Aley Manalai 'ආලේ මනාලයි' - Kanchana Anuradhi ft Dilshan L Silva | "See You" Theme Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มี.ค. 2024
  • Aley Manalai - Kanchana Anuradhi ft. DilShan L Silva
    Melody & Music Produce - DilShan L Silva
    Lyrics - Lasitha Jayaneththi Arachchige
    Director - Danushka Rathnayaka
    Producer - Sandun Bandara
    මන්දාරමේ හොය හොයා - ඔබේ රූ අති දිහා
    හිත් වශී කළ කාරණා - මතකෙට යා වෙලා
    නැතුවත් ලඟ මගේ - ඔයාගේ විතරක් වෙලා මං
    ආලේ මනාලයි - ඔබේ ඇස් කියනවා
    දෑසේ කතාවයි - මා රහසක් ලියනවා
    හිතෙනවා... හිතනවා.... ම්ම්ම්ම්.....
    හිත කිතිකවා - පපු කකියවනා - මෙ අශාව හා
    නුඹටම තමා - සඳ තරු යවනා - මෙ ආරාධනා
    නැතුවත් ලඟ මගේ - ඔයාගේ විතරක් වෙලා මං
    ආලේ මනාලයි - ඔබේ ඇස් කියනවා
    දෑසේ කතාවයි - මා රහසක් ලියනවා
    හිතෙනවා... හිතනවා.... ම්ම්ම්ම්.....
    හා............... හා.............
    සී යූ || See you
    මාර්තු 12 වනදා සිට රාත්‍රී 9.30 ට ස්වර්ණවාහිනී බලන්න...
    ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: // swarnavahini
    🔴 Instagram: // swarnavahini.tv
    🔴 TikTok: / swarnavahinis. .
    🔴 Website: https: //swarnavahini.lk
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Swarnavahini #seeyou #aleymanalai #kanchanaanuradhi #Teledrama #themesong
  • บันเทิง

ความคิดเห็น • 302

  • @sehanilakshani7254
    @sehanilakshani7254 4 หลายเดือนก่อน +138

    කොච්චරක් ඇහුවත් මේ සින්දුව එපා වෙන්නේ නෑ drama එකත් පට්ට ❤❤❤

    • @user-md9ud7vd2b
      @user-md9ud7vd2b 3 หลายเดือนก่อน +1

      මොකක්ද drama eke nama mokeda යන්නේ kiyatada

  • @thiliniweerasingha1465
    @thiliniweerasingha1465 4 หลายเดือนก่อน +55

    අනේ සිංදුව හරිම ලස්සනයි 😍 දම් පාට 🥺💜️ මේකත් ලස්සන drama එකක් වෙයි , ආසාවෙන් බලන් ඉන්නවා 😍💜️❤️

  • @classictelevision2304
    @classictelevision2304 4 หลายเดือนก่อน +111

    "ආලේ මනාලයි" ආදරණීයම සින්දුවක් ❤... See You ඔක්කොටම ඉහලින් වදින සැඩ පහරක්ම වෙයි 🤜🔥

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 4 หลายเดือนก่อน +56

    ඒකනම් සුපිරියක්ම තමා කාච්ගෙ voice එකනම් පිස්සුවක්ම තමා බාවනාවක් වගේ ඒ තරම් ම්හිරියි ❤️🔥
    ශලා අක්ක,රොශාන් අයිය,දර්ශන අයිය,දිනේශ් සෙට් එකම 👌❤️🔥
    අනිවාම trending වෙන්නම ඕනි සුපිරියක් ❤️🔥 team song එකේ හැමදෙයක්ම fantastic ❤️🔥

  • @zio_aera7
    @zio_aera7 4 หลายเดือนก่อน +31

    ඒ voice එක නම් මාරම ලස්සනයි ❤ Drama එකත් සුපිරියක් වේවි

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 4 หลายเดือนก่อน +81

    "See You" බලනකන් ඉවසිල්ලක් නෑ 💖💖

  • @hasankajayasundara23
    @hasankajayasundara23 4 หลายเดือนก่อน +22

    කන්චි ගෙ සුපිරි ගායනය 💯💗 මනස්කාන්ත යි .ඒවගේම ලස්සන රූප රචනාවක්

  • @GossipsriLanka744
    @GossipsriLanka744 4 หลายเดือนก่อน +46

    "See You" අනිවා සුපිරියක් වෙයි 😍❤🔥

  • @nipunathennakoonofficial
    @nipunathennakoonofficial 4 หลายเดือนก่อน +25

    Netflix ලෙවල් වැඩක් වෙයි. 😘🤩
    ආසම වචන ටික දනුශ්ක රත්නයක නිර්මාණ වෑයමක් 😎💥

  • @shalikanishadi2814
    @shalikanishadi2814 3 หลายเดือนก่อน +13

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ සිංදුව නම් 🥺❤️

  • @kaveshaanayomi56
    @kaveshaanayomi56 4 หลายเดือนก่อน +36

    සුපිරි දිනෙත් ❤ මේක නම් හීට් එකක් වෙයි. ❤❤❤❤❤

  • @AsnaaIshek
    @AsnaaIshek 4 หลายเดือนก่อน +138

    ශලාගෙ Agreement එකට කලින් teledrama එක ඉවර වුණොතින් ඇති.😌👍❤️🙏...

    • @anushikamadhuwanthi2973
      @anushikamadhuwanthi2973 4 หลายเดือนก่อน +2

      👍👍👍

    • @Nilukshi423
      @Nilukshi423 4 หลายเดือนก่อน +3

      ඒක හරි😂😂😂

    • @sumudunisansala8397
      @sumudunisansala8397 4 หลายเดือนก่อน +4

      ඔව් එයා හැම එකම පැනලා ගන්නවා එකක්වත් ඉවර කරන් නැ .

    • @IMW2003-ek7lw
      @IMW2003-ek7lw 4 หลายเดือนก่อน +18

      එයා එයාගේ කොල්ටි එක අඩු කරගන්න කැමති නෑ එක තැන පල් වෙලා
      සිහින ගෙනෙන කුමාරි ..මෙලෝ රහක් නැති කතාවක් උනා,
      කියාදෙන්න ආදරේ වැඩක් නැති උනා..
      එයා අයින් උනානම් උනෙ වැඩක් නැති උන තැන්වල..

    • @anushikamadhuwanthi2973
      @anushikamadhuwanthi2973 4 หลายเดือนก่อน +5

      @@IMW2003-ek7lw කවුරු බැන්නා උනත් එයා හරි.එහෙම එල්ලීගෙන හිටියමත් බනින්නෙ හැමවෙලාවෙම බනින අය තමයි ගොඩක් වෙලාවට.

  • @anuchan877
    @anuchan877 4 หลายเดือนก่อน +22

    production quality එක නියමයි. ධනුෂකගේ තවත් සුපිරියක් වෙයි කියලා හිතනවා. ජය වේවා

  • @tharivlogs1755
    @tharivlogs1755 4 หลายเดือนก่อน +6

    සුපිරි වැඩක් වගේ ආසාවෙන් බලනවා කතාව 😍👌❤️ ඒ වගේම කාංචි අක්කාගේ කටහඩ මාර විදියට feel වෙනවා 😍😘👌❤️

  • @iammodeljo
    @iammodeljo 4 หลายเดือนก่อน +12

    ධනුෂ්ක රත්නායක හැමදාම #වෙනස් වැඩක් කරන කෙනෙක් මේකත් සුපිරියක් වෙයි. චෙස් -දාම් -හේලි -බයෝ See You කියන්නෙ next ලෙවල් එක.

  • @dilshikaariyarathne5470
    @dilshikaariyarathne5470 4 หลายเดือนก่อน +103

    ශලා කොහොමත් සුපිරි නේ ❤❤❤❤❤

  • @nilaproduction8507
    @nilaproduction8507 4 หลายเดือนก่อน +53

    දනුෂ්ක රත්නායක අයෙත් ඔප්පු කරා ලංකාවේ ටෙලිවිශන් එක ඇතුලෙ බොහෝ ෆ්හෙවල් කරන්න පුලුවන් කියලා.මෙකත් ලංකාවේ වෙනස්ම විදිහෙ සුපිරි වැඩක් වෙනවා නියතයි.ඉවසිල්ලක් නෑ 12 වෙනකන්.❤

  • @ashaasha1375
    @ashaasha1375 4 หลายเดือนก่อน +26

    Kanchana akkige voice eka lassanai ❤

  • @user-kd7jm8hq4e
    @user-kd7jm8hq4e 4 หลายเดือนก่อน +31

    ඒකනම් සුපිරියි..🥹🥹🔥🔥... ආසම voice එකක් ..❤
    දක්ෂයෝ ගොඩක එකතුවක් නිසා drama ඒකත් ලස්සන වෙයි.. ❤️
    Danushka Rathnayaka නිර්මාණ වෑයමක් කියන්නේ ඉතින් ඒක වෙනම level එකක් ❤️🔥
    Shalani Tharaka main actress කියන්නේ ඒක next level ❤🔥🔥....
    කාලෙකින් ආපු සුපිරිම drama එකක් වෙයි ❤️🔥

    • @veenaveeproductions8444
      @veenaveeproductions8444 4 หลายเดือนก่อน +2

      Thank You 😍😍

    • @upekshaedirisinghe238
      @upekshaedirisinghe238 4 หลายเดือนก่อน +1

      Kiyadenna adare taram balanna gattet danushka ayya nisa wadi kal adin natuwa lassanata iwara Wei kiyala hitala. Eya drama eken ain weddi balana ekat natara kala mokada eyata ona vidihata iwara karanna bari nisa wenna athine eyat ain une. Dan nam eka pissuwak wela aparade.

  • @sakurainstitute1
    @sakurainstitute1 4 หลายเดือนก่อน +10

    ධනුෂ්ක රත්නායක නිර්මාණ වෑයමක්‌ ❤ තවත් වෙනස් වැඩක් බලාපොරොත්තු වෙනව , ජයවේවා !!!

  • @SLartist001
    @SLartist001 4 หลายเดือนก่อน +21

    මේකත් සුපිරියක් වෙයි ❤️😍

  • @hansikapriyankara
    @hansikapriyankara 4 หลายเดือนก่อน +11

    ධනුෂ්ක අයියගේ අධ්‍යක්ෂනය ශලාගේ රංගනය කොහොමද ඉතින් නොබලා ඉන්නේ සුපිරියක් තමා ඉතින් ❤❤

  • @thisarabamunusinghe4436
    @thisarabamunusinghe4436 4 หลายเดือนก่อน +6

    මේක බලන්නම ඕනෙ කතාවක්....... සුපිරියක් වෙයි..... එනකං බලන් ඉන්නේ......❤🤜🤛

  • @nuwaniwalimuni13
    @nuwaniwalimuni13 4 หลายเดือนก่อน +26

    Danushka Rathnayaka අඩ්‍යක්ශකවරයාගේ නිර්මාණ ගැන තියෙන විශ්වාසය නිසාම ආරම්භයේ ඉදන්ම නරබන්න තීරණය කරල ඉවරයි. ජයම වේවා. ශලනි, චතුරංග, රොශාන්, ඇතුලු හැමදෙනා ටම

  • @thyagibhagya8971
    @thyagibhagya8971 3 หลายเดือนก่อน +22

    අපේ මස්සිනාගෙ BMW එක Visual එක. ගත්තෙ. 💜

  • @umejasanmini5993
    @umejasanmini5993 4 หลายเดือนก่อน +42

    Dineth❤
    Roshan❤
    Darshan❤

  • @rhythm_official_
    @rhythm_official_ 4 หลายเดือนก่อน +25

    📝 Lyrics
    මන්දාරමේ හොය හොයා
    ඔබේ රූ ඇති දිහා
    හිත් වශී කළ කාරනා
    මතකෙට යාවෙලා
    නැතුවත් ළග මගේ
    ඔයාගේ විතරක් වෙලා මං
    ආලේ මනාලයි
    ඔබේ ඇස් කියනවා
    දෑසේ කතාවයි
    මා රහසක් ලියනවා
    හිතෙනවා හිතනවා
    ම්ම්ම්ම්...
    හිත කිති කවා
    පපු කකියවනා මේ ආශාව හා
    නුඹටම තමා
    සද තරු යවලා මෙ ආරාධනා
    නැතුවත් ළග මගේ
    ඔයාගේ විතරක් වෙලා මං
    ආලේ මනාලයි
    ඔබේ ඇස් කියනවා
    දෑසේ කතාවයි
    මා රහසක් ලියනවා
    හිතෙනවා හිතනවා
    ම්ම්ම්ම්...
    RHYTHM

  • @sihathsanvidugunarathna7621
    @sihathsanvidugunarathna7621 4 หลายเดือนก่อน +5

    ධනුෂ්ක රත්නායක නිර්මාණ වෑයමක්‌ ❤ මේකත් සුපිරියක් වෙයි 💪

  • @hansanagamage2948
    @hansanagamage2948 4 หลายเดือนก่อน +9

    What a international production quality excellent work i have seen in this production team...in mandaram kathawe drama.don' let it less when after telecasting the drama..keep it this kind of next level production making for up to our countries industries same as international standard.❤....congratulations

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt หลายเดือนก่อน +1

    හරීම ලස්සනයි සිංදුව.. 4 දෙනාමත් ලස්සනයි ...❤❤❤❤ thanks . ගායිකාව ටත් thanks.

  • @dulanjamihirani
    @dulanjamihirani 4 หลายเดือนก่อน +2

    💜️....... SEE Y💿️U ........ 💜️
    🌻ලස්සන කන්සෙප්ට් එකක ආදරණීය කතාවක් ......... 💛
    🌻 " ආලේ මනාලයි " තීම් සෝන්ග් එක නම් හරිම ලස්සනයි අනේ .............. 💖💖💖

  • @LakshanSampath-ed3zc
    @LakshanSampath-ed3zc 5 วันที่ผ่านมา

    මාරම.ලස්සනයි සින්දුව නම්❤ .drama එකත් ඒමම වෙයි❤💚

  • @user-li9vf3in1f
    @user-li9vf3in1f 4 หลายเดือนก่อน +26

    දිනෙත් ❤❤❤

  • @rashiniuthpala99
    @rashiniuthpala99 4 หลายเดือนก่อน +27

    දිනෙත් ❤

  • @throughthedreams1511
    @throughthedreams1511 4 หลายเดือนก่อน +18

    කාන්චනා කියන්නේ කටහඩක් නෙමෙයි දෙයියනේ...

  • @ShenaliJayasinghe
    @ShenaliJayasinghe 4 หลายเดือนก่อน +26

    Shalani ❤❤

  • @dushanPanagoda1999
    @dushanPanagoda1999 4 หลายเดือนก่อน +10

    Lassanai theme song aka ❤❤❤

  • @priyangipriyangi2885
    @priyangipriyangi2885 4 หลายเดือนก่อน +1

    ධනුෂ්ක අයියා thanks to the team including
    මේක නම් පිස්සුවක්
    Film එකක් වගේ හරියට
    මේ වගේ international වැඩක් අනිවාර්යයෙන්
    Trending වෙන්නම ඕනී Teledrama එක වගේම Theme song එකත්...

  • @user-gb7jl4ol5p
    @user-gb7jl4ol5p 3 หลายเดือนก่อน +11

    මේ ගීතය අහන්නෙ බලන්නෙ කාංචනා අනුරාධි නිසා❤❤❤❤මොංගල් ටෙලි විගඩම් නිසා නම් නෙවෙයි.

  • @ASH-ss6yg
    @ASH-ss6yg 3 หลายเดือนก่อน +2

    Shala is my favourite actress...she is so humble most talented actress in Sri Lanka.....I really love you shala akki...❤❤❤❤❤

  • @sgimhanajaya0566
    @sgimhanajaya0566 2 หลายเดือนก่อน +1

    සින්දුව ලස්සනයි. 🎉😍
    ශලා නිසාම බලන්න ගත්තෙ drama එක.
    සුපිරි ❤️❤️❤️ අනිත් නලු නිලියොත් හොදට act කරනවා. Love this drama. 🥺❤️👌

  • @user-xn6gq6oy4w
    @user-xn6gq6oy4w หลายเดือนก่อน

    අනේ .. ඒක හරි ලස්සනයි .. කාන්චි අක්කිගෙ වොයිස් එකනම් භාවනාවක් .. එසේ මෙසේ එකක් නෙවෙ .. හිත නිවන භාවනාවක් ❤😚❤️ 💐🥺

  • @SeneshRanasinghe
    @SeneshRanasinghe 11 วันที่ผ่านมา

    I watched this video one more time.voice is perfect.i love kanchana's voice.#kanchi😊.vedio is also super hit..

  • @tharushisamaranayaka3155
    @tharushisamaranayaka3155 4 หลายเดือนก่อน +21

    සින්දුවේ ලස්සන🥺❤️

  • @dinushkaumesh5474
    @dinushkaumesh5474 4 หลายเดือนก่อน +5

    Marama lassana songs ekak ❤💓

  • @CR-Creation1981
    @CR-Creation1981 26 วันที่ผ่านมา

    ලස්සන story එකක්. ලස්සන theme song එකක්. නියම වැඩක්. Thank you for all ❤❤❤❤🎉

  • @padmifernando8641
    @padmifernando8641 หลายเดือนก่อน

    Such an amazing voice no words to express Love you Kanchana and the rest of the team hope it will be a drama with a story. Thank you director danushka

  • @king8213-z8n
    @king8213-z8n 2 หลายเดือนก่อน +1

    Mta withrda mekata thawa lyrics tikk wadi una nm kiyla hithenne 🥺🌹
    winadi 2i gaana madi mta nm e tharm me sinduwa mara lassanai 🥺❤️

  • @Nilukshi423
    @Nilukshi423 4 หลายเดือนก่อน +5

    ශලනිත් එක්ක කළණත් හිටියනම් තමයි මරු...❤❤
    See you...

  • @niranjanweerasingha.8377
    @niranjanweerasingha.8377 4 หลายเดือนก่อน +11

    ඉන්දියන් එකක් වාගේ මාරම ලස්සනයි ඉතින් 🎉❤

  • @kalpanijayasundara6998
    @kalpanijayasundara6998 4 หลายเดือนก่อน +1

    Kanchana theam song eka karapu nisayi
    Shalani akki nisayi balanne ane ❤ woow superb keep it up❤🎉

  • @luckysam5534
    @luckysam5534 4 หลายเดือนก่อน +32

    ශලා❤❤❤❤

  • @DiluRadhi
    @DiluRadhi 4 หลายเดือนก่อน +2

    Wenasma widihe lassana nirmanayak. All the best danushka 👏

  • @himalsony4002
    @himalsony4002 4 หลายเดือนก่อน

    Niyamai Super Amazing Beautiful ❤️😍 New Trending Visual.. U.. sing were Beautiful Kanchana ❤❤❤ Love You Too 💕 Sister 🇱🇰😊😊 Shalani Harima Lassanai Menika 💎❤️💖💗💌🌹

  • @user-wp5su4bo6p
    @user-wp5su4bo6p 4 หลายเดือนก่อน +3

    Song eka mara lassanai❤😊

  • @user-kx4on9mr9f
    @user-kx4on9mr9f 4 หลายเดือนก่อน

    See you සුපිරි යක් වෙවි අනිවාර්යයෙන් .ilagw blast eka ❤️‍🔥

  • @tharushisamaranayaka3155
    @tharushisamaranayaka3155 4 หลายเดือนก่อน +12

    අන්තිමට මරු උස පිළිවෙලට😂❤️

    • @Angel_Vidu
      @Angel_Vidu 4 หลายเดือนก่อน

      Apoiiii😂

  • @hasankajayasundara23
    @hasankajayasundara23 4 หลายเดือนก่อน +2

    අපේ කන්චි ගෙ හඩ කොයිතරම් මිහිරි ද ❤

  • @AchiniDananjana
    @AchiniDananjana หลายเดือนก่อน

    Drama ekai... Song ekaii katha karala wadak na..harima asaii..දක්ශයන්ගේ එකතුවක්❤

  • @RoydArachchige
    @RoydArachchige 4 หลายเดือนก่อน +4

    Mekanam ithin supiriyak thamai❤❤❤❤❤

  • @SadewaKarunapla
    @SadewaKarunapla 4 หลายเดือนก่อน +16

    I8 එක 🥺❤️

    • @Lhslwn8558
      @Lhslwn8558 4 หลายเดือนก่อน

      මොකක්

    • @user-ry9te1vu7r
      @user-ry9te1vu7r 2 หลายเดือนก่อน

      පිස්සුවක්🥺

  • @thelamaster8328
    @thelamaster8328 4 หลายเดือนก่อน

    ඒකනම් සුපිරියක් වෙනවා එකෙන්ම..ජයවේවා දනුශ්ක අයියේ...🎉❤

  • @Swiss4321
    @Swiss4321 4 หลายเดือนก่อน +2

    ඔයා තමයි හදවතේ ගායිකාව මගේ ❤

  • @ushniiusha1237
    @ushniiusha1237 3 หลายเดือนก่อน +2

    Ammooo sinduwa, voice ekaa❤️❤️❤️❤️❤️❤️❤️😮‍💨😮‍💨😮‍💨😭😭

  • @ChamodiChamodi-c2l
    @ChamodiChamodi-c2l วันที่ผ่านมา

    අනේ මේ සින්දුව හරි ලස්සනයි

  • @rightdecision1604
    @rightdecision1604 หลายเดือนก่อน

    සිංදුව ලස්සනයි , කතාවත් හරිම ලස්සනයි , බොලඳ ආදර කතාවක් නෙවෙයි..❤

  • @Aryan_Fanz
    @Aryan_Fanz หลายเดือนก่อน

    ඒ සිංදුව ලස්සනයි කංචි ගේ voice එක හරිම ලස්සනයි❤❤❤

  • @VishaVisha-xv2gf
    @VishaVisha-xv2gf 4 หลายเดือนก่อน +1

    කාන්චිගේ voice එක සුපිරි 💗💗💗🙂🙂❤️❤️

  • @himasego2569
    @himasego2569 2 หลายเดือนก่อน

    ❤❤ beautiful song

  • @madushahapugoda3352
    @madushahapugoda3352 2 หลายเดือนก่อน

    I love this song ❤

  • @kalindudewthilina2138
    @kalindudewthilina2138 4 หลายเดือนก่อน +1

    Voice nam voice kanchana anuradhi ❤akki adarei hemadama oyata shalani akkage aluth vedenam marama lassanai ❤❤❤❤❤❤❤❤

  • @maheshithakshila8680
    @maheshithakshila8680 4 หลายเดือนก่อน +1

    මේක බලන්නම
    ඕන කතාවක් 😍

  • @niroshanwijesinghe9572
    @niroshanwijesinghe9572 4 หลายเดือนก่อน +1

    ධනුෂ්ක රත්නායක හැමදාම වෙනස් වැඩක් කරන කෙනෙක් මේකත් සුපිරියක් වෙයි.

  • @Chutiyontaadaren
    @Chutiyontaadaren หลายเดือนก่อน

    මේ කටහඩ මේ සිංදුව මාරම මාරයි අනේ 😘😘😘😘

  • @mohammedilham3766
    @mohammedilham3766 หลายเดือนก่อน +1

    Looks pretty in purple Dress angel ❤❤

  • @pathumdilshan7954
    @pathumdilshan7954 4 หลายเดือนก่อน +1

    මේකනම් ධනුෂ්ක රත්නායකගෙ next level 💥වැඩක් වෙයි🎉💫

  • @niroshapearl1213
    @niroshapearl1213 4 หลายเดือนก่อน

    Bell canzone 💐

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 4 หลายเดือนก่อน +16

    shalani akka 💜

  • @annpereira5289
    @annpereira5289 4 หลายเดือนก่อน +2

    Wow green color dress ekata shala maara lassanai❤

  • @user-kj2rb1lk1o
    @user-kj2rb1lk1o 4 หลายเดือนก่อน +1

    Theme song eka lassanai ❤❤

  • @rangalakmal7392
    @rangalakmal7392 2 หลายเดือนก่อน +1

    Woow❤❤

  • @king8213-z8n
    @king8213-z8n 2 หลายเดือนก่อน +2

    Me daws wala kamatima song eka 🥺❤️
    ada dawst withrk 10 parakt wadiya ahuwa 🙂

  • @kanchanaarawpola5022
    @kanchanaarawpola5022 4 หลายเดือนก่อน +1

    Beautiful song 🎉🎉❤

  • @delotea2186
    @delotea2186 4 หลายเดือนก่อน +1

    Such a lovely voice

  • @user-xr9ux9xt8i
    @user-xr9ux9xt8i 4 หลายเดือนก่อน +1

    ආලේ මනාලයි ලස්සන සිංදුවක්😂❤😊

  • @MdAkash-rm6mu
    @MdAkash-rm6mu 4 หลายเดือนก่อน

    Beautiful

  • @user-bi4un2lr6c
    @user-bi4un2lr6c 3 หลายเดือนก่อน +2

    Kanchige voice eeka ❤❤❤

  • @sonaliperera-yg2lo
    @sonaliperera-yg2lo 4 หลายเดือนก่อน +3

    Darshan 😍😍😍😍😍😍🤗🤗🤗🤗

  • @yuhasnadisini9380
    @yuhasnadisini9380 4 หลายเดือนก่อน +1

    Beautiful costume colors

  • @delotea2186
    @delotea2186 4 หลายเดือนก่อน +1

    Wow its like a film ❤

  • @tharindudushantha
    @tharindudushantha 4 หลายเดือนก่อน +1

    Danushka aiyage wedak kiynne next level 😍

  • @tharulovesyou
    @tharulovesyou 4 หลายเดือนก่อน +2

    Danushka Rathnayaka ගේ නම දැක්ක ගමන් දන්නවා මේක ටොප් ලෙවල් වැඩක් කියල ❤ #SeeYouu

  • @USamo_Gunarathne
    @USamo_Gunarathne 4 หลายเดือนก่อน +5

    Shala❤❤ Dharshan❤❤

  • @SaShi-jk5rt
    @SaShi-jk5rt 27 วันที่ผ่านมา

    මට තාම හිතාගන්න බැරි ඇයි මේ සින්දුව 1M එන්නෙ නැත්තෙ කියල😢
    ඒ තරම් superb❤

  • @Bayomi200
    @Bayomi200 4 หลายเดือนก่อน

    Song👌❤

  • @BabyGirl-zs3sx
    @BabyGirl-zs3sx 4 หลายเดือนก่อน

    Fav❤❤❤

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha หลายเดือนก่อน

    ඒ Voice එකනම් නියමයි ❤️❤️❤️

  • @user-vw6kl7yj8n
    @user-vw6kl7yj8n 2 หลายเดือนก่อน

    Dream girlge hitha niwena voice eken me sinduwa krpu eknm ptta aa supiri kanchana

  • @bigunigamage1484
    @bigunigamage1484 หลายเดือนก่อน

    Best voice ❤

  • @amashadilshani1434
    @amashadilshani1434 3 หลายเดือนก่อน +2

    Hamdma ahna aya koo❤❤❤