ความคิดเห็น •

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 6 หลายเดือนก่อน +1

    අවුරුදු 70 මම තවම හදල නෑ. චූටි පුතා කැමතිම කෑමක් නිසා මෙවර අවුරුද්දට හදන්නම ඕනෙ. සත්තකින්ම හරිම ලේසි බව අද දැනගත්තා. අවශ්‍ය දේ ලක ලෑස්ති කරගන්න හොඳ ගෘහණියක් ඔබ! බොහොම ස්තුතියි!

  • @aroshadithyan8573
    @aroshadithyan8573 ปีที่แล้ว +1

    මන් හදලම නැති දෙයක් තමා ආස්මි. මේ විදිහට හදලා බලන්නම්. පහසු ක්‍රමේට කියලා දෙනවා. ගොඩක් ස්තුතියි. පරිස්සමින් ඉන්න බුදුසරණයි

    • @californiakitchen923
      @californiakitchen923 ปีที่แล้ว

      ගොඩක් ස්තූති ඔයාට ...තෙරැවන් සරණයි ඔයාට ත්.. 🙏

  • @nimalsiriwardene9708
    @nimalsiriwardene9708 ปีที่แล้ว +2

    මේ නම් ආශ්චර්යයක් වගෙ, පලමු වරටයි මේ විදිහට ආස්මි හදනව දකින්නෙ. ගොඩාක් ස්තුතියි පැහැදිලිව මෙය කියා දුන්නට . තෙරුවන් සරණයි .🙏👌💐💛

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708 ปีที่แล้ว

      ​@@californiakitchen923මං ඒ වීඩිඕ එකට comment කලා. හැකිනම් මං කිව්ව විදිහට ඒ දේ කරන්න. ඔයාටත් ගොඩාක් පිං ලැබෙයි. ගොඩාක් ස්තුතියි .💐

    • @LalithaPathmini-mi5ev
      @LalithaPathmini-mi5ev 6 หลายเดือนก่อน

      ​@@nimalsiriwardene9708p

  • @ayeshamadushan4945
    @ayeshamadushan4945 6 หลายเดือนก่อน

    Thank you ❤so ❤much
    නංගී මමත් ආසයි කෑම හදන්න හොඳටම වැටහෙනවා 🎉❤🎉❤

  • @ShiyamaleePathiratne-zi2xj
    @ShiyamaleePathiratne-zi2xj ปีที่แล้ว +2

    බොහොමයක් ස්තුති ස්තුති හරිම පැහැදිලි ලෙහෙසි යෙන්ම හදන්ට කියල දුන්නට 🎉❤

  • @virajniroshan4430
    @virajniroshan4430 ปีที่แล้ว

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ආස්මි ගෙදරදිම හදලා කන්න පුළුවන් නංගි පිළිවෙලට කියලා දෙනවා...මේ වීඩියෝව සෑම දෙනාටම වටිනා වීඩියෝ එකක්... ජයෙන් ජය වේවා.!
    නංගිට..🌼 🙏🙏🙏 තෙරුවන් සරණයි.!

    • @californiakitchen923
      @californiakitchen923 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූති අයියෙ...🙏🙏

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 ปีที่แล้ว +1

    ආස්මිි ආසම කෑමක් . නානු තමයි ප්‍රශ්නයක් වෙලා තිබුනෙ.ඔයාා ඒ ප්‍රශ්නය විසදුවා. ස්තූතියි ඔයාට .

  • @vishakarathnaweera6515
    @vishakarathnaweera6515 ปีที่แล้ว +5

    ඔය තියෙන්නෙ අවුරුදු කෑම.මම තාම හදල නැති කෑමක්,දැන්නම් බයනැතිව හදන්න පුලුවන් ,සෝයා මිට් එකත් මරු එකට අවා හරිම රසයි thanks නංගියෝ 👩‍🍳

    • @californiakitchen923
      @californiakitchen923 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූති අක්කෙ....❤❤❤🙏

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว

    පැහැදිලිවම කියලා දුන්න ආස්මී
    වීඩියෝ එක.
    ස්තුතියි දුව

    • @californiakitchen923
      @californiakitchen923 ปีที่แล้ว

      ගොඩාක් ස්තූති 🙏🙏🙏 ❣️

  • @americanlife2894
    @americanlife2894 ปีที่แล้ว +1

    ආස්මී අසාම කෑමක්❤❤❤❤❤ස්තුතියි

  • @user-chanubikepissa
    @user-chanubikepissa ปีที่แล้ว

    දවුල්කුරුදු දැකලාවත් නැති අපිට හුගාක් වටින වීඩියෝ එකක් ..🙏💕

  • @thilinifernando1016
    @thilinifernando1016 5 หลายเดือนก่อน

    Oya gaththe Indian stores wala thiyena rice flour da?

  • @sumuduranasingha7297
    @sumuduranasingha7297 20 ชั่วโมงที่ผ่านมา

    harima pahadiliii

    • @californiakitchen923
      @californiakitchen923 19 ชั่วโมงที่ผ่านมา

      @@sumuduranasingha7297 🙏🙏🙏

  • @sepalikafernando-ng5hp
    @sepalikafernando-ng5hp 6 หลายเดือนก่อน

    ආස කෑම ක් ස්තුතියි..

  • @chandanistephen9632
    @chandanistephen9632 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි, ඉතාමත් පැහැදිලියි. රටෙන් බැහැරව ඉන්න අයට මෙ ක්‍රමය තමයි හොදම දේ. බණ්ඩක්කා ගන්න පුළුවන් ,නමුත් දවුල් කුරැදු කොළ ලංකාවට විතරයි. ☺️.

    • @kavishka007
      @kavishka007 6 หลายเดือนก่อน

      Parse and zxsdq❤

    • @kavishka007
      @kavishka007 6 หลายเดือนก่อน

      4😂

  • @anomajayawardana6178
    @anomajayawardana6178 ปีที่แล้ว

    Nicely done.Must try.

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 ปีที่แล้ว +1

    Very informative .thanks

  • @RohithaKamal-b9w
    @RohithaKamal-b9w 6 หลายเดือนก่อน

    හරිම අ⁣ගෙයි නංගී මමත් කැම හදන්න හරිම ආසයි ❤❤❤❤

    • @californiakitchen923
      @californiakitchen923 6 หลายเดือนก่อน

      අනෙ එහෙම ද...මන් ආසාවෙන්ම කරන දෙයක්..💛

  • @nilankaperera9068
    @nilankaperera9068 ปีที่แล้ว

    ඔයා කඩේ පිටි එක ආපහු හලලා ද ගත්තෙ?
    ඉදියාප්ප පිටි පාවිච්චි කරන්න පුලුවන්ද?

    • @californiakitchen923
      @californiakitchen923 ปีที่แล้ว

      කඩෙන් ගත්ත පිටි මන් හලලා ගත්තෙ නෑ. ඉදිආප්ප පිටි වලින් නම් මම හදලා නෑ. ඒ නිසා ඒ ගැන දන්නෙ නෑ. 😊

  • @piumiaththanayake2095
    @piumiaththanayake2095 ปีที่แล้ว

    Ane oya nm maruwata kiyala denawa❤

    • @californiakitchen923
      @californiakitchen923 ปีที่แล้ว

      ගොඩාක් ස්තූති ඔයාට ...🙏❣️

  • @sumuduranasingha7297
    @sumuduranasingha7297 20 ชั่วโมงที่ผ่านมา

    dawl kurudu walin kohmda nanuu gannee

    • @californiakitchen923
      @californiakitchen923 19 ชั่วโมงที่ผ่านมา

      කොල වලට ගාගත් පොල් දාලා පොඩි කරන්න. එතකොට එනවා. වතුර මේආ හැන්දෙන් හැන්ද එකතු කරගන්න පොඩි කරන්න. වතුර ගොඩක් දාගන්න එපා. එතකොට ගනට එන්නෙ නෑ නානු...

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 ปีที่แล้ว

    ආස්මි ෂා නියමයි වාසනාවන්ත සුභ දවසක් වේවා

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 7 หลายเดือนก่อน

    Piti k ekakata. Bandakka kochcharak onida

    • @californiakitchen923
      @californiakitchen923 7 หลายเดือนก่อน

      බංඩක්කා ප්‍රමාණය කියන්න අමාරුයි , කිලෝ එකකට නානු කෝප්ප 4-5ක් වත් හදාගන්න.

  • @padmik5750
    @padmik5750 ปีที่แล้ว

    හරිම පහැදිලියි කඩේ පිටි වලින්ද ආස්මි එක හැදුවේ කියන්න ස්තුතියි

    • @californiakitchen923
      @californiakitchen923 ปีที่แล้ว

      ඔව් මම ගත්තෙ කඩේ හස්ල් පිටි. 😊🙏

  • @SA-dj2ro
    @SA-dj2ro ปีที่แล้ว

    ආස්මි, කැවුම් හදනවා කියන්නෙ ඉවුම් පිහුම් කලාවෙ උපාධියක් ගැහුවා වගේ.... බොහොමත්ම ස්තුතියි ආස්මි recipe එකට...! නානු හදාගත්ත විදිය ඉතාම ප්‍රයෝජනවත් අත්දැකීමක් මට නම්.... හිතුවෙ නෑ ආස්මි වලට නානු බණ්ඩක්කා වලින් හදාගන්න පුළුවන් කියල... ඒ අතින් අද කියාදුන්නු පාඩම හරිම විශේෂයි මට. බොහොමත්ම ස්තුතියි ආස්මි recipe එකට. දිගටම ඉවුම් පිහුම් කලාවේ රැඳෙමින් ඔය දැනුම අපට දෙන්න. අතරමග නතර නොවී.... සදා ජය Channel එකට...!

    • @californiakitchen923
      @californiakitchen923 ปีที่แล้ว +1

      ඔයා දන්නවද ආස්මි කියන්නෙ කැවිලි වලින් ගොඩාක් ලේසිම කෑමක්, ඔයාත් අනිවාර්යයෙන්ම හදන්නකො. මේක උපාධියක් නම් ඒ උපාධිය ඔයාට අනිවාර්යයෙන්ම ගන්න පුලුවන්, ඒ තරම් ලේසියි. ගොඩාක් ස්තූති ඔයාට .තෙරැවන් සරනයි ❤️❤️❤️

  • @jayanthiperara6051
    @jayanthiperara6051 ปีที่แล้ว

    Thankyou so much

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @sajanilakmali262
    @sajanilakmali262 ปีที่แล้ว

    Me vidiytama man heduwa eth me wage lassana sudu patata enne na.e
    Rasne wedi nisada mis

    • @californiakitchen923
      @californiakitchen923 ปีที่แล้ว +1

      දෙවනි පාරට බදිද්දි ලස්සනට එනවා... පලවෙනි පාරට එහෙම නෑ තමා. ❣️😊

  • @bhamangale7472
    @bhamangale7472 ปีที่แล้ว

    නානු ගන්න පුළුවන් කුරුදු වර්ග පාවිච්චි කරන්න බැරිද

    • @californiakitchen923
      @californiakitchen923 ปีที่แล้ว

      අපිට කන්න පාවිච්චි කරන්න පුළුවන් කුරැදු වර්ග ප්‍රශ්නයක් වෙන්නෙ නැති වෙයි. උපරිම අඩුවෙන් වතුර පාවිච්චි කරලා නානු හදන්න. පොල්කිරිත් අඩුවෙන්ම පාවිච්චි කරලා හොද ගනකමට පිටි ගුලිය හදාගෙන නානු එකතු කරලා පදමට හදන්න. පදම ගද්දි නිතරම අත උස්ස උස්ස මන් පෙන්නනවා වගේ නූල් ඇදිලා වැක්කෙරෙනවා නම් හරි. ගොඩාක් දිය උනොත් තෙලට දැම්මාම ලස්සනට හිටින්නෙ නෑ කැඩෙනවා.

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 ปีที่แล้ว

    මගේ ආස්මී බන්ඩක්කා නානුවලින් හැදුවා . . . . හැබැයි තෙල් තාච්චියට වත්කලහම ආස්මී වගේ බැදෙන්නෙ නැහැ . හරියට ඉදිආප්ප වගේ තෙත ගතියට ඵන්නෙ . .
    ඇයි එහෙම වෙන්නෙ පුළුවන්ද මට හේතුව දැනගන්න .

    • @californiakitchen923
      @californiakitchen923 ปีที่แล้ว

      එහෙම වෙන්න විදිහක් නෑ. බන්ඩක්කා වලින් ගද්දී හොද ගනකමට නානූ ගන්න ඕනෙ. මම නම් බ්ලෙන්ඩ් කරලාත් ගත්තා. ඉස්සටලම පිටි පොල්කිරි මිශ්‍රණය හදද්දී ගොඩාක් තෙතට දියට ගන්න එපා. ගනකමට ගුලිය වගේ හදා ගන්න. තෙත වැඩි කර ගන්න එපා. නානූ ගද්දිත් ගොඩාක් වතුර නොදා හදා ගන්න නානූ වල වතුර ගතිය වැඩි වෙලා සෙවල ගතිය නැති උනාම ඔහොම වෙන්න පුළුවන්. මන් ඉන්නෙ පිට රටක නිසා මට දවුල් කුරැදු නෑ. නැත්නම් මන් ඒකත් හදලා දානවා.

  • @Lachhu259
    @Lachhu259 5 หลายเดือนก่อน

    What is the name of leaves

  • @sanumiminara9933
    @sanumiminara9933 ปีที่แล้ว

    Bandakka kocharak gannawada

  • @irekadharshani3190
    @irekadharshani3190 ปีที่แล้ว

    මම හදන්න හැදුවා .හරි ගියේ නැහැ නේ ..කඩේ තියෙන හැම හාල් එකකින්ම හදන්න බැරි ද මිස් ..

    • @californiakitchen923
      @californiakitchen923 ปีที่แล้ว +1

      පුළුවන් ...මොකක්ද උන ප්‍රශ්නෙ? හරියට මිශ්‍රණය ආවේ නැද්ද ? බංඩක්කා වලින් ද හැදුවෙ නැත්නම් දවුල් කුරැදු වලින් ද්

  • @sumuduranasingha7297
    @sumuduranasingha7297 8 ชั่วโมงที่ผ่านมา

    ane puluwanm hariytama appa hadana vidiya dankooo

    • @californiakitchen923
      @californiakitchen923 7 ชั่วโมงที่ผ่านมา

      හරි දාන්න්ම් ඉක්මනින් ම

  • @kusumjayasingha1223
    @kusumjayasingha1223 7 หลายเดือนก่อน

    😊

  • @sugathjayawardena4423
    @sugathjayawardena4423 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @sachiniparanamanage9748
    @sachiniparanamanage9748 ปีที่แล้ว

    Thanks oyata ❤❤❤❤

  • @sumuduranasingha7297
    @sumuduranasingha7297 20 ชั่วโมงที่ผ่านมา

    ahema kadi kadi watunoth piti tikk danna apadaa

    • @californiakitchen923
      @californiakitchen923 19 ชั่วโมงที่ผ่านมา

      @@sumuduranasingha7297 ගොඩක් උස්සලා වක් කරන්න එපා එතකොට කැඩි කැඩී වැටෙන්නෙ නෑ එතකොට. ඉස්සරලම පොඩ්ඩකින් හදන්න්කො..ඔයාට එතකොට තේරෙයි..එක වර ගොඩක් හදන්න එපා

    • @sumuduranasingha7297
      @sumuduranasingha7297 19 ชั่วโมงที่ผ่านมา

      @@californiakitchen923 na na mn ahanee piti ananna kota kiri wadi unoth piti danna apada ay

    • @californiakitchen923
      @californiakitchen923 19 ชั่วโมงที่ผ่านมา

      @@sumuduranasingha7297 කමක් නෑ. ඒ උනාට පලවෙනි පාරට නම් හදන්නෙ. හරිම පරිස්සමෙන් කිරි දම දමා කරන්න. අත හුරැ උනාම ඔයාට ඕක අඩු වැඩි කර ගන්න විදිහ ඔයාටම තේරෙනවා.

    • @sumuduranasingha7297
      @sumuduranasingha7297 8 ชั่วโมงที่ผ่านมา

      @@californiakitchen923 thank....

  • @sumuduranasingha7297
    @sumuduranasingha7297 ปีที่แล้ว

    Akke peetza hadana Hati kiyala denawda

    • @californiakitchen923
      @californiakitchen923 ปีที่แล้ว

      ගෙදරදී ලේසියෙන් පීසා හදමු. Homemade Pizza#pizzarecipe#
      th-cam.com/video/Z9sP5Z4dQhM/w-d-xo.html

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 ปีที่แล้ว

    ආස්මී 😋 ආසම කෑමක් තමා ඉතිම් ජය වේවා ❤️

  • @bhamangale7472
    @bhamangale7472 ปีที่แล้ว

    දවුල් කුරුදු වෙනුවට ගන්න පුළුවන් කුරුදු වර්ග නැද්ද

    • @californiakitchen923
      @californiakitchen923 ปีที่แล้ว

      දවුල් කුරැදු , කුබුක් කොල, වද කොල ගන්න පුළුවන් කියලා අහලා තියනවා. ඔයාට සෙවලට හොදට නානූ ගන්න පුළුවන් විස නැති ආදේශක කොලයක් පාවිච්චි කරන්න පුළුවන්. පොල් කිරි උපරිම අඩුවෙන් උකුවට ගන්න. බ්ලෙන්ඩ් කරලා ගන්න එපා රොඩු වැටෙයි. උපරිම උකුවට නානූ තියෙන්න ඕනේ නානූ හදද්දිත් වතුර අඩුවෙන්ම අරන් උකුවට නානු හදන්න. වතුර වැඩි උනොත් තමා ප්‍රශ්නෙ.

    • @H.SDilhani
      @H.SDilhani 11 หลายเดือนก่อน

      Kubuk kola walin hadanna puluwan man haduwa

  • @chamilaweerakkody2974
    @chamilaweerakkody2974 ปีที่แล้ว

    Nice ❤

  • @PrasangikaKumari-ws5fm
    @PrasangikaKumari-ws5fm 6 หลายเดือนก่อน

    🎉🌟🌟🌟✨👍

  • @tiroshilakmali6979
    @tiroshilakmali6979 ปีที่แล้ว +1

    👍👍👍

  • @adminuuser9761
    @adminuuser9761 6 หลายเดือนก่อน

    ❤️❤️🙏🙏

  • @SomaAl-s1o
    @SomaAl-s1o 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤😊

  • @sumuduranasingha7297
    @sumuduranasingha7297 ปีที่แล้ว

    Kohomada tharageta join wenee

    • @californiakitchen923
      @californiakitchen923 ปีที่แล้ว +2

      මගෙ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා මේ වගේ වීඩියෝ එකකට කමෙන්ට් දාලා තිබ්බාම හරි. 🧡

    • @sumuduranasingha7297
      @sumuduranasingha7297 ปีที่แล้ว

      Hari ok..

  • @nayanamihikalpa
    @nayanamihikalpa ปีที่แล้ว

    mama heduwa awes ne

    • @californiakitchen923
      @californiakitchen923 ปีที่แล้ว +1

      මොකක්ද උන ප්‍රශ්නෙ ? පුළුවන් නම් කැලිෆෝනියා කිචන් කියන face book ekata එන්න. මැසෙන්ජර් වලින් කතා කරන්න. වැරැදුන තැන බලලා ආය හදමු..😊

    • @nayanamihikalpa
      @nayanamihikalpa ปีที่แล้ว

      kohomada number eka ganne

  • @susantharandima9422
    @susantharandima9422 5 หลายเดือนก่อน

    මන් අද හැදුවා නුල් වගෙ නෙමෙයි අස්මී එක ආවෙ ගැට ගැට වගෙ ඇයි ඒ.ලස්සනට ආවේ නෑ.එක නූලට ඇදෙන පදමට ගත්තෙ

    • @californiakitchen923
      @californiakitchen923 5 หลายเดือนก่อน

      ඔයා ගොඩක් උස්සලාද වැක්කෙරැවෙ. සමහර වෙලාවට ගොඩක් අත උස්සලා වක්කරද්දිත් එහෙම වෙන්න පුළුවන් . ටිකක් පහලට වෙන්න වක්කරන්න. එතකොට හරියයි dear..💛

    • @susantharandima9422
      @susantharandima9422 5 หลายเดือนก่อน

      thanks akke reply kalaata aye parak try karanawa.ඉදිආප්ප පිටි වලින් හදන්න බැරිද,හාල් පිටි ගොඩක් සියුම්ව ගන්න ඔනි නිසා

    • @californiakitchen923
      @californiakitchen923 5 หลายเดือนก่อน

      @@susantharandima9422 බෑ පැටියො..හාල් පිටි විතරයි ගන්න පුළුවන් ..💛

  • @lovelynovels
    @lovelynovels ปีที่แล้ว

    ආස්මී ඉතිං කවුරුත් කන්න කැමති කාමක්නේ..ඒත් වැඩේ කියන්නේ දුව නානු හදාගත්ත විදිය. ඒකත් බණ්ඩක්කා වලින්😮. ඒක ඇත්තටම හොඳ අත්දැකීමක් . ලංකාවේ නං දවුල් කුරුඳු නේ. බණ්ඩක්කා වලින් නානු ගත්ත විදිය මටනං ලොකු අත්දැකීමක් උනත් දුව කියපු විදිහට ගන්න පරෙස්සමෙන් කරන්න ඕන වැඩක්. අනික තමා හාල්පිටි ගත්ත විදිය. දුවේ අපේ ගම් පලාත්වල මේ පිටි පෙනේරෙන් හලලා නැවත සියුම් රෙදි කැබැල්ලකින් තව දෙවරක් වත් පිටි හලා ගන්නවා.. කරදර වැඩියි. ඒ ඇයි කියන්න නම් දන්නෙ නෑ. ඒත් ..දුව හදපු විදිය නම් හරිම පහසුයි කියලා හිතෙනවා. මොකද විවිධ වෙනස්කම් තිබුණත් ඒ ක්‍රමය ලේසියි. නිවැරදියි. මං ඒකයි කියන්නේ දුවගේ රෙසිපි අනෙක් ඒවාට වඩා ගොඩාක් වෙනස් වගේම නිවැරදියි කියලා. විදෙස් රටක හිටියත් සිංහල කෑම වර්ග ඔයා හොඳට හදනවා. ඇත්තටම , අවංකවම සතුටුයි දුව ගැන. මේ චැනලය නම් ගොඩාක් වටිනවා ඉගෙන ගන්න කැමති ඕනෑම ගෘහණිය කට. තෙරුවන් සරණයි දුවේ. පරෙස්සමෙන් සතුටෙන් ඉන්න . ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවදායි සුන්දර රාත්‍රියක් ඔයාට. 🙏🙏🌼🌼🌼♥️♥️♥️♥️👌👌👌👌

    • @californiakitchen923
      @californiakitchen923 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තූති මේ අගය කිරීමට Auntie ... මෙහෙ ඉතින් දවුල් කුරැදු නෑනෙ. ලන්කාවෙත් නැති අයට හොද විසදුමක්.. 😊 පරිස්සමට ඉන්න... තෙරැවන් සරණයි Auntie ❤️❤️❤️

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว +1

    Like 🇱🇰✝️👍🔔

  • @indravithana5649
    @indravithana5649 ปีที่แล้ว

    Wlmdsarthmban 5:26 5:29

  • @කේ.සීතාකාලිංග
    @කේ.සීතාකාලිංග 10 หลายเดือนก่อน

    කේ සීතා 4444/🇱🇰 ඊ වාණිජ්‍යය වෙබ්අඩවිය

  • @sumuduranasingha7297
    @sumuduranasingha7297 ปีที่แล้ว

    Harima pahadilii