තාඹුගල කෝටිපතියෙක් උනේ නිදන් හාරලා, මෙන්න සාක්ෂි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ส.ค. 2023
  • පරිසරවේදී සජීව චාමිකර, දුලාන් සේනාධීර සමග චමුදිත සමරවික්‍රම.
    Environmentalist Sajeewa Chamikara, Dulan Senadheera On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 2K

  • @shashinithelasinghe
    @shashinithelasinghe 11 หลายเดือนก่อน +153

    සොබාදහම වෙනුවෙන් කතා කරන මොවුන්ව සොබාදහම විසින්ම ආරක්ෂා කරනවා.විය යුතු දේ වෙමින් පවතිනවා ගොඩාක් සතුටුයි.චමුදිත කාට කඩේ ගියත් පරිසරය රකින්න නියම මැදිහත් වීම කරන්න පුලුවන් නම් ස්තුතියි ඔබට ❤

    • @ShamapereraSujeewani-nl9gc
      @ShamapereraSujeewani-nl9gc 11 หลายเดือนก่อน +4

      ඇත්තටම..

    • @piyalgalagedara8131
      @piyalgalagedara8131 11 หลายเดือนก่อน +3

      Definitely. Well done, bro .game is not over yet.😊

    • @MadhuwaMadhuwa-vi5jn
      @MadhuwaMadhuwa-vi5jn 11 หลายเดือนก่อน +1

      මුන්ට කීයක් හරි ගන්න ඕනි වෙලාද කොහෙද , බොරු ගොත ගොතා Mr තාබුගල ගෙන්නන් උඹල ගන්නව බොරු 😂

    • @user-ec4yy6yn4y
      @user-ec4yy6yn4y 11 หลายเดือนก่อน

      මේ දුලාන් කියන්නෙ තනිකරම හොරෙක් යකෝ.මූට පුපුවන්නම් එලියෙ ඉන්න කියපල්ලා.අනුන්ගේ සල්ලි හොරකම් කරන් හැංගිලා ඉන්න ගූ බය ගුල්ලෙක්.

    • @user-ec4yy6yn4y
      @user-ec4yy6yn4y 11 หลายเดือนก่อน

      සොබාදහම බොරු කරන උන්ට සලකන්න ගත්තම මුන් ඔක්කොටම වෙන දේ අපිත් බලන් ඉන්නෙ

  • @sam-d6614
    @sam-d6614 11 หลายเดือนก่อน +62

    රෙස්පෙක්ට් සජීව ඔයාලා මේ කරන සේවයට ඒ වගෙම චමුදිත ඔයාටත් ස්තුති මේ මිනිස්සුන්ට අවස්ථාව ලබාදීම ගැන

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 11 หลายเดือนก่อน +38

    මේ දෙන්න කියන්නෙ සම්පූර්ණ ඇත්ත .

  • @ukuk1581
    @ukuk1581 11 หลายเดือนก่อน +228

    මොන හොරකමක් වංචාවක් ඇහුවත් ඒකෙ පිටිපස්සෙත් රාජපක්ෂ කෙනෙක්. මුන් නම් රටට
    මහා සාපයක්. කවදා මේවායින් නිදහස් වෙන්න පුලුවන් වෙයිද.
    😢😢😢😢😢

    • @dulansenadheera
      @dulansenadheera 11 หลายเดือนก่อน +15

      පේනවනෙ ඇත්ත එලිවෙද්දි බය වෙලා ඉන්න උන්ගෙ සල්ලි වලට නෙන මඩ බලකාය.

    • @smallawaarachchi3309
      @smallawaarachchi3309 11 หลายเดือนก่อน

      රාජපක්ෂලා කියන කූතානියෝ තමයි තාඹුගලවත් ඉහලට උස්සලා තියලා මේ මුලු අනුරාධපුරයෙම තියෙන නිදහන් ගොඩ ගත්තේ...රාජපක්ෂලා කියන්නේ නිදහන් සහ සල්ලී පිපාසයක් තියෙන තිරිසන්නු ඔවුන් තමයි මූ කරපු වැරදි වලටත් වග කියන්න ඔනේ.

    • @thushanthadabare230
      @thushanthadabare230 11 หลายเดือนก่อน

      🙏👍👍👍💐

    • @xxkuu5775
      @xxkuu5775 11 หลายเดือนก่อน +2

      Okunwa pawl pitinewara karanda oni lankawa hadanna

    • @user-fg1sp9sv5q
      @user-fg1sp9sv5q 11 หลายเดือนก่อน

      උබලා කරයි .

  • @C424c424
    @C424c424 11 หลายเดือนก่อน +30

    හැමෝටම කලින් චමුදිතට පොලිස් ආරක්ශාව දෙන්න වෙයි පරිස්සමෙන් ..🙏🙏

  • @dilanharshana8941
    @dilanharshana8941 11 หลายเดือนก่อน +90

    මේ episode එකනම් සුපිරි. චමුදිතව අරුන් දෙන්න interview කරනවා වගේ සීන් එකක්. හොඳට කරුණු අරගෙන ඇවිත් කථා කරන්නේ. අද පැන පැන ප්‍රශ්න අහන්න වෙන්නෙ නැහැ 😂. කට වහගෙන අහගෙන ඉන්න ලස්සන

  • @Education-q8q
    @Education-q8q 11 หลายเดือนก่อน +112

    විශිෂ්ටයි ඔබ දෙපළ. විය යුතු දේ වෙමින් පවතී. කොන්ද පණ නැති ප්‍රජාව අතරේ විශිෂ්ටයන් දෙදෙනෙක්. ❤

    • @dulansenadheera
      @dulansenadheera 11 หลายเดือนก่อน +2

      ස්තුතියි, පේනවනෙ තාබුගල හොරාගෙ බත් බැලයන්ගෙ කමෙන්ට්, ඔක්කොම සල්ලි දීලා දාගන්නෙ උ.. තව ටික කාලයයිනෙ. සලි වලට නටන්න දෙමු.. රටෙ නිතිය ක්‍රියාත්මක වෙයි අවශ්‍ය වෙලාවට..

    • @user-fg1sp9sv5q
      @user-fg1sp9sv5q 11 หลายเดือนก่อน +1

      සල්ලි දිලා තමයි දුලාන්.උබෙ පවුල ගත්තේ 😅😅😅

    • @dulansenadheera
      @dulansenadheera 11 หลายเดือนก่อน

      @@user-fg1sp9sv5q ඔච්චරනෙ පුලුවන් තොපිට? තාබුගල ඉවර කරල එන්නන් තැන තැන බොරු කියවන තොපි ගැන බලාගන්න. එතකම් නටපන්

    • @ShamapereraSujeewani-nl9gc
      @ShamapereraSujeewani-nl9gc 11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @Albert_Einstein_7
      @Albert_Einstein_7 11 หลายเดือนก่อน +1

      යකෝ පචගල හොරාට පුක දෙන උන් මෙච්චර ඉන්නවද🐂🐂🐂🐂😂😂😂😂

  • @vipupul7177
    @vipupul7177 11 หลายเดือนก่อน +33

    සජීව පට්ට වැඩ්ඩෙක්... එකෙන්ම... ❤️

  • @pradeepranjan556
    @pradeepranjan556 11 หลายเดือนก่อน +8

    Special thanks to Dulan Senadeera and Sajeeva Chamikara. a timely discussion.

  • @pradeepilluppella
    @pradeepilluppella 11 หลายเดือนก่อน +117

    සොරුන් ඇත්තේ කොතනද එතන රාජ-පස්ස නාමය ඇත .මේකෙ තියන කමෙන්ට් දැක්කම හිතා ගන්න පුළුවන් මේ රටේ 90% ක් ඉන්නෙ හොර හැත්ත කියල😢

    • @ishgun6262
      @ishgun6262 11 หลายเดือนก่อน +6

      Comments diha hondata balanna , godak supporting comments danne fake accounts walin ,

    • @dulansenadheera
      @dulansenadheera 11 หลายเดือนก่อน +6

      ස්තුතියි, පේනවනෙ තාබුගල හොරාගෙ බත් බැලයන්ගෙ කමෙන්ට්, ඔක්කොම සල්ලි දීලා දාගන්නෙ උ.. තව ටික කාලයයිනෙ. සලි වලට නටන්න දෙමු.. රටෙ නිතිය ක්‍රියාත්මක වෙයි අවශ්‍ය වෙලාවට..

    • @MadhuwaMadhuwa-vi5jn
      @MadhuwaMadhuwa-vi5jn 11 หลายเดือนก่อน

      යකෝ මුන් දෙන්න තමයි පල් හොරු, අර මනුස්සයා රටට වැඩක් කරනකොට උන්ට ඉවසගෙන ඉන්න බෑ. උඹලටත් එහෙමයි. තොපි වගේ උන් ඉන්නකං අපේ රට ගොඩදාන්න බෑ බං

    • @MadhuwaMadhuwa-vi5jn
      @MadhuwaMadhuwa-vi5jn 11 หลายเดือนก่อน

      තොපිනෙ ඔය උදව් කරන්නෙ ඔය ඔතන ඉන්න කම්බ හොරු දෙන්නට

    • @lahirumadushan5565
      @lahirumadushan5565 11 หลายเดือนก่อน +4

      ​@@MadhuwaMadhuwa-vi5jnනිධන් හොරු kawadd pako රටට වැඩක් kare

  • @Mr.pissopresents
    @Mr.pissopresents 11 หลายเดือนก่อน +51

    ලංකාව වගේ කාලකන්නි පාලනය කරන රටක ඉපදීමත් පවක් 🤬🤬🤬

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 11 หลายเดือนก่อน +82

    රට කන හොරුන් හෙලිදරව් කරන ඹබ දෙපළට සියලු දෙනා ගේ ආශිර්වාද ය ලැබේ වා! .

    • @dulansenadheera
      @dulansenadheera 11 หลายเดือนก่อน +4

      ස්තුතියි, පේනවනෙ තාබුගල හොරාගෙ බත් බැලයන්ගෙ කමෙන්ට්, ඔක්කොම සල්ලි දීලා දාගන්නෙ උ.. තව ටික කාලයයිනෙ. සලි වලට නටන්න දෙමු.. රටෙ නිතිය ක්‍රියාත්මක වෙයි අවශ්‍ය වෙලාවට....

    • @user-bs2px3cp5j
      @user-bs2px3cp5j 11 หลายเดือนก่อน

      Pala gon kariya minissunta therena de ubata therenne na thambugala duppath minissunta deviyek thota niwan suwa

    • @Menuka3667
      @Menuka3667 11 หลายเดือนก่อน

      ​@@user-bs2px3cp5j kelin kiypn ubt ohoma සල්ලි thibba nm uba denawada ? Ohoma nikam kiypnko ඇත්ත.
      Eka hithuwama therenawani mu horek bawa , දේශපාලකයෝන්ට රැවටුනා punchi dewal deela un gaththe සේසතම rate ,
      මීයක් කඩන්නේ පැණි ලෙව කන්න නෙවෙයිනේ ..... ඒක දන්නවනේ 😅😅

    • @hansakahansakaupathissa627
      @hansakahansakaupathissa627 11 หลายเดือนก่อน

      😂

    • @lahirumadushan5565
      @lahirumadushan5565 11 หลายเดือนก่อน

      ​@@user-bs2px3cp5j ane pako 😅😅😅

  • @fftalentshow6770
    @fftalentshow6770 11 หลายเดือนก่อน +9

    මුලු රටම මේ දෙන්න එක්ක එකතු වෙන්න ඕනි..තනියම එයාලට කරන්න පුලුවන් වැඩක් නෙමේ...අපි හැමෝම ඉන්න ඕනි මෙයාලා එක්ක

    • @dulansenadheera
      @dulansenadheera 11 หลายเดือนก่อน +1

      අනිවාර්‍ය්නෙම එකතුවෙන්න අවුරාලංකා කෙරුවාව අපේ පේජ් එකත් එක්ක

  • @businessink4156
    @businessink4156 11 หลายเดือนก่อน +71

    ජීවිත කැප කරගෙන මේ කරන හෙලිදරව් නම් මාරයි ❤ රුපියල් 1000 ට free musical ශෝ ටිකට් එකට පස්සෙන් යන උන් ගැනනම් අප්පිරියයි....රාජපක්ෂලා කියන්නේ කවුද කියලා තේරුම්ගන්න ලෝකෙම මිනිස්සුන්ට සෑහෙන කල් ගියා...ඔය කියන විදියට කලුසල්ලි සුදුකරන ඩෑල් එකක්නම් ඩබල් ගේම් ගහන්න හැමදම බෑ....truth will be exposed oneday! Just wait!

    • @dulansenadheera
      @dulansenadheera 11 หลายเดือนก่อน +4

      ස්තුතියි, පේනවනෙ තාබුගල හොරාගෙ බත් බැලයන්ගෙ කමෙන්ට්, ඔක්කොම සල්ලි දීලා දාගන්නෙ උ.. තව ටික කාලයයිනෙ. සලි වලට නටන්න දෙමු.. රටෙ නිතිය ක්‍රියාත්මක වෙයි අවශ්‍ය වෙලාවට..

    • @MadhuwaMadhuwa-vi5jn
      @MadhuwaMadhuwa-vi5jn 11 หลายเดือนก่อน

      නිවන් සුව නිවන් සුව නිවන් සුව නිවන් සුව නිවන් සුව ලැබේවා

    • @markxavior
      @markxavior 11 หลายเดือนก่อน

      @@MadhuwaMadhuwa-vi5jn ubata e hambebet ne uba horek nisa. 😁

    • @akalankaa4175
      @akalankaa4175 11 หลายเดือนก่อน

      😂😂

    • @kasun_diuranga
      @kasun_diuranga 9 หลายเดือนก่อน

      😂😂

  • @Voicecutlanka
    @Voicecutlanka 11 หลายเดือนก่อน +142

    විශිෂ්ඨයි සජීව දුලාන් ඔබ දෙපලගෙ හෙලිදරව්ව

    • @dulansenadheera
      @dulansenadheera 11 หลายเดือนก่อน +4

      පේනවනෙ ඇත්ත එලිවෙද්දි බය වෙලා ඉන්න උන්ගෙ සල්ලි වලට නෙන මඩ බලකාය.

    • @MadhuwaMadhuwa-vi5jn
      @MadhuwaMadhuwa-vi5jn 11 หลายเดือนก่อน +2

      ඔය දුලානයට පිස්සු , ඕක ඔය බොරු කියන්නෙ , සජීව Man ඊට වැඩිය පිස්සු , මචං මේ ඩබල කියන ඒව පිලිගන්න එපා

    • @MadhuwaMadhuwa-vi5jn
      @MadhuwaMadhuwa-vi5jn 11 หลายเดือนก่อน

      අපෝ මුන්ගෙ පිස්සු තදවෙලෝ

    • @user-ec4yy6yn4y
      @user-ec4yy6yn4y 11 หลายเดือนก่อน

      😂😂 දුලාන් කියන මේ ගොබ්බයව පොරක් කරන්න එපා යකුනේ.හොරකම් ගැන මූ කොහොමද කතා කරන්නෙ මූ ලෝක හොරෙක් නෙ.එක සතියක් එලියේ ඉන්න කියපල්ල හැංගෙන්නෙ නැතුව.මූ ශෝ කරලා කියලා තිබ්බ පොලුවලට කොල්ලො එක ටොක්ක ගානෙ ඇන්නත් ඕකා ඉවරයි .සෙවලයා😂😂

    • @markxavior
      @markxavior 11 หลายเดือนก่อน +1

      ​@@user-ec4yy6yn4ythoi uda Inna ekai ganiy minihaida ekata hamputha rakinne. 3sm dala wage hora doca 😅.

  • @slpharma
    @slpharma 11 หลายเดือนก่อน +47

    අම්මෝ Fake comments ගොඩ 😂 තාබුගලය වගේ ලෝක හොරෙක් කොහෙවත් නැතිව ඇති 😆

    • @dulansenadheera
      @dulansenadheera 11 หลายเดือนก่อน +4

      පේනවනෙ ඇත්ත එලිවෙද්දි බය වෙලා ඉන්න උන්ගෙ සල්ලි වලට නෙන මඩ බලකාය.

    • @user-bs2px3cp5j
      @user-bs2px3cp5j 11 หลายเดือนก่อน

      Thope thaththane loka hora 🖕🖕😅

    • @slpharma
      @slpharma 11 หลายเดือนก่อน

      @@user-bs2px3cp5j මේ fake එකෙන් comment කරපු එකාගේ අම්මගේ හොර මිනිහ වෙන්නැති තාබුගලය 🤬

    • @pubuduneranjan957
      @pubuduneranjan957 11 หลายเดือนก่อน

      ​@@user-bs2px3cp5jඑකවුන්ට් එක හැදුව කමෙන්ට් එකක් දැම්ම😂

    • @markxavior
      @markxavior 11 หลายเดือนก่อน

      Teruna.

  • @LasanPeiris-mb9mf
    @LasanPeiris-mb9mf 11 หลายเดือนก่อน +37

    හෙට අනිද්දට කපුටටත් ආචාර්ය කෑල්ලක් දැම්මොත් පුදුම වෙන්න එපා.රාජපකාලගෙ පවුල එහෙමනෙ.උන්ට එකතු වෙන උනුත් එහෙමයි..?..

    • @MadhuwaMadhuwa-vi5jn
      @MadhuwaMadhuwa-vi5jn 11 หลายเดือนก่อน

      තොපි කවුරු ආවත් මඩ ගහන්නෙ රාජ්පක්ෂලෑ උන් කියලා ,පලයල්ලා බං ජෙප්පො රැල

  • @ajithsamarasekara4966
    @ajithsamarasekara4966 11 หลายเดือนก่อน +13

    Sajeewa and Dulan, appreciate your knowledge on procedures & fearlessness.
    It appears Basil is a curse to SL.

  • @user-rb8cm9dr1o
    @user-rb8cm9dr1o 11 หลายเดือนก่อน +10

    මේක ඇත්තක්....ඇහැලියගොඩ ඉන්නවා SM and තාබූ එක්ක එකට නිදන් ගහපු ඩයල් එකක්.

  • @Tharindu_87
    @Tharindu_87 11 หลายเดือนก่อน +65

    රුවන්වැලි සෑයට කරපු දේට නම් රිටන් ලැබෙනවාමයි...

    • @Menuka3667
      @Menuka3667 11 หลายเดือนก่อน +8

      ලැබිලා තියෙන්නේ ... රජරට වැව් ටික හිදෙන නියගය පේන්නෑ ... විදවන්නේ අහිංසක මිනිස්සු , හොරු පාත් කරේ අපේ උන්ම නිසා වැරදිකරුවන් අපි මයි

    • @maheshparanagama6747
      @maheshparanagama6747 11 หลายเดือนก่อน +3

      R reton eka thmai putha oya paththu une aya balanna deyak na

    • @zooz1949
      @zooz1949 11 หลายเดือนก่อน

      😂😂😂😂 Gini daiya🎉

    • @lalithaweerasighe8609
      @lalithaweerasighe8609 8 หลายเดือนก่อน

      මොකක්ද රුවන්වැලි සෑයට කරලා තිබනේනේ

  • @user-by3vw3lq5l
    @user-by3vw3lq5l 11 หลายเดือนก่อน +19

    තාඹුගලගේ කට්ටිය හැමතැනම.😁😁

    • @priyankakarunarathna5770
      @priyankakarunarathna5770 11 หลายเดือนก่อน +1

      උ කලු සල්ලිවලින් දන්සැල් දීල බත් බැලයො කලබලවෙලා

  • @MyPassion_jm
    @MyPassion_jm 11 หลายเดือนก่อน +28

    Respect both of you.... දිනෙන් දිනම සත්‍යය කුමක්ද යන්න පිළිබඳව දැනුවත් කිරීමේ ජාතියේ ප්‍රණාමය හා ගෞරවය පුද කරමි..ඒ වගේම මොන කළත් අපිට සල්ලි හම්බ වෙනවනේ කියලා තමුන්ගේ අම්මවත් විකුණන් කන බාල ගොබ්බ සංගීත ශිල්පීන් කියන කළු සල්ලි වලට පස්ස උනත් දෙන උන්ටත් කියන්න තියෙන්නේ සත්‍යය ජය ගනී.. එදාට මුගේ හොර තක්කඩි වියපාර හා සුදු පිරුවට ඇඳ ඔක්කම සමාජයේ ගැලවෙන හැටි බලාගෙන ඉන්න වෙනවා... මේවා ඔක්කම පිටුපස ඉන්නේ රාජපක්ෂ හා රට විනාශ කරන සක්කිලි පාහර හැත්ත.... තාඹු ගාලා කියන්නේ උන්ගේ එක ඉත්තෙක් පමණි.. මෙහෙම පුද්ගලයන් තවත් ඉන්නවා මේ සමාජයේ.. ඔබල මේ ඇතුලත ගැබ්වෙලා සත්‍යය කුමක්ද කියා රටට තේරුම් කර දීම ගැන මගේ ආදරණීය ඉහලම ගෞරවය භක්තිය හා ප්‍රණාමය ❤❤

  • @maheekadeepthigoonethileke8173
    @maheekadeepthigoonethileke8173 11 หลายเดือนก่อน

    No words to express our gratitude for you both and Chamudita …May the noble triple gem bless and have the protection of all the gods…

  • @aluranarveez9021
    @aluranarveez9021 11 หลายเดือนก่อน +6

    Thanks sharing the bitter truth.

  • @asankaindrajith549
    @asankaindrajith549 11 หลายเดือนก่อน +61

    තාඹුගල කවුද කියලා හරියටම තේරුනේ ඩොක්ටර්ගේ විස්තරේ අහනකොට😅

    • @ashanimantha6102
      @ashanimantha6102 11 หลายเดือนก่อน +3

      ඇති දැන්වත් තේරුම් ගත්තා ඔබතුමාලා...
      එයා කියනවා දැන් එයාට ඩොක්ටර් කියන්නත් එපාලු...
      ලැජ්ජායි අප්පාආආ...

    • @srstofficial7520
      @srstofficial7520 11 หลายเดือนก่อน

      @@ashanimantha6102 o/l wath pass nathi ekekta doctor kiyanne na kohomath 😅

    • @b.a.kavinduranushka7248
      @b.a.kavinduranushka7248 11 หลายเดือนก่อน

      දොට්ට නෙවෙයි ඕකා විට්ට 😂

  • @dumimdaruwan555
    @dumimdaruwan555 11 หลายเดือนก่อน +18

    Respect you guys 🙏

  • @chamithprasanna1051
    @chamithprasanna1051 11 หลายเดือนก่อน +16

    වැඩේ කියන්නෙ මේ රට මෙහමෙ හරි ඉතිරි වෙලා තියන එක ඇති ...පර හැත්ත අපි ඉපදුන දවසෙ ඉදල දුක් විදිනව මේ තක්කඩි පොඩි කාලෙකින් රජ ගේම් ගහනවා වැඩේ කියන්නෙ මුන්ට හුරේ දාල කොමෙන්ට් කරල තිරිසන්නුත් ඉන්නව නේ...🥶🥶🥶🥶

  • @maheshranjan5892
    @maheshranjan5892 11 หลายเดือนก่อน +14

    රටේ වංචා වක් කොතනද එතන රාජපක්ෂ නාමය ඇත.

  • @athulatennakoon2036
    @athulatennakoon2036 11 หลายเดือนก่อน +44

    නුතන රණවිරුවෝ දෙන්නෙක් සුපිරි යි රාජපක්ෂ හොරුන්ගෙන් බේරිලා ඉන්න දේවරක්ෂාව ලැබේවා

    • @GinadaasaGinadaas
      @GinadaasaGinadaas 11 หลายเดือนก่อน

      ප්ක තමයී...රණවිරුවො....මුන් ඊඊයා...

    • @Tresure41
      @Tresure41 11 หลายเดือนก่อน +1

      ​@@GinadaasaGinadaasඋබ රු100 ටිකට් එක අරගෙන මියුසිකල් ශෝ එක බලන්න ගිහින් පුක දුන්න පොන්නයෙක් නේද

  • @chamarakulawansha2371
    @chamarakulawansha2371 11 หลายเดือนก่อน +44

    ආතල් දෙනවනම් සමහර වුන්ට රටට කෙල වුනත් කමක් නෑ..බෑන්ඩ් කාරයෝ හිතන්නේ උන් ගැන විතරයි.රට ගැන කැක්කුමක් නෑ නයට කහින සංගීත බෑන්ඩ් කාරයන්ට..

    • @RidmaGomes
      @RidmaGomes 11 หลายเดือนก่อน +4

      ඔව් ඒක ඇත්ත දැන් ඉන්න කලාකාරයින්ට කීයක් හරි දුන්නා නම් ඕන කෙහෙල්මලකට press conference තියලා ඕකාට 😊ගුණ වයනවා

    • @MalaniKarunasingha
      @MalaniKarunasingha 10 หลายเดือนก่อน

      Budusarni parissmen

  • @erroloorloff971
    @erroloorloff971 11 หลายเดือนก่อน +5

    You guys are great to come out with the truth. Keep it up.

  • @vipulshirantha6290
    @vipulshirantha6290 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනඉ පුතා ඔයාලට ඒත් ඔය කාලකණ්ණි විස්වාස කරන්න baa ඔයාල පරිස්සමෙන් ❤

  • @patryshiapartyshia-qk5jq
    @patryshiapartyshia-qk5jq 11 หลายเดือนก่อน +5

    මොකා හොරා කියලා කිව්වාත් මොන දේ හෙළි දරව්කලත් කලත් නිතිය ක්‍රියාත්මක කරන්න බෑ ලොකු ලෝක්‌කෝ මේ සේරටම උදව් කරන අය නිසා 😅😅😂😂😢😢

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam1998 11 หลายเดือนก่อน +50

    රාජපක්ෂ වහල්ලු කලබලවෙලා😂😂😂😂😂😂😂😂

    • @UnknownArt-tc2qh
      @UnknownArt-tc2qh 11 หลายเดือนก่อน +1

      😂

    • @rasanjanasathsara5076
      @rasanjanasathsara5076 11 หลายเดือนก่อน +1

      Sira a😂

    • @user-dz2pe2oc9w
      @user-dz2pe2oc9w 11 หลายเดือนก่อน

      අනුර වහලුන් කුලප්පූ වෙලා තියෙන්නේ රටට ඩොරල් ගෙන එක කාලා රට විනාස කරන්න ඔය පර අනුර වහලුන්ට ඔනි

    • @madushanka.
      @madushanka. 11 หลายเดือนก่อน

      😂 සිරා

  • @somawikramasinghe8215
    @somawikramasinghe8215 8 หลายเดือนก่อน +1

    Thank oba depalata budu saranai .

  • @mmansar6579
    @mmansar6579 11 หลายเดือนก่อน +5

    Good voice super 🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍🤝🤝🤝🤝🤝🤝🤝

  • @sllivemusic255
    @sllivemusic255 11 หลายเดือนก่อน +16

    හොදට බලන්නකෝ මේකේ comment වල නිවන් සුව කියලා දාන හැම account එකක්ම හදලා තියෙන්නෙ දවස් 4 5 කට කලින් 😂කොහොමද තාබුගලගේ ගූ කන සෙට් එකේ කෙරුවාව 😂🥵

  • @sajeeherath1980
    @sajeeherath1980 11 หลายเดือนก่อน +34

    බොහෝ මිනිසුන් තමන්ගේ වාසිය පමණක් සලකද්දී ජීවිත අවදානම වත් නොසලකා රට වෙනුවෙන් ඉදිරිපත්වීමට ස්තුතියි.

  • @ajeelucky9136
    @ajeelucky9136 11 หลายเดือนก่อน

    Good job, Mr chatura declared All about . Need to.know everything public. What is the truth.

  • @shelandiwyanjana1507
    @shelandiwyanjana1507 11 หลายเดือนก่อน +4

    හිතවත් සහෝදරයින් දෙපල ඔබ දෙපලගේ පැහ්දිලි කිරීමත් තාබුගල මහත්මයාගේ සමහර උත්තර වගේ..අපැහැදිලියි..මතකයි ගොඩක් මාද්‍ය සංදර්ශන.කෙටියෙන් මෙච්චරයි සාක්ශි සහිතව ඉදිරිපත් කරන්න.ඔබ දෙපල වගේම තාබුගල.. මොකද වචන වලින් රජ කරවපු රජාගේ ඔටුනු ගලවපු රටක් මේක..

  • @abeykoonsasiru9100
    @abeykoonsasiru9100 11 หลายเดือนก่อน +21

    Appreciate sajiwa dulan both of you❤❤

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 11 หลายเดือนก่อน +23

    මෙච්චර සාක්කි සහිතව පෙන්නලා දෙනවා නම් ඇයි නීතිය ක්‍රියාත්මක කරන්න බැරි. මෙතන යට ලොකු බලල් අතක් තියෙනව. අනේ ඉතින් අපිට කාගේ සරණයි කියන්න ද දන්නේ නෑ.

    • @user-ec4yy6yn4y
      @user-ec4yy6yn4y 11 หลายเดือนก่อน

      කෝ බං සාක්කි .වෙලාවට දෙන්නම්ලු. සාක්කි තියේනම් ඔහොම ඉඳීවි ගොන්නු දෙන්නා. 😂😂

    • @gihanshani5059
      @gihanshani5059 11 หลายเดือนก่อน

      කියල වැඩක්නැැ මරැ නිතිනෙ ලංකාවේ තියෙන්නෙ

    • @Varamanam
      @Varamanam 11 หลายเดือนก่อน

      ​@@user-ec4yy6yn4y🤣🤣🤣 horek kyl mole tiyena one keneket therenw salli walat puka dena untanm mewa therenne nidan mankolla kala mkd bn diyunu wela nidan wasthu kynne thambugalage dewalda anunge deyak horata gatta wage nehh lajjai oi waddeknm katta kala sadarana vidiyt hamba krla goda waren un thamai waddo mun horu munata puka dena un ita wada horu

    • @lovesl9386
      @lovesl9386 11 หลายเดือนก่อน

      නීතිය ක්‍රියාත්මක කරා කියලා වැඩක් තියෙනවද බන් මේ රටේ😂මරණ දඩුවම තියෙන උන් නිදහසේ පාර්ලිමේන්තු එන රටක නීතියක් කෝ.දැන් ලංකාවේ උසාවියක තාඹුගලට නඩු දැම්මොත් නිදොස් කොට නිදහස්😂ලකේ පංකාවෙ නීතිය

    • @Varamanam
      @Varamanam 11 หลายเดือนก่อน

      @@lovesl9386 sira bn salli walt puka dena un inne ekane bn me rawtwal jeevitheta diyunu wenne natte

  • @sasuranga6775
    @sasuranga6775 11 หลายเดือนก่อน +1

    Chamudithath kora una adanam ❤great 👌 thanks 👌 jaya wewa jvp

  • @year2023-ABC
    @year2023-ABC 11 หลายเดือนก่อน +1

    Salute you boy for your efforts

  • @ravindraoss7063
    @ravindraoss7063 11 หลายเดือนก่อน +3

    You are both doing great job.... good luck ❤🔥👍💯

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 11 หลายเดือนก่อน +6

    Sajiiwa, dhulaan, chamuditha 🇱🇰🇱🇰❤

  • @TharinduLakshan-vy7by
    @TharinduLakshan-vy7by 11 หลายเดือนก่อน

    නිවන් සුව

  • @lankalap2423
    @lankalap2423 11 หลายเดือนก่อน +12

    කපුටගෙ නම ගෑවුන ගෑවුන තැන ගේමක්............

  • @eraima9057
    @eraima9057 11 หลายเดือนก่อน +8

    මහා සෑය අපි වන්දනා කරන්නේ මහා බක්තියෙන්. තබුගල ඒ වගේ මැණික් හොරකමක් කරානම් මිහිපිටම ශාප වෙන්න එපැඉ කෝ එහෙම නෑනේ ඔඋන් සැපට ඉන්නවනේ.😅

  • @Rifaa-wi1sk
    @Rifaa-wi1sk 11 หลายเดือนก่อน +2

    නිවන් සුව දෙපළට

    • @KCEChathuranga
      @KCEChathuranga 11 หลายเดือนก่อน

      උූබලට ඒ්න කමා කියන්න තියන්නේ පෝලිම් වල ඒ් කාලේ පිච්චි පිච්චි හිටියනේ . දැන් තාබුගලය සල්ලි ටිනන් විසින් කරාම ඌට කහිනවා. මෝඩ රැල

  • @chameeragamage342
    @chameeragamage342 11 หลายเดือนก่อน +2

    මොනව උනත් කිව්වත් අපිට වැඩක් නෑ..
    බලන් ඉමු. එච්චරයි. 😊

  • @Wishwaya-uz2eh
    @Wishwaya-uz2eh 11 หลายเดือนก่อน +4

    අපි ඉන්නවා ඔයාලත් එක්ක

  • @rayanfernando7184
    @rayanfernando7184 11 หลายเดือนก่อน +48

    අපිනම් එදා ඉදලම කිව්වා මූ කරන්නෙ බැසිල්ගෙ කලුසල්ලි සුදු කරන එක කියල

    • @nadeekarathnayaka1495
      @nadeekarathnayaka1495 11 หลายเดือนก่อน +2

      Aniwaryama 🤔

    • @MadhuwaMadhuwa-vi5jn
      @MadhuwaMadhuwa-vi5jn 11 หลายเดือนก่อน

      උඹල දන්න ප##ක තමයි , කුහක හැත්ත

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 11 หลายเดือนก่อน +5

    Great work machang

  • @ilangrathnaanurudda2988
    @ilangrathnaanurudda2988 11 หลายเดือนก่อน +10

    රටට වටින මිනිස්සු දෙන්නෙක් ඔබ දෙපල

  • @paranagamageweerasinghe4581
    @paranagamageweerasinghe4581 11 หลายเดือนก่อน +15

    Niyama sinhayo dennek jayawewa❤❤

    • @MadhuwaMadhuwa-vi5jn
      @MadhuwaMadhuwa-vi5jn 11 หลายเดือนก่อน +2

      නරිංට සිංහයෝ කිව්වහම සිංහයන්ට මොකක්ද කියන්නෙ බං

    • @GinadaasaGinadaas
      @GinadaasaGinadaas 11 หลายเดือนก่อน +2

      Gotha..pkyoooo dennek..

  • @truth...3917
    @truth...3917 11 หลายเดือนก่อน +124

    Bot firms කුලියට ගත්‍ත comments අස්සෙ ඇත්ත comments කියවන්න ආපු මං වගේ තව අය සිටීද??

    • @dulansenadheera
      @dulansenadheera 11 หลายเดือนก่อน +12

      උගෙ බෑන්ඩ් වල එවුන් ඔක්කොම 🤣

    • @lalithabeyrathna9270
      @lalithabeyrathna9270 11 หลายเดือนก่อน +5

      Yes

    • @SubaniJananika
      @SubaniJananika 11 หลายเดือนก่อน +1

      උබ මොනවද අයියෙ දුලාන් ගැන..😅😅

    • @alicejourney4437
      @alicejourney4437 11 หลายเดือนก่อน +8

      මාර ක්වික් එකේ උන් වැඩට බැහැලා නේද?

    • @cricketfan8710
      @cricketfan8710 11 หลายเดือนก่อน +2

      පැයට කමෙන්ට් 800 ගානක් 😂

  • @MohammedAbdull-qh3sz
    @MohammedAbdull-qh3sz 11 หลายเดือนก่อน +2

    නිවන් සුව නිවන් සුව නිවන් සුව නිවන් සුව නිවන් සුව නිවන් සුව නිවන් සුව නිවන් සුව නිවන් සුව නිවන් සුව නිවන් සුව නිවන් සුව නිවන් සුව නිවන් සුව නිවන් සුව නිවන් සුව

  • @WajiraDamayanthi-kn3xb
    @WajiraDamayanthi-kn3xb 11 หลายเดือนก่อน +1

    නිවන් සුව නිවන් සුව නිවන් සුව නිවන් සුව නිවන් සුව නිවන් සුව නිවන් සුව

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 11 หลายเดือนก่อน

      නිවන්සුව උබට නිවන්සුව කාලකන්නිය නිවන්සුව කාලකන්නිය නිවන්සුව කාලකන්නිය තොපේ පවුලටම ඇත්ත කීයන කොට තොට රිදෙනවද කාලකන්නිය බල්ලට බනින කොට මැක්කට රිදිල කලු සල්ලී අරන් කමෙන්ට් දාන තොපේ පවුලටම සාප වේවා

    • @karlweerawansa6772
      @karlweerawansa6772 11 หลายเดือนก่อน

      😊Scholey 5 ta giya eka. Doctorate eka dunne kauda??😂😂

  • @Athula12165
    @Athula12165 11 หลายเดือนก่อน +9

    අති විශිෂ්ටයි චාමිකර.. මහත්තයෝ ඔබලාගේ පුරවැසි වගකීම ඉතාම නිර්භීත ලෙස ඉෂ්ට සිද්ද කිරීම පිලිබඳව.. බැසිල එස් එම් කියන තක්කඩි එක්ක පිරිසිදු මිනිස්සු කොහේද.. ඉන්නේ පල් හොරු විතරයි.. ඕකුන් එක්ක ඉන්නේ.. Redio හදපු එකෙක් කොහොමද මෙහෙම එකවර දනකුවෙරයෙක් වුනේ.. ඇත්තටම අපේ කළා කරුවෝ කියලා ඉන්න සමහර අය ගැන හරිම හිරිකිතයි.. TM Jayarathne, මහේන්ද්‍ර පෙරේරා.. ඊයා මටනම් අප්පිරියයි මේ මිනිස්සු සල්ලි දෙනවනම් ඕන පහත් දෙයක් කරන්න සුදානම්.. පුදුම අප්පිරියාවක් තියෙන්නේ..

  • @menakadevinda5640
    @menakadevinda5640 11 หลายเดือนก่อน +7

    දන්නේ නෑ ඇත්ත මොකක්ද කියලා..
    එත් මන් පොඩි research ekk kala comments wala ඒකෙදී දැකගන්න හම්බඋනේ "thabugalage " පැත්තට තියෙන comments wala e-mails walin youtube ekata join wela tiyenne 1-7 day time period eke ඇතුලේ...
    එකේ අනික් side eke thamai me mr. Lage pathata dala tiyenna comments wala e-mails joined duration eke පරනඉ.. ඒකෙ පොඩි idea ekk ganna puluwan, හරි වැරද්ද මොකක් උන්ත් මේ රට ගොඩගන්න අමාරුඉ පුතා.🙏😊

    • @SLVehiclehubx
      @SLVehiclehubx 11 หลายเดือนก่อน

      ඒක සිරාවටම මාත් කලා 😂

  • @jayanthanawarathna7919
    @jayanthanawarathna7919 11 หลายเดือนก่อน +1

    මෙි වගෙ කොන්ද තියෙන පරිශරවෙිදි එඩිතර තරැණයන් රටට අවශ්‍යයි

    • @user-cm4fr7bg2g
      @user-cm4fr7bg2g 11 หลายเดือนก่อน

      කොන්ද පන තියනවා කලිසම අස්සේ. 😂😂😂 සල්ලී වලට විකිනිලා මිනිස්සුන්ට මඩ ගහන සක්කිලියෙක් . මේ වගේ උන් ඉන්නකන් මේ රට හදන්න බෑ . තොත් එහෙමයි . කිසිදෙයක් හරියට දන්නේ නැතිව පරිසර වෙදියයි අර වේදියයි කියන එකාට නියමයි කියන තොපිවගේ උන් ඉන්නකන් හැමදාම හිගාකන්න තමයි වෙන්නේ

  • @RusiyaRusiya-db7lx
    @RusiyaRusiya-db7lx 11 หลายเดือนก่อน

    නිවන් සුව නිවන් සුව 👍👍👍👍👍👍👍👍

    • @KCEChathuranga
      @KCEChathuranga 11 หลายเดือนก่อน

      උූබලට ඒ්න කමා කියන්න තියන්නේ පෝලිම් වල ඒ් කාලේ පිච්චි පිච්චි හිටියනේ . දැන් තාබුගලය සල්ලි ටිනන් විසින් කරාම ඌට කහිනවා. මෝඩ රැල

  • @ckopera8122
    @ckopera8122 11 หลายเดือนก่อน +3

    Chamuditha ❤

  • @KpkdamithEranga
    @KpkdamithEranga 11 หลายเดือนก่อน +5

    නිවන් සුව!!
    නිවන් සුව!!

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 11 หลายเดือนก่อน

      නිවන්සුව තොපිට ඇත්ත කියන කොට තොට රිදෙනවද මැරිල පල අපායට

  • @hgkalum2239
    @hgkalum2239 11 หลายเดือนก่อน

    Welldone
    Good job keep up 💝💝💝

  • @dharshanaperera3511
    @dharshanaperera3511 11 หลายเดือนก่อน +5

    මේ හැම හොරෙක් පිටිපස්සෙම රාජපක්ෂ කෙනෙක් ඉන්නවා. ඒක පොදු ලක්ශනයක්

  • @dild3732
    @dild3732 11 หลายเดือนก่อน +18

    තාඹුගලයගේ ගල් පැලෙන කෙප්ප එකින් එක දිගහැරෙනකොට
    අනේ දැන් මේක ඇති වෙලා ...දැන් මේක එපා වෙලා ...පරණ ඒවා ඇති දැන්....ඕක ගොඩක් පරණ කතාවක් නේ😅😂

    • @ishgun6262
      @ishgun6262 11 หลายเดือนก่อน +2

      Sirawatama, habai okkoma comments enne fake accounts walin hondata user information baluwama penawa

    • @dulansenadheera
      @dulansenadheera 11 หลายเดือนก่อน +3

      ස්තුතියි, පේනවනෙ තාබුගල හොරාගෙ බත් බැලයන්ගෙ කමෙන්ට්, ඔක්කොම සල්ලි දීලා දාගන්නෙ උ.. තව ටික කාලයයිනෙ. සලි වලට නටන්න දෙමු.. රටෙ නිතිය ක්‍රියාත්මක වෙයි අවශ්‍ය වෙලාවට..

    • @xxkuu5775
      @xxkuu5775 11 หลายเดือนก่อน

      Niti tibba ratak unanam oya 225 akka lankawe horu akko marila nattam hoyaganda bari wenda marala okun Jewat wela ennakan me rata hadanna ba anika sali walata ganiwa hari wekunana takkadi janatawath owata wagakiyanda oni

  • @PrabathAsanka-fy3di
    @PrabathAsanka-fy3di 11 หลายเดือนก่อน +20

    Comment දැක්කාම රට හැදෙන හැටි පේනවා

  • @rangisarangu2788
    @rangisarangu2788 11 หลายเดือนก่อน +1

    CHAMUDITHAR..OYA EXISTENZ....❤❤❤❤

  • @RosiNugaliyadde
    @RosiNugaliyadde 11 หลายเดือนก่อน

    OHHHH VOOW MARA RECORD EKAK ME VEDIO EKA KEEDENEK INNAWADA ..CHAMUDITHA GOOD LUCK 🎉

  • @seminijayasinghe-ui4ej
    @seminijayasinghe-ui4ej 11 หลายเดือนก่อน +6

    නිවන් සුව ලැබේවා 🤮

  • @user-pd4ww3lk1p
    @user-pd4ww3lk1p 11 หลายเดือนก่อน +5

    නිවන් සුව ලැබේවා...

    • @KCEChathuranga
      @KCEChathuranga 11 หลายเดือนก่อน +1

      ඒ් මිනිස්සු නිවිලා ඉන්නෙ තාබුගලයි උගෙ ගෝලය බත් බැලයෝ තමා පිච්චි පිච්චි ඉන්නෙ ඇත්ත ඒලිවෙනකොට

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 11 หลายเดือนก่อน

      නිවන්සුව තොපේ පවුල ටම මැරිල පල අපායට කාලකන්නිය

  • @dinustyle8440
    @dinustyle8440 11 หลายเดือนก่อน +2

    නිවන්සුව ලැබේවා... නිවන්සුව ලැබේවා... නිවන්සුව ලැබේවා... නිවන්සුව ලැබේවා... නිවන්සුව ලැබේවා... නිවන්සුව ලැබේවා.. නිවන්සුව ලැබේවා... නිවන්සුව ලැබේවා.... නිවන්සුව ලැබේවා... නිවන්සුව ලැබේවා... නිවන්සුව ලැබේවා...

    • @kasunlahiru9701
      @kasunlahiru9701 11 หลายเดือนก่อน

      එසේම වෙවා 😂

    • @asankasanjeewa9534
      @asankasanjeewa9534 11 หลายเดือนก่อน

      මියුසිකල් හිඟන්නු😹 ඊය

  • @Msreadnuk
    @Msreadnuk 11 หลายเดือนก่อน +1

    ❤️

  • @user-zv5rs7gu4l
    @user-zv5rs7gu4l 11 หลายเดือนก่อน +5

    රාජපක්ෂ වගේ රජ හොරැන්ට ' සේට් වෙන්නෙත් ඒ වගේම රට හොරේක්

  • @shanakasilwa7717
    @shanakasilwa7717 11 หลายเดือนก่อน +3

    නිවන් සුව දෙන්නටම

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 11 หลายเดือนก่อน

    👏🏻👏🏻👏🏻👍👍👍

  • @sirinimalperera4089
    @sirinimalperera4089 5 หลายเดือนก่อน

    These two young people seems to be talking truth with facts..I suggest CID to launch an inquiry and find the truth and stolen money if there is any. This incident must not let go unattended.. Thanks.

  • @user-fg1sp9sv5q
    @user-fg1sp9sv5q 11 หลายเดือนก่อน +6

    නිවසක රිවෝල්වරය සුව නිවන් සුව නිවස සුරසුව n අම්නිවස නිවන් සුව නිවන් සුව

    • @indranivkkrmasinhaindraniv5004
      @indranivkkrmasinhaindraniv5004 11 หลายเดือนก่อน

      මේ වගෙ අසාදාරන කාරයින්ට නිවන් සුව නොවේ අපායේ ගිනිදැල් ප්‍රර්ථනා කරන්න අපේ රටේම ජනතාවට අපරාද කරන සියළුම දෙනාට අපායේ ගිනිදැල් හිමිවෙව්!

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 11 หลายเดือนก่อน +2

      නිවන්සුව තොට කාලකන්නිය නිවන්සුව නිවන්සුව නිවන්සුව නිවන්සුව තොගේ පවුලටම

  • @dananjayawmusic
    @dananjayawmusic 11 หลายเดือนก่อน +3

    මට නම් හිතෙන්නෙ දවස් 20 ක් අරන් show එකක් කරලා ගමේ මිනිස්සු ඒකට අද්දගෙන නිදන් වලට ගේමක් ගහනවා වගේ...

  • @hgkalum2239
    @hgkalum2239 11 หลายเดือนก่อน

    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

  • @sylvestervijitha5119
    @sylvestervijitha5119 11 หลายเดือนก่อน +1

    Thanks boys you are great

  • @dabin_aiya
    @dabin_aiya 11 หลายเดือนก่อน +3

    අයුක්තිය සොරකම දිනෙක පරදිනවමයි❤

  • @SubaniJananika
    @SubaniJananika 11 หลายเดือนก่อน +8

    සා මහත්තයා.. ඔබටත් නිවන් සුව.....❤❤❤

    • @chethiyamohotti5092
      @chethiyamohotti5092 11 หลายเดือนก่อน +2

      Comments hari naha, salli aran karana wade hodata karanne oneh😅

  • @nirojanmadushanka4630
    @nirojanmadushanka4630 11 หลายเดือนก่อน

    Sajeewa patta,❤

  • @gehancrown
    @gehancrown 11 หลายเดือนก่อน +1

    Niwan suwa labewa

  • @user-tv7us1gi6c
    @user-tv7us1gi6c 11 หลายเดือนก่อน +3

    නිවන් සුව ලැබේවා

  • @chandanawijerathna6577
    @chandanawijerathna6577 6 หลายเดือนก่อน +2

    මේ කාලකණ්ණි දේශපාලුවො රටට කරන විනාශය 🤔

  • @MadhuwaMadhuwa-vi5jn
    @MadhuwaMadhuwa-vi5jn 11 หลายเดือนก่อน +1

    නිවන් සුව නිවන් සුව නිවන් සුව නිවන් සුව නිවන් සුව ලැබේවා

  • @user-hb5eh1lo3c
    @user-hb5eh1lo3c 11 หลายเดือนก่อน +4

    නිවන් සුව ලැබේවා
    නිවන් සුව ලැබේවා
    නිවන් සුව ලැබේවා
    නිවන් සුව ලැබේවා
    නිවන් සුව ලැබේවා
    නිවන් සුව ලැබේවා
    නිවන් සුව ලැබේවා
    නිවන් සුව ලැබේවා
    නිවන් සුව ලැබේවා
    නිවන් සුව ලැබේවා
    නිවන් සුව ලැබේවා

    • @KCEChathuranga
      @KCEChathuranga 11 หลายเดือนก่อน +1

      උූබලට ඒ්න කමා කියන්න තියන්නේ පෝලිම් වල ඒ් කාලේ පිච්චි පිච්චි හිටියනේ . දැන් තාබුගලය සල්ලි ටිනන් විසින් කරාම ඌට කහිනවා. මෝඩ රැල

  • @glsmadusanka9901
    @glsmadusanka9901 11 หลายเดือนก่อน +3

    තාබුගලට රට වටේම ගෑනු ඉදලනෙ. බලන්නකො ලමයි ටික කමෙන්ට් දාන හැටි😂

    • @user-bs2px3cp5j
      @user-bs2px3cp5j 11 หลายเดือนก่อน

      Ai ubath thambugalage hora ganige ekekne 😂

    • @AselaRanjana-gy2qp
      @AselaRanjana-gy2qp 11 หลายเดือนก่อน

      උඹේ අම්මව අමාරුවෙ දාල මාරු උනාද තාඹුගල

    • @glsmadusanka9901
      @glsmadusanka9901 10 หลายเดือนก่อน

      පුහුල් හොරා කරෙන් දැනේ කියන්නෙ නිකන් නෙවෙයි. තාබුගල ශුක්‍රානු පයර් වෙලා කමෙන්ට් කරලා තියෙන්නෙ සෝක් එකට🤣

  • @GinadaasaGinadaas
    @GinadaasaGinadaas 11 หลายเดือนก่อน +1

    Pkyo තියෙන එකක් පෙන්නපන්කො ....මගුල...අපිත් ආසයි එව දැනගන්න...

  • @chaamwitharoundthevillage2576
    @chaamwitharoundthevillage2576 11 หลายเดือนก่อน +1

    මේ රටට හොඳ පාලකයෝ ටිකක් ඇවිල්ලා මිනිස්සුන්ට ඇත්ත කතා කරන්න අයිතිය දුන්නොතින් මේ හිටපු පාලකයො කරපු ජරා මගඩි ඔක්කොම වැඩ එලියට ඇවිල්ල මුන් නීතියේ රැහැනට කොටු කරගෙන කරපු විනාශයට උන්ට දඬුවම් ලබා දීලා ඊට අදාළ සියලුම මුදල් අයකරගැනීමට දවසක් අපට එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා

  • @changelanka
    @changelanka 11 หลายเดือนก่อน +45

    තාඹුගලයට කඩේ ගිහින් කමෙන්‍ට් දානවට කීයක් දෙනවද බන්. අපිටත් සෙට් කරපල්ලකෝ...😂😂

    • @dulansenadheera
      @dulansenadheera 11 หลายเดือนก่อน +6

      රු 1000/- ක රිලොඩ් එකක් දෙනවලු එක්කෙනෙක්ට. බැන්ඩ් එකකින් කිව්වෙ

    • @ukussa6673
      @ukussa6673 11 หลายเดือนก่อน

      උගෙ පිනට නිදනෙකින් හරි ගොඩ ගිහින් අපෙ ගොන් හැත්ත අනුන්ගෙ රෙද්දවල් හොය හොය එකම තැන.

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 11 หลายเดือนก่อน +1

      සිරාවට 😂😂

    • @user-bs2px3cp5j
      @user-bs2px3cp5j 11 หลายเดือนก่อน

      Tho wage moda musalayek 😂

    • @changelanka
      @changelanka 11 หลายเดือนก่อน +7

      @@user-bs2px3cp5j උබ අදම චැනල් එක හදලා කමෙන්ට් දැම්මේ.. කීයක් දුන්නද බන්..😂😂

  • @chamarakulawansha2371
    @chamarakulawansha2371 11 หลายเดือนก่อน +13

    ණයට කහින සංගීත කාරයෝ ටික දැන ගන්න ඕනි තොපිලගේ මල්ල පිරෙන්නේ රටේ අහිංසක මිනිස්සුගේ අනාගතය නැති කරලා කියලා..

    • @sasuranga6775
      @sasuranga6775 11 หลายเดือนก่อน

      Unta gana kapenawanam echchari

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 11 หลายเดือนก่อน

    ❤❤

  • @sinhalmove1215
    @sinhalmove1215 11 หลายเดือนก่อน +2

    Niwansuwa

  • @SinduSura
    @SinduSura 11 หลายเดือนก่อน +5

    නිවන් සුව සැමට

  • @danushkageming8303
    @danushkageming8303 11 หลายเดือนก่อน +2

    නිවන් සුව 😂