මහා කාශ්‍යප හිමියන්ගේ සිරුර ආදාහනය වන්නෙ මෛත්‍රී බුදු හිමියන්ගේ දෑත මත | galigamuwe gnanadeepa thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2021
  • galigamuwe gnanadeepa thero 2021 bana | මහා කාශ්‍යප හිමියන්ගේ සිරුර ආදාහනය වන්නෙ මෛත්‍රී බුදු හිමියන්ගේ දෑත මත | galigamuwe gnanadeepa thero
    ---------------------------------------------------------------------
    විමුක්තියේ මඟ අපගේ චැනලයට සබ්ස්ක්‍රයිබ් කර එක්තු වෙන්න තිසරණ සරණයි !
    ----------------------------------------------------------------------
    other pirith video :- cutt.ly/Pkl5p7w
    සෙත් කවි & ගාථා :-cutt.ly/8kl6tP1
    ---------------------------------------------------------------------
    Facebook page
    / vimukthiyemaga
    Facebook group
    m. groups/6730008...
    Whatsapp group
    chat.whatsapp.com/JtiwH7LuZiJ...
    බ්ලොග් අඩවියට පිවිසෙන්න
    vimukthiyemagablog.blogspot.c...
    Email
    vimukthiyemaga@gmail.com
    ----------------------------------------------------------------------
    #galigamuwe_gnanadeepa_thero_2021
    #meditation
    #meditation_vipassana
    #meditation_meaning
    #vimukthiyemaga
    --------------------------------------------------------------------
    compare car insurance

ความคิดเห็น • 89

  • @senuvinu3757
    @senuvinu3757 2 ปีที่แล้ว +32

    ධූතාංධාරීන් අතර අගතැන්පත් වූ උතුම් වූ කාශ්‍යප මහරහතන් වහන්සේට මාගේ සිරසා නමස්කාරය වේවා..🙏🙏🙏

  • @madhushi5234
    @madhushi5234 2 ปีที่แล้ว +18

    මේ උතුම් ධර්මය දේශනා කල ඔබ වහන්සේ මේ ගෞතම බුද්ධ ශාශනය තුලදීම උතුම් නිවනින් නිවේවා!! . ශ්‍රවණය කල කරන සියලුම දෙනාටත් උතුම් නිර්වාණය පිනිස මේ ධර්මය ශ්‍රවණය කල පින් පාරමිතාවක් වේවා !!!

  • @RajapaksaBanda
    @RajapaksaBanda 9 หลายเดือนก่อน +6

    සාදු!🙏සාදු!!🙏🙏සාදු!!!🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට

  • @danukadarmasiri3527
    @danukadarmasiri3527 2 ปีที่แล้ว +12

    ඒ උතුම් අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!🙏🙏🙏
    මහා කාශප මහරහතන් වහන්සේටද මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 2 ปีที่แล้ว +5

    🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 මහා කාශ්‍යප මහා රහාතානන් වහන්සේට මාගෙ උතුම් වු නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌷 වන්දනීය පුජනීය ගෙෘරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට අමා මහා නිවන පිනිස මෙ පින් හේතු වාසනා වේවා නිදුක් නීරෝගිව දීර්ගායුෂ පුර්ථනා කරනෙමි සාධු සාධු සාධු 🌷 උතුම් නිර්මල ධර්ම දානය බෙදා දුන් පින්වත් සියළුම දෙනාට බොහො පින් අත්වේවා නිදුක් නීරෝගි සුවය ලැබේවා සාධු සාධු සාධු 🌷

  • @chamaraliyanage726
    @chamaraliyanage726 2 ปีที่แล้ว +7

    අනන්ත වූ බුදු ගුණ ඇති අරහත් වූ සම්මා සම්බුදු රජානන් වහනන්සේලාට මාගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏
    🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸

  • @dinushaathauda1448
    @dinushaathauda1448 2 ปีที่แล้ว +5

    ඒ ධූතාන්ගධාරීන් අතුරින් අග්‍ර වූ තතිය ශ්‍රාවයන් වහන්සෙ වූ මහා කශ්යප මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . !!!!!!!!

  • @nethmikawya4490
    @nethmikawya4490 2 ปีที่แล้ว +4

    සාදු !🙏 සාදු !!🙏🙏 සාදු !!! 🙏🙏🙏 උතුම් සත්ධර්මය දේශනා කරමින් අපගේ සිත් පහදවාලන ඔබ වහන්සේට උතුම් සත්ධර්මයේ පිහිට ආරක්ෂාව ලැබේවා !🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @user-dv7qj4lq8b
    @user-dv7qj4lq8b 7 หลายเดือนก่อน +1

    උතුම් වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    උතුම් වූ ශ්‍රී සද්ධර්මය චිත්තරූප මැවෙන ලෙස ,සිතේ පහන් හැගීමක් ඇතිවෙන ලෙස දේශනා කරන මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් වූ ගෞතම බුද්ධ ශාසනය තුළ නිවන් දැකීම සදහා මේ පින හේතු වාසනා වේවා!!!
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කළ අප සැමටද මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුළම නිවන් දැකීමට මේ පින හේතු වාසනා වේවා!!!
    සියලු දෙව්දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
    සාදූ,සාදූ ,සාදූ!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤💮💮💮💮💮💮💮💮

  • @malimali4037
    @malimali4037 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ වැඩමකර අපේ ගමේ පන්සලේ ධර්ම දේසනාවක් සියලු ගම් වාසින්ට අහන්න සලස් වන්න මට හරී ආසාවක් තියනවා ඒත් මට මගේ ආසාව ඉටුකර ගන්න තරම් වත්කමක් නැහැ ඒත් කවදා හරි ඒ පතුම ඉටු වේවා වේවා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saddarmawarshawa7603
    @saddarmawarshawa7603 2 ปีที่แล้ว +3

    දූතාන්දාරින් අතර අග්‍ර ස්තානයට පතුන මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මාගේ තෙවරක් නමස්කාය වේවා!!!

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว +2

    සාදු...සාදු...සාදු...🙏🙏🙏 ඒ අති උතුම් වූ ශේෂ්ඨ වූ ආර්ය මහා සංඝරත්නය උදෙසාම මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏

  • @sunandarajini7461
    @sunandarajini7461 2 ปีที่แล้ว +2

    අපේ පින්වත් ස්වාමීන් වහන්සෙට උතුම් චතුරාර්යසත්‍යය ධර්මයන්ම අවබෝධ වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🌻🌻

  • @anulaanu7072
    @anulaanu7072 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු බුදු සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว +1

    Sadu sadusadu pinvat swamin vahansetabohoma pin utumvu dutanga darivu maha kassepa rahathan vansege gena utumvu daham desanava kala vadala nisa teruvan saranai swamin vahanseta sadu sadu sadu

  • @Mala42822
    @Mala42822 หลายเดือนก่อน

    ❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි ❤❤❤❤❤❤❤

  • @sajivanimax8833
    @sajivanimax8833 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට... දීර්ඝායු වේවා...🙏🙏🙏

  • @kkww3805
    @kkww3805 2 ปีที่แล้ว +1

    පිංවත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.

  • @samanbandara5227
    @samanbandara5227 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ උත්තමාංග වැදුම වන්දනාව නමෝ නමස්කාරය ශීර්ෂ ප්‍රණාමය හිමි වේවා චිරo ජයතු නා හිමියනි

  • @ireshadilrukshi9935
    @ireshadilrukshi9935 5 หลายเดือนก่อน

    Sadu Sadu Sadu TheruwN Saranai Ape Suwamin wahanseta maga namaskaraya 🙏🏻🙏🏻🙏🏻

  • @SonalSanumitha
    @SonalSanumitha 6 หลายเดือนก่อน

    මහරහතන් වහන්සේට මාගේ සිරසා නමස්කාරය වේවා.. 🙏🙏🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු මාගේ නමස්කාරය වෙවා අපේ හාමුදුරුවනේ ,🙏🙏🙏🙏🙏🙏🙏

  • @dedunudiwya9194
    @dedunudiwya9194 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏 me darmaya mata awaboda wewaaaa 🙏

  • @dilrukshiachala3223
    @dilrukshiachala3223 2 ปีที่แล้ว +2

    ධර්ම දානයේ පින නිවන් පිනිසම හේතු වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි

    • @MrBDSM768
      @MrBDSM768 2 ปีที่แล้ว

      Theruwan saranai

  • @sharewithpunsadani5324
    @sharewithpunsadani5324 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @sujeevakumari1007
    @sujeevakumari1007 2 ปีที่แล้ว +1

    සාදු...සාදු...සාදු...!!!

  • @KumariKumari-jg6yx
    @KumariKumari-jg6yx 2 ปีที่แล้ว +1

    sadu!!sadu!!!sadu!!!!🌺🌺🌺🌺🌺🌺

  • @sumuduranasingha7297
    @sumuduranasingha7297 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ...

  • @user-nk5km2od4v
    @user-nk5km2od4v 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @sarojithilakawardana4800
    @sarojithilakawardana4800 2 ปีที่แล้ว

    Buddha , dhamma, sanga Yana trivida rathnayata mage namaskaraya wewa!!!. Loka sathwaya suwapath wewa!!!.

  • @srimathii5146
    @srimathii5146 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 🌷🌷🌷

  • @sanjumadushan9080
    @sanjumadushan9080 ปีที่แล้ว

    සාදු සාදු .................

  • @sudarmadisanayaka77
    @sudarmadisanayaka77 2 ปีที่แล้ว

    Mage kalyana mithryan wahansa mama me sumadura dam desuma (neth fm/sith neth asapuwa) thulinda srawanaya kara atha.pinwath swamen wahansa dewatawema daham karunu bomak dena gaththa darmayata tawa tawat lan wenaea. Oba wahanseta.utum u niwanin senasennata me utum kusal hetu wasana wewa sadu sadu sadu!!!

  • @chandialahapperuma1288
    @chandialahapperuma1288 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏 පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නීරෝගී සම්පත දීර්ඝආයුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏

  • @charithasudeera4200
    @charithasudeera4200 2 ปีที่แล้ว +1

    🌼🙇‍♀️🙇‍♀️theruwan saranai pinwath swamin wahansa....

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 6 วันที่ผ่านมา

    Oba wahanseta me pin niwan pinisama hethu waasana wewaa. Sadu sadu sadu. !!!.

  • @pushpikadamayanthi9280
    @pushpikadamayanthi9280 5 หลายเดือนก่อน

    සාඩු සාදු සාදු 🙏🙏🙏

  • @samanariyawansha8327
    @samanariyawansha8327 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏

  • @balasuriya4149
    @balasuriya4149 2 ปีที่แล้ว +1

    සාදු....සාදු.....සාදු.....

  • @diukadamayanthi2481
    @diukadamayanthi2481 2 ปีที่แล้ว +1

    ධුතාංගධාරි අතර අගතැන්පත් වුු මහකාශප මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වෙිිවා

  • @jantija2249
    @jantija2249 2 ปีที่แล้ว +2

    සධු.සධු.සධු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanullaya
    @sanullaya 6 หลายเดือนก่อน

    සාදු සාදු මට ඇඩෙනවා මෙක ඇහුවම

  • @sraatnike170
    @sraatnike170 ปีที่แล้ว

    🙏🙏🙏🙏සාදු සාදු සාදු..නමෝබුධ්ධාය.. තෙරුවන්සරණයි. ඔබවහන්සේට

  • @niroshamalkanthi9463
    @niroshamalkanthi9463 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nadunkulasena3781
    @nadunkulasena3781 2 ปีที่แล้ว +2

    bana hodai

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @sureshwajira5580
    @sureshwajira5580 ปีที่แล้ว

    සාදූ,,,සාදූ,,සාදූ,,,,,

  • @geethamathugoda2698
    @geethamathugoda2698 ปีที่แล้ว

    එකල සිටියෝ
    මෙකල ද සිටිත්. සුවපත් වෙත්වා!!!

  • @nalinpremarathna7650
    @nalinpremarathna7650 2 ปีที่แล้ว +1

    Saadu
    Saadu
    Saadu........!!!

  • @kkww3805
    @kkww3805 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @dilshan8094
    @dilshan8094 2 ปีที่แล้ว

    MAHA KASSAPA MAHA RAHATAN VAHANSETA MAGE NAMAS KARAYA WEWA SADU SADU SADU BS

  • @nethmidiwyangana2681
    @nethmidiwyangana2681 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @damithajayarathne2640
    @damithajayarathne2640 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kusaladhammathero372
    @kusaladhammathero372 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @binarajayatissa9397
    @binarajayatissa9397 9 หลายเดือนก่อน

    Sadu
    Sadu
    Sadu

  • @kumarykumar5727
    @kumarykumar5727 2 ปีที่แล้ว

    arahat sama sambudu ama mani mage tatagata budu piyannan vahanseta darma ratnayata sanga ratnayata mage namas karaya weva sadu sadu sadu

  • @dishniperera261
    @dishniperera261 2 ปีที่แล้ว +1

    Sadu.

  • @sudarmadisanayaka77
    @sudarmadisanayaka77 2 ปีที่แล้ว +1

    Pinwath swamen wahansa oba wahanse newatat (neth fm/sith neth asapuwata)wadina turu laksha ganaka srawakain neth dalwa bala sitinawa.oba wahansegen darmaya srawanaya kota jivi maga boho dura aapu apata anukampa kota newathath (neth fm) ekata wadina seekwa

  • @yamunarathnayake1832
    @yamunarathnayake1832 2 ปีที่แล้ว +2

    මාගේ නමස්කාරය වේවා !!!
    සාධු සාධු සාධූ !!!🙏🙏🙏🌼🌼🌼☸️

  • @kumirkumir3510
    @kumirkumir3510 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @geethamathugoda2698
    @geethamathugoda2698 ปีที่แล้ว

    එකල සිටි අය
    මෙකල ද සිටිත්.සුවපත් වේවා!!!

  • @urumakkaraya29
    @urumakkaraya29 ปีที่แล้ว +1

    Ai c...........!

  • @dilshan8094
    @dilshan8094 2 ปีที่แล้ว

    SADU SADU SADU BS OBA VAHANSETA MAGE NAMAS KARAYA WEWA

  • @gayanigayanin.m7373
    @gayanigayanin.m7373 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @rachelstar4609
    @rachelstar4609 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🏵️🏵️🏵️🙏🙏🙏🏵️🏵️🙏🙏🙏

  • @saddarmawarshawa7603
    @saddarmawarshawa7603 2 ปีที่แล้ว

    සාවකෝ හමස්මී සිස්සෝ හමස්මී 🙏🙏🙏

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anthonyfernando5777
    @anthonyfernando5777 2 ปีที่แล้ว

    🙏🙏

  • @easy4u384
    @easy4u384 4 หลายเดือนก่อน

    🌼🌼🌼🌷🌷🌷🌼🌼🌼🙏🙏🙏

  • @4uphone723
    @4uphone723 2 ปีที่แล้ว

    Theruwan saranai

  • @Harshana1
    @Harshana1 2 ปีที่แล้ว +1

    🥺🥺🙏🙏🙏

  • @SiyamaKanthi-fl8ew
    @SiyamaKanthi-fl8ew 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌹🌹🌹

  • @iraarunashantha3045
    @iraarunashantha3045 2 ปีที่แล้ว +1

    මෙය විශ්වය තුළ සමිබුදු ගුණ බැබලෙන උතුම් ධර්මයට මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු සාධු

  • @prasannahgn5313
    @prasannahgn5313 2 ปีที่แล้ว +1

    සාදූ!
    සාදූ!!
    සාදූ!!!
    සියලු දෙනාටම තෙරුවන් සරණයි🙏🙏🙏

  • @vajirachandanie5029
    @vajirachandanie5029 2 ปีที่แล้ว

    🙏🌷🌼🙏

  • @sriyasons3505
    @sriyasons3505 2 ปีที่แล้ว

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @user-dn4cp1kg7c
    @user-dn4cp1kg7c 2 หลายเดือนก่อน

  • @chathuchathu1834
    @chathuchathu1834 2 ปีที่แล้ว

    Budu himi dawasath ewni moda minisun hitiyada.... budu himi pamula wethira ama maha niwana laga kara ganna beri une sasara karama nisa noweda????

  • @kalawanedhammawansathero5086
    @kalawanedhammawansathero5086 3 หลายเดือนก่อน

    Mulimma dana music sadde epawenawa. Metawediya nomel sadayak dapalla.Bana hodai. Vidiyowa patangannakotama hens gahanawa wagei mulu banama epawenawa. Meka ubalage bana ahana godak denekuta athi. Musik eka nisa epawenawa

  • @sajanabopage8754
    @sajanabopage8754 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kalpanimadhushani8351
    @kalpanimadhushani8351 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @user-qm7ne6nq2z
    @user-qm7ne6nq2z 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @frenchdiary
    @frenchdiary ปีที่แล้ว

    🙏🙏🙏

  • @user-ft1uq1pt3h
    @user-ft1uq1pt3h ปีที่แล้ว

    🙏🙏🙏