Seth Pirith | 7 Hours | මහා බලසම්පන්න පිරිත් | Gatha | Suthra | ඔබත් නින්දට යනවිට ශ්‍රවණය කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 784

  • @NethumiSenalya
    @NethumiSenalya  ปีที่แล้ว +90

    චූටි දුවගේ මේ වීඩියෝවත් නරඹන්න 👇
    th-cam.com/video/fANAE8unvTM/w-d-xo.html

    • @dewikaneranjala3036
      @dewikaneranjala3036 ปีที่แล้ว +20

      මමමම ද 😅🎉 3:46:58 😅😅ය ද

    • @hansanisewwandi6376
      @hansanisewwandi6376 ปีที่แล้ว +8

      😊 b

    • @gamingwithvinu8383
      @gamingwithvinu8383 ปีที่แล้ว +2

      P
      Lol
      Ppl😊

    • @chamindaherath6144
      @chamindaherath6144 ปีที่แล้ว

      ​@@dewikaneranjala3036wyywywqwwyywytwwyqwwwywwywytwwyywywywywyywwwywwwwwyywwwwwytwwywwywywywywyrwwywwytwwwwtwwwwttwtwwtwwywwtwywywwwttwtttwwwyttwywywwtwwywyywwywywytwywtwwwyywwytwywytwtwwwywywttwrtwwytwwwywytwwtwwytwwtwytwwtwwtwtwttwwytwwtwwttwwttwytwwtwttwwtwwtwwtwwtwwtwwtwttwwttwywytwtwwttwwwwwywytwwywwtwtwttwtwwtwwtwwywtwwwytwywtwwywtwwtwwtwwywywytwwwytwtwwtwwwqwytwwtwytwwywtwwtwwtwwtwwtwwywtwwtwwttwwytwwtrytwtwwwttwtwwtwwtwwtwwwytwwtwwywtwwwytwwtwtwttwwtwwtwwwtwwtwwttwwwtwtwtwwttwywtwtwtwwtwwywyywtwwtwtwwtwwtwwywwytwwtwwtwtwwttwwwyttwwtwwytwttwtwwtwyttwwtwwyttwtwwttwwwytwwtwwyywyywwyywttwtwwywwtwwtwytwwywtwtwwytwtwwtwwtwtwwywwqtwwwtwwywywwwwtywtwwytwwtwwtwwtwwtwwtwwtwtwyytwwytwywywtwwtwwwyywywtwwwtwwytwwtwwtwwwytwywwyywtwwwwywytwyywtwwwytwwytwwtwwywytwwwyttwwtwwwytwwwywqywywyytwwtwwytwwtwwytwtwwtwwtwwtwwtwwtwwywtwwwytwwywyywywwwytwtwwtwwwywywtwwtwwytttwwtwtyryttwtwwtwwtwttwwtwwttwtwtwwttwrtwwywtwwytwtwwtwwtwwyywtwwtwwtwwtywtwtttwytwwwyttwwrtwwtwwtwwytwwtwwtwwtttwtwwtwwtwwtwtwwtwwtwwtwwtwwtwwtywwqywtwwtwtwtwwtwwtwwtwwtwwtwwytwtwytwwywtwttwwtwwtwtwtwwtwwtwwtwtywywytytwwytwwtwwyttwtwwtwwytwwttwtwtwtttwwtwwtwwwytwwytwwtwwtwywttwtwtwtttwwtwwttwwtwwtwtwtwwtwtwwwytwwtwwywywwytwwtwtwwttwwywtwwtwwtwwtwywtwwtwytwwtwwyywytwwtwywtwytwwwtwwtwwywtwwtwtwwywtwwtwwtwtwwtwwtwytwwyttwtwtwwtwwtwwtwttwwtwwtwwtwwtwwtwwtwttwtwwtwtwtwtwwtwwwttwwtwwtwytwttwwytwttwttwwtwtwttwwttwtwwwytwwwytwwtwtwtwwtwwtwtwttwwywywwytwwyttwwywtwwttwwtwwtwttwwytwwtwwtwwtwwtwytwtwwtwtwwtwwtwwtytwwwttwwtwwtwtwttwwytwwtwtwwttwwywwtwwtwwtwwtwwwytwttwytwwywwytwwtwwwyttwqyywywytwwtwwtwwywttwtywtwqtwtwwyrytytwwtwwyywtwtwwwwwyyytwwtwwtwwyytwwtwqywytwwtwwttwwtwwwytwwtwwtwwtwwtwwtwywwqtytwwtwtwwtwwtwwwytwwwytwwtwwywytwwywwytwwtywtwwtwtwwtwwywyyywwywytwtwwytwwyttwwtwwwtwwwwqywywttwwtwwtwwyywyywwytwwtwwwwywytywytwwywytwwytwwtwwywwtywywwwytwwqtwwttwtwwytwwyywwwwywytwwywywwyyqtwwytytwwyyyywtwwtwwwwwwytwwywwtwwtwywttwwtwwwwytwwywttwwwyyywytwwtwyytywytwwtywwywytwwwwyywwytwwwywwwtyywyrytwwtwwywtwtwywyttwwytwwywwwtwwytwwtwwwqtwwytwwwyywwytwwtwwywywtwwwywywyttwwwytwwywttwwtywttwwywtwwwytwwtwwytwwtwwtwwtwwtwqywywtwwytwwwywywtwytwwtwwtwwywywywtwwtwwwyywttwwytwwytwtwwytwwtwwtwwwtwwtwwwtwwtwwtwtwwtwwywtwwwwyyytwwywtwtwwqwtwwyqtwwtwtwwtwwwwywyywtwtwwtwytwwtwwywtwwyywtwwwttyw

    • @gakleoo4692
      @gakleoo4692 ปีที่แล้ว

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 9 หลายเดือนก่อน +6

    සාදු 🙏 සාදූ 🙏සාදූ 🙏මේ පිරිතේ බලයෙන් මාගේ අසනිපයට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරනයි
    සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏

  • @NamindaPerera
    @NamindaPerera ปีที่แล้ว +6

    🙏සාදු🙏සාදු🙏සාදු
    මාගේ ග්‍රහ අපල සහ දෝෂ තිබේනම් සියලු අපල දෝෂ දුරින් දුරු වේවා 🙏සාදු🙏සාදු🙏සාදු.

  • @sonalipriyadarshnai2116
    @sonalipriyadarshnai2116 8 หลายเดือนก่อน +21

    සියලු සත්වයා නිදුක් නිරෝගි වෙිවා මගේ පවිලේ සියලු දෙනාටම සතුටින් පරිස්සමෙන් නිදුක් නිරෝගි වෙිවා මටත් මෙි කුවෙිටි රටින් ඉක්මනින් ලංකාවට යන්න වාසනාව උදා වෙිවා

  • @shyamamrss3958
    @shyamamrss3958 2 ปีที่แล้ว +16

    ත්‍රිව්ධ රත්නයේ සරණින් , මගේ අහිංසක අම්මා , අම්මිනා , ලොකු මාමා නීරෝගී වේවා , දීර්ඝායුෂ ලබත්වා , අනතුරු වලින් මිදෙත්වා , එසේම අපේ ජීවිතය සාර්ථක කර ගැනීම පිණිස ආර්ථික ශක්තිය වර්ධනය කර8 ගැනීම සදහා මට හිමි නිවාසයෙන් සුදුසු ආදායම් මාර්ගයක් සපයා ගැනීමට හැකියාව ලැබේවා . අප සැම ((🌼🥀🌸

    • @janakaranjan2607
      @janakaranjan2607 2 ปีที่แล้ว +1

      Budu saraninin ciyalu leda duk duru wewa

  • @dumilawasanthi8073
    @dumilawasanthi8073 2 ปีที่แล้ว +54

    පිරිතේ බලයෙන් නිවසේ සියලු කරදර නැති යන්න ❤ මගේ ආදරේ මගෙන් ඇත් නොකර තේරුම් ගැනීමට ශක්තිය ලැබේවා ඔහුගේ සියලු රෝග මානසික පීඩා සැම දෙයක්ම දුරු වේවා ❤❤🙏🙏

  • @maduwanthibandara8372
    @maduwanthibandara8372 3 ปีที่แล้ว +22

    බුදු bana පදයක් අහන තරම් satutak සැනසීම තවත් නහැ .🙏🙏🙏🙏🙏🙏. සියලු sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @danushkachinthaka1643
    @danushkachinthaka1643 ปีที่แล้ว +8

    මගෙ මහත්තයාගෙ රොග සියල්ලම දුරු වෙවා...පිරිත් බලයෙන්..සාදු සාදු සාදු ..

  • @maleeshasathsarani3513
    @maleeshasathsarani3513 3 ปีที่แล้ว +42

    Mage පවුලේ සියලු දෙනාම නිදුක් වෙත්වා ,,,,නිරෝගී වෙත්වා ,,,,,සුවපත් වෙත්වා ,,,,,

  • @Btsarmygirl2017
    @Btsarmygirl2017 2 ปีที่แล้ว +7

    ලෝකවාසී සියලු දෙනාටමත් 🙏කොරෝනා වසංගතයෙන් පීඩා විදින සියලු දෙනාමත් 🙏සියලු සතුන්ටත් 🙏නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rashigosip6098
    @rashigosip6098 2 ปีที่แล้ว +36

    ලෝකයේ සියලු දෙනාටම මේ පිරිත් අනුභවයෙන් සෙතක් වේවා 🙏🙏🙏 සියලු ලෙඩ දුක් දුරු වේවා 🙏🙏

  • @SupunDanushka-wd6zs
    @SupunDanushka-wd6zs ปีที่แล้ว +10

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ මහත්තයගෙ නිතර හැදෙන රෝග සුව වී නිදුක් නීරෝගී බවම අත් වේවා !!!!!!!!!

  • @harshimandakini3909
    @harshimandakini3909 2 ปีที่แล้ว +18

    මගේ රැකියා සිහිනය ඉක්මනින් සැබෑ වෙිවා 🙏🙏🙏🙏

  • @smoki1855
    @smoki1855 3 ปีที่แล้ว +110

    ගෙවෙන තප්පරයක් ගානෙ කොවිඩ් රෝගීන් සුවපත් වේවා

  • @DasunRathnayake-y2b
    @DasunRathnayake-y2b ปีที่แล้ว +3

    මා ඇතුලුව සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා .!...

  • @shavindidewmi674
    @shavindidewmi674 2 ปีที่แล้ว +30

    මගේ අම්මා ගේ කොන්දේ අමාරුව
    හොද වේවා මම පතනව🎅

  • @ArcturusWasTaken
    @ArcturusWasTaken 2 ปีที่แล้ว +79

    මේ පිරිතේ බලයෙන් මගේ අසනීප තත්වය ඉක්මනට සුව වේවා 🙏🙏🙏🙏

  • @lendanylendany6627
    @lendanylendany6627 3 ปีที่แล้ว +9

    Maga saman පුතා ta ma.perth.balan.sath..santheyak wawa රණවිරු පුහුණුවක් සඳහා ederipatha වනවා thunrwangama..pehetaee labawa සියලුම දැනටම Budu saranee

  • @tharangalakmini6309
    @tharangalakmini6309 2 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු !!!! උතුම් බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා... නීරෝගී වේවා !!!! සැමට ම සෙත සැලසේවා !!!!!

  • @duleekamaduwanthi9377
    @duleekamaduwanthi9377 2 ปีที่แล้ว +6

    මගේ අපල සියල්ල දුරු වී ජීවිතයට සතුට සැනසුම නිරෝගි සුව ලැ⁣බේවා !

  • @chathuramadusanka2478
    @chathuramadusanka2478 2 ปีที่แล้ว +64

    මගේ ජීවිතට හොද දේවල් මුන ගැසේවා. මම හොද ගති ⁣ගුන වලින් පිරිපුන් වේවා.
    හොද සහකාරියක් ලැබේවා. සියළු දෝෂ ඉවත් වේවා❤️🙏

  • @samalani3385
    @samalani3385 3 หลายเดือนก่อน +1

    සියලු සත්⁣වයෝ නීරෝගී වෙිවා මාගේ පවුලේ සියලු දෙනාමද නිදුක් නීරෝගී වෙිවා

  • @Danangasonal1258
    @Danangasonal1258 2 ปีที่แล้ว +25

    මේ පිරිත් ආනුබාවයෙන් මාගෙ ලෙඩ දුක් සියල්ලන්ම ඉක්මනින් සනීප වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @මිලානෝඅපි
    @මිලානෝඅපි 3 ปีที่แล้ว +55

    මගේ අම්මා බුදුන් දැක නිවන් දකින්න. 🙏🙏🙏

  • @chathuninilanka3869
    @chathuninilanka3869 3 ปีที่แล้ว +68

    ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා

  • @malikagedara1058
    @malikagedara1058 2 ปีที่แล้ว +3

    මාගේ .නමස්කාර වෙිවා අපේ පින්වත් සුවාමින් වාහාන්සේලාට නිදුක් නිරොගි සුවැය ලැබේවා දිගාසිරි ලැබේවා ..මට .නිරොගි සුවැය ලැබේවා ...ලේඩ රොග දුරේන් දුරැ වෙිවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthinila1633
    @nilanthinila1633 2 ปีที่แล้ว +30

    මගේ ජිවිතේට එන සියළුම කරදර අපල දුරු වී යහපත්ම වේවා මගේද මාගේ දරුවන්ගේද ජිවිත අමමැනි උ බුදුරජාණන් වහන්සේට බාර කරමි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @RuvanPushpakumara-cy4nc
    @RuvanPushpakumara-cy4nc ปีที่แล้ว +3

    මේ පිරිත් බලයෙන් අපි හැමෝගෙන ලෙඩ දුක් දුරැ වේවා🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @yenuka1477
    @yenuka1477 3 ปีที่แล้ว +18

    මටයි අම්මටයි තාත්තටයා දිර්ගායුෂ වේවා

    • @weerathungaweerathunga4980
      @weerathungaweerathunga4980 2 ปีที่แล้ว

      Me pirit dala.akadegatama.අහන්න .ඕන .piret..යද්දී add.danna.apa.බුදුසරණ

  • @krishansampath8526
    @krishansampath8526 ปีที่แล้ว +1

    මේ පිරිත් බලයෙන් මාගේ සියලු සිතුම් පැතුම ඉටුවේවා....නිවසේ සියලු කරදර නැති වෙන්න..මාගේ අම්ම්ට තාත්තාට මල්ලිට නිදුක් නිරෝගීත්වය ලැබේවා!!!! මගේ ආදරනීය බිරිදටත් ඒ පවුලේ සියලුම දෙනාටත් කිසිම කරදරයක් බාදාවක් නොවී නිදුක් නීරෝගීත්වය ලැබේවා!!..ලෝක වාසී සියලුම දෙනාටත් නිදුක් නීරෝගීත්වය ලැබේවා !! තෙරුවන් සරණයි

  • @NayanaMaduwanthi-j6l
    @NayanaMaduwanthi-j6l ปีที่แล้ว

    මේ පිරිත් දේශනා බලයෙන් මගෙ ලොකු අම්මට ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරොගි සුවය ලැබේවා..දීර්ගායුශ ලැබේවා...🙏🙏🙏

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 ปีที่แล้ว +1

    මේ පිරිත් බලයෙන් දැඩි සත්කාරයෙ පෙතිකාර ලබන මගේ මහත්තයාට ඉක්මනින් සුවය ලැබේවා සාදු සාදු සාදු!!!

  • @meniked4755
    @meniked4755 3 ปีที่แล้ว +22

    ලෝකවාසී සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය උදාවේවා බුදු සරණයි 🙏👨‍❤‍👨🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👨‍❤‍👨👨‍❤‍👨🙏

  • @madusankasudesh3236
    @madusankasudesh3236 2 ปีที่แล้ว +12

    මේ පිරිතේ අනුබාවයේන් සියලු ලෙඩ සුවපත් වේවා!

  • @shavindidewmi674
    @shavindidewmi674 2 ปีที่แล้ว +2

    සියල්ලෝම යහපත් වෙත්වා. නිරෝගී වෙත්වා. දුකින් මිදේව. 😉

  • @roshanbandara2872
    @roshanbandara2872 ปีที่แล้ว +1

    තුන් ලෝක සත්වයාටම මෙම පිරිත් අශිර්වාදය ලැබේවා.🙏🙏🙏

  • @IsharaPerera-x3d
    @IsharaPerera-x3d ปีที่แล้ว

    මාගේ විදේශගත වීමේ ඇතිවී තිබෙන ගැටලු ඉක්මනින් නැතිවී ඉතා හොද රැකියාවක් මේ පිරිතේ පින් බලයෙන් මා හට අත්වෙත්වා සාදූ🌺🪔🙏 සාදූ🌺🙏 සාදූ🌺🙏

  • @nadeeshadilhani7779
    @nadeeshadilhani7779 ปีที่แล้ว

    උතුම් තෙරුවන් බෙලෙන් මගේ හිරුජ පුතාගේ දැනට පවතින අසනීපය දුරුවී ඉක්මන් සුවය ලැබේවා ...තෙරුවන් සරණයි ...

  • @Niha_vlogzC.18
    @Niha_vlogzC.18 3 ปีที่แล้ว +15

    සාදූ 🙏සාදු !! සියලු සත්ත්ව යෝ නිදුක් වෙත්වා !! නීරෝගී වෙත්වා !! සුවපත් වෙත්වා !!!🙏🙏

  • @halbb4608
    @halbb4608 ปีที่แล้ว

    මේ පිරිතේ බලයෙන්මටද පවුලේ සියලුදෙනාගේ ද ලෙඩ දුක් කරදර දූරැවේවා මගේ අධිෂ්ඨානය සඵල වේලා සාදු සාදු සාදු

  • @deepthikakumari-i4c
    @deepthikakumari-i4c 6 หลายเดือนก่อน

    මෙම පිරිත් බලයෙන් මාගේ පවුලෙ අය ඇතුළුව සියලු ම දෙනා ආරක්ෂා වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @sarojakumari911
    @sarojakumari911 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏මේ පිරිත් බලයෙන් මගේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා

  • @deshanpraboda9844
    @deshanpraboda9844 5 หลายเดือนก่อน

    සියලු දෙනා හටම සියලු කරදර බාධක දුරු වේවා...
    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා...
    සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා 🙏

  • @vimukthipathirage3749
    @vimukthipathirage3749 3 ปีที่แล้ว +20

    සාධූ සාධූ සාධූ 🙏 🙏 🙏 උතුම් සම්මා සම්බුදු සරණයි 🙏 🙏 🙏 තෙරුවන් සරණයි 🙏 🙏 🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @shanirushludowyke558
    @shanirushludowyke558 3 ปีที่แล้ว +152

    මගෙ අසනීප තත්වය ඉක්මනින් සුව වේවා 🙏 🙏🙏🙏🙏

  • @abababab7812
    @abababab7812 3 ปีที่แล้ว +9

    මගේ ලෙඩ රෝග සුව වෙන්න කියල පතනව 🙏🙏🙏🙏🙏

  • @differentsee9314
    @differentsee9314 2 ปีที่แล้ว +39

    මා හටද ලෝකවාසි සියළු සත්වයින්ට නිදුක් නීරෝගීත්වය ලැබේවා..!!! බුදුන් සරණයි..💖

  • @RashuKavindya-kp5lh
    @RashuKavindya-kp5lh ปีที่แล้ว

    මම මේ පිරිත් අහන වාරයක් පාසා.. ඒ වගේම මම මේ කරන හැම පිනකම ආනුභාවයෙන් මගෙ අම්මත්..පවුලේ සියලු දෙනාත්..මගෙ යාලුවටත් නිදුක් නීරෝගී සුවයම ලැබේව 🙏

  • @ashanilukshi1653
    @ashanilukshi1653 3 ปีที่แล้ว +34

    ප්‍රසාද්, ආශා සහ තෙනුශි අපල දුරුවේවා පිරිත් බලෙන්🙏🙏

  • @ayeshasudharshani6618
    @ayeshasudharshani6618 2 ปีที่แล้ว +1

    Nomo budhdhaya theruwan saranaii🙏🙏🙏 me mahanubawa prith balayen Mage semiyata Saha paule semata niduk nirogi bawaya lebewa

  • @themiyakawmantha1986
    @themiyakawmantha1986 3 ปีที่แล้ว +7

    මෙම උතුම් පිරිත් බලයෙන් මෙම ජන්මද්දීපයත් මෙම ලෝකයත් ලෝකවාසී සියලුම දෙනාත් සත්ත්වයිනුත් මෙම ලෝකයේ පීඩා විදින සියලුම දෙනාත් නිදුක් චිරජීවනයෙන් පසුවීමද , මෙම ලෝකයට බලපා තිබෙන කොරෝනා වසන්ගත තත්වයත් දුරු වේවා!!!! සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයි .........................,,,,,,,

    • @themiyakawmantha1986
      @themiyakawmantha1986 3 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KaveeshaKushani
    @KaveeshaKushani 10 หลายเดือนก่อน

    මේ පිරිතේ බලයෙන් මගේ සියලුම ලෙඩ රෝග සනීප වේවා.. නීරෝගි වේවා 🙏🙏🙏

  • @kumarikuwait2359
    @kumarikuwait2359 2 ปีที่แล้ว +7

    බුදු සරනයි සියලුම දෙනාට 🙏🙏🙏

  • @chitrakumari4323
    @chitrakumari4323 2 ปีที่แล้ว +28

    මගේ අම්මට දීර්ගායු සම්පත් ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා ඒ වගේම මගේ දරුවන්ට සුවද කැකුළු මල් පිපුණා වගේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා

  • @yashodhasewwandi704
    @yashodhasewwandi704 ปีที่แล้ว +1

    මාගේ දෙමාපියන් හට තිබෙන අසනීප තත්ත්වයන් ඉක්මනින් සුව වේවා 🙏🙏

  • @DilhaniNisansala-b1y
    @DilhaniNisansala-b1y 10 หลายเดือนก่อน

    පිරි⁣තේ බලයෙන් මටද ගෙදර හැමදෙනාටම සියලුම අසනිප මගහැරේවා සාදු සාදු

  • @Maduhansa-dh7wb
    @Maduhansa-dh7wb 4 หลายเดือนก่อน

    මගේ බිරිදට තියන අසනිප තාත්වේ ඉක්මනින් සුව වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dilshanyapa-v3v
    @Dilshanyapa-v3v ปีที่แล้ว

    මගේ අසනීපයන්ද සුවපත් වේවා🙏🙏🙏තෙරැවන් සරනයි

  • @nirowelagedara6858
    @nirowelagedara6858 3 ปีที่แล้ว +31

    ගෙවෙනා තත්පරයක් තත්පරයක් පාසා ජීවිතයේ අනිත්‍ය සිහි වේවා..🙏🙏🙏 සිත කුසලයටම යෙදේවා..🙏🙏🙏

  • @nayanitharu7077
    @nayanitharu7077 2 ปีที่แล้ว +1

    Pirithe Anubhawayen Ape paule siyalu denage leda roga suwa Wewa! Achchige Ninda noyame rogaya suwapath wewa!

  • @dmdinna_8565
    @dmdinna_8565 3 ปีที่แล้ว +22

    බුදු සරණයි 🙏🙏🙏

  • @chamikanuwan6481
    @chamikanuwan6481 ปีที่แล้ว

    මේ පිරිත් ආනුබලයෙන් මගේ දරුවාගේ සියලු ලෙඩ දුක් සුව වේවා? 🙏🙏🙏

  • @buddikapresanna5851
    @buddikapresanna5851 3 ปีที่แล้ว +20

    බුදු සරනයි !

  • @hasanthadilshan2751
    @hasanthadilshan2751 3 ปีที่แล้ว +26

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekariyawasam9750
    @nadeekariyawasam9750 ปีที่แล้ว

    මගේ අසනීප තත්වය ඉක්මනින් සුව වී ඉගෙනීම් වැඩ කටයුතු ඉතාමත් සාර්ථකව කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏🙏
    බුදු සරණයි 🙏🙏🙏🙏

  • @IsharaKumudu-b9q
    @IsharaKumudu-b9q 3 หลายเดือนก่อน

    මගෙ යෙස්මි දුවත් මගෙ ගෙදර සියලු දෙනාවත් මගෙ නැන්දා ගෙ පවුලේ සියලු දෙනාවත් රන්ජි මාවවත් මටත් සියලු දෙවියන් ගෙ පිහිටයි සාදු සාදු🙏🙏🙏

  • @methmalperera294
    @methmalperera294 ปีที่แล้ว +1

    පිරිතේ අනුහසින් මට o/l විබහගයෙන් හොද ප්‍රතිපල ලබා ගැනීමට හේතු වාසනා වේවා 👍👍👍

  • @osakasubasinghe4022
    @osakasubasinghe4022 ปีที่แล้ว +5

    සාදු සාදසාදු මෙි පිරිතේ බලයෙන් මගේ දියනියට සෙත් වෙිවා

  • @manulanakeshofficialytchan4420
    @manulanakeshofficialytchan4420 3 ปีที่แล้ว +35

    බුදු සරණයි සියල්ලන්ටම🙏🙏

  • @ruwanthikahansani917
    @ruwanthikahansani917 ปีที่แล้ว +8

    මගේ අම්මාගෙ සියලු ලෙඩ දුක් දුරු වේවා..මගේ පවුලේ සියලු දෙනා නිරෝගී වේවා..🙏🙏🙏

  • @kusumperera1314
    @kusumperera1314 2 ปีที่แล้ว +1

    Pirith balayen mage hitata sahanayak sanasimak labethwa .....

  • @sumiththushara7539
    @sumiththushara7539 3 ปีที่แล้ว +93

    පිරිත් බලෙන් මගේ අසනීපය හොද වේවා

    • @xx-iw8ul
      @xx-iw8ul 2 ปีที่แล้ว +2

      ඔබට තෙරුවන් සර්ණයි තුනුරුවනෙ පිහිටෙන් ඉක්මනට සුවය ලැබෙවා

    • @laknara3908
      @laknara3908 2 ปีที่แล้ว +2

      ඔබගේ අසනීපය සුව වේවා තෙරුවන් සරණයි

    • @tharakagayan1434
      @tharakagayan1434 2 ปีที่แล้ว +2

      ඔවු ඒක ඇත්ත

    • @tv-hp8tn
      @tv-hp8tn 2 ปีที่แล้ว

      Ikman suwaya

    • @samanthaacademy5071
      @samanthaacademy5071 2 ปีที่แล้ว

      තෙරුවන් සරණින් ඔබට ඉක්මන් සුවය ලැබේවා !!!

  • @jantKanthi
    @jantKanthi 9 หลายเดือนก่อน

    මේ පිරිත බලයෙන් මගේ ශරීරයේ තියෙන කුෂ්ඨ රෝගය නැති වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anju앙추
    @anju앙추 ปีที่แล้ว +1

    මගේ තාත්තා ඉක්මනට සනීප වෙන්න මගේ පණ 🙏🏽🙏🏽🙏🏽♥️🌎

  • @deepaljayasingha7486
    @deepaljayasingha7486 3 ปีที่แล้ว +18

    සියල්ලෝම සුවපත් වෙත්වා!!!නීරෝගී වෙත්වා!!!දුකින් මිදෙත්වා!!!

  • @M.D.Amila1234
    @M.D.Amila1234 3 ปีที่แล้ว +8

    හොඳ වැඩක් ...🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷....

  • @Sewwandi-fd3ts
    @Sewwandi-fd3ts ปีที่แล้ว

    මේ පිරිත් බලෙන් මගෙ අම්මගෙත් පවුලෙ අයගෙත් ලෙඩ සුව වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshaudayanganirathnayak5086
    @niroshaudayanganirathnayak5086 3 ปีที่แล้ว +3

    ape gedarata katina siura genapu welawe meka damma .
    budu saranayi 🙏🙏🙏

  • @krishanthasamarasinghe7942
    @krishanthasamarasinghe7942 ปีที่แล้ว +3

    🙏මටත් මගේ ආම්මාටත් මගෙ පව්ලෙ සියලු දේනාටත්🙏 මේ පිරිත් ගුණ මහිමෙන් ලෙඩරොග වලින් ආරක්ෂා වේත්වා...🙏

  • @nimeshanandani4234
    @nimeshanandani4234 3 ปีที่แล้ว +2

    පිරිත් වල බලයෙන් සුවපත් වෙත්වා

  • @TeshanNimendra-h8y
    @TeshanNimendra-h8y หลายเดือนก่อน +1

    Maga saduni wa araksh karanna hamdurowanna oba wasansa gan e ilanna❤❤❤❤

  • @malmishihara7694
    @malmishihara7694 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹 බුදු සරණයි ලෝකවාසී සියලුම දෙනාටම

  • @gihanchathuranga5560
    @gihanchathuranga5560 9 หลายเดือนก่อน

    මේ පිරිත් බලයෙන් මාගේ දරුවන් දෙදෙනත් මගේ දයාබර බිරිදවත් ඒවගේම මාවත් මගේ නිවසත් ආරක්ෂා කරදෙත්වා 🙏🙏🙏🙏🙏

  • @ravinduashen5970
    @ravinduashen5970 ปีที่แล้ว

    මේ පිරිතේ බලයෙන් මගේ අප්පච්ච් ගේ ලෙඩ සුව වේවා 🙏🙏🙏

  • @somaweeragankawala4422
    @somaweeragankawala4422 2 ปีที่แล้ว +1

    Mage rata yahapathak Wawa siyalu danatama teruwansarani....👏👏👏

  • @zoifriends1261
    @zoifriends1261 3 ปีที่แล้ว +43

    මගේ නිවස ඉක්මනින් ගොඩනැගේවා.🏛️🏛️🏛️🏛️🏛️🏛️🏛️

  • @Trendingossip
    @Trendingossip 3 ปีที่แล้ว +8

    රටේ සිටින සියලුම ලොක වැසියන් සුවපත් වේවා🙏🙏🙏

    • @vihangamalhara3112
      @vihangamalhara3112 3 ปีที่แล้ว +1

      @@chiranthiariyasena7279 I
      Mm.mnAm
      M
      .
      N
      M
      .n
      .
      ..
      .n
      .
      a
      Mm
      Mmm
      AM
      ..
      Mmm
      N
      M
      M
      A
      M
      M
      NM...mann
      Mn
      nnNn am
      Ama
      nAn
      .a.A

    • @chiranthiariyasena7279
      @chiranthiariyasena7279 3 ปีที่แล้ว +1

      @vihanga malhara Message was typed by mistaken.

    • @priyankarajayakody7680
      @priyankarajayakody7680 3 ปีที่แล้ว +1

      Yhmnbb bhnxjmdjmaj

  • @shaniaberathna5825
    @shaniaberathna5825 ปีที่แล้ว +1

    Me pirith balen mge leda duk suwepth wewa

  • @SahanJayasekara-n7z
    @SahanJayasekara-n7z ปีที่แล้ว +1

    බුදුසරණයි සෑම සියලු දෙනාටම

  • @NethFMBana
    @NethFMBana 3 ปีที่แล้ว +17

    @
    සෑම දිනකම උදෑසන අවදි වූ විගස ශ්‍රවණය කලයුතු මහාබලසම්පන්න මෝර පිරිත තේරුමද සහිතව

  • @madushamadu885
    @madushamadu885 ปีที่แล้ว

    මේ පිරිතේ බලයෙන් මා හට තිබෙන සියලුම දෝශයන් සුවපත් වේවා....
    මාගේ ස්වාමිපුරුශයාට නිදුක් නිරෝගී පිහිට ආයුශය,සැපය,බලය වර්නය ලැබේවා...
    ලොව සියලු දෙනා සුවපත් වේවා......

  • @Mr.Respectlk
    @Mr.Respectlk 2 ปีที่แล้ว

    සෙත් පිරිත් බලයෙන් මට මගේ දෙවන වාර විභාගය ජය ලැබීමට හැකි වේවා!🙏🙏

  • @milindatharakadesilva4178
    @milindatharakadesilva4178 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි

  • @krishanthasampath9967
    @krishanthasampath9967 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ❤️🙏 බුදුසරණයි

  • @nadunimaheshika8957
    @nadunimaheshika8957 3 ปีที่แล้ว +1

    sadu sadu sadu.... mage du patiyata saneepa wewa... loke siyalu sathwayo suwapath wewa niduk wemwa nirogi wemwa suwapath wemwa... sadu sadu sadu

  • @dilinihansamali2963
    @dilinihansamali2963 2 ปีที่แล้ว +2

    මගේ අධ්යාපන කටයුතු හොදින් සිද්ද වේවා! මගේ නිවසේ ඇස්වහ කටවහ දුරු වේවා ! සාධූ !සාධූ !සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpalathajayasundara3278
    @pushpalathajayasundara3278 2 ปีที่แล้ว

    Mage paule siyalu denage apala duru wewa mage ammata nirogi suwaya lebewa mage mahattaya ta ekman suwaya lebewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nirosadarshani4624
    @nirosadarshani4624 3 ปีที่แล้ว +11

    බුදු සරණයි

  • @nethuunethuu3207
    @nethuunethuu3207 3 ปีที่แล้ว +9

    Theruwan saranin mageth obeth සියලුම leda duk duruwewa..♥️♥️♥️♥️

  • @hiruhirushika225
    @hiruhirushika225 2 ปีที่แล้ว

    පිරිත් දේශනාවේ ආනුබාවයෙන් මගේ මවගේ රෝගි තත්වය පහව යත්වා