดือนก่อน

    That looks yummy ❤. Thank you

  • @jesmins6031
    @jesmins6031 ปีที่แล้ว

    Thank you dushani duwa

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤good

  • @udulashammi-7838
    @udulashammi-7838 9 หลายเดือนก่อน

    Thankyou aunt y

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 ปีที่แล้ว

    Thanks a lot

  • @kushilove9011
    @kushilove9011 ปีที่แล้ว

    Thanks Dusheni akki ganata lassanata awa. oya nam. niyamai ❤

  • @shaminirathnayake6239
    @shaminirathnayake6239 2 ปีที่แล้ว

    Very nice

  • @anulabathi6088
    @anulabathi6088 ปีที่แล้ว

    Thanks ❤👍

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 ปีที่แล้ว

    Waw nice wanna try today ❤❤❤

  • @nethmisiriwardana3953
    @nethmisiriwardana3953 2 ปีที่แล้ว +5

    මන් 3 පාරක් හරියට කිරි ටෝෆි හදාගන්න බැලුවා අක්කී video ගොඩක් බැලුවා ඒත් මන් හරියටම හැදුවේ අද ගොඩක් ස්තුති අක්කේ ඔයා නිසා ඒ ආසම කෑම රසට මන් තනියම හදාගන්න පුලුවන් උනා ❤️❤️❤️❤️😍thnk you akki ❤️good louck ❤️keep up 🤩❤️😍😘

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 ปีที่แล้ว

    Although I made very good Milk Toffee that my friends requested same always. But, this recipe is dmuch better as I did not use butter. Now I will try and leave a comment.THANK YOU.

    • @DushanisDiary
      @DushanisDiary  ปีที่แล้ว

      That's great! Thank you ❤️❤️❤️

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 10 หลายเดือนก่อน

    Thank you so much ❤

  • @manjulafernando7797
    @manjulafernando7797 ปีที่แล้ว

    🎉thanks

  • @piyakanthijayakodi2295
    @piyakanthijayakodi2295 ปีที่แล้ว

    Pol kiri valin toffee hadan hati th danna puluvan da

  • @wasanaranatunga6814
    @wasanaranatunga6814 8 หลายเดือนก่อน

    Duwa Loku tinkiri tin ekata sugar kochcharak dannada

  • @pathmakuruvitage9984
    @pathmakuruvitage9984 ปีที่แล้ว

    thank you so much

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 ปีที่แล้ว

    බොහොම ස්තූතියි...ඔයා විනාඩි ගනන වරින් වර කියලා දෙන නිසා හදන්න ලේසිම ලේසියි...

  • @chandraweragoda7791
    @chandraweragoda7791 ปีที่แล้ว

    ස්තුතියි මිස්

  • @mallikasheron9829
    @mallikasheron9829 2 ปีที่แล้ว +1

    Thank you so much.

  • @shiran2604
    @shiran2604 ปีที่แล้ว

    This is such a good recipe
    Thank you

  • @thirthaniharischandra5803
    @thirthaniharischandra5803 ปีที่แล้ว

    Thank you so much for the method. I made this today. It was so good. 👍

  • @hemanthadesilva527
    @hemanthadesilva527 2 ปีที่แล้ว

    Thank you so much for the worthy
    cooking tips..!

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 ปีที่แล้ว

    Thank u dear🤗💛🇱🇰🇦🇪

  • @nipunibalachandrage4701
    @nipunibalachandrage4701 ปีที่แล้ว

    Wow i would love to make this but can i reduce the amount of sugar? I guess consistency wont be the same woth less sugar ❤

  • @dewmiimasha7522
    @dewmiimasha7522 3 ปีที่แล้ว +1

    Niyamai ❤❤❤

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 ปีที่แล้ว

    ❤Thanks 🌺 😊

  • @surathiramzee9847
    @surathiramzee9847 3 ปีที่แล้ว +1

    Thank you very much. Sister. You explain very nicely. 🌹🌹❤️

    • @DushanisDiary
      @DushanisDiary  3 ปีที่แล้ว

      Thank you ♥️♥️♥️

  • @muhammedimran4841
    @muhammedimran4841 2 ปีที่แล้ว

    Harima rasai soft

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      Thank you ❤️❤️❤️

  • @jessicarohan9219
    @jessicarohan9219 2 ปีที่แล้ว

    Mamath haduwa .... delicious... thank you

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว

      Thank you 🥰🥰❤️❤️❤️

  • @tiranihewawasam7596
    @tiranihewawasam7596 ปีที่แล้ว

    Oyata gadaak pin🙏

  • @clivevieyra8599
    @clivevieyra8599 5 หลายเดือนก่อน +1

    Your Beautiful Milk Toffee

  • @romesheashan6275
    @romesheashan6275 2 ปีที่แล้ว +2

    math haduwa hariytama awa thanks akki ❤

    • @DushanisDiary
      @DushanisDiary  2 ปีที่แล้ว +1

      Thank you nangi comment ekata❤️🥰😍

  • @nilushasolanga3
    @nilushasolanga3 2 ปีที่แล้ว

    Super

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 ปีที่แล้ว

    Thankyou

  • @barbaradesilva9713
    @barbaradesilva9713 2 ปีที่แล้ว +1

    Looks yummy 😋

  • @thakshalathakshala9928
    @thakshalathakshala9928 2 ปีที่แล้ว

    Thank you