සාරංගට ලැබුණ සම්මානය පුංචි සාරණ්‍යා ගත්ත හැටි | saranga dissasekara | Raigam Teles Dinakshi saranya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มี.ค. 2024
  • සාරංගට ලැබුණ සම්මානය පුංචි සාරණ්‍යා ගත්ත හැටි saranga dissasekara | Raigam Teles

ความคิดเห็น • 153

  • @MrWmdm
    @MrWmdm 3 หลายเดือนก่อน +24

    සාරංග ඉතාම නිහතමානී චරිතයක්.ඔබට ජයෙන් ජය.ජේසු පිහිටයි.

  • @sandunichathurika661
    @sandunichathurika661 4 หลายเดือนก่อน +136

    Saranga ta වාසනාව අරන් ආවේ සාරන්‍යා 💚 congratulations

    • @lakshmieaberathne8377
      @lakshmieaberathne8377 4 หลายเดือนก่อน +20

      එහෙම වෙන්න පුළුවන් . දරුවන්ගෙන් දෙමව්පියන්ට හොඳ වෙන අවස්ථා තියෙනවා . ඒ වගේම දිනක්ෂි කියන්නෙත් හොඳ වාසනාවන්ත බිරිඳක්.

  • @realestateua214
    @realestateua214 4 หลายเดือนก่อน +17

    හරිම කෙනාට තමයි සම්මානය හම්බ උනේ. ජය වේවා චූටියා ❤️ සුපිරි දක්ෂයෙක්

  • @armadushika9152
    @armadushika9152 4 หลายเดือนก่อน +37

    ලස්සනයි චූටි දෝණි බුදු සරණයි තුන්දෙනටම තව තවත් සතුටින් ඉන්න හැමදාම

  • @oshini1234
    @oshini1234 4 หลายเดือนก่อน +16

    තාත්තා ගේ නම කියද්දි, චුංගි හැරුනු විදිය ❤❤❤ 🥰

  • @screenaddict7843
    @screenaddict7843 4 หลายเดือนก่อน +21

    සම්මානය ලැබෙන්න සුදුසුම කෙනාට ලැබුනා. සල්ලි පොකුරු ද්විත්ව රගපෑමට සාරංගට සම්මාන ලැබෙන්නම ඕන ❤

  • @vibushavithuli1797
    @vibushavithuli1797 4 หลายเดือนก่อน +24

    අනේ හරිම ශෝයි,,මට මාරම ආදරනීය හැගීමක් දැනුනා ,,අපේ චුන්ගා පැටියා ලස්සනයි ❤❤

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168 4 หลายเดือนก่อน +13

    ආදරය මුළු හදවතින්ම. දිනක්ෂිගේ හිනාව මුළු ලෝකයක් වටිනවා පැටියා සාරංග ආදරේ ඔයාලට❤❤❤❤

  • @subaathukoralage1698
    @subaathukoralage1698 4 หลายเดือนก่อน +7

    Harima adaraneeya duwak sammanyata wada lassana thaggak daviyan oba dapalata deella 😇💓😊🙏

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 4 หลายเดือนก่อน +23

    සාරංදුවට මගෙන් උනුසුමි සුබ පැතුමි.❤❤❤❤❤🎉🎉🎉🎉❤❤

  • @manishaathukorala9778
    @manishaathukorala9778 3 หลายเดือนก่อน +8

    සාරංගට ලැබෙන්න ඕන සම්මානේ. ඒ විදියටම ලැබුනා ❤

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 4 หลายเดือนก่อน +14

    හරිම හුරතල් ඒ බබා ❤❤

  • @shenalihansini7245
    @shenalihansini7245 4 หลายเดือนก่อน +24

    උනුසුම් සුබපැතුම් චූටියා ❤❤❤❤

  • @chamodisenevirathne2541
    @chamodisenevirathne2541 4 หลายเดือนก่อน +28

    Chungi Baba , ❤❤❤❤ ඊළඟට අම්මී තාත්තිය බලන් ඉන්නෙත්ති බබා තමයි සම්මාන එක පිට එක ගන්නේ... කවුරු මොනා කිව්වත් ආදර්ශනය ලස්සන පවුලක්. මිනිස්සු වෙනස් කරන්න අපිට බෑ. ඒත් අපි අපේ ගමන යන්න ඕනේ. ඒකට හොඳම ආදර්ශය සාරංග දිනක්ෂි.

  • @nimeshamadushani2065
    @nimeshamadushani2065 4 หลายเดือนก่อน +119

    කවදහරි එයත් ඔහොම සම්මාන ගනියි❤

    • @tenishabinuri2939
      @tenishabinuri2939 4 หลายเดือนก่อน +4

      කොහොමත් ඒ ලමයිට තැන හම්බ වෙනවා

    • @StatusSL208
      @StatusSL208 4 หลายเดือนก่อน

      th-cam.com/video/3G7OdCFymks/w-d-xo.htmlsi=vxqLlnn00E11xpGK

    • @AjitKumara-ub3wp
      @AjitKumara-ub3wp 4 หลายเดือนก่อน

      ​@@tenishabinuri2939❤an🥲😉😀😀😊❤

    • @AjitKumara-ub3wp
      @AjitKumara-ub3wp 4 หลายเดือนก่อน

      ​😊😊😊 ALL😊😊😊q

    • @anojaariryadasa774
      @anojaariryadasa774 4 หลายเดือนก่อน

      Apoi ou, මොකද ubalage lamai පේන්නෙ නැ උන්ට

  • @motivation3127
    @motivation3127 4 หลายเดือนก่อน +7

    සුබ පතනවා චූටියා - සාරංග ❤
    ලැබිය යුතුම සම්මානයක්

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 4 หลายเดือนก่อน +12

    චුටි මැණිකටත් මෙි වගේම සම්මාන ගන්න ලැබෙිවා

  • @Isha_girl
    @Isha_girl 4 หลายเดือนก่อน +15

    අනේ♥️

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 4 หลายเดือนก่อน +20

    කවදා හරි අනිවාර්යයෙන් එයා ත් සම්මාන එ ව්දියට ගන්නවා ආදරේයි පුතේ ❤

  • @user-wm1jv7oq2b
    @user-wm1jv7oq2b 4 หลายเดือนก่อน +5

    Congratulations saranaga aiya

  • @anusha9392
    @anusha9392 3 หลายเดือนก่อน +4

    බුදු සරනයි මැනික

  • @induupeksha4557
    @induupeksha4557 4 หลายเดือนก่อน +8

    Chungi menika ❤️😍😘 adrei mge petiyo hrima cute menika oya ❤❤❤❤

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 4 หลายเดือนก่อน +3

    ' Congrulation" Son Saranga!! We like you & your family always !! God bless you & family !!

  • @realestateua214
    @realestateua214 4 หลายเดือนก่อน +6

    හරිම කෙනාට තමයි සම්මානය හම්බ උනේ. ජය වේවා චූටියා ❤️

  • @nadidharmasiri8586
    @nadidharmasiri8586 3 หลายเดือนก่อน +3

    I adore this beautiful happy family vibes😍

  • @manoharigunasekara2750
    @manoharigunasekara2750 4 หลายเดือนก่อน +4

    හරිම ආදරණීයයි❤

  • @rangikawickramasinghe9861
    @rangikawickramasinghe9861 4 หลายเดือนก่อน +6

    Congratulations !May God bless you!❤❤

  • @surekarupa
    @surekarupa 3 หลายเดือนก่อน +1

    Congratulations saranga ❤❤❤ දෝනි මැණිකගෙ හුරතලේ❤❤

  • @user-kr7ib4ps9j
    @user-kr7ib4ps9j 4 หลายเดือนก่อน +2

    ආආආආආදරෙයි සාරණ්‍යා...❤

  • @dilinitharaka7789
    @dilinitharaka7789 4 หลายเดือนก่อน +2

    cuteness overloaded ❤

  • @dwaraya
    @dwaraya 3 หลายเดือนก่อน

    Paulatama suba pathum. Godak sathui.❤️❤️ Theruwan Saranai .

  • @sumalidissanyake8359
    @sumalidissanyake8359 4 หลายเดือนก่อน +1

    Congratulations ❤🎉🎉💐

  • @user-qt3oi9wr9u
    @user-qt3oi9wr9u 4 หลายเดือนก่อน +3

    Congratulations ❤️

  • @chamininisansala3085
    @chamininisansala3085 4 หลายเดือนก่อน +1

    Saranga aiyage adare chuti manika ❤❤❤❤❤❤❤❤❤

  • @sakunthalarupasinghe9952
    @sakunthalarupasinghe9952 4 หลายเดือนก่อน +1

    Ane sweet❤

  • @user-fl7dr2zk5o
    @user-fl7dr2zk5o 4 หลายเดือนก่อน

    Congratulations .❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @nadeenadee9047
    @nadeenadee9047 3 หลายเดือนก่อน +1

    Congratulations 🎉❤❤❤

  • @user-gn4ft6mv1c
    @user-gn4ft6mv1c 3 หลายเดือนก่อน

    Anee harima adaraneeyaiii..❤❤❤..

  • @rainbowshine2990
    @rainbowshine2990 4 หลายเดือนก่อน +1

    She is so cute 🥰

  • @IsharaMadhurangi-qs2ly
    @IsharaMadhurangi-qs2ly 3 หลายเดือนก่อน

    ane baba shoooooo🎉❤ congratulations saranga aiya🎉🎉

  • @ntkarunara12
    @ntkarunara12 4 หลายเดือนก่อน +4

    චූටි දුව හරිම හුරතල් ❤❤❤ congrats සාරංග අයියේ ඔයාට තමයි ආසම

  • @ayomimandakini9966
    @ayomimandakini9966 4 หลายเดือนก่อน +1

    Parisamin doni budu saranai

  • @user-lf8le2uf2m
    @user-lf8le2uf2m 4 หลายเดือนก่อน +1

    චුටි පැටියා❤❤

  • @MallikaKarunarathna-rd6cj
    @MallikaKarunarathna-rd6cj หลายเดือนก่อน

    Duwa Saranya e oyage wachana tika ahena vita puduma kara Adarayak hithenne oya chuti unata hadawathinma kiuwa intelligent ma word eka oyata sada jaya wewa❤

  • @OlishaPiume
    @OlishaPiume 2 หลายเดือนก่อน +1

    Saranya bayath una ane❤

  • @SriyaniVimalkanthi
    @SriyaniVimalkanthi 4 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @screenaddict7843
    @screenaddict7843 4 หลายเดือนก่อน

    Congrtulations

  • @user-wz1fq5xr6k
    @user-wz1fq5xr6k 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @user-rb5on2kg6o
    @user-rb5on2kg6o 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @AppApp-nq6wo
    @AppApp-nq6wo 3 หลายเดือนก่อน

    Congratulations ❤❤❤❤❤❤❤❤

  • @user-qv3cw2jd4b
    @user-qv3cw2jd4b 3 หลายเดือนก่อน

    Congratulations ❤

  • @priyangathushari1097
    @priyangathushari1097 4 หลายเดือนก่อน +1

    Mama asama pawlak

  • @wasna2025
    @wasna2025 4 หลายเดือนก่อน +7

    Sarangata tawat saktiya ලැබේවා ජයවේවා

  • @VijithaVimali
    @VijithaVimali 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @chubbymusic2
    @chubbymusic2 3 หลายเดือนก่อน

    නියමයි 👍

  • @dammifranando
    @dammifranando 3 หลายเดือนก่อน

    Congratulations

  • @dilumsadaruwan9030
    @dilumsadaruwan9030 4 หลายเดือนก่อน

    😍😍😍😍

  • @helankumari7059
    @helankumari7059 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @pradeepperera9180
    @pradeepperera9180 4 หลายเดือนก่อน

  • @shyamajayaweera3893
    @shyamajayaweera3893 4 หลายเดือนก่อน +1

    Chungi manika❤❤❤❤

  • @lankathannage8450
    @lankathannage8450 3 หลายเดือนก่อน +1

    Niyamai saranga....chutiyaaa.....obata me sammanaya labiya yuthumai❤❤❤❤😊

  • @user-yi3or6zf1n
    @user-yi3or6zf1n 4 หลายเดือนก่อน +4

    කcongratulations.

    • @StatusSL208
      @StatusSL208 4 หลายเดือนก่อน

      th-cam.com/video/3G7OdCFymks/w-d-xo.htmlsi=vxqLlnn00E11xpGK

  • @nilushapriyadarshani6894
    @nilushapriyadarshani6894 4 หลายเดือนก่อน

    Asama naluwek.kawadahari dawasaka photo ekak ganna one

  • @hansanigunasekara
    @hansanigunasekara 4 หลายเดือนก่อน

    Saranga congratulations

  • @chamalinishanthi6065
    @chamalinishanthi6065 3 หลายเดือนก่อน

    Adarei manika❤❤❤

  • @TharaaSubasingha-in3tr
    @TharaaSubasingha-in3tr 3 หลายเดือนก่อน

    චුටියා ❤❤❤❤

  • @nishanipartel1809
    @nishanipartel1809 4 หลายเดือนก่อน +5

    සුදුස්සට සුදුසු තැන ලැබුන.. සාරංග දක්ෂයි.. ජනප්‍රියයි🎉🎉🎉

  • @user-wj8wo3wk5u
    @user-wj8wo3wk5u 4 หลายเดือนก่อน +4

    Congratulations Saranga

    • @StatusSL208
      @StatusSL208 4 หลายเดือนก่อน

      th-cam.com/video/3G7OdCFymks/w-d-xo.htmlsi=vxqLlnn00E11xpGK

  • @silvapremawate4419
    @silvapremawate4419 4 หลายเดือนก่อน +1

    අනේ බුදුසරණයි මැණික ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරේ

  • @SanthaMama-rn2mg
    @SanthaMama-rn2mg 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤මම sithumi

  • @Nimara271
    @Nimara271 3 หลายเดือนก่อน +1

    කවුරු මොනවා කියුවත් ඒ වාසනාවන්ත දරුවෙක්

  • @niranjalasamaraweera9769
    @niranjalasamaraweera9769 4 หลายเดือนก่อน +1

    Dinakshi nangige wasanawa nisa ha saranga athi daksha adRaneya actor kenek

  • @Chathuhettiarachchi
    @Chathuhettiarachchi 4 หลายเดือนก่อน

    ශෝක් පැට්ටෙක් ❤️

  • @sumuduudaya
    @sumuduudaya 3 หลายเดือนก่อน

    ❤❤😂

  • @kkmixsong3026
    @kkmixsong3026 4 หลายเดือนก่อน

    අනේ චොයි දොණි

  • @erandikajayasekara8929
    @erandikajayasekara8929 3 หลายเดือนก่อน +1

    Umali kohoma unat saranga ta galapenne na Ahinsa ka kama Umali ta tibunata hitin tada gahaniyak,

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 4 หลายเดือนก่อน +2

    අයියෝ අන්තිමට.වැඩි.කරලත්.මොනවත්ම ඇහෙන්නෙ.නෑ කතා කරන්.කටෙි පණ.නැතුවද.

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 3 หลายเดือนก่อน

    පුදුම වාසනාවන්ත දරුවෙක් . තෙරුවන් සරණයි දෝණි ❤

  • @padminiborukgamage8876
    @padminiborukgamage8876 3 หลายเดือนก่อน

    Me ammai thaththsi punchi duwath wikunanawa paw

  • @MinaraDammika-dj7ou
    @MinaraDammika-dj7ou 3 หลายเดือนก่อน

    Lankawe palamu daruwa

  • @LakshaniGunarathna-mt7kg
    @LakshaniGunarathna-mt7kg 4 หลายเดือนก่อน

    කවදා හරි දවසක සරාන්‍යා බබාත් සම්මානයක් දිනා ගනී ❤❤

  • @manishaathukorala9778
    @manishaathukorala9778 4 หลายเดือนก่อน

    සාරංග තමා නියම සුදුසු කෙනා

  • @RuwanSusantha-ip7nh
    @RuwanSusantha-ip7nh 4 หลายเดือนก่อน +4

    මේ වැඩේ වැරැද්ද හිතලා බලන්න

  • @damai4603
    @damai4603 4 หลายเดือนก่อน +1

    අනෙ මෙ අනර්කලි මතක් උනා නොදකින් මෙ වගෙ ගැනු ඔක්කොම කරන්න යනවා එකක් වත් බැහැ 😢

    • @hima3079
      @hima3079 3 หลายเดือนก่อน

      Monawada bari 😂

  • @user-ih1oe4rf4q
    @user-ih1oe4rf4q 4 หลายเดือนก่อน +3

    Randika is best❤

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 3 หลายเดือนก่อน +1

    සුබපැතුම් සාරංග 👏👏👏 සමහර coments දැක්කම හිතෙනවා සමහර මිනිස්සු කොයි තරම් කුහක ඉරිසියා කාරද කියලා 🤔🤔🤔

  • @thashilathashila7217
    @thashilathashila7217 4 หลายเดือนก่อน +2

    Mamanam hithanne randhika dhakshae

  • @ruwanmaduranga6307
    @ruwanmaduranga6307 3 หลายเดือนก่อน

    Randika best🎉🎉

  • @cycloneboom1110
    @cycloneboom1110 3 หลายเดือนก่อน

    වෙන වුන් හිටියේ නැද්ද, මේ overacting බතා නැතුව!!!

  • @SavithriMeegahagedara7
    @SavithriMeegahagedara7 3 หลายเดือนก่อน +5

    රන්දිකට ලැබෙන්න ඕන සම්මානෙ ❤️

    • @manishaathukorala9778
      @manishaathukorala9778 3 หลายเดือนก่อน +5

      සාරංගට තමයි ලැබෙන්න ඕන. සාරංග රන්දිකට වඩා හුගක් ජනප්‍රියයි

  • @KumuthuHashmi-sk6lw
    @KumuthuHashmi-sk6lw 4 หลายเดือนก่อน +33

    ආ මේ ලංකාවේ එකම දරුවා 😂

    • @ishmaxz6629
      @ishmaxz6629 4 หลายเดือนก่อน +54

      ලන්කාවේ එකම දරුව නෙමෙයි සාරන්ගගේ එකම දරුවා, ඒක එයාලට ඕන විදියට social media දානවා, ඒක බලගෙන ඉන්න බැරි ඔයාල වගේ ගොඩේ බයියෝ මේවගේ වැලලෙනවා😂😂😂 අප්පිරියයි ඔයාල වගේ ගොඩේ හැතිකරේ දකිනකොට🤮🤮🤮🤮🤮🤢

    • @nayanadilrukshi5318
      @nayanadilrukshi5318 4 หลายเดือนก่อน

      😂

    • @StatusSL208
      @StatusSL208 4 หลายเดือนก่อน

      th-cam.com/video/3G7OdCFymks/w-d-xo.htmlsi=vxqLlnn00E11xpGK

    • @krishperera5050
      @krishperera5050 4 หลายเดือนก่อน +9

      ​@@ishmaxz6629ඇයි මේ තමන්ගේ රටේ ම ඉන්න පුර වැසී යන් ට මේ වීදීයට අපහාස කරන්නේ? 😠(බයීයා /ගොඩයා )ඇයි ඔයා ඇවීල්ලා ඉන්නේ අලී පු..... ද? මේ කොහෙවත් නැති හාල් පාරු වන්ට සම්මාන ලැබුන කීයලා රටේ ජනතා ව පහත් කරලා කතා කරන්න එපා.

    • @SheZ_TV_3
      @SheZ_TV_3 4 หลายเดือนก่อน +1

      ​@@krishperera5050හැමෝටම කිවුවෙ නෑ හලො 😂😂😂 ඒක වද්දගත්තට කරන්න දේකුත් නෑ😂😂😂

  • @PopLive-xl7ce
    @PopLive-xl7ce 4 หลายเดือนก่อน +2

    Daksa aya peththka .

    • @screenaddict7843
      @screenaddict7843 4 หลายเดือนก่อน +2

      දක්ශ අයට තමා ලැබුනෙ

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 4 หลายเดือนก่อน +3

    Okagenihatamanikoheda.gonburuva

    • @StatusSL208
      @StatusSL208 4 หลายเดือนก่อน

      th-cam.com/video/3G7OdCFymks/w-d-xo.htmlsi=vxqLlnn00E11xpGK

  • @denipitiyanuwanreka3284
    @denipitiyanuwanreka3284 4 หลายเดือนก่อน +8

    මටනම් හිතෙන්නෙ මෙයාල දැනගෙනමයි ඇවිත් තියෙන්නෙ කියල,බබා සම්මානය ගත්ත විදිහට මට ඒක පෙනුනෙ,දිනක්ෂි පුදුම උන විදිහත් රගපෑමක් වගේ නේද

    • @screenaddict7843
      @screenaddict7843 4 หลายเดือนก่อน +7

      අපිත් දැනගෙන හිටියා සල්ලි පොකුරු චූටියාගෙ චරිතෙ කරන සාරංග තමයි දිනන්නෙ කියලා 😂 මොකද මේ අවිරුද්දෙ හුගක්ම ජනප්‍රිය වුන චරිතය. ඉතින් එයලටත් idea එකක් තියෙන්න ඕන තමා

    • @Aanwi2005
      @Aanwi2005 4 หลายเดือนก่อน +6

      ඉතිං ඔව් ඒ බබාට කියලා තීයෙන්න ඇති තාත්තට සම්මානෙ ලැබුනොත් මොකද කරන්න ඕනි කියලා .අවුරුදු දෙකක බබෙක්නෙ , පෙර සූදානමක් ඇතුව දිනක්ෂි යන්න ඇත්තෙ සම්මානෙ ලැබුනත් නැතත්

    • @hima3079
      @hima3079 3 หลายเดือนก่อน +1

      She is an intelligent child. We’ve seen her vlogs and how intelligent that child is. They don’t have to give instructions on how to behave it all comes naturally to her

  • @anojaariryadasa774
    @anojaariryadasa774 4 หลายเดือนก่อน +2

    දැන් udadage pennapala, ඉස්සර මිනිස්සු ගෙ ඇස්වහ වදී කියලා wahaganane හිටියේ.

  • @sujaniperera7565
    @sujaniperera7565 4 หลายเดือนก่อน +2

    Lamaya pennala vikara karanava

  • @SakunthalaWikramasingha-uz8xq
    @SakunthalaWikramasingha-uz8xq 4 หลายเดือนก่อน +16

    රන්දික ඔයාට තමා සම්මනය ලැබෙන්න ඕන ❤මේ සම්මාන හැකියාවට දෙන්න නැතුව රංගන හැකියාව නැතුව පව්ල මුවාවෙන් සමාජෙ රගන අයට දෙන එකෙන් සම්මන උලෙලෙ තියන වටිනාකමයි මිනිස්සුන්ට තියන විශ්වාසෙයි නැති වෙන්නෙ 😊💔

    • @sandunichathurika661
      @sandunichathurika661 4 หลายเดือนก่อน +8

      දක්ෂතාවයයි ජනප්‍රියත්වයයි කියන්නෙ දෙකක්.sarangata hmba une එයා ජනප්‍රිය නිසා දක්ෂතම නලුව තෝරලා නෑ එතන 😃 සාරන්ග ජනප්‍රිය යි 😃💚💙

    • @NethukiMalshani
      @NethukiMalshani 4 หลายเดือนก่อน

      😂 ඊයා මට‍ පෙන්න බෑ

    • @screenaddict7843
      @screenaddict7843 4 หลายเดือนก่อน +1

      රන්දිකට නෙවෙයි සාරංගට ලැබෙන්න ඕන. සාරංග රන්දිකට වඩා ජනප්‍රියයි දක්ෂයි දෙකම. ඒක රන්දික වුනත් පිලිගනි.

    • @manishaathukorala9778
      @manishaathukorala9778 4 หลายเดือนก่อน

      නියම සුදුස්සට තමා ලැබුනෙ. සාරංග බෙස්ට්

  • @induperera3934
    @induperera3934 4 หลายเดือนก่อน +9

    අපි මුලින්ම කිව්වා ලමයිනේ මේ සම්මාන හැටි. ලංකාවේ ඉන්නේ ඔය නලු නිලියෝ විතරයි. වෙන දක්ෂ අය නැහැ.

    • @StatusSL208
      @StatusSL208 4 หลายเดือนก่อน

      th-cam.com/video/3G7OdCFymks/w-d-xo.htmlsi=vxqLlnn00E11xpGK

  • @WishuThennakoon-ym7vc
    @WishuThennakoon-ym7vc 4 หลายเดือนก่อน +1

    සාරන්ගගෙ සම්මානයක් හරි ගන්න දිනක්ශිට පුලුවන් උනා

    • @minolikadulangani9943
      @minolikadulangani9943 3 หลายเดือนก่อน +1

      Dinakshith sarasavi sammanaya gaththa neda❤

    • @hima3079
      @hima3079 3 หลายเดือนก่อน

      This is how you show the world that you are a dumba*s 😂

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 3 หลายเดือนก่อน

    පොඩි කාලෙ ඉදන්ම එයාලා එයාලගෙ දරුවන්ට පාර හදනව..මේව බලන දුප්පත් හරක් උන්ගෙ ළමයින්ට කන්ඩවත් නැතුව ඔහේ ඉන්නව..දූපතේ නිරුවත