රුවන්මැලි සෑයට තම ජීවිතය පූජා කළ දවසේ අමිල දැකපු විශ්මයජනක සිහිනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • Thanks For Watching!
    රුවන්මැලි සෑයට තම ජීවිතය පූජා කළ දවසේ අමිල දැකපු විශ්මයජනක සිහිනය
    Yakk! Production
    © Copyright Mattars 2023
    Subscribe to our Channel 🔴 to know the deep Buddhism and Information buried in the History of Sri Lanka Every Day. Then press the bell Icon🔔
    දිනපතා ඔබට ගැඹුරු බුදු දහම සහ ලංකා ඉතිහාසයේ වැළලී යමින් පවතින තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
    Chakrayaa TH-cam Channel - / @chakrayaa
    #Yakk
    #Buddhist
    #Sinhala
    #Ravana
    #Srilanka
    #රාවණ_පුරාණය
    #Predictions
    #ancient
    #Mystery
    #Diyasen
    #Abirahas
    #අභිරහස්
    #විශ්මිත
    #රාවණා
    #Buddha
    #Bana
    #Pirith
    #Dharma_Deshana
    #බණ
    #පිරිත්
    #ධර්ම_දේශනා
    #බුදුරදුන්

ความคิดเห็น • 983

  • @sundarajeewithe8426
    @sundarajeewithe8426 ปีที่แล้ว +98

    ඒකාන්තයෙන්ම මෙක සත්‍යයක් මමත් මුලු හදවතින්ම තුනුරුවන් සරන ගිය ඒ බාග්‍යවතුන් වහන්සේගේ ස්‍රාවිකාවක්.සුදෝසුදු වස්ත්‍රයක් වගේ මම සිල්පද පහම ආරක්ශා කරගන ඉන්නවා උතුම් තුනුරුවනට මාගේ ජීවිතය පූජා කරල ඉන්නෙ සියලුම දෙනාට තුනුරුවන්ගේ පිහිට ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🙏

    • @deepawickramaarachchi2569
      @deepawickramaarachchi2569 10 หลายเดือนก่อน +4

      ලොව්තුරා අමා මෑණී අප ගෞතම බුදු රාජයාණන් වහන්සේගේ ධර්මය සත්‍යයි.
      උන් වහන්සේගේ සරණ හැර වෙන පිහිටක් අපට නැත. මමත් දිනකට සිය දහස් වර හිතින් වන්දනා කරන එකම පින් බිම රුවන්වැලි සෑ රජාණන් වහන්සේ.ඒ උතුම් සෑ වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nuwansampath7348
    @nuwansampath7348 ปีที่แล้ว +165

    සාදු සාදු සාදු!! මමත් 2015 මුල්ම වතාවට රැවන් වැලි මහා සෑ රජානන් වහන්සේ වදින්න ගිහිපු දවසෙම රතු බුදු රෑස් ව්හිදුනා. ඒ වෙලාවෙ සලපතල මලුවෙ හිටපු සියලු දෙනාටම එය දැකගන්න ලැබුනා.ඒ උතුමි රැවන් වැලි මහා සෑ රජුට මාගේ නමස්කාරය වෙිවා!!

  • @upuljayarathna6245
    @upuljayarathna6245 11 หลายเดือนก่อน +165

    මේ ලෝකයේ උතුම්ම තැන. දෙවිවරු පිරුණු, වන්දනා කරන මහා පින්බිම! ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේට. මාගේ නමස්කාරය වේවා !

  • @mweerasinhga
    @mweerasinhga ปีที่แล้ว +133

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    උතුම් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩසිටින රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේට මගේ ජිවිතේ පුජා වේවා
    මම නිතරම මෙලෙස මාමෙන්ම මගේ දරුවන්ද මේ උතුම් සැ රජාණන් වහන්සේට පුජා කරනවා
    එය සත්‍යයි
    සාදු සාදු සාදු

  • @sahas_wathila
    @sahas_wathila ปีที่แล้ว +68

    😊කතාව අතරමැදදි මටත් තේරුනා මේ තරුණයාට සිදු වී ඇති දෙය.ඔහුට පෙර පින්
    තියෙන්නට ඇති කල්‍යාණ මිත්‍ර ඇසුර ලබන්න.සාධු!සාධු!සාධු!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilakshadushara-vk9sk
    @nilakshadushara-vk9sk ปีที่แล้ว +323

    රුවන්වැලි මහා චෛත්‍යය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว +131

    බුදු ගුණ අනන්තයි!
    බුදු ගුණ අනන්තයි!
    බුදු ගුණ අනන්තයි!
    ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියළු ලෝක වල සිටින සියළුම සත්වයෝ සුවපත් වෙත්වා!
    සාදු! සාදු! සාදු!
    🙏 🙏 🙏

    • @dilanideeshani9014
      @dilanideeshani9014 ปีที่แล้ว

      අනේඔයපතාමහනවෙන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nayanigayanthi
      @nayanigayanthi ปีที่แล้ว

      Ruwnweli mahhaaseeyata magenams..magenamaskarayaweewa

    • @ThanksThor
      @ThanksThor 2 หลายเดือนก่อน

      @@nasliibrahim3429 🙏🙏🙏🙏🙏 බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි

    • @devindaekanayaka1404
      @devindaekanayaka1404 หลายเดือนก่อน

      සාදු සදු

  • @mangalikap3321
    @mangalikap3321 ปีที่แล้ว +71

    ඒ පුතාට වාසනාව පෑදුනා නිවන් දකින්නට.ඒ වගේම අපට ඒ ලස්සන කතාව කීවට ඔබට තවත් පිං.ඉදිරිපත් කල අයටත් පිං සිදු වේවා!තෙරුවන් සරණයි!

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 11 หลายเดือนก่อน +32

    ස්වර්ණ මාලී චෛත්‍යය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා,ශරීරයේ සියඵ රෝග සුව වේවා,

  • @PasinduKavinda-cg4lw
    @PasinduKavinda-cg4lw 2 หลายเดือนก่อน +8

    දෝනයක් දාතුන් වහන්සේලා තන්පත් කර ඇති රුවන්වැලි මහ ස රදුන් ඔබ වහන්සේලා ට අනේකවාරයක් මගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @manjulakumara7036
    @manjulakumara7036 ปีที่แล้ว +84

    ස්වර්ණමාලි ⁣ච්‍යෙයිත්ති රාජායණන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @IndraMalkanthi-d4i
    @IndraMalkanthi-d4i 11 หลายเดือนก่อน +20

    ද්‍රෝණ යක්ධතුන් වහන්සේ ලා වැඩ ඉන්නා ස්වර්ණ මාලී මහාරජානන්වහන්සෙට මගේ නමස්කාරය වේවා.සාදු සාදු සදු

  • @mangalikarajapaksha9175
    @mangalikarajapaksha9175 11 หลายเดือนก่อน +30

    රුවන්වැලි මහා සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ ට මාගේ ජීවිතය පූජා කරමී පූජාම වේවා .... සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sirikumaraanu5242
    @sirikumaraanu5242 11 หลายเดือนก่อน +28

    රුවන්වැලි මහා සෑ චෛත්‍යයන් වහන්සේට මගේ නමස්කාරය වේවා....සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏

  • @indukumari596
    @indukumari596 5 หลายเดือนก่อน +14

    මා ඇතුලු පව්ලෙ සියලුදෙනාටම උතුම් රුවන්මැලි රැ පිහිටෙන් තියන දොස අන්දකාර දුරුවේවා සැරදුන්ගෙ පිහිට ලැබෙ,,,,,,,,,,

  • @csthelast5445
    @csthelast5445 ปีที่แล้ว +15

    මම හරිම ආසයි රුවන්වැලිසෑය වදින්න යන්න. මං පොඩි කාලේ ගියාද නැද්ද කියලා මට මතක නෑ. ඇත්තටම මම ආසයි රුවන්වැලිසෑයට යන්න. ළගදිම යනවා. අනිවාර්යයෙන් ම යනවා. ගෙදර අය මාව හිරකරලා වගේ තිබ්බත් මම යනවා ඒ මිනිස්සුන්ටත් පින් අරන් දෙන්න. තනියෙන් හරි යනව. බොහොම ස්තූතියි 💖💖💖🙏🙏🙏🙏

    • @dhahamdhipahanya9049
      @dhahamdhipahanya9049 11 หลายเดือนก่อน +2

      අනේ මටත් ඔය ප්‍රශ්නේමයි තියෙන්නේ

    • @DammikaGamage-vx6dx
      @DammikaGamage-vx6dx 19 วันที่ผ่านมา

      @@csthelast5445 අනේ මමත් duraka ඉන්නව ඇඹිලිපිටිය kadayamak එක්ක ගියාම wedak nh😢😢😢😢 තනියම යන්න bee ගියොත් දවසක් wath එතැන ma ඉන්න ඕනෑ

  • @gamingpramu4352
    @gamingpramu4352 11 หลายเดือนก่อน +25

    ලෝකයේ බලගතුම ස්තානය රුවන්මලී මහා සැයයි🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු රුවන්වැලි මහා සෑය ට මාගේ ජීවිතය පූජා වේවා

    • @mallikawickramasinghe5806
      @mallikawickramasinghe5806 7 หลายเดือนก่อน

      රුවන්වැලි මහා සෑ යටමාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @CTA-ud9fd
    @CTA-ud9fd ปีที่แล้ว +94

    ජීවිතේ හැම දුකකින්ම මිදිලා සතුට්න් ඉන්නෙ බුදුන් වහන්සේගේ ධර්මය නිසාමයි .ඇත්තටම අපේ ලොව්තුරා සම්මා සම්බුදු රජානන් වහන්සේගේ බුදු ගුණ අනන්තයි🙏🙏🙏 ජීවමානයි 🙏🙏🙏 සත්‍යයි 🙏🙏🙏 ධර්මයේ හැසිරෙනවා නම් අනිවාර්යයෙන් අපේ ජීවිත යහපත් වෙනවාමයි .තෙරුවන් සරණයි🙏🙏🙏

  • @Money12126
    @Money12126 ปีที่แล้ว +55

    මගේ ජිවිතයත් ලොවිතුරා භාගයවතුන් වහන්සේට පුජා වෙවා ! එ පිං බලයෙන් මෙ ධර්මයම ආරක්ෂා වෙවා !

  • @devikathotawatte8479
    @devikathotawatte8479 ปีที่แล้ว +40

    ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ස්වර්නමාලි මහා සෑයට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු

    • @KumariPiyaweera
      @KumariPiyaweera 5 หลายเดือนก่อน

      සදු සාදු සාදු සාදු

  • @krishanthigajanayake665
    @krishanthigajanayake665 11 หลายเดือนก่อน +17

    රුවන්වැලි මහා සෑ රදුන් ට මාගේ ජීවිතය පූජා වේවා
    ...🙏🙏🙏

  • @FashionWithMadu
    @FashionWithMadu 11 หลายเดือนก่อน +30

    බුදු ගුණ අනන්ත යි...බුදු ගුණ අනන්ත යි...බුදු ගුණ අනන්ත යී...සත්‍ය යි...🙏🙏🙏🙏
    සාධූ සාධූ සාධූ ..🙏🙏🙏

  • @NeeshaFerdy
    @NeeshaFerdy ปีที่แล้ว +417

    නත්ථිමේ සරණං අඥ්ඥo බුද්ධෝ මේ සරණං වරං. ... මා හට බුදු රජාණන් වහන්සේගේ සරණ හැර වෙන සරණක් නැත්තේමය! 🌸🙏🌸

    • @Gothama_Sewhela_Siri_Sathdamma
      @Gothama_Sewhela_Siri_Sathdamma ปีที่แล้ว

      මිනිස්සු බුදු සරන යැමක් කීරිමට try කරයි , කාගෙන් වත් සරන යැමක් දේශනා කොට නැත.
      බුදුන් වහන්සේ දේශනා කලේ චරන ගැන ( චර බව නැති කිරීම)( සරන ලෙස සිංහල පරිවරිතනය කොට බුද්ධ වචනය අලපිත කොට ඇත)
      (කාමාවචර, රෑපාවචර, අරැපාවචර )X පංචඋපාදානස්කන්ධය) = 3x5 =15 න් අයින් වීම ගැනය
      මේ වැරදි සිංහල පරිවර්තන නිසා දැන් නිබ්බාන මාර්ගය නැති එක අහන්න දෙයක්ද 😕😕😕 දැන් නිකන් දෙවියන් සරන යනවා වගේ කරලා ( දේව ආගම් සංකල්ප මහායාන )
      ධර්මය දකිනේ තමා තුලින්ය ( තමන් දරන ස්වභාවය ,නිවැරදිව සතර කමටහන් කරන අය නිබ්බාන මාර්ගයේ යනු ඇත )

    • @renukadamayanthi4225
      @renukadamayanthi4225 11 หลายเดือนก่อน +7

      Teruwan saranai puta

    • @mariedilukshi42
      @mariedilukshi42 11 หลายเดือนก่อน +2

      සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි

    • @kanrhikwt6163
      @kanrhikwt6163 11 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @monicamonica1871
      @monicamonica1871 11 หลายเดือนก่อน

      ​@@mariedilukshi42no

  • @MadushaniMws
    @MadushaniMws ปีที่แล้ว +22

    මෙය සත්‍යයක්මයි..අපේ මිනිස්සු අසරණ වෙන්න,නොදැනුවත්ක්ම නිසාමයි..සියලු සත්වයෝ සුවපත් වෙත්වා..🙏

    • @malaniweerasinghe9735
      @malaniweerasinghe9735 11 หลายเดือนก่อน

      Ma sathtaya balayai seyalu sathwayo suwapath wawa

  • @Darmagaweshaka
    @Darmagaweshaka ปีที่แล้ว +21

    යක්.ඔයා මිනිසුන්ට මේ ලබා දන ධර්ම දානයට බොහෝම පින්.🙏🙏❤️

  • @sanjananimesh4187
    @sanjananimesh4187 ปีที่แล้ว +103

    ස්වර්නමාලි මහා සෑ රජුන්ගේ අනුහසින් සියලු සිත් නිවේවා!!!🙏🙏🙏❤️🌏🌼

  • @Indra-v9g
    @Indra-v9g 11 หลายเดือนก่อน +16

    සියලුම දාන අතරින් උතුම් ධර්ම දානය ට බොහෝ ම පින් සිදුවෙයි ඒ දහම් පණිවිඩය ඉතා වැදගත් වගේම සියලු දුක් නිවාලන උතුම් වූ නිර්වාණ මාර්ගය ට අඩියක් හෝ ඉදිරියට තැබීමට සියලු දෙනා ට උපකාරයක් වේවා ,,,,🙏🙏🙏

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว +23

    සවර්ණමාලී මහ සෑ රජානන් වහන්සේට මගේ නමස්කාරය වේවා. 🙏🙏🙏 ඔබට ගොඩක් පිං සහෝදරයා අපව නිතරම ධර්ම මාරගයේ රැගෙනයනවට ❤️❤️❤️🙏🙏🙏 අමිල සහෝදරයාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @leharachaminda519
      @leharachaminda519 11 หลายเดือนก่อน +1

      Namaskara wewa a maha sayata. 🙏🙏

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +12

    තුන් ලොවටම උතුම් මහසෑ සමිඳුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏
    සියළු සත්වයෝ අප්‍රමාදී වෙත්වා

  • @thusharakumari5511
    @thusharakumari5511 ปีที่แล้ว +17

    බුදු ගුන අනන්තයි !!!🙏🙏🙏
    ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ ඉන්නාවු ස්වර්ණමාලී
    මහසෑ රජානන් වහන්සේ සත්‍යයි !!!🙏🙏🙏
    ඒ සත්‍යානුභාවයෙන්
    සකල ලෝකවාසී සියලු සත්වයෝ සුවපත් වේවා !!!🙏🙏🙏
    ඒවගේම මේ සිදුවීම උන දරුවට සසර දුකින් මිදී මර්ගපල අවබෝධය ලබා ගැනීමට රුවන්වැලි මහසෑ රජානන් වහන්සේගේ සත්‍යානුභාවයෙන් හැකිවේවා !!!🙏🙏🙏
    ඒවගේම පුතේ අම්මා කෙනෙකුට දරුවෙක් කියන්නෙ
    ඇගේ පනටත් වඩා වටින සම්පතක්. ඇය වැඩිදුර සිතන්න නැතුව ඇති......මෙවැනි පුතෙක් බිහිකරපු ඇය පින්වත් මවක්.!
    ඒදේ ඇයට නොතේරුනත්....
    🙏🙏🙏 සසර කවදා හෝ මේ පුතාගෙන්ම බණ අසා සිත නිවී සුකීසුවපත් භාවයට මේ මව් තුමිය පත්වේවා !!!
    ඒවගේම මේදරුවගේ ඉදිරිගමනට විශ්වයේ ආශිර්වාදය ආරක්ෂාව නොඅඩුවම ලැබේවා!!!🙏🙏🙏
    මෙය තවත් මවකගේ ප්‍රාර්තනාවක් සහ ආශිර්වාදයකි.!!! 🙏🙏🙏

  • @OvitigalageYamunaWasanth-si7yh
    @OvitigalageYamunaWasanth-si7yh ปีที่แล้ว +23

    නිවන වලක් වන මවක් සසර දුක නොදන්නා නිසා ඒ මව එහම karal. තියෙන්නේ පුතේ ඔබට මේ භවයේ. ම නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය ශක්තිය ලැබේවා

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +21

    උතුම් රැවන්වැලි මහා සෑ රදුන්ට මගේ නමස්කාරයම වෙිවා !!! සාදු සාදු සාදු !!! 🙏🙏🙏🙏🙏

  • @දේශාටන
    @දේශාටන 11 หลายเดือนก่อน +5

    නිවැරදිව, පැහැදිළිව, මධුරස්වරයෙන් අපිට කථාකළ ඔබට තෙරැවන්සරණයි,...................

  • @නිර්වානමග
    @නිර්වානමග ปีที่แล้ว +35

    සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏..උතුම් ස්වර්නමාලී මහා සෑ රජානන් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏💜️☸️..පින්වත් ඔබලාට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා .නිදුක් නිරොගි දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏💜️☸️

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +30

    බුද්දා දම්ම සංග ත්‍රිවිධ රත්නයේ සරණ තමය් අපිට 🙏🌹🙏🌹👏👏👏👏👏 සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🌹🌹🌹🌹👏👏👏👏👏 සාදු සාදු සාදු සාදු 🙏🌹🙏👏👏👏 සියලු සත්වයෝ සුවපත් වේවා 👏👏👏👏👏👏

  • @dimikanilanthi9439
    @dimikanilanthi9439 11 หลายเดือนก่อน +10

    රුවන්වැලි මහා සෑයට නමස්කාර කරමි. සාදු සාදු සාදු ☸️🙏🙏🙏☸️

  • @nish216
    @nish216 19 วันที่ผ่านมา

    උතුම් රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! 🙏🙏🙏

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka ปีที่แล้ว +141

    බූදු ගූන අනන්තයි .... සදහම් ගුන අනන්තයි ....සගගුන අනන්තයි .....අනන්ත වු බුදුගුන බලයෙන් ලෝක සත්වයෝ සුවපත් වේවා!!!!!

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +39

    🙏🌺🙏
    සයිංසු යස්මිං සුගතස්ස ධාතු
    නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
    සුවණ්ණ මාලීති පතීත නාමං
    වන්දාමහං ථූපවරං මහග්ඝං
    ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ෂඩ්වර්ණ රශ්මි විහිදුවන නිර්මිත බුදු රුවක් තුළ යම් දා ගැබක සැතපෙන සේක් ද, ස්වර්ණමාලී නමින් පතළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූප රාජයාණන් වහන්සේ ට දොහොත් මුදුනෙහි තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි! මාගේ නමස්කාරය වේවා!
    සාදු! සාදු!! සාදු!!!...

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 ปีที่แล้ว +34

    දෝනයක් ධාතුන් වහන්සේලා තැන්පත් ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽අනුහස් බලෙන් මට ලංකාවට එන්ඩ ලැබේවා

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr ปีที่แล้ว +3

      ඔයා කොහේද ඉන්නේ .... බුදුසරණයි ....!

    • @mihirisauwandi2104
      @mihirisauwandi2104 11 หลายเดือนก่อน +2

      මම සවුදිවල අවුරුද්දයි මාස තුනක පඩිය නෑ .ලංකාවේ අය යන්න ඕන හැමතැනම ගිහිල්ලා බාර වුනා ..මුන්නේශ්වරම් පොල්ගොල්ල දැඩිමුණ්ඩ දේවාලේ .අන්තිමට අනුරාධපුර ස්වර්ණමාලි චෛත්‍ය රාජයාණන් ලග .ජයශ්‍රී මාබෝසමිදුලග . මමත් නිතර පන්සිල් ගන්නවා දෙවි දේවතාවුන් වහන්සේලාට පින් දෙනවා. මේක මගේ මගේ ලැබීම වෙන්න ඇති

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน +1

      @@mihirisauwandi2104 හරි සෙව්වන්දි .... හොඳින් කියවා තේරුම් ගන්න .... මේ කියනා විඳියට කළොත් ඔයාගේ පෙර කර්ම දුර්වල වෙලා .... පැතුම් ඉෂ්ඨ වෙනවා .... ඒකෙන් පස්සේ ඔයාගේ තත්ත්වය කියන්න .... ප්‍රශ්න ඇති වුනොත් අහන්න

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน

      @@mihirisauwandi2104 සිංහල කාන්තාවන් ට බලය වැඩෙනා වැඩීම් දෙකක් තියෙනවා .... එකක් පති වෘතය .... අනික ජාති වෘතය .... එනම් තමන්ගේ ජාතියෙන් පිට නොයා සිටීම .... ඉතිං දැන් ඔයාට ඒ දෙකම නෑ .... ඉතිං මේ සිංහල ජාතියේ අයිතිකාරයෝ , සිංහල ජාතිය ගැන දුක් වෙනා අය විජාතිකයන් ගාවට ගිය අය ගැන ඉන්නේ අප්‍රසාදයෙන් .... මුළු ලෝකෙම දෙනවා කිව්වත් සිංහල පිරිමි යෙක් අපේ ගෑණියෙක් විජාතිකයන් ගාවට යාම ඉවසන්නේ නෑ .... මේ ඉන්නා උන් සිංහල වුනාට සිංහල කැක්කුම නැති උන් ....

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน

      @@mihirisauwandi2104 ඔබේ ලැබීම කියා .... නොලැබීම පිළිගෙන පාඩුවේ ඉන්නවා නම් .... ඔයා බෞද්ධ නොවේ .... බෞද්ධ යෝ ඒ කරුම තත්ත්වය න්ගෙන් මිදීමට අධිෂ්ඨාන කරගෙන .... වීර්‍ය්යෙන් කටයුතු කරනවා ....

  • @ramiaramia2917
    @ramiaramia2917 11 หลายเดือนก่อน +10

    රුවන් වැලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +12

    බුදු සමිදුන්ගේ දර්මය සත්තයි ඒ සත්තයේ ආණු බාවයෙන් ලක්වාසී ලෝකවාසී සියළුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා තෙරුවන් සරණයි පුතා 🙏🙏🙏🙏🙏🙏

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 11 หลายเดือนก่อน +14

    රුවන්මැලි මහ සෑ රජානන් වහන්සේට මම ගෞරවයෙන් නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏

  • @asokanalani3940
    @asokanalani3940 11 หลายเดือนก่อน +7

    සාදු , සාදු ,, සාදු, රුවන් වැලි මහා සෑයට මාගේ නමස්කරය වේවා.. 🙏🙏🙏

  • @Renuka-n3k
    @Renuka-n3k ปีที่แล้ว +17

    මගේ දරුවෙක් සදහම් මගට අවතීර්ණ වෙන්න හදනවා නම් , මම එයාට මුලු හදවතින්ම ආශිර්වාද කරනවා .එකම පුතා උනත් මම ඉඩ දෙනවා .
    මේ ගිහි ජීවිතයේ ඇලී ගැලී සිටිනවාට වඩා එය කොතරම් වටිනවා ද ?
    ඒ පුතාට පින තිබුණ නිසා දෙමව්පියන් කළ අනුවණ ක්‍රියාවට අසුවුනේ නැහැ.
    තව තවත් ඒ නිවී සැනසුණු මාර්ගයේම ගමන් කිරීමට ඔබට ශක්තිය ලැබීමට මවක් වන මාගෙන් ආශිර්වාදයන් !!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @milaacademy
    @milaacademy 11 หลายเดือนก่อน +9

    ඒ උතුම් රුවන්වැලි සෑ රඳුන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @punchihan7210
    @punchihan7210 11 หลายเดือนก่อน +9

    අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ 🙏🙏🙏. ධාතුන් වහන්සේලා වැඩ සිටින 🙏🙏🙏🪔🌹🌻🌻🌻🌻🌹 රුවන් වැලි සෑය මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ireshasafwan70
    @ireshasafwan70 ปีที่แล้ว +6

    බුදු ගුන සත්‍යයක් අනන්තවූ බුදු ගුන බලයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @LaxmiPredeepika
    @LaxmiPredeepika หลายเดือนก่อน +1

    මා දිනෙන් දින කරන කියනා පින් වල ආනුභාවයෙන් බුද්ධ රත්නය ධම්ම රත්නය සංඝ රත්නය පිලිබද අචල අසිමිත ශ්‍රද්ධාව ඇති වේවා.ළගදීම මට ද රුවන්වැලි මහා සෑය වන්දනා කිරීමට යාමට හැකි වේවා.මට නිවැරදිම මාර්ගය පෙනේවා.මගේ සිත නිරවුල් වී සැනසේවා.🙏

  • @malikakumudu6903
    @malikakumudu6903 11 หลายเดือนก่อน +11

    තුන් ලෝකය ට අග්‍ර වූ මාගේ බුදු පියාණනි අසරණ ලෝක සතුන්ට අනුකම්පා කරන්න නැවත වඩින්න උතුම් රුවන් වැලි සැ රජුගේ 🙏🙏🙏

  • @renukakaranappulige
    @renukakaranappulige 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu teruwan saranai

  • @දේශාටන
    @දේශාටන 11 หลายเดือนก่อน +8

    බුදුගුණ සත්‍යයි.. අනන්තයි,,, අසමසමයි... සාදු,... සාදු,... සාදු,... තෙරැවන්සරණයි...!!!

  • @sanjananimesh4187
    @sanjananimesh4187 ปีที่แล้ว +13

    බුදු සරණයි!!! 🌏❤️❤️🙏🙏🙏 මේ අයියට රහත් වීමටම හේතු වේවා!!!වාසනා වේවා!!!🙏🙏🙏❤️🌼 ලෝක සත්වයො සුවපත් සිත් ඇත්තො වෙත්වා!!!🙏🙏🙏❤️

  • @apsiriyawather8319
    @apsiriyawather8319 11 หลายเดือนก่อน +10

    බුදුගුණ අනන්තයි අනන්තයි ගුණ අනන්තයි අනන්තයි සත්‍යයි මගේ බිම් වන බුදු පියාණන් ගැන කියනකොට මට කඳුළු වෙන එතරම්ම බුදුපියාණන්ට ආදරෙයි පුතා ඔයාට ගොඩාක් පින් මේ වගේ මිහිරි එකක් අපට බලන්න සැලසුවා ට

  • @ourheart1349
    @ourheart1349 11 หลายเดือนก่อน +2

    මේම වීඩියෝව මට පෙන්වූ විශ්ව මාතාවට බොහොම ස්තූතිය ❤🙏🙏

  • @shenu22
    @shenu22 ปีที่แล้ว +14

    ඒ අති උතුම් වූ ස්වර්ණමාලී මහා සෑ රඳුන් ට මාගේ නමස්කාරයම වේවා...!!!
    දෙවනුවද මාගේ නමස්කාරයම වේවා...!!!
    තෙවනුවද මාගේ නමස්කාරයම වේවා...!!!
    සාධූ...සාධූ...සාධූ...!!!

  • @chanchalasenarathna6447
    @chanchalasenarathna6447 2 หลายเดือนก่อน +1

    Budusaranai

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo ปีที่แล้ว +34

    බුදු ගුණ අනන්ත යි..දම්.ගුණ අනන්ත යි..සගගුන..අනන්ත යි..එය යි.සත්‍ය..🙏🙏🙏🙏

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 ปีที่แล้ว +6

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

  • @subodhanishshanka6639
    @subodhanishshanka6639 ปีที่แล้ว +9

    රැවන්වැලි සෑ රජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා....!!!

  • @sandayasandya159
    @sandayasandya159 ปีที่แล้ว +5

    බුදු ගුණ අනන්තයි ශත්‍යයයි ඒ ශත්‍යාණුභාවයෙන් ☸️🙏🙏🙏🙏🙏 සැමටසෙත්වෙවා.බොහොමපින්🙏ඔබට.තෙරුවන්සරණයි

  • @geethajayasundara627
    @geethajayasundara627 ปีที่แล้ว +10

    බුදු ගුණ අනන්තයි එ බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ දුකින් මිදේත්වා

  • @AnomaKumari-hn5un
    @AnomaKumari-hn5un 2 หลายเดือนก่อน +1

    බුදු ගුණ අනන්තයි .
    අනන්ත බුදුගුණ බලයේ සැමට සත්‍ය ධර්මය අවබෝධ වෙිිවා

  • @Inksa11.11
    @Inksa11.11 11 หลายเดือนก่อน +8

    මේක ඇත්ත 🙏...මහා සෑය ශ්‍රද්ධාවෙන් නමදින්න 🙏🙏🙏 සියලු යහපත් ඉල්ලීම් ඉෂ්ට වෙනවමයි 🙏🙏🙏

  • @padminig.5619
    @padminig.5619 ปีที่แล้ว +5

    දැනුවත් කිරීමට ඔබට අනේක වාරයක් පින් 🙏
    තෙරුවන් සරණයි!!!

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 11 หลายเดือนก่อน +10

    මහා කාරුණික වූ බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sasidusasidu7072
    @sasidusasidu7072 11 หลายเดือนก่อน +2

    මොන තරම් නම් ආශ්චර්‍යයමත් කතාවක්ද?සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 ปีที่แล้ว +15

    උතුම් තුනුරුවනට මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජාම වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼

  • @RoshiniDhammika
    @RoshiniDhammika ปีที่แล้ว +5

    රුවන් වැලි මහා සෑ රජාණන් වහන්සේට මගේ නමස්කාර වේවා...., ‼️‼️‼️💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarkllgds691
    @kumarkllgds691 11 หลายเดือนก่อน +9

    🙏🙏🙏මමත් විස්වාසයෙන් කියන්නෙ...සැනසීම තිබුනෙම අපේ ලොව්තුරු බුදු රජානන් වහන්සේ ලන්ග

  • @hesanidisalya
    @hesanidisalya ปีที่แล้ว +11

    ස්වර්ණමාලි මහා සැ රජූගෙ පිහිට සත්තයි මං ඉන්නෙ ඔමාන් වල මට සිදුවන සැම ප්‍රශ්නයකටම මට සිහිවටන ස්වර්ණමාලි සැ සමිදු මට පිහිටලැබේනවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @thushari3225
    @thushari3225 8 หลายเดือนก่อน +3

    අනේ.. මටත් ඒ වගේ ප්‍රශ්නයක් තියනවා. මමත් යන්න ඉන්නේ රුවන්වැලි මහා සෑය වදින්න. අනන්ත වූ බුදුගුණ බලයෙන් මාගේ සියලු ප්‍රශ්න විසදෙවා 🎉🎉

  • @urumayakaithihasaya6161
    @urumayakaithihasaya6161 ปีที่แล้ว +36

    ලොවුතුරා ශාන්තීනායක අමා මෑණි බුදුරජාණන්වහන්සේට පලමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාරය වේවා..... තෙරුවන් සරණ හැර වෙනත් සරණක් කොයිද

    • @manelgamage3113
      @manelgamage3113 11 หลายเดือนก่อน +2

      අමිල පුතාට තෙරුවන් සරණයි රුවන් වැලි සමිදු පිහිට ලෝවැසි සැමට ලැබේ වා සාධු සාධු සාධූ

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +10

    මටත් තියනවා ලස්සන කතාවක් කියන්න ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලගදී සිදු වුණ සත්‍යයක්

    • @grpsuk
      @grpsuk ปีที่แล้ว +3

      සත්‍ය කතාවක් නම් ඇයි තව බලා ඉන්නේ? තව සංස්කරණය කරන්න තිබෙනවාද?

    • @NelumLanka
      @NelumLanka ปีที่แล้ว

      @@grpsuk අපෝ නෑ. ඒ කතාව කියන්න මෙතනින් බැහැ

    • @NelumLanka
      @NelumLanka ปีที่แล้ว

      ඒ කතාව යක් පුතාට කියන්න විදියක් නැහැ. වට්සප් නම්බර් එක දුන්නා නම් කියන්න තිබුනා

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 ปีที่แล้ว +2

      අනිත් අයගෙ පැහැදීම සදහා කියන්න ...🙏

    • @priyanthikumari3386
      @priyanthikumari3386 11 หลายเดือนก่อน

      Kiyandako

  • @AshaKumari-ur8lg
    @AshaKumari-ur8lg ปีที่แล้ว +4

    ඔබටගෝඩක් පින් ධර්මය ම ඔබව සුරකිවා සියලුම පැතුමන් ඉටු වෙිවා

  • @Harsha_Harshi-z7e
    @Harsha_Harshi-z7e ปีที่แล้ว +8

    උතුම් රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @InokaPriyadarshani-gd7lf
    @InokaPriyadarshani-gd7lf 3 หลายเดือนก่อน +1

    බුදු ගුන අනන්තයි. ඒ අනන්ත බුදු ගුන බලයෙන් මා හට යහපතක්ම වේවා.

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 11 หลายเดือนก่อน +4

    ජීවමානබුදුන්මේ පිං බිමේ දරුවන් ඒකාන්තවශයෙන්ම ආරක්ශා කරවා... 🙏🙏🙏

  • @niwatch5193
    @niwatch5193 13 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @pereraanjali1154
    @pereraanjali1154 11 หลายเดือนก่อน +5

    අපිට ඈති එකම සරණ... තෙරුවන් සරණ🙏

  • @amitsumana1214
    @amitsumana1214 6 วันที่ผ่านมา

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය උතුම් දෝණයක් ධාතුන් වහන්සේලා වැඩසිට්න රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ramanigamhewage4942
    @ramanigamhewage4942 11 หลายเดือนก่อน +7

    බුදු ගුන අනන්තයි බුදුගුන අනන්තයි බුදුගුන. අනන්තයි ඒ බුදුගුන බලයෙන් සැමට..සෙත්වේවා

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg ปีที่แล้ว +3

    ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +5

    සාධූ!සාධූ!සාධූ!රුවන්වැලි සෑ රඡානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 11 หลายเดือนก่อน +2

    අමිල පුතාට තෙරුවන් සරණයි ! ඉදිරිපත් කළාට ස්තුතියි !බොහොම පිං.මව මැරීම ආනන්තරිය පාප කරර්මයක්. ඒ මව ධර්මය නොදන්නා කමින් කරගෙන තියෙන්නෙ විශාල අකුසලයක්. පුතා ඒ අම්මාට කමා කරන්න. දෙමව්පියන්ගෙ ඇට මිදුලු දක්වා දරු කැක්කුම තියෙනව කියනවනෙ. කමා කරන්න පුතේ.සියලු භව බැමි බිඳ දමා නිවනින් නිවෙන්නට මේ ධර්මදාන කුසලය හේතු වාසනා වේවා !🤚

  • @suwarnamallika164
    @suwarnamallika164 11 หลายเดือนก่อน +6

    බුදු ගුණ අනිත්‍යයයි ධම්ම ගුන අනිත්‍ය සඝගූන අනීත්‍යයයී රුවන් මහා සෑ රදුන්ට මගේම නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @chamindasenarathna159
    @chamindasenarathna159 3 หลายเดือนก่อน

    සාදු ....සාදු ....සාදු තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය
    උතුම් සත්පුරුශ කලණ මිතුරු ඇසුරු කිරීම තුලින් ඔබගේ ජීවිතයට ආලෝකයක් , උණු උතුම් ස්වර්නමාලි මහ සෑ රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....
    මම නමස්කාර කරමි ...
    ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින උතුම් ස්වර්නමාලි මහ සෑ රජානන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ඔබ අප සියලු දෙනාටම ලැබේවා ....
    බුදු සරණයි

  • @pathmamanel7873
    @pathmamanel7873 ปีที่แล้ว +8

    බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි ඒ අනන්ත බුදුගුණ බලයෙන් සැමට සෙත් වේවා

  • @RuwaniDarshika-q7y
    @RuwaniDarshika-q7y 10 หลายเดือนก่อน +1

    Budusaranai ciyalu denagema sama balaporothuvakma itu veva

  • @kaddd5541
    @kaddd5541 11 หลายเดือนก่อน +4

    රුවැන්වැලි මහාසෑය රජන්ට මගෙ නමස් කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DanushkaSanjaya-sr5kr
    @DanushkaSanjaya-sr5kr 4 หลายเดือนก่อน +1

    Saduuu saduuu mahaa seyata magee namaskaraya wewaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandiindi9000
    @sandiindi9000 ปีที่แล้ว +5

    මෙහි තියෙන අස්චර්යිය ගැන වැලිමඩ සද්දශීල ස්වාමින් වහන්සේ නිතරම කියනවා මමත් ලංකාවට ඉක්මනට ඇවිත් උතුම්වු කප්රුක් පුජාවක්‌කලා තවත් සිවුරු පඩුපොවලා පුජා කලා ගොඩක් පින්කම් කරගත්ත. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වෙවා එ අති උතුම් මාගෙ තතාගත අමාමැනි බුදු පියාණන් වහන්සේ ට

  • @nikinihansika5103
    @nikinihansika5103 ปีที่แล้ว +6

    මගෙ බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @Anulawathi-r8m
    @Anulawathi-r8m หลายเดือนก่อน

    රුවන්වැලි.මහාසෑයට.මාගෙනමස්කාරයවෙවා

  • @heladeepaya
    @heladeepaya ปีที่แล้ว +8

    ලොව්තුරා අමාමෑණී බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!!!

  • @Mix_01_music
    @Mix_01_music 5 วันที่ผ่านมา

    ඇත්ත කතාවක් බව වැටහෙනවා ☸️🙏🙏🙏 බුදු ගුණ අනන්තයි ☸️

  • @لاتاسيلانكا
    @لاتاسيلانكا 11 หลายเดือนก่อน +4

    බුදු ගුන අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ ජිවිතය පුජා කරමි පුජා වේවා සදු සදු සදු සදු සදු 🙏🙏🙏

  • @nisansalawarnasooriya6474
    @nisansalawarnasooriya6474 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි...බොහොම පිං මේ වීඩියෝ එකට....🙏🙏🙏

  • @AkilaMadhuranga-w1z
    @AkilaMadhuranga-w1z ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏, මම බුදුන් සරණ යමි, මම දහම් සරණ යමි, මම සඟුන් සරණ යමි.🙏🙏🙏