මන්තර බලයෙන් හොර කපුවෝ කිරි උතුරවන්නේ මෙහෙමයි.මුන් අහිංසක මිනිස්සු හුරන් කනවා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 เม.ย. 2023
  • රොෂාන් චානක තිසේරා චමුදිත සමරවික්‍රම සමග
    Roshan Chanaka Thisera On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 571

  • @SanjanaNirmal-ux9vx
    @SanjanaNirmal-ux9vx ปีที่แล้ว +65

    රියල් වැඩ්ඩෙක්.. ආශ්‍රය කරපු සුන්දර මනුස්සයෙක්.... ❤රොශාන් අයියා...ජයවේවා ....බුදුසරණයි...

    • @eranga201
      @eranga201 ปีที่แล้ว +2

      Ane ban mewath minissu vishwasa karanawane

    • @pasanmadhubhashana1369
      @pasanmadhubhashana1369 ปีที่แล้ว +2

      😂😂😂😂

    • @charmsumi-bl6ij
      @charmsumi-bl6ij 5 หลายเดือนก่อน

      ​@@pasanmadhubhashana1369a

    • @Leeza531
      @Leeza531 2 หลายเดือนก่อน

      😂😂

    • @KaradanaTV-jf8sp
      @KaradanaTV-jf8sp 2 หลายเดือนก่อน

      කොහෙද ඉන්නෙ කොල්ලා

  • @tharindusandakum9965
    @tharindusandakum9965 7 หลายเดือนก่อน +20

    රොසාන් චානක අපේ වෙද මහත්තයාට දෙවියන්ගෙ පිහිට ලැබේවා

  • @user-pg2dn9yj4l
    @user-pg2dn9yj4l 4 หลายเดือนก่อน +12

    රොශාන් ඔයා හරි අවන්කයි වගේ පේනවා. ඒ වගේම හරි එඩ්තර ගතියක් තියෙනව. ඔය විදියටම යන්න. බුදු සරනයි.

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 5 หลายเดือนก่อน +7

    චමුදිත වන් මාධ්‍යය වේදීන් තව තවත් බිහිවේවා.. මිත්‍යාවන් ලොවින් තුරන්වේවා.. ජනතාව පියවිසිහියට පැමිනෙත්වා..🙏🙏

  • @kavitcl7742
    @kavitcl7742 ปีที่แล้ว +30

    චමුදිත මහත්තයා ඔබ තුමන්ට හැකියාවක් තිබෙනවානම් මොහු කියන පරිදි මේ පුද්ගලයා ඇතුලුව විද්‍යාකුලපති මහතා සහා පාතේගම හාමුදුරුවන් සමග වැඩසටහනක් කරන්න මම හිතනවා තව තවත් කරුණු මේ රටට දැන ගැනීමට හැකියාව ලැබෙයි.

    • @tharindubalasuriya3006
      @tharindubalasuriya3006 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්
      බොහොම ඉක්මනින් විදාකුලපති ගේන්න

    • @thusharalakmal2317
      @thusharalakmal2317 ปีที่แล้ว +1

      Aniwaren karanna

    • @chandimalperera9935
      @chandimalperera9935 ปีที่แล้ว +3

      Viddya කුලපති කියන්නේ ලංකාවේ සංස්කෘතික දේවල් වලට පහර ගහන miniheak .pategama හාමුදුරුවෝ නොදැන ඉන්නවා noweai.සල්ලි වලට goluwot katakaranawa

    • @user-xw2fk4rg4j
      @user-xw2fk4rg4j 2 หลายเดือนก่อน +1

      අනිවාර්‍යෙන්

  • @shumsfarook
    @shumsfarook ปีที่แล้ว +78

    🇱🇰 හිතන්නට යමක් ප්‍රේක්ෂකයා වෙනුවෙන් ඉදිරිපත් කරන චමූදිත සැබෑ දක්ෂයෙක්..❤

  • @naviyah-ht8jq
    @naviyah-ht8jq 10 วันที่ผ่านมา

    රොෂාන් අයියා....සුපිරි වැඩ්ඩෙක් ආදරෙයි ❤

  • @gppremaratne6911
    @gppremaratne6911 ปีที่แล้ว +8

    ඉතා වැදගත් සාකච්චාවක්. මමත් ගියා UTUBE වෙදෙක් ලඟට ගිරිඋල්ලේ. තෙල් වෙදෙක්. ඇගිලි දහයේම නියපොතු වවල. උපන්දා සිට අතේ තෙලක් ගෑවිලවත් නෑ. ලෙඩෙක් අල්ලන්නේවත් නෑ. ඒ නිසා සියල්ලෝ ප්‍රවේශම් වෙන්න.

  • @samanwijeweera2850
    @samanwijeweera2850 ปีที่แล้ว +19

    මුන් සේරම එකයි මල්ලි 🤔🤔🤔

  • @manomka4733
    @manomka4733 ปีที่แล้ว +27

    ඇත්තටම ඔබ අවන්ක මාද්‍යවෙදියෙක්

  • @kushanmadusanka85
    @kushanmadusanka85 ปีที่แล้ว +7

    චමුදිත මහත්තයා මම ආසම මාධ්‍ය වේදියා

  • @senkadagalasenkadahala1020
    @senkadagalasenkadahala1020 ปีที่แล้ว +15

    අපේ රටේ ඉන්නෙ මෝඩ මිනිස්සු

  • @bweera
    @bweera ปีที่แล้ว +52

    කපටින් සහ හොරුන්ගෙන් පිරුන රටක්.

  • @Pahansila.2020
    @Pahansila.2020 ปีที่แล้ว +3

    Thanks Chamuditha🙏🙏

  • @legendslife4756
    @legendslife4756 ปีที่แล้ว +13

    chamuditha....❤....good luck

  • @chamarasebastiyange5084
    @chamarasebastiyange5084 ปีที่แล้ว +4

    හොද වැඩක් ඕක....
    කරන්නාගොඩ වාර්ථාවේ ගෝඨා ගෙදර යැවිම සම්බන්ධයෙන් . කමල් රාජකාරිය පැහැර හැර නැද්ද ? ඔහුගේ කීර්තිනාමය බේරේ වැවේ අශූචී වලින් සේදිලා ගියා.

  • @kiomart8502
    @kiomart8502 ปีที่แล้ว +7

    මරු චමුදිත ....

    • @somathilaka9726
      @somathilaka9726 3 หลายเดือนก่อน

      චමුදිත මට මේවා මඤං වගේ

  • @user-kq2pd2kn7g
    @user-kq2pd2kn7g ปีที่แล้ว +7

    Chamudita sir good luck

  • @Kris-zj5gc
    @Kris-zj5gc ปีที่แล้ว +7

    මුලින්ම කරන්න ඔින කහ සිව්රු දේවාල කපුවො ටික සිව්රු ගලවලා එලවන්න ඔින.ඊට පස්සෙ වංචා කරන දේවාල කපුවන්ව ප්‍රසිද්ධ ස්ථානයකට ගෙනැත් උන්ගෙ හාස්කම් පෙන්වන්න අවස්ථාවක් දිය යුතුමයි .

  • @deepthiudayani5408
    @deepthiudayani5408 3 หลายเดือนก่อน +31

    හැබැයි චමුදිතගෙ කට වැහුවා මෙ මනුස්සයා 😂

  • @bandara.s7433
    @bandara.s7433 ปีที่แล้ว +5

    GOOD JOB BROTHER THANKS

  • @user-zl7df2ti2s
    @user-zl7df2ti2s 8 หลายเดือนก่อน

    සුපිරී වැඩක්

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 ปีที่แล้ว +6

    Yes good

  • @karona..8265
    @karona..8265 ปีที่แล้ว +15

    චමූදත මහතා නම් සූපිරි කියන්න තියන දෙ හොදටම කියනවා ඔය ඔක්කොම බෝරැ හොරැ චමූදිත මහතා අපි ඔයාගේ වැඩ සටහන අපි බලනවා ගොඩක් ලස්සනයි ඔබ තූමාට බූදූසරනයි දෙවිපිහිටයි🙏 🙏🙏🙏🙏❤️

    • @ExcitedGears-ix5zc
      @ExcitedGears-ix5zc 4 หลายเดือนก่อน

      Ane bun uba danna deyak kiyapan bm😂😂😂

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k ปีที่แล้ว +5

    thanks,.දෙදෙනාටම,...............

    • @sheranjoseph5709
      @sheranjoseph5709 ปีที่แล้ว

      🕶️🕶️🕶️🕶️🕶️👓🥽🥽

  • @Nilanthi-qm6ql
    @Nilanthi-qm6ql ปีที่แล้ว +25

    කට පට්ට ❤කෙලින්ම අැත්තම අල්ලගන්නවා ❤

  • @user-ld3vn5he6m
    @user-ld3vn5he6m 2 หลายเดือนก่อน

    නියම මනුස්සයෙක්

  • @dimithuasanka7008
    @dimithuasanka7008 ปีที่แล้ว +28

    කපුව දේවාලය කියන්න අමුලික බොරු කරන්න අපේ මිනිස්සුය බුරුව බුදු දහම තමයි ඇත්තම ඇත්ත

  • @heshanamasha1580
    @heshanamasha1580 2 หลายเดือนก่อน

    රොශාන් මහත්තයා නියම චරිතයක් බය නැතුව අබියෝග කරන හැටි. ❤️👌.නියම කට්ටඩියෙක්..හොර කපුවන්ට දෙනවා රිදෙන්නම..එතුමාට චමුදිත මහත්යාටත් ජය ❤️.

  • @user-mu5nq4hc7t
    @user-mu5nq4hc7t 5 หลายเดือนก่อน +13

    Ape බුදු දහම තරම් වටින වස්තුවක් මේලොකේ කොහෙවය්හ්ම නෑ , කපුව හරි අවංකයෙක් බුදු සරනයි

  • @fyhg2870
    @fyhg2870 ปีที่แล้ว +6

    Good job mr chamudita. Thanks

  • @vishwakamma9142
    @vishwakamma9142 ปีที่แล้ว +10

    හොරු බලයට පත්කිරීමට නානා අක්කා දඩුවම වින්දා.. මේ අයට තියෙන එරියස් මේ අයම මතක් කර කර ගෙන්වා ගන්නවා

  • @kelum_music
    @kelum_music ปีที่แล้ว +67

    ආසම මාධ්‍යවේදීයෙක් චමුදිත 🙏

  • @samserasinghe3109
    @samserasinghe3109 ปีที่แล้ว +6

    Olu hadamu chamuditha. Grate job.

  • @sanjeewakusumsiridm3640
    @sanjeewakusumsiridm3640 ปีที่แล้ว +37

    මොනා උනත් කෙලින් පොරක් 👉❤️

  • @user-wf9zn5gq8c
    @user-wf9zn5gq8c 8 หลายเดือนก่อน

    සුපිරි 😲

  • @BinaraGta
    @BinaraGta ปีที่แล้ว +10

    වෙන රටවල් වල මං කියන්නේ us, uk, canada වල සුර දැමිලි වෙලාව බලිලි ඒ ඒ රටවල් වලට අනුව තියෙනවා ඒත් උං එව්වා පිට නැහෙන්නේ නෑ
    උන්ට එව්වා නිකං අපි ටෝෆියක් කනවා වගේ

  • @sandeepsanaa8943
    @sandeepsanaa8943 ปีที่แล้ว +2

    ඔක්කොම යලුවො මල්ලි

  • @uchithasuresh2954
    @uchithasuresh2954 2 หลายเดือนก่อน

    නියමයි

  • @logesgampolalogesgampola4695
    @logesgampolalogesgampola4695 ปีที่แล้ว +5

    Good journalist

  • @kamalwijayantha
    @kamalwijayantha ปีที่แล้ว +26

    මෛත්‍රිපාල ජනාධිපති කරා වගේම මේ රටේ ආර්ථිකය ගොඩදාලා දීපං මී හරකො...

  • @sahanthennakoon760
    @sahanthennakoon760 ปีที่แล้ว +7

    හරි අමාරුවෙන් අහගෙන හිටියේ කන් දෙක රිදෙනවා දෙකම එක වගේ බඩු දෙකක්😂😂😂

  • @ranjithpremakumara2452
    @ranjithpremakumara2452 ปีที่แล้ว +12

    මන්තරේ මතුර මතුර කපුවගෙ අරකෙ අරින්න ඕන කාලකණ්නි කපුවො කියන පකුන්ට

    • @snsnada9360
      @snsnada9360 2 หลายเดือนก่อน

      අඩේ, ඒකනම් නියමයි.😁😂😂

  • @amilacooray5522
    @amilacooray5522 ปีที่แล้ว +3

    Supiri

  • @mssuranga6511
    @mssuranga6511 ปีที่แล้ว +16

    චමුදිතගෙ කටට දෙවෙනිනැ වෙදමහත්මයෙගෙ කට කොහොමත් වැඩසටහනනම් සුපිරියක් ඇ 👌👌👌

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 8 หลายเดือนก่อน +1

      ඒ මනුස්සයා උත්තර දුන්නාට කෑගහන්නේ නෑනේ . චමුදිතගෙ කටහඬ හරිම ගෝෂාවක්... irritating ...

  • @ceylonlk7595
    @ceylonlk7595 ปีที่แล้ว +10

    නියමයි👍👍

  • @manelwickremasinghe6881
    @manelwickremasinghe6881 ปีที่แล้ว +9

    කැල්සියම් කාබයිඩ් ජලයට දැමූ විට ඇසිටලීන් වායුව හැදෙනවා.

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d 2 หลายเดือนก่อน

    චමුදිත මරැ 🙏

  • @nishantha1422
    @nishantha1422 ปีที่แล้ว +11

    අපටනම් කිරි ඉතිරිලා.මන්තර වැඩක් නෑ .

  • @smartcreation10
    @smartcreation10 ปีที่แล้ว +10

    චමුදිතගෙ acting පට්ට

    • @sithumananda7638
      @sithumananda7638 8 หลายเดือนก่อน

      රගපන්න දෙය්ය ඇ...😂😂

    • @ShaminiIshara-us5ey
      @ShaminiIshara-us5ey 2 หลายเดือนก่อน

      හ්ම්ම්

  • @DileepKarunarathna
    @DileepKarunarathna 2 หลายเดือนก่อน

    Hodha mathmayek....❤❤❤

  • @nalaninalani1481
    @nalaninalani1481 8 หลายเดือนก่อน

    Yes

  • @traveltectours6561
    @traveltectours6561 ปีที่แล้ว +33

    39:10 කීරිපැකට් එකේ මූඩිය කඩලා පැත්තකින් තියලා, කාබයිට් කැටේ අතට ගත්ත සුභ මොහොත...🔥😷👍

    • @winstoneshipping9355
      @winstoneshipping9355 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣yes yes

    • @BogalaSawundiris
      @BogalaSawundiris ปีที่แล้ว +3

      Ithin uma kiyanavaanan meka boru kiyala , thava mona kathaada ?

    • @rizwanrahim2416
      @rizwanrahim2416 ปีที่แล้ว +2

      39;58 saddayakut ahenawa muttiyata wetena

    • @mariyenwickramarathne496
      @mariyenwickramarathne496 ปีที่แล้ว

    • @thusharamuthu1009
      @thusharamuthu1009 ปีที่แล้ว

      හරි ඉතින් ඒකෙ බොරුව තමයි ඒ පෙන්නුවෙ . කාබයිට් කියලා එයාම කිව්වෙ .

  • @mallikamudiyanselage4859
    @mallikamudiyanselage4859 3 หลายเดือนก่อน +1

    Meya ඇත්ත කීවා ලංකාවේ මිනිස්සු modai

  • @vgdwickramarathne8914
    @vgdwickramarathne8914 ปีที่แล้ว

    Niyamai.hora kapuwo elawamu.

  • @farookmohamed1751
    @farookmohamed1751 ปีที่แล้ว +1

    👍

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 ปีที่แล้ว +4

    Thank you Chamuditha

  • @ThushanJayaweera-lw4qn
    @ThushanJayaweera-lw4qn ปีที่แล้ว +3

    💜️💜️💜️💜️

  • @yt-gf3he
    @yt-gf3he ปีที่แล้ว +16

    හරි ආසයි මේ වගේ වාචාලයෝ එක්ක වාදකරන්න , ⁣😂 ඉතින් අවස්ථාවක් තමා නැත්තේ , තියෙනවනම් දෙනවා රෙද්දෙ රෙවෙන්ඩ😂💔

    • @yt-gf3he
      @yt-gf3he ปีที่แล้ว +1

      ඔච්චර ඇත්තනම් මේ comment එක දාපු මට දඬුවම් කරපන්කෝ 😂උට බෑ

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 3 หลายเดือนก่อน

      😂😂😂😂

  • @janath8
    @janath8 ปีที่แล้ว +12

    තෙල් එකට දෙහි නොදා අත දාන්න කියන්න

  • @user-jl4vz5ew7c
    @user-jl4vz5ew7c 3 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ඇත්තටම අවන්ක මනුස්සයෙක්...🎉🎉🎉🎉🎉

  • @pgkumaratunga8271
    @pgkumaratunga8271 ปีที่แล้ว +13

    ඕකා කිරි උතුරන ඉන්නෙ කෙමින් දාල මහත්මයා ඕක හොරෙක්

  • @geethanjaleewijayakoon4659
    @geethanjaleewijayakoon4659 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @kvtbro2724
    @kvtbro2724 ปีที่แล้ว +8

    පිස්සු දෙන්නෙක් ඹබ අමතයි

  • @dinukaniranjan3916
    @dinukaniranjan3916 ปีที่แล้ว

    1kenma patta Budusarani Dewipihiti adari

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt 9 หลายเดือนก่อน +2

    බුදුසරණයි දෙවිපිහිටයි

  • @snsnada9360
    @snsnada9360 2 หลายเดือนก่อน +2

    හොර කපුවෝ, උඹලා දේව බලයෙන් ගිණිපාගනවානම් ගිනි මැලය උඩ දුවන් නැතුව උඹලගේ බලය පෙන්නන්න විනාඩියක් ගිනි මැලේ උඩ හිටගෙන හිටපල්ලා. එහෙම නැත්නම් නිදාගෙන හිටපල්ලා ඔන්න එතකොට අපි බලාගන්නම් උඹලගේ බලය මොකක්ද කියලා .පච කෙළින්නෙ නැතුව උදැල්ලක් ඇරගෙන කුඹුරු කොටපල්ලා. ජනතාවනි, යථාර්ථවාදි වෙයල්ලා තර්ක කරපල්ලා.මිථ්‍යාව පිටිපස්සෙ යන්න එපා.

  • @vimukthithilakarathnathila8292
    @vimukthithilakarathnathila8292 ปีที่แล้ว +5

    දියුණු රටවල මිනිස්සු විද්‍යාව පස්සේ හියා අපි 😂 අම්මී

  • @aimsantio1957
    @aimsantio1957 8 หลายเดือนก่อน +2

    දෙහි මාර ගනන් බන් මේහ් පැත්තෙ 😥

  • @Hewagej
    @Hewagej ปีที่แล้ว +5

    එහෙමයි නේද ?
    හැබයි තෙල් තාචියට අත දැම්මේ ත් ඔහොම තමා

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 ปีที่แล้ว +11

    ගුරැකමක් කරළ ඩොලරය බස්සන්න බැරිද.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      😅😅😅

    • @keshus1109
      @keshus1109 ปีที่แล้ว +1

      නරිල්ට නගින්නේ නැතිනිසා $කත් එහෙමයි . නගින නායකයෙක් ආව දාට $$💰💰⤴️නගී

    • @naturalshort2290
      @naturalshort2290 ปีที่แล้ว

      @@keshus1109 😅😅අම්මෝ යකෝ ..

    • @Kris-zj5gc
      @Kris-zj5gc ปีที่แล้ว

      පුලුවන් මෙ කාලකන්නි ගුරාගෙ අහවල් එක බස්සවන්න..

  • @sandeepnipuna4303
    @sandeepnipuna4303 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @shanthiperera4389
    @shanthiperera4389 ปีที่แล้ว +2

    😎

  • @gihankavindu5171
    @gihankavindu5171 9 หลายเดือนก่อน +2

    රටේ මිනිස්සුන්ගෙ නූගත්කකමට මෝඩ කමට සහ එක එක පුද්ගලයගෙ (සංස්කාර) වලට මේ මිනිස්සුන්ට වග කියන්න බෑ..

  • @anuruddhanarangoda5437
    @anuruddhanarangoda5437 8 หลายเดือนก่อน

    Oyath supiri barikarayek

  • @Rana-derana
    @Rana-derana ปีที่แล้ว +5

    ඇත්තටම කිව්වොත් සංස්කෘතිය මුවාවෙන් අපේ දේශිය දේවල් හංගලා තියෙන්නේ.දේශපාලනය අතින් වගේම ඉතිහාසය පැත්තෙන් ගත්තම අවුරැදු 2000කට පෙර අපේ ඉතිහාසය සම්පූර්නයෙන්ම වෙනස් කරලා වහලා තියෙන්නේ.සියල්ලක්ම ජෛන ආගම මුස්ලිම් ආගම් මිශ්‍රවීමෙන් ආපේ සමාජ සම්මුතීන් වෙනස් කරලා තියෙන්නේ.ඇත්තටම මේක ජාවාරමක්.එ වගේම මේ හෙළ වෙදකම සහ ගුරැකම් සාස්ත්‍යය ඉහලටම ගිය දේශිය දේවල් මේ හොර කපු වෝ නිසා ඇත්ත දේ හැංගිලා තියෙන්නේ.නමුත් වර්ථමානය වන විට හොර කපුවන් හින්දාා අපේ තිබ්බ සෑබෑ ගුරැකම් සියල්ල වැලලී ගොස් හමාරයි.වර්ථමානය වන විට ප්‍රසිද්දිය සහ මුදල් මත මේ සියල්ලක්ම සමාජයේ පිරිහීමට ලක් වෙනවා.කවුරැ මොන කතා කීවත් මේ සියල්ල සිහි බුද්දියෙන් අසන්නේ නම් මෙය සම්පූර්න මනක් කල්පිත කතාවක් ලෙස කියන්නට පුලුවන්.ඇත්තටම චමුදිත කියලා කියන්නේ ඇත්තම කතා කරන චරිතයක් ඇත්තටම සතුටුයි.ඇත්තදේ අපි ලෝකයට පෙන් විය යුතුයි.මේ වන විට මිනිසුන් හද්ද මුලාවක දාාලා තියෙන්නේ.
    දේශපාලකයින් බොරැහෙළ වෙදුන් විසින් අපේ මේ වටිනා කියන දේවල් හෑල්ලුවට ලක් වෙලා ඉවරයි.
    එ වගේම තවත් කාරනයක් කියන්නට කැමතියි.නොපෙනෙ ලෝකය පිලිබදව,ඇත්තටම බුදු දහම සමග ගත් කල සත්ත්‍යයි.බුදු දහම ඉදිරියේ විද්‍යාව සහ ඔය සියල්ලම බොරැවක් බව..
    ජය වේවා..

  • @user-mu5nq4hc7t
    @user-mu5nq4hc7t 5 หลายเดือนก่อน +1

    Awanka kenek ,budu saranayi

  • @apisrilanka761
    @apisrilanka761 ปีที่แล้ว

    Gammac

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @Sanjeewa3344
    @Sanjeewa3344 ปีที่แล้ว +6

    චමුදිතට එකවතවෙන් දෙයක් තෙරුම් ගන්න අමරුයි වගෙ ,මෙක මගෙ මතය,එකම දෙය දෙපරක් කියවනවා,

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 5 หลายเดือนก่อน

      E kiyanne ..ekamada kiyala sapatha karawa ganna..daksa madyawediyanta amathaka kiyana wachaneth ekka job denne na

  • @o.m.dlalranjithopatha3845
    @o.m.dlalranjithopatha3845 2 หลายเดือนก่อน

    Chamudtha, good journalist

  • @user-fw8xw5lo3z
    @user-fw8xw5lo3z ปีที่แล้ว +10

    මු අගවන්නේ මු ලගට ගිය උන් ගුරුකම් කරලා ගොඩ දැම්ම කියල. අනේ පලයන් බං යන්න ගොං අලියා. රෙද්දේ ජෝතිෂ්‍ය නමල ගහගනින් පුපේ

  • @user-wm5xd4xs4z
    @user-wm5xd4xs4z 2 หลายเดือนก่อน

    Weddek taruna kollek jaya wewa ❤❤❤❤❤🎉

  • @ruwansameera7783
    @ruwansameera7783 ปีที่แล้ว +5

    ඒ ඔක්කොම ඩබල් ගේම් කාරයෝ තමන්ගේ වාසියට ,මේවට අහු වෙන්න එපා මුදල් වියදම් කරන්න එපා

  • @user-yu5sg1tc5l
    @user-yu5sg1tc5l 4 หลายเดือนก่อน

  • @udenirasika6658
    @udenirasika6658 ปีที่แล้ว +16

    මමත් දන්න විදිහට එක එක දේවල් එක් කරනවා.අපේ ගෙවල් වල අයත් කරලා තියෙන නිසා දන්නෙ.😂😂😂😂

  • @kwamanjula3763
    @kwamanjula3763 ปีที่แล้ว +7

    මම ආසම නිවේදකයා chamuditha

    • @ExcitedGears-ix5zc
      @ExcitedGears-ix5zc 4 หลายเดือนก่อน

      Ane bun chamudithayage katha vilasaya hiri aprasannai u maha gobbayek😂😂😂

  • @BinaraGta
    @BinaraGta ปีที่แล้ว +7

    සජිත් චන්දෙ ඉල්ලද්දී වේදිකාවඋඩ වෙඩි කන දවස ගැන කියන්නකෝ ඔය හරි කේන්දරේ බලලා 😂පුළුවන් නම් කියන්න 😂

  • @lkshannilantha9629
    @lkshannilantha9629 ปีที่แล้ว +1

    Chamudita obatumage kata hodane 👍

  • @deshanidilki1684
    @deshanidilki1684 ปีที่แล้ว +16

    මෙයාල දෙන්නම එකතු වෙලා මිනිස්සුන්ව අන්දනවා

  • @ramazzottihunziker4805
    @ramazzottihunziker4805 ปีที่แล้ว +7

    ගුරුකම් කරන එවුන් පට්ට හොරු

  • @SL-Gan
    @SL-Gan 2 หลายเดือนก่อน +3

    එයා තෙල් ජාතියට අත දාලා ගත්තට අත පිච්චෙන්නෙ නෑ ඒක විද්‍යාත්මක හේතුව මස එක පාරටම අත දාලා ගත්තොත් එහෙම වෙන්නෙ නෑ අත දා දාගෙන ඉන්න කියන්න 😅

  • @JayaniduNilupul
    @JayaniduNilupul ปีที่แล้ว

    Ammo. 🙈

  • @SanjeewaniSanjeewani-oh9vy
    @SanjeewaniSanjeewani-oh9vy ปีที่แล้ว +8

    ඕන කෙනෙක් අත දාන්න, පස්තෙල් වලට පැගිරි දැම්මම තෙල් රත් වෙන් නෑ,

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 5 หลายเดือนก่อน

      Matath hithuna atheth dehi

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 ปีที่แล้ว +1

    මේ රටේ කට්ටඩියො කේන්දර කාරයො චුත වෙන්න ඕන.එදාට රට හදන්න පුළුවන් .උදේට ගෙවල් වල ගෑනු ඊයෙ ඇදපු හොටු වෙරාගෙන බ්‍රශ් එක කටේ ගහන් කේන්දර කාරයන්ගෙ හෑල්ල අහන් ඉන්නවා වැදගෙන. ඉතින් කොහොමද රටක් හැදෙන්නෙ.අනික හෙම්බිරිස්සාවක් හැදුනත් කේන්දර කාරයො පස්සෙකපුවො පස්සෙ.ඉතින් කිසිම දවසක වෙලාවට වැඩක් කරන්න බෑ. කේන්දරයක් නැති ආගමක් නැති නිරාගමික මන්.❤

  • @nadeeshanranga498
    @nadeeshanranga498 ปีที่แล้ว +2

    කච කච නම් chamuditha

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 ปีที่แล้ว +3

    නියමයි චමුදිත අයියා

  • @user-ui1eu4rf8d
    @user-ui1eu4rf8d ปีที่แล้ว +2

    අහු ,දෙහි දැම්මම තෙල් එක රත්වෙලා තිබුනට පිච්චෙන්නෙ නෑ මමත් බැලුවා ඒක

  • @sumediikagamage906
    @sumediikagamage906 ปีที่แล้ว +5

    අම්මෝ චමුදිත 😂😂😂

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว

    Chamuditha oyawa apita hirikithayi