'ඔබ ගාව මම ඉන්නෙමි' - සුමති සම්මාන රාත්‍රිය වර්ණවත් කල උද්දික - දුශේනී සුසංයෝගය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2023
  • 'Oba Gawa Mama Innemi' - A performance by Uddika Premarathna and Dusheni Miyurangi at Sumathi Awards 2023
  • บันเทิง

ความคิดเห็น • 408

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 ปีที่แล้ว +131

    උද්ධික කියන්නෙම කලාතුරකින් හමුවෙන මනුෂ්‍යයෙක් . දෙන්නටම සුපිංබර අනාගතයක් වේවා ..🙏🙏🙏

  • @rubygregory1928
    @rubygregory1928 ปีที่แล้ว +155

    මෙතුවක් කල් බලපු ටෙලිනාට්‍යවලින් අපිදුටුව හොදටම ගැලපෙන ආදර වන්තයෙන් යුවල. පිටපත ජිවමාන කරනවා.පාරදිගේ සියලුම ශිල්පින් ඉතාම ස්තුති පුර්වකව සිහිපත් කරනවා.අපි ඔය කන්ඩායමටම ඉතාම ආදරෙයි. සති අන්තය අපට පාලුයි පාරදිගේ නැති නිසා .අද මෙම ගිතය සහා නර්තනයෙන් සාක්ෂි දැරැවා ඹබ දෙපල මෙම සම්මාන ලබන්න තරම් කොතරම් සුදුස්සන්ද කියලා. ස්තුතියි පෙු්ක්ෂකාගාරය සහ රසිකයන් පිනෙව්වට.

  • @denisajade9745
    @denisajade9745 ปีที่แล้ว +37

    උද්දික ප්‍රේමරත්න,,
    හරිම දක්ෂ නලුවෙක් .ඊටත් වඩා හොඳ ගායකයෙක්. ඒ හඬට වශීවෙනව.

  • @agaydil5659
    @agaydil5659 ปีที่แล้ว +120

    උද්දිකනම් නියම වැඩ්ඩෙක් තමයි ඉතින් පිස්සුවක් ♥️♥️
    දුශේනී ආදරෙයි බන්ටී 💐💐

  • @theresasamarakoon7137
    @theresasamarakoon7137 ปีที่แล้ว +85

    මම හිතන්නෙ මමදහස්වාරයක් බලන්නට ඇති මෙ රීදිතිරයේ බබලවන්නට පුලුවන් ඔබ දෙපලට පමණයි ඇත්තටම ගොඩාක් ආදරේයි ඔබ දෙපලට හදවතින්ම සුබ පතනවා අනාගතය සාර්ථක වෙන්නට කියාgood luck ❤❤❤❤❤❤❤❤

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +50

    හරිම ලස්සන යි
    අහන්න අහන්න එපා වෙන්නේ නෑ
    ඔබ දෙපලට ම බෙහෙවින් ම ස්තූතියි

  • @upalidhanapala1713
    @upalidhanapala1713 ปีที่แล้ว +81

    මේ නාට්‍ය බැලුවේම උද්දික ප්‍රේමරත්න නිසාමයි...ඒ වුනත් දැන් නම් නාට්‍ය බලන්නේ මේ දෙන්නම නිසාමයි...දෙන්නගෙ කතා ශෛලිය අනර්ඝයි ....

  • @Anushkawijesena-mj3hb
    @Anushkawijesena-mj3hb 10 หลายเดือนก่อน +42

    උද්දික දුශේනි සුසංයෝගය හරිම සුන්දර හැගීමක් ගෙන දෙනවා .... යුගයේ ආදර්ණීයම යුවල....

  • @Dissanayaka1
    @Dissanayaka1 ปีที่แล้ว +38

    මෙච්චර කාලෙකට දැකපු හොදම කපල් එක❤

    • @d.a.samanthad.a.sanurakuma8666
      @d.a.samanthad.a.sanurakuma8666 ปีที่แล้ว +6

      උද්දික අයියා මේ සින්දුව ලස්සනටම කිව්වේ දුශේනි ලගදි....ආදරෙයි දෙන්නටම.

    • @wasanthed8214
      @wasanthed8214 8 หลายเดือนก่อน +1

      ​@@d.a.samanthad.a.sanurakuma8666Absolutely true. Nowhere he has sung this song this dearly, sweetly and charmingly. I watched several videos before and after this. This makes us crazy, I think.

  • @kumariperera7350
    @kumariperera7350 ปีที่แล้ว +33

    හරිම ලස්සනයි මන් කැමතිම චරිතයක් උද්දික❤️🌹

  • @piyasomapiyasoma7827
    @piyasomapiyasoma7827 ปีที่แล้ว +47

    බලන්න බලන්න එපා නොවෙන දැක්මක් ,,, හිතට , නෙතට හරිම ප්‍රියමනාපයි,,,,

  • @Soniita
    @Soniita ปีที่แล้ว +38

    ඔය දෙන්නනම් මරු නියමයි ගැලපෙනම ජෝඩුව

  • @savi8471
    @savi8471 ปีที่แล้ว +18

    Uddika කියන්නේ ම සුපිරියක්. මේ song එක බැලුව වාර අනන්තයි. ඒ තරම් ලස්සනයි. ආදරණීය පෙම් යුගලය ඔබයි.❤

  • @leelawathie4336
    @leelawathie4336 ปีที่แล้ว +53

    උද්ධික කියන්නේ මම ආදරේ කරන කෙනෙක් ඔයා වගේ අය අප දකින්නේ කලාතුරකින්💜❣

  • @mangalikasiriwardana8663
    @mangalikasiriwardana8663 ปีที่แล้ว +56

    ඔයදෙන්නා ඇත්තටම ආදරේ බවයි මට හැගුනෙ...හරිම ලස්සනයි ..කියන්න වචන නෑවගේ ..🌹🌹🌹🌹💖💖💖👏👏👏

    • @RosanAs-rt8dy
      @RosanAs-rt8dy 10 หลายเดือนก่อน +2

      Kurulu kudu kadanna apa ban😄

  • @kumarilka5653
    @kumarilka5653 ปีที่แล้ว +13

    මේ සින්දුව කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ රෙහාන් සරණි ආදරේ 🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️

  • @doreenwijesingha9488
    @doreenwijesingha9488 ปีที่แล้ว +16

    ගොඩක් ලස්සන ගීතයක්.හොඳ කටහඬක්,ලස්සන ඉදිරිපත් කිරීමක්.❤🙏🙏

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 ปีที่แล้ว +69

    මම බලපු නාට්‍ය වලින් ලස්සනම💐 සුන්දරම💖 ආදරණීයම💘 couple👫 එක👌 රෙහාන්.💙 සරණි.❤ ආදරෙයි හැමදාමත්.🌹

  • @shiranipannila864
    @shiranipannila864 11 หลายเดือนก่อน +8

    මම මේක කී පාරක් බැලුවද කියලා මමවත් දන්නෙ නෑ.. හරිම ලස්සනයි ..❤❤❤

  • @kaveeshadewmini6365
    @kaveeshadewmini6365 ปีที่แล้ว +17

    ඒ දෙන්නගෙ ආදරේ අපිව පිස්සු වට්ටනවා ❤️❤️

  • @nadeekadharmadasa4568
    @nadeekadharmadasa4568 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි ..කීප සැරයක් බැලුවා..❤️

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 ปีที่แล้ว +21

    Oh what a great chemistry between these two. Heart touching and mesmerising couple of the era Uddika and Dusheni. Wish you two all the best.

  • @mercyperera9433
    @mercyperera9433 ปีที่แล้ว +8

    Uddika putha & Dusheni Duwa .I love you both.beautiful acting.

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +98

    පුදුම ලස්සනයි ...හරිම ආදරණීයයි....විජය මාලිනි , ගාමිනි මාලිනි , ට පස්සෙ දුටු ලස්සනම ලස්සන දක්ෂ , පෙම් යුවල..💗💗💖💖❤️❤️😘😘

  • @dil1271
    @dil1271 ปีที่แล้ว +42

    Uddika Dusheni 🥰 ඇබ්බැහිyak 🌹🌹🌹🌹හදවතින්ම ඔබ දෙපලට සුභ පතනවා

  • @User44bbHjak
    @User44bbHjak ปีที่แล้ว +31

    When two people have oozing chemistry simple dance steps are enough to set the stage on fire 🔥

  • @manelrohin4011
    @manelrohin4011 ปีที่แล้ว +35

    ඒ ආදරේ හැමදාම තියෙන්න බැරිද.
    හරිම ලස්සනයි .❤️❤️

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 ปีที่แล้ว +8

    Dusheni looks stunning.
    Dusheni and Uddika's performance is mesmerising.

  • @krishanthimunagama4931
    @krishanthimunagama4931 ปีที่แล้ว +56

    අතේ හරිම ලස්සනයි ඔය දෙන්නා අපේ හිත් සතුටින් පිරෙව්වා
    සරණි රෙහාන් මුලු ජීවිත කාලය පුරාම අපිව සතුටින් තියාවි
    බුදුසරණයි දෙව් පිහිට ආදරෙයි ගොඩාාාාාාක් ආදරෙයි ගොඩාාාාාාක් ආදරෙයි ගොඩාාාාාාක්

  • @latawickrama1232
    @latawickrama1232 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි ආදරෙයි ඔයාලා දෙන්නට ❤❤️🇮🇹

  • @rubydias9278
    @rubydias9278 ปีที่แล้ว +37

    I have watched so many festivals, but we never get a such a feeling before this ,And also the song a d the dance performed by our two romantic lovers entertained the audience very well , good job

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +3

      💐💐🙏

  • @pushpakuamara1771
    @pushpakuamara1771 ปีที่แล้ว +9

    Uddika aiyage voice eka maara lassanai.❤️❤️

  • @upalisannasgala9736
    @upalisannasgala9736 ปีที่แล้ว +13

    උද්දික මැති තුමා කියන්නේ අති විසිස්ට උත්තමයෙකි
    ඔහුගේදැනුමත් අදහසුත් හරිම සුන්දරයි බලන්න ඔහු මේ ගීතයේ ජීවත් වෙන ලස්සන පිස්සු හැදෙනවා ඔබට බුදුසරනයි මැති තුමා

    • @champaperera8487
      @champaperera8487 7 หลายเดือนก่อน

      හැබෑ....ට...උත්තමයෙක්....ද.....

    • @swarnaparanavithana7427
      @swarnaparanavithana7427 6 หลายเดือนก่อน +1

      . මහත්මා ගතිගුණ ඇති නියම මහත්මයෙක්.යුගයක් වසග කල අපුරු පෙම් යුවල උද්දික+ දුෂෙනි. ඔබ දෙපළට චිරං ජයතු

  • @indikajayasena1555
    @indikajayasena1555 ปีที่แล้ว +17

    Both looking better in 2023. The chemistry between him and Dusheni was not seen with any other actor or actress recently. It's their talent I guess. Both are equally talented and attractive. Waiting to see more of them on Cinema and Television too.

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +3

      People with a good education can understand the theme of this drama. The problem for me is that, some comments indicate utter ignorance of what they’re watching. They must be between the ages of 12- 20 or so.

  • @sadu8369
    @sadu8369 ปีที่แล้ว +16

    කොච්චර බැලුවත් එපා වෙන්නෙම නැ

    • @wnilukaudeni
      @wnilukaudeni ปีที่แล้ว +3

      ඒකනම් ඇත්ත තමා

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 ปีที่แล้ว +2

      True

    • @anojamonaragala4401
      @anojamonaragala4401 ปีที่แล้ว

      ​@@nilminigunawardana7130 උද්දික මහත්මයාට ලස්සන මේ haircut එක.හරිම ලස්සනයි .

  • @valexilanklenberg6866
    @valexilanklenberg6866 ปีที่แล้ว +7

    Such a beautiful voice...an unmatched talent....It's obvious that he is on the top of the talented list.... Congratulations.....

  • @nilaweerananayakkara3128
    @nilaweerananayakkara3128 ปีที่แล้ว +14

    Stunning performance.

  • @achini15
    @achini15 ปีที่แล้ว +7

    Never get tired of watching this act and his voice oh my god .no word s can express keep up the gd wrk guys ❤ luv you both ❤

  • @geethikasinhabahu8004
    @geethikasinhabahu8004 ปีที่แล้ว +9

    Beautiful performance. So talented both of you. All the best for a fantastic future! ❤️

  • @chithraswarnapali5455
    @chithraswarnapali5455 ปีที่แล้ว +8

    Harima mihiri katahadak uddika putha duwagai puthagei ranganaya athiuhum balanabalana asi budusaranaioyalata

  • @shavindisheshani509
    @shavindisheshani509 ปีที่แล้ว +9

    Awsh.... what a peaceful voice 🥺❤️❤️

  • @JP-ex6rt
    @JP-ex6rt ปีที่แล้ว +5

    Uddika Dusheni most matching couple❤

  • @user-fl8fn2sj9o
    @user-fl8fn2sj9o ปีที่แล้ว +6

    ❤❤හරිම ලස්සනයි. බුදුසරණයි!! දෙන්නටම ආදරෙයි ❤❤

  • @roshiniedussuriya1801
    @roshiniedussuriya1801 ปีที่แล้ว +15

    They are so talented and so very natural ...the chemistry between these two are unbelievable ...i watched it so many times ...keep it up ! All the very best ...you two are the best..

  • @ChamodiDirga
    @ChamodiDirga ปีที่แล้ว +28

    උද්දික නම් පිස්සුවක්😍

  • @User44bbHjak
    @User44bbHjak ปีที่แล้ว +13

    Proving all over again why they are the best. Killed it and how 🔥

    • @dabey873
      @dabey873 ปีที่แล้ว

      💐💐💐🙏

  • @marasinghedilini9066
    @marasinghedilini9066 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි 🌹
    Good luck... 🎀

  • @inokadisanayaka6249
    @inokadisanayaka6249 ปีที่แล้ว +14

    අාදරෙයි උද්දික අයියේ

  • @shamalikumari3055
    @shamalikumari3055 ปีที่แล้ว +11

    Wooow uddika ayyage voice eka ....🥺🥺🧡🧡

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 ปีที่แล้ว +12

    Me performance eka harima sundarai, harima elegant. Hariyata oya denna wagemai. ❤️

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 ปีที่แล้ว +6

      Absolutely true.
      Mesmerising performance by the most popular couple of the era Uddika and Dusheni.

  • @punyananayakkara-yz6qe
    @punyananayakkara-yz6qe 11 หลายเดือนก่อน +3

    හරිම ලස්සන ඇක්ට් එක.ඉතාමත් සොභාවිකයි.ඇස්.. කතාව හරිම ආදරනීයයි

  • @Sadew1237
    @Sadew1237 ปีที่แล้ว +4

    Love..... aththatama adarei oya dennatama hamadamath adarei good luck!

  • @ashanisenevirathne6376
    @ashanisenevirathne6376 ปีที่แล้ว +6

    මන් කලින් දාපු comment එකක් නිවැරදි කරන්නයි අද මේක දාන්නේ.මන් පාර දිගේ teledrama එක බලනවා. ඒ ඇරෙන්න මන් මේ අයගේ private life එක ගැන මුකුත් දැන්නේ නෑ. මන් ඇත්තටම දැන්නේ නෑ උද්දික married කියලා. හිත රිදුන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. Sorry. I'm extremely sorry.

  • @anettemendis414
    @anettemendis414 9 หลายเดือนก่อน +1

    ඉතාම සිත් ගන්නා රගපෑමක්. බැලූ වාරගණන ගනන් කල නොහැක. උද්දික has a memorizing voice. All the best!

  • @JP-ex6rt
    @JP-ex6rt ปีที่แล้ว +4

    Uddika Dusheni 💕 lovely couple

  • @lathapeiris8512
    @lathapeiris8512 ปีที่แล้ว +7

    I watched this so many times🥰

  • @denisdasanayake2741
    @denisdasanayake2741 ปีที่แล้ว +8

    Beautiful ❤️❤️❤️❤️❤️

  • @deepthiperera9096
    @deepthiperera9096 ปีที่แล้ว +5

    Harima lassanai

  • @chayathisarathchandra3565
    @chayathisarathchandra3565 ปีที่แล้ว +5

    අනේ ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤

  • @monicagamagi4106
    @monicagamagi4106 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි අනේ ඒක නම් ආදණීය රංගනයක් මේ ද්න්නට නොලැබුනාම් කුසලාන වැඩක් නැ එ තරම් ලස්සනට රගපාන දෙන්නෙක් සුභ පැතුම් දෙන්නටම

  • @w.l.i.tharusha6641
    @w.l.i.tharusha6641 ปีที่แล้ว +8

    අනේ හරිම ලස්සනයි ❤️🥺

  • @anusharaji7051
    @anusharaji7051 ปีที่แล้ว +3

    Maa video akata mama godak asaie .dusanei uddikah hari lassanai 🌹🌹🌹❤️❤️❤️❤️

  • @janakidamayanthi7166
    @janakidamayanthi7166 ปีที่แล้ว +6

    Oba deepalata suba anagathayakk....

  • @hashithanamalie4148
    @hashithanamalie4148 ปีที่แล้ว +4

    Really talented and amazing .uddika❤dhusheni..

  • @Thiliniharhani
    @Thiliniharhani ปีที่แล้ว +7

    Aththatama dushenita uddika aiya galapenawa

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +1

      Kasaada bendapu kenek hari yannay kohomada??? Daruvek inna kenek ,tharuna ayata gelapennay netha. Hithannavath epa.

  • @ronikaperera449
    @ronikaperera449 10 หลายเดือนก่อน +3

    Wow....Wonderful performance Rehan & Sarani. No words to express the feelingsi...So adorable romantic movements. The facial expressions are superb. The voice of Rehan is excellent and too romantic. Never watched such a adorable film awards ceremony before, the chemistry between Rehan & Sarani are tremendous where the selected song is perfectly matched arousing lot of feelings further. Such a beautiful and well matching romantic couple U both Rehan & Sarani. Love you both. Watched many times even not enough,. Heart touching and mesmerising couple of the era. The performance is very live. Excellent body language between both,. Good luck & comigrations both.💞💞💞💞💞 Both are multi talented and attractive equally . Waiting to see more of them on Cinema and Television too.

  • @lathapeiris8512
    @lathapeiris8512 12 วันที่ผ่านมา +1

    She couldn’t stop smiling 🎉

  • @nuwanpriyangika8248
    @nuwanpriyangika8248 ปีที่แล้ว +2

    Niyamai ..........කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ

  • @shanikagunasekera782
    @shanikagunasekera782 ปีที่แล้ว +8

    Beautiful ❤️ ❤️🌹🌹

  • @JP-ex6rt
    @JP-ex6rt ปีที่แล้ว +5

    Uddikata galapuna hondama niliya ❤

  • @mypushpi
    @mypushpi 20 วันที่ผ่านมา

    කී පාරක් බැලුවත් අලුතෙන් බලනවා වගේ ලස්සනයි. ❤❤❤❤.
    ඇත්තටම කරන දෙයක් වගේ.
    මාර ම ලස්සනයි

  • @dinukumari1229
    @dinukumari1229 ปีที่แล้ว +14

    Kochchara beluwath epa wen ne man ki parak beluwada adarei hemadama dushenita saha rehanta 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nirashaaluthge233
    @nirashaaluthge233 ปีที่แล้ว +7

    Tha best cuple.

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 ปีที่แล้ว +8

    ලස්සනයි ගොඩක්

  • @yoshidissanayake108
    @yoshidissanayake108 ปีที่แล้ว +6

    Love u both♥️ innocent love..

  • @sharmaweerasinghe2639
    @sharmaweerasinghe2639 9 หลายเดือนก่อน +1

    It's very very nice . I am always watching this song cos it's wonderful. God bless both of you.

  • @aidenabeynayake7311
    @aidenabeynayake7311 ปีที่แล้ว +10

    මට නම් සනත් ❤️මාලනී ❤️මතක් උණා 😍

  • @kukw9303
    @kukw9303 ปีที่แล้ว +4

    budusaranai jayawea rajarata adambarai uddeka matètuama subapatum

  • @wasantharanjith8243
    @wasantharanjith8243 ปีที่แล้ว +2

    Udika aiya ,nangi mara lasshanai,at eka praveenayan asipiya nohela balainnava apurui❤️❤️❤️❤️❤️❤️❤️
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @gkkumarapala9983
    @gkkumarapala9983 ปีที่แล้ว +7

    Uddika කියන්නේ ඇත්තටම කලාතුරකින් hamuvena දක්ෂ පුද්ගලයෙක් .ඉතින් රත්තරන් පුතේ මෙ rate kalakanni desapalanayen. අයින් vee apata සතුට ලබා දෙන අතර ඔබත් දක්ෂ බුද්ධිමත් පින්වත් පුතෙක් ලෙස නැවත apa අතරට එන්න .රත්තරන් පුතේ . ඔයාට budusaranayi..

    • @champaperera8487
      @champaperera8487 7 หลายเดือนก่อน

      දේශපාලනය නොකර අයින් වෙනවා නම් රටට කරන ලොකුම සේවයක් .

  • @niranjalasarojani149
    @niranjalasarojani149 ปีที่แล้ว +7

    Wow lassanai 🥰🥰

  • @anettemendis414
    @anettemendis414 9 หลายเดือนก่อน +1

    පාර දිගේ was a super creation. All the actors were fabulous. I loved all the characters.

  • @pdar986
    @pdar986 ปีที่แล้ว +5

    Attractive 👍

  • @pateemasriyani-rm3zh
    @pateemasriyani-rm3zh ปีที่แล้ว +4

    අනේ හරිම ලස්සනයි ආදරෙ ය් සදා.

  • @sksapuwinna3420
    @sksapuwinna3420 9 หลายเดือนก่อน

    Very very fascinating" Superb!
    Excellent!
    A good performance!

  • @nadeni.perera2536
    @nadeni.perera2536 ปีที่แล้ว +8

    Theruwan.saranai obadepalatame

  • @deshaniwijesekara8478
    @deshaniwijesekara8478 ปีที่แล้ว +4

    Wow මාර voice එකක්

  • @denuwandenuwan2167
    @denuwandenuwan2167 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි ඔය දෙන්නටම අපි 😍

  • @deshaniagalawatta3378
    @deshaniagalawatta3378 ปีที่แล้ว +6

    Dennatama Budu saranai.

  • @ruwanthikasamarakon6518
    @ruwanthikasamarakon6518 ปีที่แล้ว +6

    How much better if Uddika was not married

  • @gillian2787
    @gillian2787 4 วันที่ผ่านมา

    Very touchy. Super singing .

  • @raniqween1009
    @raniqween1009 ปีที่แล้ว +7

    උද්දික කියන්නේ හොඳ නළුවෙක් ❤

  • @rohiniamaranayake9237
    @rohiniamaranayake9237 ปีที่แล้ว +4

    ආදරනීය ගැලපුමක් හදවතට දැනෙන හැගීම විස්තර කරන්න බැරි තරම් .ආදරනීයයි .උද්දික වගේ කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවද කියලා හිතෙනවා .මේ මොහොත මොන තරම් අපූරුවට රග දක්වනවද ...? එක කොටසක්වත් කඩ නොකර බලන ලස්සන ටෙලිඩ්‍රාමා එක.ආදරෙයි හැමදාම ❤❤❤

  • @Kdrama_shorts7
    @Kdrama_shorts7 ปีที่แล้ว +6

    Aneeeeee puduuuuma lassanai

  • @sharmaweerasinghe2639
    @sharmaweerasinghe2639 8 หลายเดือนก่อน

    Still I am watching this vedio. It's so nice ❤

  • @rupikasamanmali-oq4xb
    @rupikasamanmali-oq4xb 8 หลายเดือนก่อน

    උද්දික අයියාගෙ කටහඬ මාරම ලස්සන කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ හරිම පින්

  • @sujathaadikari8109
    @sujathaadikari8109 ปีที่แล้ว +2

    Very beautiful song

  • @indraniyapa5994
    @indraniyapa5994 ปีที่แล้ว +6

    මම.බලපු.වාර.ගනනකියන්න.බැරිතර.තරන්ආදරෙයි

  • @chandralatharohini7750
    @chandralatharohini7750 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි හරිම ලස්සනයි උද්දික ප්‍රේමරත්න සහ දුශෙනී

  • @thusharajayarathna6418
    @thusharajayarathna6418 ปีที่แล้ว +6

    Lassani ,