නිවන් දුටු පසු සත්ත්වයාට සිදුවන්නේ මොකක්ද? නිවන සිදුවන්නේ කොතනද?
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Thanks For Watching!
නිවන් දුටු පසු සත්ත්වයාට සිදුවන්නේ මොකක්ද? නිවන සිදුවන්නේ කොතනද?
Yakk! Production
© Copyright Mattars 2024
Subscribe to our Channel 🔴 to know the deep Buddhism and Information buried in the History of Sri Lanka Every Day. Then press the bell Icon🔔
දිනපතා ඔබට ගැඹුරු බුදු දහම සහ ලංකා ඉතිහාසයේ වැළලී යමින් පවතින තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
Chakrayaa TH-cam Channel - / @chakrayaa
#Yakk
#Buddhist
#Sinhala
#Ravana
#Srilanka
#රාවණ_පුරාණය
#Predictions
#ancient
#Mystery
#Diyasen
#Abirahas
#අභිරහස්
#විශ්මිත
#රාවණා
#Buddha
#Bana
#Pirith
#Dharma_Deshana
#බණ
#පිරිත්
#ධර්ම_දේශනා
#බුදුරදුන්
නිවනේ නිවනක් නැ,ආයි උපතක් නෑ,නිවිල ......අනේ ඒ නිවීම මටද ඇතිකරගන්ඩ වීර්‍ය ඇතිවේවා 🙏
Sadu sadu sadu.kusal wadanna!matat niwana awaboda weva!
@@thisarinawarathna9528
ඒ කියන්නෙ ජීවත් වන ස්වභාවය එපා වෙලාද ? ජීවත් වන එකට බයයි ද ?
භාග්‍යවතුන් වහන්සේත් ජීවත් වන එකට බය වෙලා ජීවත්වීමෙන් සඳහටම පැනල යාමටද නිවන සොයාගත්තේ.
පංච upadanaskandaya(Thannawa) නැති කරගෙන සත්ව පුද්ගල .ආත්ම දෘෂ්ටිය bindahama,,e ඇති නිවන් දකින්න කෙනෙක් ඉතුරු වෙන්නෙ na,,,
මේ වන් උතුම් දහම් කරුණු පැහැදිලි කර කියා දුන් කල්‍යාණ වූ ඔබට තවතවත් ධර්ම අවබෝධය ලැබේවා ඉතා ඉක්මන් බවයකදීම නිවනින් සැනසිම ලබන්නට මේ පින් දාන පාරමිතාවක්ම වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා සන්සාර දුකින් කෙලවර අමාමහා නිවනින් සැනසිම ලබත්වා ,,,,,,!!!🙏
🌸 මේ දහම් කරුනු පවසන නුබ මාද අප සියලු දෙනාටම උතුම් නිවන අවබෝධ කිරීමට හැකි වේවා 🌸...💐🙏🙏🙏
මායාව නිර්වත්කොට යතාර්තය පසක්කොට දේශනාව අර්ත්පූර්නයි තෙරුවන් සරනයි ඔබ වහන්සේට...
සියලු සත්වයෝ නිවන් දකිත්වා !! 🙏
🌼🌼🌼නමෝ බුද්ධාය🌼🌼🌼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
යසස් ඔබ ධර්මය අහන්න පටිච්චසමුප්පාදය දේශනා අහන්න . ඔබට ඉපදෙන්නෙ කොහොමද කියල තේරුම් ගන්න පුළුවන් තෙරුවන් සරණයි යසස් ඔබතුමාට
❤
ඔබට මේ සම්බන්ධව නිවැරදිම දැනගැනීමට තපෝවනය දේශනාවක් අහන්න තෙරුවන් සරණයි .
🙏නමෝ බුද්ධාය!☸️
✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
🙏සාදු.. සාදු.. සාදු..🙏
🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
සත්ත්වයෙක් නැති නම් නිවනක් කුමකටද ?
Eww
Eww
බොහෝම ස්තුතියි ඔබට. මම මේ ධර්ම කාරනය මුලින්ම ඇහුවම මටත් මේක තේරුම් ගන්න අමාරු වුනා. යමක සූත්‍රය කියෙව්වත් පාලි බාෂාව නොද්න්න නිසා හරියට තේරුම් ගන්න බැරුව ගියා. මේ වීඩියෝවෙන් ඔබ එය පැහැදිලි කලා. ඔබට පින්. තෙරුවන් සරණයි! 🙏
තෙරුවන් සරණයි...!!!
ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වෙත්වා...!!! 🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏❤
සියල්ල ඇත්ත 🙏
thank you
අපහසු කරගන්න එපා කිසිම දෙයක් ක්ශනයක්වත් පවතින්නෙ නෑ කියල තෙරුම් ගන්න.එතකොට ඔයා දැන් ඔය හිතන සිතුවිල්ලත් දැන් ඉවරයි.දිගටම එහෙම සිහියෙන් ඉන්න.කොයියම් වෙලවකදි ඔයාට එ සිතුවිලි අතර තියෙන ශුන්‍යතවය නිදහස නිවන අත්විදින්න ලැබෙයි.අපිට මෙතන කරන්න කිසිම දෙයක් නෑ.මේ මොහොතෙත් මේක වෙනව අපිට එක නොපෙනෙන එක තමයි ප්‍රශ්නය සිහියෙන් සිතුවිලි සමුදය නිරොදය දෙස බලාගෙන යන්න විතරයි තියෙන්නෙ
සරලව කිව්වොත් මෙච්චරයි . ජලය හැදෙන්නෙ H අණු එකකුයී O2 ,අණු 2කුයි එකතු වෙලා . ඉතින් මෙ සමීකරණය බින්දොත් එතන තියෙන්නේ වෙන වෙනම H හා O2 තව දුරට ජලය කියලා දෙයක් නෑ සත්ත්වයා කියන්නේ එකේ ගොඩක් ලොකු එකතුවක් එක අණු ටික එකතු කරලා තියෙන්නේ කර්ම කියන බන්ධනය අවිද්‍යාව හා තෘශ්නාවා කියන සඝටක දෙකෙන් එකක් බින්ද ගමන් එක සත්ව හෙවත් ජිවී නීර්මාණය කිරිම නතර කරනවා .එක තමා නිර්‍ර්වාණය කියන්නේ
Niwana oya tharam sarala deyak nowe.mokada niwana awanoda Una keneku pera pasu nowee Arya Sathya 4 awaboda karagannawa.
Methana kiyla theyana dewath therum ganna bari oyata niwana godak durai . Me siddanthe padali kara misak niwan dakinna lesi kiyla kiwwe naa a mama pahadili kare niwana kiyanna mokkda kiyla saha ekadi sidda wena deya
ඕකම තවත් ගැඹුරට බැහැලා පරමාණු දක්වාම ගියානම්.ඔබට නිවන හමුවෙනවා සිකුරුයි....
@@gunasirisilva hoyala balala welawak thibbothin kiyanna oba thuma hari api waradi oba dinum yahapathak ma wewa!!
Meka thawa parak balanna wenawa
ඇත්තම කතාව හුඟක් හාමුදුරුවරු මේ දහම අපිට කියන්නෙ නෑ. මං දන්න හාමුදූරු නමක් ඉන්නවා. ඒ හාමුදුරු නමත් මේ ටිකමයි මටත් කිවුවෙ. මේක ගැඹුරුයි කිවිවා නමුත් සරලයි කිවුවා .
(&). නිවන විද්‍යාත්මකව පැහැදිලි කිරිිමට නොහැකිය . විද්‍යාව එතරම්ම දියුණුවි නැත. ආසන්නයට වත් පැමිණ නැත.
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
ඔබට නිදුකක් ම වේවා !!!🎉🎉🎉
ඒක ඇත්ත මම අහලා තියෙන්නෙත් හිස් ශූන්‍ය දෙයක් කියලා නිවන කියන්නේ 🙏🙏🙏🙏
Nivana his deyakuth nowe. Nirvana vinishchaya namethi potha balanna. Thanks
Hasalaka seelawimala swamin wahansege darma deshana ahanna🙏🙏🙏🙏🙏🙏
වදින්න වටිනවා අයියෙ🙏🙏🙏🙏🙏🙏🙏🙏
පහන් දැල්ළ නිව්නහම ඒකෙ ශක්තීන් ටික වෙනත් ස්වරූප කීපයකට පත් වෙනවා. ශක්තියක් නැති කරන්න බෑ වෙනත් ස්වරූපයකට පත් වෙනවා විතරයි. නිවනේදී මිනිස් මව් කුසකට නැවත මිනිස් ජීවියෙක් විදියට උපත නොලැබුනත් සොබා දහමේ වෙනස් ස්වරූපයකට පත් වෙනවා. (අදහසක් පමණි) ඔයාගෙ වටිනා අදහස් සහිත වීඩියෝ ගොඩක් වටිනවා. දිගටම කරන්න හදවතින්ම සුභ පතනවා ❤❤❤❤🙏🙏🙏🙏
Ow et metana adahas karanne shaktiyak bawata patwena pahanak dallak nowe,skandayange nivi yaama.pahanaka tibu alakaya niunama e alokayen dalunu dalla ko?e alokaya na..epamanai.etaram sreshta pahadili nirmala dahamak sakayata bajaya karannat amarui ehi satya gaburin vimasa kalpana kalama
බෞතිකය පැත්තකින් තියමුකො.. විඥ්ඥානයට මොකද්ද වෙන්නෙ අවසානෙට කියල බැලුවොත් .. විශ්වයට මුසුවීමක් වගේ දෙයක්.. හරි තැනක් නෑ.. යමක් ලෙස කොතනකවත් පවතිනෑ.. හරිට මහමූදට අතුර බිංදුවක් මිශ්‍රකලා වගේ.. ඇත්තටම ඒක නැති උනා නෙවෙයි.. කිසිම ශක්තියක් නැතිවෙන්නෑනෙ. තවත් ශක්තියක් වෙනවා මිස. එහෙමත් නැත්තන් ශූන්‍යත්වයට පත්වීමයි..
අත් එක ශක්තියක් නෙම් ඒ හින්ද ශක්ති සං්ථිති නියමය මෙතෙන්ට අදාල වෙන්නේ නෑ සත්වයා කියන්නේ ගින්නට ගින්න කියන්නේ ජ්වලන උෂ්ණත්වය නෙමෙයි, ගින්න කියන්නේ උෂ්ණත්වය නෙමෙයිනේ ගින්න ඔක්කගෙම එකතුවක්.😎
ඒක හරි ❤️
උදාහරණය දැල්ල, ආලෝක ශක්තිය හෝ තාප ශක්තිය එකතු වුණු තත්ත්වය නොවේ. දැනුම් පද්ධති පටලවා නොගෙන මේ ගමන යනවා නම් එය වැදගත් වෙයි. දැල්ල නිවී යන්නෙ එය පැවතීම සඳහා මුල් වුණු කාරණා ඉවත් වීමෙන්. එවිට නැවතත් දල්ලක් ට යමක් සිද්ධ වුණා යෑයි කීමයි මුලාව.
ස්කන්දය නිරුරුද්ද වීම නිවන 🙏🙏🙏
නමස්කාර වේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏
තෙරුවන් සරණයි
🎉🎉🎉 හොඳ වටිනා විඩියෝ එකක් 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම යහපතක්ම වේවා 🎉🎉🎉
Namo buddaya 🙏
තෙරුවන් සරණයි...!!!
බුදු සරණයි...!!!
තෙරුවන් සරණයි...!!!
ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වෙත්වා...!!! 🙏🙏🙏
Good content, Thank you for sharing
background music eka galapena ekk damma nm thvath hoda vei kohoma unth dnnethi deyk gana adahasak danagththa budusaranyy.......
නියමයි ❤️❤️🎉
Good one. Appreciate ur effort.. Explaining...
හරියට හරි
එකම දේ එකම දේ කරකව කරකව කියෝනවා. ඔබ තුමා මේක අවබෝධයෙන් නෙවෙයි කියවන්නෙ. එක්කො කවුරුහරි ලියල දීපු එකක් කියොනව වගෙ. මේක සරලව කියන්න පුලුවන් දෙයක් ගොඩක් වචන එක්ක කියෝනව
ඔයාට ඕන දේ විතරක් බලන්න එපා නම් නොබැන යන්න 🌼
ඇසට පේනවා විනා මට පේනවා නෙමෙයි,මෙතන මමෙක් නෑ ලෝකයකුත් නෑ මෙතන තියෙන්නේ දැනීමක් ක්‍රියාවලියක් විතරයි ඒකත් සිතුවිල්ලක් විතරයි සිතුවිල්ලත් හටගෙන නැති වෙනව නම් කොහෙද හටගත් සිතකුත් 👍
නැත සහ ඇත දෘෂඨියක් නොවන්නේද..
.
@@HGPemasiri-we1pz ඔවු සිතුවිල්ලක් හෙවත් දෘෂ්ටියක් තමයි 👍
Mama Kiyala Kenek Natnam Bana Ahanne Kawda Niwan Dakinne Kawda Asanipayak Unama Eke Wedanawa Danenne Katada
@@praneethdilshan7579 බුදු දහමේ සත්වයෙක් පුද්ගලයෙක් නැතැයි දේශනා කරලා නෑ.පුද්ගලයෙක් නැතිනම් අට්ඨපුරිස පුද්ගල කියලා සංඝරත්නය හඳුන්වන්නේ නැහැනේ.බුදු දහමේ සත්වයා ලෙස හඳුන්වා දෙන්නේ පංච උපාදානස්කන්ධයට බැඳී ගිය නිසා,පුද්ගල ස්වභාවයක් පවතිනවා,ආත්ම ස්වභාවයක් පවතින්නේ නෑ.
@@praneethdilshan7579 බුදු දහමේ සත්වයෙක් පුද්ගලයෙක් නැතැයි දේශනා කරලා නෑ.පුද්ගලයෙක් නැතිනම් අට්ඨපුරිස පුද්ගල කියලා සංඝරත්නය හඳුන්වන්නේ නැහැනේ.බුදු දහමේ සත්වයා ලෙස හඳුන්වා දෙන්නේ පංච උපාදානස්කන්ධයට බැඳී ගිය නිසා,පුද්ගල ස්වභාවයක් පවතිනවා,ආත්ම ස්වභාවයක් පවතින්නේ නෑ.සත්ත්වයා පුද්ගල ස්වභාවය තේරුම් ගන්න පුළුවන් පටිච්චසමුප්පාදය තුළින් පමණයි.එතනින් බැහැරව කල්පනා කළොත් ආත්ම දෘෂ්ටියම තමයි.
🙏🙏❤️❤️
පහත සූත්‍ර දේශනාවේදී සත්වයා පනවා ගත යුතු ආකාරය බුදු පියාණන් වහන්සේ රාධ ස්වාමීන් වහන්සේට පැහැදිලි කරනවා..
2. සත්ත සූත්‍රය
161
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හිඳගත් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය කීය.
“ස්වාමීනි, සත්ත්වයා සත්ත්වයායයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් සත්ත්වයායයි කියනු ලැබේද?”
“රාධය, රූපයෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ, විශේෂයෙන් ඇළුනේ වෙයිද එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
“වේදනාවෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ විශේෂයෙන් ඇළුනේ වෙයිද, එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
“සඤ්ඤාවෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ, විශේෂයෙන් ඇළුනේ වෙයිද එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
“සංස්කාරයන්හි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද එහි ඇළුනේ, විශේෂයෙන් ඇළුනේ වෙයිද එහෙයින් සත්ත්වයායයි කියනු ලැබේ.
“විඤ්ඤාණයෙහි යම් කැමැත්තක්, යම් ඇල්මක්, යම් සතුටක්, යම් තෘෂ්ණාවක් වෙයිද, එහෙයින් සත්වයායයි කියනු ලැබේ.
“රාධය; යම්සේ මැටිවලින් කුඩා ගෙවල් සාදාගෙන සෙල්ලම් කරන කුඩා දරුවෝ හෝ දැරියෝ හෝ යම්තාක් ඒ මැටි ගෙවල්වලට පහනොවූ ආශාව ඇත්තෝ වෙත්ද, පහනොවූ කැමැත්ත ඇත්තාහු වෙත්ද, පහනොවූ ප්‍රේමය ඇත්තාහු වෙත්ද, පහනොවූ තෘෂ්ණා පිපාසය ඇත්තාහු වෙත්ද, පහනොවූ තෘෂ්ණා දාහය ඇත්තාහු වෙත්ද, පහනොවූ තෘෂ්ණා ඇත්තාහු වෙත්ද, ඒ තාක් ඒ මැටි ගෙවල් කෙරෙහි ඇලෙත්, ක්‍රීඩා කරත්, ධනයක් යයි සිතත්, මගේ මගේ යයි සිතත්.
“රාධය, යම් හෙයකින් ඒ දරුවෝ හෝ දැරියෝ හෝ මැටි ගෙවල්හි පහවූ රාග ඇත්තාහු වෙත්ද, පහවූ කැමැත්ත ඇත්තාහු වෙත්ද පහවූ ප්‍රේමය ඇත්තාහු වෙත්ද, පහවූ තෘෂ්ණා පිපාසය ඇත්තාහු වෙත්ද, පහවූ දාහය ඇත්තාහු වෙත්ද, පහවූ තෘෂ්ණා ඇත්තාහු වෙත්ද, එකල්හි ඒ මැටි ගෙවල් අත්වලින්ද, පාවලින්ද විසුරුවා දමත්. විනාශ කරත්, කඩා බිඳ දමත්. ක්‍රීඩාවට නුසුදුසුවූවක් කරත්.
“රාධය, එසේම තොපිද රූපය විසුරුවව්, විනාශ කරව්, කඩා බිඳ දමව්, ක්‍රීඩාවට නුසුදුසු වූවක් කරව්, තෘෂ්ණාවගේ විනාශය පිණිස පිළිපදිව්.
“වේදනාව විසුරුවව්, විනාශ කරව්, කඩා බිඳ දමව්, ක්‍රීඩාවට නුසුදුසුවූවක් කරව්, තෘෂ්ණාවගේ විනාශය පිණිස පිළිපදිව්.
“සඤ්ඤාව විසුරුවව්, විනාශ කරව්, කඩා බිඳ දමව්, ක්‍රීඩාවට නුසුදුසුවූවක් කරව්, තෘෂ්ණාවගේ විනාශය පිණිස පිළිපදිව්.
“සංස්කාරයන් විසුරුවව්, විනාශ කරව්, කඩා බිඳ දමව්, ක්‍රීඩාවට නුසුදුසුවූවක් කරව්, තෘෂ්ණාවගේ විනාශය පිණිස පිළිපදිව්.
“විඤ්ඤාණය විසුරුවව්, විනාශ කරව්, කඩා බිඳ දමව්, ක්‍රීඩාවට නුසුදුසුවූවක් කරව්, තෘෂ්ණාවගේ විනාශය පිණිස පිළිපදිව්.” රාධය, තෘෂ්ණාවගේ විනාශය නිර්වාණයයි වදාළේය.
(දෙවෙනි සත්ත සූත්‍රය නිමි.)
Mata podilake idam thiuna prashna walata therennama uththare dunna me video eken godak pin yakk oyanam habama බෞද්ධyek
නොතේරෙන අය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අහන්න, තෙරුවන් සරණයි...
නිවන යනු දැකීමක් කියලා සඳහන් වුණාට මස් ඇහැට කවදාවත් හසු නොවන තරම් සියුම් දැකීමක්. එය ප්‍රඥා ඇසට හසුවන දැනීමක්. ස්වභාවදහම තුලම පවතින , මස් ඇසට පෙනෙන ස්වභාවදහම ඉක්මවා ගිය ,සියුම් ධර්මතාවයක්.
Ane oyata pin me taram hodata dharmaya pahadili kalata! Budun wahanse monataram sreshtada
saadu !!! saadu !!! Saadu !!! theruwan saranayi, chiran jayathu !!!
Man hoya hoya hitiye obata pin 🙏🙏🙏
ආයුබෝවන් යාලු
සුබම සුබ උදෑසනක් ....
ඇත්තටම මටනම් දැන් මේ සියල්ලම බොරුවක් කියල වැටහිලා තියෙනවා.මේ වීඩියෝ එක බලන්න කලින් ඉඳල එහෙම තමයි.තේරුමක් නැති ඔහේ යන ගමනක් කියල තේරුම් ගිහිල්ලා තියෙනවා.මේ විශ්වයේ ඔහෙ දඟල දඟල ඉන්නවා විතරයි.
හරි ඔහොම යන්. Buddothpado channel සොයා බලන්න අහන්න
ඉතින් ධර්මය සොයා යන්න පටන් ගන්න
@@upulmanavadu5057 ධර්මය හොයන්නෙ කොහොමද.ධර්මය ලඟ තියාගෙන පාදගන්න බැරුව ඉන්නවා වගේ එකක් තියෙන්නෙ
Bohomath pin
Sadu sadu sadu 🙏🌷🌺🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🌷🌷🌹🌹🌺🌷💐 🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Nirwanaya awaboda karanne kohomada kiyala explain karanna, e path eka
නිවන නුවනින් විමසන්න. මාර ග්‍රහණයට අසුව තියෙන ත්‍රිපිටකය තුල පිහිටා ගන්නේ නැතිව.
ඇත්තටම නිවන් ගිය පසු වෙන දෙයක් නැත්නම් හොඳම දේ මේ ඉන්න විඳිය ට ඉන්න එක.
ලෝක සත්‍යයතව හොඳටම වහලා තියෙන්නෙ.
අද මිනිස්සු නිවන් යන්න බය වන්නේ ද නිවන කියන දේ වැරදි විඳිය ට නිර්වචනය වීම.
නිවන කියන්නෙ ආභස්සර යේ සිට පැමිණි ජීවියා නැවතත් පිට වීම.
siyalu sathwayo niduk wethwa 🙏
10:03 මෙතනදි ඔබ කියන විදියට රහතන් වහන්සේ නමක් පරිනිර්වාණයෙදි නෑවතත් ස්කන්ධයන් පනවෙන්නෙ නැත.නිවන් නොදැක්ක අයෙක්ට ස්කන්ධයන් පනවෙන විදිය ටිකක් කියන්න පුලුවන් ද?එතනත් මම කියල කෙනෙක් පෙනවෙන්නෙ නෑ නේද මොකද මමත්වය පන්වන්නෙ අවිද්‍යවෙන්.ස්කන්ධයන් සමගම සියල්ල නිරුද්ද වෙන නිසා අවිද්‍යවෙන් හටගත් විඣ්ඣානයත් ස්කන්ධයන් නොමතිව නිරුද්ද වෙනව නෙද? එතකොට කොහොමද නැවත ස්කන්ධයන් සකස් වෙන්නෙ?
🎉🎉🎉🎉🎉❤❤❤❤❤
Nivanin Nivunu kenek weda Apa Athara thula kenek weda Apata wataha Denna
,නියමයි සහෝදරයා.නැති සසරක් මවාගත්ත සත්වයෝ නැති නිවනක් මවාගෙන නැති දුකක් තනා ගනී.👍
මේ කිසි දෙයක් නැත්නම් අපි කියලා කවුරුවත් නැත්නම් මෙච්චර කල් ජීවත් වෙන්නෙ බොරුවක් ඇතුලෙනෙ නාම රූප හැදෙන් නැතුව තිබුණා නම් කවුරුවත් දුක් විඳින් නැහැනෙ මේ බොරුව පටන් ගත්තු තැනකුත් නෑ ඔක්කොම එකපාර නිවන් දකින්නෙත් නෑ ඉවර වෙන එකයි පටන් ගන්න එකයි හොයන්නත් එපාලු ඇයි හැමෝටම එකපාර බේරෙන්න විදියක් නැත්තෙ මේකෙ ඉවරයක් නැහැනෙ 💔
ඇසද නොහටගත්
කනද නොහටගත්
නාසයද නොහටගත්
දිවද නොහටගත්
කයද නොහටගත්
මනසද නොහටගත්
බවක් පැවතිය හැකි ද
ඒ ස්වභාවය නිවනයි
🙏❤budu saranai shawodaraya❤🙏
නිවනක් හදා නොගෙන නිවන දකින්න....(දෘෂ්ඨිගත නොවි)
සිත කියන energy එකට ශොට් එක හම්බවෙන්නෙ පරි නිර්වානෙදි, නිර්වාන්යෙදි වෙන්නෙ තාවකලිකව යටපත් වෙන එක.
🙏🙏🙏🙏🙏🙏
මටත් තිබ්බ ගැටලුවක්
Oya kiyanna de aththa mama thiyariya danne ne... Ethh manasin niwana kiyanade buddhyo hatiyata api therum gaththe naththam api wadak née... Api igana gannet tagart ekakata yana.. E ka thiyana kammal api gaman karanawa. Api thula athi balaporoththu hoda araka vision apiwa adala than walata aragena yanawa.. Danuth marunata passeth.. Ape vighghanaya ehemaiiii ape e de thula kisiwak ithuru nowenam ape vigh.....gaman karanna deyak ithuru meee ethakota pahang dallak nimunahama anthimata pita wena duma wage ape vgh....... Wathayata thunee wela yanawa... Weka baluwoth Co karanna therunanam mata eka sathutak🙏
ඇලීම ගැටීම් නොමැතිව ලැබුණු දෙයින් සතුටු වි ඉදිරියට කොප නොවි යැමට හැකි නම් නිවන් මග යැමට හැකිය
සුර අසුර යුද්ධයේදී සතුරා ගැට ගහන්නෙ සිතුවිලි පටකින්. ධජග්ග සූත්‍රයෙත් එහෙම නේද? අපි ලෝකයට ගැටගහලා තියෙන්නෙත් සිතුවිලි පටකින්. බුදුහාමුදුරැවන් කියන්නේ තෘෂ්නාව ආදියෙන් ගැට ගැහිලා තියෙනවා කියලා. ඒ කියන්නෙ විඥ්ඥාන ශක්තිය(ඉපදීමේ ශක්තිය) අපි ගැට ගහ ගෙන ඉන්නේ සිතුවිලි රැහැනකින්. සිත සිතුවිලි රැහැනකිනුමිදුනම ඉපදීම
අපි ඉපදුණේ නැත්නම් මේ මොන දුකක්වත් නෑනේ..නිවන තමයි සැනසීම
සිත බලවත් වෙනකන් කෙලෙස් ඉපදෙනවා එතකොට නැවත නැවත ඉපදෙනවා අබිදර්මය අද්‍ය්යනය කලොත් පුලුවන් හරියට ම මොකද්ද කියලා දැන ගන්න
@@yasasediriweera8281ඔබට යමක් ආවබෝද චුනාද ඒක කියන්නකෝ අපිටත්
@@yasasediriweera8281 pin oyta
@@piyumisamarakoon9614 මමත් එච්චර දන්නේ නැහැ ඔය දන්න ට්කක් කියුවේ ඔයාට
@@piyumisamarakoon9614 මාත් ගොඩක් දන්නේ නැහැ මන් එහෙම අහලා තියෙනවා
කාය, මනෝ, වචී සංස්කාර වල නිරෝධය නිර්වානයයි.
අන්තිමට වුනේ නැති වෙච්ච දේකුත් නෑ...ලෙබුණ දේකුත් නෑ....එයයි නිවන...
නැති වෙන දෙයක් නෑ ලැබෙන දේකුත් නෑ කියල නිවන් දැක ප්‍රත්‍යක්ෂ කර ගැනීම නිවනයි.
භෞතික ශරීරය අනුවලට වෙන් වෙලා යනවා. ඒත් ශරීරයෙන් ශරීරයට මාරැ වෙලා යන්නෙ විඥ්ඥාන ශක්තිය. ශක්තිය විනාශ කරන්න බෑ භෞතික විද්‍යාවට (ශක්ති සංස්ථිති නියමය) අනුව. විඥ්ඥාණය ශක්ති ගොමුවක්. ඒ තුල කර්ම ශක්තිය, ආයු,බල,වර්ණ ආදී සියල්ලම අඩංගුයි. ඒක ගැට ගැහිලා තියෙන්නෙ බලාපොරොත්තු,ප්‍රාර්ථනා , අආදී චිත්ත රැහැනකින්. ඒ චිත්ත රැහැන් හදන්නේ තන්හාව ආදී චිත්ත වේගී වලින්. (ධඡග්ග සූත්‍රයේ අසුරයො බඳින්න කියන්නේ මානසික රැහැන් වලින්. ) ඒ චිත්ත වේගි මානසික රැහැන් පට කඩා බිඳ දැමීමෙන් හෝ නැවත නොසැකසීමෙන් විඥ්ඥාන ශක්ති ගොමුව , වෙන් වෙලා යනවා. ශක්ති ටික වෙන් වෙලා වෙන වෙනම පවතිනවා. (ශක්තිය විනාශ කල නොහැක.ශ. ස. නියමය) ධාතු පරිනිර්වාණයක් පවතින්නේ ඒ නිසයි.භෞතික ශරීරය අනුවලට වෙන් වෙලා යනවා වගේ ,නිවනේදී විඥ්ඥාන කලඹේ මානසික රැහැන් පට ලිහිලා ශක්ති වෙන් වීමක් වෙනවා. ශක්තිය වෙන වෙනම පවතිනවා ,භෞතික ශරීරය අනුවලට වෙන් වෙලා පවතිනවා වගේම.
🙏🙏🙏🙏🙏🙏🙏
පටලවාගෙන දඟලන්න ඵපා. තේරැවන්සරනයි.
Sadu sadu
Can someone explain nirvana without attaining it ?
ඇතටම සත්වය කිය දෙයක් නැතිනිස සන්සරය හැම දම තිබ වෙන බැරිද එක හැමදම තිබ එයට ආරන්බයක්නැ එකයි සත්ව පුද්ග කවුරුවත් ඇතටම නැතෙ
ශුන්‍යය ත්වය නොවෙ නිවන ඇතටම සත්වය කියපදෙයක්දනැ සත්වය තුලමයි නිවිම ඇතෙ එම බැලුවම මෙලොකය මොකුත්නැ හිස් එතකොට හිස් ලොකය ත හිස්වනෙ කෙසෙද නිවනින් නිවිමක් මිස සත්ව පුද්ගල යො ඇතටමනැ නැතිදෙයක් කෙසෙ සුන්ය වනද එය කොමත් නැ මෙන් වැරදියට වාහනය ගන නෙමෙයි කිව්වෙ නිවන් දකින සත්වයෙක්දනැ එකයි කිව්වෙ නිවන් අවබොධය ක්
🙏🙏👌
ඔයාගේ කටහඬ මගෙ මස්සිනාගෙ වගේ... ආසා හිතෙනව....
නිවන කියන්නේ ශූන්‍ය හිස් දෙයක් නෙවෙයි තමාම ලබන අවබෝධයක් දැනූම කින් භාෂාවකින් කියලා සාධාරණයක් ඉෂ්ට කරන්න බැරි දෙයක්
සමන්තභද්‍ර හාමුදුරැවෝ නිවන සරලවම පැහැදිලි කරනවා. දේශනාව අහලා බලන්න.
Link එක එවන්න පුලුවන්ද
@@yasasediriweera8281උන්වහන්සේ ගේ නම ගහන්න ඒ ඇති.. Link ඒවි
👊🙏
ස්කන්ධයන් නිරුද්ධ කරීම පීලීබද video එකක් දාන්නකො
ඔන්න ලස්සන කථාවක් කියවන්න. සෝතාපන්න මාර්ග පලස්ත පුද්ගලයා.මාර්ග පලස්න භාවයට පත්වෙද්දී ඔහුගේ චිත්ත සන්තානයේ එතෙක් තිබු ප්‍රධාන කෙලෙස් තුන ඉතිරි නැතිව නැතිවෙන හැටි ඔහුගේම මසැසින් දකිනවා. මෙන්න මෙකටයි කියන්නේ නිවන් දැක්කා කියලා. ඊට පස්සේ වෙන දේ වෙන කතන්දර යක්. ඒනිසාම පෘථග්ජන යෝ බන කියන්න එපා
මගෙ දැනුමෙ හැට් යට
මෙ ලොකෙ පවතින්නේ සිවුම් ක්‍රියවලියවල් ගනනය කරන්න බැරි ගානක එකතුවක්.මෙන්න මෙ හැම ක්‍රියාවලියකටම මෙ හිත දක්වන ප්‍රතික්‍රියාව සුන්‍ය උනාම
සරලවම...මට තෙරෙන හැට්
මම නිවන ගැනත් ප්‍රතිචාර දක්වනවානෙ,එ මතෙනෙ කිවෙ.
එ ප්‍රතිචාර ගැනත් සුන්‍ය වෙන්න ඔනෙ. කියන්න නොතෙරෙන
පහදන්න නොතෙන බවක් දැනෙනවා මට.දැනෙන දෙ කියන්න තෙරෙන් නැ.මහා ගැබුරක්...
අපහසු කරගන්න එපා කිසිම දෙයක් ක්ශනයක්වත් පවතින්නෙ නෑ කියල තෙරුම් ගන්න.එතකොට ඔයා දැන් ඔය හිතන සිතුවිල්ලත් දැන් ඉවරයි.දිගටම එහෙම සිහියෙන් ඉන්න.කොයියම් වෙලවකදි ඔයාට එ සිතුවිලි අතර තියෙන ශුන්‍යතවය නිදහස නිවන අත්විදින්න ලැබෙයි.
සමහර පූජනීය ගිහි නිවසේ බුදු පහනටත් රහතන් වහන්සේලා වැඩම කරනවා කියලා අහලා දැකලා තියෙනවා. එහි සත්‍යයක් තියෙනවා ද පැහැදිලි වීඩියෝ එකක් ඉක්මනට බලාපොරොත්තු වෙනවා තෙරුවන් සරණයි
Ehema na eva henama moda kathaa , ee vage prashna ahannath epaa eva henama mooday
රහතුන්ගේ පිරිනිවීමෙන් පසු කිසිවක්ම නැහැ.කොහේද පහනට වඩින්නේ
🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
නිවන යනු දැකීමක් නොව දැනීමක් ම පමණයි නේද ? ලෝකයේ දේවල් වෙනවා නොවෙයි වෙමින් යනවා , වීම හදුනාගෙන නොවීමට පත් වීම නිවන විය යුතුයි . ස්තූතියි !
තවත් කතාවක් විතරයි...
❤❤❤
🙏🙏🙏🙏
නිවනමයි උතුම්
අපි හැමෝම metrix එකක ඉන්නවා වෙන්න පුළුවන්
නැති නම් programe එකක් ඇතුළේ ඉන්නවා වෙන්නත් පුළුවන්
ඒ program එක ලියා ගන්නෙත් අපිමයි, codes = කර්මය
එතකොට ඒ program eka හැදුවෙ කවුද? කවුරු හරි හදපු කෙනෙක් ඉන්නවා නම් එයාව හැදුවෙ කවුද.ඔය ඔක්කම concept witharai bn.
ඔබ හරි program කියන්නෙ තමන් කරන කර්ම හැබැයි යම් තරමක් වෙනස් කර ගන්න පුලුවන් නියාම දර්ම 5 න් 1 විතරයි කර්ම අන්න ඒකයි කර්මයෙන් සියල්ලම සිදු නොවෙන්නෙ
@@manoharasandeepa1335 තමන් ම තමයි තමන්ගෙ programmer ඒ වගෙම අනික් අයටත් program වලට උදව් වෙනව කොටින්ම මේ සංසාරය කියන්නෙ network එකක්
සැරියුත් තෙරණුවෝ යමක භික්ෂූන් වහන්සේට දේශනා කොට වදාළේ නිර්වාණ යෙන් පසු තථාගතයන් වහන්සේ නැත යන සිතුවිල්ල පාපක සිතුවිල්ල ක් බවය.ඔබගෙ පැහැදිලි කිරීම අති විශිෂ්ට වේ.
රහතන් වහන්සේලා නිවී යනවා.
රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පූජනීය ස්ථාන වලට එර්දියෙන් ගමන් කරනවා කියනවා. මම අහන්නේ නිවීම තුළ ප්‍රාණයක් නැති නම් කෙසේද එසේ එර්දියෙන් වැඩම කරනුයේ. ඇත්තටම මම නොදන්න බැවින් මේ ප්‍රශ්නය අසමි පින්සිදු වෙනවා කියලා දෙනවා ද.. 🌻🌻🙏🙏
ඒ අධිෂ්ඨාන මත
දෙවියන් විසින් වන්දනාමානයට පිණිස සුදුසු ස්තාන වලට වැඩම කරවනු ලබයි
@@wasanadilrukshi2271 දෙවියන් විසින් ද.. බොහොම පිං සිද්ධ වෙනවා ඔබට
Rahathan wahanselage adistanaya matha pin kemathi dewa prajawa ewan haskam sidukarai
@@Supundeshapriya-vb5ip දෙවියන් මිනිසුන් ඉන්න නිවෙස් වලට එන්නේ නෑනේ. දෙවිවරු මිනිස් ගදට කැමති නෑ කියලා බණට කියලා දෙනවා.
අප මහ ලොව්තුරා බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් පාලා සසරෙන් නික්ම ගියේ... අපිත් ,පිරි කෙසේ වෙතත් උන්වහන්සේ කල දේම කරන්නයි මේ වෑයම... එය කොයිම විටවත් අප වචනයෙන් පවසන නිවන කියන තරම් ලේසි කාරණාවක් කියා සිතෙන්නෙ නෑ.. එක විභාගයයි තියෙන්නෙ එක ආත්ම භවයකට... කාටවත් එක සැරේ පාස් වෙන්ඩ බෑ..ආත්ම ගණන් කැපකරන්ඩ වෙයි නිවන කියන විභාගය ගොඩදාගන්ඩ.... පින තිබ්බොත් ඒ වාර ගණන අඩු කරගනියි අපි....😢🙏
නිවන කියන්නෙ සෙම් පිත් වාත ශක්තීන් නැවත විශ්වයටම එකතු වීමයි..අප තුලින් බැහැර වීමයි..මම අහලා තියෙන විදියට
ragakkayo,dosakkayo,mohakkayo nibbanan. sitha sanskarayangen (apunyabi, punyabi,aninjabi).nidahas kara ganeema nirwanayai. theruwan saranai.
Putha bohoma hodai..panchas kandaya ..pancha upadaskandaya oya waraduna wa wagei
❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉